Electric Three Wheeler Sri Lanka | Vega Innovation | Codegen | Vega ETX | Electric Mobility

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Vega Innovations 0115 551 551
    Subscribe and keep in touch with us. Hit the bell icon get notified on our new uploads.
    Presenter & Director - Kelum Madhusanka
    Production Manager - Samith Roshan
    Post Production Supervision - Dasun Prabhashwara
    Editor - Sudeep Warnabharana
    Cinematographer - Akila Heshan | Dhammika Dissanayake
    Audio Operator - Akila Heshan
    Production - Ideahell
    Connect with Cash Logics on Social Media
    Instagram / cashlogics
    Facebook / cashlogics
    Tiktok vm.tiktok.com/...
    For Business Inquiries
    cashlogics.lk@gmail.com
    0712874415
    #cashlogics #electric #vega
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Track: Corporate Technology [Presentation Music] by MokkaMusic / Crypto • (No Copyright Music) C... Music provided by "MokkaMusic" channel and inaudio.org
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

ความคิดเห็น • 364

  • @CashLogics
    @CashLogics  ปีที่แล้ว +8

    Vega Innovations 0115 551 551

  • @nelukachandranath7183
    @nelukachandranath7183 ปีที่แล้ว +33

    ඕක තව අවුරුදු දහයක් විතර ගිහින් මිනිස්සු අතරට එවල වැඩක් නෑ,එතකොට පිරටර උන් මෙහෙ වෙළඳපල අල්ලනව. දැන්ම පටන් ගමු..❤️❤️❤️

  • @malindara21
    @malindara21 ปีที่แล้ว +24

    ඔබතුමාලා කාර් එකට කලින් මේ වීල් එක කලින් දැම්මනම් පට්ට ගේමක් ගහගෙන මෙලහකට....මේ වෙද්දි මාර්කට් එක සුප්ප හැදිලා....කොහොමවුනත් එල අපි සෙට්වෙලා ඉන්නේ බ්‍රදර් අපි ගමු අපේ දේ!!!🙏

  • @manikemanike1320
    @manikemanike1320 ปีที่แล้ว +12

    අනේ කොච්චර හොදද,මේ තෙල් වලින් දුවන විල් අයිති අය අපෙන් මාර ව්දියට ගාන කපන්නේ නිස්පාදක මහත්වරුන්ට බොහොමත්ම ස්තුති 🌼🌼🌼

  • @senkadagala5634
    @senkadagala5634 ปีที่แล้ว +27

    කාලෙන් කාලේට කතාව විතරයි ඔය කියපු එකක් වෙලදපොලට ඇවිත් තියෙනවද

    • @dilhanimuthkuda720
      @dilhanimuthkuda720 ปีที่แล้ว +6

      ඒකනමි ඇත්ත මෙිවායේ දානවා විතරයි තියෙනවා කියලා තියෙන තැනක් නැහැ.

  • @Yatharthaya
    @Yatharthaya ปีที่แล้ว +10

    අපෙ රටේ දුප්පත් හොද පලකයින්ගෙන් අපි දැනුමින් පොහොසත්

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 ปีที่แล้ว +17

    ත්‍රී වීල් එක කෙසේ වෙතත් මේ යන විදියට ගියොත් එහෙම තව අවුරුදු 15කින් හෝ 20 කින් ලංකාවේ මිනිස්සුන්ට බර කරත්ත වලින් නම් යන්න පුලුවන් වේවිකියලා හිතන්නේ.

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 ปีที่แล้ว +34

    ලක්ශ 5කට හොදටම වටිනව.

    • @thusirudeshan9970
      @thusirudeshan9970 ปีที่แล้ว

      Redda tama...😅😅😅 oka hriyanna twa aurudu 20kin vitara oya kiyana chajin point na batari aurudu 3i puluwan anika kurunagala idan habaranata ynna ba kale jena retar akaj aran yanna..lankawe inna gonnunta hodai😅😅

  • @dayarathnabandara7446
    @dayarathnabandara7446 ปีที่แล้ว +5

    අපි ඉතින් හැමදාම හැමදේටම සුභ පැතුම් එක්කර කර හූල්ල හූල්ල ඉමු

  • @SUDDAGAMING1
    @SUDDAGAMING1 ปีที่แล้ว +23

    ඒක නම් පට්ට 🙂❤️

  • @lahiruprageeth1233
    @lahiruprageeth1233 ปีที่แล้ว +8

    හැමදාම උනේ හදුන්වා දීම පමනි... මෙයත් එයින් එකකි.. කෝ මේ වෙනකල් ලංකාවෙ අඩු වියදමින් ගන්න හදපු වාහන කෝ.. බොරු බයිලා..රටේ පාලකයෝ ඕකට ඉඩ දෙන්නෙ නෑ..

  • @shanithambepitiya3633
    @shanithambepitiya3633 ปีที่แล้ว +16

    01 ත්‍රිවිල් එකේ මිල කියද.
    02 බැටරියේ ආයුකාලය වසර කියක්ද බැටරිය කිලෝමීටර් කියක් දුවලද මාරැකරන්න ඔන.
    03 දැන් වෙලඳ පොලේ බැටරියක මිල කියද.

  • @udararukshan7073
    @udararukshan7073 ปีที่แล้ว +8

    කවද්ද? කොහේද ගන්න තියෙන්නේ? ....
    හැමදාම කියනවා විතරයි. TH-cam එකටම විතරද?.....

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      Vega Innovations 0115 551 551

  • @viraj808
    @viraj808 ปีที่แล้ว +19

    ලංකාවේ හැදුවා කියලා හඳුන්වා දීලා, එව්වා මාර්කට් එකට දානවා කියන එක නිකං හරියට බාලගිරි දෝෂේ වගේ...අද නොවේ හෙට...🤣

  • @TravelofDream
    @TravelofDream ปีที่แล้ว +10

    නංගි පෙන්නල අක්ක දුන්නා වගේ සීන් එකක් මේක....

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t ปีที่แล้ว +7

    ජයවේවා 🇱🇰

  • @slbestie-1343
    @slbestie-1343 ปีที่แล้ว +11

    ඒක නං මරු

  • @yasendraranawake995
    @yasendraranawake995 ปีที่แล้ว +3

    Great . We are eagerly waiting .

  • @bimsararanaweera9862
    @bimsararanaweera9862 ปีที่แล้ว +11

    එක charge එකට කරන්ට් වියදම කොහොමද කීවා නමි හොඳයි නේද ?

    • @sugathjayawardana4910
      @sugathjayawardana4910 ปีที่แล้ว

      දුර 100-125 km ක්‌ නම්, 4rs /1km නම්, 400/=, 500/= ක්‌ වෙයි නේ..

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      Vega Innovations 0115 551 551

  • @davidlog
    @davidlog ปีที่แล้ว +6

    අපරාදේ අර ලස්සන කොලිටි බොඩිය නෙවෙයිනෙ දාලා තියෙන්නෙ? මොකක්හරි අවුලක් වෙලා වගේ.

    • @Python7-e4f
      @Python7-e4f ปีที่แล้ว +1

      convert karapu threewheeler ekak witharai ne me.thama ara threewheeler eka hadala nadda koheda

  • @thilankadilshan4237
    @thilankadilshan4237 ปีที่แล้ว +3

    Congratulations

  • @isuruthilanperera9631
    @isuruthilanperera9631 ปีที่แล้ว +13

    මිලදි ගන්න තැන් තියනවා ද

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      Vega Innovations 0115 551 551

  • @The_palestine
    @The_palestine ปีที่แล้ว +5

    අපිට රොද 3න. උන්ට රොද 4😂😂 කාර් එකක් ගන්න මිලකට වීල් එකක් .. මං හිතන විදිහට ඉස්සරහට හයර් එකක් දුවන්නවත් බැරි වෙයි. දැනටත් ගොඩක් මිනිස්සු වීල් වල යන්නෙ නෑ. ගොඩක් මිනිස්සු ලොරියක් ගන්න බැරි නිසා විල් එකක් අරන් ලොරියෙන් ගන්න ඔනි වැඩ ඔක්කොම කරගන්නෙ . ඉලෙක්ට්‍රක් එකෙන්නම් කොහොමත් බර වැඩක් කරගන්න බෑ.... එක තමා නැතිබැරිකම කියන්නෙ. ගෙදර ඉස්සරහ ලස්සනට නවත්තලා තියන්නනම් විල් එකක් නොගෙන කාර් එකක් ගන්නවනේ.. කොහෙ හරි දුශ්කර අතුරැ පාරක විල් එක නතර උනොත් සොරිම තමා 😂😂

    • @koKRioKo
      @koKRioKo ปีที่แล้ว +1

      හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්නේ උබලා😂

    • @maheshbentotaa1981
      @maheshbentotaa1981 ปีที่แล้ว +1

      Oyala akka lokawa diunu karanawa boru

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 ปีที่แล้ว +3

    සෝලා සවිකර ඇති නම් පට්ට .💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

  • @tmmpremarathna3514
    @tmmpremarathna3514 ปีที่แล้ว +12

    ආයතනය සම්බන්ධ කර ගන්නේ කෙසේද ?

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      Vega Innovations 0115 551 551

  • @deamon9440
    @deamon9440 ปีที่แล้ว

    ඇත්තටම බැලුවොත් ටෝක්ස් විතරයි..තාම අත්හදා බලනවයි කතන්දර විතරයි..කන්වර්ශන් කරනවා අරවා කරනවා කියනවා..කෝල් කරලා ඇහුවම කියනවා ඒවා දැන් නවත්තලා කියලා....මිනිස්සුන්ට බොරු ටෝක්ස් නොදී වැඩක් කරල පෙන්නන්න..තාම බැරි උනා මේ රටේ ඉන්න එකෙක්ට වාහන කට්ටක් හදලා එලියට දාන්න..ඉන්දියන් එවුන් කියනව ඊට වඩා වේගෙන් හදලා රට පටවලත් ඉවරයි..ඒකට මේකෙ එවුන් අපි රාවනාගේ යක්ඛ පරපුරේ පම්පෝරිය ගහගෙන යූ ටයුබ් එකේ වීඩියෝස් දාලා ඒවද වීව්ස් අරගන්න මිනිස්සු රවට්ටන එක තමා කරන්නේ.

  • @dhayarathnasobanahmdi5894
    @dhayarathnasobanahmdi5894 ปีที่แล้ว +6

    පුළුවන් තරම් ඉක්මනින් වෙළද පොළ රැකගන්න උත්සාහ කරන්න.

  • @anushananu-cn4mk
    @anushananu-cn4mk 11 หลายเดือนก่อน

    Tvs auto elacric model how is changing

  • @shashiedissanayake
    @shashiedissanayake ปีที่แล้ว +10

    මුං මේ රටේ ප්‍රශ්න අමතක වෙන්න මිනිස්සුන්ට ආතල් දෙනවා🤣🤣

  • @gihanudayakumarsvideo1048
    @gihanudayakumarsvideo1048 ปีที่แล้ว +2

    Ape 3wheel convert karanna bearida electric walata

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      Vega Innovations 0115 551 551

  • @kwpmangalika4978
    @kwpmangalika4978 ปีที่แล้ว

    Jayawewa vega harima adambarai ape dewal

  • @pererasudira6174
    @pererasudira6174 ปีที่แล้ว +8

    අඩුම තරමේ කිලෝමිටර් 250 වත් යන්න පුලුවන්නම් වඩා හොදයි
    බැටරිය පරන වෙන්න වෙන්න ගමන් කල හැකි දුර ප්‍රමානය අඩු වෙනවද
    වේග සීමාවත් අඩුවෙනවද

    • @namaldhanjaya8461
      @namaldhanjaya8461 ปีที่แล้ว +1

      දෙසැරයක් චාර්ජ් කරහං යන්ට පුළුවන්...😂😂😂😁

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      Vega Innovations 0115 551 551

  • @antonyleenes2744
    @antonyleenes2744 ปีที่แล้ว +1

    හැමෝම යූටියුබ් එකේ කියනවා vega වේගා ත්‍රීවිල් ඇවිදින් කියලා තව තවත් elactic ත්‍රීවිල් ඇවිල්ල කියල කියලත් තියෙනවා නමුත් මාකට් එකට තවම එකක්වත් විකුණන්ඩ නං ඇවිල්ල නැහැ බලනකොට මේවා ඔක්කොම යූටියුබ් distance වගේ පේන්නේ මේ අපිත් බාගන්න බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්නවා ඒ උනාට අවුරුදු දෙකක් කියනවා තුනක් තියෙනවා තවම බඩු නෑ

  • @ediniroshan5015
    @ediniroshan5015 ปีที่แล้ว +5

    දැන් ඕක වැඩක් වෙන්නෙ නෑ, මොකද කරන්ට් එකත් නැ, චාර්ජ් කරන්න, අනික ඕක ලක්ෂ 20,25 වෙයි, එහෙම නොවුණොත් මේක ලංකාව නෙමේ

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +2

    මේක ඉන්දියාවෙන් ගෙනාපු එකටම නේද සෙට් කරලා තියෙන්නේ අනික කිලො මීටර් 120ක් ගිහිල්ලා නැවැතුනාම තෙල් මාරු වෙන විදියට ද හදල තියෙන්නේ

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      Vega Innovations 0115 551 551

  • @mohamedzayan4265
    @mohamedzayan4265 4 หลายเดือนก่อน

    Good morning ,zayan Here from Qatar now how much the 3wheel

  • @starmshow9154
    @starmshow9154 ปีที่แล้ว +6

    When can we buy this
    Don’t let india 🇮🇳 to spoil our electric vehicle market

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      Vega Innovations 0115 551 551

  • @punsaracable6453
    @punsaracable6453 10 หลายเดือนก่อน

    Load eka dala City eke 70k Wath puluwanda?

  • @housebuysale5571
    @housebuysale5571 ปีที่แล้ว +4

    ඔක්කොම කියනවා electric car three wheel lanka manufacture katanawa ath thama market aka thama na

  • @Pravi_Official
    @Pravi_Official ปีที่แล้ว

    Super Product 💫🕊️

  • @lalithsamanthilake1032
    @lalithsamanthilake1032 ปีที่แล้ว +4

    Electric මෝටර්සයිකල් හදන්නෙ නැද්ද ?

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว +1

      Vega Innovations 0115 551 551

  • @madusankadmmadhusanka4171
    @madusankadmmadhusanka4171 ปีที่แล้ว

    Oya kiyNa thivil eka ganna thiyennee koheda kiyanna puluvan daa

  • @relaxationsupreme-calmmusi813
    @relaxationsupreme-calmmusi813 ปีที่แล้ว +2

    මේක නම් 👌

  • @lankainfo2228
    @lankainfo2228 ปีที่แล้ว +1

    පෙට්ට්‍රල් ත්‍රීවීල් හයිබ්‍රිඩ් කරමු 😊

  • @chandana1136
    @chandana1136 ปีที่แล้ว +2

    බැටරි එකේ කල්පැවැත්ම කොහොමද වසර කීයද

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      Vega Innovations 0115 551 551

  • @nadi7130
    @nadi7130 ปีที่แล้ว +1

    Video ekak karanna ගන්නේ kohenda මිල ගනන් ඔක්කොම

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      Vega Innovations 0115 551 551

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 ปีที่แล้ว +1

    Bajaj company eka , monawa karai da?

  • @sitharamadusanka1171
    @sitharamadusanka1171 ปีที่แล้ว

    සාමාන්‍ය පුද්ගලයන් 3දෙනෙක් දාලා කිලෝමීටර් කීයක් යන්න පුලුවන්ද, දැනට ඉන්ධන වලින් දුවන වීල් එකකට ගැජට් එක හයි කරන්න කීයක් විතර යනවද

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      Vega Innovations 0115 551 551

  • @lailawm6004
    @lailawm6004 ปีที่แล้ว

    mila kohomada dannay na duppth apata apay ratay day yakk adu molata daynna barida mila satahan karanna

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      Vega Innovations 0115 551 551

  • @woncreations1278
    @woncreations1278 ปีที่แล้ว +3

    Congratulations 🎊

  • @PlanBShorts
    @PlanBShorts ปีที่แล้ว

    Vega Logo එක Bajaj RE වගෙ පේන්නෙ මට විතරද

  • @gayashangayashan5863
    @gayashangayashan5863 ปีที่แล้ว

    Me pakku kiyana ganan walata mewa ganna ba.120k gihin ethana budiyanna thamai thiyenne

  • @heman922
    @heman922 ปีที่แล้ว +5

    වේග youtube වීඩියෝ එකේ තිබ්බ බොඩිය නෙමෙයිනෙ මේ

  • @ravijayanandana2794
    @ravijayanandana2794 9 หลายเดือนก่อน

    Harakek natuwa harihaman minihek programme eka kalanam kiyala hithune mata vitharada?

  • @nandalalkoggalamarakkalage5255
    @nandalalkoggalamarakkalage5255 ปีที่แล้ว

    denata api paavichchi karana three wheeler eka convert karala denna pulu wanda

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      Vega Innovations 0115 551 551

  • @ravindrakongahawaththa6490
    @ravindrakongahawaththa6490 ปีที่แล้ว

    Very good ❤

  • @acmq8895
    @acmq8895 ปีที่แล้ว +1

    කොළඹින් පිට මොන නගරවල ද නගරවල ද ලබා ගන්න පුළුවන් වෙන්නේ ?

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      Vega Innovations 0115 551 551

  • @acmq8895
    @acmq8895 ปีที่แล้ว +3

    මෙම ත්‍රීවිල් එකේ මිල කීයද ?

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      Vega Innovations 0115 551 551

  • @dineshchanaka8796
    @dineshchanaka8796 ปีที่แล้ว +4

    Prices

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      Vega Innovations 0115 551 551

  • @shadir76
    @shadir76 ปีที่แล้ว +1

    Can we convert petrol three wheeler for this ?

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      Vega Innovations 0115 551 551

  • @chamalkadilshan4614
    @chamalkadilshan4614 ปีที่แล้ว

    Bajaj model eka widiyatada brandnewda hadanne?Maru❤️

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว +1

      Vega Innovations 0115 551 551

  • @KumaraShinha-fq1pi
    @KumaraShinha-fq1pi ปีที่แล้ว

    ජයවෙිවා මට විල් එකක් ගන්න ඹිනි කොහොමද ගන්නෙ

  • @Ayurvedicsrilanka
    @Ayurvedicsrilanka ปีที่แล้ว

    Battery replace price ?solar panel is using the roof ?

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      Vega Innovations 0115 551 551

  • @LankeshThayalan
    @LankeshThayalan หลายเดือนก่อน

    Price please

  • @pradeepsubasiri5388
    @pradeepsubasiri5388 ปีที่แล้ว

    AAJ නම්බර් එකක් තියෙන වාහනයකට මේ කට්ටලය සවිකරන්න පුළුවන් ද
    කීයක් ගාණ යනවාද

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      Vega Innovations 0115 551 551

  • @chamiththushara7952
    @chamiththushara7952 ปีที่แล้ว +1

    Ko ban gana kiyada?

  • @dinushkumara4741
    @dinushkumara4741 ปีที่แล้ว

    Wade nam maru.habai lasksa 10/20kiyaida dan nha

  • @nadukahimsara9143
    @nadukahimsara9143 ปีที่แล้ว +3

    supiri............🥰🥰

  • @d.m.dhanuskaudayanga1159
    @d.m.dhanuskaudayanga1159 ปีที่แล้ว

    Maru

  • @halsbababdu8971
    @halsbababdu8971 ปีที่แล้ว

    niyamai

  • @amalchaminda3447
    @amalchaminda3447 ปีที่แล้ว

    Niyamaine

  • @madhubaduluwela2867
    @madhubaduluwela2867 ปีที่แล้ว

    Labba thami. Oka vithara vennethi hadpu eka. Boostin witharai

  • @Daham19
    @Daham19 ปีที่แล้ว +2

    බැටරියේ මිල කීයද?
    බැටරිය පාවිච්චි කාලය?
    ඉලෙක්ට්‍රික් ස්කූටරයක කිලෝමීටරයකට වියදම රුපියලක් පමණ, මාස දහයකින් බැටරියට රුපියල් අනූ දාහක්.
    අවුරුදු දෙකකට පෙට්රල් බාවිතා කලත් ඊට අඩුවෙන් වියදම.
    😂🤣

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      Vega Innovations 0115 551 551

  • @shanedirisinha6134
    @shanedirisinha6134 ปีที่แล้ว

    සුපිරි

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin6102 ปีที่แล้ว +2

    Ko halo price??? Nodakin….

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      Vega Innovations 0115 551 551

  • @kapilsds7
    @kapilsds7 ปีที่แล้ว +3

    0:37 Bajaj RE 😉

    • @koKRioKo
      @koKRioKo ปีที่แล้ว +1

      ඉන්දියන් බයියෝ ටිගර් වෙලා😂😂😂

    • @kapilsds7
      @kapilsds7 ปีที่แล้ว +1

      @@koKRioKo 😜

    • @kapilsds7
      @kapilsds7 ปีที่แล้ว +1

      @@thamiilab9844 වැඩක් කරන එකා වැඩේ කරනවා එක පිම්මේ.ව්‍යාපාරයකට අවස්ථාව ගොඩක් වැදගත්. ඔය කරන්නේ research & development team එකක් පෙන්නලා බදු වංචාවක්.

    • @kapilsds7
      @kapilsds7 ปีที่แล้ว

      @@thamiilab9844 ලංකාවේ හැදුවත් 90% ම අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්න වෙන්නේ. කොයි රටේ උනත් අමුද්‍රව්‍ය අමතර කොටස් පිටරටකින් ගෙනත් තමයි පුතා ඔවා හදන්නේ. මම කියන්නේ මේගොල්ලෝ කරනවා කියලා සැක හිතන දේ. මම ලංකාවේ ඉන්නකොට ඔය විදියට ලෙඩ් ඇසිඩ් බැටරි 4 කින් 21 තීවිල් එකක් කන්වර්ට් කරා මීට අවුරුදු 10-12 උඩදී. ඕක මහා මැජික් එකක් නෙවෙයි.ඔයාට කරනවානම් මම ඕනකරන දේවල් ටික කියලා දෙන්නම්.ඉස්සර වගේ අපිම හදාගන්න ඕනත් නෑ දැන් මෝටර්, මෝටර් කන්ට්‍රෝලර්,චාර්ජ් කන්ට්‍රෝලර් ඕන තරම් තියෙනවා. මෙතන වෙන්නේ නිෂ්පාදනයක් නොකර වෙන වියදම් මවාපාල tax fraud එකක්. ඕක ගොඩක් ආයතන කරනවා.

    • @kapilsds7
      @kapilsds7 ปีที่แล้ว

      @@thamiilab9844 දැන් ඔය වීඩියෝ එකේ තියෙන්නේ ඒ සාම්පල් එකද නැත්නම් මම කරා වගේම conversation එකක්ද?
      (1)"මෙලෝ දෙයක් නොදැන හැමදේම දන්නව වගේ කතා කරන්න එපා"
      කොම්පැනි ඇතුලේ වෙන ගේම් හොදට දැනගන බන් කතා කරන්නේ.
      (2) "අනික tax වංචාවක් කරන්න මේක local market එකටත් නෙමෙයි හදන්නෙ"
      මෘදුකාංග හදන තැනක්, හොදට සල්ලි ගැවසෙනවා. වාහන හදනවා කියනවා. අවුරුදු ගානක ඉදන් prototype විතරයි.
      (3)"අනික brand new වාහනයක් ගනිද්දි worranty දෙන්න ඕනෙ ඒකට කොච්චර test කරන්න ඕනෙද"
      "අලුතෙන් වාහනයක් market එකට දාද්දි කොච්චර බලන්න දේවල් තියෙනවද market කරන විදිහ reliability එක."
      ඒකට තමයි computer simulation තියෙන්නේ. ඒවාට assessment හදන්න material engineer ලා හොදට දන්නවා.අවුරුදු 5-10 අරගත්තොත් ඉතින් රේස් එක පරාදයි.

  • @chinthakapraboda5519
    @chinthakapraboda5519 7 หลายเดือนก่อน

    200/300 km 👍

  • @miusicboys3740
    @miusicboys3740 ปีที่แล้ว

    Hiththo minssunta teranna kiyapan

  • @dhanushkahettiarachchi3090
    @dhanushkahettiarachchi3090 ปีที่แล้ว

    Good

  • @suranthamunasinghe5191
    @suranthamunasinghe5191 ปีที่แล้ว

    Meya magula hamadama kiyanawa anawa anawa kiyala mata penne masekata akak thamai hadanna capacity aththe sahena thatamanawa witharai wadak Naha

  • @nilukadamayanthi1583
    @nilukadamayanthi1583 ปีที่แล้ว

    කෙහෙද.තියේන්නෙ.දැන්.ගන්න.පුලුවන්ද.විස්තර.කියාන්න.කියාක්.වේයිද.

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      Vega Innovations 0115 551 551

  • @asanthakumara243
    @asanthakumara243 ปีที่แล้ว

    Anaum karanne kohomada

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      Vega Innovations 0115 551 551

  • @dammikasenaratne4261
    @dammikasenaratne4261 ปีที่แล้ว

    Charge home electricity is more than profitable in petrol.

  • @indikasusantha4206
    @indikasusantha4206 ปีที่แล้ว

    ගනන් කීයද කොහේද තියෙන්නේ කහන්කෝ

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana ปีที่แล้ว +1

    මිල කොහෙද Piece

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว +1

      Vega Innovations 0115 551 551

  • @angagamahilal5293
    @angagamahilal5293 ปีที่แล้ว

    මෙක ලක්ෂ 13කියනව නෙද බැටරි කාලය කොහොමද පරන ත්‍රිවිල් තියෙනවා එව්වට හයිකරල දෙන්න අධුවට

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      Vega Innovations 0115 551 551

  • @Dinesh-hc3rk
    @Dinesh-hc3rk ปีที่แล้ว +2

    Me mona magulak da pannanna akak hadala thiyanna thawa akak bajaj body aka ne thiyanna 😀😀😀🤔

  • @sajithroshan3557
    @sajithroshan3557 ปีที่แล้ว +2

    Vega etx එක කෝ

  • @lakshanrpdt6994
    @lakshanrpdt6994 ปีที่แล้ว +1

    කවදද හරියට එලියට එන්නෙ කියල කියන්නෙම නෑ... එයිද නැද්ද කියලත් ශුවර් නෑ. කලින් හදපු ඒව බලන්නත් වේගා ආයතනය තියෙන තැනටම එන්න එපැයි.

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว +1

      Vega Innovations 0115 551 551

    • @lakshanrpdt6994
      @lakshanrpdt6994 ปีที่แล้ว

      @@CashLogics ලංකාවට වාරුනැතිවෙලා.. දෙපයින් නැගිටින්න දඟලන්න බෑ පාර්ලිමන්ට් ලොක්කො පිට උඩ. ඒකයි විසඳුමක් හොයන්නෙ.

  • @nayanisilani529
    @nayanisilani529 ปีที่แล้ว +3

  • @krishalanvlogs
    @krishalanvlogs ปีที่แล้ว

    From Where. How can Contact

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว +1

      Vega Innovations 0115 551 551

    • @krishalanvlogs
      @krishalanvlogs ปีที่แล้ว

      @@CashLogics thanks

  • @thusirudeshan9970
    @thusirudeshan9970 ปีที่แล้ว

    Yko japane kilomitaren kilomitareta cghajin point mhe ko bola

  • @lalithperera1197
    @lalithperera1197 ปีที่แล้ว +3

    ගාන කීයද

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      Vega Innovations 0115 551 551

  • @SatMusicHub
    @SatMusicHub ปีที่แล้ว +1

    බජාජ් එකක්ම මොඩිෆයි කරලද..??? 🤔🤔🤔

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      Vega Innovations 0115 551 551

  • @ruwanyouchanel3712
    @ruwanyouchanel3712 ปีที่แล้ว

    Tawa kalayak yae anna.

  • @asankanihal5279
    @asankanihal5279 ปีที่แล้ว +1

    Hodawadak...carj.karaganda.buluwanda...hamataninma...dan.til.gahanawa.wagi

  • @madhurahettige8257
    @madhurahettige8257 ปีที่แล้ว +4

    4 wheel ekak hadannako aduwata

  • @halsbababdu8971
    @halsbababdu8971 ปีที่แล้ว

    ane koheda thinne danata

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      Vega Innovations 0115 551 551

  • @cygreeneye
    @cygreeneye ปีที่แล้ว

    sankalpa pamanai badu na 😁 vega car eka ko dn 🤗

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      Vega Innovations 0115 551 551

  • @chandana1136
    @chandana1136 ปีที่แล้ว +1

    හෙඩ්ලයිට් LED දාන්න