මේ තරම් ලේසියෙන් සිනිදුවට 🤪 if you have some flour you can made this

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2023
  • මේ තරම් ලේසියින් සිනිදුවට 🤪 if you have some flour you can made this
    Learn the art of creating a cozy and stylish samosa seat with our detailed DIY tutorial. Follow our
    step-by-step instructions to make your own samosa-shaped cushion for a unique and comfortable seating experience. Elevate your home decor and showcase your creativity with this fun and easy project. Discover the joy of crafting a samosa seat that adds flair to any space. IF YOU LIKE OUR VIDEOS LIKE SHARE COMMENTS #DIYSamosaSeat #SamosaSeatingTutorial #HomeDecorCrafts #CreativeSeatingIdeas #DIYProjects #craftinginspiration
    චීන ක්‍රමයට පරාට බන් ‍restaurant ගියා වගේ කන්න, make chinese burger bun recipe at home • චීන ක්‍රමයට පරාට බන් ...
    ඉතාලි ක්‍රමයට කොර්නෙත්ති හදමු/how to make the best croissants • ඉතාලි ක්‍රමයට කොර්නෙත්...
    තෙල් බින්දුවක්වත් නැතුව පිටි අනලා ,තට්ටු ගොඩක් හිටින්න පරාතා හදමු 💯/layered paratha recipe sinhala🤤 • තෙල් බින්දුවක්වත් නැතු...

ความคิดเห็น • 281

  • @happyheart252
    @happyheart252 5 หลายเดือนก่อน +10

    මම හරිම දුකින් හිටියේ මේක හදාගන්න බැරිව.කිසිම ලෝබ කමක් නැතිව පැහදිලිව කියා දුන්නා.ගොඩක් ස්තුතියි.🎉🎉🎉❤❤ .

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 6 หลายเดือนก่อน +5

    හොද ටිප්ස් ටිකක් වගේම සරළව කිසිම ගුරු මුෂ්ඨියක් තියා නොගෙනම ගෝදම්බ රොටි හදන හැටි කියා දුන් ඔබට,බොහොම ස්තුතියි...

  • @sipbandara8032
    @sipbandara8032 6 หลายเดือนก่อน +28

    මීට කලින් කිසිම ප්‍රසිද්ධ නාලිකාවකින්වත් අහන්න දකින්න නොලැබුණ රෙසිපියක්....ඇත්තටම ඔයාට ගොඩක් ස්තූතියි....තව වීඩියෝ දාන්න....අපි බලන් ඉන්නවා....❤

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku 6 หลายเดือนก่อน +47

    මං මේ වගේ රෙසිපි වෙනත් යූටියුබ් නාලිකා ඔස්සේ දැක තිබුණත් ඒවා ගැන එච්චර හිතට දැනුන්නෑ.නමුත් ඔබ තුමිය ගේ මෙම රෙසිපි එක මම දවල් දැක්කේ.මට හදලා බලන්න හිතුනා.ඉතින් මම දැන් හදලා ඉවරයි.හරිම ලේසියි පහසුයි.මහන්සියක් දැනුනෙත් නෑ.බොහොම ස්තූතියි.මම ගයානි.

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 6 หลายเดือนก่อน +36

    හරිම පහසුයිනේ මේ විදියට හදාගන්න. ඔයාගෙන්ම විතරයි මේ රෙසිපි එක දැක්කේ. Thank you so much 👍👍👍🙏🙏🙏

    • @ITALYNADEE
      @ITALYNADEE  6 หลายเดือนก่อน

      අපෙ විඩියො ශෙයා කරලා උදව් කරන්න ❤️

    • @chithranikulathilaka3509
      @chithranikulathilaka3509 6 หลายเดือนก่อน

      අනිවාර්යෙන් 👍බුදුසරණයි ඔයාට

    • @tharaekanayake9251
      @tharaekanayake9251 2 หลายเดือนก่อน

      Obata jesu pihita@@ITALYNADEE

    • @tharaekanayake9251
      @tharaekanayake9251 2 หลายเดือนก่อน +1

      @@chithranikulathilaka3509 0

  • @user-oy8dx5sq6t
    @user-oy8dx5sq6t 9 วันที่ผ่านมา

    මං මෙි වීඩියො එක දැක්කෙ ඊයෙ රෑ මට ආසා හිතුනා හදලා බලන්න ඉතින් මං හැදුවා හරිම පහසුවෙන් හැදුවා ඇත්තටම ගොඩක් ස්තූති ඔබ තුමියට සුභ අනාගතයක්

  • @user-sc4ik8vw4s
    @user-sc4ik8vw4s 6 หลายเดือนก่อน +9

    ඔයාට ගොඩාක් ස්තූතී මේ රොටිය කියලා දුන්නට මම හරිම කැමැත්තෙන්ම හිටියෙ මම හදලා බලන්නම් නැවතත් ස්තූතී..❤

  • @chandanipriyanka1950
    @chandanipriyanka1950 3 หลายเดือนก่อน +3

    දැක්කාම ආස හිතුනා හදලා බලන්න ඕනෑ ❤ ස්තුතියි ඔයාට

  • @damayanthidamayanthi7735
    @damayanthidamayanthi7735 5 หลายเดือนก่อน +1

    හරිම සරලයි ගොඩක් පිං තවත් මේ වගේ රේසිපි ගෙන්න ශක්තිය ධ්‍යයිරිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @jasminejake4133
    @jasminejake4133 7 วันที่ผ่านมา

    මෙහෙම එකක් දැක්ක පලමු වරට සරලයි පහසුයි හොඳින් කියල දුන්න ට thanks.

  • @Hewagej
    @Hewagej 5 หลายเดือนก่อน +5

    ❤ අම්මෝ හරිම ලස්සන පැහැදිලි විඩියෝ එකක් ස්තුතියි

  • @chandraediri6913
    @chandraediri6913 5 หลายเดือนก่อน +3

    පැහැදිලි කිරීම හරිම ලස්සනයි ..ආසාවෙන් බැලුවා ...හදලා බලමු 👍👍💗💗

  • @Sachini_Chamathka98
    @Sachini_Chamathka98 2 หลายเดือนก่อน +1

    ඒක තමයි මට හම්බුන හොඳ ම technique එක. Thanks

  • @uadarianandika540
    @uadarianandika540 6 หลายเดือนก่อน +2

    පරාතා හැදුවා නියමයි❤❤❤❤ මේ කත් හදනවා.ස්තූතියි.අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා

  • @RanganapulleRasindunidew-nh3qo
    @RanganapulleRasindunidew-nh3qo 6 หลายเดือนก่อน +5

    ඔයාගෙ පරාතා රෙසිපියත් අපි හැදුවා .මරුවට තිබුනා රසට ආවා.මේකත් අනිවාර්යයෙන් හදලා බලනවා...ඔයාට ගොඩක් ස්තූති ❤❤

  • @kumuduperera1676
    @kumuduperera1676 2 หลายเดือนก่อน

    හරියටම පැහැදිලිවම කියලා දුන්නා.ස්තුතියි💐

  • @mykitchenlife5122
    @mykitchenlife5122 5 หลายเดือนก่อน

    ෂා ඇත්තටම බොහොම වටිනා විඩියෝ එකක් ගොඩක් ස්තුතියි ඔයාට

  • @ramanif.r.d942
    @ramanif.r.d942 6 หลายเดือนก่อน

    ගොඩාක් වට්නා වට්ටෝරුවක් හදලා බලන්නම ඔනේ ස්තුතියි 🙏

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 5 หลายเดือนก่อน +1

    හරි අපූරු වීඩියෝ එකක්. ඔයාට ගොඩාක් ස්තුතියි. හදල බලල කියන්නම්. ඒක බලන් ඉන්න ආසයි.❤❤

  • @mangalaperera9689
    @mangalaperera9689 4 หลายเดือนก่อน

    Godaaaak ස්තුතියි පැහැදිලිව kiya dunnata .🙏🙏❤️❤️

  • @srimalee2932
    @srimalee2932 2 หลายเดือนก่อน

    ෂා.. නියම ක්‍රමයතක්. Thanks..

  • @nilanthinirosha1336
    @nilanthinirosha1336 5 หลายเดือนก่อน

    මේක නම් මරු...ඔයාට ගොඩක්ම ස්තුතියි...අනික පට්ට ලස්සනට එනවා....🎉🎉🎉🎉❤❤❤....තෙරුවන් සරණයි

  • @munasinghearachchigechamin652
    @munasinghearachchigechamin652 6 หลายเดือนก่อน +2

    ඇත්තටම සුපිරිටම එනව මම බිත්තර රොටිත් හැදුව ස්තූතියි❤

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 5 หลายเดือนก่อน

    අපුරුයි කියා දුන්නාට ගොඩාක් ස්තුතියි මිස්..

  • @deepaperera3297
    @deepaperera3297 5 หลายเดือนก่อน

    මාත් හැදුවා ඇත්තටම හරිම විදියට කියලා දිලා තියනවා හරිම රසයි

  • @malindadaraniyagalage8607
    @malindadaraniyagalage8607 6 หลายเดือนก่อน

    නියම ක්‍රමයක් 👍👍👍👍👍

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es 6 หลายเดือนก่อน +5

    මාසෙට එක රෙසපිය හරි පිළිවෙළ ට කියලා දෙන්න මේ වගේ, ගොඩාක් ස්තුති ,තෙරුවන් සරණයි පුතේ

  • @rangikanadee9556
    @rangikanadee9556 6 หลายเดือนก่อน +12

    වාව් ,පරාතා එක වගේම ලේසියෙන් හදන්න පුලුවන් අලුත් විදියක් .ගෙදර තියෙන ඕනම තැටියක pan එකක හදන්න පුලුවන් මේ විදියට .බලන් ඉන්න ආසයි 😮😮😊❤

  • @m.achandralatha6847
    @m.achandralatha6847 5 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි ඇත්තටම ඔබට ජයවේවා ❤

  • @nihalpeiris8524
    @nihalpeiris8524 25 วันที่ผ่านมา

    Great job

  • @KumudiniNishanthi
    @KumudiniNishanthi หลายเดือนก่อน

    අනේ හරිම හොඳයි. ස්තූතියි ❤

  • @savithriyatigammana5239
    @savithriyatigammana5239 4 หลายเดือนก่อน

    හරිම 😊පැහැදිලියි🙏

  • @achinikaushalya9693
    @achinikaushalya9693 6 หลายเดือนก่อน +1

    Wow super 👍👍👍👍

  • @akilanimsara5311
    @akilanimsara5311 3 หลายเดือนก่อน

    ❤ මේ විදිය මරු ලේසියි මේහම කවුරුත් කියාඅ දිලා නැ මමත් හැදුවා මරු ❤ ජය

  • @ireshagangani3702
    @ireshagangani3702 หลายเดือนก่อน

    Thank you oyata...harima pahadiliwa kiyala dunnata...!❤️👌

  • @asokakularathne5653
    @asokakularathne5653 6 หลายเดือนก่อน +2

    නියමයි...❤❤❤❤ඔයාට ස්තුතියි..

  • @Marydias35
    @Marydias35 หลายเดือนก่อน

    Very good I will make Thanks so much

  • @prabuddhibandara8467
    @prabuddhibandara8467 4 หลายเดือนก่อน

    Wow😮

  • @ChandhiKuma
    @ChandhiKuma 6 หลายเดือนก่อน +1

    Ane niyamayi මැණිකේ .ආදරෙයි kiya දුන්නට ❤❤❤

  • @wattagesujithnishanthafern4282
    @wattagesujithnishanthafern4282 5 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි.. 👍💐

  • @taniatharangani7858
    @taniatharangani7858 3 หลายเดือนก่อน

    Niyametama kiyala dunna godak watinawa .sthuthi thawa thawa mona hsri recipes denna .

  • @lillyd3016
    @lillyd3016 6 หลายเดือนก่อน +1

    පුදුම හිතෙන ක්‍රමයක් මාරයිනෙ👍💐

  • @maleeekanayake5548
    @maleeekanayake5548 5 หลายเดือนก่อน

    හරිම වටිනව දුවේ ඔයාට ගොඩක් ස්ත්තියි ❤❤❤❤❤❤❤

  • @nilminipemadasha5786
    @nilminipemadasha5786 5 หลายเดือนก่อน

    Wery nice harima lasy bohoma stuti 🎉🎉🎉🎉🎉

  • @roshanilakshika3402
    @roshanilakshika3402 5 หลายเดือนก่อน

    මම හදලා බැලුවා නියමයි ❤ බොහොම ස්තූතී ❤

  • @user-ew4gi4uw3w
    @user-ew4gi4uw3w 5 หลายเดือนก่อน

    ❤Masha Allah . Never see this method before thanks . Help for coming Ramadan. ❤❤.

  • @Ilmunzafwan
    @Ilmunzafwan 6 หลายเดือนก่อน

    Wow super trips

  • @jananishehani916
    @jananishehani916 3 หลายเดือนก่อน

    Aww girl this a real time saving hack 😮. I tried this in this evening, instead of making it thin , I used the same way and made chapathies with no time. Yes I have to cook the middle roties again as I took big balls.
    But the rolling time was reduced and I made them with no time. Thank you 😊 so much

  • @dinushanilmini5544
    @dinushanilmini5544 2 หลายเดือนก่อน

    Wel wataran nethuwa harima saralawa kiya dunna ammo anith awa baladdi genu kiyawanne vidiyo aka apa weno tnx lot

  • @ravindraprasad7139
    @ravindraprasad7139 6 หลายเดือนก่อน +2

    Niyami. Supiri

  • @shanazshaashanazshaa5821
    @shanazshaashanazshaa5821 6 หลายเดือนก่อน +1

    Wow superb very nice thanks dear god bless you ❤❤

  • @Dulansha.Raveesha
    @Dulansha.Raveesha 15 วันที่ผ่านมา

    ❤ මමත් ඉක්මනින්ම හදනවා.❤

  • @nishanimenuka2162
    @nishanimenuka2162 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ළඟදිම හදලා බලනවා

  • @inducooray7846
    @inducooray7846 4 หลายเดือนก่อน

    Godak hoda videyo akak thanks dear jesu pihitai oyata

  • @keshidesilva2822
    @keshidesilva2822 5 หลายเดือนก่อน

    බොහෝම ස්තූතිය රෙසිපියට

  • @nimaliperera7514
    @nimaliperera7514 6 หลายเดือนก่อน +2

    Parata eka wageema thawat alut adahasak. Kiyanna wachana naa orata godak thanks. Niyama kramayak😊😘😘

  • @rrgunawathi7925
    @rrgunawathi7925 6 หลายเดือนก่อน

    Bohoma hodai lesi cramayak thank you

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි..ඔයාට

  • @rangaprasad3546
    @rangaprasad3546 4 หลายเดือนก่อน

    Lassanai nanghi, oya honda deyak kiyala dunne thank u❤️

  • @user-tp4ud9xk1u
    @user-tp4ud9xk1u 6 หลายเดือนก่อน

    නියමයි

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 6 หลายเดือนก่อน +2

    Wow super fantastic recipe. Very useful video 🙏 Thank U so much Dear 👌👍 mama hoyahoya hitiya rottie eka mama pidikale kanawa Colombo avilla 45 years back very tasty. Godak oil thiyenawa impasse mama kalama naa oyata godak pin 🙏 U Ur great Darling 🥰😘🤗

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 6 หลายเดือนก่อน

    Wow ..great ...good luck to you

  • @djsudesh
    @djsudesh 4 หลายเดือนก่อน

    Sha eka maru neh 😳😳😍👍

  • @Samanalee00Ann
    @Samanalee00Ann 6 หลายเดือนก่อน

    ශා හරිම අපූරැ ක්‍රමයක් . මේ සෙනසුරාදා මාත් හදනවා . ස්තුතියි සොයුරිය ❤️🥰❤️

    • @ITALYNADEE
      @ITALYNADEE  6 หลายเดือนก่อน

      ❤️

  • @user-lk9ij1lm3s
    @user-lk9ij1lm3s 4 หลายเดือนก่อน

    Wow

  • @chrisentastephen5747
    @chrisentastephen5747 6 หลายเดือนก่อน

    Thank you dear will surely try🙏😊

  • @pradeepaliyanage534
    @pradeepaliyanage534 6 หลายเดือนก่อน

    Wow❤

  • @sharindinawodya
    @sharindinawodya 6 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුති ගොඩ කාලෙක ඉදලා හොය හොය ඉදපු රෙසිපි එකක්❤

    • @ITALYNADEE
      @ITALYNADEE  6 หลายเดือนก่อน

      ❤️

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe4236 5 หลายเดือนก่อน

    Wow, I will try, thanks

  • @denathithamara4235
    @denathithamara4235 22 วันที่ผ่านมา

    Good job🙏

  • @pradeephewage7520
    @pradeephewage7520 5 หลายเดือนก่อน +3

    නියමයි. තුනීකරන්න තමයි බැරිව හිටියෙ. සුභපැතුම් 😂👨‍🍳

  • @hansi7730
    @hansi7730 6 หลายเดือนก่อน

    Shaa maru

  • @washanu1848
    @washanu1848 6 หลายเดือนก่อน +2

    මේක නම් සුපිරියක් 🔥🔥🔥🔥

  • @nayanamaduwanthi2609
    @nayanamaduwanthi2609 3 หลายเดือนก่อน

    Superb

  • @PriyankaManel2
    @PriyankaManel2 5 หลายเดือนก่อน

    Watina vidiyo ekkak nanga. Thanks ❤❤❤

  • @indraamarasingha
    @indraamarasingha 6 หลายเดือนก่อน +1

    Thank leasikramayakata kiyala dunnata oyata theruwan saranai

  • @madhaviratnayake8822
    @madhaviratnayake8822 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි❤

  • @UspWMygrdvv-4
    @UspWMygrdvv-4 5 หลายเดือนก่อน

    Very well done.

  • @Vinuri.2006
    @Vinuri.2006 5 หลายเดือนก่อน

    ස්තුතියි 🙏🏻❤️

  • @user-xj6kf3gr1m
    @user-xj6kf3gr1m 2 หลายเดือนก่อน

    Best

  • @gamagesege
    @gamagesege 5 หลายเดือนก่อน

    බොහොම ස්තුතිය .

  • @thusharigunasekara6968
    @thusharigunasekara6968 6 หลายเดือนก่อน

    You are the best dear

  • @poohsew2668
    @poohsew2668 5 หลายเดือนก่อน

    අක්කෙ ඒක පට්ට ❤❤❤❤

    • @ITALYNADEE
      @ITALYNADEE  5 หลายเดือนก่อน

      ඔබටත් ස්තුතියි අපේ වීඩියෝ නරඹුවාට වීඩියෝ share කරලා සහයෝගයක් දෙන්න

  • @neteesiyadikwellavidanage3
    @neteesiyadikwellavidanage3 17 วันที่ผ่านมา

    Thank you miss

  • @chathurithabrew2170
    @chathurithabrew2170 5 หลายเดือนก่อน

    Thank you so much for this 🙏🙏🙏

  • @manelalwis8525
    @manelalwis8525 6 หลายเดือนก่อน

    Thank you.❤

  • @user-hb1cn7jy6u
    @user-hb1cn7jy6u 6 หลายเดือนก่อน

    Super❤

  • @harshamaduwantha5688
    @harshamaduwantha5688 5 หลายเดือนก่อน

    Simply super tx

  • @samandxb
    @samandxb วันที่ผ่านมา

    ❤❤😊

  • @chandrikatharu1320
    @chandrikatharu1320 5 หลายเดือนก่อน

    ස්තුතියි

  • @samanthikawijemanne7957
    @samanthikawijemanne7957 6 หลายเดือนก่อน

    Thank you ❤

  • @WinWithEnglish
    @WinWithEnglish 5 หลายเดือนก่อน

    This is superb. Less oil too

  • @renukawellagewellage177
    @renukawellagewellage177 6 หลายเดือนก่อน

    තෑන්ක්ස් ❤❤

  • @mohammadshafeeq4074
    @mohammadshafeeq4074 4 หลายเดือนก่อน

    👍👍👌👌💐

  • @dammikagamage5736
    @dammikagamage5736 6 หลายเดือนก่อน +1

    Thank you

  • @deliyafernando1160
    @deliyafernando1160 2 หลายเดือนก่อน

    👍👍👍👍

  • @user-ly1hd2sk6g
    @user-ly1hd2sk6g 5 หลายเดือนก่อน

    Mama einne pita rataka.me gedara aya magen aeka aeka keema hadala eillanawa.mata meeka godak keema hadanna prayojanawath.eisthuthi obata.jaya weewa.❤❤❤😊

  • @faizasaliheen2131
    @faizasaliheen2131 4 หลายเดือนก่อน

    Good. Job. .super. n. Very. Use ful. dear❤

  • @atrafernando7552
    @atrafernando7552 5 หลายเดือนก่อน

    Harima shok...

  • @Video_official77
    @Video_official77 4 หลายเดือนก่อน

    Thank you sister