රසට මෙලකට කොන්ඩ කැව්ම්, තාමත් හදල නැතිනම් මෙහෙම හදමු.konda kawm.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ค. 2024
  • රසට මෙලකට කොන්ඩ කැව්ම්, තාමත් හදල නැතිනම් මෙහෙම හදමු.konda kawm.
    පිට් 300gයි සොෆ්ට් පීසා දෙකයි🍕 how to make chicken pizza recipe
    • පිට් 300gයි සොෆ්ට් පීස...
    මේ තරම් ලේසියෙන් සිනිදුවට 🤪 if you have some flour you can made this
    • මේ තරම් ලේසියෙන් සිනිද...
    තෙල් බින්දුවක්වත් නැතුව පිටි අනලා ,තට්ටු ගොඩක් හිටින්න පරාතා හදමු 💯/layered paratha recipe sinhala🤤 • තෙල් බින්දුවක්වත් නැතු...
    how to make pancakes with coconut filling like a dessert😋 ලේසියෙන්ම පෑන්කේක් ගෙදර හදාගනිමු • how to make pancakes w...
    how to make fish rolls for party !අඩු මහන්සියෙන් රසට පෙනුමට ගෙදර සාදයට මෙ විදියට රෝල්ස් හදමු. • how to make fish rolls...
    #konde kewm #කොන්ඩෙ කැව්ම් #කැවුම් #kewm recepe
    00:00 Introduction
    02:00 ingredients required
    03:42 making the mixture
    06:58 cooking
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 251

  • @dewikaseneviratna9633
    @dewikaseneviratna9633 4 หลายเดือนก่อน +8

    බොහොම ස්තූතියි, හොදට කියලා දුන්නා. අනිවාර්‍යෙන්ම හදනවා.

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 4 หลายเดือนก่อน +10

    අද තමයි මාත් හරියට ඉගෙන ගත්තේ thank you so much

  • @rangikanadee9556
    @rangikanadee9556 3 หลายเดือนก่อน +3

    මමත් මේ රෙසිපියට ඔන්න අද කොණ්ඩ කැවුම් හැදුවා. හරිම ලස්සනට හොඳ මෙලකට කොන්ඩ කැවුම් ටික තිබුණා ඔයාට ගොඩාක් ස්තුතියි

  • @helenfernando1528
    @helenfernando1528 4 หลายเดือนก่อน +3

    Honda pahidili කිරීමක් ..godak අයට e දක්ෂතා waya na oya ethin great ..godak thanks .jesu පිහිටයි .

  • @GKSGFUN
    @GKSGFUN 3 หลายเดือนก่อน

    ඔයාගෙ රෙසිපි එකට මම අද කොණ්ඩ කැවුම් හැදුවා. හරිම ලස්සනට, Soft එකට කැවුම් ටික ආවා. ගොඩාක් ස්තූතියි

  • @geethikanidarshani1217
    @geethikanidarshani1217 4 หลายเดือนก่อน +8

    හරිම පැහැදිලියි..හරිම ලස්සනයි ...

  • @NeetaWeerasinghe-bb1oq
    @NeetaWeerasinghe-bb1oq 4 หลายเดือนก่อน +1

    Kochchara keum vedio beluwath lassanata hadana keunuth hodhama pehedili kireemakuth dekke oyagen thamai. Keume rasa ha pramithiya penawa hadapu keum walinma.thank you so much.

  • @user-lx3lt8il4d
    @user-lx3lt8il4d 4 หลายเดือนก่อน +1

    Thank you so much dear 👍

  • @ranisuwarnalatha9564
    @ranisuwarnalatha9564 3 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි .ඒ විදිහටම හදන්නමි .

  • @user-il1gi3nb7p
    @user-il1gi3nb7p 4 หลายเดือนก่อน +2

    Thank you oyata.math hadanna balanna ona me videyata.

  • @kanthikanthi358
    @kanthikanthi358 4 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි කැවුම් ටික බුදුසරණයි .

  • @minoligoonetilleke65
    @minoligoonetilleke65 4 หลายเดือนก่อน +4

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් ❤

  • @eustressnewzealand
    @eustressnewzealand 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි 🙏

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 4 หลายเดือนก่อน +2

    Thank U so much for ur great lovely very useful recipe video very quick & easy method ඔයාට ගොඩක් pin 🙏 Dear 👍👌🤩😋🤗

  • @SSTEnglishAcademy
    @SSTEnglishAcademy 3 หลายเดือนก่อน

    පට්ටම ලස්සන පැහැදිලිව තේරුනා මම පළමු වතාවට හැදුවා හරිම රසවත් දිගටම කරගෙන යන්න ජය වේවා ❤❤❤🙏🙏🙏

  • @Glaxyj
    @Glaxyj 3 หลายเดือนก่อน +1

    niyamai akikiyooo supiriyatama kiyala denawa.😚😚😚😚😚

  • @mangalikabandara2281
    @mangalikabandara2281 3 หลายเดือนก่อน

    Looking great.I am going to make that too
    Thank you.😊

  • @nayananandani5353
    @nayananandani5353 4 หลายเดือนก่อน +1

    Thank you 💕🌹

  • @sonitasonita9903
    @sonitasonita9903 4 หลายเดือนก่อน

    Good expianafion Thank you ❤❤🎉

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 4 หลายเดือนก่อน

    Thank you💐

  • @jaysri671
    @jaysri671 4 หลายเดือนก่อน +7

    ඔයාගෙ පැහැදිලි කිරිම ගොඩක් වටිනව මමත් හදලා බලනවා මේ විදියට ❤

  • @amaliherath9019
    @amaliherath9019 4 หลายเดือนก่อน +1

    Anee lessee EE widiha maat try karanawa thanks dear ❤️❤️👍

  • @ChamilaMalliyawadu
    @ChamilaMalliyawadu 3 หลายเดือนก่อน +4

    මම කලින් ඉදන් කැවුම් හදනවා.ඒත් මේ රෙසිපි එක බලලා අද ඒ විදියට හැදුවා..ලස්සන පාටට මෙලකට මම හදපු හොදම කැවුම් රෙසපි එක මේක..ස්තූතියි ගොඩක් ඔයාට❤❤

    • @ITALYNADEE
      @ITALYNADEE  3 หลายเดือนก่อน

      හරිම සතුටුයි❤

  • @rangikanadee9556
    @rangikanadee9556 4 หลายเดือนก่อน

    ඇත්තටම හරිම හොඳට ලස්සනට කියලා දුන්නා. මම මේ වීඩියෝ එක බලන්නේ තුන්වෙනි පාරට.හරිම ලස්සන වීඩියෝ එකක් බලන් ඉන්න හරිම ආස හිතෙනවා.

    • @manelgamage3113
      @manelgamage3113 4 หลายเดือนก่อน

      මම විඩීයෝ එක දෙවරක් බැලූවා ස්තුතියි ඹයාගෙ.පැහැදිළි කිරීම.තෙරුවන් සරනයි

  • @ChamilaMalliyawadu
    @ChamilaMalliyawadu 3 หลายเดือนก่อน

    Thank you ❤❤

  • @nishanthijayasinghe4503
    @nishanthijayasinghe4503 3 หลายเดือนก่อน

    Onna issellama mama me resapy ekata auruddata kaum haduwa ada..lassanata rasata awa....thanks oyata...

  • @Susu-zw2rm
    @Susu-zw2rm 4 หลายเดือนก่อน

    Thanks universe thanks ❤❤❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 2 หลายเดือนก่อน

    ඇත්තටම දැක්කමත් ආස හිතෙනවා ගොඩක් ස්තුතියි ඔයාට ❤

  • @pradeepawickramaariya1329
    @pradeepawickramaariya1329 4 หลายเดือนก่อน

    Thank you

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu7558 4 หลายเดือนก่อน

    Thanks .

  • @thilinidesilva3629
    @thilinidesilva3629 4 หลายเดือนก่อน +1

    Great 👍

  • @MithyaNadeehari
    @MithyaNadeehari 3 หลายเดือนก่อน

    Hariyatama soft ekata rasata hada gaththa thank you so much hemoma rasai hodai kiwwa kalin hadapu serama gal wage una me vidihata heduwama soft ekata mara rasata awa ❤❤️❤️

    • @ITALYNADEE
      @ITALYNADEE  3 หลายเดือนก่อน

      ❤️

  • @user-nk3ev5mb8l
    @user-nk3ev5mb8l 3 หลายเดือนก่อน

    මමත් කොන්ඩ කැවුම් හදන්නේ තේ කහට දාලා තමයි හදන්නේ හරිම රසයි

  • @annefernando3619
    @annefernando3619 หลายเดือนก่อน

    Thank you hodata awa kaum 🎉

  • @user-mm1db9ye3q
    @user-mm1db9ye3q 4 หลายเดือนก่อน

    නියමයි හරිම සෝක්

  • @NadeeEkanayaka-jt8xu
    @NadeeEkanayaka-jt8xu 3 หลายเดือนก่อน

    Godak ස්තුති 🌹

  • @MadushikaLiyanarachchige
    @MadushikaLiyanarachchige 3 หลายเดือนก่อน

    ඒක නමි ලස්සනට එනවා ගටාඩක් ස්තුතියි මමත් හදනවා❤❤❤❤❤❤

  • @theonestop8074
    @theonestop8074 3 หลายเดือนก่อน +1

    Excellent ❤❤❤

  • @dammikapiris8038
    @dammikapiris8038 3 หลายเดือนก่อน

    ස්තූති බොහොම ❤❤❤❤❤

  • @sonaliechanulshajayathilak2722
    @sonaliechanulshajayathilak2722 4 หลายเดือนก่อน

    Well explained ❤👍

  • @ChamilaMalliyawadu
    @ChamilaMalliyawadu 3 หลายเดือนก่อน +1

    නියමයි..මම අද හැදුවා ..මේ විදියට තමයි මම මෙලකට ලස්සන පාටකට කැවුම් හැදුවේ..thank you so much ❤❤

    • @ITALYNADEE
      @ITALYNADEE  3 หลายเดือนก่อน

      හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා❤

  • @AnulaGunasekara-hp1zi
    @AnulaGunasekara-hp1zi 4 หลายเดือนก่อน +1

    Thank you nangi math asama kemak.eth hadana beriwa hitiye.dan tray karala balannam❤❤🙏

    • @thamarakumari5486
      @thamarakumari5486 3 หลายเดือนก่อน

      Mona panida ganne

    • @ITALYNADEE
      @ITALYNADEE  3 หลายเดือนก่อน

      ​@@thamarakumari5486කැමති පැණි වර්ගයක් ගන්න පොල් පැණි කිතුල්පැනි හෝ සීනි පෙනුනත් කමක් නැහැ

  • @mediniliyanage6166
    @mediniliyanage6166 4 หลายเดือนก่อน +4

    හොඳට පැහැදිලි කලා. ස්තූතියි. ❤️

  • @priyankafernando9507
    @priyankafernando9507 4 หลายเดือนก่อน +2

    ඇත්තටම හොදටම කියලා දුන්නා ස්තුති ඔබට

  • @gamagesege
    @gamagesege 4 หลายเดือนก่อน +2

    Thank you so much it's look yam yam ❤ 🤗

  • @user-ju2vk5bl1y
    @user-ju2vk5bl1y 8 วันที่ผ่านมา

    Harima pahadili

  • @mallikaasoka1040
    @mallikaasoka1040 4 หลายเดือนก่อน +1

    Good explanation. Thank you.

  • @user-bi4nq3ts8u
    @user-bi4nq3ts8u 4 หลายเดือนก่อน +12

    හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි

    • @chandrakanthi6921
      @chandrakanthi6921 4 หลายเดือนก่อน

      ස්නුතියි😊😅😢

    • @user-mp2co2zr8c
      @user-mp2co2zr8c 3 หลายเดือนก่อน

      😂❤😂❤

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 2 หลายเดือนก่อน

    ස්තූතියි 🙏
    හරි පහාසුයි 😊

  • @champikapriyanthi1945
    @champikapriyanthi1945 3 หลายเดือนก่อน

    ❤ස්තුතියි ගොඩක්

  • @shashikamadushani2109
    @shashikamadushani2109 3 หลายเดือนก่อน +2

    ජීවිතේ පලවෙනි වතාවට කැවුම් හැදුවා.හරිම රසයි.ඒවගේම මෙලෙක්.ගොඩක් පින් දැනුම බෙදා දුන්නට.🙏

  • @kamarypop65
    @kamarypop65 4 หลายเดือนก่อน

    ස්තුති ගොඩක් මිස් ❤❤ 🌹🌹🌹

  • @kalpi9214
    @kalpi9214 4 หลายเดือนก่อน

    ⁣හරිම පැහැදිලියි..

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 4 หลายเดือนก่อน +2

    හරිම ෂෝක්..
    හොඳටම පැහැදිලියි..ස්තූතියි හදවතින්ම දුවේ...❤❤❤

  • @hirufashion5897
    @hirufashion5897 3 หลายเดือนก่อน

    Oya kiyala dena eka hodata therenava

  • @malaniegallage3064
    @malaniegallage3064 3 หลายเดือนก่อน

    Matt hadana turu ispasuwak na, hadala kiyannam, Jay wewa aurudda

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 4 หลายเดือนก่อน +1

    hadapadili kirima teruvansaranai

  • @priyaniliyanage8141
    @priyaniliyanage8141 4 หลายเดือนก่อน +2

    ගොඩක් හොදට තේරුම් ගන්න පුළුවන් ඔයාට ස්තූතිය ❤❤❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 4 หลายเดือนก่อน +1

    ස්තූතියි හොද පැහැදිලි කිරීමක්❤

  • @chandranibandara632
    @chandranibandara632 3 หลายเดือนก่อน

    Mama oya rasape eka anua haduwa niyamata awa oyta godak pen

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 4 หลายเดือนก่อน

    ඔබට ජය

  • @RemiseRemise
    @RemiseRemise 4 หลายเดือนก่อน

    Grazie

  • @senakitchen5560
    @senakitchen5560 4 หลายเดือนก่อน +1

    Nice 🇱🇰

  • @chandramunasinghe4017
    @chandramunasinghe4017 4 หลายเดือนก่อน +3

    නොදන්න එකම අවුරුදු කෑම තමයි මේ කොන්ඩ කැවුම් ....හුඟක් රෙසපි ට්‍රයි කරලා තියෙන්වා ...නමුත් හරියට හැදුනේ නැහැ....බලමු ...ඔයාගේ ක්‍රමයට...ගොඩක් ස්තූති ...❤

  • @nimaliperera7514
    @nimaliperera7514 4 หลายเดือนก่อน +1

    Hodata pehedili karanawa❤❤❤❤❤❤🎉🎉🎉

  • @buddikanayomi-cl7ch
    @buddikanayomi-cl7ch 3 หลายเดือนก่อน

    maru❤

  • @user-le9wk8iu8s
    @user-le9wk8iu8s 4 หลายเดือนก่อน +1

    හදල. කියන් නම්. ස්තූතියි

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 3 หลายเดือนก่อน

    Thank you so much dear ❤

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 4 หลายเดือนก่อน

    හරිම පැහැදිලිය් ස්තුතියය්

  • @gamagasunitra1960
    @gamagasunitra1960 4 หลายเดือนก่อน +2

    ස්තුතියි ❤❤❤

  • @samamalkanthi1106
    @samamalkanthi1106 4 หลายเดือนก่อน

    Sthuthi ❤❤❤hodata pehedili kala ❤❤

  • @ushansandeep3261
    @ushansandeep3261 4 หลายเดือนก่อน

    👍👍👍

  • @user-kf9xy8dh5f
    @user-kf9xy8dh5f 3 หลายเดือนก่อน

    ❤බොහෝම ස්තුතියි ඔයාට ❤❤❤

  • @wmsk5745
    @wmsk5745 4 หลายเดือนก่อน +1

    හොදට පැහැදිලිකලා ස්තූතියි ඔයාට...

  • @dilrukshishiromi7435
    @dilrukshishiromi7435 3 หลายเดือนก่อน

    ❤😮

  • @harshaninirushika6737
    @harshaninirushika6737 4 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @hirufashion5897
    @hirufashion5897 3 หลายเดือนก่อน

    Ok

  • @ChamilaMalliyawadu
    @ChamilaMalliyawadu 3 หลายเดือนก่อน

    ❤❤

  • @SunethraKaluarachchi-lw6om
    @SunethraKaluarachchi-lw6om 4 หลายเดือนก่อน

  • @priyadarshanikemamali3332
    @priyadarshanikemamali3332 4 หลายเดือนก่อน

    බොහොම තුති.හොඳ පැහැදිලිව කියලා දුන්නට.තේ කහට දාන්නේ නිවලද, උනුවෙන්ද.

    • @ITALYNADEE
      @ITALYNADEE  4 หลายเดือนก่อน

      තේ වතුර ටික නිමල ගන්නවනම් වඩාත් හොඳයි හොඳයි, යන්තම් රස්නෙ ගතියක් තිබුනට කමක් නැහැ.

  • @lalitharubasinghe8501
    @lalitharubasinghe8501 3 หลายเดือนก่อน

    🎉❤👍

  • @premalatha8718
    @premalatha8718 4 หลายเดือนก่อน

    අවුරුද්දට හදල බලන්නම්

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ashanshashika2024
    @ashanshashika2024 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @priyanthaperera6981
    @priyanthaperera6981 4 หลายเดือนก่อน

    ❤❤❤ ගොඩක් පින් ඔයාට

  • @nirmaliedesilva2497
    @nirmaliedesilva2497 3 หลายเดือนก่อน

    Thanks for the recipe. The taste was very good. Was not able to get the shape of the kevum. It's more flat shape. What's the reason?

    • @ITALYNADEE
      @ITALYNADEE  3 หลายเดือนก่อน

      The bottom of the pan should be round so that the shape of the kavum can be adjusted to a circle❤(like a ball)

    • @nirmaliedesilva2497
      @nirmaliedesilva2497 3 หลายเดือนก่อน

      Thanks for the feed back, I used a hopper pan.

    • @nirmaliedesilva2497
      @nirmaliedesilva2497 3 หลายเดือนก่อน

      ❤​@@ITALYNADEE

  • @Gayanisamarasingha-lk4uw
    @Gayanisamarasingha-lk4uw 3 หลายเดือนก่อน

    Rice flower. ..hmmm😅😅😅😅😅

  • @nimalicharuni3201
    @nimalicharuni3201 4 หลายเดือนก่อน

    👍👍👍❤❤🎉🎉🎉🎉🎉🎉

  • @thilinibhagya4763
    @thilinibhagya4763 3 หลายเดือนก่อน

    Oya pramanayen kewum kiyak hadaganna puluwanda ? Thank u

    • @ITALYNADEE
      @ITALYNADEE  3 หลายเดือนก่อน

      ගන්න තාච්චියේ ප්‍රමාණයේ හැටියට සහ කැවුම හදන්න ගන්න ප්‍රමාණයේ හැටියට කැවුම් ප්‍රමාණය වෙනස් වෙනවා වෙනවා සාමාන්‍යයෙන් ලොකුත් නැති කුඩාත් නැති කැවුම් විස්සක් හදාගන්න පුළුවන්

  • @gayanasanka7312
    @gayanasanka7312 4 หลายเดือนก่อน

    Akki plz kiyannako haal 1 kg ekata ona dewal .Sini ,paana piti kochchara onada,kewum kiyak hadanna puluwanda,Sini witharak gannawanam peni hadanna kohomada unu karalada

    • @ITALYNADEE
      @ITALYNADEE  4 หลายเดือนก่อน

      *හාල් කිලෝ එකට පාන්පිටි කිලෝ එකයි සීනි ග්‍රෑම් පන්සීයයි පැණි රහට වැඩිපුර කැමතිනම් තවත් සීනි ග්‍රෑම් දෙසීයක් විතර වැඩිපුර ගන්න පුළුවන්
      *සීනි පැණි තිත්ත නැතුව හදාගන්න හැටි වීඩියෝ එකක් මගේ චැනල් එකේ තියෙනවා ඔයාලට ඒක බලන්න පුළුවන්
      *එහෙම නැතිනම් තේ කහට වලට සීනි දිය කරලා අරගන්න පුළුවන් උනු තේ එකට සීනි දිය කරලා අරගෙන නිවෙන්න තියන්න.

    • @ITALYNADEE
      @ITALYNADEE  4 หลายเดือนก่อน

      සාමාන්‍යයෙන් කැවුම් උයලා පුරුදු කෙනෙකුට හාල් කිලෝ එකේ ප්‍රමාණයෙන් කැවුම් අසූවක් විතර වගේ හදාගන්න පුළුවන්(සාමාන්‍ය තරමේ කැවුම්)
      හදන කැවුමේ ප්‍රමාණය හැටියට එක වෙනස් වෙනවා.

  • @SriyaniPerera-nh3hh
    @SriyaniPerera-nh3hh 3 หลายเดือนก่อน +1

    ස්තුතියි පැහැදිලිව කියලා දුන්නාට තව දෙයක් දැන ගන්න ඔනෙ සුදුරු මාදුරු ලූනු දානනෙ නැද්ද

    • @ITALYNADEE
      @ITALYNADEE  3 หลายเดือนก่อน

      මේ ප්‍රමාණයට ලුණු තේ හැඳි භාගයක් දාගන්න පුළුවන් .නොදා ඉන්නත් පුළුවන්.සූදුරු මාදුරු අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි ඒවා ඔයාලට කැමතිනම් දාගන්න පුළුවන්.එක එක පැතිවලට අනුව ඒක වෙනස් වෙනවා සමහර පැතිවල මේවා දානවා සමහර පැතිවල මේවා දාන්නේ නෑ.😊❤

  • @jayawardenejayawardene9082
    @jayawardenejayawardene9082 3 หลายเดือนก่อน

    Oya pramanayen kewum keeyak hadanna puluwanda kiyanna plz

    • @ITALYNADEE
      @ITALYNADEE  3 หลายเดือนก่อน +1

      හරියටම හැදුවොත් කැවුම් විස්සක් හදාගන්න පුළුවන් හදන තාච්චියෙ හැටියටත් ගන්න කැවුමේ ප්‍රමාණය හැටියටත් ඒක වෙනස් වෙනවා.

  • @hirufashion5897
    @hirufashion5897 3 หลายเดือนก่อน

    Habi oya ilaga kama eka hadaddi අලුත් ඇතිලියක් ganna 😂

  • @moreenkondasinghe528
    @moreenkondasinghe528 4 หลายเดือนก่อน

    Poltel de gathe?

    • @ITALYNADEE
      @ITALYNADEE  4 หลายเดือนก่อน +1

      මම නම් ගත්තේ sun flower oil.එළවළු තෙල් හෝ පොල්තෙල් පාවිච්චි කරන්න පුළුවන්.

  • @tharikahemasri6355
    @tharikahemasri6355 3 หลายเดือนก่อน +1

    මේ විදියට හැදුවට හයි උනානේ??

  • @madhumahapatuna3252
    @madhumahapatuna3252 3 หลายเดือนก่อน

    තේ වතුර කියන එක හරිම ලස්සනයි plain tea කියනවට වඩා

  • @udenichandrika2027
    @udenichandrika2027 3 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි 🙏🙏
    පොල් පැණි ද කිතුල් පැණි ද ගන්නෙ කියල කියන්න පුළුවන්ද

    • @ITALYNADEE
      @ITALYNADEE  3 หลายเดือนก่อน

      කැමති පැණි වර්ගයක් ගන්න පුළුවන්

  • @ashamalalasekera2953
    @ashamalalasekera2953 4 หลายเดือนก่อน

    Kithul panida pol panida ganna ona ?

    • @ITALYNADEE
      @ITALYNADEE  4 หลายเดือนก่อน

      කැමති පැණි වර්ගයක් ගන්න පුළුවන්.

  • @ranminishashikala9011
    @ranminishashikala9011 4 หลายเดือนก่อน

    Hot tea da add karanne.. Nathnam tikak cool wunama da add karanne???

    • @ITALYNADEE
      @ITALYNADEE  4 หลายเดือนก่อน +1

      තේක හොඳටම නිවුනට පස්සේ ගන්නවනම් තමයි වඩා හොඳ ලා රස්නයක් තිබුනට කමක් නැහැ.

    • @ranminishashikala9011
      @ranminishashikala9011 4 หลายเดือนก่อน

      @@ITALYNADEE thanks dear... 🥰🥰 And thank you so much for sharing this easy recipe

    • @lashanimaduhika8561
      @lashanimaduhika8561 4 หลายเดือนก่อน

      මිස් සිනි වලින් විතරක් හැදුවම වෙනසක් තියෙනවද

    • @ITALYNADEE
      @ITALYNADEE  4 หลายเดือนก่อน

      ​@@lashanimaduhika8561ප්‍රශ්නයක් නැහැ සීනි වලින් විතරක්ම හදාගන්නත් පුළුවන් තේ එකක් රස්නෙන් අරගෙන ඒකට සීනි ටික දාලා දිය කරලා ඊට පස්සේ එක නිවෙන්න තියන්න නිවෙන්න තියලා මිශ්‍රණය අනාගන්න

  • @kavindibalasooriya7125
    @kavindibalasooriya7125 3 หลายเดือนก่อน

    Dr me thetha hal pitid gaththe

    • @ITALYNADEE
      @ITALYNADEE  3 หลายเดือนก่อน

      නැහැ මම නම් අරන් තියෙන්නේ කඩේ හාල්පිටි