සුපර් සොෆ්ට් චොක්ලට් කේක්🎂chocolate cake recipe sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มิ.ย. 2024
  • සුපර් සොෆ්ට් චොක්ලට් කේක්🎂chocolate cake recipe sinhala
    Indulge in the ultimate chocolate lover's dream with this rich and decadent chocolate cake. This recipe features a moist, tender crumb that melts in your mouth, perfectly balanced with deep, dark chocolate flavors. Each bite is an exquisite blend of velvety cocoa, enhanced by a luscious, creamy chocolate frosting that adds a silky finish. this chocolate cake promises to deliver a taste of pure bliss, making it an unforgettable centerpiece for any dessert table.
    හැමෝම දන්න ඒත් ගොඩක් අයට වරදින🥧 butter cake recipe easy 🎂නිවැරදිම පිළිවෙලට හදමු
    • හැමෝම දන්න ඒත් ගොඩක් ...
    how to make butter sugar bun recipe 🥮❤️ ලොකුම ලොකු සීනි බනිස් එක ගෙදර හදමු.රෝස මල් හැඩයට
    • how to make butter sug...
    ලාබෙට බටර් නැතුව sandwich කේක් එකක් පිටි ග්‍රෑම් 100 න්/how to make sandwich cake recipe 2023 • ලාබෙට බටර් නැතුව sandw...
    සීතල වැස්සේ උණු උණුවෙන් කන්න වටලප්පන්/watalappan recipe in sinhala/pani walin • සීතල වැස්සේ උණු උණුවෙන...
    how to make cream cheese at home/ENGLISH SUB/ Easy Steps to Make homemade Cream Cheese at Home • how to make cream chee...
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 94

  • @aroshadithyan8573
    @aroshadithyan8573 หลายเดือนก่อน +13

    හරිම ලස්සනයි. ඒ වගේම ගොඩක් රස ඇති. හොදින් කියලා දුන්නට ස්තුතියි

  • @raneluis2440
    @raneluis2440 หลายเดือนก่อน +3

    පොඩි ලමයින්ටත් හදන්න පුලුවන් විදිහට කියල දුන්න
    සුපිරි ටීචර් කෙනෙක්
    Tnk u

  • @RampeKarapincha.5708
    @RampeKarapincha.5708 หลายเดือนก่อน +3

    කේක් එක ලස්සනයි,හරිම පිළිවෙලයි.දීර්ග ගමනකට සුභ පැතුම්. 💐

  • @user-vn8mo4qo8q
    @user-vn8mo4qo8q หลายเดือนก่อน +2

    ගොඩක් පැහැදිලියි ..ස්තුතියි ඔබට..ගොඩක් නොදන්න දේවලුත් ඉගෙන ගත්තා..❤❤

  • @helenfernando1528
    @helenfernando1528 หลายเดือนก่อน

    Woow godak ස්තුති oyata ..නංගී .
    Mama එනකම් බලාගෙන හිටියා ..jesu පිහිටයි ..🙏

  • @user-on3pc7iv1l
    @user-on3pc7iv1l หลายเดือนก่อน +2

    නියමයි ගොඩක් රස ඇති❤

  • @ranokaranoka6016
    @ranokaranoka6016 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ගොඩක් ඉස්තුති පැහැදිලිව කියලා දුන්නට ❤️🌷👌🏻

  • @shanthapathirana3173
    @shanthapathirana3173 หลายเดือนก่อน

    Excellent job. Thanks.

  • @sujaninadeeka3424
    @sujaninadeeka3424 หลายเดือนก่อน

    Wooooow ...godak rasa athi

  • @anneshanthi9782
    @anneshanthi9782 หลายเดือนก่อน +1

    Thanks ❤❤

  • @chamilapriyangani6304
    @chamilapriyangani6304 หลายเดือนก่อน

    Thank you so much dear❤

  • @rajithanaresh5647
    @rajithanaresh5647 หลายเดือนก่อน

    Looking yummy 😋

  • @indranipathirana1197
    @indranipathirana1197 หลายเดือนก่อน

    Niyama cake akak rasa patai

  • @user-mc7hn8sx3n
    @user-mc7hn8sx3n หลายเดือนก่อน

    Niyamai

  • @user-lx8rj1ph2v
    @user-lx8rj1ph2v หลายเดือนก่อน

    හරිම ලස්සනයි. පුතේ ❤❤

  • @cooktime610
    @cooktime610 หลายเดือนก่อน

    Very good explanation ❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 16 วันที่ผ่านมา

    Harima rasapatai pahadiliwa kiyala dunna. Pin.❤❤❤

  • @DulaniYashodya
    @DulaniYashodya หลายเดือนก่อน

    Niyamai akka

  • @chamilakumari6956
    @chamilakumari6956 หลายเดือนก่อน +1

    Bohoma isthuthi

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr หลายเดือนก่อน

    Thanks you ❤❤

  • @ramanidemel1821
    @ramanidemel1821 หลายเดือนก่อน

    Thanks

  • @dil6943
    @dil6943 6 วันที่ผ่านมา

    I made this. It's delicious. Thanks for the recipe ❤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe หลายเดือนก่อน +1

    Wow super sonic fantastic so rich in flavoured chocolate cake method video Thank U so much Dear .U teach us so crystal clearly 🙏💯👌👍🤩😋💝😘🤗

  • @Life_WithHashi
    @Life_WithHashi หลายเดือนก่อน

    Wow 😍😍😍

  • @senakitchen5560
    @senakitchen5560 หลายเดือนก่อน

    Nice 👍

  • @baldsingshiromimalkanthi3529
    @baldsingshiromimalkanthi3529 หลายเดือนก่อน

    Bravissima 👏 ❤

  • @theepasiva2773
    @theepasiva2773 หลายเดือนก่อน

    Hi
    Plz eggless cake recipe plz

  • @nadeekawettewa3639
    @nadeekawettewa3639 หลายเดือนก่อน

    😊

  • @swarnadias5846
    @swarnadias5846 หลายเดือนก่อน

    Grazie tante sorella..

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg หลายเดือนก่อน

    ❤❤🎉🎉🎉

  • @ramanidesaram5913
    @ramanidesaram5913 หลายเดือนก่อน

    Is
    NESCAFE OK?

  • @kpsriyani6892
    @kpsriyani6892 หลายเดือนก่อน

    අපිටත් කෑල්ලක් දෙන්න කෝ .........❤️❤️❤️❤️❤️තෙරුවන් සරණයි !

  • @n.n.ccompany6800
    @n.n.ccompany6800 หลายเดือนก่อน

    කරුණාකර cake 500g hadana විදිහ kiyla denna.gedara inna podi pramanekta

  • @HimayaSamarathunga-je3os
    @HimayaSamarathunga-je3os หลายเดือนก่อน

    Instant coffee nathiwa nikan coffee pawichchi kranna puluwamda

    • @ITALYNADEE
      @ITALYNADEE  หลายเดือนก่อน

      පුළුවන් ටිකක් තදට කහටට හදාගන්න

  • @roshenfernando3059
    @roshenfernando3059 หลายเดือนก่อน

    apple side vinakiri hodajda

    • @ITALYNADEE
      @ITALYNADEE  หลายเดือนก่อน

      කමක් නැහැ❤

  • @selanidesilva4520
    @selanidesilva4520 หลายเดือนก่อน +1

    Coffee mixture hadaganna ganipu pradana sadahan karanna puluwanda.

    • @ITALYNADEE
      @ITALYNADEE  หลายเดือนก่อน

      instant කෝපි තේ හැඳි දෙකකට වතුර මිල්ලීටර් පනහක් දාලා දිය කරගන්න

  • @sudarmakumari2762
    @sudarmakumari2762 หลายเดือนก่อน

    🙏❤❤❤❤❤

  • @NERAcakes
    @NERAcakes หลายเดือนก่อน

    Akke ai kiyanna puluwan da vinakiri pavichchi karanne ??

    • @ITALYNADEE
      @ITALYNADEE  หลายเดือนก่อน +1

      ආප්ප සෝඩා දානවානේ. ඒ අප සෝඩා වලින් එන සැර සුවඳ නැතිව යන්නත් කේක් එකේ සොෆ්ට් ගතිය තව හොඳට වැඩි වෙන්නත් තමයි විනා කිරි එකතු කරන්නේ. කේක් එක උඩ පැලෙන එකත් වළක්වනවා

    • @PushpaKumari-sn1kl
      @PushpaKumari-sn1kl 23 วันที่ผ่านมา

      උඅයන්න ගන්න විනාකිරිද

    • @ITALYNADEE
      @ITALYNADEE  19 วันที่ผ่านมา

      ​@Pushpඔව් සාමාන්‍ය විනාකිරිaKumari-sn1kl

  • @devmikavindya
    @devmikavindya หลายเดือนก่อน

    Ane ek dekkma kann hithune mt vithrad? Mth cake hdna kenek akki...eth mt mn hdna cake knn hithen nene..hadala hdla dekala e nisa wenn ethi neda...wena kauruhri heduwma kanna asai ane..🥰🥰 ai e.cake hdna hemotma ehemda 😏

  • @DulaniYashodya
    @DulaniYashodya หลายเดือนก่อน

    Ganna butter eke brand eka mokadda akka

    • @ITALYNADEE
      @ITALYNADEE  หลายเดือนก่อน

      මං එකම බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරන්නේ නෑ ඒ ඒ වෙලාවට බටර් එකක් අරගන්නවා. මේකට නම් අරගත්තේ optimo (ARD )

  • @lakminibuddima3548
    @lakminibuddima3548 หลายเดือนก่อน

    500g cake ekkta kochchara ganna onada

    • @ITALYNADEE
      @ITALYNADEE  หลายเดือนก่อน

      කිරි සහ කෝපි 50ml බැගින් ගෙන මදි වුනොත් තව කිරි එකතු කරන්න පුළුවන්
      වැනිලා හෝ කැමති එසෙන්ස් තේ හැඳි 2
      විනාකිරි තේ හැඳි එකයි
      කොකෝවා පව්ඩර් මේස හැඳි හතරයි 60g

  • @lalitharanjani9264
    @lalitharanjani9264 หลายเดือนก่อน +1

    ඒ කෝපි දිය කරන්න වතුර කොපමණ ගත්තද
    කෝපි කොච්චර ඕනෙ ද.
    පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද

  • @ashikapremasiri1834
    @ashikapremasiri1834 หลายเดือนก่อน

    අයිසින් සීනි වර්ගෙ මොකද්ද ඉතාලියේ ගන්න පුලුවන්

    • @ITALYNADEE
      @ITALYNADEE  หลายเดือนก่อน

      මම නම් ගොඩක් ගන්නේ සිංහල බඩු කඩෙන්. නමුත් zucchero velo කියලා ගහලා තියෙන්නේ අයිසින් සීනි වලට

  • @nilminiariyarathna3468
    @nilminiariyarathna3468 หลายเดือนก่อน

    Oil වලින් bada

    • @ITALYNADEE
      @ITALYNADEE  หลายเดือนก่อน

      පුළුවන් oil වලින් කේක් එක හදන හැටි ඉදිරි දිනයකදී කරන්නම්.😊❤

  • @udeshikasanjeewani-jw2pc
    @udeshikasanjeewani-jw2pc หลายเดือนก่อน

    කේක් එක අවන් එකෙන් ගත්තු ගමන්මද දෙකට වෙන් කරන්නෙ අක්කා.

    • @ITALYNADEE
      @ITALYNADEE  หลายเดือนก่อน

      නැහැ රස්නෙන්ම කරන්න ඕනෙ නෑ හොඳට නිවුනට පස්සේ කපල ගන්න ඔයා කේක් එක සෙන්විච් කරන වෙලාවට කපලා ගත්තහම ඇති

  • @MilindaLakmal-se5zr
    @MilindaLakmal-se5zr หลายเดือนก่อน

    Cocoa powder eka mokakda

    • @ITALYNADEE
      @ITALYNADEE  หลายเดือนก่อน

      කැමති වර්ගයක් අරගන්න😊❤

  • @ShalishaPerera
    @ShalishaPerera หลายเดือนก่อน +1

    අක්කේ ඔයා කේක් හදන්න ගන්න ඉතාලියේදී පාවිච්චි කරන product වල නම් කියන්නකො.. brand name එක.. please

    • @pradeepweerasekara5153
      @pradeepweerasekara5153 หลายเดือนก่อน +1

      නංගි ලංකාවේ ආප්ප සෝඩා මද බේකින් සෝඩා කියන්නේ

    • @ShalishaPerera
      @ShalishaPerera หลายเดือนก่อน

      Ow

    • @ITALYNADEE
      @ITALYNADEE  หลายเดือนก่อน +1

      ආප්ප සෝඩාම තමයි බේකින් සෝඩා කියන්නේහරි නම සෝඩියම් බයිකාබනේට්❤

    • @ITALYNADEE
      @ITALYNADEE  หลายเดือนก่อน +1

      මම පාවිච්චි කරන බේකින් පව්ඩර් එක සහ බේකින් සෝඩා වර්ග වල නම් මම වීඩියෝ එකේදිම සඳහන් කරලා තියෙනවා තියෙනවා බටර් නම් ඒ ඒ වෙලාවට අඩුවට ගන්න පුළුවන් බටර් එකක් තමයි පාවිච්චි කරන්නේ එකම බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරන්නේ නැහැ(paneangeli)

  • @senoli1760
    @senoli1760 หลายเดือนก่อน

    Butter නැතිව මාගරින් හොඳ නැද්ද .

    • @ITALYNADEE
      @ITALYNADEE  หลายเดือนก่อน

      කමක් නැහැ හැබැයි ඉක්මනින්ම බීටර් කරලාඅර ගන්න වෙනවා මොකද බටර් වගේ වැඩි කාලයක් මාගරින් එක තියන්න අමාරුයි දියවෙනව❤
      බටර් හෝ මාගරින් දෙකම පාවිච්චි කරන්න පුළුවන්

    • @senoli1760
      @senoli1760 หลายเดือนก่อน

      Thanks Dr.

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 หลายเดือนก่อน

    Viniger onamada😊 3:00 3:02

    • @ITALYNADEE
      @ITALYNADEE  หลายเดือนก่อน

      කේක් එකේ සොෆ්ට් ගතිය ගොඩක් වැඩි කරනවා විනාකිරි ටිකක් එකතු කරගන්න එකෙන්.

  • @user-gn1hb6ko3u
    @user-gn1hb6ko3u หลายเดือนก่อน

    මිස් මට කියන්න පුලුවන් ද 250 g දාන කේක් එකට කෝපි ප්‍රමාණය කිරි ප්‍රමාණය

    • @ITALYNADEE
      @ITALYNADEE  หลายเดือนก่อน +1

      කෝපි මේස හැඳි දෙකයි කිරිමේස හැඳි දෙකයි වගේ එකතු කරන්න පුළුවන් මදි නම් තව බලලා එකතු කරන්න❤😊කේක් මිශ්‍රණයේ උකු පද අනුව එක තීරණය කරන්න.

  • @user-kj6wt8fi1z
    @user-kj6wt8fi1z หลายเดือนก่อน

    Piti ganne pan pitida tirigu pitida

    • @ITALYNADEE
      @ITALYNADEE  หลายเดือนก่อน

      සාමාන්‍ය පාන්පිටි

  • @pradeepweerasekara5153
    @pradeepweerasekara5153 หลายเดือนก่อน

    නංගියෝ ලංකාවේ ආප්ප සෝඩා මද බේකින් සෝඩා කියන්නේ. නැතුව වර්ග 2 කක්ද? මං ආප්ප සෝඩා දාල මත් ගතියක් වගේ ආවා.

    • @ITALYNADEE
      @ITALYNADEE  หลายเดือนก่อน

      දෙකම එකක් තමයි,ආපසෝඩාවල ඉන්නේ ගොඩාක් සැර සුවඳක් ඒ වගේම බේකින් පව්ඩර් වගේ නෙමෙයි බේකින් සෝඩා පාවිච්චි කරන්නේ හරිම අඩු මාත්‍රාවක්.ලංකාවේ ආප්ප සෝඩා නම් තේ හැඳි කාලක් වගේ පාවිච්චි කරාම හොඳටම ප්‍රමාණවත්

  • @shanakisudarshani5745
    @shanakisudarshani5745 หลายเดือนก่อน

    😢 rasa athe ne😊

  • @KaushalyaN-sq1uf
    @KaushalyaN-sq1uf หลายเดือนก่อน +1

    මාත් චොකලට් කේක් එක හදන්නෙ මේ විදියටමයි..මන් sugar syrup එක දානවා..පුදුම රසක් ..❤❤❤

    • @user-zt8xo8xl9j
      @user-zt8xo8xl9j หลายเดือนก่อน

      Mokadda brand eka

    • @KaushalyaN-sq1uf
      @KaushalyaN-sq1uf หลายเดือนก่อน

      @@user-zt8xo8xl9j මොන brand එකද?

    • @user-zt8xo8xl9j
      @user-zt8xo8xl9j หลายเดือนก่อน

      @@KaushalyaN-sq1uf sugar syrup eka

    • @KaushalyaN-sq1uf
      @KaushalyaN-sq1uf หลายเดือนก่อน

      @@user-zt8xo8xl9j කඩෙන් ගන්න එකක් නෙවෙයි ඒක..වතුර ,සීනි සමානව අරන් පොඩ්ඩක් සීනි දිය වෙනකන් රත් කරල ගන්න..එච්චරයි

    • @PnNiro-dk8kp
      @PnNiro-dk8kp หลายเดือนก่อน

      Suger syrup gedara hadaganne

  • @nadeekawettewa3639
    @nadeekawettewa3639 หลายเดือนก่อน

    චොක්ලට් පුරවපු බනිස් හදන හැටි කියා දෙන්න.. අපිට නටෙලා නම් නෑ.

  • @nishamirasangika3222
    @nishamirasangika3222 หลายเดือนก่อน

    ආප්ප සෝඩා අනිවාර්යයෙන් දාන්න ඕනෙද??

    • @ITALYNADEE
      @ITALYNADEE  หลายเดือนก่อน

      චොක්ලට් කේක් හදනවා නම් අනිවාර්යෙන්ම දාන්න ඕනේ. මොකද කොකෝ පවුඩර් වලින් එන තද ගතිය නැතිවෙන්න තමයි ආපප සෝඩා එකතු කරන්නේ

  • @dhanushkasampath996
    @dhanushkasampath996 หลายเดือนก่อน

    අවන් එකට උඩ යට දෙකම එකපාරද දාන්නේ තැම්බෙන්න කේක් එක

    • @ITALYNADEE
      @ITALYNADEE  หลายเดือนก่อน

      උඩ යට දෙකම ඔන් කරන්න ඕනේ

  • @sharmidinesha
    @sharmidinesha หลายเดือนก่อน

    මම කොච්චර හොදට හැදුවත් කේක් එක උඩ පැලෙනවා ඇයි ඒ

    • @ITALYNADEE
      @ITALYNADEE  หลายเดือนก่อน +1

      ප්‍රධානම හේතුව ට්‍රේ එකේ ප්‍රමාණයට මිශ්‍රණය වැඩි ඇති.
      *බීට් වෙලා වැඩි උනාමත් එහෙම වෙනවා
      *අරගන්න අමුද්‍රව්‍ය නිසි ප්‍රමාණවලින් අර ගත්තෙ නැති උනහමත් එහෙම වෙනවා
      කේක් මිශ්‍රණය බීට් කරලා වැඩි කාලයක් අවන් එකට දාන අතරතුර කාලය ගත කරනවා නම් එහෙම වුණහමත් කේක් එක ඉක්මනින්ම පිපිලා උඩ පැලෙනවා.😊❤

    • @sharmidinesha
      @sharmidinesha หลายเดือนก่อน

      @@ITALYNADEE එහෙම වෙන්නෙ චොක්ලට් කේක් එකේ විතරයි බටර් කේක් එහෙම වෙන්නෙ නෑනේ

  • @nilukasubashini4989
    @nilukasubashini4989 หลายเดือนก่อน +1

    හොදයි හැබැයි ගොඩාක් කියවනවා කනට හරි අමාරුයිඇ

    • @bodhiweirdly6172
      @bodhiweirdly6172 หลายเดือนก่อน

      Oya Mute dala balanna dr .. Onama device ekaka thiyanawa sound control settings.😜

    • @ramaniharindranath3644
      @ramaniharindranath3644 หลายเดือนก่อน +1

      කියවන්නේ නැතුව කොහොමද පැහැදිලි කරන්නේ කියන්නකෝ...😂😂

  • @ashathranganiwaduwawala9076
    @ashathranganiwaduwawala9076 หลายเดือนก่อน +3

    ඉතාලි කේක් බඩු ගැන ඉතිං කියලා වැඩක් නෑ........ලංකාවේ චොකලට් ඔහොම දිය කරගන්න බෑ....