දැක්කම කට්ටියම කොර වෙන බජාජ් 9ශ්‍රී පිත්තල ත්‍රීවීල් එක Vintage Bajaj Taxi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2023
  • බජාජ් කම්පැනියෙනුත් ලක්ෂ ගානකට ආපහු ඉල්ලන බජාජ් පිත්තල ත්‍රීවීල් එක ඉන්ජිම ඉස්සරහ තෙල් ගහන්නේ එලවන හැන්ඩ්ල් එක ලගට
    පිස්සු හැදෙන 9ශ්‍රී ත්‍රීවීල් එක
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #tuktuk #bajaj #threewheeler
    දැක්කම කට්ටියම කොර වෙන බජාජ් 9ශ්‍රී පිත්තල ත්‍රීවීල් එක Vintage Bajaj Taxi

ความคิดเห็น • 308

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 ปีที่แล้ว +30

    මේ ත්‍රිරෝද සොහොයුරාගේ කටහඬ ත්‍රිරෝද රථය වාගේ ම විශේෂ යි . හොඳ හදවතක් තිබෙන කෙනෙක් ...

  • @rathnayakeChandrapala-de2gp
    @rathnayakeChandrapala-de2gp 9 หลายเดือนก่อน +11

    ආසයි ආදරෙයි කියලා හොඳයි ළස්සණයි පාවිච්චි කරණ මළයා හොඳට තියාගෙන ඉන්නවා හරිම අගෙයි ඉතින් අපේ නිළමේ මහත්තයාටත් දෙපළටම දළදා හාමුදුරුවන්ගේම පිහිටයි 🙏❤👍

  • @sakunsathsara6345
    @sakunsathsara6345 ปีที่แล้ว +26

    ඔය වාහනෙ ගැන අහලා තිබුනට දැක්කෙ අද. ටැන්කියු නිලමෙ අයියා❤

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 ปีที่แล้ว +18

    ස්තුතියි නිළමේ.......
    මම උපන් අවුරුද්දේ නිෂ්පාදනය කළ එකාක්

  • @The_Hogwarts
    @The_Hogwarts ปีที่แล้ว +34

    පිටිපස්සෙ රෝද නෝමල් දැම්මනම් මරු

  • @TichizR
    @TichizR ปีที่แล้ว +27

    ඇත්තටම මේ ත්‍රිවිල් එක හැදුවේ සේදවත්තේ බින්දු අයියා ( wejethunga ) ඇත්තටම ඔහු මේ හදනකොට අපිට ඇස් දෙකෙන් දැක ගන්න පින තිබ්බා.. මේ සමහර දෙවල් ඔහුගේම ස්යං අදහස් හා නිර්මාන ... නිහඩ චරිතයක් වන ඔහුව මෙම නිර්මානයෙදි මතක් නොකිරිම පිලිබදව කනගාටු වෙනවා ...මොකද ඔහු නැත්තම් ඔය නිර්මානයත් නැහැ... පට්ට වැඩ්ඩෙක් ,අහිංස චරිතයක් සේදවත්ත ත්‍රි විල් කිව්වම ටින්කර් මල්ලි ( බිංදු ) ලංකාවේ අංක එකේ වැඩ්ඩෙක්.. මේ වහනය මෙහෙම දකින්න හම්බුන එක සතුටක් .. මෙම නිර්මාණයේ අසහය නිර්මාණ කාරුවා මගහැර යාම කනගාටුවට කරුනක් .. පුලුවන්නම් ඔහුට මේ නිර්මානය වෙනුවෙන් සාධාරණ ඇගයිමක් කරන මෙන් ඉල්ලා සිටිනවා.. හැබැයි ඔහු මේ සදහා ඉල්ලිම් නොකරයි එතරම්ම ඔහු නිහඩ අහිංසක චරිතයක්

  • @chamindahettiarachchi1835
    @chamindahettiarachchi1835 4 หลายเดือนก่อน +2

    සුපිරි වැඩක් හරිම ආඩම්බරයක් niyamai 🇱🇰

  • @hasithaprasad1404
    @hasithaprasad1404 ปีที่แล้ว +24

    🥰 පිටිපස්සෙ බැජ් එක පෙන්නන්න කැම් එක ලන් කරනකොට cameraman පේන තරම් paint එක දිලිසෙනවා. 👍

  • @prabathchamara8438
    @prabathchamara8438 ปีที่แล้ว +5

    Video eka සුපිරි නියමට දිලා තියෙනවා 👍👍

  • @prabathudara1933
    @prabathudara1933 ปีที่แล้ว +40

    ඔය ජාතියම ⁣වාහනයක් තියනවා චෙන් ගල්කිස්සේ සුදා මාමා ලග ❤️

    • @MadubashanA_
      @MadubashanA_ ปีที่แล้ว +3

      දම්පාට එකක්ද? මං දැකලා තියෙනවා දම්පාට එකක්

    • @chamithlakshanlakshan5273
      @chamithlakshanlakshan5273 ปีที่แล้ว +4

      සම්පත් අයියා ගාවත් තියෙනවා සිල්වෙස්ටර් පාරෙ

    • @user-ld8lz8pq6t
      @user-ld8lz8pq6t ปีที่แล้ว +3

      Ow malli eka th thama thiyenawa

    • @nayanarukmali7397
      @nayanarukmali7397 ปีที่แล้ว +1

      Suda mama 4sri

  • @maleeshavlogs6622
    @maleeshavlogs6622 ปีที่แล้ว +12

    මාර වැඩිඩෙක් ඇ මෙි වගේ මිනිස්සු රට සමිපතක් .විඩියෝ එක නියමයි රට ගොඩනගන්න පුළුවන් මෙි වගේ දේවල් වලින්

  • @donharald8104
    @donharald8104 ปีที่แล้ว +59

    70-80 උපන්න එවුන්ට මේ මොඩල් එක මැජික් නෙවෙයි බොලං....., මේකේ එන්ජිම ඉතාලි වෙස්පා ස්කූටර් එන්ජින් එක මොඩිෆයි කරපු එකක්, කොහොම උනත් මේක සංරක්ෂණය කරාට ස්තූතියි පුතා....

  • @ramyathilakrajaminidurage1870
    @ramyathilakrajaminidurage1870 ปีที่แล้ว +4

    අපේ එකක් තිබුනා ඒක ඒකාලේ 85විතර පරන බොතල් යකඩ එකතු කරන අයට දුන්නා ඕක කලු සහ කහ විදුරු පෙු්ම් එක ආවෙි ඒකාලේ ටැක්සි ක්‍රමයට

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 24 วันที่ผ่านมา +1

    නිලමේ උබනම් මාරම දේවල් ගේන්නේ 🎉❤

    • @Nilame
      @Nilame  24 วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @sahanrasanjana8864
    @sahanrasanjana8864 ปีที่แล้ว +271

    එක හරකෙක් මේ ත්‍රීවීල ගැන වීඩියෝ එකක් කරල තිබ්බ පට්ටම ගොබ්බයි,නලමෙගෙ චැනල් එකෙන් තමා හොදටම විස්තරේ දැනගත්තෙ tnx නිලමේ,ජයවෙවා

    • @pasindudesilva9219
      @pasindudesilva9219 ปีที่แล้ว +12

      Ow bn math beluva

    • @navogaming6140
      @navogaming6140 ปีที่แล้ว +24

      ඒ වීඩියෝ එකනම් අව්ල් තමා. ඒත් හැමෝම මුලදි ඒම තමා බන් කලක් ගියාම තමා පුරුදු වෙන්නෙ කවෘරු උනත්

    • @mohomedzarook796
      @mohomedzarook796 ปีที่แล้ว

      Mat baluvq

    • @nathaliyafernando8594
      @nathaliyafernando8594 ปีที่แล้ว +7

      Maath beluwa eeka...😅😅

    • @arunasanjewa9722
      @arunasanjewa9722 ปีที่แล้ว +7

      ඇත්තටම මේ කෝල්ලා මේ තීව්ල් එකේ ඉතිහාසයත් හෝදටම පැහැදිලි කරනවා

  • @sadpabian4843
    @sadpabian4843 4 หลายเดือนก่อน

    Mata thiyena asaneepaya thamai ratha gaaya . Ema nisa ma nilamega thiyena hama vedio 1kma balanava . Ehakota ledey suva venava . Dr. Nilametath ara malliyatath thank u .

  • @pelicutelife
    @pelicutelife ปีที่แล้ว +8

    ඒක මරු👌

  • @pets_world148
    @pets_world148 ปีที่แล้ว +3

    සුපිරියට පරිස්සම් කරලා තියෙනවා 👍

  • @lakindunuwan1152
    @lakindunuwan1152 ปีที่แล้ว +30

    මගේ තාත්තා ගවත් තියේ 201 number යක් ඔය මොඩල් එකනම් නෙවෙයි හැබැයි ඒකත් company type ම තියේ wiper motor පාවා original තාම 3 port engine එක තියෙන්නේ ❤️

    • @artofheart4115
      @artofheart4115 ปีที่แล้ว

      ඔයාලගෙ එක කැතයි

    • @dinuktharaka4532
      @dinuktharaka4532 ปีที่แล้ว +1

      විකුනන්න අදහසක් නැද්ද ?

    • @koKRioKo
      @koKRioKo ปีที่แล้ว

      @@artofheart4115 uba dajkad pco🤣

  • @captainnemo3958
    @captainnemo3958 ปีที่แล้ว +12

    තව ත්‍රීවීල් වර්ගයක් තියනවා නේද බයික් එකකට හයි කරලා හදපු එකක්. මේ වගේම පරණ කාලෙ එකක් 🙄🙄🤗🤗

  • @asankasandaruwan9806
    @asankasandaruwan9806 ปีที่แล้ว +2

    HZ නම්බර් ආපූ චේන් මොඩල් එකකුත් මම කාලයක් පැද්දා 2010. ඩිලිවරි වලට ආපු ත්‍රීවීල්.තව අපේ තිබුන 39 නම්බර් එකකුත්.

  • @luckymadhujeewa8101
    @luckymadhujeewa8101 ปีที่แล้ว +6

    ටෙනිසන් කුරේ මහත්තයගේ පරන ෆිල්ම් එකක දැකලා තියනෝ මම ඔය ජාතියේ ත්‍රීවීල් එකක්👍👍❤️❤️

  • @nilameproductions8156
    @nilameproductions8156 ปีที่แล้ว +22

    රජ කාලේ බඩුවක්නේ සත්තලනේ

  • @amilakasunalahakoon9639
    @amilakasunalahakoon9639 ปีที่แล้ว +5

    ටික කාලේකට කලින් මම දැක්කා 9ශ්‍රී වීල් එකක් කලුයි, කහපාටයි paint එකක් ගහලා ඔය විදිහමයි . 12 ශ්‍රී දැක්කා මේ ලගදි

  • @user-oe1zp1ww4j
    @user-oe1zp1ww4j ปีที่แล้ว +4

    ගැම්මක්තමා කොල්ලො පරිස්සමෙන් බලාගන්න ❤️❤️❤️❤️❤️❤️

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 ปีที่แล้ว

    👌❤️❤️🌹🌹Tks. Nilame

  • @rathnasekarar.m594
    @rathnasekarar.m594 8 หลายเดือนก่อน

    මමත් ත්‍රිරෝද රථයක් පාවිච්චි කලා 200sri 7900 කඩවත සිට අනුරාධපුර පොලොන්නරුව ත්‍රිකුණාමලය වව්නියාව වගේ දුර පලාත්වලට ඩිලිවරි ගියා බර බඩුත් අරන් ,හරිම අඩු වියදම් ඒ කාලෙ.1998 විතර. අනුරාධපුර ගිහිල්ලා එන්ඩ රු.450ක් විතර තමා ගියෙ.(මතක විදියට )

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +9

    අලුත් three wheel එකක් ගෙනල්ලා compare කරානම් 👍

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว +16

    අපේ ගැම්ම වටිනවා

  • @rskperera5549
    @rskperera5549 ปีที่แล้ว +7

    4 ශි තියනවා ගල්කිස්සෙ ❤

  • @sandunthushara9379
    @sandunthushara9379 ปีที่แล้ว +4

    Issalla video akak karapu aka gon pakayak.nilama suppa👍👍👍👍👍👍👍

  • @chanuekanayaka4632
    @chanuekanayaka4632 ปีที่แล้ว +1

    Original teyer set eka thibba nm maru

  • @vasanthakumara1974
    @vasanthakumara1974 ปีที่แล้ว +4

    මම දැකල තියෙනව ඔයජාතිය ත්‍රීවීල් එකක්... ඒකෙ පිටිපස්සෙ තෙල් ටැංකියක් හයිකරල ලාම්පුතෙල් අදිනව.. දැක්කෙ බේස්ලයින් පාරෙදි මීට අවුරුදු 8 කට වගේ කලින්

    • @sunithviduranga2581
      @sunithviduranga2581 ปีที่แล้ว

      Meka ape kollek heduwe mu boru kiyanne

    • @vasanthakumara1974
      @vasanthakumara1974 ปีที่แล้ว

      @@sunithviduranga2581
      අම්මට සිරි වෙනව
      සිරාවටමද කියන්නෙ.....

  • @derivetv127
    @derivetv127 ปีที่แล้ว +7

    ආදරෙයි💝💝💝

  • @jayalankachathura984
    @jayalankachathura984 ปีที่แล้ว +2

    Superyak ,Congratulations 👍

  • @gayashipremasiri6561
    @gayashipremasiri6561 ปีที่แล้ว +8

    එකනම් අමුතු ලුක් එකක් තියනවා

  • @hasithamaduwantha7423
    @hasithamaduwantha7423 ปีที่แล้ว +29

    නිලමේ video එකක් දාපු ගමන් බලන සෙට් එක මේ කොනට

    • @karunishantha2939
      @karunishantha2939 ปีที่แล้ว +1

      අපේ ගෙවල් පැත්තේ නිලමේ අයියා

  • @Topclicks_
    @Topclicks_ ปีที่แล้ว +1

    Niyamai... Dakinnath asai 😍

  • @pradeepnishantha8970
    @pradeepnishantha8970 ปีที่แล้ว

    සුපිරි 👍

  • @akvlogs479
    @akvlogs479 ปีที่แล้ว +23

    මෙවැනි අතිවිශිෂ්ට නිර්මාණ අපි අගය කල යුතුමයි ❤👍

  • @dirofishfarm4651
    @dirofishfarm4651 ปีที่แล้ว +1

    Surej 👍👍👍well done bro

  • @navindunethsara6945
    @navindunethsara6945 ปีที่แล้ว

    Hodatama thiyagena innawa wahanne adambarai ithin 💖

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 3 หลายเดือนก่อน

    ඔක්කොම සුපිරියට තියෙනව එක දෙයක් හැර.පිටුපස රෝද දෙකෙන් වාහනේ පෞරාණික පෙනුමට ගොඩක් හානිකරල...

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx ปีที่แล้ว +2

    Superb add

  • @dineshwedikkarage3700
    @dineshwedikkarage3700 ปีที่แล้ว +2

    අයියො නිළමෙ උබේ thumbnail එක දැක්කකම එපාවෙනව බං.පත්තරේ වගේ පල් හෑලි පුරාම

  • @cricketisland9779
    @cricketisland9779 ปีที่แล้ว +6

    මම ඇත්තටම ත්‍රී වීල් වලට පොඩ්ඩක් වත් ආස නැති කෙනෙක්.හැබැයි මේ ත්‍රී වීල් එකටනම් ඇත්තටම ආස හිතුනා.

  • @edwinfernando7054
    @edwinfernando7054 ปีที่แล้ว +3

    Nilame karoth wedak patta

  • @SureshSuresh-rm3xp
    @SureshSuresh-rm3xp ปีที่แล้ว

    Theruwan saranai

  • @shansatharasinghe9939
    @shansatharasinghe9939 ปีที่แล้ว +1

    මේ වාහනේ අවුරුදු තුනක් තිබ්බේ ටින්කර් මල්ලිගේ ගරාජ් එකේ .ඕක ඔය වගේ බොඩි එක හැදුවේ වැල්ලම්පිටිය wijethunga ගරාජ් එකේ ඒකත් මතක් කරමු බ්‍රෝ

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 ปีที่แล้ว

    අපි පොඩි කාලෙ ඔීන තරමි ගොනා මොඩල් කියන ඔයපරණ 1තිබුනා.12 ශීු වෙන කමි තිබුනා.13 ශීූ අලුත් ඩිලුක්ස් 1ට අාවෙත් ඔය මඩි ගාඩි .කලු හා කහ පටියක් හා කොළ හා කහ පටියක්( විදුර ලග කොටසේ)තමයි වර්ණ වීදියට අාවෙි.කොල්ලා මෙි දිලා තියන ගේම අද කාලෙ හැටියට සුථ පටු නැ...මෙිවා රැක ගන්නවාට ස්තුතියි.

  • @chanukagomes4226
    @chanukagomes4226 ปีที่แล้ว

    එකත් මරු

  • @dilshanmadhushanka5259
    @dilshanmadhushanka5259 ปีที่แล้ว +5

    eka maru

  • @tumalkithabeyrathne2156
    @tumalkithabeyrathne2156 ปีที่แล้ว

    Gammak nilame......

  • @neronero6980
    @neronero6980 ปีที่แล้ว +5

    Mewa hada dennako apothem puthe budusaranai

  • @rohanabekumara6569
    @rohanabekumara6569 ปีที่แล้ว +3

    පට්ට

  • @visitsrilanka9737
    @visitsrilanka9737 ปีที่แล้ว

    ජය වේවා

  • @dilankawinda6469
    @dilankawinda6469 ปีที่แล้ว +7

    එන්ජින් එක උඩ වාඩි වෙලා ගියාම පස්ස පික්චෙන්නෙ නැද්ද 😂

  • @dasunpriyankara6898
    @dasunpriyankara6898 ปีที่แล้ว +4

    Supiri

  • @chamil9090
    @chamil9090 ปีที่แล้ว +3

    9 ශ්‍රී 😍

  • @dharmakumaradharmakumara2501
    @dharmakumaradharmakumara2501 ปีที่แล้ว +1

    😍Supiri❤👍

  • @akalankapathum9006
    @akalankapathum9006 ปีที่แล้ว +3

    මේ වගෙම විල් එකක් තියෙනවා මාලබේ මුත්තෙට්ටුගොඩ පාරේ

  • @MehumRata
    @MehumRata ปีที่แล้ว +1

    මරැ බාන්ඩෙ 😍

  • @mgbatta3497
    @mgbatta3497 ปีที่แล้ว

    නියම බන්ඩේ....

  • @Ranjanramanayake1
    @Ranjanramanayake1 ปีที่แล้ว +17

    හම්මට engine එක platinum 😂 කෝටි 200 ක් withara වටිනවා eti threeweel eka

    • @Shortvedeosrilanka
      @Shortvedeosrilanka ปีที่แล้ว

      E kiynne monada

    • @gamhewaharshanamadhusanka5700
      @gamhewaharshanamadhusanka5700 ปีที่แล้ว +3

      ප්ලැටිනම් පොයින්ට් වලින් ස්පාර්ක් එක ගන්න එන්ජිමක් 4:41
      Mechanical දැනුමක් නැත්නම් නොදන්නා දෙයකට හිනාවෙන්න එපා

    • @sh_nolaPrime
      @sh_nolaPrime ปีที่แล้ว +2

      He don’t know what he talking about

  • @dayalwaidyasekara370
    @dayalwaidyasekara370 ปีที่แล้ว +12

    මගේ ලඟ තියෙනවා මේකේ ඩිලිවරි මොඩල් එක .....

  • @hasaralbota8395
    @hasaralbota8395 ปีที่แล้ว

    නියමයි

  • @nela_tech
    @nela_tech ปีที่แล้ว +33

    නියමයි නිලමෙ ජයෙන් ජය

  • @user-ds4xy9su4z
    @user-ds4xy9su4z 10 หลายเดือนก่อน +1

    Ape Bindu aiya aduwe

  • @lakmalvimukthi
    @lakmalvimukthi ปีที่แล้ว +11

    Supiri😍🔥

  • @AshenNimsara-tp6cr
    @AshenNimsara-tp6cr ปีที่แล้ว +2

    මේ වගේම එකක් තියනවා මාතලේ අලුවිහාරේ..අයිස් ක්‍රීම් වීල් එකක්..

  • @sham7109
    @sham7109 ปีที่แล้ว

    Supiri🤗🤗🤗

  • @sadunnayanajith821
    @sadunnayanajith821 9 หลายเดือนก่อน

    Background music aka wenas kara nam hodai,tikak calm akak damma nam balanna puluvan stress nathuwa.

  • @thoufeeqrizana2392
    @thoufeeqrizana2392 ปีที่แล้ว

    Great

  • @MrSumee320
    @MrSumee320 ปีที่แล้ว +5

    ❤❤❤👌👌👌

  • @user-xtra
    @user-xtra ปีที่แล้ว +2

    නිලමෙගෙ කැමරාමන් දැක්කා පිටිපස්සේ දොරෙන්❤😂 එල

  • @dushanmadu6073
    @dushanmadu6073 ปีที่แล้ว

    රත්නපුරේ එකක් thyanava habi ගරාජ් එකේ හදන්න ඕනි

  • @user-wr2pn9jf1t
    @user-wr2pn9jf1t ปีที่แล้ว

    Niyamai

  • @chalindunimesha446
    @chalindunimesha446 ปีที่แล้ว +2

    ඔක අපේ තිව්ල් එකා😅

  • @user-bh1ms9tm1r
    @user-bh1ms9tm1r 3 หลายเดือนก่อน

    Supiri ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharindumalshan1575
    @tharindumalshan1575 ปีที่แล้ว

    Thawa ekak thibba mage yaluwek gawa eka dunna ekanam originalma widihata indian whidihata yellow and black ekak thibbe

  • @malanjayamaha6217
    @malanjayamaha6217 ปีที่แล้ว +4

    ත්‍රිවීල් ආපු මුල් කාලේ තිබුනේ ඕවා තමය්,

  • @Kelum1980
    @Kelum1980 ปีที่แล้ว

    බැලුම් සයිස් වැඩි ගොම් රෝද අහක් කරලා වාහනේට දෙන්න ඕනේ වටිනාකම දෙන්න...

  • @redmi-se8kr
    @redmi-se8kr ปีที่แล้ว +1

    Puka rathwenawa athi kiyala hithune Mata vitharada☺️☺️☺️☺️☺️☺️

  • @eshanlakshitha9456
    @eshanlakshitha9456 ปีที่แล้ว +1

    Maru

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว +4

    🌹🌹🌹

  • @wattegedaraweerasinghe
    @wattegedaraweerasinghe ปีที่แล้ว +3

    ❤❤👍

  • @mirashaperera6251
    @mirashaperera6251 ปีที่แล้ว +3

    ❤️😇

  • @imalkabawanjanaimalka7757
    @imalkabawanjanaimalka7757 ปีที่แล้ว

    Supiri wandiyak ❤🛺

  • @creations3792
    @creations3792 ปีที่แล้ว

    tire eka patta bokai

  • @yakaa3402
    @yakaa3402 ปีที่แล้ว

    Super waddo

  • @kasunishara8998
    @kasunishara8998 ปีที่แล้ว +3

    දිරන්නෙ නෑ මලාට
    👌🧡

  • @thusithaariyawansha7089
    @thusithaariyawansha7089 ปีที่แล้ว +1

    👍

  • @vimuns2579
    @vimuns2579 ปีที่แล้ว

    🌸😍

  • @rashmitharajindu147
    @rashmitharajindu147 8 หลายเดือนก่อน

    මං ගාව තියෙනවා ඕකෙ එංජින් එකයි ගියර් පෙට්ටියයි. 😊😊

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    Supiry❤❤❤❤❤❤❤

  • @harsharuwan2293
    @harsharuwan2293 ปีที่แล้ว +5

    💓💓

  • @sitharamaduwa9578
    @sitharamaduwa9578 ปีที่แล้ว

    මන් පොඩි කාලෙ පන්නිපිටියේ හිටියා ගාමිණී කියල මාමා කෙනෙක් එයා ලග තිබුනා මේ ජාතියේ එකක්

    • @SUMALLIIYA
      @SUMALLIIYA ปีที่แล้ว

      ගාමිනී මාමගෙ කකුල් දෙක මැද්දෙ නේද තිබුනෙ 😂

  • @lakshanlashitha5976
    @lakshanlashitha5976 ปีที่แล้ว

    oka haduwe lagadi unata
    Oyata second owner wahank dennm babek wage oita wada after market modified ekek

  • @_vehiclecaps_
    @_vehiclecaps_ 3 หลายเดือนก่อน

    Mn ok balanne deveni paratta ❤

  • @shanufunky3058
    @shanufunky3058 ปีที่แล้ว

    Tinkermalli sedawatte 💯 hadapu eka