apeammage sama samadema maa agaya karanawa awegemakema wettooru aghi wisistai watiakama keyala imakaranna ba harima wetina ape anma ta 2021suba nirogimat wesarakwewa theruwen saranai
Thx. I cook almost anything in my amma's way, who used to be a very good cook, just like sincere you. She is no longer with us. I love to watch you cooking, as it's an amazing site for anyone to see. It's very nice of you, as you seem like sharing all of your secrets with others. With warm regards from all of us here in Canada.
Ape ame mata kiyala dennako ai kiyala piti thachchiyata vak karaddi chachchi ye visirila yanne kauma lokuwata enawa..konde gannat barivenne aikyala ,??
Man parana video eka balala kaum haduwa kondet aragena hodata kaum hada ganna puluwan una.🤗🤗🤗man haduwe paweni watawata.kisima rahasak natu hama dema kiyadena ekata oba tumiyata bohoma istuti.👍
How to really say thank you .I learned exactly how to make Kavum. May you have the strength and courage to teach more and more as you teach everything without a teacher's fist. May you live long❤️💓💕💗😘😘
2023 වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 29ක් සිටිනවා වීඩියෝස් 1850+ අධිකව අප්ලෝඩ් කර තිබෙනවා.
සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය.
බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය.
එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත.වීඩියෝවට කමෙන්ට් කරාම කමෙන්ට් කරපු කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගේ ඒ වුනාට අපිට ඒ කමෙන්ට් පෙන්නන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ නිසා ඔබේ කමෙන්ට් එක තියෙනවාද කියා වෙනත් අකවුන්ට් එකකින් බලන්න.
යුටියුබ් එක අපේ අම්මා චැනලයේ කමෙන්ට් ඩිලීට් කිරීම ගැන විස්තර මෙතනින් බලන්න. th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
ඔබේ අදහස්, කෑම වල ෆොටෝස් අපේ අම්මා වට්ස්ඇප් එකට එවන්න. මැසෙජ් පමණයි.
0755371187
එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ටේ්‍රලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි.
අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි.
පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි.
ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි.
අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත.
ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි. මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි.
අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? th-cam.com/video/DGlZ8BGxe5c/w-d-xo.html
අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
th-cam.com/video/BiOkJRzfL4s/w-d-xo.html
කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය
th-cam.com/video/Tg8tqBl9ymk/w-d-xo.html
apeammage sama samadema maa agaya karanawa awegemakema wettooru aghi wisistai watiakama keyala imakaranna ba harima wetina ape anma ta 2021suba nirogimat wesarakwewa theruwen saranai
meet -@
Q
ඇත්තටම ලක්ෂ නෙවෙයි මිලියන
අපේ අම්මගෙන් රහස් දැනගන්න පුළුවන් නේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තුතියි අපෙ අම්මා. ඔයා නිසා මේ අවුරුද්දෙ පලවෙනි පාරට කැවුම් හැදුවා. හරියටම ආවා ❤
වටිනා පාඩම් ගොඩක් . ඉතාමත් ප්‍රයෝජනවත් . ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි අපේඅම්මා
Ape.අම්මාගේ .හැකියාව .age .කරනවා ..isthuthiyi ඔබට ගොඩක්
හරිම ලේසියෙන් කැවුම් හදාගත්තා...මම පලවෙනි වතාවට හැදුවේ...හොදට හදාගත්තා...
👍
ගොඩක් ස්තුතියි මේ කැවුම් හදන හැටි කියලා දුන්නට 😊🙏🥰
අපෙ අම්මා කියල දුන්නු ගොඩක් කෑම ජාති මං හැදුවා❤❤❤❤🙏හරියටම ආවා,පුහුල් දෝසි,කොංඩ කැවුම්,කිරි අලුවා,තල කැරලි තව ගොඩක් දේවල්💖ආදරෙ යි අපෙ අම්මේ,,,,,෴ඔබ තුමියගේ හැකියාවන් තව තවත් දියුණු වී ඉදිරියට ම යන්න ශක්තිය ,ලැබේවා!!❤❤
අද මට හරිම සතුටු දවසක්... මෙච්චර කල් හදන්න බයේ කඩෙන් ගෙනල්ල කාපු කැවුම් ඔබ තුමියගේ video එක බලලා හරියටම හදාගත්තා....මුලින්ම පුරුදු වෙන්න නිසා හාල්පිටි 100g කින් හැදුවේ.... නිවෙන්න තියලා photo එකක් ගන්න කලින් ගෙදර අය අසාවෙන් කෑවා...😂
ඔබට ගොඩක් ස්තුතියි මේ කරන මෙහෙවරට..⭐️⭐️⭐️⭐️⭐️
Video එක හොඳ පැහැදිලි විදිහට කියලා දෙනවා....
ඔබතුමියගේ recipe කවදාවත් වැරදිලා නැහැ... මට 100% විශ්වාසයි....
ඔබට ජයම වේවා අපේ අම්මා 🥰
❤
කැවුම් හදන විදිහ කියලා දුන්නාට ස්තූතියි !! Thank you. 😀
කිලො එකක්ට උවමනා ප්‍රමන්‍ය කිය්න්නකො
හරිම ආසාවෙන් අපෙඅම්මාගේ වීඩියෝ බලන්නෙ..මේ සැරේ අව්රුද්දට මාත් හදනවා...❤😊බොහොම ස්තුති ඔයාට...
ස්තූති අපේ අම්මා කිසිම රහසක් නැතිව කියලා දෙනවා
ඔබතුමිය කිසිම රහසක් නොමැතිව මේ පහදාදිම ඉතා වටිනවා. ඔබතුමියට ගොඩාක් පිං. හරිම ලස්සනට හරිම රසට කැවුම් ටික හදාගත්තා.
හරිම අපූරුයි..මම ගොඩක් දේ ඉගන ගත්තා.ස්තූතියි අපෙ අම්මා ට
ඔබතුමිය කිසිම රහසක් නොමැතිව මේ පහදාදිම ඉතා වටිනවා. ඔබතුමියට ගොඩාක් පිං. හරිම ලස්සනට හරිම රසට කැවුම් ටික හදාගත්තා.❤❤❤
මමත් හැදුවා ...හරියටම ආවා..බොහොම ස්තූති...අපෙ අම්මා....
ඔමතුමියට ගොඩාක් පින්. මම මේ රෙසිපිය හදලා බලනවා මයි
Thank you ape amma oyage recipes balala man awruddata kawili haduwa..hodata awa thank you ape amma,🥰🙏🙏
මම අද පරිප්පු වඩේ හැදුවා අපේ අම්මා කියපු විදිහට..බොහෝම ස්තුතියි
Pàrippúvàde
අපේ අම්මා කියන්නේ විශ්‍රාමික ගුරුවරියක් (ලමා මනොවිද්‍යාව, අධ්‍යාපන ක්‍රම විද්‍යාව පුහුණු) අපේ අම්මා අරම්භ කර ඇත, අපේ අම්මා විද්‍යාලය යන යුටියුබ් චැනලයට සබ්ස්ක්‍රයිබ් වී ඔබේ දරුවන්ට අධ්‍යපනික දැනුමක් ලබාගන්න. මේ ලින්ක් එක ක්ලික් කරන්න. චැනලයට ගොස් සබ්ස්ක්‍රයිබ් බට්න් එක ප්‍රෙස් කරන්න. th-cam.com/channels/MWV6Ztmtj3EcBtF8aoVsaQ.html
Can you please teach us to make kavum with store bought rice flour? Cannot find kakulu haal in Canada 😢
අපේ අම්මා කිසිම රහසක් තියෙන්නේ නැතිව කියලා දෙනවා හැම දෙයක්ම. මේකෙන් බලලා මාත් හැදුවේ. හරියටම ආවා. අපේ අම්මට තව තවත් දීර්ගායුෂ ශක්තිය හා ධෛර්යය ලැබෙන්න ඕන 🙏🙏
j8jj🌹jij🌹🌹jj🌹ijj🌹j🌹j🌹j🌹j🌹j🌹j🌹j🌹j🌹j🌹j🌹ijj🌹j🌹j🌹j🌹ijj🌹🌹jj🌹🌹jj🌹j🌹jj🌹🌹ijj🌹ijj🌹j🌹8jj🌹ijijijij8jj🌹ijijijijijijj🌹ijijj🌹j🌹j🌹ijijj🌹🌹jj🌹🌹jj🌹j🌹j🌹j🌹j🌹j🌹ijj🌹j🌹j🌹🌹jj🌹j🌹j🌹j🌹jj🌹🌹jjj🌹j🌹j🌹j🌹jj🌹🌹🌹jj🌹j🌹j🌹j🌹j🌹🌹jj🌹🌹jj🌹j🌹j🌹j🌹jj🌹🌹j🌹jj🌹j🌹jj🌹🌹j🌹ij🌹jj🌹j🌹🌹jj🌹j🌹j🌹🌹jj🌹j🌹j🌹j🌹j🌹j🌹j🌹j🌹j🌹jj🌹🌹j🌹j🌹jj🌹🌹jjij
🙏🙏
¿¿¿¿¿¿
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💓💕💕💕
Ko
Ppl❤@@chandrikajayaminijayamini1820
හරිම ලස්සනට හදනවා . ගොඩක් ස්තුතියි
ඔයාට ගොඩක් ස්තුතියි
අපි ඔයා කියපු විදියට කැවුම් හැදුවා
කැවුම ලස්සනට ආවා
බොහොම ස්තුතියි අපෙ අම්මෙ.ඔයා හරිම දක්ශයි.👍👌
✔අපේ අම්මාගේ ගෙවත්තට යමු. පැළ සිටවපු හැටි ලොකු වුනු හැටි බලමු. Sawbhaya gewaththa by Apé Amma th-cam.com/video/pRGfALL-j0M/w-d-xo.html
✔ හෙට නිවාඩු දවසේ කරන්න දෙයක්, අපේ අම්මා කියාදෙන හැටි බලන්නකෝ Apé Amma's ideas for 4th February th-cam.com/video/DYG3dgaHdao/w-d-xo.html
Ape amma piti 1kg wlata kochcharak onada kynnako
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ඔබතුමියට
අවුරුදු කෑම මේසයට රස කැවිලි පෙලක් Awurudu sweets playlist >> th-cam.com/video/pWgGwKeXAtE/w-d-xo.html
✔ කිරි අලුවා හරි පදමට හදන්න අපේ අම්මා කියලා දෙන හැටි Kiri Aluwa by Apé Amma >> th-cam.com/video/o6lMM_parkU/w-d-xo.html
✔ අලුවා හරියට හදමු Aluwa Sri Lankan recipe by Apé Amma >> th-cam.com/video/Qj4EOn4CYCg/w-d-xo.html
✔ හැඳි කැවුම් කඩේ සහ ගෙදර පිටි වලින් (සීනි නැතුව පැණි වලින්) Handi Kavum by Apé Amma >> th-cam.com/video/7q3s_RwBspA/w-d-xo.html
හරිම වටිනා විඩියෝ එකක් හැම දෙයක්ම හොදින් කියලාදෙනවා
පැහැදිලිව සාදන විදිය කියල දුන්න . බොහොම ස්තූතියි
මම අලුත් කෑමක් හදන්න ගියොත් මම බලන්නෙ ම අපේ අම්මා යුටියුබ් චැනල් එකමයි.
බොහෝමත්ම ස්තුතියි අපේ අම්මා.තෙරුවන් සරණයි .
හරිම ලස්සනයි ,, ගොඩක් ස්තුතියි ,,
ගොඩක් ලස්සනයි ඒවාගෙම ඔයාට ගොඩක් ස්තුතිය් හදලා බලන්නම් 👍
හරිම ලස්සනට හදනවා .ස්තූතියි අපේ අම්මා
Oya nam harima hodai ape amma. Hondata kiyala denawa thank u
දැනුම් සම්භාරයක් ලැබුනා ස්තුතියි
අනේ ගොඩක් පිං . මං කෑම හදන්න ගොඩක් ආස කෙනෙක් . ඒත් මට කොණ්ඩ කැවුම් හදා ගන්නම බැරි උනා ... අනිවාර්යයෙන් හදලා බලනවා..
හැදුවා dooooo
හොඳට තේරුනා... ගොඩාක් ස්තුතියි
ස්තූති....අපෙ අම්මෙ ඔයා දන්නවද කිරි දොදොල් හදන්න අනෙ කියන්නකො😁😁🤔
බොහොම ස්තුතියි .
හරිම පහසුයි .
සුභ නව වසරක් වේවා අපෙ අම්මා. නියමයි.
Apita kama hadanna Hari lesiyen😻😻😻😻😻
බොහොම ස්තූතියි අපේ අම්මා.හරිම ආසයි
Harima vatina deyak meewa hariyata kiyala deema.ape amma ratata sampathak.
මම පළවෙනි පාර කැවුම් හැදුවේ හොදට ආවා ...😇
I also made konda kawum using your recipe. It's really nice and easy to make. Thank you very much ape amma🎉
Thank amma dan nethi deyak igena gaththa😃😃😃
Thx. I cook almost anything in my amma's way, who used to be a very good cook, just like sincere you. She is no longer with us. I love to watch you cooking, as it's an amazing site for anyone to see. It's very nice of you, as you seem like sharing all of your secrets with others. With warm regards from all of us here in Canada.
What can we do if we can't find honey ?
ස්තුති අපේ අම්මා මම ඉක්මනටම හදලා එවනවාමයි👍💋
අපෙ අම්ම හදපු කෑමක් වරදින්නෙ නෑ.ඔබ තුමියට පින්.🙏🙏🙏🙏
Thank you ape amma.....godak watina video ekak...
අපෙ අම්මා සැබෑම මවක්.හද පිරි තුති!
Thank you so much ape amma 🤩
Mama palamu watavata ape amma ge konda kavum recipes eka balala kavum haduwa niyemata awa mata hari sathutui oba thumiyata bohoma pin thank you
Ape amma nisaman dan hoda viva saikavak mn magamakiyala punchi viyaparayak patan gathha
Thank you teacher. I did it. It came well at my first attempt.
ස්තුතියි ඔබට!
Looks nice. I will try
Thanks.
Thanks ape amma❤
Ape amma oyata godak sthuthiyi . Pin sidhu venava ape ammata. Theruvan saranayi .
. were. . were. . thanks ape amma ❤
නියමයි .ගොඩක් ස්තූතිය්
ඔබට බොහොම ස්තුතියි . හොදින් ම හදන්න පුලුවන් වුනා 😘😘😘
Very good and easy.Thanks
Ape ame mata kiyala dennako ai kiyala piti thachchiyata vak karaddi chachchi ye visirila yanne kauma lokuwata enawa..konde gannat barivenne aikyala ,??
හරි ලස්සනයි
අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
ගොඩක් ස්තුතියි!!
Can you please do kavili recipes with store bought rice flour, for those of us living overseas? Thank you
හරිම පැහැදියි මාත් හදල බලන්න ඕනෙ ස්තූතියි
ape amma hodata kiyala denava!!!
ගොඩාක් ස්තුතිවන්ත වෙනව ඔබට
You are the best ape Amma.❤
Godak dewal oba video walin igana gannawa. Thank U so mach ape amma . God Bless
Ape Amma lassanata kiyadunna sthuthi oyata mrs ❤
අපෙ අම්මට ගොඩක් පිං
Man parana video eka balala kaum haduwa kondet aragena hodata kaum hada ganna puluwan una.🤗🤗🤗man haduwe paweni watawata.kisima rahasak natu hama dema kiyadena ekata oba tumiyata bohoma istuti.👍
you are a true inspiration to the nation.
Budu saranai.
Devi pihitai Ape Ammata.
🤩
Super😘😘😘
අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html
යුටියුබ් එක කමෙන්ට් ඩිලීස් කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html
යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html
වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html
සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
Ape Amma oyata godak pin kama hadena hati hariyata kiyala denawata
Thanks ☺️
Thank You ❤
How to really say thank you .I learned exactly how to make Kavum. May you have the strength and courage to teach more and more as you teach everything without a teacher's fist. May you live long❤️💓💕💗😘😘
Highly recommended kondeth awa❤
Apita mehema kiyala dena ekata Oba thumiyata godak sthuthi👍
Rasata hadaawa aththatama harima rasai...bohoma isuthuthi ape amma oyta.
Thank you ape Amma budusaranai
Ape ammata godak pin
I made it today. it was really good. Thank you.
Can I use cake flour instead of wheat flour please
Thank u so much Adam kum hadannam on Tunuruwan saranayi
THANK YOU VERY MUCH........
Niyamai🤤😋
Ape ammata godak pin Apite me dewal lassanta kiyala denawta
BUDU. Saranay
Thank you ape amma hodata theruna apita obata pin
අපෙ අම්මා නිසා මටත් දැන් කොණ්ඩ කැවුම් හදන්න පුළුවන් 🎉️🥳👍
Godak sthuthi amma..😍
තෑන්ක්යූ අපේ අම්මේ❤❤❤😊
godak thanks.
godak sththuthiy
ada mamath jeewithe palaweni parata kawum haduwa. obata deergayusha labeva!
Kewm dawas 4k withara thiyaganne kohomada amma
Thank you
නියමයි.
Ape Amma oya harima dakshayek