#Koreanjob

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • කොරියාවෙ රැකියාවක් අපේක්ෂා කරන්න ඉන්න හැමොමෝගෙම බලාපොරොත්තුව ඉක්මනට කොරියාවට එන්න,ඒ ගමන ඒ තරම් ලේසි නම් නෑ. ඔයාල හොදින් බාශාව ඉගනගෙන කැපවීමක් කලොත් මේ හීනය හිතන තරම් අපහසු නම් වෙන්නෙ නැහැ,
    ඔයාල යන මේ ගමනට පුන්චිම හරි දායකත්වයක් මේ වීඩියෝ තුලින් ලැබෙනව නම් මම ඒ ගැන හදවතින්ම සතුටුවෙනව...
    ඔයාලට අවශ්‍ය වීඩියෝවක් නම් බලල කමන්ට් එකක් දාගෙනම යන්නකො..
    Fallow on us
    manju vlogs facebook page / / manju-vlogs-. .
    tiktok / tiktok.com/@manjuvlogs
    instagram/ manju_with_south_korea
    Koreanlife​ vlog 01 • #dailylifevlog#01 cont... ​​​​
    Koreanlife​ vlog 02 • #Koreanlife#02 ක... ​​​
    ​Koreanlife​ vlog 03 • #Koreanlife​ vlog 03 ... ​​​
    Koreanlife​ vlog 04 • #Koreanlife vlog 04 ... ​
    Koreanlife​ vlog 05 • #koreanlife#vlog 05 ... ​
    Koreanlife​ vlog 06 • #Koreanlife#vlog 06 ...
    Koreanlife vlog 07 • #Koreanlife#vlog 07 අ...
    කොරියාවෙ මාසික වැටුප / • #koreanlife#vlog 05 ...
    කොරියාවට එන්නෙ කොහොමද/ • #koreanlife#JobinKorea...

ความคิดเห็น • 1.8K

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea  3 ปีที่แล้ว +207

    තම්නේල් එකේ ලක්ශ 35ක් 40ක් කිව්වම මාසෙට ඒක ලැබෙනව කියල වීඩියෝ එක බලන්න ආවනම් සමාවෙන්න....
    කොරියාවෙ ඉදන් වැරදි දේවල් සමාජ ගතකරන්නෙ නෑ
    ඔන්න තෙජිකොම් සහ කුක්මින් එක ගැන සම්පූර්ණ විස්තර ..
    Korean network චතූගෙ චැනල් එකෙන් බලන්න...
    තෙජිකොම් th-cam.com/video/aprXGBXAD70/w-d-xo.html
    කුක්මින් th-cam.com/video/hpWcA-Q_GAI/w-d-xo.html

    • @dilshanjeewantha1438
      @dilshanjeewantha1438 3 ปีที่แล้ว +5

      Aiye වර්ණ අන්දතාවයට beheth mukuth dnnwda?

    • @sonicgaming-freefire5966
      @sonicgaming-freefire5966 3 ปีที่แล้ว +5

      Ehema thama awe 😁😁, aulak na ,adarey ayye ❤❤ නිහතමානී කමට

    • @inoshanipiris3533
      @inoshanipiris3533 3 ปีที่แล้ว +2

      Ahema deyak me ayye

    • @hasithamanjula6994
      @hasithamanjula6994 3 ปีที่แล้ว +2

      ❤️❤️❤️

    • @sanjeewakumara6202
      @sanjeewakumara6202 3 ปีที่แล้ว +6

      අයියේ...මම EPS Topic Exam එක කරනවා....මට දැනගන්න ඕන අපේ උස 5.2(පහයි දෙකක්)
      අනිවාර්යමද???????

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +497

    කොරියාව යාන්න ආස කාට්ටිය කො 😍😍😍🙏🙏🙏👍👍👍

    • @user-wm8jo1tj6y
      @user-wm8jo1tj6y 3 ปีที่แล้ว +2

      Inno😁

    • @malkimalki7360
      @malkimalki7360 3 ปีที่แล้ว +10

      OYALA hamadenata ekmaninma Korea yanna labewa.. balaporothu etuweewaa

    • @tektok6630
      @tektok6630 3 ปีที่แล้ว +1

      @@user-wm8jo1tj6y 🙏👍

    • @tektok6630
      @tektok6630 3 ปีที่แล้ว +2

      @@malkimalki7360 👍🙏

    • @user-wm8jo1tj6y
      @user-wm8jo1tj6y 3 ปีที่แล้ว +3

      Kellanta rakiya avashtha aduilune 😔😔

  • @SLkoreanacademy2003
    @SLkoreanacademy2003 3 ปีที่แล้ว +57

    කොරියන් අවිත් සල්ලි හම්බ කරන්න කමති කෞද?🤔කෝ කට්ටිය.

  • @anugodage9247
    @anugodage9247 3 ปีที่แล้ว +293

    කොරියාවට ආස අය කෝ.❤❤

  • @amilaprasanna9191
    @amilaprasanna9191 3 ปีที่แล้ว +82

    සුපිරි අයියා .අනික් කට්ටිය වගෙ හොර බොරැ නැතුව ඇත්තම සීන් එක කියනවා.🇰🇷🇰🇷🇰🇷

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      🇰🇷🙏🎎

    • @kanishkapraveen8031
      @kanishkapraveen8031 3 ปีที่แล้ว +2

      Anna ekata api garu garanava..bokk.ㄱㄴ💓💓💓💖💖💖💖💖💖💖💖💖💖💗💗💗💗💗💗

  • @isurumihiranga6572
    @isurumihiranga6572 3 ปีที่แล้ว +42

    සුපිරම අයියේ බුදු සරනයි.❤️ ඇග්‍රිමන්ට් අපු හැමෝටම කොරියන් යන්න ලැබෙන්න ප්‍රාර්තනා කරන්වා. ❤️❤️❤️

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +46

    නියමයි සහෝදරයා ❤👍

  • @JaNa-un5ou
    @JaNa-un5ou 3 ปีที่แล้ว +47

    උබ තමයි අයියේ අසාව ඇති කරේ😍😍
    දැන් පඩම් කරන ගමන් මේ😁

  • @sandalitharaka3449
    @sandalitharaka3449 3 ปีที่แล้ว +83

    😍😢💖 කවදා හරි හැබෑ කර ගන්නවා මෙ හීනේ නම්😌🌸👌

  • @madushankasrilal3004
    @madushankasrilal3004 2 ปีที่แล้ว +21

    එන්න නම් අසාවෙන් ඉන්නේ. මරු කියලා දෙන දෙට ඇත්තටම පිං.ලස්සනයි ගැම්මක් තමයි ඉතිම්.අවස්ථාවක් ලැබුන ගමන් එනවා කොරියන් ජිවිතෙ විදින්න.තෙරුවන් සරණයි එහෙනම්.❤✌️❄️

  • @tharinduthiranagama235
    @tharinduthiranagama235 3 ปีที่แล้ว +29

    ආදරෙයි මංජු අයියෙ ❤ බුදුසරනයි
    ලංකාවෙ ඉන්න අපිව මෙහෙම දිරිගන්නනවට හිත හොද කොල්ලෙක් බුදුසරනයි අයියෙ 😘

  • @chathuranga8913
    @chathuranga8913 3 ปีที่แล้ว +11

    අයියා වැඩේ නම් නියමයී.බැලුවම අපිටත් කොරියා යන්න තිබ්බනම් කියලා හිතෙන තැනට ඔයාගේ චැනල් එක හිතට වැදුනා..සුපිරි වැඩක්..නිහතමානී චරිතයක් ❤️

  • @tharindudamith5151
    @tharindudamith5151 3 ปีที่แล้ว +11

    ඔයා තමයි කොල්ලො දිරිගන්වන්නෙ ඒ පිනම ඇති ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා.නිදුක් නීරෝගි වේවා...

  • @suchethauvinviya8169
    @suchethauvinviya8169 2 ปีที่แล้ว +32

    කෙල්ලො ගන්නවා අඩුයි කිව්වමනම් හිත රිදුනා..කමක් නෑ ඉතින් වාසනාව තියෙනවනම් යන්න ලැබෙයිනේ..උත්සහ කරලා බලන්න ඕනි නිසා මහන්සිවෙලා ඉගෙන ගන්නව ❤️ අයියේ තැන්ක්යූ ඔයාගෙ වීඩියෝ ලස්සනයි

  • @lasithpradeera4831
    @lasithpradeera4831 2 ปีที่แล้ว +19

    බොරු නැතුව ඇත්ත ජීවිතේ කියලා දෙන චරිතයක්.අයියා උබට සුභ🤘♥️

  • @llanthllsth3040
    @llanthllsth3040 3 ปีที่แล้ว +39

    කොරියාව ආදරෙයි ❤️

  • @hangukmal_
    @hangukmal_ 3 ปีที่แล้ว +45

    උදෙ හවස කොරියන් පාඩම් කරනවා මචන් ජොබට යනගමනුත් එන ගමනුත් කට්ට කාගෙන මහන්සි වෙනවා එන්න බන් කොරියා අපිට දෙසැම්බර් වගේ එක්සෑම් තියෙනවා කියලා සුනිල් සර් කිව්වා තිබ්බොත් අනිවා ගේම ගහලා එනවා උබේ විඩීයො වලින් මාර මොටිවේශන් එකක් එනවා මචන් ආව දවසක උබව අනිවා දවසක් හරි සෙට් වෙලා යනවා ජය වෙවා ❤️‍🔥

    • @user-wm8jo1tj6y
      @user-wm8jo1tj6y 3 ปีที่แล้ว

      Wayasa kiyenda oya exsam liyanne

    • @samithmaduranga2053
      @samithmaduranga2053 3 ปีที่แล้ว +1

      භාෂාව ඉගෙනගන්නේ තනියම... කොහොමද මම exam දාන්නේ. Class යන්න අමාරුයි ආර්ථිකේ එක්ක...

    • @pasindujayalath9936
      @pasindujayalath9936 3 ปีที่แล้ว

      Ezam කවදද තියන්නේ

    • @hangukmal_
      @hangukmal_ 3 ปีที่แล้ว

      @@samithmaduranga2053 Uba class yan nadda?

    • @hangukmal_
      @hangukmal_ 3 ปีที่แล้ว

      @@user-wm8jo1tj6y 18-39

  • @vinuruwanthi2458
    @vinuruwanthi2458 2 ปีที่แล้ว +9

    අවංකව සතුටුයි වෙනවා අයියා ඔයාගේ video බලලා.කොරියාවට එන්න ආසව වැඩි වෙනවා..අවස්ථාවක් ලැබුනොත් එනවා.ගොඩක් ස්තුතියි අයියා ඔයාට.තෙරුවන් සරණයි 🙏🙏❤️

  • @ashalucky1776
    @ashalucky1776 ปีที่แล้ว +3

    අවුරුදු 39 ට එක අවුරුද්දක් හරි තියෙද්දි කොරියාවට එනව..ඒ හීනෙට එකම බාධාව මගේ අසනීප තත්වෙ.තවත් පුලුවන් තරම් උත්සාහ කරනව සනීප වෙන්න කොරියන් හීනෙ කොහොමහරි සැබෑ කරග්නව.කියල දුන්න වැදගත් කරුණු වලට ගොඩාක් ස්තූතියි.ජය වේවා අයියේ

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +2

      ඒකයි වෙන්න ඕනි..👌🇰🇷😘❤ඉක්මනින්ම සනීප වෙන්න..බුදු සරණයි

    • @ashalucky1776
      @ashalucky1776 ปีที่แล้ว

      @@manjuwithsouthkorea
      ගොඩක් ස්තූතියි අයියේ..තෙරුවන් සරණයි😍💪👍❤️

  • @Slrokeys72
    @Slrokeys72 ปีที่แล้ว +6

    අඩේ අයිය ඔයා මරු ඇත්ත කියනවට ආදරෙයි.....💞😊

  • @vishwathiva6268
    @vishwathiva6268 2 ปีที่แล้ว +4

    හිතේ කහටක් නැතුව හැම දේම කියල දෙනව.. හොද හදවතක්❤️❤️❤️ ජයෙන් ජයම වේවා💪💪

  • @madukakushan5709
    @madukakushan5709 3 ปีที่แล้ว +30

    ඔයානම් පට්ට අයියා. කවුරුවත් නොකියන සුපිරි දේවල් කියන්නේ අයියා .. 🇰🇷🇰🇷🇰🇷🇱🇰

  • @shashidushamal9809
    @shashidushamal9809 9 หลายเดือนก่อน +2

    ඔයාගේ වීඩියෝ එකක් නෑරව බලනවා සගෝ ආදරෙයි . මට වයස 15යි ඒත් 18පිරිච්ච ගමන් EPSටොපික් එක්සෑම් එක ලියලා එන්න තමයි හිතන් ඉන්නේ.❤🎉

  • @sanidulakshan8820
    @sanidulakshan8820 2 ปีที่แล้ว +3

    එකෙන්ම සුපිරියක් මන්ජු අයියෙ ඔයාගෙ විඩියෝ බලනකොට කොරියාවට එන්නමයි හිතෙනනෙ 💖💗💖

  • @user-wo5km5fq1i
    @user-wo5km5fq1i 3 ปีที่แล้ว +10

    මරු අයියා 😍 ඒත් මේ සැරේ exm නැති වෙයි වගේ ශිට් ...A/L ලිව්වා විතරයී...koriyan clz යන්න හිටියේ ,ඒත් නෑ නේ මේ කරුමයක් නිසා😑😑පට්ට ආසයී කොරියාව ට එන්න🇰🇷❤️❤️

  • @abhimana8569
    @abhimana8569 3 ปีที่แล้ว +7

    අදරෙයි අයියා,හැමදම දාපු වීඩියෝ අපිට වටිනවා...❤Tnx aiyaa...

  • @lahirusadaruwan154
    @lahirusadaruwan154 3 ปีที่แล้ว +22

    හැමදාමත් වටින දෙයක් තමා අයියා අපිට දෙන්නෙ

    • @malkimalki7360
      @malkimalki7360 3 ปีที่แล้ว +1

      Manju aiyage vedio s balana hama denatama Korea yanna labewa..

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      🎎👉🇰🇷

  • @achaladeemantha.1462
    @achaladeemantha.1462 3 ปีที่แล้ว +3

    සුපිරි අයියෙ. තව මෙ වගෙ විඩියො දාන්න.මම අනිවාර්යෙන්ම කොරියාවට එන හීනෙ හැබැ කරගන්නවා.ජය වේවා❤

  • @lalithperera1197
    @lalithperera1197 3 ปีที่แล้ว +6

    මල්ලි ඇත්තම කියනවා, good luck brother ....

  • @c.h.b.2698
    @c.h.b.2698 3 ปีที่แล้ว +5

    ඇත්ත කතා කරන සුපිරි චරිතයක් මන්ජු අයියා ඔයා...සුබ අනාගතයක්..අදරෙයී ❤️❤️❤️
    මගෙත් හීනෙ දකුණු කොරියාව❤️❤️❤️

  • @pasiduchathuranga1902
    @pasiduchathuranga1902 3 ปีที่แล้ว +2

    ජය වේවා!wada tika පරිස්සමෙන් karagane ඉක්මනට ලංකාවට enna ලැබේවා බුදු saranai aiye oyata

  • @ganindurajapaksha2957
    @ganindurajapaksha2957 3 ปีที่แล้ว +4

    නියමයි අයියේ බලාපොරොත්තුවෙන් හිටිය ගොඩක් දේවල් ගැන දැන ගත්ත❤❤😍😍

  • @isuruanuranga2603
    @isuruanuranga2603 3 ปีที่แล้ว +4

    නියමයි අයියේ ඔයා කෙලින්ම ඇත්ත කියනව කොරියාව ගැන තව විඩියෝ කරන්න ..

  • @cutemochi3988
    @cutemochi3988 3 ปีที่แล้ว +5

    ඇත්තටම සරලව ලස්සනට ගානට කියනවා.ඇත්තටම වැදගත් ගොඩයි.අයියා නිහතමානීව හැමදේම කිවුව.අනේ අයියේ..ලංකාවේ ශිශ්‍යත්ව ගන්න පුලුවන්ද කොරියාවේ ඉගෙන ගන්න...ඒ ගැන කියන්න්කෝ....අනේ...😭😭😭😭😥😥😥😥😥😥❤️❤️❤️❤️❤️❤️❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      😍🇰🇷

    • @cutemochi3988
      @cutemochi3988 3 ปีที่แล้ว +1

      @@manjuwithsouthkorea පුලුවන්ද?????...😭😭😭😭😥😥😥😥😫

  • @tharushagaming7115
    @tharushagaming7115 7 หลายเดือนก่อน +1

    අයියාගෙ වීඩියෝ ඇත්තටම සුපිරි💝💝

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 ปีที่แล้ว +1

    බුදු සරණයි මල්ලී කොරියාවේ මම හිටපු නිසා දන්නවා කම්පැනි වැඩ ලේසියි අපට ගෙයක් දීලා තිබුණේ 1995 අවුරුද්දේ අපේ වැඩ පෙළේ 15 දෙනෙක් හිටියා ලංකාවේ අය ඒකාලේ අවුරුදු 3k තමයි වීසා දුන්නේ කැමති අයට ඉන්න පුලුවන් කීවා. ඒත් එ කාලේ අපට වැඩි දැනීමක් තිබුණේ නැහැ. ලංකාවට ගිහින් හිටියේ අවුරුද්දක් දැන් ඉන්නේ Cyprus. ආයේ මට කොරියාවේ එන්න බැරිවෙයි වයස නිසා. ඔබලාගේ වැඩ සටහන් බලනවා.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      ඒ කාලෙ තමයි කොරියාවෙ අමාරුම කාලෙ ගොඩක් පරන අයියල හම්බ උනාම කියන දේවල් ඇහුවම දැන් එන අයට මොනතරම් දේවල් ලැබිල තියෙනවද...🇰🇷

  • @hashanharshana5312
    @hashanharshana5312 3 ปีที่แล้ว +4

    අයියේ මන් ජපන්🇯🇵 යන්න exam කරා එකත් පාස් ඒත් මේ ඔයාගෙ වීඩියෝ දැක්කම කොරියන්🇰🇷 එන්න හිතෙනවා සිරාවටම අයියේ හිත දෙතැනක නැවතුණා 😌😘🇰🇷😘🇯🇵 වීඩියෝ එකනම් සුපිරි ගොඩක් වැදගත් බුදුසරණයි අයියේ ඔයාට තවත් මේ වගේ වැදගත් වීඩියෝ දාන්න 💪🙏🙏

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      දෙකටම උත්සාහ කරන්න

    • @drdle1412
      @drdle1412 3 ปีที่แล้ว

      japane gyot awrudu4 study habai parisamen e tika karagatot pr wenakan yna puluwan working visa ekak gahan koria gyot kelinma job eka ikman gemakata nm koriyawa tama hoda hitena widihata

  • @pathumsankalpa496
    @pathumsankalpa496 3 ปีที่แล้ว +6

    ඊලග video එකත් ඉක්මනට ඕන aiye ❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥❤❤❤

  • @malithapamod30
    @malithapamod30 3 ปีที่แล้ว +1

    අයියේ මාත් ඔයාගෙ වීඩියෝ බලන කෙනෙක් ඔයා ගොඩක් හිත හොද අවංක කෙනෙක් කියල තේරෙනව.. කොල්ලොන්ගෙ දුක දන්න නිහතමානී පුද්ගලයෙක්.. හැමෝගෙම කමෙන්ට් කියෝල පුලු පුලුවන් විදියට රිප්ලයි දානව. ඒකට ගොඩක් ස්තූතියි 🙏 මම 2019 A/ L කලෙ දැන් Degree ekak කරනව මම ලංකාවට වගේම කොරියාවට ගොඩක් ආදරෙයි මමත් ඉගෙනගෙන කෝමහරි එනවමයි කොරියාවට. මොකද මන් හෙන ලොකු සල්ලිකාරයෙක් නෙමෙ මටත් ඕනෙ හොදට හම්බ කරල හොදින් ජීවත් වෙන්න අම්මවයි තාත්ත්වයි සතුටින් තියන්න.. ඒකනිසා මමත් ඉක්මනටම එනව අයියේ.. ඔයාට ජය ,බුදුසරනයි පරිස්සමින් ඉන්න

  • @kavi_mind_yt570
    @kavi_mind_yt570 2 ปีที่แล้ว +1

    හොඳ දැනුමක් ලැබෙනව අයියගෙ මේ වැඩෙන්💖🥰🧠.Love you Manju aiya❤️🌍

  • @lakmalrajapaksha9703
    @lakmalrajapaksha9703 3 ปีที่แล้ว +5

    සුබ පතනවා අය්යා ....ඔයගේ ජිව්තේ සතුට්න් ගෙවන්න හැමදාමත් ......

  • @-nadun.
    @-nadun. 3 ปีที่แล้ว +13

    නිහතමානී චරිතයක් ❤️

  • @shessmart4652
    @shessmart4652 2 ปีที่แล้ว +5

    හරිම අවංකව කතාකරනව🙏❤

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana 3 ปีที่แล้ว +7

    අයියේ නිසා කොරියාව ගැන ගොඩක් දේවල් දැනගත්තා❣️

  • @chamindafonseka2845
    @chamindafonseka2845 3 ปีที่แล้ว +5

    හොඳ වැඩක් මංජු...කවුරුත් ඔය වගේ කියන්නෑ...

  • @warunalakshan9674
    @warunalakshan9674 3 ปีที่แล้ว +5

    අයියේ ඔයාට ගොඩක් පින් අයියේ ❤️✈️

  • @nandaaloka2308
    @nandaaloka2308 ปีที่แล้ว +1

    ඔබට ජයවේවා සිතාබලා කටයුතු කිරිම ගැන පාඩම කියා දෙනවාට

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 ปีที่แล้ว +1

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් තිස්තුන් කොට්යක් දේව්වරු රැක දේත්වා තෙරුවන් සරණයි කොරියානු සෙවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඔබ සැමට හොද පැහැදිලි කිරීමක් ආදරෙයි ශ්‍රී ලංකා ඔබ සැමට🙏🏼🇱🇰🙏🏼❣️🇱🇰❣️🙏🏼🙏🏼🙏🏼

  • @miyurusathsara6446
    @miyurusathsara6446 2 ปีที่แล้ว +8

    ඔයා ලොකු පිනක් කර ගන්නේ ❤️😊👌

  • @gawesh6037
    @gawesh6037 3 ปีที่แล้ว +10

    ගොඩක් ස්තූති අයියේ මේවා ගැන කියලා දෙනවාට? 👌😘❤️

  • @lahiruudayanga6794
    @lahiruudayanga6794 2 ปีที่แล้ว +1

    අයියගේ විඩියෝ ඔක්කොම බලනවා...👍👍මාත් පංති යන්න හදන්නේ...අනිවාරෙන් හිනේ හැබැ කරගන්නවා අයියේ👍👍අයියා නිසා අසාව උනන්දුව තව වැඩි උනා...ජය වේවා අයියේ👍👍බුදු 🙏🙏🙏සරනයි අයියට...පරිස්සමෙන් 💯💯💯ඉන්න

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      Hodin mahansi wela exam eka goda daganna. Budusaranai

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv ปีที่แล้ว

    මම චැනල් එකට අලුත් අයියේ මමත් කොරියන් සිහිනය සැබෑකරන්න දගලන අනිත් අය වගේ තවත් එක කොල්ලේක් ❤ පරිස්සමින් ඉන්න අයියේ බුදුසරණයි ❤❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      පරිස්සමින් වැඩටික කරගන්න මල්ලි

  • @samithmaduranga2053
    @samithmaduranga2053 3 ปีที่แล้ว +9

    ජයවේවා අයියා.... අනිවාර්යෙන්ම එනවා කවදාහරි... පට්ට කට්ටක් කන්නේ ජීවිතේ ගොඩ ගන්න...

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      🇰🇷🙏🎎

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Itiyen hari...metiyen hari ....awoth ....godama tama saho ...

    • @samithmaduranga2053
      @samithmaduranga2053 3 ปีที่แล้ว +1

      @@apikoreangia කොහොම කොහොම හරි එනවා..ඉගෙනගන්නවා.

  • @sasindusadaruwan6700
    @sasindusadaruwan6700 3 ปีที่แล้ว +10

    අනිවාර්යයෙන් එනවා කොරියන් හිනයක් නෙවෙයි target එකක්

  • @Janiya2000
    @Janiya2000 3 ปีที่แล้ว +2

    ආදරෙයි මන්ජු අයියා....මාරම දේවල් ගොඩාක් ඔයාගෙන් දැනගත්ත...මාර ආසයි කොරියාවට එන්න.

  • @chethankaushalya1192
    @chethankaushalya1192 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි මන්ජු අයියේ පරිස්සමෙන් ඉන්න ජය වේවා ❤️

  • @dineshsandaruwan7005
    @dineshsandaruwan7005 3 ปีที่แล้ว +3

    මංජු අයියා ආදරෙයි හැමදාම....ආයේ සෙට් වෙමු වෙලාවක. ඉයන් අයියා එක්ක එන්න වෙලාවක ආයේ......ජය වේවා. වීඩියෝ එක මරු

  • @kavindusasanka9195
    @kavindusasanka9195 3 ปีที่แล้ว +4

    අයියේ ඉදිකිරීම් රැකියා ශ්‍රේෂ්ඨය ගැන වීඩියෝවක් කරන්න. අනිවා කරන්න අයියේ අයියට තේරැවන් සරනයි❤️

  • @pathumnuwan7157
    @pathumnuwan7157 3 ปีที่แล้ว +1

    නියමයි අයියා.කුහකකම නැතුව දන්න හැමදේම කියලා දෙන නියම මනුස්සයෙක් ❤.චතු අයියගෙ විඩියො වලට වඩා ඔයගේ විඩියෝ තමයි බලන්නෙ ගොඩක්ම ඇබ්බැහි වෙලා ඉන්නෙ ඔයාගෙ චැනල් එකට 😍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      චතූ තමා උදව් කරන්නෙ..🙏🇰🇷

  • @Maleyy629
    @Maleyy629 ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩියෝ මරේ මරු අයියේ 😐😐😐👍👍👍👍👍🌠 කට තමයි කට 💖

  • @disnawikramasinghe7548
    @disnawikramasinghe7548 3 ปีที่แล้ว +8

    කවදාහරි කොරියාවට ආවොත් අයියේ ඔයා නිසා තමයි අයියට ජය වේවා

  • @lakshanrandika174
    @lakshanrandika174 3 ปีที่แล้ว +5

    මං තවමත් එන්න උත්සාහ කරනවා අයියේ. Exame ලියන්න අවුරුදු 2ක් තිස්සේ class යනවා තවම බැරි උනා. කවදා හරි දවසක මගේත් හීනයක් කොරියාවට එන එක. මෙ දේවල් කියලා දුන්නට ඔයාට ගොඩක් ස්තුතියි...!! පරිස්සමට ඉන්න ඔයාලා..❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +2

      අනිව උත්සාහය අතාරින්න එපා

  • @disnadisna5303
    @disnadisna5303 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ස්තූතියි පුතේ ❤❤❤❤😂

  • @harshanamaduwantha5664
    @harshanamaduwantha5664 3 ปีที่แล้ว +1

    කිසිම ආසාවක් තිබුන් නැ korea එන්න අයියගෙ වීඩියෝ එකක් අහම්බෙන් දැකලා බැලුවා ඊට පස්සේ මුලු චැනල් එකෙම වීඩියෝ බැලුවා මාර ආසාවක් ආවෙ කොරියාවට 🙂 අනිවාර්යයෙන් එනවා කොරියාවට ❤️ 🇰🇷

  • @ceylonteawithdilshan6316
    @ceylonteawithdilshan6316 2 ปีที่แล้ว +3

    Brother really appreciate your attitude! Good luck and god bless you stay safe 🙏🏻🙏🏻🙏🏻

  • @Belius6
    @Belius6 3 ปีที่แล้ว +5

    නිහතමානී මනුස්සයෙක් 😌🤘

  • @edisonedison9553
    @edisonedison9553 ปีที่แล้ว +1

    මේ විස්තර ටික කිව්වට බොහොම ස්තූතියි අයියේ🥰🥰

  • @milidukavishka883
    @milidukavishka883 ปีที่แล้ว +1

    මගෙත් ලොකු dream එකක් කොරියන් යන එක , කොරියව ගැන ගොඩක් විස්තර දැන ගත්තා අයියා නිසා thank you 😂✨️ ජය වේවා 🥀🌟

  • @user-re9tz4ew5r
    @user-re9tz4ew5r 3 ปีที่แล้ว +12

    අනේ මගේත් හීනේ💜💜💜

  • @MindaTv-민다Tv
    @MindaTv-민다Tv 3 ปีที่แล้ว +5

    සුපිරිම බොක්ක නියමයි

  • @oshadhikeshani9200
    @oshadhikeshani9200 3 ปีที่แล้ว +2

    ගොඩක් හීන තිනවා අයියෙර් මෙවගෙ රට ගැන කියනකොට අපිට බයක් නැ ටිකක් අයියට බුදු සරනයි මෙ වගෙ හොද දෙවල් හැමොම කරන්නෙ නැ අයියේ

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 ปีที่แล้ว

    පුතේ ඔයාගේ කතව ඇත්ත. මගේ නංගි ගේ පුතා 2022. විබගය. කරලා ලකුණු 195ලබාගත්තා එත් මේ වෙන තුරා තවම චාන්ස් ඒක නේ යන්න මෙඩිකල් පොලිස් රිපෝර්ට් සියළුම දේ බාර දීලා තියෙන්නේ. පුතා ගේ එකම සිහිනය කොරියන් යැමයි. ඒ දිනය ඉක්මනින්ම ලගා වෙනකම් දෙව්‍යන්ගෙන් පිහිට පතනවා

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඒ සිහිනය ඉක්මනින් සැබෑ වෙන්නම ඕන

  • @nimeshjayalath
    @nimeshjayalath 3 ปีที่แล้ว +6

    Thanks🤩🤩🤩😍😍😍

  • @danukalakshan7597
    @danukalakshan7597 3 ปีที่แล้ว +3

    මාර වැදගත් වීඩියෝ එකක් ❤️

  • @user-qt1mb7od9w
    @user-qt1mb7od9w 3 ปีที่แล้ว +2

    මරු අයියාහ්😍. ආදරෙයි මැනික🙏

  • @dilanchanaka2733
    @dilanchanaka2733 ปีที่แล้ว +1

    බොරුව නැතුව යතාර්තෙම කියල දෙනවට හුගක් පින් අයියෙ ඔයාට ❤️

  • @slgadgetsbro8822
    @slgadgetsbro8822 3 ปีที่แล้ว +4

    නියමයි අයියේ.😊😊❤❤❤👍👍👍👊

  • @llanthllsth3040
    @llanthllsth3040 3 ปีที่แล้ว +5

    Maru aiye❤️

  • @anu-hz9dl
    @anu-hz9dl 3 ปีที่แล้ว +1

    මගේ B.F ට ඇග්‍රිමන්ට් ඇවිල්ලා තියෙන නිසා මං මේ වගේ වීඩියෝ ගොඩක් හොයල බලන්වා.😥 මොකද අපි දැනගන්න ඕනි නේ එයාල කොරියන් ආවම විදින දුක.සැප විදින්න යන්වා නෙමෙයි නේ එයාල.ee nisaa danaganna eka hodai. Thank video danwata.

  • @dilshandilshan8098
    @dilshandilshan8098 2 ปีที่แล้ว +2

    කොරියන් ඉගෙන ගන්න හොද සර් කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ

  • @navesnkanishka5164
    @navesnkanishka5164 3 ปีที่แล้ว +4

    සුපිරි අයියා කෙනෙක් ඇත්තම කියනවා වෙන අය වගේ නෙවෙයි සුබ පතනවා අයියා ඔයාට 👎

  • @dilshanbro841
    @dilshanbro841 3 ปีที่แล้ว +7

    Niyamai ❤️

  • @ganishkagimhana7186
    @ganishkagimhana7186 3 ปีที่แล้ว +2

    මරු video එකහ්,ආදරෙයි😍❤️

  • @Amanthasandeep97
    @Amanthasandeep97 ปีที่แล้ว

    අවංකවම අයියගේ video බලන්නේ මාරම ආසාවෙන්... අය්යල තමා මගේ motivation එක😍.... මම පරක්කුයි... අනිවාර්යෙන් එනවාමයි ☺️❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      ජිවිතේ දිනපන් මල්ලි.🥰💆❤️🙏

  • @slattackshow6638
    @slattackshow6638 3 ปีที่แล้ว +6

    Exam එකට එන්නේ මොනවගේ ප්‍රශ්න ද? ඒවට ඔයාලා උත්තර හෙව්වේ කොහොමද කියලා Video එකක් කරන්න පුලුවන්නම් හොදයි.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      අනිව.

    • @kaushanpriyanga1756
      @kaushanpriyanga1756 3 ปีที่แล้ว

      ඔව් අයියේ ඒක ගැන කිව්වා නම් හොඳයි

  • @inoshanipiris3533
    @inoshanipiris3533 3 ปีที่แล้ว +4

    Niyamay

  • @sanchanasandaruwan5384
    @sanchanasandaruwan5384 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ දිගටම වීඩියෝස් කරන්න... මාත් ආසාවෙන් ඉන්නෙ කොරියාවට එන්න❤️❤️❤️

  • @user-wm8jo1tj6y
    @user-wm8jo1tj6y 3 ปีที่แล้ว +1

    Thanks aiye 😍 anivaren ohe enva 😍 aththa ktha kranne aiya vitharai godak vatinva apita

  • @prasadmadusanka5499
    @prasadmadusanka5499 3 ปีที่แล้ว +7

    මුදල් ගැන එකක් කරන්නකෝ අයියේ

  • @ralphtissera6207
    @ralphtissera6207 3 ปีที่แล้ว +4

    Excellent video! You are honest, clear and motivating. Great job! We are proud of your hard work. About three lax pay in Korea is per one month or year explain please? Thank you for your video.

  • @madugangaganga1434
    @madugangaganga1434 2 ปีที่แล้ว

    ඇත්තටම ආස හිතුනා ඔයාගේ මේ වීඩියෝ එකට අනිවා එනවා කොරියාවට❤️

  • @darshikumari5352
    @darshikumari5352 2 ปีที่แล้ว

    ඔයා නම් ඇත්තම කියනවා,ආසයි එන්න

  • @nirmalavishka9940
    @nirmalavishka9940 3 ปีที่แล้ว +4

    Kawada hari korea enwaa ❤️❤️❤️

  • @Nirazzg
    @Nirazzg 2 ปีที่แล้ว +4

    අයියේ මෙහෙන් උපාධියක් ඇරගෙන ගියොත් එහෙ ලොකු තැනක් තියනවද

  • @DRAVEN_250
    @DRAVEN_250 2 ปีที่แล้ว +1

    අයියා කවදහරි ලංකාවට ආවත් videos දාන එකනං නවත්තන්න එපා ❤️ vlogs හරි මොනවමහරි content එකක් ගේන්න ❤️ ජය වේවා 😍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      😘🙏 අනිවාර්යයෙන්

    • @DRAVEN_250
      @DRAVEN_250 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea 😇❤️

  • @user-pv3rz2ju3x
    @user-pv3rz2ju3x 3 ปีที่แล้ว

    Kawada hari koreawata enawamai aniwaren . aiye hamadama wage asawen vidio ekak enakam balan inne .. ilaga vidio eka ikmanatama one manju aiye ♥ ♡

  • @mithunmanoj5660
    @mithunmanoj5660 3 ปีที่แล้ว +6

    Exam nadda aiye lagadi

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +12

    උබ විටරායි ආයියා සිරා කාටා කරාන්නෙ 👍

  • @janithshanuka5891
    @janithshanuka5891 2 ปีที่แล้ว +1

    පාඩම් කරන ගමන් ඉන්නේ අයියේ මතක හිටින්නේ නෑ වචන කොහොම හරි ගේමක් ගහනවා

  • @roshansenevirathna4209
    @roshansenevirathna4209 2 ปีที่แล้ว +2

    අයියේ ඔයා නම් නිහතමානී චරිතයක් ❤❤❤❤