මාසෙකට රුපි: ලක්ෂ 10කට වඩා ඉතිරි කල හැකි කොරියාවේ රැකියාවල්|මම ලගට ආවොත් එක්වරින්ම කොරියාවට Hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Name: ප්‍රදීප් විජේසිරිවර්ධන
    Position: විද්‍යුත් ඉංජිනේරු
    WhatsApp for Class Registration: 071 84 0000 4
    Degree:
    Bsc Engineering (Seoul National University)
    MSc Engineering (Seoul National University)
    Diploma in Korean Language (Yonsei University)
    කොරියානු භාෂාව/කොරියාවේ Job/Student යන විදිය ඉගෙන ගන්න අපේ TH-cam Channel එකත් එක්ක එකතු වෙන්න..
    / pradeepwijesiriwardana
    ඔයාලා තාම අපේ Class එකේ Facebook Page එකට සම්බන්ධ වෙලා නැත්නම් මේ link එකෙන් join වෙන්න.
    කොරියානු භාෂාව ඉගෙන ගැනීමේදී අවශ්‍ය වන වචන, ව්‍යකරණ, දෙබස් සහා කොරියානු භාෂාව කතා කිරීමට වැදගත් සියලුම දේ Facebook Page එකෙන් ලබා ගන්න පුලුවන්.
    / sisencokoreanclass
    ඔයාලා තාම අපේ Korean Cafe Facebook Group එකට සම්බන්ධ වෙලා නැත්නම් මේ link එකෙන් join වෙන්න.
    කොරියාව ගැන නොදන්න ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුලුවන්.
    / 4025840507538989
    අපේ Instagram Page එක:
    / sisenco_korean_languag...
    අපේ TIK TOK Page එක:
    www.tiktok.com...
    #talkwithlahiru #korian_class #lahirumudalige
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 1K

  • @RomeshEashanDimungu
    @RomeshEashanDimungu 2 ปีที่แล้ว +270

    කොමෙන්ට් වල ගොඩක් අයට මේ මහත්මය කියන පඩිය ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුන. මන් කොරියාවේ නොහිටියට කටාර් වලත් ඔය කියන විදියට ලක්ෂ 20, 30 පඩි ගන්න අය ඉන්නවා. නමුත් අඩු පඩි ගන්න අය වැඩියි. මෙයා කියන කතාව ඇත්ත අපි ටාගට් කරන්න ඕනේ වැඩි පඩි තියෙන රස්සාවල් මිසක් ගෘහ සේවිකා රියදුරු නොවෙයි. වැඩි පඩියකට ඒම් කරන්න, ජය වේවා

    • @sadunperera4589
      @sadunperera4589 2 ปีที่แล้ว +7

      😂boru nokiya hitu

    • @ayeshmaduwantha1533
      @ayeshmaduwantha1533 2 ปีที่แล้ว +5

      එහෙම ඇති පුහුණු ශ්‍රමිකයන්ට.කොරියන් ගෙන්නන්නෙ නුපුහුනු ශ්‍රමිකයන්

    • @RomeshEashanDimungu
      @RomeshEashanDimungu 2 ปีที่แล้ว +2

      @@ayeshmaduwantha1533 ඒක තමා මන් කියල තියෙන්නේ, පුහුණු වෙලා යන තැනකට යන්න කියල, ඒ මහත්මය කියන්නෙත් එකයි

    • @RomeshEashanDimungu
      @RomeshEashanDimungu 2 ปีที่แล้ว +8

      @@sadunperera4589 ඔයාට බැරි උනා කියල අනිත් යට බැරි වෙන්නේ නෑ , නමුත් ඔබටත් ජයම වේවා

    • @ayeshmaduwantha1533
      @ayeshmaduwantha1533 2 ปีที่แล้ว +5

      @@RomeshEashanDimungu හරි හරි උබ පුහුණු වෙලා වරෙන්කො 😂😂😂😂

  • @dilshannrw7187
    @dilshannrw7187 ปีที่แล้ว +43

    මමත් සර්ගෙ ක්ලාස් ආවෙ.දැනට කොරියාවට ඇවිත් අවුරුදු තුනකට වැඩියි.මගේ ජීවිතයත් මම සාර්ථක කරගෙන තියෙනවා.ඒ සර්ට පිං සිද්ධ වෙන්න.මං වගේම තවත් බොහෝ තරුණ තරුණියන් ගේ ජීවිත වලට එලියක් දීලා ඒ ජීවිත සාර්ථක කරන්න ඔඔතුමාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ඔඔ තුමාගේ ඉදිරි කටයුතු දිනෙන් දිනම දියුණු වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.

    • @dinuwandhananjaya7357
      @dinuwandhananjaya7357 ปีที่แล้ว +3

      Bashawa katha karanna baruwa exam pass wela giyoth rassawak karanna baida koreyawe

    • @hashinibuddika7097
      @hashinibuddika7097 ปีที่แล้ว +1

      Online class ekkt join wenne කොහොමද

    • @ShanuAhinsha2005
      @ShanuAhinsha2005 6 หลายเดือนก่อน

      ​@@dinuwandhananjaya7357Vibage pass wenawa kiynne modayo katha krnna puluwan kiyna ekane😂

    • @sureshalwis3469
      @sureshalwis3469 2 หลายเดือนก่อน

      Me sir ge clz hodaida

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 2 ปีที่แล้ว +65

    මම කොරියාවේ රැකයාව කළ කෙනෙක්.. ඔබගෙ දැනුවත් කිරීම අපේ දරුවන්ට හොද අනාගතයක සකසා ගන්න මහගු අවස්ථාවක්.

    • @odexly5225
      @odexly5225 2 ปีที่แล้ว

      atttmda padi wadida

    • @upekshashesani6976
      @upekshashesani6976 2 ปีที่แล้ว

      Matat yanna toraturu gannam no aka dannako

  • @Travelwith1234
    @Travelwith1234 2 ปีที่แล้ว +20

    ඉතාමත් වටින දෙයක්...බොහෝ ම ස්තූතිය

  • @nuwanwitharana2846
    @nuwanwitharana2846 2 ปีที่แล้ว +26

    ඉතා වටිනා දැනුවත් කිරීමක්..සුබපැතුම් 👍👍

  • @dildil1196
    @dildil1196 ปีที่แล้ว +54

    මාත් සර්ගෙ ගෝලයෙක්. ලමයෙක්ගෙ මොලේට යන විදියට හරිම සරල විදිට උගන්වන ගොඩාක් වටින ගුරුවරයෙක් 🙏🙏🙏🙏🙏

    • @dilshandilip5
      @dilshandilip5 ปีที่แล้ว +1

      Clz kohed thiyenne

    • @chanakalakshan4457
      @chanakalakshan4457 ปีที่แล้ว

      වටින ගුරුවරයෙක් කවදාවත් අමතක වෙන්නෙනම් නැ❤️❤️

    • @bavanabavana4347
      @bavanabavana4347 ปีที่แล้ว

      Online clz thiyeda sirge

    • @tharulanka8066
      @tharulanka8066 ปีที่แล้ว

      sirge clz tynnh khd a

    • @dildil1196
      @dildil1196 ปีที่แล้ว

      @@dilshandilip5 online mn class yanne. ඇඹිලිපිටියේ pisical class karanawa sir

  • @nelumwijemanna969
    @nelumwijemanna969 2 ปีที่แล้ว +44

    වටින වැඩසටහනක් ළහිරු අයියේ. ගොඩක් ස්තූතියි...

  • @sadeepkanishka108
    @sadeepkanishka108 2 ปีที่แล้ว +25

    ඇත්තටම ගොඩක් දේවල් දැනගත්තා❤😍

  • @thusharakumara2362
    @thusharakumara2362 2 ปีที่แล้ว +78

    Exam නොතිය යන්න තියනවනම් ලංකාවේ බෙහෙතකටවත් කොල්ලෙක් කෙල්ලෙක් හොයාගන්න වෙන්නෙ නෑ විදේශ අැමති කරනව නම් වැඩ ඩොලර් මැල්ලුම් කන්න පුලුවන්

    • @nalikagamage818
      @nalikagamage818 2 ปีที่แล้ว +2

      Anna den wade hari.rajayen yawanawa.corien basha oni ne.Nvq oni ne.wibaga pass wenna oni ne.

    • @thusharakumara2362
      @thusharakumara2362 2 ปีที่แล้ว +3

      @@nalikagamage818 එ් වල්ඩින් ග්‍රයිඩින් වැඩ විතරයි බන් එ්කත් යවනකන් ශුවර් නෑ

    • @nalikagamage818
      @nalikagamage818 2 ปีที่แล้ว

      @@thusharakumara2362 yawanawa.ape ayyala dennekui malliyekui yanawa.okkoma ready.

    • @KumariKumari-ty8fj
      @KumariKumari-ty8fj 2 ปีที่แล้ว

      @@nalikagamage818 oyath yanawada. Ganu ayata yanna berida

    • @gayanihennadi3066
      @gayanihennadi3066 2 ปีที่แล้ว

      @@nalikagamage818 yanna monawada eyala kale.inbox pniwidayaak denna.please

  • @Hewagej
    @Hewagej 2 ปีที่แล้ว +77

    රුපියල් විසිපස් දාහක් පමණයි නම්
    ගන්නේ ඔයා බොහොම සාදාරනයක් කරනවා.ස්තුතියි

    • @HameshaSathsarani
      @HameshaSathsarani ปีที่แล้ว

      බොරු ඕකගෙ

    • @nethu5295
      @nethu5295 ปีที่แล้ว +1

      Dan gnnwa 32000😂maseta 8000gnnwa recoding balanna wenama salle gnnwa me sir😅

    • @kavindya2977
      @kavindya2977 9 หลายเดือนก่อน

      ​@@nethu5295boru kiynna epa.recording balanda sir rupiyalakwath gnne na.

    • @MalkiEmashi
      @MalkiEmashi 3 หลายเดือนก่อน

      ඇත්තටම මේ සර් ගේ Vedios හොදයී You tube Vedios බලන්න කෝ තව Life with Namal කියලා Channel එකක් තියෙනව ඒකත් බලන්න කො ඉගෙන ගන්න පුළුවන්.....දැන් නම් මේ සර් 32 ක් ගන්නවා ඒත් ඉතින් අවුලක් නෑ මම ජපන් ඉගෙන ගන්න කාලේ මට මාසේට 6000 ක් ගත්තා ඒ Tutes මුකුත් දෙන්න නැතුව.......මේ සර් Tutes ඒම දීලත් 8000 ගන්නේ තව චැනල් එකක් තියෙනව Randyll overseas කියලා ඒ සර් ත් හොදයී ගානත් අඩුයී 2025 එක අගෝස්තු පටන් ගන්නවා කිව්වා

  • @tharushkalakmal9615
    @tharushkalakmal9615 2 ปีที่แล้ว +141

    වොන් 10000(දහදාහක්)ක් කියන්නෙ මානමක් සාමාන්‍යයෙන් කොරියාවට නිශ්පාදන අන්ශයෙන් ගියොත් මාන් 400 ක් 500ක් වගේ පඩියක් ගන්න පුලුවන් දැන් යන rate එකා අනුව මානමක් කියන්නෙ රු2700ක්. 2700×500=1350000 මේ සර් කියන්නෙ ඇත්ත මාසෙට ලක්ශ 13ක් විතර අනිව හොයන්න පුලුවන් .අපෙ හිත් වල තියෙන හීන හැබෑ කරගන්න අඩු වියදමකින් තමන්ගෙ මහන්සියෙන් යන්න පුලුවන් එකම රට තමා කොරියාව 🇰🇷❤️❤️Exam පාස් කරගන්න මහන්සි වෙලා පාඩම් කරන්න රැල්ලට අහුවෙලා ඔහේ පිස්සො වගේ රටවල් වලට යන්න දගලන්න එපා මේ වගේ සුපිරි විනයගරුක රටකට තමන්ගෙ කැපවීමෙන් යන්න ට්‍රයි කරන්න 2023 Exam ලියන සෙට් එකට ජය🇰🇷🤟❤️

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 2 ปีที่แล้ว +9

      Mekath dana ganin machan paya 210k wada kerama won laksha 20i basic ee kiyanne maan 200 hoyanne maseta paya 210k ,,ub kiyena widiyata maan 400k hoyanne aduma paya 400k wath maseta wada keranne one,,plwn de maseta paya 400k wada keranne ubeta😅🤟🏻

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 2 ปีที่แล้ว +6

      Ohome ub kiyana widiyata wada keranne giyoth,,auruddakin marila yanewa😅 ohome hamba keranne oone Rataka plwn kohomath,,Europe Ratawal wela maseta paya 140,,160i wada keranne,,eewa thamai manawa nidahasa,,oowa hira gewal putha😅

    • @Novel12328
      @Novel12328 2 ปีที่แล้ว

      Kohoma hari yanawa ikmanin

    • @dilanmahendra3980
      @dilanmahendra3980 2 ปีที่แล้ว +1

      Korean da enne

    • @차마라사만
      @차마라사만 2 ปีที่แล้ว +4

      Pacha kelinna epa yako.man 400 ganna eun dawasata paya 3k nidiyala masema wada karala eka ganne.math aurudu 10k thisse inne me koreawe😡

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 ปีที่แล้ว +6

    මන් කොරියාවේ ගියේ 1995. 5.20.අවුරුදු තුනක් වැඩ කරලා ආවේ 1998.5.18. දැන් මම ඉන්නේ Cyprus. මම කොරියාවට යන කාලේ කිසිම පුහුණු කිරීමේ පංති නැ කොරියන් භාෂාව මන් ටික ටික පුරුදු උනා. වැඩ හරිම ලේසියි. දැන් මට වයස නිසා යන්න බැරි වෙයි. මන් කොරියන් වැඩ සටහන් බලනවා ඔබ දෙපළට බුදු සරණයි

  • @kavindapranandu5339
    @kavindapranandu5339 ปีที่แล้ว +12

    ගුරු දෙවියෙක් ❤

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 ปีที่แล้ว +32

    අනිවා යන්න ඉන්න පුතෙක් 🥺 මමත් කැමති අම්මා තාත්තා සතුටු කරන්න 🥺 2023 exma එක කරන්නේ ඒ පිං තියෙයි යන්න මම කොස්වත්ත කේ වසන්ත 🥺 අපේ දෙව්යා යන්න පුලුවන් වෙයි මං හිතනවා මටත් kdh එකක් සහා ගෙයක් විතරයි 🥺 මං හැම තැනින්ම ප්‍රතික්ෂේප වෙච්චී කෙනෙක් එකයි ජීවිතේ දිනන්න වැඩ කරන්නේ සර් ගේ නම මොකක් ද මට තව ටිකක් ⁣ඉගෙන ගන්න ඕනේ ටිකක් මතක හිටිනවා අඩුයි සර් මට එකට පොඩි දෙයක් කියලා දෙන්න 🥺🥺

  • @chitrakanthi4424
    @chitrakanthi4424 2 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි බොහොම ඉස්තුතියි sir ❤❤❤🙏🙏🙏

  • @piyumaldilantha7248
    @piyumaldilantha7248 2 ปีที่แล้ว +7

    සුපිරි වැඩ්ඩෙක් 😍

  • @sampathmadhuranga7922
    @sampathmadhuranga7922 2 ปีที่แล้ว +39

    ඇත්තටම හොද ගුරුවරයෙක් ❤

  • @lakmaljanaka9111
    @lakmaljanaka9111 ปีที่แล้ว +1

    බොහොම හොඳ වැඩක් සර්.ගොඩාක් පින්..

  • @-production2170
    @-production2170 2 ปีที่แล้ว +50

    වැඩ්ඩෙක් කියන්නෙ අංක එකේ වැඩ්ඩෙක්❤️

    • @dinukalakshan4720
      @dinukalakshan4720 2 ปีที่แล้ว +1

      Meyage nb ekak ewanna

    • @dhanushkadilshan1293
      @dhanushkadilshan1293 2 ปีที่แล้ว +1

      Sirge clz hodaid

    • @lakshankarunathilaka1994
      @lakshankarunathilaka1994 ปีที่แล้ว

      සර්ගෙ නම්බර් එක දෙන්නකො ප්ලීස්

    • @dildil1196
      @dildil1196 ปีที่แล้ว

      @@dhanushkadilshan1293 අනිවා මාත් සර්ගෙ ගෝලයෙක්

    • @sudhunoonaalagiyawanna231
      @sudhunoonaalagiyawanna231 ปีที่แล้ว

      @@dildil1196 මේ සර්ගෙ නම්බර් එක දෙන්නවාද පිලිස්

  • @pramilathilakarathna8031
    @pramilathilakarathna8031 2 ปีที่แล้ว +8

    පඩිය කොහොම උනත් අපේ ලංකාවේ කොල්ලන්ගේ comments dakkahama තේරුම් ganna පුළුවන් 🥺🥺🥺🥺 eyala දුක් vidina තරම්

  • @isharapathum3644
    @isharapathum3644 ปีที่แล้ว +3

    අපේ සර් ආදරේයි ❤️

  • @chayaperera8482
    @chayaperera8482 ปีที่แล้ว +2

    ඇත්තටම සුපිරි ගුරුවරයෙක්

  • @kavinduprabathbandara2150
    @kavinduprabathbandara2150 ปีที่แล้ว +10

    ලොකුම ප්‍රශ්නයක් තියෙයි. දැන් සෑහෙන ගානක් exams කරනවා පාස් වෙනවා. ඒත් කොරියාවට ගන්නෙ සීමිත ගානයි. ඉතිරි අය වෙබ් එකේම ඉන්නවා. ඒ අයත් අවුරුදු දෙකක් ඇතුලත agreement එකක් ආවෙ නැතිනම් වෙබ් එකෙන් අයින් වෙනවා. එහෙම වුන අය ගොඩක් ඉන්නවද? ලොකුම ප්‍රශ්නයක් ඒක. Please උත්තරයක් දෙන්න.

    • @ShanuAhinsha2005
      @ShanuAhinsha2005 6 หลายเดือนก่อน

      eka thamai bn matath thiyena prashnaya

  • @neon2438
    @neon2438 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා ස්තූතියි ❤️🥰

  • @aakat655
    @aakat655 2 ปีที่แล้ว +6

    ලක්ෂ දහයක් විතර ඉතුරු කරන්න නම් පුකත් දෙන්න වෙනවා. මාත් ඉන්නේ කොරියාවෙ තමයි මං බැලුවේ මං ඉන්නේ වෙන කොරියාව ක වත්ද කියලා. කලාතුරකින් කෙනෙක්ට තමයි එහෙම job හම්බ වෙන්නේ

    • @devindacdkm1271
      @devindacdkm1271 10 หลายเดือนก่อน +1

      Aniwa bn..

    • @bodinisahansa_29
      @bodinisahansa_29 10 หลายเดือนก่อน

      Mata haritama kiyanna puluvanda A/L valata korean language karala student visa valin student knek vidihata korean gihin degree ekak karala hoda job ekakata yanna puluvanda
      Please kavriari danna kenek kiyannako me gana 😢

    • @aakat655
      @aakat655 10 หลายเดือนก่อน

      Student visa gena nm danne malli
      Mn nishpadana exame karala awe

  • @r.pnimesha9742
    @r.pnimesha9742 11 หลายเดือนก่อน +1

    ඇත්ත සර් නිකන් මැරීගෙන හම්බකරලා ගෙවල් හදන්න යට කරලා තියෙන සල්ලි ටිකත් නැති කරගෙන මැරිලා යනවා.ඊට පස්සෙ ඒ ගෙවල් වල ඉන්න අය නැතුව පාලුවෙනවා.

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea 2 ปีที่แล้ว +162

    මාවත් කොරියාවට දාන්න 😂😂😂

    • @raveenchamila
      @raveenchamila 2 ปีที่แล้ว +9

      මංජු අයියා😂❤️

    • @ykiny1827
      @ykiny1827 2 ปีที่แล้ว +4

      Ammo manju aiye

    • @slheragamingyt3342
      @slheragamingyt3342 2 ปีที่แล้ว +1

      Manju ayye oyama kiyanna boruda aththada kiyala. Ara chathu ayya ekka video karapu akka. Maseta. Me dolar ret ekata. Obek. Ganwa kiuwa. Ekiyne samanyen laksha 12-14wagenh

    • @slheragamingyt3342
      @slheragamingyt3342 2 ปีที่แล้ว

      @Nalin th-cam.com/video/fKMJFwMKy1o/w-d-xo.html

    • @wipulachamara2356
      @wipulachamara2356 2 ปีที่แล้ว +1

      ane manju aiya video ekak dapan .pau mewa balana .minissu😓😓😓

  • @asithanuwanm.a.8115
    @asithanuwanm.a.8115 2 ปีที่แล้ว +13

    දැං ඩොලර් රේටෙකක් එක්ක 8ක් 9ක් ගන්න පුලුවන් හැබයි 19/20 ගන්න කට්ටිය ත ඉන්නො ඉදිකිරීම් වල එහ්හේම

  • @ridmalsanjeewa9938
    @ridmalsanjeewa9938 2 ปีที่แล้ว +6

    Sir,class එකට join වෙන්න මමත් කැමතියි

  • @korea.r.lk05
    @korea.r.lk05 2 ปีที่แล้ว +15

    #හොද_පැහැදිලි_කිරිමක...👊🇰🇷❤️✅ thank u... sir....❤️

  • @udayapriya7491
    @udayapriya7491 ปีที่แล้ว +4

    ඔය කියන පඩිය ගන්න පට්ට කට්ටක් කන්න ඕනි. කියන දේවල් පෙරලා කරලා ගනිල්ලා එන්න ඉන්න කොල්ලෝ සෙට් එක. ඉන්න උන් දන්නවා වින්දින දුක . ඕනිම කට්ටක් කන්න පුලුවන් උන්ට කොරියාවට ඇවිත් ගේමක් ගහන්න පුලුවන් 😊

  • @raveenchamila
    @raveenchamila 2 ปีที่แล้ว +15

    අපේ සර්❤️

  • @Kumarikumari-ch8gt
    @Kumarikumari-ch8gt 2 ปีที่แล้ว +7

    ඔබ උතුමන්ට බොහොම පින්

  • @hirushadilan8902
    @hirushadilan8902 2 ปีที่แล้ว +7

    ඒ රටෙ දියුණුව ත් සමග එම වැටූප එම වැටුප් ලබා ගැනීමට එහෙ ගොස් මහන්සි වී වැඩ කරන්න ඔනෙ ඔය කියනවා වගෙ නිකං දෙන්නැ

  • @slsamee5201
    @slsamee5201 2 ปีที่แล้ว +27

    කවුරැ මොනවා කොහොම කිව්වත් මන් දැකපු සුපිරිම ගුරුවරයෙක්.. ❤🙏🙏🙏සර් කියන පඩි ගන්න පුලුවන් අැති. සමහරුන්ට බැරුව අැති. අඩුම ලකෂ 5ක් 6ක් හම්බුනත් කමක් නෑ. මෙහේ හිටියට එහෙමවත් බෑ. මාත් exam ගොඩදාගත්තේ මේ සර් නිසා.

    • @chamodikaushalya4533
      @chamodikaushalya4533 2 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම සර් හොදට උගන්නවා මාත් මේ සර්ගෙ පන්ති යන්නෙ

    • @sandamaliperera6638
      @sandamaliperera6638 2 ปีที่แล้ว +1

      Sir va sambanda karaganne kohomada kiyanna puluvanda

    • @tharindudissanayaka6785
      @tharindudissanayaka6785 2 ปีที่แล้ว +1

      Class walata join wenne kohamada

    • @slsamee5201
      @slsamee5201 2 ปีที่แล้ว

      @@chamodikaushalya4533 hoda guruwarayek 😍🙏🙏

    • @Camlingreed
      @Camlingreed 2 ปีที่แล้ว

      පකටද යකෝබොරුකියන්නෙ

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 2 ปีที่แล้ว +8

    🙏🇰🇷💗ගොඩක් වැදගත්ම වීඩියෝ එකක්🙏🙏

  • @fftalentshow6770
    @fftalentshow6770 2 ปีที่แล้ว +6

    අපේ සර්

  • @oshanadithya9068
    @oshanadithya9068 ปีที่แล้ว +12

    මෙ කියන කතාව සහතික ඇත්ත කිසි දෙයක් නොදන්න අය වැරදි විදියට හිතන්නෙපා මෙක ඇත්ත ❤

  • @srinathravindra93
    @srinathravindra93 2 ปีที่แล้ว +15

    විශ්ව මාතාවට ස්තුතියි

  • @bmbeats1087
    @bmbeats1087 ปีที่แล้ว +8

    Lankawe thiyenne hodama Korean class ekak. Mamath Pradeep sirgen igena ganna kenek. Interview eke kiyana hemadema a widiyatama karana class ekak. Highly recommended class. Thank you sir for making our future in to a bright place.

    • @Senuphotographer
      @Senuphotographer ปีที่แล้ว

      Ane puluvannm mata කන්ටෑක් නම්බර් එකක දෙනවද සර්ගේ

  • @gkpriyankara2610
    @gkpriyankara2610 2 ปีที่แล้ว +17

    2022 ලංකාවේ ඩොලර් එක වැඩි උන නිසා නම් ඔයි කියන ගාන ගන්න අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා .2014/2015/2016/2017/2018/2019/2020/2021 ඔයි අවුරුදු වල නම් හිනෙකින්වත් ඔයි කියන ගාන ගන්න බැරි උනා😅

  • @ireshadilrukshi3195
    @ireshadilrukshi3195 2 ปีที่แล้ว +4

    ලහිරු අයියා මේ ක්ලාස් එකට online joint වෙනවා නම්.අපි මුලින් downplay කරන්න ඕනද...

  • @Sajanchamiduwa
    @Sajanchamiduwa ปีที่แล้ว +4

    කොරියන් සිහිනය❤❤❤❤❤❤❤❤❤❤❤

  • @-production2170
    @-production2170 2 ปีที่แล้ว +3

    මේ සර් වැඩ්ඩෙක් බං මමත් අහම්බෙන් දැනගත්‍තෙ ඔන්ලයින...අම්මෝ සුපිරී

    • @upekshachamari9642
      @upekshachamari9642 2 ปีที่แล้ว

      ow uganwana eks hoda ati..eth boru kiyanna hoda ne

    • @Prabhathsanjaya
      @Prabhathsanjaya 2 ปีที่แล้ว

      @@upekshachamari9642 th-cam.com/video/fKMJFwMKy1o/w-d-xo.html
      Chathuge video balanna, eyath kiyanawa ,

    • @rasikasamanmalee3531
      @rasikasamanmalee3531 2 ปีที่แล้ว

      අපේ සර් වැඩ්ඩෙක් අපි හොදටම දන්නවා අපේ පන්තියේ ඔක්කොම කොරියාවේ ඉන්නේ

  • @KEVINboy687
    @KEVINboy687 2 ปีที่แล้ว +11

    භාෂාවට එහා අපට ජීවිතය ගැන කියලා දෙන ගුරු දෙවි කෙනෙක් 🙏🙏🙏❤️🇰🇷❤️

    • @manikkathuppahigesanjeewaf2023
      @manikkathuppahigesanjeewaf2023 2 ปีที่แล้ว

      A unata boru kiyanawa neda meya.oya kiyana wage padiyak ganna mase dawas30ma wage weda karanna wenawa peya 12k wath weda karanna ona day and night ekakwath

    • @sirimewanudupila3616
      @sirimewanudupila3616 2 ปีที่แล้ว

      @@manikkathuppahigesanjeewaf2023 නිකං ඉදලා ඉතිං කොහොමත් ගන්න බැහැ බන්, ඉරිදා සෙනසුරාදා එක්ක තව ඕටී කරලා මහන්සි වෙන කෙනෙක්ට අවුරුදු 4 මාස 10 ඇති. එහෙත් ගිහින් කම්මැලිකමට ඉන්න උන්ට දෙවැනි පාරත් යන්න වෙන්නෙ.

    • @chaturangaudayakumara1446
      @chaturangaudayakumara1446 2 ปีที่แล้ว

      @@manikkathuppahigesanjeewaf2023 පැය 12 මදි බන්😂😂😂😂 16ක්වත් ඕන ඔය වගේ පඩි ගන්න

    • @dilmitharuka7093
      @dilmitharuka7093 2 ปีที่แล้ว +1

      Yako meka kiyana boru. Mun sirlada ban math Korean inne ,yako laksha 10 hanna ba,me hutthage boru.muge class akata lamai genna ganna gahana baila

    • @chaturangaudayakumara1446
      @chaturangaudayakumara1446 2 ปีที่แล้ว

      @@sirimewanudupila3616 කම්පැනිය සෙනසුරාදා ඉරිදා වැඩ අඩුනම් OT අඩුනම් මහ එකාට ගහලා ඉල්ලගන්නද වැඩ. නැත්නම් කම්පැනි මාරු කර කර යන්නද හැම එකාම. ඒ ගිහිල්ල ලංකාවෙ එන්න ඉන්න උන්ට චාන්ස් නැති උනාම උඹේ ආච්චිද වග කියන්නෙ.

  • @feerdijeevan6381
    @feerdijeevan6381 2 ปีที่แล้ว +4

    අනේ sir please උදව් කරන්න. ..මටත් යන්න අවශ්‍යයි

  • @Life-uo1lc
    @Life-uo1lc 2 ปีที่แล้ว +12

    මෙකේ පෙලක් එව්න්ගේ කුහක කමෙන්ට් වලට සැලෙන්න එපා.අනිවාරෙන් ඒවගේ පඩියකට යන්න පුලුවන් ඇති.❤️

    • @slheragamingyt3342
      @slheragamingyt3342 2 ปีที่แล้ว +1

      ඔව් බ්න් අනිවා පුලුවන්

    • @ayeshmaduwantha1533
      @ayeshmaduwantha1533 2 ปีที่แล้ว +3

      😂😂😂

    • @Life-uo1lc
      @Life-uo1lc 2 ปีที่แล้ว

      @@ayeshmaduwantha1533 උබලා වගේ එව්වෝ දකිද්දිත් අප්පසන්නයි 🤢🤮

    • @chaturangaudayakumara1446
      @chaturangaudayakumara1446 2 ปีที่แล้ว +4

      @@Life-uo1lc පුලුවන් ඇති😂😂😂😂. රාජපක්ෂ හොරුන්ගේ බොරු වලට ලංකාවේ උන් තවමත් අහන්න දෙයක්ද. කොරියාවට එන්නෙ කම්පැනි එකක ජොබ් එකකට නැතිව බිස්නස් කරලා හම්බ කරන්න නෙවෙයි. කම්පැනියෙ මහ එකා දෙන වැඩ ප්‍රමාණයට තමයි පඩි ගන්න පුලුවන් අපිට වැඩ කරන්න පුලුවන් ප්‍රමාණයට නෙවෙයි

    • @hemanthachandana6733
      @hemanthachandana6733 2 ปีที่แล้ว

      මාන් දෙසිය තිහට පනහට වැඩ කරන කොරියොත් ඉන්නවා..

  • @teranslakshitha706
    @teranslakshitha706 2 ปีที่แล้ว +40

    ලක්ශ 12 ක් ගන්න කොරියාවේ 400පෙක් මාන් වත් ගන්න ඕනේ.ඒක ගන්න එක ලේසි නෑ බං. ගන්න උන් ඉන්නවා OT කරලා ඉරිදත් වැඩ කරලා.OT පැය 100ක් වත් අඩුම.මූ මේ කියන තරම් සුන්දර නෑ කොල්ලනේ.ආවම තේරෙයි.ඒගැන ඔක්කොටම කොරියාවට එන්න ඒ පින වාසනාව ලැබේවා.🙏🙆❤️

    • @slheragamingyt3342
      @slheragamingyt3342 2 ปีที่แล้ว +1

      ow machn eka aththa. Egan hoyanam kattak kan weno. 500bek man ganna ayath inno machn. Ude 8-ra12wenkm weda karala. Ewage kattak kann weno. Oya wage padiyak gannm

    • @slheragamingyt3342
      @slheragamingyt3342 2 ปีที่แล้ว +1

      @@imeshthilina8988 aniwa bn 😂😂😂

    • @imeshthilina8988
      @imeshthilina8988 2 ปีที่แล้ว

      @@slheragamingyt3342 අනිත් හොදම සීන් එක කියන්නේ පඩි නෑ කියන ගොඩක් වුන් ඔය කියන පඩියට වඩ පඩි ගන්නවා. සල්ලි ඉතින් පිලිපෙනට හරි තායිලන්තේට හරි යනකොට ඉතුරු වෙන්නේ කොහෙද😂

    • @slheragamingyt3342
      @slheragamingyt3342 2 ปีที่แล้ว

      @@imeshthilina8988 😂😂😂😂 ammo ammo serawedida mnda.

    • @slheragamingyt3342
      @slheragamingyt3342 2 ปีที่แล้ว

      @@imeshthilina8988 mat. Pahugiya tike pora wadan dagena awa un ko bn den. Den dnawa athi ehma
      Ganna pulwan kiyala 😁😁😁. Godak unge kuhaka kama hodatam peno. Bn

  • @imeshthilina8988
    @imeshthilina8988 2 ปีที่แล้ว +4

    ගොඩක් අය කමෙන්ට් කරල තියෙනවා පඩි නෑ කියලා.මම දකින විදියට සමාගම හා වැඩ කරම විදිය අනුවයි ඒක වෙනස් වෙන්නේ ලක්ශ 4ට 5ට වැඩ කරන අයත් ඉන්නවා සර් කියනවා වගේ ලක්ශ 10 12 හොයන අයත් ඉන්නවා.උනන්දුව කැපවිම හා සජාගේ මත තමයි මේ සේරම තියෙන්නේ.කොහොම උනත් කොරියාවට ගියා කියන්නේ සල්ලි පතලක් හෑරුවා වගේ තමයි.ඇගෙ තිබිලම මදි මොලෙත් තියෙන්න ඔනේ
    ස්තුතියි සර් දැනුවත් කිරිමට බොහොම පිං❤️

    • @slheragamingyt3342
      @slheragamingyt3342 2 ปีที่แล้ว

      aniwa bn uba kiyne sahthika aththa. Samahara un koreada ine kiyalath hithagan be. Un kiyan katha walata 😋.

    • @2009sadun
      @2009sadun 2 ปีที่แล้ว

      Awith balapan😂😂

    • @imeshthilina8988
      @imeshthilina8988 2 ปีที่แล้ว

      @@2009sadun Apu aya athi tharam innawa aiye

    • @asankakumara8192
      @asankakumara8192 ปีที่แล้ว

      විස්තර දේන්න පූලූවන්ද

  • @rohithapiyarathna4843
    @rohithapiyarathna4843 2 ปีที่แล้ว +2

    ආඩම්බරයි ඔබ ගැන

  • @hemanthachandana6733
    @hemanthachandana6733 2 ปีที่แล้ว +7

    සර් කියන සමහර ඒවා බොරු ..සමහර ඒවා කරන්න බැහැ..වෙබ් එකේ ඉන්න අය ගැන කාටවත් තෝරල දෙන්න බැහැ නොදෝම්බුවෙන් පස්දෙනෙකුගෙ විස්තර දෙන්නේ ඒකෙන් තමා උස බර වයස එහෙම බලල තෝරල ගන්නෙ

    • @chaturangaudayakumara1446
      @chaturangaudayakumara1446 2 ปีที่แล้ว +1

      මූ මේ පරන ක්‍රමේ කියනවා ඇත්තෙ බන්😂😂😂😂

  • @greatidea2777
    @greatidea2777 2 ปีที่แล้ว +52

    ටිකක් බොරු කියපං ලංකාවේ උන් හූල්ලනව මේ දෙවල් ඇත්ත කියල.. ලක්ෂ 12 පඩි තියන කම්පැනි 1% නැති තරම්.

    • @isurumihiranga6572
      @isurumihiranga6572 2 ปีที่แล้ว

      eka nm eththa mn denuth inne korean oy kiyana tharam padiyak ne .hebei ot thiyana company thiyanwa eth godak adui ... padiya basic eka gena kiyanwanm hodai kiyala mt hithenawa ...

    • @upekshashesani6976
      @upekshashesani6976 2 ปีที่แล้ว

      @@isurumihiranga6572 padi kIyada salon

    • @gihanekanayaka5484
      @gihanekanayaka5484 ปีที่แล้ว

      Sira

    • @kadguy
      @kadguy ปีที่แล้ว

      @@isurumihiranga6572 මචං සාමාන්‍ය්යෙන් මොන වගේ ජොබ්ද කරන්න තියෙන්නෙ ? ඔයා කරන එකම කියන්න ඕනෙ නැහැ.මොනා වගේද තියෙන්නෙ කියන්න පුලුවන්ද ?

    • @kavindyarajapakshe566
      @kavindyarajapakshe566 ปีที่แล้ว

      @@isurumihiranga6572 oyge padiya kohomada ai ekath kiyanna 😏

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 2 ปีที่แล้ว +37

    කොරියන් එයාර් එකේ පයිලට් කෙනෙක් විදියට වැඩ කරන එවුන්නම් ලක්ශ 19 ක් ගන්නවා ඇති.

    • @manjulasenavirathna4527
      @manjulasenavirathna4527 2 ปีที่แล้ว +1

      සිරාවටම ....

    • @amitheranga6481
      @amitheranga6481 2 ปีที่แล้ว +3

      Ade mcn 19 mnava unath..ehe ghin laksa 2 gattht mokada bn..mehe maseta laksyak gnna puluvanda job karala..e nisa kiyanna kese kiuvat asnna sihi buddiyek ahnna..bs

    • @asithanuwanm.a.8115
      @asithanuwanm.a.8115 2 ปีที่แล้ว

      හයියෝ දන්න තර්ම්

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 2 ปีที่แล้ว

      @@asithanuwanm.a.8115 ඇයි බ්‍රෝ

    • @upekshashesani6976
      @upekshashesani6976 2 ปีที่แล้ว +1

      Akata sudusukam onada

  • @a.kjayarathna7822
    @a.kjayarathna7822 ปีที่แล้ว +1

    Oya godak hoda adahas dena kenek sir .yahapathakma weva.

  • @5starfoodss
    @5starfoodss ปีที่แล้ว +1

    මමත් කොරියාවේ අවුරුදු 5ක් වැඩ කරලා ආවෙ දවසට පැය 16ක් විතර මාසෙම (O.T) වැඩ කරොත් නම් ලක්ස 10 විතර ගන්න පුළුවන්

  • @ayeshmaduwantha1533
    @ayeshmaduwantha1533 2 ปีที่แล้ว +6

    මාත් ඉන්නෙ කොරියාවෙ .පුළුවන් නම් 1000000ක් දෙන කම්පැනියක් හොයලා දෙන්න 😂😂😂😂

    • @upekshachamari9642
      @upekshachamari9642 2 ปีที่แล้ว +2

      eka aththa..boru kiyanawa..ekek ganna athi..e unata kiyanne serama kiyala

    • @ayeshmaduwantha1533
      @ayeshmaduwantha1533 2 ปีที่แล้ว +2

      @@upekshachamari9642 ඕවා බලලා මෙහෙ ඇවිත් මාසෙන් කම්පැනි මාරු කරනවා ..

    • @hemanthachandana6733
      @hemanthachandana6733 2 ปีที่แล้ว +1

      Re entry බ⁣ලාගෙන අවුරුදු පහම ot නැතිව ඇදපු උනුන් ඉන්නවා

    • @ayeshmaduwantha1533
      @ayeshmaduwantha1533 2 ปีที่แล้ว +1

      @@hemanthachandana6733 math aurudu 4kma thama ekaka

    • @vijaykumara3842
      @vijaykumara3842 2 ปีที่แล้ว +1

      සර් 1000000ක් කිව්වේ won වලින් වෙන්න අැති bro❤❤❤

  • @prasannasuriya3522
    @prasannasuriya3522 2 ปีที่แล้ว +11

    කොරියාවේ කොජේදූවල තියන සම්සුන්ග් නැව් කම්පැනියෙ අවුරුදු ගානක් වැඩ කරල ලංකාවට ආවේ.කොරියාවේ වැඩිම බෝනස් එකක් දෙන ආයතනයක් තමයි සැම්සුන්ග් නැව් කම්පැනිය කියන්නේ....ඒක අරගෙනත් උපරිම මාසෙක වැටුප අරන් තියෙන්නේ ලක්ශ පහමාරක් විතර...
    මිනිස්සුන්ට මේ තරම් බොරු දේවල් කියන්න එපා...මෙහෙම පඩි දෙන ආයතන තියනවනම් අපිට කලින් කොරියන් උන් ඔය කම්පැනිවලට යන්නේ

  • @maheshprabodha8411
    @maheshprabodha8411 2 ปีที่แล้ว +4

    කලාතුරකින් කෙනෙක් ගන්න පඩියක් උලුප්පන්න එපා ඔහොම පඩි කොරියාවෙ ගන්නෙ 5%ක් ව්තර

    • @sirilkularathna9559
      @sirilkularathna9559 2 ปีที่แล้ว +1

      අනිවාර්යේන්,,,මු කෙප්ප හරකෙක්

  • @Surendra-iq4be
    @Surendra-iq4be 2 ปีที่แล้ว +2

    Bohomath sthuthi lahiru godak pin

  • @eshansalinga4605
    @eshansalinga4605 2 ปีที่แล้ว +4

    ඇයි පංති කරන අය යන්නැත්තෙයන්නැත්තෙ🤔

  • @MyKlife919
    @MyKlife919 2 ปีที่แล้ว +29

    මෙතුමගේ motivation 1 සල්ලී තමයි ඉතින්. ඔය කියන විදිහට ලක්ෂ 10-12 ඉතුරු කරන්න company 1න් දවල්ට දෙන කෑම වේල විතරක් කාල, කාබුල් එකක් ගන්න ඕනේ පඩියට අමතවර

  • @SadipaSandipani-fs2hr
    @SadipaSandipani-fs2hr ปีที่แล้ว +1

    මට ආසාවක් තියනවා කොරියන් ඔපිස් එකක වැඩ කරන්න ඒවගේ පැත්තක් තමයි මම හොයන්නෙ එහෙම යන්න පුළුවන් ද ඒ ගැන වීඩියෝ එකක් දාන්න පුළුවන් නම් ගොඩක් වටිනවා 🙏🙏🙏

  • @Sigmamalekrsl
    @Sigmamalekrsl 2 ปีที่แล้ว +19

    මෙික ඇත්ත අපේ අයියා ලක්ෂ 13ක් ගිය මාසේ එවිවා ❤

    • @O.h.t.l7193
      @O.h.t.l7193 2 ปีที่แล้ว +2

      Lakshayak diyan

    • @nawo__
      @nawo__ 2 ปีที่แล้ว

      @@O.h.t.l7193 😂😂

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 2 ปีที่แล้ว

      😂🤣ammapa ,,mokakde company eka kohede thiyenne,,details dapan

    • @upekshashesani6976
      @upekshashesani6976 2 ปีที่แล้ว

      Boru namaida....kohada company aka ...cohanda rata yawanna

  • @buddikakandewaththa9257
    @buddikakandewaththa9257 2 ปีที่แล้ว +14

    අපිටත් ඔය තරම් පඩි තියෙන තැනක් හොයල දෙන්නකො සර්...😁😁😁

  • @niroshanirathnayaka1843
    @niroshanirathnayaka1843 ปีที่แล้ว +1

    Mawa yawannko Sri oyata godak. Pin

  • @nilukasewwandi2897
    @nilukasewwandi2897 ปีที่แล้ว

    Godak watinawa sir me vidio eka.thank you sir.

  • @sanathsha2114
    @sanathsha2114 2 ปีที่แล้ว +13

    බොරු පඩි කියන්න එපා දෙයියනේ. ගෙදරින් සල්ලි කො අහනවා.

  • @ShanuPathirana-ul9ni
    @ShanuPathirana-ul9ni ปีที่แล้ว

    අපේ සර් ...

  • @sudheerabandara104
    @sudheerabandara104 ปีที่แล้ว +4

    බොරු කියන්න ඕනේ නෑනේ.මෙයා කියන තරම්නම් හම්බෙන්නෙ නෑ.... ලක්ෂ 3ක් 4 ක් විතරනම් හොයා ගන්න පුලුවන් කොරියන් ගිහින්.

    • @LahiruPriyankara-n7w
      @LahiruPriyankara-n7w 16 วันที่ผ่านมา

      gihilla ballanko asa hitei 😂😂

    • @LahiruPriyankara-n7w
      @LahiruPriyankara-n7w 16 วันที่ผ่านมา

      a sudu kelina unatai salli nasthi karana unatai oya gana ituru karanna puluwan😂

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 6 หลายเดือนก่อน +1

    laksha 5 targat kragena ynna lamai.❤❤❤wedi unata kmk ne .hebei pahata wada adu nm ne

  • @asithaakana9172
    @asithaakana9172 2 ปีที่แล้ว +4

    ඔයාලට කටින් හම්බ කරන්න ලේසියි නමුත් වැඩ කරලා නම් පුළුවන් වෙයි කියලා මන් හිතන්නේ නෑ

  • @ThushanthaAjith-id6eg
    @ThushanthaAjith-id6eg 3 หลายเดือนก่อน +1

    2024 ක්ලාස් නැද්ද

  • @prasannawarnakulasuriya9920
    @prasannawarnakulasuriya9920 2 ปีที่แล้ว +5

    මේක දැක්කම දෙයක් කියන්නම හිතුනා.. මේ සර් හොද ගුරුවරයෙක් වෙන්න ඇති ඒත් මේ කියන කතාව නම් 100ට 100ක් ඇත්ත නෙමෙයි . මාත් ඉන්නේ කොරියාවේ .. ඒත් මගේ ඡීවිතේ කිසිම දවසක ලක්ෂ 10k නම් ඉතුරු කරලා නෑ මාසයකට. මම ඉන්නෙත් කොරියාවේ හොඳම වැඩපලක.. හැමෝම මේ කියන පඩිය ගන්නේ නෑ ඒක බොරුවක්.. හැබැයි අවුරුදු 5 පැනලා E9 වීසා එක E7 එකට මාරු කරපු අයට නම් මේ කියන පඩිය ගන්න අවස්ථාව තියෙනවා.. සමස්‌තයක් විදිහට ඩොලර් එක වැඩි වීම නිසා ලක්ෂ 5 පන්නලා නම් ගන්න පුළුවන්.. class එකට ආකර්ෂණ කර ගන්න සුලු පිරිසක් ගන්න පඩිය හැමෝම ගන්නවා කියන එක වැරදි..

    • @upekshachamari9642
      @upekshachamari9642 2 ปีที่แล้ว +1

      eka thamay..meyala boru kiyanne ayda manda..mage sahodarayo 2 ma korea wala..katata ena paliyata kiyawanawa

    • @nadisusanthi7616
      @nadisusanthi7616 2 ปีที่แล้ว

      හ්ම්ම්

  • @dilipsudarsana
    @dilipsudarsana ปีที่แล้ว +1

    රේට් වැඩි කාලෙනම් 10/12 ලැබුනා.දැන් නම් නෑනේ

  • @washanu1848
    @washanu1848 2 ปีที่แล้ว +6

    බොරු කියන්ඩ එපා බල්ලො අපිත් කොරියාවේ තමයි....

    • @bodinisahansa_29
      @bodinisahansa_29 10 หลายเดือนก่อน

      Mata haritama kiyanna puluvanda A/L valata korean language karala student visa valin student knek vidihata korean gihin degree ekak karala hoda job ekakata yanna puluvanda
      Please kavriari danna kenek kiyannako me gana 😢

  • @nilangasugath4059
    @nilangasugath4059 ปีที่แล้ว +1

    2024 exam ekata igena ganna sirge golayek thami math. Mage hineth seba karaganna thiyena ekama pihita sir thamai 🙏🙏🙏

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 2 ปีที่แล้ว +10

    මේ ගුරා කියන්නෙ වොන් ( won ) ලක්ශ 10 ක් 12 ක් හැමෝටම ඉතුරු කරන්න පුලුවන් කියලා ..
    ඒකනම් ඇත්ත ...
    🤣🤣🤣🤣🤣🤣

  • @rathnayakaravi9372
    @rathnayakaravi9372 ปีที่แล้ว

    මේ කියන විදිහට පඩි දෙන තැන් තියනවා.හැබැයි ඔය කියන විදිහට පඩි දෙන්න ඒ කම්පැනියට වැඩ තියෙන්න ඕන වැඩ නැති කම්පැනි ගොඩක් තියෙනවා.ඒ නිසා ලොකු පඩියක් ගන්න නම් අපි company මාරු කරලා හොඳ පඩි තියන හොඳට වැඩ තියෙන company එකට යන්න ඕන එහෙම කරහම වෙන්නේ ලංකාවෙන් එන්න ඉන්න අයට තව චාන්ස් එකක් නැති වෙන එකයි එහෙම කරන එක හොදද නැද්ද කියලා තීරණය කරලම මේ විදිය ප්‍රචාරයක් ....see mo

  • @madushansandaruwan9949
    @madushansandaruwan9949 2 ปีที่แล้ว +6

    එතකොට අපි ඉන්නේ මේ උතුරු කොරියාවේද? 😭😭

    • @dmtradinghouse9626
      @dmtradinghouse9626 2 ปีที่แล้ว

      😁😁😁

    • @shadow-ru7pv
      @shadow-ru7pv 2 ปีที่แล้ว +2

      මෙයා කියන්නෙ බොරුද එතකොට🙄ane plz kiyannko

    • @emorezone
      @emorezone ปีที่แล้ว

      නෑ ලංකාවේ

  • @harshikasenevirathna2069
    @harshikasenevirathna2069 ปีที่แล้ว

    🥺🙏 බොහොම ස්තුතියි සර්

  • @thusharajayawardanaliyanaa1507
    @thusharajayawardanaliyanaa1507 2 ปีที่แล้ว +4

    Mm hithanne mm north Korea wenna athi..danata 8year wenawa...kohomada south Korea walata maru wenne...lax 12 ithuru kara ganna 🤗🤗🤗🤗🤗🤗🤗

  • @gayanihennadi3066
    @gayanihennadi3066 2 ปีที่แล้ว

    Padi echchara oni ne...waada karaganne ey..yanna awasthawak witharak denna.pin

  • @shanthinetmhi5162
    @shanthinetmhi5162 ปีที่แล้ว +2

    ඉතින් අපටත් යන්න උදව් කරන්නකෝ

  • @Kathaaranasl
    @Kathaaranasl ปีที่แล้ว

    සර් 2023ට අලුත් පන්ති කවද්ද පටන් ගන්නේ.කොහොමද ඔන්ලයින් පන්තියකට එකතු වෙන්නෙ

  • @nishanegodage8651
    @nishanegodage8651 2 ปีที่แล้ว +3

    සර් කියනදේ තේරුම් ගන්නැතිව නිකම් බනින පිරිස වැඩී....සල්ලි හොයන්න මහන්සි වෙන්න ඕනෙ.නිකම් හිටියට කෞරුත් සල්ලි ගෙවන්නෑ....

    • @chaturangaudayakumara1446
      @chaturangaudayakumara1446 2 ปีที่แล้ว

      මහන්සි වෙන්න කියලා මහ එකා වැඩ දෙන්නැත්නම් බලෙන් වැඩ කරන්නද😂😂😂

    • @amilamadu8744
      @amilamadu8744 2 ปีที่แล้ว

      Lahiru ayye oya kiyanne south Korea genada. Mama inneth south Korea vala eth oya vage padiyak nene .. Sirge golayo mehe buru gahanavada

  • @sumedhafaranando4134
    @sumedhafaranando4134 ปีที่แล้ว

    ගුරු දෙවියන්.

  • @alexandar7694
    @alexandar7694 2 ปีที่แล้ว +4

    2018 exam ilayala thama yanna beri una sirge recoding eken wachna godak mathala tiyagatta kiyana tharam kisi deyak sundara ne

  • @pasindudeshan9136
    @pasindudeshan9136 ปีที่แล้ว +1

    𝙀𝙥𝙨 𝙩𝙤𝙥𝙞𝙠 කරලා විබහගෙත් පාස් උනා කියමුකො.....ඒත් කොරියන් යන්න ලක්ස ගානක් කොහොන්ද අපි වගෙ අයට...අපිට කෝස් එකට යන්නත් රුපියල් 25000 නැතුව ඉන්නෙ..දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද ..රජය හරහා ලොන් එකකින් යන්න පුලුවන්ද

    • @embroidery5112
      @embroidery5112 ปีที่แล้ว

      Salli ynne ban lokuwata 5k wage yai uparima akath government akn loan akak denwa.wediya hitanna epa .best result akak gnna blapn exam akn aka tami chance aka.

    • @pasindudeshan9136
      @pasindudeshan9136 ปีที่แล้ว +1

      @@embroidery5112 ඔයාට ගොඩක් ස්තූති මහත්තයා ❤️...Happy new year

  • @thanuja9730
    @thanuja9730 2 ปีที่แล้ว +27

    මේ රටේ අයටත් නැති ලොකු පඩි විදේශිකයනට දෙයිද. 거짓말하지마라

    • @chamidhusandheep2615
      @chamidhusandheep2615 ปีที่แล้ว

      ඒක තමා පසුතැවෙනවා

    • @emorezone
      @emorezone ปีที่แล้ว

      හොඳට හිටියොත් දෙනවා

  • @sunilgunarathna6251
    @sunilgunarathna6251 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා

  • @jejudotravel
    @jejudotravel 2 ปีที่แล้ว +7

    ඔහොම බොරු කියන්න එපා ළමයි පන්ති වලට ගන්න අපිට පඩි හොයනකොට කොහොමද උත්තර දෙන්නේ

    • @rukshannavinda7416
      @rukshannavinda7416 2 ปีที่แล้ว

      Sirawatama ලක්ෂ 15 ammo erabait tama එහෙනම්

  • @chathuradeshan2225
    @chathuradeshan2225 ปีที่แล้ว

    හොද ගුරුවරු

  • @hemanthaudugama426
    @hemanthaudugama426 2 ปีที่แล้ว +8

    I am a 27 years experienced English teacher. I am 52years old .if I join your language classes, can I get a working visa

  • @sadaruwanasela7043
    @sadaruwanasela7043 ปีที่แล้ว +1

    Congratulations sir

  • @sumithrrc
    @sumithrrc 2 ปีที่แล้ว +9

    අනේ මහත්තයෝ පන්තියට ලමයි ඕන නම් ඒක වෙනම දෙයක් . ඔය කියන පඩිය සාමාන්‍ය රස්සාවක් කරලා ගන්න නම් දවසට පැය 48 ක් තියෙන්න ඕන . පැය 24 න් පැය 12 වැඩ කරලා නම් ටිකක් අමාරුයි නේද?

    • @jejudotravel
      @jejudotravel 2 ปีที่แล้ว

      Aniwaren

    • @aheshfernando17
      @aheshfernando17 2 ปีที่แล้ว

      පිස්සු යකෙක් බන්

  • @b.d.hemalathahemalatha119
    @b.d.hemalathahemalatha119 2 ปีที่แล้ว +1

    Theruwan saranai sir. 🌹🌹🌹🙏🙏🙏

  • @roky3872
    @roky3872 2 ปีที่แล้ว +14

    සර්ගෙ ගෝලයෙක් වීම ගැන ආඩම්බරයක් ❤️😍

    • @dmtradinghouse9626
      @dmtradinghouse9626 2 ปีที่แล้ว +2

      Gota sir ගෙ ද 😁😁

    • @kaveeshadidulanda7094
      @kaveeshadidulanda7094 2 ปีที่แล้ว

      දැන් කොරියාව වෙද ඉන්නෙ

    • @lakshankarunarathna2342
      @lakshankarunarathna2342 2 ปีที่แล้ว +1

      උබලගෙ සර් බොරුනෙ පඩි ගැන කියන්නෙ🤣

    • @kasunchameera8334
      @kasunchameera8334 2 ปีที่แล้ว +1

      සර් කියන පඩිය ගන්න පුලුවන්ද....

    • @Lahiru28
      @Lahiru28 2 ปีที่แล้ว

      ඔවා අහලා අවම බඩුව වගේ කම්පැණි මාරු කර කර ලොකු පඩි හොයන් යනවා කොටා එක ඉවර වෙන්නේ මේ වගේ ගොබ්බ කතා නිසා

  • @jayanthabandara7392
    @jayanthabandara7392 8 หลายเดือนก่อน

    ලක්ෂ 11/12 පඩි ගන්න පුළුවන් ඔය කියන කොරියාව කොහෙද තියෙන්නේ අප්පා

  • @vshmth3872
    @vshmth3872 2 ปีที่แล้ว +4

    හොද ටෙක්නිකල් ඩිග් එකක් තියෙන පිරක්ට mk පුලුවන්🙂

  • @pradeepabeyrathna1462
    @pradeepabeyrathna1462 2 ปีที่แล้ว

    600 Like එක මගෙන් ❤️