ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අදටත් මාකට් එකේ ලක්ෂ හතරට ගන්න පුළුවන් සුපිරි කාර් එක - Star Paint Center Polonnaruwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • සැ.යු. - මෙම වැඩසටහනේදී සම්පත් දායකයන් විසින් කරනු ලබන ප්‍රකාශ හෝ කරනු ලබන අනාවරණයන්ගේ පූර්ණ වගකීම ඔවුන් සතු වන අතර. ඒ පිළිබඳ එකඟතාවයකින් අනතුරුව අප විසින් පටිගත කිරීම සිදුකරන ලදී. එම පුද්ගලයින් සමග ඔබ ඇති කරගන්නා මුල්‍ය ගනුදෙනුවල පූර්ණ වගකීම ඔබ සතු වන අතර. ඒ සඳහා අප නාලිකාව විසින් වගකියනු නොලැබේ.
    මොන බයික්ද ඒ ගානට මේ ජපන් කාර් එක ගන්න.. මෙන්න මෙහෙමයි කාර් එක හැදෙන්න
    බය නැතුව ගන්න අපි හදල දෙන්නම් ඊට පස්සේ තනිකරම යකෙක්
    වන්ඩිය දැක්කම කට්ටිය හොල්මන්
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    අදටත් මාකට් එකේ ලක්ෂ හතරට ගන්න පුළුවන් සුපිරි කාර් එක - Star Paint Center Polonnaruwa

ความคิดเห็น • 705

  • @ZanTax_
    @ZanTax_ หลายเดือนก่อน +403

    බොහොම ස්තූතියි ඔයාලා මගෙ Comment වලට දාපු ලයික් වලට මට මේ මාසෙට රු.2000 හම්බුනා ස්තූතිය හැමෝටම 🙏❤️

    • @pasindugunawardana7912
      @pasindugunawardana7912 หลายเดือนก่อน +11

      Moka ?

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน +21

      දිනෙන් දින දියුණු වේවා

    • @HappyAlbatross-kb6hz
      @HappyAlbatross-kb6hz หลายเดือนก่อน +1

      Ela ela

    • @methupabimsath...10
      @methupabimsath...10 หลายเดือนก่อน +7

      @@Nilame මම අර කාර් එක ගන්නවා මේ දැන්ම මta ඒක තියෙන් තැන කියන්න☺️

    • @user-xh5um9fo8p
      @user-xh5um9fo8p หลายเดือนก่อน +3

      මේයාගේ වට්සැප් නම්බර් එකක් දෙන්නකො

  • @Amila_Nuwan
    @Amila_Nuwan หลายเดือนก่อน +74

    ගැම්මක් තමයි නිලමේ.තත්පරයක්වත් skip නොකර බැලුවා මේකනම් ❤

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน +4

      ජයවේවා....

    • @AnukaSankalpa
      @AnukaSankalpa หลายเดือนก่อน

  • @gamingwithbadaa6974
    @gamingwithbadaa6974 หลายเดือนก่อน +160

    වැඩේ ගැන අහන්න දෙයක් නෑ .වැඩේ පට්ට කොලිටියට කරලා දෙනවා ගන්න ගාන සාදාරනයි ❤️ මොකද විශ්වාසයෙන් කියන්නෙ මගෙ වාහනේ තමා ඔතන තියන box එක ❤ මගේ එක ගොඩ ⁣දැම්මෙ අනුක ❤ අද ලංකාවෙ ඕනම තැනකට බය නැතුව වාහනෙන් යන්න පුලුවන් ❤ ඒක නිසා වාහනයක් තියාගෙන හදන්න ආසාවෙන් ඉන්නවනම් බය නැතුව අරන් යන්න එන්ජින් එකේ ඉදන් බොඩියට යනකන් ඇනේ ඉදන්ම මේ කට්ටිය බලලා පිලිවලට වැඩේ කරලා දෙනවා . මේක මගෙ අත්දැකීමෙන් දාන comment එකක් ❤

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน +19

      බොහොම ස්තුති.... මේ තැන ගැන ඔයාගේ අදහස කමෙන්ට් එකකින් අපිටත් දැනගන්න දැම්මට

    • @RathiDiwa
      @RathiDiwa หลายเดือนก่อน +3

      ලක්ශ හතරකට මෙ ඩිසයින් එකට මොඩිෆයි කරපු වාහනයක් ගන්න පුලුවන්ද✨🎀

    • @gamingwithbadaa6974
      @gamingwithbadaa6974 หลายเดือนก่อน +2

      @@RathiDiwaබෑ අරන් හදන්න ඕනෙ

    • @pathumsamuditha9313
      @pathumsamuditha9313 หลายเดือนก่อน

      Modifie karnn kiiyk wthr yanawd samannen 5k 6k waged

    • @AnukaSankalpa
      @AnukaSankalpa หลายเดือนก่อน

  • @NilukaDahanayaka
    @NilukaDahanayaka หลายเดือนก่อน +30

    මේ වගේ දක්ශ දරැවන්ට අතහිත දීල දිරිමත් කරනව වෙන රටක නම්. ❤❤❤ජයවේවා පුතේ.

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @Helasiri
    @Helasiri หลายเดือนก่อน +4

    මේ වගේ සුපිරි දක්ෂයින් ලෝකයට හඳුන්වා දෙනවාට බොහොම ස්තුතියි නිලමේ. අනුකටත් එයාගෙ පියාටත් ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. නිලමේටත් ජයම වේවා... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🙏

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @pasindu255
    @pasindu255 หลายเดือนก่อน +52

    අම්මො ගැම්ම😮පරන එකක්ද කියළා හිතාගන්න බැ ✔

  • @pasinduishanka4244
    @pasinduishanka4244 11 วันที่ผ่านมา +3

    වැඩ්ඩෙක්...කියන්න වචන නෑ..නිලමේ කියන්නෙත් සුපිරි youtube චනල් එකක් එදා ඉදලම❤

    • @Nilame
      @Nilame  11 วันที่ผ่านมา

      ජයවේවා....

  • @Chathura_Gunasekara
    @Chathura_Gunasekara หลายเดือนก่อน +32

    ගොඩක් හොද නිර්මාණයක් ❤️! අඩු පාඩු දකිනවා නෙවෙයි.😑 හෙඩ් ලයිට් ගැන තව පොඩ්ඩක් සැලකිලි මත වෙන්න.රෑට යනකොට පාරත් , පාරේ දෙපැත්තත් රියදුරුට පෙන එක ඉතා අවශ්‍යයි.ඒ නිසා හෙඩ් ලයිට් ගැන තව ටිකක් සැලකිලි මත් වෙන්න.ඔයා දලා තියෙන කවරය නිසා.බාදාවක් තියෙනවා.තවත් ලයිට් 2ක් එතකු කරලා හරි , ඒක සාර්ථක කරගන්න ❤️! ඔයාට තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා.

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน +5

      හොඳ අදහස් ටිකක් අනුක මල්ලි මේ කමෙන්ට් එක කියවයි කියලා අපි හිතනවා

    • @AnukaSankalpa
      @AnukaSankalpa หลายเดือนก่อน +6

      Aniwaren thanks ❤️

    • @dularamihiran7518
      @dularamihiran7518 หลายเดือนก่อน

      ​@@AnukaSankalpaayiye me pennapu vahane hadanna kiyak giyada

    • @sandunhasitha7357
      @sandunhasitha7357 หลายเดือนก่อน

      ​@@AnukaSankalpaane kohomada ganne kiyanna number ekak dennako

    • @kapilabandara1001
      @kapilabandara1001 24 วันที่ผ่านมา

      @@Chathura_Gunasekara අනිවාර්යයෙන්

  • @riderjey2690
    @riderjey2690 หลายเดือนก่อน +7

    නියමයි .. අපේ රටෙ නියම සම්පත් තමයි මේ.. ♥️♥️

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      අනිවාරෙන්...

  • @_Sandamal_7
    @_Sandamal_7 หลายเดือนก่อน +12

    මේ වීඩියෝ එක එනකං බලන් හිටියේ නිළමේ ඔය කාර් එක මගේ wallpaper එකටත් දාගෙන ඉන්නේ. Gladiator red car එක පිස්සුවක්❤

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @AnukaSankalpa
      @AnukaSankalpa หลายเดือนก่อน +1

      ❤️

    • @_Sandamal_7
      @_Sandamal_7 22 วันที่ผ่านมา

      ​​@@AnukaSankalpa අයියේ මම කන්තලේ. වැඩකරන්නේ මාලදිවයිනේ ඔය විදිහටම b211 එකක් හදලා ඕනී කොච්චර කාලයක් යනවද වැඩේ ඉවර කරන්න.

  • @kithsirivasantha8969
    @kithsirivasantha8969 หลายเดือนก่อน +7

    නිලමේ අයියේ බොහොම ස්තූතියි මේ වැඩසටහනක් ඉදිරිපත් කිරීම

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

    • @dileepamaduwantha8678
      @dileepamaduwantha8678 หลายเดือนก่อน

      නිලමේ අයියේ හැමදාමත් අපි ඔයාගේ විඩිඔ එකක් එනකම් බලන් ඉන්නවා.අපිට මොඩ් කරපු අඩුවට වාහන ගන්න පුලුවන් තැනක් ගේන්නකො❤️ next video ❤️❤️❤️

  • @AnukaSankalpa
    @AnukaSankalpa หลายเดือนก่อน +10

    Thanks Nilame TH-cam Channel ❤️❤️❤️

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน +1

      ජයවේවා....

    • @Nipu_Shorts
      @Nipu_Shorts หลายเดือนก่อน

      @@AnukaSankalpa නියම වැඩ්ඩෙක් ❤️ උඹ

    • @AnukaSankalpa
      @AnukaSankalpa หลายเดือนก่อน

      Thanks ❤️

  • @forestgum1237
    @forestgum1237 หลายเดือนก่อน +35

    නිර්මාණශීලි සුපිරි කොල්ලො ජය වේවා !

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน +1

      අනිවාරෙන්...

    • @AnukaSankalpa
      @AnukaSankalpa หลายเดือนก่อน

      ❤ ගොඩක් ස්තූති 🙏

  • @AsankasagaraAsankasagara
    @AsankasagaraAsankasagara หลายเดือนก่อน +90

    මේ වගෙ හොදට හදපු හොද වාහනයක් ගන්න තියනව ද..ඔයාලග තියනව නම් කියන්න ඔයාලා හදපු එකක් ..මිලත් එක්කම

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน +25

      වීඩියෝ එක විනාඩි 6ක් 7ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

    • @user-fl1js3fb8m
      @user-fl1js3fb8m หลายเดือนก่อน +3

      nb ekak pennan ne nee​@@Nilame

    • @gayashipremasiri5063
      @gayashipremasiri5063 หลายเดือนก่อน

      වැටෙනවා මම දැක්කා @@user-fl1js3fb8m

    • @nuwankumara9483
      @nuwankumara9483 หลายเดือนก่อน

      @@user-fl1js3fb8m 6:05

    • @sajithfernando7690
      @sajithfernando7690 หลายเดือนก่อน +2

      classic diamond laga balanna

  • @THILINAKALHARA..
    @THILINAKALHARA.. หลายเดือนก่อน +38

    මං වගේම Nilame ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน +3

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @TissaDesilva-os7jl
      @TissaDesilva-os7jl หลายเดือนก่อน

      අපි කාර් එකක් ගෙනාවමද හදලා දෙන්නේ

    • @user-qm5ky9hu2k
      @user-qm5ky9hu2k หลายเดือนก่อน +1

      @@Nilame Rover Brothers❤ eketh review eakk ❤animaryenma one🌼❤

    • @not_riczy2302
      @not_riczy2302 หลายเดือนก่อน +1

      @@user-qm5ky9hu2k rover brothers kiyanne defender hadna thanak ned oya wagema

  • @dowindramadhushanka8712
    @dowindramadhushanka8712 หลายเดือนก่อน +7

    ඒක මරු ❤ තව පොඩ්ඩක් වීල් වෙනස් වෙලා ටයර් පලල් උනා නම් වාහනේ මඩ් ගාඩ් වෙනස් වෙලා.... ඇමරිකන් මසල්ස් ගතිය සුපිරියට එනවා

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔබේ අදහස් දැක්වීමට.... අනුක මල්ලි ඊළඟ වාහනේ හදනකොට මේ ගැනත් හිතයි

    • @user-cx2yd1zy7e
      @user-cx2yd1zy7e หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ​@@Nilame

    • @user-cx2yd1zy7e
      @user-cx2yd1zy7e หลายเดือนก่อน

      අනිවාර්යයෙන් good aidiya

    • @crownstatus.
      @crownstatus. 7 วันที่ผ่านมา

      mama e car ek aithi sasa ekka kathakala,roda loku karanne nethuwa thiyanna hethuwa dura duwanakota thel karanna ona nisa kiyala thama kolla mata kiwwe.wahane duradunawa kiwwa godak welawata

  • @user-cr9rn9ts2c
    @user-cr9rn9ts2c 9 วันที่ผ่านมา +1

    Super Super Super. Great job. All the best for future endeavours.

    • @Nilame
      @Nilame  8 วันที่ผ่านมา

      ජයවේවා....

  • @ajithkarunaratne8087
    @ajithkarunaratne8087 หลายเดือนก่อน +43

    මේ වීඩියෝ එකේ මාතෘකාවම නොමග යවන සුළුයි! මේකේ කියන්නේ මේ හදාපු එක ලක්ෂ හතරකට දෙනවා කියලා නෙමෙයි. පරණ එකක් ලක්ෂ හතරකට ගන්න පුළුවන් කියන එකයි! ඔය මොඩිෆිකේෂන් එක ඉවර වෙනකොට අනිවාර්යෙන්ම ලක්ෂ 15-20 පැනලා.

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน +5

      ලක්ෂ 4ට අරගෙන මෙහෙම හදමු කියලා දාලා තියෙන්නේ එක තමයි හරියට කියවලා නෑ මම හිතන්නේ

    • @user-yi1tk8ny4w
      @user-yi1tk8ny4w หลายเดือนก่อน

      Madam thiyennee

    • @hewagediana7767
      @hewagediana7767 หลายเดือนก่อน

      ​@@Nilame😂😂😂

    • @anushadtarunayana9751
      @anushadtarunayana9751 28 วันที่ผ่านมา

      හරියට හරි. හදපු එකේ ගාන කියන්නේ නෑ. අපිව රවටනව. කැතයි

    • @ajithkarunaratne8087
      @ajithkarunaratne8087 28 วันที่ผ่านมา +1

      ​@@Nilameනිලමේ මේ වීඩියෝ එක හොඳයි! හැබැයි ඒක පාරිභෝගිකයෙකුගේ ඇසින් බලන විට, නිවැරදි අදහස එන්නේ නෑ.
      උදාහරණයක් කිව්වොත් මෙන්න මේ වගේ! යම්කිසි කෑම කඩේක, හොඳ තත්ත්වය දිවා ආහාර වේලක් ඡායාරූපයක පෙන්නලා, මේක රුපියල් 110යි කියලා දාලා තිබුණොත් අවධානය යොමු වෙනවා.
      එතකොට ඔයා කිව්වොත්, නෑ මේක හදන්ඩ යන දේවල් වල වටිනාකම තමයි ඒ කියලා ඒක හොඳ ඉදිරිපත් කිරීමක් නෙමෙයි! අඩු ගානේ පසු මිල කියන්නේවත් නෑ.

  • @lepanhar9350
    @lepanhar9350 หลายเดือนก่อน +32

    නියමයි මල්ලි, තාත්තේ ඉදිරියට යමු ජපනා පුදුම කරමු

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน +2

      අනිවාරෙන්...

    • @AnukaSankalpa
      @AnukaSankalpa หลายเดือนก่อน +2

      ගොඩක් ස්තුති 🙏❤️

    • @pasinduishanka4244
      @pasinduishanka4244 11 วันที่ผ่านมา

      ජපනත් කොම්පියුස් අපේ රටේ දක්ශයන්ට❤

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 หลายเดือนก่อน +4

    සුපිරි වැඩ්ඩෙක් .ජයෙන් ජයම වේවා .🙏❤

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน +1

      ජයවේවා....

  • @Pinokiyo12345
    @Pinokiyo12345 หลายเดือนก่อน +6

    ආය සුපිරි වන්ඩියක් තමා 🎉❤❤
    Thank you Nilame🎉❤❤

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @veronnbandara5420
    @veronnbandara5420 หลายเดือนก่อน +5

    ගැම්මක් තමා කොල්ලෝ congratulations 🎉

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน +1

      ජයවේවා....

  • @Pamudukaveesha2011
    @Pamudukaveesha2011 หลายเดือนก่อน +13

    සුපිරි වැඩක්❤

  • @Gaminghost1
    @Gaminghost1 27 วันที่ผ่านมา +2

    නියමයි නිලමේ අයියේ ❤❤ මෙ වගෙ විඩියො දිගින් දිගටම ගේන්න ❤

    • @Nilame
      @Nilame  27 วันที่ผ่านมา

      අනිවාරෙන්...

  • @Kasun_Madusanka
    @Kasun_Madusanka หลายเดือนก่อน +14

    නිර්මාණය අගයකරන්න ඕනි.. ආසාවට පරන වාහයක් මොඩිෆයි කරලා පදින එකයි, අළුත් වාහනයක් ගන්න බැරි කමට පරන වාහනයක් අරන් මොඩිෆයි කරලා පදිනවා කියන්නයි කතන්දර දෙකක්නෙ.හිත හදාගන්න ඕවා කලාට අමතක කරන්නෙපා, තරුණ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ හීන මරලා දැම්මෙ හොරාකාපු දේශපාලනය කියලා. සාමාන්‍ය පවුලක කොල්ලෙක්ට අළුත් ජපන් බයික් එකක් පදින එකත් හීනයක්. අපි හරිම පව් කියලා හිතෙනවා ජපානෙ වාහන සේල් වල වාහන විකිනෙන ගනන් දැක්කාම.අදාල බදු ගෙවලා මෙහෙට එද්දි ඒ ගානට ගන්න බෑ තමයි.. ඒත් අනවශ්‍ය බදු ප්‍රමාණයක් වාහනේකට අපි ගෙවනවා.හරිම අසාධාරණයි.මේ ක්‍රමේ වෙනස් කරන්න ඕනි.. මේ අවුරුද්දෙ පාලකයින් තෝරගන්න හම්බෙන අවස්ථාවෙන් අපේ මිනිස්සු ප්‍රයොජනයක් නොගත්තොත්, ලංකාවට ගොඩ ඒමක් නෑ.. අපි මෙහෙම දුක් විඳින්න ඕන තරුණ පරම්පරාවක් නෙමෙයි.. තමන්ගෙ හදවතට එකඟව හිතලා තීරණයක් ගන්න.අවුරුදු ගානක් අපිව පාගගෙන, හොරා කාලා, තරුණ හීන මරපු පාලකයින්ව මේ පාරත් තෝරගන්නෙපා.. 🙏

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน +1

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව... 1000% එකඟයි

    • @ajithkarunaratne8087
      @ajithkarunaratne8087 28 วันที่ผ่านมา

      ඒක වැරදි අදහසක්! ඔය කියන වාහන ගන්න බැරි අර්බුදයට නායකයෝ විතරක් නෙමෙයි රටේ ජනතාවත් වගකියන්න ඕන. 2015 19 ආණ්ඩුව ස්වෛරී බැඳුම් කරවලින් ණය අරගෙන ඒවයින් කළේ පාරිභෝගික භාණ්ඩ අඩුවට දීම. උදාහරණයක් ඉන්ධන. ජනතාව ඒකට හරි කැමතියි. මේ ඒවායේ ප්‍රතිඵල තමයි.
      වෙන රටවල්වල කොයි තරම් අඩුවට තිබුනත් ඒක ආනයනය කරන්න ඩොලර් ඕනෑ. ප්‍රශ්නය තියෙන්නේ අපි ඩොලර් හොයනවද කියන එකයි? ඔබ ලංකාවට ඩොලර් ගේන්න කොපමණ දායක වෙනවද?

  • @AWANTHAJAYASEKARA
    @AWANTHAJAYASEKARA หลายเดือนก่อน +5

    Mallige wada superb...👌👍💪
    Mage caliber bike eka panit kara supiriytama karla dunna...👌

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @Oshan194
    @Oshan194 หลายเดือนก่อน +2

    ඇත්තටම ලස්සනයි....දක්ශ වැඩක්....Good luck❤❤

    • @AnukaSankalpa
      @AnukaSankalpa หลายเดือนก่อน

      Thanks ❤️

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @gehannissanka1252
    @gehannissanka1252 หลายเดือนก่อน +5

    Congratulations for your success

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @senujaoshan-yh3ob
    @senujaoshan-yh3ob หลายเดือนก่อน +2

    නියමයි අනුක අයියේ ඉදිරියටම යන්න මම ඔයාට සුබ පතනවා!🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

    • @AnukaSankalpa
      @AnukaSankalpa หลายเดือนก่อน

      ස්තූති මල්ලි ❤️🙏

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @maheshkumara6485
    @maheshkumara6485 หลายเดือนก่อน +5

    Nilame Niyamai hode. Video ekath ela. Costume ekath ft🎊️🎊️

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @pehesaradewashmi8106
    @pehesaradewashmi8106 หลายเดือนก่อน +3

    Proud of u anuka ✨️
    Keep it up my man 🖤

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

    • @AnukaSankalpa
      @AnukaSankalpa หลายเดือนก่อน

      ❤ Thanks

  • @RasaliWeerawardhana
    @RasaliWeerawardhana หลายเดือนก่อน +2

    සුබ පැතුම් මල්ලි.තවත් ලස්සන නිර්මාණ කරන්න.ජය....

    • @AnukaSankalpa
      @AnukaSankalpa หลายเดือนก่อน

      ගොඩක් ස්තූති අක්කෙ..❤

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @tharakasadharuwan3624
    @tharakasadharuwan3624 หลายเดือนก่อน +20

    එන්ජින් හොදද නිලමේ

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน +6

      සුපිරි

    • @tharakasadharuwan3624
      @tharakasadharuwan3624 หลายเดือนก่อน +6

      @@Nilame ඔයා විශ්වාස කරලා කාර් එකක් ගන්න යනවා පොට් එකට ස්තූතියි නිලමේ 🙏🙏🙏👍👍

    • @kalharamadushan4407
      @kalharamadushan4407 หลายเดือนก่อน

      ​Oya gaththada​@@tharakasadharuwan3624

  • @chamararathnayaka4005
    @chamararathnayaka4005 หลายเดือนก่อน +5

    සුපිරි වැඩ්ඩෙක්

  • @sandunchanaka2288
    @sandunchanaka2288 หลายเดือนก่อน +2

    කුහක පාලනයකින් ඉක්මනින්ම තොර වෙලා හරි පාලනයක් ආපු දවසට මේ දක්ෂතාවලට තැනක් ලැබෙයි❤අපිටත් අඩු ගණනකට වාහනයක් ගන්න පුළුවන් වෙයි🎉

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ඔයාටත් සුබ දවසක් වේවා..!!

  • @0000-HUB
    @0000-HUB หลายเดือนก่อน +2

    Deparak baluwa eka gammak oi ❤❤❤ Wadi dawasak yanna kalin Mth Enwa Bosa 🤟🤟

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน +1

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

    • @0000-HUB
      @0000-HUB หลายเดือนก่อน

      @@Nilame ❤️❤️❤️❤️ oyge video hamadama balanwa adarei nilame ❤️❤️

  • @KOREANFOOD-AS1
    @KOREANFOOD-AS1 หลายเดือนก่อน +3

    Math asama wahanayak thama. Ekemm supiriyak bro❤😊

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @ravindusandeep945
    @ravindusandeep945 หลายเดือนก่อน +2

    Gammak thama nilame ayye digatama baluwa vedio eka superb me wage kollonta athahitha denna ona supiri

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

  • @shafraz.basheer
    @shafraz.basheer 29 วันที่ผ่านมา +2

    Lankave unta hemadama 80’90’ vahana hada hada modified karakara thama padinna wenne , 2020-2024 uda vahanayak ganna wenne ithin. Asamanya manushyek ta vitarai

  • @studionr5540
    @studionr5540 28 วันที่ผ่านมา +1

    supiri wadak coliti serama supiri .. mata set wenne natthe ekama deyay .. wide body karala thiyena widiya saha wheel wide eka match wenne na ...wide body ekata bell botom wage body eka wheels deka eliyata awanam thawa palal wela supiri ,, samanyeyen wide body karana hethuwak thiyenawa.. mnda mata pena ekama awla eka me b211 eke wenanam hamadema supiri .. eka ithin mage adahasa pamani.. oyalage budget auwa ithin mewa api kiyanawa wage newei karanna giyama

  • @priyankara00
    @priyankara00 หลายเดือนก่อน +2

    කතා දෙකක් නෑ..එකෙන්ම වැඩ්ඩෝ 💯

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @sanjuthfack-nf1sp
    @sanjuthfack-nf1sp 23 วันที่ผ่านมา

    අම්මට සිරි වෙනවනේ....නිලමේ අයියේ ඒ වගේම වැඩ්ඩො ටිකත් පට්ට❤

    • @Nilame
      @Nilame  23 วันที่ผ่านมา +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @Mtibro
    @Mtibro หลายเดือนก่อน +3

    ලංකාවේ ඉන්න දක්ෂයන්ට තැන දෙනවනම් ලෝකෙම අල්ලන්න පුළුවන් ඒ තරම් දක්ෂයෝ අපිට ඉන්නෙ❤🎉

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน +1

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව..

  • @shamsmunaweera2620
    @shamsmunaweera2620 หลายเดือนก่อน +2

    මාත් ඩුබායි ඉන්නෙ.එන්න ලන් උනාම B211 එකක් ගොඩ දාමු 😘👍

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      එලම

  • @dinukashehan3073
    @dinukashehan3073 หลายเดือนก่อน +3

    පිස්සූවක් අය්යේ එකන්ම පහරක් ❤😮

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      අනිවාරෙන්...

  • @NESANDU_GAMING_YT
    @NESANDU_GAMING_YT 18 วันที่ผ่านมา +1

    නියමයි නිලමේ😍❤️

    • @Nilame
      @Nilame  18 วันที่ผ่านมา +1

      ජයවේවා....

  • @Maavi_Rajapaksha
    @Maavi_Rajapaksha หลายเดือนก่อน +3

    අඩො අනුකයා ගැම්මක් ඕයි❤️❤️❤️

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @blackzcamshort
    @blackzcamshort หลายเดือนก่อน +3

    10:11 [ CONTACT කරගන්න ඕන අයට ]

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน +1

      ජයවේවා....

  • @rasithishan2387
    @rasithishan2387 หลายเดือนก่อน +2

    සුපිරි වැඩ්ඩෙක් ❤️❤️

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      අනිවාරෙන්...

  • @kapilabandara1001
    @kapilabandara1001 24 วันที่ผ่านมา +2

    මස්ටෑන්ග් පස්සක් තියාලා.....නේද ලස්සනයි ......❤❤❤❤❤❤වැඩ්ඩෙක්......❤❤❤❤❤❤

    • @Nilame
      @Nilame  24 วันที่ผ่านมา +1

      ජයවේවා....

    • @kapilabandara1001
      @kapilabandara1001 24 วันที่ผ่านมา

      @@Nilame නිලමේ මම උදේ හවස නිල් පාට මස්ටෑන්ග් එකක් දකින කෙනෙක් ඔය වගේම පැලෙන්න රේස් කරනවා ඒක අයිති චීනා....මම මැලේසියා ඉන්නේ.......

  • @DinuruJayathilaka
    @DinuruJayathilaka หลายเดือนก่อน +1

    My dream vehicle of ford Mustang ❤😊

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @manojdamindabodaragama1976
    @manojdamindabodaragama1976 หลายเดือนก่อน +2

    Gewal lagatama ewilla gihillane brother ❤❤,

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      එකනේ අපරාදේ

    • @user-pe1zi5nz4z
      @user-pe1zi5nz4z หลายเดือนก่อน

      ගෙවල් කොහෙද මෙයගෙ 😊​@@Nilame

  • @user-pe1zi5nz4z
    @user-pe1zi5nz4z หลายเดือนก่อน +1

    සුපිරිම වැඩ්ඩෙක් හොදෙ

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      අනිවාරෙන්...

  • @AndroidGalaxy-ul1hw
    @AndroidGalaxy-ul1hw หลายเดือนก่อน +3

    Old is gold

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน +1

      අනිවාරෙන්...

  • @user-or8tq6vd3m
    @user-or8tq6vd3m หลายเดือนก่อน +4

    Nice kit brother 💙 👊👍

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน +1

      Thanks 👍

  • @MR.Amizing
    @MR.Amizing หลายเดือนก่อน +3

    me wge wddonge video one nilmee😍thw ekk lnkawe supriytm hdpu bus ekk thino tham eliyt dala nh athula li walin hdpu hoyla blnn

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @Pamudukaveesha2011
    @Pamudukaveesha2011 หลายเดือนก่อน +4

    වැඩ්ඩෙක් තමයී❤

  • @ViduRamanayaka
    @ViduRamanayaka หลายเดือนก่อน +2

    ado pattane bn eka 🤩🥰

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน +1

      එකනේම...

  • @sihinaakash510
    @sihinaakash510 หลายเดือนก่อน +5

    wadenam hodai. habai visthara madi wage. oys vehicle eke legal side1, price1 mokuth nane. views walatama vedio dannathuva e paththath baluvoth hodai neda

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      හරියට ගානක් කියන්න බැහැ අපි දෙන වාහනයේ කන්ඩිෂන් එක මත තමයි එක තීරණය වෙන්නේ වීඩියෝ එක විනාඩි 7ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @neroshan7291
    @neroshan7291 7 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි නිලමේ අය්යා

    • @Nilame
      @Nilame  6 วันที่ผ่านมา

      ජයවේවා....

  • @Hewagej
    @Hewagej 18 วันที่ผ่านมา +2

    සුපිරි තමා

    • @Nilame
      @Nilame  17 วันที่ผ่านมา

      ජයවේවා....

  • @KAIZER48499
    @KAIZER48499 หลายเดือนก่อน +2

    ඡන්දෙ දුන්නනම් පරන එව හදල පැදහ්න් ❤❤❤

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      අනිවා

  • @jenuwa
    @jenuwa หลายเดือนก่อน +1

    අනුරාධපුරයේ ගැම්ම ❤

  • @shashinprabath3108
    @shashinprabath3108 หลายเดือนก่อน +2

    Supiri waddek mlli oyanm ❤ proud of you

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

    • @AnukaSankalpa
      @AnukaSankalpa หลายเดือนก่อน

      අයියා ❤️

  • @amishadaham-dk7oh
    @amishadaham-dk7oh หลายเดือนก่อน +2

    සුප්පා සුපිරි ටින්කිරි 👌 👍 ❤❤❤❤❤

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      එලම

  • @anstonsilva6687
    @anstonsilva6687 หลายเดือนก่อน +1

    Nilame aiye MICRO MPV JUNIOR 2015/2016 Review ekak karannako

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน +1

      හරි මල්ලි අපි බලන්නම්

  • @sandeshbandara7238
    @sandeshbandara7238 หลายเดือนก่อน +2

    So proud kollo❤

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @amishadaham-dk7oh
    @amishadaham-dk7oh หลายเดือนก่อน +2

    Thak you nilame❤❤❤❤

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @udenimanjula2315
    @udenimanjula2315 21 วันที่ผ่านมา

    නිලමේ කලොත් සුපිරි වැඩක්

    • @Nilame
      @Nilame  21 วันที่ผ่านมา

      ජයවේවා....

  • @user-er7sj7hq3m
    @user-er7sj7hq3m หลายเดือนก่อน +5

    මේ විදිහට හදපු කාර් එකක් කීයක් වෙනවද

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      හදන්න යන මිල තීරණය වෙන්නේ අපි දෙන කාර් එක කන්ඩිෂන් එක අනුව තමයි

  • @hanifdeen1842
    @hanifdeen1842 หลายเดือนก่อน +3

    ඒක කාන්තාවන්ට පහසුවෙන්ම පාවිච්චි කරන්න පුළුවන් ?

  • @dampath9681
    @dampath9681 หลายเดือนก่อน +1

    Jayavewa bro budusaranai deviphitai ❤

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @dampath9681
      @dampath9681 หลายเดือนก่อน

      Respect bro budusaranai deviphitai.

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel หลายเดือนก่อน +2

    ටොයෝටා land කෘසේර් දිග (පොලිස් )තියන මොඩෙල් පරණ jeep එකක් කීයක් විතර වෙනවාද? කොහොමද ඔබලාව සම්බන්ද කර ගාන්නේ?

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      වීඩියෝ එක විනාඩි 7ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @chamararathnayaka4005
    @chamararathnayaka4005 หลายเดือนก่อน +4

    සුපිරි ආ

  • @yemukydjsounds
    @yemukydjsounds หลายเดือนก่อน +1

    නිලමෙගෙ චැනල් එකට ආදරේ අය මේකට ලයික් එකක් දාන් යන් ❤️❤️❤️

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

  • @ApChamith-n5q
    @ApChamith-n5q หลายเดือนก่อน +2

    Macho nilame oyanm marai

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @Nipu_Shorts
    @Nipu_Shorts หลายเดือนก่อน +2

    Maru wandiya lewa kannama hadala tiyenwa. Waddo tamai

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ලොවෙත්

  • @user-hz6nv6lp2n
    @user-hz6nv6lp2n หลายเดือนก่อน +5

    WOW SOKNE

  • @SadewInduwara-gi1zi
    @SadewInduwara-gi1zi หลายเดือนก่อน +1

    Honda Prelude light pop up car එකක් ඔය වගේ modify කරල දෙන්න පුළුවන්ද ……?

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      වීඩියෝ එක විනාඩි 7ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න...කෝල් කරලා විස්තර දැනගන්න...

  • @madushanka894
    @madushanka894 20 วันที่ผ่านมา +1

    Superiyak thamai 😊😊😊

    • @Nilame
      @Nilame  17 วันที่ผ่านมา

      එකනේම...

  • @roshangunasekare9567
    @roshangunasekare9567 หลายเดือนก่อน +1

    Ekenma niyamai❤️❤️

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @hanifdeen1842
    @hanifdeen1842 หลายเดือนก่อน +5

    Great

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @Naveenvishwa-pm5yv
    @Naveenvishwa-pm5yv หลายเดือนก่อน +3

    This car is like a Dodge car.❤

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน +1

      අනිවාරෙන්...

  • @user-rs1tp3il5q
    @user-rs1tp3il5q 13 วันที่ผ่านมา

    මෙහෙම එකක් ගන්න පුළුවන්ද ?? වැඩේ පට්ට 👌👌🥰❤️

    • @Nilame
      @Nilame  12 วันที่ผ่านมา

      එකනේම...

  • @UdaraSanjula
    @UdaraSanjula 5 วันที่ผ่านมา +1

    Lmbogini gathta kenage vido ekak ona

    • @Nilame
      @Nilame  5 วันที่ผ่านมา

      හරි අපි බලන්නම්

  • @prasannasajith4555
    @prasannasajith4555 หลายเดือนก่อน +5

    නිලමේ මේතන work shop eke numbr eka dandako, mage car ekath hadaganda

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน +1

      වීඩියෝ එක විනාඩි 6ක් 7ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน +1

      හිඟුරක්ගොඩ තියෙන්නේ

  • @neroshan7291
    @neroshan7291 7 วันที่ผ่านมา

    ජයවේවා

  • @anuhaspramuditha-w6y
    @anuhaspramuditha-w6y 28 วันที่ผ่านมา +1

    ඕක සසගේ වන්ඩිය ❤️‍🩹🌍

    • @Nilame
      @Nilame  27 วันที่ผ่านมา

      ජයවේවා....

  • @dammikasamankumarabalasoor1975
    @dammikasamankumarabalasoor1975 หลายเดือนก่อน +2

    Wow...wow...ganna ona.....

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      එලම

    • @harshaprabhashwade
      @harshaprabhashwade หลายเดือนก่อน

      Laksha 2 hamarakata Mitsubishi yak thiyanawa

  • @RangakumaraJayawardena
    @RangakumaraJayawardena 3 วันที่ผ่านมา +1

    Super modification ....

    • @Nilame
      @Nilame  2 วันที่ผ่านมา

      එකනේම...

  • @lasitharukshan6496
    @lasitharukshan6496 หลายเดือนก่อน +1

    Eala eala niyamai ❤❤❤❤❤

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @SusilPiyaratna-f3c
    @SusilPiyaratna-f3c หลายเดือนก่อน

    සුපිරි වැඩක් ❤❤❤🎉🎉🎉

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @neroshan7291
    @neroshan7291 7 วันที่ผ่านมา

    මමත් ඵනවා❤ අනිවාර්යයෙන්ම

  • @SameeraChathuranga-w4r
    @SameeraChathuranga-w4r 21 วันที่ผ่านมา +1

    මරු අය්යේ

    • @Nilame
      @Nilame  21 วันที่ผ่านมา

      ජයවේවා....

  • @user-bi4zy7om5n
    @user-bi4zy7om5n หลายเดือนก่อน +2

    Maru neyamai❤❤❤

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @tharidulakshan1420
    @tharidulakshan1420 22 วันที่ผ่านมา

    ඔවා මොඩිෆයි කරාම පොත් පත් වෙණස් කරන්නත් ඔනෙද බං ? ❤ පට්ට හැබැයි වැඩේ සුපිරී

    • @Nilame
      @Nilame  21 วันที่ผ่านมา

      වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න...කෝල් කරලා විස්තර දැනගන්න...

  • @sampathedirisinghe2051
    @sampathedirisinghe2051 21 วันที่ผ่านมา +1

    Ayye oya car eke amathara kali nisa policeiyen kesda ? allanavada car eka .danne nethi nisai ahanne

  • @chandupawijesinghe1412
    @chandupawijesinghe1412 หลายเดือนก่อน

    galant eka lassana wei okkotmaq wada ekath pennana ❤

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      හැදුවට පස්සේ වීඩියෝ එකක් කරමු

  • @arunarathnayake2740
    @arunarathnayake2740 หลายเดือนก่อน

    Ape kollek hoda weddek...adambarai...anuka malliya

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

    • @AnukaSankalpa
      @AnukaSankalpa หลายเดือนก่อน

      අරුණ අයියා ❤️

  • @sidathsirisoma9479
    @sidathsirisoma9479 หลายเดือนก่อน +2

    සුපිරි

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....