Political literacy is at a very low level is my idea - I do not know how right I am...but listened to this show very intently. I viewed a few surveys on TH-cam over the past few weeks and days - and observed the majority who were asked for ideas on whom they would vote for at the upcoming elections said - 'we won't vote for anyone" 'all are rogues" etc., etc., isn't there something wrong with the civic sense of our people - the vote is a precious right and people have not realized its value. they think not voting is a marvellous thing they are doing. Some go and spoil the vote on purpose. I am not sure if I am going at a tangent - pl correct if I am wrong. I know in Australia when I was on a visit - our folks were rushing to the elections terminals to cast the vote as they were to be fined if they did not vote. That also is another way. But I believe that students reaching the phase of adulthood in schools could be given some kind of know how on how valuable it is to use the vote - to whichever candidate of choice using some kind of intelligent thinking. Thank you for this show.
Benevolent dictator is a contradiction of terms. A few individuals may have qualified (in retrospect) in our history but the vast majority have proven the opposite.
Great discussion ❤❤ I think political awareness should be given at the beginning of the learning. Private tuition teachers have more influence on this.
Hay guys plastics are one of the deadliest health issues:cancer forming and other long term issues are emerging. US is spending billions on R&D on FFAs compounds
Yes freedom of expression is comparatively reasonable due to standards of literacy. Geopolitics matter why China is and India isn't. Executive powers are a must after Indo Lanka peace accord.Governor is directly under president. 13th amendment is Geo politics.Must read what Indira Ganghi had planned in Rohan Gunarathnas book.US interest in ceylon was historical due to Trinco harbour. 70'80' was different. North Indian politics do not want a seperate state in srilanka. Scared of tamilnadu been autonomous splitting biggest democracy. We were a tribe till we were exposed of the struggle. Unfortunately we had lost independent thinkers.After May 1st I begin to think how fragile our political intelligence is.Ignorance is vital.
බෲනෝ,සන්ජය,දසුන් මම ලෝකය දකින විදියට ලොකු influence එකක් කරන මිනිස්සු ❤ බෲනෝ අන්තිමට කිව්ව කතාව මට මාරම හිතට වැදුනා "අපි පටන්ගත්ත වැඩේ වෙන තැන්වල ඉවර වේවි, සමහරවිට ඒවායේ progressive outputs අපිට බලන්න නොහැකි වේවි " . තමන්ගේ පළමු චන්දය මේ අවුරුද්දේ දාන්න බලන් ඉන්න කෙනෙක් විදියට අද කතා කරපු දේවල් මට නම් හැමදාටම මතක තියේවි.ස්තූතියි ඔබ සැමට.
th-cam.com/video/FsFrU4zvJ9o/w-d-xo.htmlsi=wUxyo07Om1rxzQMn
meyage videotika balanna eetapasse oya kbbo udadanna
@@rathnabaratha2636මේ අය කබ්බෝ නම් ඔයා හිතන විදිහට වැඩ්ඩෝ කවුද 🤔
@@rathnabaratha2636මේ අය කබ්බෝ නම් ඔයා දන්න වැඩ්ඩෝ කවුද කියලත් කියන්න.
Atta
Bruno ඔයා තනියම දවසක අනුරව ඉන්ටව් එකක් කරන්නකෝ හොඳ බුද්ධිමත් සංවාදයක් දකින්න පුලුවන් වෙයි.. ❤
ඇත්තටම සුපිරි ..මේ වගේ කතා you tube ඔඩීයන්ස් සෙට් එකකට විතරක් කොටු වෙලා තියන එක හරි අපරාධයක් ❤❤❤
මම SLVlog එකේ video එකක් දාපු ගමන් බලන කෙනෙක්. හැබැයි ඒකෙ ඉන්න බෲනෝ මට එච්චර සෙට් නෑ. ඇත්තටම බෲනො කියන්නේ හෙන මෝඩ පොරක් කියලා හිතන් හිටියේ. අද මනස්ගාත එක බැලුවම තමා තේරුනේ මනුස්සයා හෙන මීටරයක් කියලා. මං ඒත් හිතා හිතා හිටියේ මේ බෲනො ඇයි SLVlog එකේ මේ විදිහට කතා කරන්නේ නැත්තේ කියලා. හැබැයි ඒකට උත්තරෙත් එයාම අන්තිමේදි දුන්නා. මං බෲනො අයියාට suggest කරනවා SLVlog එකෙත් මේ level එකෙන් talk කරන්න කියලා. ඒක මරු, අපි ඒකට ආසයි
Jvp එකට තමන්ගේ ඉඩකඩම් යාන වාහන විකුනලා තමන්ගේ පක්ශෙට සල්ලි දෙන මිනිස්සුත් ඉන්නවා.කලින්නම් විශ්වාස කරෙ නෑ හැබැයි එහෙම මිනිස්සුත් ඉන්නවා.අපි වගේ අයටනම් ඒක පිස්සුවක්
සුපිරි. මාරම දෙයක් ගත්තා. තුන්දෙනාගෙම දැනුම, කියවීම පට්ට. SL vlog එකෙන් තමා මේ channel එක set උනෙත් සෑහෙන කාලයකට කලින්. අපේ වගේ රටකට ඉන්න අවශ්‍යම සෙට් එකක්. ♥
th-cam.com/video/FsFrU4zvJ9o/w-d-xo.htmlsi=wUxyo07Om1rxzQMn
meyage video tikabalanna
නියම කතාව. පෙරේදත මමත් කල්පනා කලා ඇයි මේ මාතෘකා පුසිද්ධ මාධ්යකරැවෝ කතා නෙකරන්නේ.ස්තුතියි සියළු දෙනාටම ඒ වෙනුවෙන් . අවසාන වතාවට දූරදර්ශි නායකයෙක් 2019 දි දැක්කා. ඒත් අවසානයට ඡන්ද 25000යි. ඡන්ද දායකයෝ හිතන්නේ කලින් වැරදුනත් මෙදාාර හරියටම හරි තීරණය ගත්තා කියලා. අවුරැදු 2ක් යනකොට තෙරෙනවා මේ පාරත් වැරදුනා කියලා.
පල්ලෙවත්ත
th-cam.com/video/FsFrU4zvJ9o/w-d-xo.htmlsi=wUxyo07Om1rxzQMn
meyage video tikabalanna hoda deesapalana danumak ganna puluwan
Bruno ගේ මයික් එක සුපිරි.voice clear
1:11:45 dasun : මාත් බයියෙක් තමයි, ඔච්චර බයියෙක් වෙලා හිටියේ නැ හැබැයි. 😂😂😂
කමක් නෑ බයියෙක් නේ අන්තිමට 😂
😂😂😂
අනුරාධපුරට අපේ කොට්ටාසෙන් බස් දෙකක් යවන්න මුදල් එකතු කරන්න කාපු කට්ට. ඩොනේෂන්, කැට, ටිකට්, යන්තම් දවස් දෙකක් තියල තමා බස් දෙකේ ගාණ කවර් කර ගත්තෙ.
@1:27:00 Bruno කියන article එකට link එක දාන්න පුලුවන්ද please ? 👍
සංජය අයියා...❤❤❤left wing , Right Wing , communist , socialisam , Authoritarian , conservative .etc.. මේවා ගැන විග්‍රහයක් කරමුද. පෞද්ගලිකව මට මේවා ගැන හරි අවබෝධයක් නෑ ...මම හිතනවා ගොඩක් අයට නැතුව ඇති කියලා🙏🙏🙏
කරමු
ඔව් අයියේ, ඔයාලා set එකෙන් ම අපිට ඔය potical aspects ටික අතර සංසන්ධනාත්මක පැහැදිලි කිරීමක් කරලා ඕනෙ. 💯❤💐
Job well done.. highly appriciate your service..
ඔබතුමාට පමනයි සුපිරිම දේශපාලන දැනුම පවතින්නේ.....අපි ඔබතුමාට නමස්කාර කරනව....
Political literacy is at a very low level is my idea - I do not know how right I am...but listened to this show very intently. I viewed a few surveys on TH-cam over the past few weeks and days - and observed the majority who were asked for ideas on whom they would vote for at the upcoming elections said - 'we won't vote for anyone" 'all are rogues" etc., etc., isn't there something wrong with the civic sense of our people - the vote is a precious right and people have not realized its value. they think not voting is a marvellous thing they are doing. Some go and spoil the vote on purpose. I am not sure if I am going at a tangent - pl correct if I am wrong. I know in Australia when I was on a visit - our folks were rushing to the elections terminals to cast the vote as they were to be fined if they did not vote. That also is another way. But I believe that students reaching the phase of adulthood in schools could be given some kind of know how on how valuable it is to use the vote - to whichever candidate of choice using some kind of intelligent thinking. Thank you for this show.
මට හිතෙන විදිහට ගොඩක් තරුණ අය පොලිටික්ස් වලින් ඈත් වෙන්න ලොකුම හේතුවක් තමා ගෙවල් වලින් එයාලගෙ ඔලුවට දාන අදහස්. දෙමව්පියෝ දරුවන්ට ඉඩ දෙන්නෙ නෑ ස්වාදීනව හිතන්න. එයාලා කියන දේ තමා හරි. එහෙම පරිසරේක හැදෙන දරුවෝ තමන් ගැන අඩුවෙන් හිතන්නෙ. තමන් ඇරෙන්න අනිත් හැමෝම හරි වගේ හිතෙනවා. ඒත් හිත ඇතුලෙන් එයාලා දන්නවා නෑ මේක මෙහෙමයි වෙන්න ඕන කියලා. ඒත් එයාලට ඒ තීරණ ගන්න බෑ කන්ෆිඩන්ස් නැති නිසා. හිත ඇතුලෙන් මේ බැට්ල් එක දිගටම වෙද්දි එයාලා ඒවා අපිට වැඩක් නෑ කියලා අමතක කරලා ඉන්නවා. නැත්තන් වෙන කෙනෙක් කියන නිසා තමන්ගෙ චන්දය පාවිච්චි කරනවා.
ඇත්ත අපේ රජවරු benevolent dictators ලා ඔවුන් විශාල පන්සල් මිසක් මාලිගා හැදුවෙ නැහැ නිසා
"Think Tank "ekak hadanna one
මං හිතන්නෙ
කෙනෙකුගේ දේශපාලන සාක්ශාරතාවය මනින්න මිම්මක් විදිහට
youtube algorithm එකේ එකදිගට පෙන්නන vedioe feeds වලින් කොපමණ precentage එකක් qulity politics viewing content වලින් cover වෙලද කියලා මැනගැනීමට පුලුවන්
දේශපාලනය විතරක් නෙවෙයි ,අනිත් ඔක්කොම එහෙම මනින්න පුලුවන් වෙයි
AI use කරලා ඕක කරන්න පුලුවං වෙයි, පට්ට අයිඩියා එකක්, ඒකෙං අපෙ රටට නං සෑහෙන්ඩ වෙනසක් වෙයි
Jvp/NPP එක රැලි තිවුවේ බස් ගෙනාවේ ටිකක් විකුනලා. මාත් ටිකට් දහයක් ගත්තා.
සහ කොට්ටාස මට්ටමෙන් සල්ලි එකතු කරන්න වැඩ කරා අපේ පැත්තෙ වේදිකා නාට්‍යයක් සන්විදානය කරා,,තව මිනිස්සු කුලියට වැඩ කරලා සල්ලි එකතු කරා අපේ ගමේ බස් එකට සල්ලි එකතු කරන්න ,
😂
මාත් ගත්තා
@@shenalthilanka7883 meyalata owakiyaladenna try cranna epa wadak na oyagollo horata nidaninne aharenna
මගේ අක්කා 500ක් දුන්නා බස් එක බුක් කරගන්න.
Tharidula Dabalath genwanna puluwannam hodayi... Rate Yata gahana prashna gena loku deneemak thiyenawa a dennata...
Fascinating discourse. You guys are very up to date & marvelous ❤❤.
මුලින්ම Thanks. ❤💯✌️
SL VLog එකත් බලලා තිබ්බ නිසා පොලිතින් ම දවස් එකහමාරක්... 😄
ඔය තුන් දෙනා වෙනම vibe එකක්, මේක කෙලින්ම මොල හෝදන campus එකක්.
දිගටම මාසෙට සැරයක් හරි ඔය තුන් දෙනාගෙන් political aspects ගැන content ඕනෙ. බෲනො ගෙන් ඉල්ලන්නෙ ඔයාගෙ VLOG එකේ වගේ නැතුව ඕන දෙයක් මේකෙ කෙලින්ම කියල දාන්න පුලුවන්. මේ චැනල් එකේ අපි ඔය ඕන දේකට ready...
යෝජනා කරනවා මීළඟ වැඩසටහනක් සඳහා පුබුදු ජාගොඩත් සම්බන්ධ කරගත්තනම් හොඳයි
මගේ සත දෙක මම දානවා ආදරෙයි තුන්දෙනාටම ❤❤
Chathuranga Abesinghe ekk podcast ekak oni.
Invite Malinda Alahakoon as well. ❤
Apple podcast ekata broadcast karanne nadda :(
මේ ඒක නෙමෙයි සුද්දා උඹලා දෙන්නත් මයික් දෙකක් ගනිංකො
Great ❤❤❤
Great epi Rasika too should be there
Benevolent dictator is a contradiction of terms. A few individuals may have qualified (in retrospect) in our history but the vast majority have proven the opposite.
බෲනෝ මරු ❤🔥 සංජය දසුන් ❤
සහ දේශපාලකයන්ගේ දේශපාලන දැනුම ගැනත් කෙටි හෝ විග්‍රහයක් කරන්න.
Upload google podcast pls
Mansgatha dana gatte SLVlog eke Interview eken passe.
I thought that one day you all will be together
Ado meka elakiri ❤
Ela❤
අද සුපිරි
මොන කතා තිබුනත් වැඩක් නැහැ ඔබල තුන්දෙනාට කරන්න පුළුවන් එකම දෙය තම , තුන්දෙනාටම එකග විය හැකි නායකයෙකුට බලය ලබා ගන්න උදව් කරන එක. ලංකාවේ මිනිස්සු එදා ඉනදලාම දේශපාලකයන්ට rawatenawa. තේරුමක් නැති දේවල් දේවල් කතා කිරීමෙන් වැඩක් නැහැ සහෝ. සිංහලයා එදා ඉඳලාම කතා කරන්න හරිම දක්ෂයි.
Police officers should be able to educated about the the public relations, rules and orders and ethics. That is government responsibility.
ඔබ ප්ලාස්ටික් ගැන කියූ කතාව තරමක් කල් ගතවූ එකක්. දැන් ප්ලාස්ටික් සාර්තක ලෙස ප්රතිචක්රියගත කෙරෙනවා. කැන්බරා වල සැම්සර ඉකො නම් ආයතනයේ එන්සයිම් ආදාර කරගෙන ප්ලාස්ටික් සහ නයිලෝන් කිසිදු අප්ද්රව්යක් නොමැතිව නැවත ප්රතිචක්රීකරනය කෙරෙනවා. මෙය ලෝකයේ අලුත්ම ව්‍යාපෘතියක් . සතුටට කරුන නම් මෙම සොයාගැනීමට මුල් වූ මෙම ආයතනයේ රිසර්ච් ටීම් එකේ senior scientist කෙනෙක් වන්නේ ආචාර්ය උපාදි ලබාගත් ශ්‍රී ලාංකික දියනියක් වීමයි. ලංකා මොල පිට රටවල වැඩ!! ජයවේවා!!
Great discussion ❤❤
I think political awareness should be given at the beginning of the learning. Private tuition teachers have more influence on this.
හසාත් ඉන්න තිබ්බා
100%
😂😂😂😂
apoooo
Bruno ට මංජු නිස්සංඛ එක්ක තියන සම්බන්දෙ මොකක්ද?,slvlog දේශපාලනිකව මංජු වෙනුවෙන් පෙනී ඉන්නවද?,slvlog පටන්ගනිද්දි තිබුනු programs වල මංජු ඉන්න එකෙන් මන් ඒකාකෘතිගත වුනා bruno මංජුට බැක් කරනව නැත්නම් bruno ව හැදුවෙ මංජු කියල,මන් slvlog එකේ ගොඩක් programs බලනව,ඒත් අර මුලින් හිතුනු දේ තාම ඔලුවෙ තියනව,සංජය අයිය පුලුවන්නම් උත්තරයක් දෙන්න
slvlog එකේ producer තමා මංජු, මංජුගේ දේශපාලනය මොක උනත් brunova උඩට ආවෙ sl vlog නිසා කියලා මගෙ නං මතය, ඒක එහෙම නං දැං bruno එතනිං ගැලවිලා තනියම ගමනක් යන්න කාලෙ හරි💪
Nice❤
Hay guys plastics are one of the deadliest health issues:cancer forming and other long term issues are emerging. US is spending billions on R&D on FFAs compounds
Live නැද්ද😢
රජකාලේ ඉදන් යටත් විජිත කාලේඉදන් මේ වෙනකම් රාජ්‍යපාලනයේ තිබුනේ දීන ස්වාභාවයක්. කාරිගේ චැනල්එකේ ගොඩාක් විස්තර තියනවා. අපි දන්නේ බෝම ටිකයි.
මංජු නිස්සංකගෙ රෝල් එක මොකක්ද බෲනෝ?
matath dena ganna ona bn
Games
2:18:00
Anura අහන්නම ඕන පොඩ්කාස්ට් එකක් 😊
1.01 ලමයින්ට හාල් 500g බෙදපු කතාවට බෲනෝගෙ රිඇක්ශන් එක පට්ට😂
24:20
prof. Nihal perera ගේන්න podcast එකකට
සහ් බෲනොත් ඉන්නව මරු
පොදු ජනතාවගෙ political literacy එක හදන වැඩේ ගැන කතා කරද්දි ඉන්දියාවම තමා මතක් වෙන්නෙ. Sharukh khan ගෙ Javaan ෆිල්ම් එකෙන් ඒක හොඳට කරනව.
අනිත් වැඩේ තමයි අද ඩයි hard බයියා කැරැක්ටර් එකේ mind එක වැඩ කරන විදිහ explain කරපු විදිහ මරු. 🤣
pulwannam oyalage theme frame eke thiyena yellow bar eka ayin karanna meka baladdi eka dakiddi harima tharaha yanwa ekko full frame ekama yellow krnna . baladdi awadanen inna ba eka hinda . and very interesting podcast 🥰
eka balance na dakiddi awl
Yeah lets see how that goes
දේශපාලනය. ආර්ථිකය හා පරිසරය කියන්නේ එකම කාරණාවක පැති 3 ක්.
Bruno ❤
anthimata perspectives gana kiyapu de mokakda ?
Good
neeeed UFO epi !@
Game of Thrones බලන්න. Political තේරෙයි. 😊 Thanks me later. හරියට බලන්න deep. Sex ටික විතරක් බලන්න එපා. Dialogues ටික ❤
ප්ලාස්ටික් නොතිබුනාට පෑන හැදෙනො නමුත් ඒ පෑනෙ මිල ප්ලාස්ටික් වලින් හැදුවට වඩා වැඩි හෝ අඩු වෙන්න පුලුවන්
Voice clarity මදි සංජයගෙයි දසුන්ගෙයි. 😑
එහෙම තේරේන්නේ bruno ge mics and devices නිසා. අපි දෙන්නගේ mics 40,000ක ඒවා, බෲනොගේ device set එකම ඒ වගේ 6-7 ගුනයක් වටිනවා.
@@SanjayaElvitigalaඅපෝ එහෙමම නෙමෙයි... ඕගොල්ලන්ගෙ ඒවා සමහර දවස් වලට clear... මේක සංසන්දනාත්මකව කියන එකක් නෙමෙයි... මුලින් කතා කළේ ඔය දෙන්නා නේ එතකොට ඒක බ්ලර් වෙලා වගෙ සොෆ්ට් විදියට ඇහුණා... ඊට පස්සේ තමයි බ්රෲනෝගෙ නම් අවුලක් නෑ කියලා ඇහුණෙ... ගොඩක් වෙලාවට කාමරයේ දෝංකාර දෙද්දිත් එහෙම වෙනවා... ඒ වගේම තමයි පස්සේ බලද්දි දසුන්ගෙ හරි ගිහින් වගෙ තිබ්බා... සාමාන්‍යයෙන් රෙකෝඩින් එකක් හෝ කෝල් එකකදී මුලින්ම සද්දෙ පොඩ්ඩක් අවුල්. ඊට පස්සේ ඒ සොෆ්ට්වෙයාර් එකෙන් ලෙවල් එක, range සහ බැක්ග්‍රවුන්ඩ් නොයිස් හඳුනගෙන කරගෙන ඒක පොඩ්ඩක් හරි යනවා
@@SanjayaElvitigala try nvidia broadcast
Sl log එකෙන් පොලිටිකල් පටන් ගත්තේ දර්ශන මහත්මයායි පටන් ගත්තේ,, බෲනෝ පටන් ගත්තේ මංජුව ගොඩදාන්ඩ
මේ පොඩ්කාස්ට් එක පුරා කත කරපු වචනයක් ගානෙ ගලපන්න පුලුවන්, Robert Greenගේ 48 Laws of Power පොතේ තියෙන නීතී.
politician ලා දන්නෙ ඔන්න ඕක තමයි. ඒක තමයි එයාලා මහපොලවේ දේශපාලනය කියල ඉගන ගන්නේ.
❤️🙏
දසුන් අයියේ මේක බලන්ඩෝ.....
අයියා එක දවසක් කිවුව නේද පොඩ්කාස්ට් එකකදි (මොකේදිද කියලා මතක නැතෝ) හාමුදුරුවෝන්ට පිරිත් එහෙම කියද්දි උච්චාරණය කරන්න හොද නැති ස්වර් හතර්ක්ද කොහෙදෝ තියෙ කියලා ඒව උච්චාරණය කරනොකට රාගය ඇවිස්සෙනවා කියලා අනෙ එක තියෙන තැන හොයලා කියන්නකො. ඉගෙන ගන්න
මඩ ගහන්න නෙමේ 😇
අපිට කේලවෙලා මදි
කියලායි මට හිතෙන්නෙ.....
මොකද අර්තික ගාතකයෝ කයලා උසාවිය කියලා තියද්දීත්
උන්ගේ පිටිපස්සේ යන එවුන් ඉන්න රටක්
කරුමෙ කියන්නෙ
සමහර තරැණ කොල්ලො, කේල්ලෝත් ඉන්නවා ලැජ්ජයි කියන්න
අනිත් එකා සක්කිලි ඩිල් රනිල්..
පොඩ්ඩක් හිතල බලන්න..
ඔකා අවුරැදු ගානක් පාර්ලිමේන්තුවෙ හිටිය
ඔකා මොනාද මෙ
රටට
ජාතියට
ආගමට
මිනිස්සුන්ට
කරලා තියේන්නෙ....??
මම දන්න විදියටනම් ඔකා මොන මගුලක්වත් කරලා නැහැ.
හැබයි අපි දන්න කාලේ ඉදලම ඔකා කරේ එක එකා එක්ක ඩිල් දලා
අනුන්ගේ පක්ෂ කඩපු එක විතරයි..
මිනිස්සු කොටවන්න ඔකා හරිම දක්ෂයි
යටින් game ගහාන එක තමයි ඔකාගේ වැඩේ.
එහේම කරලා තමයි ඔකා අවුරැදු ගානක් පාර්ලිමේන්තුවෙ හිටියේ..
බලන්න ඔකා එදා
චන්දය ඉල්ලපු විදිය
යහාපලනයට චන්දය දේන්න කිව්වා
Airport වහාලා හොරැ අල්ලනවා කියලා
අන්තිමට මොකද වුනේ
මු බලයට අපු ගමන්
අල්ලනවා කිව්ව හොරැ එක්ක ඩිල් දාලා හොරැ එක්ක සෙට් වෙලා..
හොරැ ආරක්ෂා කරා
ඒ විතරක්ද
මහ බැංකුව පවා මන්කොල්ල කැවා
එදා මු 62 ලක්ෂයක් ජනතාවට වුන පොරොන්දුව ඉටු කරානම්
හොරැ අල්ලලා හිරගෙදර දැම්මා නමි
අද මෙ රට ගොඩක් දියුනු වෙලා...
එහෙනමි රාජපක්ෂලා
තම හිරගෙදර
ඇත්තටම ඔය සක්කිලි ඩිල් රනිල් තමයි මෙ රට මල් ඉදලම විනාස කරේ..
ඔකාට කවදාවත්ම මෙ රට ගොඩ දාන්න
උවමනාවක් තිබ්බෙ නැහැ
ඔකට ඔනා වුනේ කොහොම හරි මෙ රටේ ජනාධිපති වෙන්නයි
එහේම එකාගේ පස්සෙ උට කඩේ යන මිනිස්සු ඉන්නවා
කියන්න කනගාටුයි
මහත්තයෝ පුලුවන්නම්
මෙන්න මෙ කතා ටික
තව විස්තර කරලා මහජනතාව
දැනුවත් කරන්න බලන්න
ඔබතුමාට පුලුවන්නම්
ඔක්කොම TH-cam channels කරන කට්ටිය එකතු කරලා මිනිස්සු දැනුවත් කරන්න
මොකද අර කුනු ගද ගහන කැලණි ගඟට
නාග ලෝකයන් නයෙක් අවා කයලා රැවටෙන මිනිස්සු ඉන්න රටක් මෙක
❤👌
'ඉස්සර අන්දරේ කෙනෙක් රජ්ජුවනට හිටියා නේද?' එයා නේද critical points කරලියට ගෙනාවෙ ෴
අද වැඩසටහනත් නියමයි. පුළුවන් නම් ලංකාවේ ජනමාධ්‍යයේ ජඩ වැඩ ගැනයි, ලංකාවේ පොලිසිය ගැනයි, විශේෂයෙන්ම සිවිල් වැසියන්ට පහරදීම, ඒ සම්බන්ධ නීති වගේ දේවල් ගැන සමාජ කතිකාවතක් ඇති කරන්නකො
Waiting
♥😍Bruno
👍
යූරියා හොයාගත්තේ නැත්තම් මේ ලෝක ජගහනයෙන් බිලියන දෙකක් තුනක් වගේ නෑ
වැඩසටහනේ අවසාන භාගයට යනකොට මාතෘකාව අමතක වෙලා
Yes freedom of expression is comparatively reasonable due to standards of literacy. Geopolitics matter why China is and India isn't. Executive powers are a must after Indo Lanka peace accord.Governor is directly under president. 13th amendment is Geo politics.Must read what Indira Ganghi had planned in Rohan Gunarathnas book.US interest in ceylon was historical due to Trinco harbour. 70'80' was different. North Indian politics do not want a seperate state in srilanka. Scared of tamilnadu been autonomous splitting biggest democracy. We were a tribe till we were exposed of the struggle. Unfortunately we had lost independent thinkers.After May 1st I begin to think how fragile our political intelligence is.Ignorance is vital.
😍😍😍
AKD ❤❤ Npp ❤❤
71,88/89 සහ 30 අවුරුදු යුද්ධෙ නිසා උතුරේත් දකුනේත් ගොඩක් නායකත්ව ගුණාංග තිබ්බ අය මැරුනා
❤
ekama pattakata bara una adahas gena katha karanawa wenuwata jathikawadi kadauren kenekuth genalla katha karai kiyala balaporoththu wenawa...
එයාලට තරහ යනවනේ ගොඩක්. එහෙම නොවී සංවාදයක් කරන්න පුලුවන් කෙනෙක් මට හම්බවෙලාම නෑ
@@SanjayaElvitigala තිස්ස කුට්ටිආරච්චි
@@SanjayaElvitigalaOw eka swabhawikaine. Eyalage concern eka tikak emotional concern ekakne logical concern ekakata wada.
Financial hari wena mona hari concern ekak thiyana ayata tgaraha yan natthe ekai. Try karala balala hari giyoth karanawa naththan raten yanawa.
Eth truly jathikawadiwa katha karana kenek ehema nemei emotional bond ekak ganana eyala katha karanne.
Habai samaharu innawa eka control karagena katha karana. Udaharanekata Udaya Gammampila wage. Genuinely jathikawadi da kiyana prashne thiyanawa, habai tharaha yan naha. 😃
Porath TH-cam karana nisa aniwa katha karoth ei.
@@PadamKaramu-p9gතියන worst ම උදාහරනේ දෙන්නේ තක්කඩිකමට නේද? තිස්සකුට්ටි වගේමයි ඔයත් වෙන විදියකට.
@@SanjayaElvitigalaදසුන් අයියා විමල් මෙන්ශන් කල නිසා, විමලුත් ගෙනල්ල කතාව අහල බලන්න. හැබැයි ටිකක් වගේ තරහ නම් යනවා 😅
ජනාධිපතිවරණය
ජයග්‍රහණය තීරණය කරන්නේ
ජනාධිපතිත් තරඟයේ තිබෙන දිනය යේ ඉර උදාව මොහොතේ පවතින තත්කාලීන මොහොතේ ග්‍රහ පිහිටීම් ඒ ඒ අපේක්ෂක ට බලපාන අයුරු වෙනස් වෙනවා
පාවෙන ඡන්ද මත ඒ දිනයේ ඉර උදාව මොහොතේ පසුවත් වෙනස් වෙනවා
Film ගැන කියපු නිසා මතක් වුණා නාමල් ජයසිංහ සර්ලා විමුක්ති ජයසුන්දරලා, හඳගමලා ඒක කරනවා නේද.. හැබැයි මිනිස්සු අතරට ඒ Film, TV series යන්නෙ නෑ.
එයාල ඒක ඇතුලේ දේශපාලනය විතරක් නෙමෙයි මිනිස්සුන්ට සෙට් වෙන්නැති ගොඩක් දේවල් එක පාර කරන්න යනවා. එතකොට එකකින් නැත්තන් තව එකකින් ප්‍රතික්ෂේප වෙනවා. පස්සේ ඒවා බලන්න ඉතිරි වෙන්නේ එයාලගේම සෙට් එකක් විතරයි.
ඔයාලාගේ video හොදයි නමුත් ඔයාලා ඔක්කොම දන්න අති පන්ඩිතයො වගේ කතා කලාට අනික් මිනිසුන්ගේ අදහස් වලටත් ගරු කරන්න.තව ගොඩාක් දේවල් තියනවා ඔයාලා අපි නොදන්න. තව නිහතමානි උනානම් ඒවත් අවබෝධ වෙයි. දසුන් කියන කෙනානම් මාරම අලි ඔලුවෙන් ඉන්නේ. anyway ඒක මගේ මතය. හොද දේවල් ගොඩාක් ඔයාලගේ තියනවා. Good luck !
අවුරුදු 57ක කෙනෙක්ගේ දේශපාලන සාක්ෂරතාවය😂😂😂 th-cam.com/video/KuF25uJNeBU/w-d-xo.html
සර්පයාව ගේමු.
tilvin jvp lekam thanathura atha arinw kiww masa kipayakata pera.."habai dan neme eka karnn welawa "kiyl kiwwa.welawata eka ath hari.
Ape rata methanata enna pradhana hethuwa thamai ape kamalikama!
Horakamata hethuath eyyai!
"මහින්ද අවුරුදු 10ක් බලය practice කරලා තියනවා" අවුරුදු 10ක් 😂😂😂එතකොට අනිත් අවුරුදු 40 මහින්ද මොනවද දන්නෑ කරේ?ජවිපෙ අවුරුදු 60ක් තිස්සෙ මොනවද දන්නෑ කරේ?පෙසපෙ අවුරුදු 10ක් විතර දැන් මොනවද දන්නෑ කරන්නෙ?
දේශපාලනය කියන්නෙ මොකද්ද කියලවත් දන්නැති බුවෙක්නෙ අනිත් මිනිස්සුන්ගෙ දේශපාලන දැනුම ගැන කතා කරන්නෙ😂😂😂😂
ලංකාවේ ඔය අපි කාටවටත් චන්දෙ දීලත් නෑ, දෙන්නෙත් නෑ, කියන කාලkaන්නි මේ වැඩසටහන බලන්නේත් නෑ🤮🤮🤮
🎉
Koi pathen baluwath anurata
Ridena vadena vidihak thamai
Nikan English vachana
Dammata hari kuhaka grameeya
Mattamak thami thiyenne..
Ude paandarama tilvinva udaaharaneta gaththa...
Oyalata kawadaawath minissu
Danuwath karanna baha
Puluwan karakawala
Athaharinna..ratata hithakami
Madya lankaawe thiyenawad???
Eka eka nan daagaththa
Kada misaka...harima godayo..
ekata Canada😂😂😂 dena dena eka gannawa me rate un 😂
ලංකාවේ මිනිස්සු තෙල් නැතුව පෝලිමේ මැරෙන කාලේ ඔය හදුන්නෙත්ති රට ඉන්න මිනිස්සුන්ට ඩොලර් එවන්න එපා කියපු මෝඩයෙක්
Gamata ahanna maha raja dapu eka nam athal 😂
ඔබතුමන්ලා ජවිපෙටත් කොහෙන්ද සල්ලි කියල අහනව.විපක්ෂය කියනව ජවිපෙ කැට හොල්ලනව කියල.ඊටවඩා සාධාරණ වෙන්ඩ කාරණාත් නැද්ද.? අඩුතරමින් සල්ලි ලැබෙන ඔබතුමන්ලා අසා ඇති මාර්ග පෙන්නමින් ඒ සල්ලි මදිනම් ඉතුරු සල්ලි කොහෙන්ද කියල ඇහුවනම් තමයි සාධාරණ. ඔක්කොම හොරු කියන අදහස,ඔබතුමාලම කියන නූගත් සාමාන්‍ය ජනයා තුල ඇතිකිරීමක් කරන්නෙ .