ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
චේතනා දුව, මේ වැලිතලප කෑව වගෙ රස දැනෙනව.දුවගෙ අදෙරයයි,ලස්සන ඉදිරිපත් කිරීමයි මරි වටිකව.ඔයාට සුභ අලුත් ැවුරුද්දක් වේවා.
ඔබතුමාටත් පවුලේ සැමටත් නිරෝගිමත් වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා
ලස්සනයි මගෙ සුදු මැනිකේ.... අපි හැදුවෙ දොදොලුයි කැවුමුයි විතරයි
අනේ හොඳයි වැඩිය වියදම් කරන්න එපා. ❤️❤️ඉතින් අවුරුද්දට ගමේ ගියාද
කතා කරද්දී මාරම ලස්සනයි කටහඬ. අනිවාර්යෙන්ම ලස්සනට සින්දු කියන්න පුළුවන් ඇති....❤😊
දවසක සිංදුවක් කියලා පෙන්නන්නම්කො 🤭🤭🤭🤭
@@TraditionalSisters I'm waiting to hear your voice 😍
ආසම කෑමක්..😊😊
😍😍😍
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ❤
ඔබටත් පවුලේ සියලු දෙනාටත් නිරෝගිමත් වාසනාවන්ත සුභ අවුරුද්දක් වේවා 🙏❤
New Year with your most delicious food👊❤️
Same to you! 🙏❤
Subama suba alut awruddak oyata....oyage weli talapayatat ashwen rasa widinnnam oya vidiowa tulin....sba patanawa oyage life ekata....😚😚😚😘😘😘
ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි නීරෝගිමත් වාසනාවන්ත සුභ අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයා කරන කියන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🥰
මම..ආසම..කෑමක්..ස්තුතියි ස්තුතියි ..තෙරුවන් ..සරණයි 🙏🙏🙏❤️❤️❤️සංජු..අම්මා
ආයුබෝවන් සංජු අම්මා
හරිම ෂෝක් නංගියා..........👍👍☺️මගෙත් ආසම කෑමක් වැලිතලප ඔයා බොහොම පිලිවෙලකට ලස්සනට ඒ වගේම රසටම හරිම ප්‍රියමනාප පෙනුමක් ඇතිව නිවි සැනසිල්ලේ හැමදෙම කරන කියන ළමයෙක් නංගියා.............. ඒ වැඩ වගෙම ඔයත් හරිම ලස්සනයි නංගියා............සුභ පැතුම් ඉදිරි ජිවිතයේ ජයලබන්න............💐💐💐💐💐💐💐🤝🤝☺️😍🙋
එහෙනම් මේ විදියට හදලා රසද කියලා කියන්නකෝ කියන්නකෝ කියන්නකෝ ජය වේවා 🙏❤
@@TraditionalSisters 🤝🤝☺️😍🙋
හරිම රසයි අක්කීයෝ අම්මත් හැදුවා ❤❤❤❤🎉🎉🎉
රසයි නේද? ♥️
අක්කි වැලිතලප කෑලි 40ක් විතර හදනවානම පොල්, පිටි, සීනි කොච්චර ප්‍රමාණ වලින් ඕනේද
දීලා තියෙන ප්‍රමාණ වලින් හතර ගුණයක්වත් වැඩි කරන්න
@@TraditionalSisters thank you akki
ම්ම්ම්... මමත් ගැදුව රසම රසයි ❤ තෑන්ක් යූ නංගි ❤ මේ වගේ වැදගත් වීඩියෝ හැමදාම දාන්න ❤
අනිත් අයටත් බලන්න ශෙයා කරන්න. බොහොම ස්තූතියි..🤗🤗❤️❤️
ඔයා නුවන්ධිකා සේනාරත්න වගේ නේද ටිකක්?
එහෙමද අනේ බොහොම ස්තූතියි. සුභ මා සුභ අලුත් අවුරුද්දක් කියලා මම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම හැමෝටම ආදරෙයි. ❤️❤️❤️❤️ ඔයා කොහෙන්ද
නුවන්ධිකාට වඩා මෙයාගෙ අමුතු ලස්සනක් තියෙන්නේ ❤
කවූරු මොනවා කිව්වත් ඹයා කරන වැඩේ කරගෙන යන්න. ❤ අපි ගොඩක් ආසාවෙන් ඹයාගෙ video බලන්නෙ. මිනිස්සුන්ට මොනවද කියන්න බැරි.
ගොඩක් ස්තුතියි ඔයාට මාව දිරිමත් කලාට 🥰🥰🥰🥰
Me gama koheda kiyannakoooo
කඩුවෙල 🙂
Lassana gamak...oyalage gamada
වැඩ සටහන් හැම එකක්ම ගොඩක් පිරිපුන්......නියම ශ්‍රියා..කත.......
ගොඩක් ස්තුතියි මෙය ආදරණීය කමෙන්ට් එකට 🥰🥰
Wishing you a happy new year
💐 ස්තුතියි ❤
🥰🥰🥰🥰
ඔයාගෙ හිනාව හරිම ලස්සනයි ඔයත් ගොඩක් ලස්සනයි ජය වෙන්න ඔන දිගටම ඔය වැඩෙ කරගෙන යන්න ශක්තිය ලැබේවා බුදු සරණයි
ගොඩක් ස්තුතියි ❤❤❤❤ ඔයාගෙත් කරන කියන දේවල් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🥰
Akki this is maybe tasty ❤❤❤ must maked 😍
Sure 😊❤️❤️
asama kemak akki ❤️
බොහොම ස්තූතියි අනිත් අයටත් පේන්න යවන්න ❤️❤️❤️❤️🤗
එන්නකෝ....රසම රස වැලි තලප කන්නකෝ...
හා 🤭🥰
🙏🇮🇳 Namaste 🙏🏻🇱🇰 AYUBOWAN 🎉 wish you a Happy New Year🎉 God bless you 😂🎉🙏🎉🌹❤️
Namaste . Happy new year toyou also dear. Thank you . ❤️❤️❤️
ලස්සනයි oyage video nice
ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️
oya harima lassanayi kelle 😊😊
❤❤❤❤
Super nicely 🌿🌿🌿👍
Thank you! Cheers! ❤️❤️🙏
Thank you dear .
তোমাকে ধন্যবাদ 🌷🌷🌷🌷
Hodata dakal purudu lassana ghanu lamayak
❤❤❤
❤❤❤❤❤
ස්තුතියි. ලස්සන. දුවේ. හදන්න. ඕනී. මම ඉන්න. රටේ. කඩෙන්. ගන්න. හාල්. මිටි.තියනවා. ඒවා.හොදයිද. 👍👍👍👍
ඒවා ගන්නත් පුළුවන්
Akki looking cute
බොහොම ස්තූතියියාට ඉතින් සුබ අලුත් අවුරුද්දක් ආදරේ හැමෝටම❤️❤️
@@TraditionalSisters same to you akki
Lassanaiii nangiii ❤❤❤❤❤
ඉතින් බොහොම ස්තූතියි සුභාෂු අලුත් අවුරුද්දක්
Yummy
Stay connected 🥰🥰🥰
goooooooooooooooooooooooood job👋👍👍👍👍👍
🥰🥰🥰🥰🥰🥰🥰
Ane nangiyo oya hadana ewa delivery 🚚 karanna barida free nemei plzzzzzz😢❤
කරන්න ඉන්නේ උmaන්දාවත් එක්ක එකතු වෙලා
@@TraditionalSisters very good
❤❤❤❤❤❤❤❤❤
Thankyou ❤🥰❤
සුබ අලුත් අවුරුද්ද ක් වේව🌹🧑🍳🛍️💐💐
❤🤗
සුභම සුභ අලුත් අවුරුද්දක් ❤️❤️
Can you write the ingredients in english please
ok. 🤗🤗🤗🤗❤️❤️
ඔයා මාර ලස්සනයි ලමයො ❤❤❤❤
ගොඩක් ස්තුතියි ❤️ දිගටම මාත් එක්ක ඉන්න ❤❤❤❤
Poddak parakku una sry ❤❤❤❤❤ thank youu nangiii ❤❤❤❤
අයියා කොහොමද අද අවුරුද්දෙ හින්ද ඔයාට පරක්කු වෙලා ඒක අවුලක් නෑ ඔයා හැමදාම මාත් එක්ක ඉන්නවනේ. බොහොම ස්තුතියි. ඉතින් අවුරුද්ද කොහොමද. ❤️❤️
@@TraditionalSistersHodaii waradak naa nangiii ath mee ආර්ථික thathwe ekka මිනිස්සුන්ට amaruiii nangiii
🤤🤤🤤🤤
බොහොම ස්තූතියියාගේ හිනාවට❤️❤️
@@TraditionalSisters හිනාවුනේ නෑ අනේ..mouth-watering🤤🤤...හදපු කෑමට...🤓
❤
🥰❤
💞💞💞💞👍👍👍👍
❤️❤️
මම හැදුවා කුඩු වෙනවනේ 🥹 කට්ටිය කියනවා මල් කරලා වැඩි කියලා අයේ පිටි ගතියක් නැල්ලු ඇලෙන්න මොකද්ද දන්නැ අවුල 🥲🤧😭
දාපු ප්‍රමාණයන් හරිද
😘😘😘😘😘😘😘😘😘
thank you ❤🥰
😅😅😅oyage.sinawa.harima.wasanawan😅
ස්තුතියි ❤🥰
🫶🫶🫶 ස්තුතියි ඔයාට ❤️❤️❤️
Imli wage oya
චේතනා දුව, මේ වැලිතලප කෑව වගෙ රස දැනෙනව.දුවගෙ අදෙරයයි,ලස්සන ඉදිරිපත් කිරීමයි මරි වටිකව.ඔයාට සුභ අලුත් ැවුරුද්දක් වේවා.
ඔබතුමාටත් පවුලේ සැමටත් නිරෝගිමත් වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා
ලස්සනයි මගෙ සුදු මැනිකේ.... අපි හැදුවෙ දොදොලුයි කැවුමුයි විතරයි
අනේ හොඳයි වැඩිය වියදම් කරන්න එපා. ❤️❤️ඉතින් අවුරුද්දට ගමේ ගියාද
කතා කරද්දී මාරම ලස්සනයි කටහඬ. අනිවාර්යෙන්ම ලස්සනට සින්දු කියන්න පුළුවන් ඇති....❤😊
දවසක සිංදුවක් කියලා පෙන්නන්නම්කො 🤭🤭🤭🤭
@@TraditionalSisters I'm waiting to hear your voice 😍
ආසම කෑමක්..😊😊
😍😍😍
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ❤
ඔබටත් පවුලේ සියලු දෙනාටත් නිරෝගිමත් වාසනාවන්ත සුභ අවුරුද්දක් වේවා 🙏❤
New Year with your most delicious food👊❤️
Same to you! 🙏❤
Subama suba alut awruddak oyata....oyage weli talapayatat ashwen rasa widinnnam oya vidiowa tulin....sba patanawa oyage life ekata....😚😚😚😘😘😘
ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි නීරෝගිමත් වාසනාවන්ත සුභ අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයා කරන කියන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🥰
මම..ආසම..කෑමක්..ස්තුතියි ස්තුතියි ..තෙරුවන් ..සරණයි 🙏🙏🙏❤️❤️❤️සංජු..අම්මා
ආයුබෝවන් සංජු අම්මා
හරිම ෂෝක් නංගියා..........👍👍☺️
මගෙත් ආසම කෑමක් වැලිතලප
ඔයා බොහොම පිලිවෙලකට ලස්සනට ඒ වගේම රසටම හරිම ප්‍රියමනාප පෙනුමක් ඇතිව නිවි සැනසිල්ලේ හැමදෙම කරන කියන ළමයෙක් නංගියා.............. ඒ වැඩ වගෙම ඔයත් හරිම ලස්සනයි නංගියා............සුභ පැතුම් ඉදිරි ජිවිතයේ ජයලබන්න............💐💐💐💐💐💐💐🤝🤝☺️😍🙋