konda kawum recipe | හරියටම කොණ්ඩ කැවුම් හදන්න ඉගෙන ගමු|කොණ්ඩ කැවුම් |Sri Lankan honey cake recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2022
  • #srilankanfood #traditionalcooking #villagecooking #healthycooking #honeycake #honeycakerecipe
    කොණ්ඩ කැවුම්,ශ්‍රී ලංකාවේ කොණ්ඩ කැවුම්, නියම කොණ්ඩ කැවුම්,කොණ්ඩ කැවුම් හදමු, කොණ්ඩ කැවුමෙ කොන්ඩේ ගන්න හැටි,konda kawum,konda kawum hadanna hati
    konda kawum recipe
    කොණ්ඩ කැවුම් ගෙඩි 50ක් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය
    4 cups of wet rice powder
    (තෙත හාල් පිටි කප් 4ක්)
    1 cup of wheat flour
    පාන් පිටි කප් 1ක්
    1cup of sugar
    සීනි කප් 1ක්
    1cup of coconut honey
    පොල් පැණි කප් 1ක්
    1 cup of normal water
    වතුර කප් 1ක්

ความคิดเห็น • 612

  • @mayanarasinghe5149
    @mayanarasinghe5149 6 หลายเดือนก่อน +12

    හොඳටම පැහැදිලි කිරීම ගැන ඔයාට අනන්ත වාරයක් ස්තුතියි.නියමයි.

  • @sepalikakarunarathne7997
    @sepalikakarunarathne7997 ปีที่แล้ว +26

    මම බලපු කැවුම්හදන හැටි කියල දුන්න හොදම වීඩියෝ එක, හරිම පැහැදිලිව නිවරදි මිමිනුම් ඇතුව කියල දුන්නා බොහොම ස්තූතියි ! කෑම හදන චැනල් වැහි වැහල තියෙද්දි අහම්බෙන් මං ඔයාගේ මේ වීඩියෝ එක දැක්කෙ හරිම හරවත් ලෙස අපූරුවට පැහැදිලි කරනවා
    ඔයාගේ හැම වීඩියෝ එකක්ම සාර්ථක වෙන්න කියලා මං පාර්ථනා කරනවා ,තෙරුවන්සරණයි !

    • @trymykitchen7941
      @trymykitchen7941  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔබතුමියගේ අදහස්වලට. මගේ අම්මා තමයි මාව උනන්දු කළේ u tube channal එකක් කරන්න. එයා මට ගොඩක් උදව් කරනවා. තෙරුවන් සරණයි

    • @swarnalathaperera6678
      @swarnalathaperera6678 ปีที่แล้ว

      9

    • @niranjalagalhenage9690
      @niranjalagalhenage9690 3 หลายเดือนก่อน +1

      බොහෝම ලස්සනට කියල දුන්න නංගී. මමත් මේ සැරේ හදන්න හිතා ගත්ත. බොහොම ස්තුතිය. ❤❤❤

    • @nuwandulipshika3863
      @nuwandulipshika3863 3 หลายเดือนก่อน

  • @jayaneththi5102
    @jayaneththi5102 3 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි ඔබට ! ඉතා සංයමයෙන් එකින් එක පිළිවෙළට කියා දෙන ගමන් කොණ්ඩ කැවුම් හදන ආකාරය පෙන්වීම නිසා ,අපටත් මේ අවුරුද්දෙ කොණ්ඩ කැවුම් හදන්න පුළුවන් 👍

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 ปีที่แล้ว +31

    පුදුම ඉවසීමක්. මමත් කීපදවසක් උත්සාහ කලා . හරි ගියෙනෑ . එපා උනා . අන්තිමට හැදිකැවුම්හදල කෑවා .අද ඉගෙන ගත්තා අඩුපාඩු ගොඩක්ම . අපේ ඉවසීම මදි . මේක භාවනාවක් වගේ . ඔයා හරි ලස්සන ට කියල දුන්නා . ආයෙත් හදන්න ආසහිතුනා .ගොඩාක් ස්තූතියි.

    • @trymykitchen7941
      @trymykitchen7941  ปีที่แล้ว +3

      ආයෙත් හදන්න.. හැමෝටම කැවුම් හදන්න පුළුවන්...!!!

    • @kanthiekanayake3989
      @kanthiekanayake3989 ปีที่แล้ว

    • @premakuruppu1315
      @premakuruppu1315 ปีที่แล้ว +1

      Pan piti thambalada danne

    • @nilanisenarathna5781
      @nilanisenarathna5781 ปีที่แล้ว +1

      Godak sthuthi oya pahadiliwa kiyaladunna hamotama 20:54 watinawa❤❤❤❤❤

    • @poddagaming978
      @poddagaming978 2 หลายเดือนก่อน +1

      Supiri😇

  • @chathurikathilinibodhipaks3169
    @chathurikathilinibodhipaks3169 3 หลายเดือนก่อน +13

    මේ රෙසිපියටම හැදුවා ඇත්තටම වරදින්නෙ නැතුව හොදටම ආවා.පලමු වතාවට හැදුවේ .බොහොම ස්තුතියි.

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 ปีที่แล้ว +21

    අද තමයි මම හරියටම අවශ්‍ය ප්‍රමාන ගන්න විදිහ සහ හදන විදිහ පියවරෙන් පියවර පැහැදිලිවම ලස්සනටම කියල දෙන වීඩියෝ එකක් දැක්කෙ. බොහෝම ස්තුතියි

    • @trymykitchen7941
      @trymykitchen7941  ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි ඔබ තුමියගේ අදහස් වලට..

  • @ramyadesilva1728
    @ramyadesilva1728 7 หลายเดือนก่อน +8

    නිවැරැදි ක්‍රමය ට කියල දුන්නා.මමතක් හොදටම කොන්ඩ කැවුම් හදන්න දන්නවා .නොදන්න අයට මේ වීඩියෝ එක ගොඩාක් හොඳයි 👍❤️

  • @indraniyapa5809
    @indraniyapa5809 ปีที่แล้ว +4

    හරිම පැහැදිලිව ඔබ කොණ්ඩ කැවුම් හදන්න කියා දුන්නට බොහොම ස්තූතියි . මගෙන් සිදුවුණු අඩුපාඩු හදාගන්න මට පුලුවන් වුනා .

  • @ramanipadmalatha3892
    @ramanipadmalatha3892 2 หลายเดือนก่อน +1

    මම පදම හදන .හැට.බලන් ඉදලා.කප් 2 හැදුවා .පදම ඒ.කියපු විදියට .ආවා නියමයි ගොඩාක් පින්

  • @swarnaparanavithana7427
    @swarnaparanavithana7427 ปีที่แล้ว +4

    මම රස කැවිලි ව්‍යාපාර යක් කරන කෙනෙක්.නමුත් කොණ්ඩ කැවුම් හැදුවේ නැහැ .හෙතුව මම කිපී සැරයක් හැදුවා . නමුත් හරි ගියේ නැහැ. මෙම video Eka බලලා කැවුම් හැදුවා . හරියට ම හරි ගියා. ඔයාට ගොඩාක් ස්තුතියි. මෙම video Eka මම කිප සැරයක් බැලුවා දැන් මම කොණ්ඩ කැවුම් අලෙවි කරනවා.thanks

    • @trymykitchen7941
      @trymykitchen7941  ปีที่แล้ว +1

      මන් මේ විදිහට ගොඩක් අයට කියලා දුන්නා..ඒ හැමෝම කැවුම් උයන්න ඉගෙන ගත්තා.. එකයි මන් කැවුම් උයන්න කියලා දෙන vedio එකක් කළේ... මට හරි සතුටුයි... ස්තුතියි comment කළාට

    • @swarnaparanavithana7427
      @swarnaparanavithana7427 ปีที่แล้ว

      💖

  • @lahirusadaruwan5596
    @lahirusadaruwan5596 6 หลายเดือนก่อน +1

    මම කවදාවත් කොන්ඩ.කැවුම් උයලා නැ .මෙ විඩියෝ එක බලලා තමයි ⁣ඉගන ගත්තේ.හරිම සතුටුයි.රසට ලස්සනට තිබුනා .ගොඩක් ස්තුති ඔබ තුමියට❤❤❤

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනට පැහැදිලි කටලා කියලා දුන්නා..ඕනේම කෙනෙකුට තේරුන් ගන්න පුලුවන් ව්දියට ..බොහොම ස්තුතියි 👍

  • @nelumkothalawala607
    @nelumkothalawala607 6 หลายเดือนก่อน +1

    හොදින් පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි

  • @samithumethnula998
    @samithumethnula998 3 หลายเดือนก่อน +3

    හරිම වටිනවා මාරම පැහැදිලියි ඩියර් ගොඩාක් ස්තුතියි ඔයාට ❤️❤️❤️👍

  • @SararasiDilanka
    @SararasiDilanka 3 หลายเดือนก่อน

    හොඳට කියලා දුන්නා. Thank you

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 3 หลายเดือนก่อน +1

    ඉතාමත් වචන වීඩියෝවක් සියලුම දේ මෙතනින් ඉගෙන ගත්තා කැවුම හදන මුල සිටම කියලා කියලා දුන්නු ඔබටස්තුතියි බොහොම

  • @dammikakumari9768
    @dammikakumari9768 3 หลายเดือนก่อน +2

    අවංකවම කියලා දුන්නා. ස්තුතියි ගොඩාක්.

  • @vishakarathnaweera6515
    @vishakarathnaweera6515 2 หลายเดือนก่อน

    යූ ටියුබ් එක පුරාම තියන කොන්ඩ කැවුන් හදන රෙසිපීස් බලල තියනව මේ වගේ පැහැදිලිව කියල දුන්නෙ ඔයා ගොඩාක් ස්තූතියි ඔයාට මේ සැරේන හරියටම හදන්න පුලුවන් වෙයි❤

  • @HemaAbegunavardana-qc2cy
    @HemaAbegunavardana-qc2cy 5 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි ගොඩක් ස්තුතියි

  • @nalakajeewan6543
    @nalakajeewan6543 7 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි කියලා දෙන විදිහ බොහොම ස්තූතියි

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 ปีที่แล้ว +7

    ඔය කියලා දුන්නු ක්‍රමය හරියටම හරි ,, අඩු පාඩුවක් නැහැ , ස්තුතියි

  • @user-nr6jo4ql5s
    @user-nr6jo4ql5s 3 หลายเดือนก่อน +3

    Godak hodata igena gaththa thank you

  • @user-fb9nq8os7w
    @user-fb9nq8os7w 8 หลายเดือนก่อน +4

    ඉතාම පැහැදිලිව නිවැරදි ක්‍රමයට කියල දුන්නට තුති පුදමි ...🎉

  • @janavisonali2754
    @janavisonali2754 ปีที่แล้ว +4

    සුපිරි. ස්තූතියි.👍👍👍👍👍❤️❤️❤️❤️

  • @C.M.Bhashi
    @C.M.Bhashi 3 หลายเดือนก่อน +1

    අද තමා හරියටම ඉගෙන ගත්තේ.. ගොඩාක් පින් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-oo4ft1is7u
    @user-oo4ft1is7u 7 หลายเดือนก่อน

    හරීම සරලව කියල දුන්නට බොහොම පින්

  • @XhhdhdiuuHdudh
    @XhhdhdiuuHdudh 6 หลายเดือนก่อน +1

    බොහොම හොදටම තේරුම් කරලා දෙනවා ඔබ‍ට තෙරුවන් සරණයි

  • @ramyaranasinghe2875
    @ramyaranasinghe2875 4 หลายเดือนก่อน

    හරිම පැහැදිලි බොහොම ස්තූතියි

  • @gayaniperea4970
    @gayaniperea4970 7 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව කියා දුන්නාට බොහොම පින්

  • @Taslinfarnandofarnando-gt2mj
    @Taslinfarnandofarnando-gt2mj 9 หลายเดือนก่อน +1

    Niyama kramayata kiyala deema gena sthuthi

  • @pushpapalihawadana608
    @pushpapalihawadana608 ปีที่แล้ว

    Harima vidiyata heduwa. 🙏🏻🙏🏻

  • @sipbandara8032
    @sipbandara8032 8 หลายเดือนก่อน

    මම බලපු හොඳම කොණ්ඩකැවුම් හදන විදිහ....ඒ වගේමයි හරිම ලේසි රෙසිපියක්....මතක තියාගන්නත් හරිම ලේසියි....චැනල් කීපයකම විදිහට කැවුම් හැදුවත් තවම හොඳටම හරිගියේ නෑ..... ඒවායේත් හංගපු රහස් ඇතිබව දැන ගත්තේ ඔබේ අදහස් වලින්....අනිවාර්‍යයෙන්ම ඊළඟ අවුරුද්දේ ඔබේ විදිහට කොණ්ඩ කැවුම් හදනවා....බොහෝම ස්තූතියි....🙏❤

  • @yellowsky72
    @yellowsky72 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤ Thank you. 🙏Perfectly explained. 🥰

  • @sumudupathirana622
    @sumudupathirana622 4 หลายเดือนก่อน +1

    Godak honda pahadili kirimak, hariyatama hari,
    Thank you

  • @user-lx8rj1ph2v
    @user-lx8rj1ph2v 8 หลายเดือนก่อน +2

    මම. මෙතෙක්. බැලුව. හොදම. වීඩියෝ. දැක්කේ. ඔයාගෙන් ඔයාට. ගොඩක්. ස්තුතියි බුදුසරණයි.

  • @diluka948
    @diluka948 3 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි..අනවශ්‍ය එකම වචනයක්වත් නෑ..බොහොම ස්තූතියි ❤❤

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe 7 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි❤

  • @nspgunawardana1277
    @nspgunawardana1277 ปีที่แล้ว

    Harima hodata kiyals dunnata thanks

  • @Yoru88818
    @Yoru88818 7 หลายเดือนก่อน +2

    සුපැහැදිලියි...❤❤❤

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi7222 ปีที่แล้ว +10

    ස්තුතියි පැහැදිලිව කියලා දුන්නට 💕💕

  • @deliyafernando9668
    @deliyafernando9668 2 หลายเดือนก่อน

    හරිම පිලිවෙලට නියම විදිහට කියලා දුන්න එකම කොන්ඩා කැවුම් වීඩීයෝව මෙයයි කිව්වොත් මම නිවැරදියි ❤ ස්තූතියි ඔබට..
    තුනපහ වර්ගත් මම හැදුවා ඉතාම නිවැරදි ප්‍රමිතියට තියෙනවා. දිගටම වීඩියෝස් කරන්න. අපිට එය බෙහෙවින් වටිනවා

  • @user-sv1ui8zr7c
    @user-sv1ui8zr7c 9 หลายเดือนก่อน +2

    ගොඩාක් stutei
    Mama හොඳටම balagatta

  • @user-yq2fk9hm7n
    @user-yq2fk9hm7n 8 หลายเดือนก่อน

    Harmattan hodata kiyala dunna thank you

  • @chandralathaperera8555
    @chandralathaperera8555 8 หลายเดือนก่อน

    Hodata kiyala dunnata thanks

  • @kirubaranjani2498
    @kirubaranjani2498 ปีที่แล้ว

    Nice. Thanks.

  • @user-dk2qf4rk9v
    @user-dk2qf4rk9v ปีที่แล้ว

    thanks dr try karala balana ona

  • @tamaraliyanage4375
    @tamaraliyanage4375 9 หลายเดือนก่อน

    Thankyou very much!

  • @manelalwis8525
    @manelalwis8525 6 หลายเดือนก่อน

    Very nice explanation .thank you.

  • @geethikawileperuma7778
    @geethikawileperuma7778 3 หลายเดือนก่อน

    හොදට පැහැදිලිව කියලා දෙනවා. වටිනා වීඩියෝ එකක් ස්තුතියි.

  • @mangalikajayakody9103
    @mangalikajayakody9103 ปีที่แล้ว +2

    හරිම පැහැදිළියි. බොහොම ස්තූතියි.

    • @trymykitchen7941
      @trymykitchen7941  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි commet කළාට

  • @NirodhiniPriyangika-hk8hj
    @NirodhiniPriyangika-hk8hj 6 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි ලස්සනයි ඔයාගේ ඉදිරිපත් කිරීම . ස්තුතියි ❤❤

  • @sunethravithana4771
    @sunethravithana4771 ปีที่แล้ว +19

    ගොඩක් ස්තූතියි , හරිම පදමට, ලේසියට කියල දුන්නට පින්.

    • @sooriar6256
      @sooriar6256 8 หลายเดือนก่อน +1

      හරිමසතුටුයි හරිම විදිහ කියල දුන්න මමලංඩන්සිට බලන්නේ හරිමසතුටින් මමත්රසට හදනව,දැන් තැන්කිවි දුව,,,,❤❤❤ලයික්වැස්සක් දෙනව,,,,,

  • @ramyaranasinghe2875
    @ramyaranasinghe2875 2 หลายเดือนก่อน

    හරියටම හරි මමත් හැදුවා. හොදටම ආවා. බොහොම ස්තූතියි ඔබ තුමියට.❤️

  • @sandyaathuraliya9600
    @sandyaathuraliya9600 7 หลายเดือนก่อน +1

    ස්තුතියි ..

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සන ට කියල දුන්නා

  • @AshakoKumari
    @AshakoKumari 3 หลายเดือนก่อน

    ස්තුතියි කියලා දුන්නට

  • @chandikasisirangani2076
    @chandikasisirangani2076 ปีที่แล้ว +2

    හරි ම පැහැදිලියි.ස්තුතියි 💖

  • @lalanisenarathna5560
    @lalanisenarathna5560 ปีที่แล้ว +5

    ගොඩක් හොදට කියලා දුන්නා බොහොම ස්තුතිය මිස් 💕💕

  • @brherath3926
    @brherath3926 5 หลายเดือนก่อน +1

    බොහොමත්ම ස්තුතියි

  • @mallikaamaranayake2536
    @mallikaamaranayake2536 3 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි හොදටතේරුම් ගියා ඔයාට සුභම සුභ අනාගතයක් වේවා ජයෙන් ජයම වේවා 😊

  • @michelleperera4819
    @michelleperera4819 2 หลายเดือนก่อน

    Thank you. This is the best demonstration of making Konda Kavum I have seen yet. 🌷

  • @dulanidissanayaka8373
    @dulanidissanayaka8373 7 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි ලෙස කියලා දුන්න .ආසාවෙන් බැලුවා .මමත් ගොඩාක් ආසාවෙන් හිටියේ කොන්ඩෙ ගන්න ක්‍රමය බලන්න .ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා .බුදු සරනයි පරිස්සමෙන් ඉන්න .

  • @shanthawijesingha6336
    @shanthawijesingha6336 8 หลายเดือนก่อน

    Konda keum hadanna kiyala dunnata .Oba thumiyata godak Pin siduweewa

  • @chandanistephen9632
    @chandanistephen9632 2 หลายเดือนก่อน

    ඔබතුමියට ඉතාමත් හොද ඉවසිමක් තියනවා. පැහැදිලි ඉදිරිපත් කිරිමක් . බොහොම ස්තුතියි.☺️

  • @deepthiperera7471
    @deepthiperera7471 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබතුමියට ❤

  • @chandimadilrukshi9606
    @chandimadilrukshi9606 9 หลายเดือนก่อน

    Thank you very much ❤

  • @slvibes4706
    @slvibes4706 ปีที่แล้ว +9

    ස්තුතියි මිස් හොදට කැවුම් හදන විධියකියල දුන්නාට තෙරැවන්සරණයි❤❤

    • @trymykitchen7941
      @trymykitchen7941  ปีที่แล้ว

      තෙරුවන් සරණයි..❤️

  • @MudithaSenevirathne-jp6jg
    @MudithaSenevirathne-jp6jg ปีที่แล้ว

    Thank you very much

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 ปีที่แล้ว

    Hodin kiyala dunna obata thanka 🙏❤️😘😘😘😘

  • @airanganijayalath1799
    @airanganijayalath1799 7 หลายเดือนก่อน

    Thanks.oyata.harima.lassanai.kaum.tika

  • @nalinihewage4419
    @nalinihewage4419 9 หลายเดือนก่อน +1

    Thank you so much

  • @nimeshal1455
    @nimeshal1455 ปีที่แล้ว

    The best method I ever met..thanks alot...❤️❤️❤️

  • @sudanthiwickramasekara9157
    @sudanthiwickramasekara9157 ปีที่แล้ว

    බොහෝම පැහැදිලිව කියලා දෙනවා,ගොඩක් ස්තුතියි

  • @sathirachandika279
    @sathirachandika279 4 หลายเดือนก่อน

    Thank you very much. Wish you every success.

  • @ritaprins7844
    @ritaprins7844 ปีที่แล้ว

    Thank u so much for giving the .method and explaining.

  • @nandapadmaseeli5041
    @nandapadmaseeli5041 ปีที่แล้ว +14

    ඉතා පැහැදිලි recipe එකක්😙.Thank you very much💓

    • @madagedrapriyanthi2086
      @madagedrapriyanthi2086 ปีที่แล้ว

      නියමයි හොදට තේරුනා ස්තුතියි ඔයාට

    • @FelicaEdirisinghe
      @FelicaEdirisinghe 4 หลายเดือนก่อน

      Thank you so much you explained the receipe patiently

  • @battagodagechandrani1257
    @battagodagechandrani1257 3 หลายเดือนก่อน

    අද තමා හරියට දැන ගත්තේ ස්තූතීය්

  • @keyaracloe9961
    @keyaracloe9961 ปีที่แล้ว +2

    ඇත්තටම අහන් ඉන්නත් අපහසු නෑ හරිම පැහැදිලිව කියල දුන්නාට ගොඩාක් ස්තූතියි ඔයාට .අපි වගේ ආදුනික අයට ගොඩාක් වටිනවා

  • @user-qb6wc9ze2x
    @user-qb6wc9ze2x 2 หลายเดือนก่อน +1

    Haryatama awa...thanks

  • @chandranandani5531
    @chandranandani5531 7 หลายเดือนก่อน

    Thank you so much.

  • @user-mm1db9ye3q
    @user-mm1db9ye3q 4 หลายเดือนก่อน +1

    ඔයා තමයි සුපිරියටම කියලා දුන්නේ ඔයා ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා බුදුසරණයි

  • @ireshaherath6435
    @ireshaherath6435 2 หลายเดือนก่อน

    හරිම පැහැදිලි යි dear, ඔයාට ගොඩක් පිං

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 ปีที่แล้ว

    Thank you ❤️🙏 oil cake 🎂🎉 mixed

  • @chamilaivon4617
    @chamilaivon4617 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි

  • @rohinikp3299
    @rohinikp3299 ปีที่แล้ว +1

    බොහොම අපුරුයි...❤

  • @samanwarnakulasooriya1655
    @samanwarnakulasooriya1655 ปีที่แล้ว

    well done nice explanation

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි කොණ්ඩ කැවුම් වල හැඩය ,ඉස්සර අපේ අම්මලා හදන නියම tredishanel විදියටම පේනව වාසනාවන් !!!🌷👍👌

  • @rameshnissanka6745
    @rameshnissanka6745 ปีที่แล้ว +3

    ලස්සනට පැහැදිලි ව කියලා දුන්නා .. බොහොම ස්තූතියි

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 ปีที่แล้ว +3

    ඉතාම පැහැදිලිව කියල දුන්නා. බොහෝම ස්තුතියි ඔබතුමියට.

  • @jenitatissera3675
    @jenitatissera3675 6 หลายเดือนก่อน

    ස්තුතියි.

  • @thivinuchamuditha4077
    @thivinuchamuditha4077 4 หลายเดือนก่อน

    Firstly, I thank you. I'll make kawum like this.

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831 3 หลายเดือนก่อน

    Oya thamai hariyatama kiyala dunna.mamath egana gathta a rchchigen thamai. Budusaransi.

  • @godwinsuriyarathne5963
    @godwinsuriyarathne5963 7 หลายเดือนก่อน

    Duwa pahadili karana widiya harima apurui.duwata theriean saranai
    .

  • @nilnethukinayanathara6811
    @nilnethukinayanathara6811 2 หลายเดือนก่อน

    හරිම වටිනවා💜️ස්තුති

  • @apsaraherath6081
    @apsaraherath6081 ปีที่แล้ว

    Tks hodata kiyala duna

  • @malsiriperera7989
    @malsiriperera7989 ปีที่แล้ว +2

    U explain very clearly. I must try this. Tks alot sharing it with us.

  • @sasikalamohan936
    @sasikalamohan936 ปีที่แล้ว

    ස්තූතී.පැහැදිලියි.

    • @trymykitchen7941
      @trymykitchen7941  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි comment කළාට...

  • @judywije3875
    @judywije3875 ปีที่แล้ว

    Many thanks!!

  • @MalikaSubasinghe-vx1kf
    @MalikaSubasinghe-vx1kf 2 หลายเดือนก่อน

    Thank you very much for your recipe .

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 ปีที่แล้ว

    ඉතා පැහැදිලිව හොඳින් කියා දුන්නට ස්තුතියි හදලම බලලා කියන්නම් බුදුසරණයි