බජාජ් ත්‍රීවීල් එක කණපිට පෙරලයි | පෙට්‍රල් කලඳක්වත් ඕනේ නෑ - Gas TukTuk Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2022
  • පොල්තෙල් බෝතල් බාගෙනුයි පොඩි ගෑස් එකෙනුයි කිලෝමීටර් 220 ගින්නක්ම නැතුව යන්න පුළුවන් බජාජ් ත්‍රිවිල් එක
    ලංකාවටම එකයි
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #nilame #threewheeler #gasengine
    පෙට්‍රල් ටැංකියට පොල්තෙල් බාගයක් දාලා 220KM යන ත්‍රීවීල් එක - Gas TukTuk Sri Lanka

ความคิดเห็น • 152

  • @sale8713
    @sale8713 ปีที่แล้ว +39

    වැඩේ කොහොම උනත් තරැනයාගේ හැකියාව අගය කළ යුතුයි..❤👏

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 ปีที่แล้ว +8

    නිලමේ මල්ලී මෙතනදී මූල්‍යමය වශයෙන් සංසන්ධනාත්මකව මේකේ තියෙන ලාභදායිත්වයත් ඉදිරිපත් කලා නම් තමයි ගොඩක් හොඳ.

  • @ishuuchamika6190
    @ishuuchamika6190 ปีที่แล้ว +5

    අහිංසක මනුස්සයෙක්,හොද දක්ශයෙක්,මේක තව දියුණු කරන්න උදව් කරන්න ඕනෙ,වැරදි කියනවට වඩා.

  • @vinothkumar4253
    @vinothkumar4253 ปีที่แล้ว +19

    අයියේ මේක මං දෙකලා තියෙනවා 2005 දි බජාජ් කොම්පැනි යේ තිබුනා වාහන එත් මේක අලුත් කොල්ලට ජය!

  • @rajeehettiarachchi837
    @rajeehettiarachchi837 ปีที่แล้ว +69

    තාම දුවලා තියෙන්නේ මාස තුනයි නේද මාස හයක් හතක් දුවනකොට bore piston left . නියම ප්‍රමිතියට 2 strock ත්‍රීවීල් එකක් ගෑස් කරපු පුද්ගලයෙක් ඉන්නවා කුරුණෑගල. නිලමේ ඔයාට පුලුවන්නම් හොයාගෙන යන්න. ඒ තමයි කුරුණෑගල දඹුල්ල පාරේ පොල්අත්තාපිටියේ රුහුණු මෝටර්ස් enginering අධිපති. පියසිරි බාසුන්නැහැ. එක්දහස් නවසිය හැත්තෑ ගණන් වල මයිනර් කාර් එකක් ගෑස් කරල දිව්වා. ඒ තමයි ලංකාවේ ප්‍රථම gas convert වාහනය. මගේ මතකයේ හැටියට two stock triwil එකක් මෙයා gas ගෑස් ගහලා දිවුවෙ 2004. අද ඔහු ජීවතුන් අතර ඉන්නවද ඉන්නවද නැද්ද කියන්න මම දන්නේ නෑ. නමුත් ඔහුගේ පුත්තු දෙන්නෙක් ඉන්නවා අදටත් ගරාජය කරගෙන යන. ඔබට පුළුවන් නම් හොයාගෙන යන්න. පියසිරි බාසුන්නැහැ නැතත් ඔහුගේ පුත්තු දෙන්නව ඔයාට මුණගැසෙන්න පුළුවන්. piyasiri පියසිරි බසුන්නැගේ විස්තර සියල්ලම ඔයාට සියසින් දැක ගන්න පුළුවන්. ලංකාවේ ප්‍රථම වරට ගෑස් වලින් දුවන වාහනයක් හදපු පියසිරි බාසුන්නැහැ ගේ විස්තර එක්දහස් නවසිය හැත්තෑ ගණන් වල දවස පුවත්පතේ විස්තර ගියා. ඔබ ඔවුන්ව ඔයා ගැහොයාගෙන ගියොත් අදටත් ඔවුන් ළඟ එම පුවත්පත තිබෙන බවට මට සහතිකයි ඔබට එය සියැසින් දැක ගැනීමට පුළුවන්. නිලමේ ඔයා හොඳ වැඩක් කරන්නේ. ඒ වගේම තමයි ඔය ත්‍රීවීල් එක ලංකාවේ ප්‍රථම ගෑස් two strock ත්‍රීවීල් එක නොවන බව මම අවධාරණය කරනවා. ඔබට ජය වේවා නිලමේ

    • @pathumrumesh883
      @pathumrumesh883 ปีที่แล้ว +9

      Saho.deyak karapu manussayawa agayanna.oya monada karala thiyanne. Oya kiyana basunnaha weda karayek wenna athi.ewagema me manussayath weddek.memanussayawa pahath karala thawa kenekwa udata danne.oya monada karala thiyanne.mewage.anunge ahe walitekta ain karanna kalin.thamange ahe pol parale ain kara ganna purudu wenna.

    • @asithmadusankamadurawala1388
      @asithmadusankamadurawala1388 ปีที่แล้ว

      මෝඩ මුසලය හැමදේම නරකට දකින්න එපා

    • @Korean919
      @Korean919 ปีที่แล้ว

      Gobba pakeyo oya uba kiyana eka hoyan yanna oonada.. Me inne eken.. Ube bappage puthada kurunaagala inne.. Ea gotheyata wadiya me manusseyage wade hodai.. Ekk kapala thawa ekk ussanna hadana thopi wage ponneyo hinda thamai me ratata mehema wela thiyenne.. Kurunaagala ekaage eka hodai nn. Eaka uba balaa ganin..

  • @supunchandana9711
    @supunchandana9711 ปีที่แล้ว +8

    නිහතමානි සරල චරිතයක් වැඩිඩෙක්........💓💓💓 අපෙ රට පටිට දියුනු කරන්න පුලුවන් වැඩිඩො ඉන්න රටක් ⁣පාලකයොන්ට ඒක හිතෙන්නැති එක තමයි අවුල......😔😔😔😔

  • @tissatissa9902
    @tissatissa9902 ปีที่แล้ว +35

    ලංකාවේ දේසපාලුවන් කරන්න නොදෙන එක තමයි හෙනය ලංකාවේ සුපිරි වැඩ්ඩෝ ඉන්න රටක් ජපානය ඉන්දියාව අමරිකාව වුනත් කොර කරන්න පුළුවන් කොල්ලෝ සෙට් එකක් ඉන්න වාසනාවක් .දේශපාලන දේසපාලුවන් තුරන්කරන තෙක් ලංකාවේ හදාගන්න පුළුවන් ද .

    • @pransenehas2190
      @pransenehas2190 ปีที่แล้ว +2

      මේ වගේ වැඩ්ඩොද 😄

    • @suniljayakody7425
      @suniljayakody7425 หลายเดือนก่อน

      දේශපාලකයන්ට වඩා නිලධාරීන්ට ඊර්ෂ්‍යාව වැඩියි. උන්තමයි මේවට හරස් කරන්නෙ.

  • @tikkajd
    @tikkajd ปีที่แล้ว +21

    නිලමෙ අයියේ ,
    Bajaj එකෙන් devid perisla 2stroke 3wheel ගෙනාවෙ 2005 අවුරුද්දෙ , එක ආවෙ Gas ,Petorl 2කම use කරන්න පුළුවන් විදිහට, hybrid වගේ , ඕනෙනම් petorl වලින් විතරක් යන්න පුළුවන් ,නැත්තන් gas වලින් විතරක් යන්න පුළුවන් ☺️
    ඊට පස්සේ රැල්ලක් ආවා gas අනතුරු වැඩී කියලා , ඒක හින්දා ආපහු Devid Peris Company එකෙන් ඒ 3wheel ඔක්කොගෙම Gas Parts ටික ඔක්කොම අයින් කරලා petorl වලින් විතරක් දුවන්න හැදුවා 😪
    Gas ,petorl වගේ නෙවේ , Gas වලින් යද්දි ගොඩක් pickup 🔥
    Gas එක තියන්න තිබ්බෙ පිටිපස්සෙ
    (සීට් එක පිට්පස්සෙ)
    ඕක ඉස්සර ගොඩක් ලාබයි ,මොකද ඉස්සර petorl වලට වඩා Gas ලාබයි නේ ,හැබැයි දැන් නම් මන් හිතන්නේ පාඩුයි. ☺️
    මොනව උනත් මේ අයියගෙ වැඩේ අගය කරන්න ඕනෙ .🤗🤩
    👉හැබැයි ලංකාවටම එකයි කියන මතය වැරදි !
    🤗 මේ අයියට තව හොඳ නිර්මාණ කරන්න සුබ පතනවා..!

    • @asskotrapper
      @asskotrapper ปีที่แล้ว +2

      අපි හැමදාම හයර් යන ත්‍රී විල් එක 😁🖤

    • @pasindudeshan6368
      @pasindudeshan6368 ปีที่แล้ว

      1998 idanmai 2 stroke three wheel awe

  • @dilushamadushan618
    @dilushamadushan618 ปีที่แล้ว +5

    🤟🤟අයියේ මමත් සංජු ♥️♥️ජය අයියේ ඉස්සරහටම යන්න 🤟🤟good luck 🤟🤟

  • @priyanthasangeev4474
    @priyanthasangeev4474 ปีที่แล้ว +5

    නියම.වැඩිි.ෙඩක්.ජය.ෙවිිවා

  • @monikajayasinghe466
    @monikajayasinghe466 ปีที่แล้ว +1

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ මෙම නාලිකාවට සහ මෙම තරුණයyawa බොහෝ සේ අගය කරම්. මෙවන් දක්ෂ අය අපේ හෙළ බිමට වාසනාවන්. දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම. ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.....!!!!!!!

  • @hasithalakpriya4718
    @hasithalakpriya4718 ปีที่แล้ว +5

    නියම වැඩක්. පෙල්තෙල් වලට බෝර් එක කැපෙන්නෙ නැද්ද

  • @sameeramadusha3324
    @sameeramadusha3324 ปีที่แล้ว +8

    ජයවේවා ........👍💘

  • @chanakapriyashan3371
    @chanakapriyashan3371 ปีที่แล้ว +4

    Good nilame ayya

  • @kanishkarathnayaka1617
    @kanishkarathnayaka1617 ปีที่แล้ว +2

    Aadambayi sahoo..lankaawe oya wage nir maanawalata idak lebeyida.anna eekayi duka.obata jaya.

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 ปีที่แล้ว +5

    එල එල ජය වේවා

  • @asskotrapper
    @asskotrapper ปีที่แล้ว +3

    එයාට මේක පෙන්නන්න ඔනෙ 😋🖤 තාම බැලුවෙ නැතුව ඇති ❤

  • @jayasrirawan6907
    @jayasrirawan6907 ปีที่แล้ว

    නියමයි...ජයෙන් ජය..ජය ශ්‍රී

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +1

    ඉන්දන මිලට පාඩමක් උගන්නමු. ❤🙏 තෙරුවන් සරණයි .

  • @kasunsandaruwan9956
    @kasunsandaruwan9956 ปีที่แล้ว +3

    Supiri වැඩ්ඩෙක් ❤️❤️❤️‍🔥❤️‍🔥

  • @user-dp3rr5vc1l
    @user-dp3rr5vc1l ปีที่แล้ว +7

    ප්‍රසිද්ද නොකර දිව්වනම් හරි ඔකටත් කෙලවයි අපේ දේශපාලන බල්ලො

  • @K86705
    @K86705 ปีที่แล้ว +1

    හොදම චැනල් එක වෙන්න ප්‍රාර්ථනා කරමු.

  • @DKnook9
    @DKnook9 ปีที่แล้ว +8

    පොල් තෙල් වලින් කැපෙන වාසිය වැඩී හැබැයි ගෑස් එක්ක කවලම් උනාම පොල් තෙල්.වලට මොකද වෙන්නෙ කියලා විද්‍යාත්මක තේරුම් කිරිමක් දුන්න නම් මේ ක්‍රමය නිසා මිනිස්සුන්ට සහනයක් වෙයි..

    • @rajeehettiarachchi837
      @rajeehettiarachchi837 ปีที่แล้ว +1

      මොනව වෙන්නද මචං. මාස හයෙන් බෝර් පිස්ටන් left

    • @LKVlog-pp5nb
      @LKVlog-pp5nb ปีที่แล้ว

      හොඳ ප්‍රශ්නයක් .අඩුපාඩු ඇත්නම් නිවැරදි කරගෙන ඉදිරියටම යන්න සුභ පතමු

    • @suniljayakody7425
      @suniljayakody7425 หลายเดือนก่อน

      බෝර්එක කැපෙනවා නම් එක සුමානයකින් වැඩේ වෙනවා. උණුකර නටවා නිවාගත් පොල්තෙල් වඩාත්ම හොදයි.

  • @ghost11969
    @ghost11969 ปีที่แล้ว

    බුදුසරණයි

  • @ivannawtv8240
    @ivannawtv8240 ปีที่แล้ว +8

    පටිට පට පට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪

  • @dinidusanthush88
    @dinidusanthush88 ปีที่แล้ว +7

    මරු❤️

  • @rohanjayalath8453
    @rohanjayalath8453 ปีที่แล้ว +10

    පොල්තෙල් වලට යකඩ කැපෙනවනෙ එන්ජින් ඉවරයි නෙ

  • @buddikanuwan9992
    @buddikanuwan9992 ปีที่แล้ว +1

    වැඩ්ඩෙක් තමයි 😍

  • @mahindamail
    @mahindamail ปีที่แล้ว +2

    මම දන්න විදියට නම් පොල්තෙල් වලට යකඩ කැපෙනවා.. සාමාන්‍යයෙන් අපි යකඩ කපනකොට ලෙහෙසි වෙන්න පොල්තෙල් භාවිතා කරන වා.. තවටිකක් හිතන්න.. ජය.

  • @ashanmax857
    @ashanmax857 ปีที่แล้ว +1

    supiri waddek 😍❤💪

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 ปีที่แล้ว +7

    අපේ ගෙවල් පැත්තෙ තියේ පල්සර් බයික් එක කුත් ගෑස් වොලින් දුවන..❤ මම ඒක දැකලා අවුරුදු 2 කක් විතර වේනො තාම තියේ ඒක .

  • @swarnadias5846
    @swarnadias5846 ปีที่แล้ว +2

    Hari hari...den Nakiya පොල්තෙල්tikath wedi karai ...

  • @dulanvlogs3226
    @dulanvlogs3226 ปีที่แล้ว

    dum sahathikaya ganne kohomada

  • @SarathKumar-hk7zt
    @SarathKumar-hk7zt ปีที่แล้ว

    ගුට්. සුබ gamana👍👍👍👍👍🌹🌹🌹

  • @dilanzoysa67
    @dilanzoysa67 ปีที่แล้ว

    Budusaranai

  • @chanakapriyashan3371
    @chanakapriyashan3371 ปีที่แล้ว +3

    Wellawaye thiyanawa Beddegedara bus eka udalu gawena aluth nipaumak

  • @chalanaprasanna2289
    @chalanaprasanna2289 ปีที่แล้ว

    2004 dith ape 2 strok gas walin diuwa ithim, denatath duwanawa.. oka 1ma 1 newei....

  • @madusankasuriupperuma9901
    @madusankasuriupperuma9901 ปีที่แล้ว

    Ape GS ekak tebba, orginal petrol gas dekenma duwana, 2T pompa sahitawa, onnam petro, onnam gas, oka 1wani wahane neway nilame, wagakimen kiyanne

  • @subashmadushanka7963
    @subashmadushanka7963 ปีที่แล้ว +6

    තව ටික දවසකින් එන්ජින් එකට අබ සරණයි 👍👀

  • @nilameproductions8156
    @nilameproductions8156 ปีที่แล้ว +2

    Eka maru

  • @tharindukavinda2539
    @tharindukavinda2539 ปีที่แล้ว

    Gas වාහන අයින් කරන්න හේතුව ඒක emmission fail. HC පිටවීම ඉතා වැඩියි. ඒකයි ගෑස් / පෙට්‍රල් කාර් ආව ඒවත් පෙට්‍රල් වලින් විතරක් දුවන්නෙ

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 ปีที่แล้ว +2

    Ape rate inna waddongen wadagaththanam lanka higakannaoniratak nowei jayawewa 👍🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

    • @anuradhapriyashan3463
      @anuradhapriyashan3463 ปีที่แล้ว

      වැඩ්ඩෙක් නෙවෙයි මූ අමු ගොනෙක් ගොන් ගෑනියෙ 😂😂

  • @_C40_
    @_C40_ ปีที่แล้ว +6

    Patt ❤🔥

  • @Radioeka
    @Radioeka ปีที่แล้ว +1

    අගේ කරන්න ඔන්න කොල්ලගේ හැකියාව.

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 ปีที่แล้ว

    Poltel walata engima cees wenna nadda ?🙏

  • @p.h.prabathchinthaka.3496
    @p.h.prabathchinthaka.3496 ปีที่แล้ว +21

    ලංකාවේ ඉන්නෙ වැඩ්ඩෝ... 🥰😘❤️

    • @pransenehas2190
      @pransenehas2190 ปีที่แล้ว +1

      පකේ වැඩ්ඩෝ 😄

  • @adithyadissanayaka3785
    @adithyadissanayaka3785 ปีที่แล้ว

    Owa ඉස්සරහට yanna api 225gedara yawala inna onee

  • @isuruconstructions7248
    @isuruconstructions7248 ปีที่แล้ว

    සුපිරි

  • @shalikamunasinghe9229
    @shalikamunasinghe9229 ปีที่แล้ว

    සන්ජු අයියාහ් 😌💖

  • @savinkasupun1772
    @savinkasupun1772 ปีที่แล้ว +2

    අයියෙ අපි තාමා ගැස් ලායින් ගහාන්නෙ ඔය බාටෙ සාර්තක නැත්නම් අපි ගාහාලා දෙන්නාන්

  • @ojbiz2212
    @ojbiz2212 ปีที่แล้ว +2

    බයෝ ගෑස් වලින් බැරිද

  • @HashinthaSandeepa
    @HashinthaSandeepa 8 หลายเดือนก่อน

    අපෙ GV නම්බර් එකත් ගැස් වලට හරවල තිබුනෙ අපෙ අප්පච්චි ගේනකොට දැන් අවුරුදු හතකට වගෙ කලින්. ඒකෙ පිටිපස්සෙ වීදුරුව අයින් කරල ගැස් ටැන්කිය තියන්න පොඩි ස්ටෝ එකකුත් ගහල තිබුනෙ.. තාම කාබ් එක ගැස් වලට කන්වර්ට් කරපු විදියට ම තියෙනව ඒ ලයින් එක බටෙකින්මයි තාමත් සීල් කරල තියෙන්නෙ...

  • @prabahath255
    @prabahath255 ปีที่แล้ว

    He's wahana oita kalinn thaibaa bn oka amuthuu nodakupu unta

  • @prabahath255
    @prabahath255 ปีที่แล้ว

    Aniwa crenk rezer weda Karan 2t oni Meka masyak duwan nathi idala balana thiyena engima aniwa hira wenawa

  • @pamudinimesha5782
    @pamudinimesha5782 ปีที่แล้ว +2

    👌👌👌

  • @Thusha__
    @Thusha__ ปีที่แล้ว +2

    පොල්තෙල් වලට බෝර් එක කැපෙනවා යකෝ 2T දාපං 😂

  • @tharindudanushka1
    @tharindudanushka1 ปีที่แล้ว +2

    ❤️❤️

  • @Vijay-ef3fp
    @Vijay-ef3fp ปีที่แล้ว

    Super

  • @ICT_with_Sudath_Dissanayake
    @ICT_with_Sudath_Dissanayake ปีที่แล้ว +1

    ගෑස් ත්‍රීවිල් ආව ඉස්සර.
    මට මතකයි කාලයක් ටීවි එකෙත් පෙන්නුවා

  • @ashendimesha7296
    @ashendimesha7296 ปีที่แล้ว +4

    කොහොමත් ගෑස් වීල් කොම්පැනියෙම්ම එවවා

  • @dskumara359
    @dskumara359 ปีที่แล้ว +2

    තරුණයාගේ හැකියාව අගේ කල යුතුයි නමුත් වියදම් වැඩියි

  • @maneshsanjana4921
    @maneshsanjana4921 ปีที่แล้ว +3

    කම්පැනි අවා ගැස් වලින් දුවන වාහන

  • @udayakumara9976
    @udayakumara9976 ปีที่แล้ว +2

    පොල් තෙල්වල තියෙන්නෙ සි්තල ගතියක්පොල්තෙල් වල කැපෙන සංඝටක නැත

    • @slfuckboy2002
      @slfuckboy2002 ปีที่แล้ว +2

      යකඩේ කට පොත්තෙල් ගාලා සති දෙකක් විතර තියපන් යකඩේ පුස් අල්ලනවා ...

  • @amila_diss
    @amila_diss ปีที่แล้ว

    එතකොට ලිහිසි කාරකය විදියටද පොල් තෙල් ගන්නව කියන්නෙ.😶 වැඩ සැලැස්ම ගැන කිසිම දෙයක් කිව්වෙ නැහැනෙ. කමක් නැහැ ජය.

  • @mahimadeshan4910
    @mahimadeshan4910 ปีที่แล้ว

    JQ game wahane 🥺✨💯

  • @chandasomabandara6431
    @chandasomabandara6431 ปีที่แล้ว +4

    පොල්තෙල් වලින් මෙටල් කොටස් ඉක්මනින් ගෙවෙනවා නේද ?

  • @chamaraamarasinghe8797
    @chamaraamarasinghe8797 5 หลายเดือนก่อน

    Wede hodai.labayak na wage e unata

  • @sunthniudawattha4932
    @sunthniudawattha4932 ปีที่แล้ว +1

    එයාගෙ පෝන් අංකය දෙනවද

  • @thusharachandana8543
    @thusharachandana8543 ปีที่แล้ว

    Polthel dammoth ikmanata amathara kotas gewenawa

  • @user-rt2mm8fw9l
    @user-rt2mm8fw9l ปีที่แล้ว

    mama dakala dan awurudu 15k vitara wenawa

  • @ravindupethum967
    @ravindupethum967 ปีที่แล้ว +3

    Patta kiyanna wachana na

  • @nimalfernando9917
    @nimalfernando9917 ปีที่แล้ว

    මීට අවුරැදු 26 පෙර ගෑස් සිලින්ඩරයක් යොදාගෙන දුවපු කාර් එකක් වෙන්නප්පුව ප්‍රදේශයේ තිබුන. (සෝඩිර් සෆැයර් කාර් එකක්) ඒක පාචිච්චි නලේ ජේ.කේ. සුනිල් පෙරේරා ( කොසගස්හන්දිය. - දැනට ඔහු මිය ගොස්)

  • @romeshadithya3284
    @romeshadithya3284 ปีที่แล้ว +1

    ගෑස් ප්‍රශ්න නැද්ද

  • @muktharilham5937
    @muktharilham5937 ปีที่แล้ว

    👍👍👍

  • @sarathsarath7092
    @sarathsarath7092 ปีที่แล้ว +3

    👍👍👍❤️❤️❤️🙏🙏🙏

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 ปีที่แล้ว

    ටු ටි ,පොල්තෙල් නැතිව I p ගැස් වලින් වැඩ කරන එන්ජින් ඕන තරම් තියෙනවා මම දැකලා පාවිච්චි කරලා තියෙනවා ,පොල්තෙල් කියන්නේ කැපෙනසුලු තෙල් වර්ගයක් නිසා එන්ජිව ඉවරයි ,උත්සාහය හොදයි

  • @romeshadithya3284
    @romeshadithya3284 ปีที่แล้ว

    ගෑස් තියෙනවද

  • @sadaruwanperera3948
    @sadaruwanperera3948 ปีที่แล้ว

    Kisia labayak na neda anwasya risk ekak vitarai

  • @lahirusampath253
    @lahirusampath253 ปีที่แล้ว +3

    පොල් තෙල් වලින් එන්ජින් කැපෙන්නෙ නැද්ද

    • @rajeehettiarachchi837
      @rajeehettiarachchi837 ปีที่แล้ว

      කැපෙනවා කැපෙනවා මචං. තාම දුවලා තියෙන්නේ මාස තුනයි නේ. තව ටික දවසකින් බෝල් පිස්ටන් left

  • @jasodafernando4722
    @jasodafernando4722 ปีที่แล้ว

    dan meke kiwwa kiyala ubala 2T wenuwata polthel danna epa. engima iwarai.onnam polthel dala athe gahapan.

  • @keshankalhara541
    @keshankalhara541 ปีที่แล้ว

    💝✨️

  • @Gayanphotos89
    @Gayanphotos89 ปีที่แล้ว

    මෙක දුම්වාර්තාව ගන්න පුළුවන්ද

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 ปีที่แล้ว

    🥰🥰

  • @user-dc4yt5fj7u
    @user-dc4yt5fj7u ปีที่แล้ว

    3weel gas නම් ඉතිං තලවතුගොඩ රොෂාන් තමයි, ඩේවිඩ් පීරීස් එකත් කොර ❤

  • @restorationofdirty
    @restorationofdirty ปีที่แล้ว

    G අකුරු ආවා ඔරිජිනල් GAS Model

  • @indikapriyadarshana1677
    @indikapriyadarshana1677 ปีที่แล้ว

    අනේ නිලමෙ ගෑස් වලින් දුවන 3w මොන කාලෙ ද ආවෙ

  • @chrismarlon7146
    @chrismarlon7146 ปีที่แล้ว +2

    Peradeniya Palama Gawa Bike Garage Pathey Giya🤐😅

    • @mauranewini792
      @mauranewini792 ปีที่แล้ว

      ගැස් වලි දුවන එක ලබද අයියෙ

  • @gaminikumara9537
    @gaminikumara9537 ปีที่แล้ว

    nilame wahana sambandawa mei wenakan mokakwath eli dekkuwe neha owa boru neidha

  • @prasadweerasinghe574
    @prasadweerasinghe574 ปีที่แล้ว

    Lankawe inne atha kapana un ban..

  • @udayakumara9976
    @udayakumara9976 ปีที่แล้ว

    පොල් තෙල් වලින් කැපෙනවනම් කෑමටත් සුදුසු නෑ බොකු බඩ වැල් කැපෙයි

  • @shiran1496
    @shiran1496 ปีที่แล้ว

    මෙයා දන්නැති ඒව තියේ තර්ක කරන්න එන්න මෙිික හොඳ වැඩක් ඒත් වෑල් කරවෙනව ගෑස් වලට අනික පොල් ⁣තෙල් වලට කාබි එක කැපෙනව වැඩියි

  • @dhammikaherath6438
    @dhammikaherath6438 ปีที่แล้ว +6

    අයියෙ පොල්තෙල් දාන්න එපා යකඩ දියවෙනවා

  • @thetradingeye
    @thetradingeye ปีที่แล้ว

    Patta

  • @chamarasampath7662
    @chamarasampath7662 ปีที่แล้ว

    පොල්තෙල් වලට බෝර් පිස්ටන් කැපෙනව 🤔

  • @deemanthadileep4872
    @deemanthadileep4872 ปีที่แล้ว

    ඊට වඩා හොදයි පෙට්ටල් දාලා යනවා ගෑස් සිලින්ඩර ගන්නවට වඩා

  • @angagamahilal5293
    @angagamahilal5293 ปีที่แล้ว +1

    අපිටහදගන්නපුලූවන්දකියක්යනවද

    • @rgjidunil863
      @rgjidunil863 ปีที่แล้ว

      හැමෝම ටම හදල දෙන්න කීයද ගාන ?

  • @mrsing5685
    @mrsing5685 ปีที่แล้ว

    Mona taksanaya diunu una kiwwat pitarata wada hodata karsnne lankawe un

  • @creation8164
    @creation8164 ปีที่แล้ว +1

    වැඩේ හොදයි.හැබැයි වියදම එකයි නේ

  • @ALTradingGuide
    @ALTradingGuide 3 หลายเดือนก่อน

    lankave petrol ganan wedi, Gas uth ganan wedi

  • @billa6241
    @billa6241 ปีที่แล้ว

    Okkoma hari gasuth gananne