බබාල වගේ අය කොරියාවට එන්න එපා මේක ළදරු පාසලක් නෙමෙයි|Manjuwithsouthkorea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 418

  • @DhanushkaSenarathna-y9v
    @DhanushkaSenarathna-y9v 3 หลายเดือนก่อน +195

    මම 2019 ඉදන් පාඩම් කරා 2021 ඇඩ්මිෂන් ගත්තා 2022 විභා⁣ගේ ලිව්වා 2023 වෙබ් එකට වැටුණා 2024 මුල කොරියාවට ආවා කම්පැනිය කේබල් කම්පැණියක් පඩි හොදයි, ඒත් වැඩට යන්නේ මරන්න අරන් යනවා වගේ වැඩ ඉවර වෙලා එන්නේ බාගෙට මැරිලා, සජන්නිම්ගේ පුතත් අපි කරන වැඩ ඒ විදිහටම කරනවා. මගේම මල්ලි ඉන්නෙත් මගේ කම්පැනිය කිට්ටුව අද උනත් ඒකට යන්න පුලුවන් , කවදාවත් කම්පැනිය මාරු කරන්නේ නැ, මොකද මාව ගත්ත මනුස්සායට මම පුලුවන් තරම් කැප වෙලා වැඩ කරනවා,

    • @nethuv4951
      @nethuv4951 3 หลายเดือนก่อน +1

      Thank you ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน +8

      නියමයි මලය..🇰🇷😍

    • @sachiyah408
      @sachiyah408 3 หลายเดือนก่อน +3

      මේ වගේ හිතන මනුස්සයො තමයි කොරියාවට යන්න ඕන.යන්න ලැබෙන්නත් ඕනා.තෙරුවන් සරණයි ❤🇰🇷🫂

    • @rehanawantha-g7l
      @rehanawantha-g7l 3 หลายเดือนก่อน +1

      ගෙමක් ගහනො සගො අනිවාරෙම් පුලුවන්❤

    • @nipunsanjula3676
      @nipunsanjula3676 3 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @ShakeerNimeshani
    @ShakeerNimeshani 3 หลายเดือนก่อน +49

    මම ඇවිත් ටික කාලයයි...ඒ වුනත් මේ අය්යා කියපු හැමදේම මේ ටික කාලෙට අවබෝධ වුනා.... මම ලන්කාවෙන් ආවේ මානසික නිදහස ඇති කියලා හිතන්... හැබැයි මෙහෙට ආවම අපේම බහුතර අය කොහොම අයද කියලා තේරුණා.. පුදුම මානසික පීඩා ගොඩක් ලැබුනේ..කොරියන්ස්ලා ගැන කියපු ඒ ටිකත් ඇත්තම ඇත්ත..

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน +4

      අමාරුයි උනත් ඉවසන් ඉන්නම වෙනව

  • @apikoreangia
    @apikoreangia 3 หลายเดือนก่อน +66

    කොරියාවේ යතාර්තය...මේ...පිලිගත්තත් නැතත්.....❤ දෙන්නටම

  • @Tharu-r8t
    @Tharu-r8t 3 หลายเดือนก่อน +24

    මම ගෑනූ ළමයෙක්.මාත් මේ අවුරුද්දේ එක්සෑම් දැම්මා.කොහොම හරි ගේමක් ගහලා අනිවාරෙන් එනවා කොරියාවට ❤ ඒ හීනේ තියන හැමෝටම කොරියාවට යන්න ලැබේවා❤

    • @anuradasanayaka9738
      @anuradasanayaka9738 3 หลายเดือนก่อน +2

      අත්ත කතාව ගනු ලමයින්ටන්ම් විබාගෙ පාස් උනත් agriment එන්නෙ කලාතුරකින් ගොඩක් වෙලාවට hasbend කොරියාවෙ ඉදලා නොදම්බුවක වඩකරන කෙනෙක්ට ගානක් ගෙවලා ගොඩක් අමාරුවෙන් තමා කොරියාවට ගෙන්නගන්නෙ එක නිසා ඔයා කොරියාවට යන්ට බලාගෙන ඉන්නවනම් ලොකු බලාපොරොත්තු තියාගන්න එපා

    • @Tharu-r8t
      @Tharu-r8t 3 หลายเดือนก่อน

      @@anuradasanayaka9738 ඔහොම කියලා මිනිස්සුන්ගේ හීන වලට් අකුල් හෙලන්න එපා..වචනෙකින් හරි කියන්න ඔයාටත් යන්න පුළුවන් වෙන්න කියලා..ඔහොම කිව්වාම හිතා ගන්න පුලුවන් ඔයාලගෙ තරම..තමන්ට විතරක් හරියනවට ආස අය තමා ඔහොම කමෙන්ට් එකක් දාන්නෙ.අනික කොරියන් ගිහින් ඉන්න හැම කෙල්ලෙක්ම බැදලා කොල්ලගෙ පිහිටෙන් ගිය අය නෙවෙ .එකත් මතක තියාගන්න. උත්සහය කැපවීම වාසනාව තියෙනම් කරන්න බැරි දෙයක් නෑ..අනික ඔයා ඔහොම මට කියලා මන් කවද හරි ඇග්‍රිමන්ට් එකක් ඇවිල්ල කොරියාවට ගිහින් ඔයා ලංකවේ තාම පල් වෙනො නම් එදා ට තේරෙවි. 🤏🙂

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน +2

      ඉක්මනින්ම හීනෙ හැබෑවෙන්න ඕන

    • @saduni.13.
      @saduni.13. 2 หลายเดือนก่อน

      ​@@anuradasanayaka9738දන්න දෙයක් කියන්න දැන් කෙල්ලොන්ට එක දිගට ඇග්‍රිමන්ට් එනව.සෑහෙන්න කෙල්ලො යනව දන් කොරියා එක කෙල්ලෙක්වත් මේ වගේ කියන දේවල් හින්ද වැටෙන්න එපා 2025දි තව වටින අවස්තාවක් එනව කෙල්ලොන්ට ඒක දැනගන්න ලැබෙයි ඉක්මන්ට ❤මේ ගේම එක කෙල්ලෙක්වත් අතාරින්න එපා අනිවාරෙන් යන්න පුලුවන් බුදුසරනයි කොල්ලො කෙල්ලො හැමෝටම❤

  • @hemanthachandana6733
    @hemanthachandana6733 3 หลายเดือนก่อน +61

    කොරියාවට විදේශිකයන් අවශ්‍ය කර්මාන්ත ටික දුවා ගන්න අවශ්‍ය ශ්‍රමික හිඟය පියවා ගන්න විතරයි එතනින් එහාට කිසිම දෙයක් නැහැ ..මේක බහු සංස්කෘතික රටක් කරන්න ඕන නම් අවස්ථාව දෙන්නේ උගතුන් විද්වතුන් වෘත්තීකටන්ට වගේ අයටනෙ ...ලංකාවෙ ඉන්න අය බොහොමයක් හිතන්නේ කොරියාවේ වැඩ කරන කොල්ලො සැපේ ඉන්නවා කියල විදින දුක දන්නෙ නැහැ . මොකද කොල්ලො වීඩියෝවක් දැම්මත් ෆොටෝ එකක් දැම්මත් කොහෙ හරි ගිය එකක් කාපු කෑමක් වගේ එකක්නෙ දාන්නෙ ඉතින් ඒක හැමදාම ඒ වගේ කියල හිතනවා ඉතින් අනේ මාවත් ගන්නකෝ කියල කරදරේ ඕකනෙ ඇත්ත ..E7 එකනම් මංජු මල්ලි කොරියාවේ කර්මාන්ත ශාලාවල අත්‍යාවශ්‍ය සේවකයින් දීර්ඝකාලීනව රැකියාවෙ රඳවාගන්න කරපු එකක් ඒකෙ මානුෂික පැත්ත බලල ගෙදර අයට ඇවිත් යන්න තමයි ඒක හදල තියෙන්නේ .දැන් තත්ත්වය කොරියාවේ වාසියට හරවලා තියෙන්නේ විදෙස් ශ්‍රමිකයන්මයි. හොයන සල්ලි ටික මෙහෙටම වියදම් කරවගෙන කර්මාන්ත ටිකක් දුවාගෙන ඩොලර් ටික ආරක්ෂා කරගන්න පුළුවන් කියල දැන් එයාලටත් වැටහිලා ඇති..මම මේ සම්බන්ධව දාන තුන්වැනි කමෙන්ට් එක ඔයාගෙ චැනල් එකේ .වැරදියට ගන්න එපා සෙනඟ කැමති දේට වඩා යථාර්ථය කියල දෙන එක බැනුම් අහල හරි හොදයි කියල හිතල තමයි දැම්මේ

    • @PattiPatti-di3jo
      @PattiPatti-di3jo 3 หลายเดือนก่อน +7

      ලංකාවේ එහෙම නිති නැති නිසා තමයි සමහර ජාතින් අවුරුදු 300ක් විතර හිටිය කියල අයිතිවාසිකම් ඉල්ලන්නෙ කොරියාවේ එහෙම කරොත් පුකට පයින් ගහල එලවයි මෙ රටෙ ඉඩම් ටික අල්ලගෙන ගෙවල් හදල පන්සල් ටික විනාශ කරල එ ඉඩම් ලඟත් ගෙවල් හදල අපෙ ඉතිහාසය අරගෙන උන්ගෙ කරගෙන නිජබිම් හදන්න යුද්ධ කර කර අපෙ තියෙන හොද කම නිසා එකෙක උන් ප්‍රයොජන ගන්නව

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน +8

      බනින්න පුළුවන් ඒත් ඇත්ත පෙන්නනව පුළුවන් කාලයක් අනිවාර්යයෙන්ම..ස්තූතියි අයියගෙ අදහසට

    • @isurusandeepa8493
      @isurusandeepa8493 หลายเดือนก่อน

      ​@@PattiPatti-di3joඒක නම් සම්පූර්ණ ඇත්ත..ජපානය තුළත් ඔය තත්වේ තියෙනවා..ලංකාවේ අපිට අපේ රට ඇරෙන්න වෙන මව්බිම කියලා එකක් නෑනේ..දැන් හරි මේ රට හොද විදිහට හැදෙනවා නම්..

  • @thichistyle
    @thichistyle 3 หลายเดือนก่อน +24

    කොරියාවේ ඉදන් ගේමක් ගහන්න දගලන අපි වගේ අයට ඉක්මනින්ම හරියන්න ඕන ❤

  • @harshanisandamali8805
    @harshanisandamali8805 2 หลายเดือนก่อน +4

    ලබන අවුරැද්දේ මමත් කොරියාවට එනවා අයියේ .. ආවාම අනිවාරෙන් අයියව බලන්න එනවා .. ඒ තරමටම අයියගේ විඩියෝ වලින් ගොඩක් දේවල් දැන ගත්තා 🫡🫡

  • @Sasmika2005
    @Sasmika2005 3 หลายเดือนก่อน +13

    Vidio එකක් දානකම් බලන් හිටියේ හැමදාම වගේ ආදරෙයි මංජු අයියා කොරියාවට ආපහු ගමන් ඔයාව හම්බවෙන එක ලොකුම හීනයක් 💖💖💖

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน +2

      වැඩටිකන් හොදින් කරගෙන ඉක්මනින්ම එන්නකො..😍🇰🇷

  • @GayanNilantha-lw9ob
    @GayanNilantha-lw9ob 7 วันที่ผ่านมา

    බට්ට අයියා පට්ට චරිතයක් . මම ලංකාවේ ඉන්න කාලේ ඉදලම දන්නා කියන මට උදව් කරපු මාරම මනුස්සයෙක් . මම ජීවත් වෙන්නත් එක්සත් රාජධානියේ අදටත් මගෙත් එක්ක මාසෙකට සැරයක් හරි කතා කරනවා. සිතුතියි මංජු අයියේ බට්ට අයියා එක්ක මේ Interview එකට

  • @nadeentharuka4651
    @nadeentharuka4651 3 หลายเดือนก่อน +10

    කියන්න වචන නෑ ආදරෙයි ❤
    දවසක මුනගැහෙන්න ඕනෙ චරිතයක් ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน

      දවසක අනිවාර්යයෙන් හමුවෙමුකො .

  • @lashithmanuranga4571
    @lashithmanuranga4571 3 หลายเดือนก่อน +6

    අයියේ ඔයාගේ විඩියෝ බලලා කොරියන් එසෑම් කරා 2023 මේ මාසේ 2 ඉදන් දැන් කොරියාවේ වැඩ කරනවා ඔයාගේ වීඩියෝ වලින් ලැබුන දිරිමත් කිරීමට.ඔයාට ජය වේවා ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน

      සතුටුයි මලය පරිස්සමින් වැඩ කරන් සතුටින් ඉන්න

    • @lionofcricket9974
      @lionofcricket9974 2 หลายเดือนก่อน

      Mokkd krnne job ek wdiyata

    • @janithchandimal8439
      @janithchandimal8439 2 หลายเดือนก่อน

      bro exam eke marks kohomd

  • @malindasampath4737
    @malindasampath4737 3 หลายเดือนก่อน +9

    ඇත්ත කතාකරපු එක හොදයි. හොද නරක දෙකම තියනවා එහෙම නැතුව අව්රුදු 10/15 මේ රටවල ඉන්න බැහැනේ. හැබැයි මගේ මතය මේ කොරියා මේනියාවෙන් බැහැර වෙලා මැද පෙරදිග රටකට හොද වෘත්තීයකට යන්න පුලුවන්නම්. ඔයාලට කොරියාවට යන්න දඟලන කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපිත් ගෙවල් දොරවල් හදාගෙන යානවාහන අරගෙන ජීවත්වෙන්නේ කොරියන් සල්ලි වලින් නම් නෙමෙයි .අදටත් අභියෝග කරන්න පුළුවන් කොරියාවේ ගිහින් දුක් විදලා ගන්න මාසික ආදායමට වඩා වැඩි ආදායමක්. අරාබිකරයේ මේ සීතල රස්නය දරාගෙන අපි හම්බ කරනවා. ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน +7

      වෙන්න ඕනි නම් අපි ලංකාවට ගිහින්,ලංකාවෙ දෙයක් කරන එක.

    • @ranilabegunawardana2736
      @ranilabegunawardana2736 3 หลายเดือนก่อน

      Yes

    • @barneycasting8331
      @barneycasting8331 3 หลายเดือนก่อน +5

      @@manjuwithsouthkorea උගත්කම තියෙනවා නම් ඕනෑම රටක හොද පිළිගැනීමක් තියෙනවා. දොස්තරගේ හමේ පාට බලන්නේ නැහැ මහත්තයෝ මැරෙන්න යන මිනිහ! දක්ෂ lecturer ගේ හමේ පාට බලන්නේ නැහැ, දක්ෂ engineer ගේ හමේ පාට බලන්නේ නැහැ. නමුත් හැම දාම factory එකේ වැඩ කරන ඕනෑම වෙලාවට අයින් කරලා දාල තව එකෙක්ගෙන් replace කරන්න පුළුවන් එකාගේ රටේ නැති දේවල් බලනවා. Replace කරන්න අමාරු චරිතයක් වෙයන්, ඒක කරන්න පුළුවන් හොද ක්‍රමයක් ඇවිත් හොදට ඉගෙන ගන්න එක! මෙතන කොරියාවේ ඉන්න ගොඩක් උන් උන්ගේ ළමයිට හොදට උගන්වනවා මොකද උන් කරගත්තු මෝඩ වැඩේ කරයි කියල.ඕක තමයි ඇත්ත!

    • @සප්තරිශි
      @සප්තරිශි 3 หลายเดือนก่อน

      ​@@barneycasting8331සුපිරි කතාව bro. ඇත්ත හොඳ පිළිගත් වෘත්තීය සුදුසුකම ක් හදා ගත්තොත් ඕන තැනක ගිහින් භයක් නැතුව වැඩ කරන්න පුළුවන්.

    • @SudarshanaJayasekara
      @SudarshanaJayasekara 3 หลายเดือนก่อน

      @@barneycasting8331 anna machn sira kathawa

  • @CHUTTE_1
    @CHUTTE_1 2 หลายเดือนก่อน +11

    මට වයස 21 මම දැන් ඉන්නේ රුමෙනියාවේ මම රුමෙනියාවට ආවේ 19 න්.
    පොඩි කාලෙ ඉදන් තිබ්බ හිනේ කොරියාව..❤😢.
    මට අවුරුදු 17 ඉදන් මම කොරියන් ඉගෙන ගත්තා..එක්සැම් එකට ඇඩ්මිශන් දාන්නේ හෙට කියලා මට මෙහෙ එන්න උනා..💔😔
    මාසෙටම නිවාඩු 2 යි 3 යි පඩිය 1.50යි
    මම දැන් ආපහු කොරියන් එක්සැම් එකට පාඩම් කරනවා මේ රටේ‌ ඉදන්ම.මම හිතනවා මට පුලුවන් වෙයි කියලා..❤😊🔥

    • @GihanNayanajith-b2w
      @GihanNayanajith-b2w หลายเดือนก่อน

      Kohomada bro oya Romania awe.poddak kiyanna puluwannada

  • @erandikahansamali3902
    @erandikahansamali3902 2 หลายเดือนก่อน

    මංජු aiye oyage video ekak thama මට මුලින්ම korean enna ආසාවක් ඇති kare. Aiyata බොහොම පිං. Exame karala වෙබ් eke inne. Mn hithanwa apitat ikmanata enna ලැබෙයි කියලා. Girls ලට agrimant adu නිසා thama bayen inne. Hamadama atta katha කරන oyata බොහොම ස්තූතියි aiye. තව හරියන්න ඕන aiye oyata. Bs

  • @ramyakumari1308
    @ramyakumari1308 3 หลายเดือนก่อน +8

    කොරියාවෙ විතරක් නෙමෙයි හැම රටක්ම විදේශිකයන් දිහා බලන්නේ වපර ඇසින් ,දරැවන්ගේ ඉස්කෝල වලදි ඔය තත්වෙ තියෙනවා

  • @sewwandinimasha6719
    @sewwandinimasha6719 3 หลายเดือนก่อน +4

    මංජු අයියා ඇත්තටම හිත හොද මනුස්සයෙක් ❤ කොරියාවේදි මගේ bfta පව්ද්ගලිකව උදව් කරපු කෙනෙක් 🤍🌼

  • @Sarapiyu
    @Sarapiyu 2 หลายเดือนก่อน

    ගොඩාක් වටින විඩියෝ එකක් අයියේ හැමෝටම 🥰 ජයවේවා 😍

  • @sampath1270
    @sampath1270 3 หลายเดือนก่อน +4

    Exam pass අයියා ඹයාගේ විඩියෝ වලින් දුන්න මොරාල් එක සුපිරි ❤අදරේයි.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน +1

      ස්තූතියි මලය..🇰🇷😍

  • @Kushan__ツ
    @Kushan__ツ 3 หลายเดือนก่อน +9

    මන්ජු අයියේ🌏 වීඩියෝ එකක් දානකන්මයි බලන් හිටියේ🤝

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน

      පරිස්සමින් ඉන්න මලය..🇰🇷😍

  • @AmilaMax-w4i
    @AmilaMax-w4i 3 หลายเดือนก่อน +4

    අයියෙ.කොරියන් කොම්පැනි වල දැන් ගොඩක් වැඩ අඩුයි ඕටී නෑ කියල ගොඩක් ආරංචි එනව අපිට..කොරියන් ආර්ථිකය හොඳ නෑ කියල කියන්නේ ඉස්සර වගේ.ඉස්සරහට තව මේක වැඩි වෙයි පඩි එහෙම ගොඩක් අඩු වෙයිලු.මේකෙ ඇත්ත නැත්ත මොකක්ද ?.ඉස්සරහට කොරියන් ඇවිත් ගොඩ යන්න අමාරු වෙයිද..ඉස්සරහට මොකක් වෙයිද කියල තේරුම් කරන්න පුළුවන් නේද ?

    • @primrosebusary1375
      @primrosebusary1375 3 หลายเดือนก่อน +2

      කොරියාව කියන තරම් නීතියට වැඩ කරන රටක් නෙවේ.කියල සමහරු කියනවා.අපරාධත් වැඩිලු.ඔක්කොම නීති පිටින් එන අයට විතරයිලු

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน

      ඔව් වැඩ අඩුයි,බඩු මිල ගිහින් ඉස්සර වගේ සල්ලි ඉතුරු කරන්න අමාරුයි දැන්

  • @milansandaruwan3725
    @milansandaruwan3725 หลายเดือนก่อน

    අයියෙ පොඩි ගංජ නඩුවකට දඩයක් ගහල නඩුව ඉවර උනා දැන් අවුරුද්දකට විතර කලින්.මන් දැන් exam ලියන්න ඉන්නෙ.ඒක ලොකුවට බලපානවද? 🥺

  • @sltrendingboy1332
    @sltrendingboy1332 3 หลายเดือนก่อน +34

    අපේ එවුන්ට වෙන රටවලට ගිහිල්ලා chatar වෙන්න වෙලා තියෙන්නේ දේශපාලන බාල්ලෝ අපේ ලස්සන රට කාපු නිසා. මේ පාර එන ජන්දෙදිවත් මොලේ කල්පනා කරලා දෙයක් කරපන්.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน +5

      රැල්ලට යන්නෙ නැතිව හැමදාම හොද තීරණ ගන්න ඕන

  • @nimeshmadusanka8074
    @nimeshmadusanka8074 3 หลายเดือนก่อน +8

    Manju ayiye apith koria awa ..oyage vidio balanawa hemadama api NAJU INNE AYIYE ADAREYI HEMADAMA MANJU WITH SOUTH KORIA...❤❤❤❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน

      පරිස්සමින් වැඩටික කරගෙන ඉන්න,දවසක හමුවෙමුකො..😍🇰🇷

  • @DenuwanDulmina
    @DenuwanDulmina 3 หลายเดือนก่อน +3

    Manju aiyh ❤ ,video ekak dnma gmn bluwe 💕

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 3 หลายเดือนก่อน +1

    Wedagat vedio ekak manju aiya ❤🇰🇷

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @Hirukorea
    @Hirukorea 3 หลายเดือนก่อน +2

    ඇත්ත. සුදු කලු භේදය කොරියන්ස්ලාගේ ලොකුවටම තියෙනවා

  • @surangaprasadh1973
    @surangaprasadh1973 3 หลายเดือนก่อน +2

    Onama rataka oluwa ata gala salli denne na. Hita haiya karagena palayalla. Kuli wedk hari karala atapaya huru karagena playalla

  • @BinaraJayasanka
    @BinaraJayasanka 3 หลายเดือนก่อน

    සුපිරි ඇත්තම කතාව ❤😘

  • @neranjagodamunna1154
    @neranjagodamunna1154 3 หลายเดือนก่อน +1

    Aluthen koreyawata yanna ayata kiyanna thiyenne yana thena hodata weda karanna koreyawata gaththu sajannimta Garu karala weda karanna nethnam yanna inna anith ayatath yanna wenne giyapu gaman thanhawa gahala loku padi gena hithanna epa koreyawata yanna thibba ekama loku deyak kiyala hithanna mulinma

  • @pathiranagedonanilgunapala7108
    @pathiranagedonanilgunapala7108 หลายเดือนก่อน

    Dear Sir, I am very sorry for telling a truth. Before many accident happened at south Korea. It's may be 6 more than. 1 time more difficult. That time I went to hospital, but Korean go to hospital before me. And nothing happened to me. Some others tàll me go to hospital. And tell them again. But I am not trust my self. Accident happened more than 6. All so other people coming to see me and

  • @primrosebusary1375
    @primrosebusary1375 3 หลายเดือนก่อน +1

    එතකොට අයියේ මම දැක්කා යූ ටියුබ් නාලිකාවක කියනවා කොරියාවෙ සෑහෙන්න නීති විරෝධී සංක්‍රමණිකයො ඉන්නවා, කොරියාව කියන්නෙ අපරාධකාරයින්ගෙ මානව හිමිකම් සුරකින රටක්, පාසල්වල ප්‍රචණ්ඩත්වය පිරිලා, කොරියන් කෙනෙක්ට වෙන රටකට ගියාම තව කොරියානුවෙක් විශ්වාස කරන්න බෑ, සල්ලි තිබුණොත් සමහර අපරාධ යට ගහන්න පුලුවන් රටක් කියලා. මට එ් වෙලාවෙ හිතුණා අපේ මිනිස්සු එහේ ගිහින් කොහොම ඉන්නවද කියලා. එ්කෙ කියන විදියට එ් රට අපරාධ පාරාදීසයක් විදියටයි හඳුන්වල තිබුණෙ. කොරියන් භාෂාවෙන් දාල තිබුණු කමෙන්ට් ට්‍රාන්ස්ලේට් දැම්මම තිබුණෙ එහෙම දේවල්. එ්ක අැත්තක්ද, නැත්නම් කාගෙහරි හොරවැඩක්ද

  • @sameerarathnayaka7544
    @sameerarathnayaka7544 3 หลายเดือนก่อน +1

    මංජු අයියා❤️ සමිර මල්ලි❤️ වීඩියෝ දානකන් බලන් හිටියේ❤

  • @BhagyaDananjayaGodakanda-hi6bl
    @BhagyaDananjayaGodakanda-hi6bl 3 หลายเดือนก่อน

    මේ අපේ සමීර බටුවත්ත අයියා නේ. ❤නියමයි. මංජුගේ වැඩසටහන් අනිවාර්යයෙන්ම බලනවා.

  • @KasunMaduranga-n2d
    @KasunMaduranga-n2d 3 หลายเดือนก่อน +3

    අයියේ සේවා2 එක්සෑම් පාස්.ඇලුත් කැටගරියක් නිසා.ඇග්‍රි ඒවීද අයියේ🥹.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน

      අවස්තාව හම්බ වෙයි මලය

  • @nimeshmadusanka8074
    @nimeshmadusanka8074 3 หลายเดือนก่อน +3

    Manju with south korea......🎉🎉🎉🎉

  • @dameeandAvee
    @dameeandAvee 3 หลายเดือนก่อน +1

    E74 ගන්න විදිය ගැන සම්පූර්ණ විස්තරයක් තියෙන වීඩියෝ එකක් කරන්නකො අයියේ අලුත් වෙච්ච නීතිත් එක්ක

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน +1

      හරි අපි බලමුකො

  • @sriyakanthi5402
    @sriyakanthi5402 2 หลายเดือนก่อน

    මගෙ පුතත් 2025 විභාගය ලියන්න ඉන්නේ එයා කෝස් එකක් කරෙ නැ එයා පොත් දෙකක් පාඩම් කරනවා එහෙම පාඩමි කරලා විභාග ලියන්න පුලුවන්ද plz

  • @asankarupe6295
    @asankarupe6295 2 หลายเดือนก่อน +3

    මාත් 2025 එක්සෑම් කරන්න හිතන් ඉන්නෙ😊 මගෙත් ලොකු හිනයක්

    • @sllanka4500
      @sllanka4500 2 หลายเดือนก่อน

      Maath krnna inne / oya koheda

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 หลายเดือนก่อน

      ජයවේවා

  • @Doctordgamers-t6x
    @Doctordgamers-t6x 3 หลายเดือนก่อน +2

    මන්ජු අයියේ මේ තුන් වෙනි පාර ඉල්ලන්නේ 😢 ලන්කාවේ කොල්ලෙක් කොරියන් කෙල්ලෙක් බැදලා ඉන්න කෙනෙක් එක්ක video එකක් ගේන්නකො😊

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน +2

      මේ එහෙම කෙනෙක් තමා.😍🇰🇷

  • @isurutharanga9492
    @isurutharanga9492 3 หลายเดือนก่อน

    Sahodaraya, mehe Dan E8 visa walin Korean agriculture wlata gannawa kiyanawa. Aka aththakda? Poddak a sambanda information tikak denna puluwanda?

  • @thusithatharanga9193
    @thusithatharanga9193 3 หลายเดือนก่อน +1

    ඇත්ත කොරියවෙ ඉදිකිරිම් කරපු අපි එලියෙ මිනිස්සු එක්ක වැඩකරල ඔය කියන දෙවල් අත් වින්ද.

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 3 หลายเดือนก่อน +4

    Wede kiyanne lankawe un danne ne api merila merila dana mudalenuth kiyak aemarikawata yanawada kiyala.koriyawa diwwiya lokayak kiyala mawala penwala wiwse higana ayath innawa.naluwo wenna hadana ayath innawa.den koriyawe aeththama thathwe.koriyawen un den lamai hadanne ne.jiwath wenna wiyadama wedi eka nisa ekata thama widesikayanta den padinchiya denna yanne.oya eka karanayak.genudaruwo aran gihin jiwath wenna ratak neme.sallitika hoyan lankawe jiwathwenilla.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน +1

      තිත්ත උනත් ඇත්ත

  • @devindacdkm1271
    @devindacdkm1271 2 หลายเดือนก่อน

    Mn awe 2019 me compnye lankawe kawruth htye na padith gdkma lokuwta na wada amarui eth thwama mn me compnye hamadema thaniyama karagththe awa dwse idan eth dn gemak na mula idn thaniyama idala hmdema karagththa nisa. Mn awata passe ekkenek gaththa u wada amarui kyl giya dn thawa kenek lankawen ganna ynne

  • @nilminigalabada2476
    @nilminigalabada2476 3 หลายเดือนก่อน +1

    Apita godak udaw karapu aiya knek sameera aiyaaa ❤❤❤

  • @Shenuwaa
    @Shenuwaa 3 หลายเดือนก่อน +2

    ❤අයියා කොච්චර වැඩ තිබ්බත් ඔක්කොටම රිප්ලයි කරනවා නෙද?❤️❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน

      පුළුවන් විදියට කරන් යනව මලය ඉතින්.

  • @GameHubComLk
    @GameHubComLk 3 หลายเดือนก่อน

    Digatama video daanna jayaweewa❤😊
    Manju aiya❤

  • @sarathw5740
    @sarathw5740 2 หลายเดือนก่อน

    .Thank you this is the same everywhere in the world for Sri Lankans i

  • @nipuniumanda2973
    @nipuniumanda2973 3 หลายเดือนก่อน +6

    කොරියාවෙ උන් හරි ලස්සන්‍යිනෙ සේරම බැලුවොත් එකම වගේ නිකන් පවුඩර් ටිකයි හූනා හමගහලා වගේ බලන්නකො යුරෝපීය රට වල මිනිස්සු green card apply කරලා win කරලා USA යන්න හැමවර්ගයේ මනුස්සයෙක්ටම ගරු කරනවා මාත් green card වින් කලා දෙසැම්බර් වෙද්දි මායි මගෙ තුන් වෙනි අයියයි යනවා ඇත්තටම යුරෝපීය රටවල් ගොඩක් හොදයි කොරියාවටම යන්න දගලන්න ඕන නෑ නිදහසේ ජීවත් වෙන්න පුලුවන් යුරෝපීය රටකට යන්න අනිවාරෙන් citizen එක ගන්නත් පුලුවන්

    • @rajithameegahamulahena5012
      @rajithameegahamulahena5012 3 หลายเดือนก่อน +1

      Ithin hamotama ynna Bari ekane wela thiyenne.

    • @nipuniumanda2973
      @nipuniumanda2973 3 หลายเดือนก่อน

      @@rajithameegahamulahena5012 පුලුවන් උත්සහ කරන්න ඕන green card අපේ අම්මත් මේ දෙවනි පාර දාලා අපිට ඇදුනෙ අපේ ගෙදර දෙන්නෙක් green card win කරලා ඉන්නෙ උත්සහ කරන්න බැරි නෑ👈

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 หลายเดือนก่อน +3

      ලංකාව තරම් හොද රටක් ලෝකෙ කොහේවත් නෑ,හරියට හැදුන නම්..

    • @danushkafernando7912
      @danushkafernando7912 2 หลายเดือนก่อน +1

      gihin balanna asa hithei.
      usa
      usa gena hithan inna vidiha thama.

    • @nipuniumanda2973
      @nipuniumanda2973 2 หลายเดือนก่อน

      @@danushkafernando7912 අපේ ගොඩක් අය ඉන්නවා එහෙ බය වෙන්න දෙයක් නෑ😁

  • @IndikaChamara-h1s
    @IndikaChamara-h1s 3 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් කරුණු ටිකක් ඔලුවට දාගත්තා

  • @lahirulakmal7244
    @lahirulakmal7244 3 หลายเดือนก่อน

    එකනම් ඇත්ත ❤

  • @chathurangaayomal9928
    @chathurangaayomal9928 3 หลายเดือนก่อน

    Ayye mn 2020 aga edn oyge videos okkoma baluwa,aniwarenma oyge video mn balanw.aa hema ekaktama mn cmnt ekk dala ethi.mokada aa tharamata oya mata gemmk,2021 pdm karala exame liuwa.10k madi una,2023 liuwa 5k madi una,2024 liuwa aath 5k madi ,wei.clz giye na,job ekaka karana gamn kare.hithata gdk dukai,😢.2025 krnw kiyala aaya hithagaththa,aa hithala oyge videos balanna patan gaththa mn aaya.puluwnnm eka wachanyk kiyanna,mata puluwn wei neda ayye labana sare pass wela koreawata enna.gdk pin oyta❤🙏🫡😞

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 หลายเดือนก่อน

      malli oya unandu wela.madi tawa mahansi wenna 2025 aniwaryen puluwan ..jayawewa

  • @lasanthasanjeewa6548
    @lasanthasanjeewa6548 3 หลายเดือนก่อน +3

    අපිට අපේ රට වගේ කොහෙද?මේකෙ උපදින්න පින් කරන්න ඕනෙ.බහුතරයක් මිනිස්සුන්ගෙ තියන කැත කමට මේ රටට මෙහෙම උනේ. රටට අමාරුම වෙලාවෙ රට දාල අපි විතරක් ගොඩයන්න වෙන රටවල් ගානෙ යන්න තරම් අපි බාල නෑ. මැරෙනකන් හරි මේක කොහොම හරි ගොඩ දාගන්න බලනව මිසක්. ඉස්සර මිනිස්සු දැන් මිනිස්සු වගේ වැඩ කලානම් අපිට අද මෙහෙම වත් ඉන්න රටක් නෑ.

    • @blahblah2966
      @blahblah2966 3 หลายเดือนก่อน +1

      Obatuma kiyana deta ekangai

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน

      රටින් ගිහින් සල්ලි හොයන් ආයෝජනය කරන්න ඕන හොද දේවල් වලට...🇰🇷😍

  • @dissanayake7901
    @dissanayake7901 3 หลายเดือนก่อน +2

    කතාව ඇත්ත

  • @GaneeshaRannulu
    @GaneeshaRannulu 3 หลายเดือนก่อน

    E8 වීසා එක ගැන විස්තර කියන්නකො අයියේ...

  • @GayaraGuruge
    @GayaraGuruge 3 หลายเดือนก่อน

    මොනා වුනත් කොරියාවට තරම් හිත ගිය රටක් නැ කවදහරි එන්න හිතාගෙන ඉන්නේ❤❤❤❤❤❤❤

  • @barneycasting8331
    @barneycasting8331 3 หลายเดือนก่อน +3

    මම හොදට ඉගෙන ගෙන උපාධියත් අරගෙන Korea ගියා. මම රැකියාව කරන campus එකේ එක සිංහල එකෙක් නැහැ. උගත්කමට ඕනෑම එකෙක් ගරු කරනවා. ඔන්න ලංකාවේ තත්වය, උබලා හොදට ඉගෙන ගෙන රටකට පලයල්ලා හොද පිළිගැනීමක් තියෙනවා. කෝ ඉතින් තොපිලට තේරෙනවා ද මේ දේවල් ?
    ලංකාවේ ඉස්කෝලේ ඉන්න ගොන් කොල්ලෝ OL ඉවර වෙලා Korea යන්න දගලවනවා. ඊට පස්සේ Korea ඇවිත් උගත්කමක් නැතිව වැඩ කරලා, මම පවුලක් වෙලා කොහොම හරි දරුවාව හොදට උගන්වනවා කියල කියනව. ඉතින් මේ වගේ බත් කන හරක් තවත් Korea එනව. මුන් තමයි ලංකාවේ ඔය නිල් කොළ වලට හැම දාම ජන්දේ දෙන්නේ.
    උගත්කම තමයි වටින්නේ, අහල බලපන් ඔය කථා කරන එකා ගෙන උගේ ළමය පාසල් යවන්නේ ඇයි කියල ? කොරියාවේ company එකක තුට්ටු දෙකේ job කරන්න ද කියල අහපන්. 멍청한 신할라어

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 3 หลายเดือนก่อน +2

      Oyage sallary maan keyada ?

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน +20

      කොරියාවට එන බහුතරයක් දුප්පත් අහින්සක කොල්ලො ඉන්නෙ,උන් එන්නෙ උන්ගෙ ජීවිත ගොඩ දාගන්න මිසක් degree ගහන්න නෙමෙයි, උගත් කම වගේම නිහතමානී කමත් තිබ්බනම් පොඩ්ඩක් හොදයි වගේ...😍

    • @shanikalankathilaka4744
      @shanikalankathilaka4744 3 หลายเดือนก่อน +2

      දොස්තර මහත්යා ටිකක් වැදගත් විදියට ගරුකරලා වචන හසුරවන්න අපි බටහිරට බනිනවා ඒ රටවල උගත් අය මීට වැඩිය වැදගත් ඔයාගේ නැහැදිච්ච කම මම යුරෝපයේ ඉන්නේ මනුස්සකම හැමෝට එක හා සමානව ගරු කරන්න කතාකරන්න ලියන්න

    • @Nevikz-7777
      @Nevikz-7777 2 หลายเดือนก่อน +1

      කතා කරන විදියෙන් පේනවා මොල භාගෙ උගතෙක් කියලා😂👍

    • @nisadu8447
      @nisadu8447 2 หลายเดือนก่อน

      Gon pkek

  • @chanakaidunil2410
    @chanakaidunil2410 3 หลายเดือนก่อน +2

    2023 3 set eke exsam pass wela me video eka balnne eth tama web wetune ne kohoma hari koreawata awith weda karala ammatai tathtatai salaka gnn tibuna nm athi

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน +2

      ඉක්මනින්ම හීනෙ හැබෑවෙන්න ඕනි..🇰🇷😍

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 3 หลายเดือนก่อน +1

    Manju aiye korea we sallary eken tax kapenawada ? මාන් 209 sallary net da gross sallary da ? Man 209n tax kapenawada ?

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน

      Tax කැපෙනව අනිවාර්යයෙන්

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 3 หลายเดือนก่อน

      @@manjuwithsouthkorea tax kapila maan 209n athata keeyak da enne ethakota

  • @eshansadip
    @eshansadip 3 หลายเดือนก่อน

    මංජූ අයියා ආදරෙයි❤

  • @chiratsandun
    @chiratsandun 3 หลายเดือนก่อน

    Eka maru aiye me wage ewa thama oni ❤

  • @IreshaGamage-rv6sz
    @IreshaGamage-rv6sz 3 หลายเดือนก่อน

    Dennama job karanavanam avlak nane couple ekak vidihata jeevath venna koreave...International school thiyenavada lamainta English medium

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน +1

      ඔව් එහෙම කරන්න පුළුවන් නම් ශේප්

  • @newsltv3157
    @newsltv3157 3 หลายเดือนก่อน

    Manju aiya goda kalekin me para nam enna puluhan wei wage

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 หลายเดือนก่อน

      ජයවේවා මලය ..😍🇰🇷

  • @Chutiyaa-b3x
    @Chutiyaa-b3x หลายเดือนก่อน

    Aiye A level කරල තියෙන්න ඕනෙද korean එන්න

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน

      එහෙම නෑ මලය කොරියන් බාශා විබාගය සමත් වෙන්න

  • @MalkiMuthu
    @MalkiMuthu 3 หลายเดือนก่อน +1

    Israel මනුෂ්‍ය යො ඒකට කවූරුත් ekai හැබැයි ගොඩක් කාලෙකට කලින් thbunalu

  • @Uzumakiarts-n5v
    @Uzumakiarts-n5v วันที่ผ่านมา

    කොරියාවෙ බර වැඩ විතරද අපිට සෙට් වෙන්නෙ.😢

  • @travelwithnima4012
    @travelwithnima4012 3 หลายเดือนก่อน +1

    Matat koreawata apu gamanma udaw kare ape sammeera aiyya attatama satutui ada inna tena ❤❤

  • @ChanakaLakshan-z7e
    @ChanakaLakshan-z7e 3 หลายเดือนก่อน +1

    මන්ජු අයිය ❤

  • @dilanthamadushan613
    @dilanthamadushan613 3 หลายเดือนก่อน

    මංජු අයියා 🔥

  • @supertec6676
    @supertec6676 3 หลายเดือนก่อน

    Atha kathawa wayyasa adu aya gaththama thana oya prassne me mokuthma job ekk nokara giyama ohoma karanawa dan inna okkoma ඉස්කෝලේ gihin iwara una gaman korean exam karanawa ekai mehema wenne

  • @Nishu-NM
    @Nishu-NM 3 หลายเดือนก่อน +1

    බ්‍ර්වුන් ස්කින් තියෙන ගෑනු අයට වීසා එනව අඩුද ? මහන්සි වෙන එකේ තේරුමක් තියේවිද...මේකට මහන්සි වෙනවට වඩා වෙන දෙයකට කාලෙ යොදවන්න..කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට්ස් එකක් දාන්න ප්ලීස්

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน +1

      රැකියා අවස්තා වලට හම බලපාන්නෙ නෑ ඉතින්

    • @Nishu-NM
      @Nishu-NM 3 หลายเดือนก่อน

      @@manjuwithsouthkorea ඔය කියනවනෙ කළු අයට කැමති නෑ කියල ..එහෙම උනාම තෝරාගැනිමෙ අඩුවක් තියෙනව ද කියල මට හිතුනා

  • @yasirusandeepa9198
    @yasirusandeepa9198 3 หลายเดือนก่อน

    Aiye mama kellek ekka yalu vela eyava gedara genava eyalage amma mata dushana naduvak damma passe mama eyava banda mata police ripot eka aulak nadda

  • @DiliniKanchana-cl5hi
    @DiliniKanchana-cl5hi 3 หลายเดือนก่อน

    Aiye koreyan yanna girl kenekge height eka adi 4 agal 8 wage tibunoth madida

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 3 หลายเดือนก่อน

    Supiriyak ❤😊

  • @Lahi7665
    @Lahi7665 3 หลายเดือนก่อน

    Samahara company thiyenawa ewatanm lankawen ganne nathi ekama thama hoda...a tharam epa wena compny ...kawru kohoma kiwwath thamanta inna barinam wena company ekakata yana eka hodai...

  • @dinushiiranga4310
    @dinushiiranga4310 3 หลายเดือนก่อน

    සුපිරි රටක්❤

  • @ChalithaLiyanapathirana
    @ChalithaLiyanapathirana 2 หลายเดือนก่อน

    බටුවත්ත ❤

  • @nuwanranaweera1546
    @nuwanranaweera1546 3 หลายเดือนก่อน

    මංජු අයියෙ අර ලංකාවේ අයට උපදෙස් දෙන තට්ටයා සහා TH-cam channel එක කරන බලතලයා මතක් කරා කියන්න..

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 หลายเดือนก่อน

      මල්ලි එහෙම කෙනෙක් මම දන්නෙ නෑ,.🤔

  • @MADHU-VLOG-d7l
    @MADHU-VLOG-d7l 3 หลายเดือนก่อน +2

    Manju aiya❤

  • @SanjanaTharinda-r1j
    @SanjanaTharinda-r1j 2 หลายเดือนก่อน

    Ammo ammo koreawe loku ayya 🙏

  • @respecttamiza3090
    @respecttamiza3090 3 หลายเดือนก่อน

    Edit motion poddak adu karanna bro

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 3 หลายเดือนก่อน +2

    Lankawe බහුතරයක් සාමාන්‍යයෙන් keeyak wageda sallary ganne manju aiye ? මාන් 250 - 300 wageda

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน +1

      ඒක වැඩ කරන කාලය අනුව වෙනස් වෙනව,නිවාඩු දවස්වල වැඩ කරල day night එකක් වගේ කරොත් 400 පන්නල ගන්නත් පුළුවන්

  • @Minol-n6s
    @Minol-n6s 3 หลายเดือนก่อน +1

    Manju aiya E7 visa eakin korien awama apita job krina puluwan da.... E9 visa eaka wagamada visa eaka......
    E7 eakin korien awama O/L, A/ L onida kiyena ko plz............

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน

      E9 walin enna nam ol/al oni na habai ewage watina kamak tiyenawa meheta awama

    • @Minol-n6s
      @Minol-n6s 3 หลายเดือนก่อน

      @@manjuwithsouthkorea tnx

  • @kaveenamalkaabegunasekara2331
    @kaveenamalkaabegunasekara2331 3 หลายเดือนก่อน +1

    තිත්ත ඇත්ත

  • @abeeproduction1258
    @abeeproduction1258 3 หลายเดือนก่อน

    ඉදිකිරීම් ගැන විස්තරයක් දාන්නකො අයියෙ..

  • @Mr.DRover
    @Mr.DRover 3 หลายเดือนก่อน

    Manju aiya 🖤

  • @The-ve3jt
    @The-ve3jt 3 หลายเดือนก่อน

    Sameera Batuwatta ❤ supiri bokkak

  • @Dhananjaya1998
    @Dhananjaya1998 3 หลายเดือนก่อน

    Manju aiya🇰🇷🤟

  • @achirangasathsara7603
    @achirangasathsara7603 3 หลายเดือนก่อน

    කොල්ලෙක්ට උස 5.2ක් තිබ්බොත් එන්න අමාරු වෙයිද brow උස බලපානවද ගොඩක්?🙃

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน +1

      කොල්ලන්ට 5/2 වගේ බලන්නෙ

  • @DinushaDamayanthi-l7s
    @DinushaDamayanthi-l7s 2 หลายเดือนก่อน

    Aiye gnu lamyekt deewar awit krnn wena job monwd aiye

  • @roshankumbalgoda3639
    @roshankumbalgoda3639 3 หลายเดือนก่อน

    හදවතින්ම කියපු කතාවක් ...

  • @thanua223
    @thanua223 3 หลายเดือนก่อน

    Aiyage. Chanal eka tamai hoda naraka kiyala. Denne

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ..😍🇰🇷

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 3 หลายเดือนก่อน +1

    Den engalantheta mokada wela thiyenne.

  • @alexalock452
    @alexalock452 3 หลายเดือนก่อน

    supiri kthwk..............

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 3 หลายเดือนก่อน

    lokema ratawala oka thiyanawa ...france wala witharai oka naththe...

  • @pathiranagedonanilgunapala7108
    @pathiranagedonanilgunapala7108 หลายเดือนก่อน

    They tell some of Korean go to hospital. Not give medical helpment. That's why I can't change the company. They naver help me at hospital. Now 3 time operations.liveing more difficult. Can't çome to Korea. They every time say they are nothing wrong. But wrong people hide. Accident happened more than 6 time. And also one friend. No company people help. But bad people went out. Thank for reading. Some one try to kill me in here to sir.

  • @koreanlife5106
    @koreanlife5106 หลายเดือนก่อน

    Batta aiya❤❤

  • @jayanthaedirisinghe4256
    @jayanthaedirisinghe4256 3 หลายเดือนก่อน +1

    කොයි රටවල්වලත් පඩි ගෙවන්නේ ඒ රටේ ජිවත්වෙන්න .

  • @AjithPrasanna776
    @AjithPrasanna776 3 หลายเดือนก่อน +1

    Manj aiya baddegamada galle

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน +1

      ඔව් මලය බද්දෙගම

    • @AjithPrasanna776
      @AjithPrasanna776 3 หลายเดือนก่อน

      💞💞 mamath allakande aiya thawama exam kare na oyage video balanawa

  • @pradatharavinda4533
    @pradatharavinda4533 3 หลายเดือนก่อน

    Niyama video ekk

  • @yanara9635
    @yanara9635 3 หลายเดือนก่อน

    UK innawa wage hamba katana ewa me ratenma wiyadan karanna wenawa