දේශබන්දුගේ පොලිස්පතිකම ගලවන්න පිටිපස්සෙ ඉඳන් ගහන ගේම මෙන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • කීර්ති රත්නායක චමුදිත සමරවික්‍රම සමග
    Keerthi Ratnayake On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 1.3K

  • @RollerGuideX
    @RollerGuideX หลายเดือนก่อน +25

    ඔන්න බලලා මල්ලෙන් එලියට
    මූ තනිකරම කලේ ටිරාන්ගේ, වෙසබන්දුගේ කන්ට්‍රැක් එකක්
    මූට කලින් ඉඳන් ඔය සෙට් එකට විරුද්දව ඉන්න හැම කෙනා එක්කම තිබ්බේ මාර ඇරියස් එකක්
    නීතිවේදීන්, කාදිනල්, අරගලය එක්ක මූට තිබ්බේ හරි ප්‍රශ්න
    මූ කලින් එහෙන් මෙහෙන් පොඩි පොඩි කැලි ටිකක් එලියට දාලා පොඩි තැනක් හදාගත්තා
    චමුදිත කියන මිනිහත් මේකේ කොටස් කරුවෙක් මොකද මූට වැඩියෙන්ම උලුප්පල තැන හදන්නේ අසූචි කාපු චමුදිත
    මුන් සූට් බූට් ගහල පොර ටෝක් දුන්නට නිකන් සල්ලිවලට බල්ටි ගහන රිලවෙක් විතරයි
    නොදකින් මෙහෙවේ මිනිස්සු
    කාලකන්නි

  • @leenaleyanage8845
    @leenaleyanage8845 หลายเดือนก่อน +16

    මේවා අහන බලන වට
    අපිට පිස්සො
    කාවදක හරි ච්මුදිත සමඟ මෙකා හිරේ යන දවස වැඩි ඈතක නෑ

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 หลายเดือนก่อน +278

    මම කල්පනා කරා ගවේෂණශීලී මාධ්‍යවේදියෙකු යැයි කියන මෙම තක්කඩියා ආරක්ෂා වී ඉන්නේ කෙසේද කියා.... දැන් ඒක ඔප්පු වෙලා ඉවරයි ....මූ තනිකරම රාජපක්ෂ රනිල්ලගේ ඉත්තෙක් .... මූ එහෙම පිටින්ම ප්ලාන්ට් කරපු නළුවෙක්... චමුදිතයයි මූයි දෙන්නම මෙතනින් පස්සේ ඒකාන්තයෙන් මාධ්‍යවේදීන්ගේ කුණු කූඩයට වැටෙන බව විශ්වාසයි.... කුණු කූඩයට නෙවෙයි මුන් දෙන්නා වැටෙන්නේ මාධ්‍යවේදී අසූචි වලට...

    • @WorldlyBuzz
      @WorldlyBuzz หลายเดือนก่อน +13

      kalin karapu interview balanna. mu wesa banduwage iththek kiyala hodata therenawa

    • @dweerakkdoy421
      @dweerakkdoy421 หลายเดือนก่อน +24

      කීර්ති කරපු වැඩසටහන් බැළුවනම් තෙරුන්ගන්න පුළුවන් මේ මිනිහා පට්ට බයිල කරයෙක් කියලා.හැමදේම උනාම මම දැනන් හිටියා කියලා පට්ට කතාවක් කියලා කියනවා

    • @lekadammi3758
      @lekadammi3758 หลายเดือนก่อน +18

      අනිවාර්යයෙන්ම මූ බත් බැලයෙක්

    • @MahendraKasturisinghe-ek9fj
      @MahendraKasturisinghe-ek9fj หลายเดือนก่อน +12

      චමුදිත මම හිතන්නේ, මේ හොර මාද්‍යවේදියා කෙබර ගහන එකෙක්. රනිල් සහ රාජපක්ශගේ ගොට්ටෙක්.

    • @MyPassion_jm
      @MyPassion_jm หลายเดือนก่อน +11

      මූ අමු පට්ට බොරු කියන 2.50 මිනිහෙක්.. මූ මොන ගවේෂණ සිලිද බං.. මූ එක එකාට කඩේ යන ලොන්ත පෝල් පොරක්.. මාත් මුලින් හිතුවා මූ ඇත්ත කියන කෙනෙක් කියලා... මූ පට්ට පල් බොරු කියන හරියට මූ නොදන්නා දෙයක් නෑ... මේ රටේ ජනාධිපති කමට සුදුසුම එකා මූ තමයි 😂😂😂

  • @nuwanperera8140
    @nuwanperera8140 หลายเดือนก่อน +36

    😂😂 මේ යන විදිහට ..උස්මුරුත්තා වෙන්නම කාලා ඉන්න මේ "ඩබල" එක්කහු වෙලා ගරු උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණය අපහාස කිරීම ..විවේචනය කිරීම මත අද හෙටම අනිවාර්‍යෙන්ම අතඩන්ගුවට පත්වෙනවා ..මේවා සෙල්ලම් නොවේ කොල්ලෝ ....මෙයාලා දෙන්නටම දැන් දිරවා ගන්න බැරිව ඉන්නෙ ..Over Limits .අනිවාර්‍යෙන්ම උසාවිය මාර්ගයෙන් මේ ඩබලගේ මානසික වයිද්‍යය වාර්තාවක් කැදවයි වගේ..

  • @mummymaduwithethan698
    @mummymaduwithethan698 หลายเดือนก่อน +65

    මු කඩේ යන්නේ කාටද කියලා දැන් හොඳට තේරෙනවා

    • @Gangdhiji
      @Gangdhiji หลายเดือนก่อน

      මොලකන්නන්ට නීති හදන එවුන්ට අනකරන්න පුලුවන්නන් මොකටද බොලව් චන්ද තියන්නෙ? අමෙරිකාවෙ උසාවි ගැන කියවන්න.අද අපි ඉන්දියානු කොලනියක්.

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน

      @@Gangdhiji ඒක ඇත්ත..ඒකට වගකියන්න ඕනී අපේ කොන්දක් නැති පාලකයෝ,,,

    • @dnatapaththu2093
      @dnatapaththu2093 หลายเดือนก่อน +2

      Ththa kiwoth kade jvp parayant hodak kiwoth un hodai nodakin kalakanni

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน

      @@dnatapaththu2093 🙂🙂🙂

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน

      @@dnatapaththu2093 සිද්දාලේප පොල්පිතුතුමා ජනපති පොදු අපේක්ශක කරන්නද මෙච්චර දගලන්නෙ මේ මාද්‍ය

  • @Realeye66
    @Realeye66 หลายเดือนก่อน +13

    මුළු ලංකාවම එක්තරා විදියක ගේම් වලින් පිරිච්ච තැනක් මොකා ඇත්ත කියනවද කියලා තේරුම් ගන්නත් අමාරුයි. විශේෂයෙන්ම මේ ඩොලර් වලට කහිණ යූටියුබ් කාරයෝ හින්දා මේ රට අංශ කොරොස් වෙලා තියෙන්නේ

  • @dilumsyms9335
    @dilumsyms9335 หลายเดือนก่อน +155

    මේකව පොලිස්පති කරල චමුදිත ආරක්ෂක ඇමතී කරානන් හරි සියලුම ගැටලු නිරාකරණය කරයි හොදම බයිල කාරයෝ දෙන්නෙක්

    • @nuwannuwan1271
      @nuwannuwan1271 หลายเดือนก่อน +3

      සිරාවට 😂😂😂😂👍

    • @Maraminihek
      @Maraminihek หลายเดือนก่อน +1

      Eeeya bn lamintath guuu kanna diyn gothyo denna iyaaaaa aa bn

    • @sirikanthigodawela
      @sirikanthigodawela หลายเดือนก่อน +2

      Aththatama ow puduma harak dennek

    • @jayasinghepiyathilake2762
      @jayasinghepiyathilake2762 หลายเดือนก่อน

      Meka amu thakkadiyek ...a wagema boru wachalayek... chamuditha Dobiyatama hariyanawa

    • @rohanagamage8985
      @rohanagamage8985 หลายเดือนก่อน

      Harak dennek. Meyage chanal Eka unsicribe karanna

  • @menakathushari3152
    @menakathushari3152 หลายเดือนก่อน +90

    කීර්ති එතකොට ඌ සිද්ධාලේප ගෑවේත් ප්ලෑන් එකාටද?????? සනත් නිශාන්ත එක්ක කොල්ලන්ට ගැහුවේ ඕකා බබා වෙන්න ඇති ....

    • @Gangdhiji
      @Gangdhiji หลายเดือนก่อน

      මොලකන්නන්ට නීති හදන එවුන්ට අනකරන්න පුලුවන්නන් මොකටද බොලව් චන්ද තියන්නෙ? අමෙරිකාවෙ උසාවි ගැන කියවන්න.අද අපි ඉන්දියානු කොලනියක්.

  • @DalasFernando
    @DalasFernando หลายเดือนก่อน +4

    ඔබ අද කරන විග්‍රහය අර්ත සූන්‍ය්යි යාලුවා!!!

  • @wasanthawasanthakumara6850
    @wasanthawasanthakumara6850 หลายเดือนก่อน +25

    මූ හැමදේයක්ම දන්නවා හැබයි ගෑනිට වෙන මිනිහෙක් ඉන්නවා කියලා හොයාගන්ඩ බැරිවෙච්ච එකනේ වැඩේ😂😂😂😂

    • @skyelctronic
      @skyelctronic หลายเดือนก่อน

      පව් උට්ටෝ

    • @samanwijeweera2850
      @samanwijeweera2850 หลายเดือนก่อน

      🤔🤔🤔

    • @philomenafernando3842
      @philomenafernando3842 หลายเดือนก่อน +3

      මූ එක්ක ඒ ගෑනි ටික කාලයක්වත් හිටියට සම්මානයක් දෙන්න ඕන.

    • @jayaweera4752
      @jayaweera4752 หลายเดือนก่อน +1

      ඒක නම් සහතික ඇත්ත

    • @dailymale2934
      @dailymale2934 หลายเดือนก่อน

      ගෑණු ඉන්නවෑ ගෑණු එක්ක. 😂😂 wife ඒක තේරුනාම ගියා.ඇයිඅවුල්ද 😂😂

  • @කාක්කා3436
    @කාක්කා3436 หลายเดือนก่อน +80

    කවද හරි චාමු අය්යා හිරේ යන්නේ මෙන්න මේක නිසයි 😢

    • @geethamala7835
      @geethamala7835 หลายเดือนก่อน +1

      ""ESE NOWEWA CHAMUDITHA SIRTA 🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @Gangdhiji
      @Gangdhiji หลายเดือนก่อน

      මොලකන්නන්ට නීති හදන එවුන්ට අනකරන්න පුලුවන්නන් මොකටද බොලව් චන්ද තියන්නෙ? අමෙරිකාවෙ උසාවි ගැන කියවන්න.අද අපි ඉන්දියානු කොලනියක්.

    • @lesliefernando3497
      @lesliefernando3497 หลายเดือนก่อน +2

      🤣🤣🤣🤣🤣🤣🤣අනිත් ඔක්කොම හොරැ. මූන් සුද්දවන්තයෝ..

  • @krishankaushalya
    @krishankaushalya หลายเดือนก่อน +17

    කයිවාරු අන්දරේ ඇවිත් 😂😂 රස කතා අහාමු අපි 😂

    • @Gangdhiji
      @Gangdhiji หลายเดือนก่อน

      මොලකන්නන්ට නීති හදන එවුන්ට අනකරන්න පුලුවන්නන් මොකටද බොලව් චන්ද තියන්නෙ? අමෙරිකාවෙ උසාවි ගැන කියවන්න.අද අපි ඉන්දියානු කොලනියක්.

    • @sampathsampath7902
      @sampathsampath7902 หลายเดือนก่อน +1

      ලපයගේ ඒවා මීට වඩා මරු😅😅😅කල්පනා කරලා බලන්න 😅😅😅😅

  • @RoshanArtHomeDubai
    @RoshanArtHomeDubai หลายเดือนก่อน +10

    අනිවාර්යයෙන් .... කොන්ද ක් තියෙන්න ඕන ඔව් ✔ නෑ ✔ කියන්න .. දෙපැත්තටම නැති උන් මොකටද

  • @RavinduSiriwardana
    @RavinduSiriwardana หลายเดือนก่อน +3

    දෙදෙනාටම නිවන් සුව,

  • @dweerakkdoy421
    @dweerakkdoy421 หลายเดือนก่อน +93

    අපෝ බයිල කීර්තී හැම සිදුවිමමකට පස්සේ මෙයා සියල්ලම දන්නවා.වෙලාවට වසන්තට වෙඩිතිබ්බ උන් ප්‍රසිද්ධ උනේ නැත්තේ නැත්තම් මේයකා කියනවා උන් කවුද කියලා මෙයකා දැනන් හිටියා කියලා 🤣 චමුදිත ඔයාටම හොදයි කීර්තියා

    • @Gangdhiji
      @Gangdhiji หลายเดือนก่อน

      මොලකන්නන්ට නීති හදන එවුන්ට අනකරන්න පුලුවන්නන් මොකටද බොලව් චන්ද තියන්නෙ? අමෙරිකාවෙ උසාවි ගැන කියවන්න.අද අපි ඉන්දියානු කොලනියක්.

    • @jeew85
      @jeew85 หลายเดือนก่อน +2

      දැන් තියෙන ව්‍යවස්ථාදායක සභාව එන්නේ දහනව වැනි සංශෝධනයෙන්. ඒකවත් දන්නේ නැතුව පොර ටෝක් දෙනවා. චුමුදිතත් ඔක්කොම ඇත්ත වගේ අහගෙන ඉන්නවා.

  • @waves545
    @waves545 หลายเดือนก่อน +8

    මූ හිතන් ඉන්නෙ මූ සියල්ලට ඉහලින් ඒ කියන්නෙ රෝ, සීඅයිඒ, වලටත් ඉහලින් කියල 😂

  • @chamarasampath7303
    @chamarasampath7303 หลายเดือนก่อน +152

    නාමල් කුමාර පාර්ට්2 😂
    බයිලා චක්‍රවර්තී

    • @waves545
      @waves545 หลายเดือนก่อน +7

      MS ල කැලේ මුගේ බයිල වලට 😂

    • @chillbro1310
      @chillbro1310 หลายเดือนก่อน +1

      Ado owmayi, namal kumarawa mathk una mun dkala.

    • @mohommedsabeel9306
      @mohommedsabeel9306 หลายเดือนก่อน

      Meka ranilta kade yanawa mu gonek😂

    • @Laskhanpasindu
      @Laskhanpasindu หลายเดือนก่อน +1

      dn nam mu baila ghanne

  • @user-po1xi6tr4q
    @user-po1xi6tr4q หลายเดือนก่อน +91

    දැන්වත් මුන්ව විශ්වාස කිරිල්ල අතෑරපල්ලා,,වසන්තගෙ මිනීමැරුම ගැන මූ කියපුව මිලියන ගනන් බැලුව...පැනි දම්මිකලට නානක්කලාට රැවටෙන උන්නෙ ඉතින් ඉන්නෙ..😂

    • @Catman346
      @Catman346 หลายเดือนก่อน

      සිරාවට බන්😂

    • @lesliefernando3497
      @lesliefernando3497 หลายเดือนก่อน +2

      ටෝත් මාලිමාවෙ නේද

    • @user-po1xi6tr4q
      @user-po1xi6tr4q หลายเดือนก่อน +3

      @@lesliefernando3497 ඔවු..ඇයි ප්‍රශ්නයක්ද?

    • @issaqcoleman7739
      @issaqcoleman7739 หลายเดือนก่อน +1

      ​@@lesliefernando3497උඹ ගූ බයියෙක් නේද 😂

    • @rukmalherath8633
      @rukmalherath8633 หลายเดือนก่อน +1

      Sira mu girawek wage kiyawanawa vitharai 😂😂

  • @SDJA-hd6df
    @SDJA-hd6df หลายเดือนก่อน +23

    අනේ බන් , රමේශ් ද සිල්වා කාගෙ ලෝයර් ද, හොයහන් ටිරාන් ගෙ, බන්දුගෙ ලෝයර් ල කව්ද කියල , 😅😂

    • @Gangdhiji
      @Gangdhiji หลายเดือนก่อน

      මොලකන්නන්ට නීති හදන එවුන්ට අනකරන්න පුලුවන්නන් මොකටද බොලව් චන්ද තියන්නෙ? අමෙරිකාවෙ උසාවි ගැන කියවන්න.අද අපි ඉන්දියානු කොලනියක්.

  • @merilkurera7815
    @merilkurera7815 หลายเดือนก่อน +13

    ගවේෂණ කිව්වාට මූ එක එකාගේ කුනු සෝදන්න මාධ්‍ය සංදර්ශන තියන එක බවයි අපට පෙනෙන්නේ ..බොරු කියන බව හොදටෝම තේරෙනවා ..

  • @Anuweerasinghe1986
    @Anuweerasinghe1986 หลายเดือนก่อน +45

    මොකො පරක්කු කියල බැලුවා.. 😂

    • @dweerakkdoy421
      @dweerakkdoy421 หลายเดือนก่อน +5

      කතාවක් ලියගන්න වෙලාව එපැයි 🤣

    • @markxavior
      @markxavior หลายเดือนก่อน +2

      Tada comment eka 😂

    • @Gangdhiji
      @Gangdhiji หลายเดือนก่อน

      මොලකන්නන්ට නීති හදන එවුන්ට අනකරන්න පුලුවන්නන් මොකටද බොලව් චන්ද තියන්නෙ? අමෙරිකාවෙ උසාවි ගැන කියවන්න.අද අපි ඉන්දියානු කොලනියක්.

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน +1

      😅

  • @sapumalikandage6184
    @sapumalikandage6184 หลายเดือนก่อน +6

    නීතීය දන්න කෙනෙක් සමග ඔය කරන සංවාදය කරානම් තමා අපට හරි වැටහීමක් ගන්න පුථවන් වෙන්නේ.මේ වගේ අපතයන් ගෙනත් මේ වගේ සංවාද කරන එකේ තේරුම කුමක්ද චමුදිත?

  • @Jayaacademy93
    @Jayaacademy93 หลายเดือนก่อน +118

    ඈ යකෝ ගෝතබංදු ඇර වෙන පොලිස් කාරයෙක් ඇත්තෙම නැද්ද සිද්ධාලේප සොලියුෂන් කාරයා ලවුව දෙන්නම ගාගනිවු සිද්ධාලේප 😂😂😂
    ඔව් ඔව් ආරක්ෂාකලා ආණ්ඩුව අනේ නිකං බලයංපං යන්න මොකෙක්ද බං මේ මේයකා කියනදේ පුළිගනිල්ලකෝ😂😂😂

    • @geethamala7835
      @geethamala7835 หลายเดือนก่อน +1

      "" MONA HARE DEYAKING WESA BANDU MARUNOTH....MOKADA APE JEEWITHA KOI WELAWEDA DAN NE.....EHEMA UNOTH LANKAWE WENA POLICE PATHIYEK NADDA ????

    • @Gangdhiji
      @Gangdhiji หลายเดือนก่อน

      මොලකන්නන්ට නීති හදන එවුන්ට අනකරන්න පුලුවන්නන් මොකටද බොලව් චන්ද තියන්නෙ? අමෙරිකාවෙ උසාවි ගැන කියවන්න.අද අපි ඉන්දියානු කොලනියක්.

    • @helapura-3833
      @helapura-3833 หลายเดือนก่อน

      උබ දන්න බම්බුවක් නෑ .මුලින්ම සිඩාලේප කතාව හොයාගෙන කියවගනින්

    • @holmana6281
      @holmana6281 หลายเดือนก่อน

      @@helapura-3833පලයම් බං යන්න දන්නැති යක්කු එලවන්න දුම්මල ගහන්නෙ නැතුව

    • @helapura-3833
      @helapura-3833 หลายเดือนก่อน +3

      @@holmana6281 උබ මෝඩයෙක් නෙ..අඩු තරමින් මේ වීඩියෝ එකේ කිව්වේ මොකක්ද කියලා වත් උබට තෙරුනා ද? බොරුවට රැල්ලට අල්ලන්නේ නැතිව හිටපන්

  • @strangertlk
    @strangertlk หลายเดือนก่อน +8

    මේ වැඩසටහන ටම අධිකරණයට අපහාස කිරීමට නඩු පැවරිය හැකියාව තිබේ

  • @pkds1983
    @pkds1983 หลายเดือนก่อน +129

    හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් මාමා දන්නේ නැද්ද සැකකරුවන් ගෙ ලිංගේන්ද්‍රියේ සිද්ධාලේප ගාලා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මානව අයිතිවාසිකම් නඩුවකින් වැරදි කාරයෙක් වෙලා ලක්ෂ පහක වන්දියක් ගෙවපු ගැලනිගම එක්සිට් එකෙන් සහරාන්ගේ බෝම්බ ලොරිය රිලීස් කරන්න කියලා ඕඩර් දීලා පාස්කු දා ප්‍රහාරය වෙද්දී මාළු මාළු හෝටලයේ සැප ගත්තු එකෙක් වේසබන්දුව කියලා, පොලීසිය බාර ඇමති අහිංසක සිවිල් ජනතාව මරන්න හමුදා සෙබලුන් මරන්න කොටින්ට සල්ලි දුන්න ටෙරා ටිරාන් අලස් කියන්නේ සිංහල කොටියෙක් කියලා.

    • @WorldlyBuzz
      @WorldlyBuzz หลายเดือนก่อน +20

      මූට විරුද්ධව උසාවියට අපහාස කිරීමට නඩු දාන්න ඕනෙ

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o หลายเดือนก่อน +9

      නැ නැ .ඌ දන්නේ නැ ඌ කෝමා වෙලා ඉදලා තියෙන්නේ ඔය තෙන්නකෝන විතරයි ද බොල ලංකාවේ ඉන්නේ අනික ඌට අපරාධ දූෂණ නඩු තිබුණා එකෙක් නෙ

    • @Gangdhiji
      @Gangdhiji หลายเดือนก่อน

      මොලකන්නන්ට නීති හදන එවුන්ට අනකරන්න පුලුවන්නන් මොකටද බොලව් චන්ද තියන්නෙ? අමෙරිකාවෙ උසාවි ගැන කියවන්න.අද අපි ඉන්දියානු කොලනියක්.

    • @nuwannuwan1271
      @nuwannuwan1271 หลายเดือนก่อน +11

      සිද්දාලෙප බන්දු මුට හොඳ කුට්ටියක් දිලා තමා මෙකට එවලා තියෙන්නේ 😂😂😂😂😂

    • @lesliefernando3497
      @lesliefernando3497 หลายเดือนก่อน +1

      ජෙපි 🐕🐕ගේ තියරිය........
      ඉස්සෙල්ලම අපි කරන්නෙ ප්‍රශ්නයක් මවන එක,
      ඊට පස්සෙ අපි ඒක පලිහක්කරගෙන රටම ආරාජික කරන්න ක්‍රියාත්මක වෙනව.
      අපි ඉන්නකම් උබලට සැනසීම කියන එක හීනයක්. ..

  • @sujeewaherath4122
    @sujeewaherath4122 หลายเดือนก่อน +10

    ආයෙත් ඇතුලට දැම්ම නම් අමාරුව හොද,වෙනවා...

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 หลายเดือนก่อน +172

    මේකා පට්ටපල් බොරු කියන්නෙ .මුගේ හිතළුව පරිදි ඔහේ කියවනවා .

    • @mixcasting
      @mixcasting หลายเดือนก่อน +12

      කාදිනල්ට බනිනකොට උබට අමාරුයි නේද 🤣🤣

    • @dweerakkdoy421
      @dweerakkdoy421 หลายเดือนก่อน +11

      මූ සියළුම සිද්දි දන්නවා උනාට පස්සේ වෙන්න කලින් මුකුත් කියන්නේ නෑ හැබැයි

    • @markxavior
      @markxavior หลายเดือนก่อน +7

      ​@@mixcastingubath tawat eka harakek witarai

    • @jananifernando8550
      @jananifernando8550 หลายเดือนก่อน +10

      අනිවාර්යයෙන්ම පංගොකෙක් මූ.හිතලු කියෝනවා.නොදන්න මගුල් දන්නවා වගේ කියෝලා රෙදි හෝදන ගෑනු චීත්තයක් .

    • @mixcasting
      @mixcasting หลายเดือนก่อน +5

      @@markxavior පුන්නක්කු අනුරයාගේ වහලෙක් 🤣

  • @AgampodiMendis
    @AgampodiMendis หลายเดือนก่อน +4

    කිර්ති තොගේ චමුදිතගේ බයිලා අපි අහන්නෙනැහැ දැන් ඒ ඉස්සර.

  • @alwissemini7628
    @alwissemini7628 หลายเดือนก่อน +120

    මේ මිනිහ මොකට අර දේශබන්දුවව සුද්ද කරනවාද අනේ මන්ද?

    • @dweerakkdoy421
      @dweerakkdoy421 หลายเดือนก่อน +3

      හැමොම තව කෙනෙක් වෙනුවෙන් පෙනිසිටින්නේම එ අයගේ කුණු අනිත් අය ගව තියන නිසා

    • @NalinIndika-rx9ng
      @NalinIndika-rx9ng หลายเดือนก่อน +3

      මෙයා ගැන හිතාගන්න පුලුවන් නේද 😅

    • @waves545
      @waves545 หลายเดือนก่อน +9

      කීර්ති කියන්නෙ ටිරාන් අලස්ගෙ ඉත්තා. දේශ බන්ධුත් උගේ ඉත්තා😂

    • @Gangdhiji
      @Gangdhiji หลายเดือนก่อน

      මොලකන්නන්ට නීති හදන එවුන්ට අනකරන්න පුලුවන්නන් මොකටද බොලව් චන්ද තියන්නෙ? අමෙරිකාවෙ උසාවි ගැන කියවන්න.අද අපි ඉන්දියානු කොලනියක්.

    • @reshanjaya
      @reshanjaya หลายเดือนก่อน +1

      මේ මොකෙක්ද

  • @himadumage5646
    @himadumage5646 หลายเดือนก่อน +49

    පැහැදිලිවම මගේ අදහසමයි.MR රාජතාන්ත්‍රික චාරිකාවක ගියා. MY3 අනිත් පැත්ත ගැහුවා. නාමල් කුමාර එලියට දැම්මා. විමල් පක්ෂ මූලස්ථානයේ රෝ නියොජිතයො ඉන්නවා කිවුවා. රෝ ඥාති කම ඉදිරියට ආවා. සාලාව පිපුරැම ආවා. ජනමතය හැදුනෙ නෑ. දින 56 ආන්ඩුව ආවා. නීති විරෝධී වුනා. පාස්කු බෝම්බෙ ආවා. දිල්ලි බෝම්බ පිපිරෙනවා දන්නැති රෝ ලංකාවෙ හරියටම වෙලාව කියන්නෙ සම්බන්ධ නිසා. MY3 එතකල් සිංගප්පූරුවට වෙලා ඉන්නවා. එන්නෑ. මේ සියල්ලම හවුල් .

    • @padmaseneviratne8380
      @padmaseneviratne8380 หลายเดือนก่อน

      මෛත්‍රී සිංගප්පූරුවේ shopping ගියා, පුතාගේ මගුලට.,banana leaf එකේ කකා singapore වලට වෙලා හිටියා.ඌට රට ගැන කැක්කුමක් තිබුණා නම් එවෙලේම දුවගෙන එන්න තිබුණානේ. 😡😡

  • @sudharshanicooray757
    @sudharshanicooray757 หลายเดือนก่อน +92

    අප්පට 😾 අපි ඒත් බැලුවා , මොකද මෙච්චර පරක්කු කියලා Toilet වල ගොඩ දාන්න 🤠 හැබැයි ගියපාර program එකේ කියපු දෙයකට “ Sudaa “ දීලා තිබුනා රන්කිරි මතක් වෙන්න. මූට නිවන් සැප ලැබෙන්න ඕනෙ ඔක්කොට ම කලින් 🥺😾 තමුන්ගෙ WIFE ව රැක ගන්න බැරි එකා රට රකින්න හදනවා 😹😂

    • @RollerGuideX
      @RollerGuideX หลายเดือนก่อน +6

      ඔන්න බලලා මල්ලෙන් එලියට
      මූ තනිකරම කලේ ටිරාන්ගේ, වෙසබන්දුගේ කන්ට්‍රැක් එකක්
      මූට කලින් ඉඳන් ඔය සෙට් එකට විරුද්දව ඉන්න හැම කෙනා එක්කම තිබ්බේ මාර ඇරියස් එකක්
      නීතිවේදීන්, කාදිනල්, අරගලය එක්ක මූට තිබ්බේ හරි ප්‍රශ්න
      මූ කලින් එහෙන් මෙහෙන් පොඩි පොඩි කැලි ටිකක් එලියට දාලා පොඩි තැනක් හදාගත්තා
      චමුදිත කියන මිනිහත් මේකේ කොටස් කරුවෙක් මොකද මූට වැඩියෙන්ම උලුප්පල තැන හදන්නේ අසූචි කාපු චමුදිත
      මුන් සූට් බූට් ගහල පොර ටෝක් දුන්නට නිකන් සල්ලිවලට බල්ටි ගහන රිලවෙක් විතරයි
      නොදකින් මෙහෙවේ මිනිස්සු
      කාලකන්නි

    • @harshasamarakoon505
      @harshasamarakoon505 หลายเดือนก่อน +1

      😂 ubatai diaspora ekatai one de kiyanna un witarada hutto wirayo 😂

    • @doctoreast2251
      @doctoreast2251 หลายเดือนก่อน

      Umbe Ammata ballo hukanakota umba Kohemada hottie ponna Wesige Putha!!! Umba ammage puke Hillen ipadila tiyenne!!!

    • @dailymale2934
      @dailymale2934 หลายเดือนก่อน +2

      අය්යෝ මූට මදන මෝදකය ටිකක් දුන්නා නම්. මූට පණ නෑනේ. 😂

  • @samanthigunathilaka8514
    @samanthigunathilaka8514 หลายเดือนก่อน +6

    දැන් හැමෝටම තේරෙනවා නේද මෙයාලා කවුද කියලා ...

  • @PnS_2023
    @PnS_2023 หลายเดือนก่อน +40

    අම්මටසිරි මිස්ටර් ලැට්කටා attorney final කරලා නේ මම අද දන්නේ

    • @Gangdhiji
      @Gangdhiji หลายเดือนก่อน

      මොලකන්නන්ට නීති හදන එවුන්ට අනකරන්න පුලුවන්නන් මොකටද බොලව් චන්ද තියන්නෙ? අමෙරිකාවෙ උසාවි ගැන කියවන්න.අද අපි ඉන්දියානු කොලනියක්.

  • @upalik9700
    @upalik9700 หลายเดือนก่อน +56

    මොලේ තියෙන මිනිස්සුන්ට තේරෙනව මේ යකාගේ වෙනස්වීම මූ දැන් කඩේ යනවා

    • @surekhamaduranganee7811
      @surekhamaduranganee7811 หลายเดือนก่อน

      මුං ඉස්සරත් එක කරේ. හමුදාවෙන් එලවපු කාලකන්නිය.

  • @user-xw8ki7rx9i
    @user-xw8ki7rx9i หลายเดือนก่อน +26

    මානසික ලෙඩා අදත් ගෙනත් 😂🤣

  • @samankumara9130
    @samankumara9130 หลายเดือนก่อน +5

    මේ කීර්ති නිකන් කටට එන වචන ඔහේ දොඩන මං පොර කියලා හිතන් ඉන්න පිස්සු හුටනක් 😂😂😂

  • @dild3732
    @dild3732 หลายเดือนก่อน +10

    දේශ බන්දුගේ ගූ හෝදන එකා මොකද පරක්කු කියල බැලුවා..ඔය ඉන්නේ ඇවිල්ලා 😊😅

  • @jananifernando8550
    @jananifernando8550 หลายเดือนก่อน +17

    මේකට කීයක් හරි දීල ගිරවෙක් වගේ කියෝනවා.මුගෙ කනේ විතරක් නෙවේ මොලෙත් ආබාධිත වගේ දැනෙනවා .කයිවාරු කාරයෙක් මූ.

  • @wasanthawithanage1308
    @wasanthawithanage1308 หลายเดือนก่อน +45

    මු වෙිලාවකට ඇත්තත් කියනවා ගොඩක් වෙිලාවට ඹහේ හිතලු කියවනවා මු සැහෙන්න කාලයක් තිස්සෙ දේශබන්උුගේ පුක ලෙවකනවා

    • @user-bp3pv7kb3w
      @user-bp3pv7kb3w หลายเดือนก่อน

      උඹ දැක්කා da

  • @nuwansanjeewa2886
    @nuwansanjeewa2886 หลายเดือนก่อน +5

    අරගලය නවත්තන්න සනත් නිශාන්තලත් එක්ක ඇවිල්ලා අහිංසක මිනිස්සුන්ට ගහපු විදිය මතක නැද්ද?

  • @user-ue1yc3gv6r
    @user-ue1yc3gv6r หลายเดือนก่อน +4

    පැහැදිලිව සවන් දුන්නොත් මොහු කීප වතාවක් අධිකරණ තීන්දු හෑල්ලුවට ලක් කරනව ඒ වගේම අධිකරණ තීන්දුව හිතාමතා වැරදි අර්ථ කථනයක් දෙනව. අපහාස කිරීමක් පෙන්නුම් කරනව

    • @thilinamadush1
      @thilinamadush1 หลายเดือนก่อน +1

      දාන්න ඕනි නඩු.

  • @socloseto3933
    @socloseto3933 หลายเดือนก่อน +40

    නයන වාසූල සමාජයෙන් සගවා
    සියළු වස්තු සම්භාරය සූරාගෙන
    අතුරුගිරිය පෝරකයට ගෙනාවේ
    ප්ලැන් කරලා කේ සුජීවා ඇතුළු දරැවන්

    • @georgevinitia1502
      @georgevinitia1502 หลายเดือนก่อน

      ඔප්පුකරන්න පුලුවන්නම් හැමතැනම තමන්ගෙ පහත් මානසිකත්වය පෙන්නගන නින්දිත විදිහට ගරහමින් චෝදනා කර කර ඉන්නෙ නැතුව ඔබ හීනෙන්වත් පව් නොකරන සත්ගුණවත් අතිපාරිශුද්ධ කෙනෙක්නෙ සියල්ල දත් නඩු දාලා දඬුවම් විඳින්න සලස්සන්න !

  • @user-mm4lb4or7e
    @user-mm4lb4or7e หลายเดือนก่อน +76

    චමුව කරපු පජාතම වැඩසටහන තමයි මේක. මු මේ දුෂිත ක්‍රමයේ ම ඉත්තෙක් කියලා දැන් හොදටම පේනවා.

    • @renukarajapaksha7941
      @renukarajapaksha7941 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත. 👌🙏

    • @dilrukshiweerakoon6776
      @dilrukshiweerakoon6776 หลายเดือนก่อน +3

      අපෝ ඔව්.මුගේ program තවත් බලන්නෙ නෑ.

    • @sampathsampath7902
      @sampathsampath7902 หลายเดือนก่อน +1

      ​@@dilrukshiweerakoon6776
      උඹ බලන්නේ නැත්නම් පාඩුවේ ඉඳපං පගයෝ

  • @MyPassion_jm
    @MyPassion_jm หลายเดือนก่อน +21

    මාත් මුලින් හිටන් හිටියේ මේකා හොඳ මහත්තයෙක් කියලා....මූ අද ගවේෂණ ශිලි කීවුවට මූ කරන්නේ කාගේ හරි ආණ්ඩුවට කඩේ යන කොන්ත්‍රාත්තුවක ඒ වගේම මූ එදා කිව වසන්තගේ විස්තරේ මූ වසන්තගේ ගෙදර හිටිය එකෙක් වගේ.. චමුදිත මේ වගේ අමු ගවයන් තවත් රැගෙන එන්න එපා. එකෙන් ඔබේ චැනල් එකත් බල්ලාට යන දවස වැඩි ඈතක නොවේ

  • @kandykaru
    @kandykaru หลายเดือนก่อน +13

    මොකක්ද මේකේ තියෙන මිට වඩා ආරජිකතවය ?

  • @dinasirianura2950
    @dinasirianura2950 หลายเดือนก่อน +13

    ගූ මුට්ටියක් ඇවිස්සිලා බුකියම ගඳයි😮😮

  • @UshodaNethsara
    @UshodaNethsara หลายเดือนก่อน +87

    චමූ දැන් වසන්තගෙන් දේසබන්දුට මාරු වෙලා😂😂😂😂

    • @AbayaSingha
      @AbayaSingha หลายเดือนก่อน +2

      Malimawata jayawewa.

    • @asimpleguy9667
      @asimpleguy9667 หลายเดือนก่อน

      ooge job eka ne TH-cam views😅

  • @samanmatharasaman6737
    @samanmatharasaman6737 หลายเดือนก่อน +26

    කෙසෙල් ගෙඩියයි මැගසින් එකයි හදුන ගන්න බැරි ගුවන්හමුදා නිලදාරියා....

  • @dharmapalam6989
    @dharmapalam6989 หลายเดือนก่อน +3

    චමුදිතයි කීර්තියී එකම කොම්පැනි යකට සෙට් වෙලා මරු

  • @levinodo
    @levinodo หลายเดือนก่อน +15

    මුගේ හෙලුව අද මාට්ටු 🤮

  • @pathummedia1114
    @pathummedia1114 หลายเดือนก่อน +3

    අන්තිමට තමා ඔබතුමා හොදම දේ කිව්වේ. ❤️❤️❤️

  • @chariya4075
    @chariya4075 หลายเดือนก่อน +98

    වසන්තට වෙඩි තියපු ෂූටර් යද්දි කෙසෙල් ගෙඩියක් කඩාගෙන ගියා කියපු එකාගෙන් මොන විශ්ලේෂනද. Lankae news හිටපු කාලෙනම් හොද ලිපි ලිව්වා දැන්නම් තනිකර ගොට්ටයක් මෙයා

    • @anushirubasinghe4534
      @anushirubasinghe4534 หลายเดือนก่อน +2

      😂😂😂

    • @lesliefernando3497
      @lesliefernando3497 หลายเดือนก่อน +3

      උබත් කුඩ්ඩෙක්ද

    • @lasithaalwis
      @lasithaalwis หลายเดือนก่อน +7

      මුගේ ඇස් පේන්නෙ නෑ ඌ අරගන්නේ මැගසින් එක 😂😂😂😂

    • @user-fp5oy6iq2g
      @user-fp5oy6iq2g หลายเดือนก่อน

      Hema dema mu thmi danne 😂😂😂😂

    • @rasikaperera5825
      @rasikaperera5825 หลายเดือนก่อน +5

      හිරේ දාලා මුගේ ඇට තැලුවා!! දැන් ගොට්ටේක්😂

  • @anurameegahawaththa5206
    @anurameegahawaththa5206 หลายเดือนก่อน +35

    චමුදිත, දේශබිංදු පව් නේහ්😂😂😂

  • @mahindajayarathna3272
    @mahindajayarathna3272 หลายเดือนก่อน +51

    චමුදිත පිස්සු උටිටෝ නැතිව වැඩසටහන් කරන්න බැරි තමුසෙ ටත් පිස්සු .

    • @thilinamadush1
      @thilinamadush1 หลายเดือนก่อน

      පිස්සු නෙවෙයි. මුගේ තක්කඩිකම.

  • @kamalwijayantha
    @kamalwijayantha หลายเดือนก่อน +31

    ඕක අහපං මැටි චමුදිතයො නීතීඥ මහත්තයකුගෙන්... අමු ගවයෙක්නෙ ගෙන්නලා තියෙන්නේ

    • @priyankapriyadrsani9791
      @priyankapriyadrsani9791 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂

    • @Gangdhiji
      @Gangdhiji หลายเดือนก่อน

      මොලකන්නන්ට නීති හදන එවුන්ට අනකරන්න පුලුවන්නන් මොකටද බොලව් චන්ද තියන්නෙ? අමෙරිකාවෙ උසාවි ගැන කියවන්න.අද අපි ඉන්දියානු කොලනියක්.

    • @Catman346
      @Catman346 หลายเดือนก่อน +1

      එකෙනේ බන් 😂

    • @chlfilms
      @chlfilms หลายเดือนก่อน +4

      පොලිස්පති ඉවත් කරන්න කියා අධිකරන නියෝගයක් නැත​. තමන් ගවය උනාම හිතෙන්නෙ අනුන් ද ගවයන් බවය​.

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 หลายเดือนก่อน

      Meya hithamatha yata ghanne vipakshaya,den chamudithath.
      ​@@chlfilms

  • @thebest-hy8td
    @thebest-hy8td หลายเดือนก่อน +7

    *මූ කෙළින පච වලට දවසක කනවා කාගෙන් හරි ඉතිහාසගත වෙන කෑමක් මෝඩ තකතීරුවා😂😂😂*

  • @WorldlyBuzz
    @WorldlyBuzz หลายเดือนก่อน +22

    වේසබන්දුවට කඩේ යන තොපි දෙන්නට හෙනම ගහපිය

    • @netur1234
      @netur1234 หลายเดือนก่อน

      ජෙප්පොයි පොහොට්ටුවොයි ගියපාර සහරාන්ගෙ කේස් එක හැඩ්ල් කරපු මනුස්සයාව රිමාන්ඩ් කරද්දිත් තප්පුලෑවා. පස්සෙ තමයි හැම එකාටම තේරුණේ වෙච්ච දේ මොකක්ද කියලා. අදත් කාලකණ්ණි තොපි එදා වගේම වල්ගෙ පාගගෙන ඉන්නෙ

    • @WorldlyBuzz
      @WorldlyBuzz หลายเดือนก่อน +3

      වේසබන්දුව ගොඩ දාන ප්‍රොජෙක්ට් එක චමුදිතය හොද ගානකට බාර අරගෙනවගේ. චමුදිත ය , වේසබන්දුව හිතන්නේ මේ රටේ ඉන්නේ ගොන්නු කියලා

    • @Gangdhiji
      @Gangdhiji หลายเดือนก่อน

      @@WorldlyBuzz මොලකන්නන්ට නීති හදන එවුන්ට අනකරන්න පුලුවන්නන් මොකටද බොලව් චන්ද තියන්නෙ? අමෙරිකාවෙ උසාවි ගැන කියවන්න.අද අපි ඉන්දියානු කොලනියක්.

  • @drrap1259
    @drrap1259 หลายเดือนก่อน +9

    කියන දේ අවසානෙට ටිකක් පැහැදිලි උනා..උසාවි නියෝගය පිලිගන් නැතුව දිගටම වැඩ කරනව කියල නේද කීවේ..එහෙම කරන්න නම් ඉතින් රටේ පාලන බලය ත්‍රස්තවාදී විදිහට නතු කරගෙන තමා රනිල්ට ඉන්න වෙන්නේ...එකට මේ රටේ මිනිස්සු කැමැති වෙයිද...

  • @user-nw8tv1ed5r
    @user-nw8tv1ed5r หลายเดือนก่อน +29

    මුන් දෙන්නා වසන්තව විකුනලා ඉවරයි දැන් දේසබන්දු අල්ලගෙන

  • @Kasun.Ranathunga
    @Kasun.Ranathunga หลายเดือนก่อน +10

    එතකොට සිද්ධාලේප ගෑවේ පාතාලෙන් සල්ලි අරන් ලෝයර්ස්ලද 😁

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน +1

      මහින්ද මහත්ත්‍යා

  • @mudithauyangoda2705
    @mudithauyangoda2705 หลายเดือนก่อน +4

    😂😂අකෝ මූන් දෙන්නා හිතං ඉන්නේ රටේ මිනිස්සු පිස්සො කියලා , අද තමයි ගවේසන ගවයා හරියටම😂😂😂😂😂😂

    • @dailymale2934
      @dailymale2934 หลายเดือนก่อน +1

      අද රඟපානවා ජෝකර්ට.අද චරිතේ තමයි මූ හොඳටම කරන්නේ. මොනවටද මේ හමුදා කාරයෝ රටට ආරක්ශාවක් දෙන්න බැරි .

  • @maneeshprashanth
    @maneeshprashanth หลายเดือนก่อน +20

    දැන් නෙ තේරුණේ ⁣මෙයා කව්ද කියල😅😂😂

  • @ThilanJayasekara724
    @ThilanJayasekara724 หลายเดือนก่อน +4

    මේකා නම් පිස්සෙක්. චමුදිතටම සෙට් වෙනවා. 😂😂😂

  • @SaNa_Official_
    @SaNa_Official_ หลายเดือนก่อน +5

    අද තමයි දැන ගත්තෙ මූ මෙච්චර කල්‍‍, දේශ බාම් බන්දුට ඕනා දේවල් තමයි මේ මාධ්‍යයේට ඇවිත් කියලා තියෙන්නෙ කියලා. උබන් උට කියලා සිද්ධාලේප ගා ගනින් ලොල්ලා 😕

  • @dwrs852
    @dwrs852 หลายเดือนก่อน +21

    කීර්ති කිවුව හොදම කතාව තමයි රටේ ඉන්න අනිත් උන්ට හොරකන් කරන්න බැරිනිසා ඉන්නෙ කියල.අනෙක මේකෙ උබල කැමති දේම විතරක් කියන්න කියල දෙයක් නෑ ටිපර් පාර්ක් කරන්න කලින් අන්මත ඉවසන්න පුරැදු වෙයල්ලා

  • @damithahettiarachchi8397
    @damithahettiarachchi8397 หลายเดือนก่อน +2

    කීර්ති අයියා මොක්කද ඇත්තටම උඹට වුනේ...අවසිහියෙන් ෂොපින් යන්න පටන් ගන්න තරම් අසරණ වුඑහෙනම්........

  • @user-ew7gc4pe7p
    @user-ew7gc4pe7p หลายเดือนก่อน +5

    පාස්කු ප්‍රහාරය පිට්පස්සෙ රෝ එක ඉන්නවලු😂😂😂......

    • @Gangdhiji
      @Gangdhiji หลายเดือนก่อน

      මොලකන්නන්ට නීති හදන එවුන්ට අනකරන්න පුලුවන්නන් මොකටද බොලව් චන්ද තියන්නෙ? අමෙරිකාවෙ උසාවි ගැන කියවන්න.අද අපි ඉන්දියානු කොලනියක්.

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน

      වෙන්න පුලුවන්😳 කවුරු හිටියත් ඒක වලක්වගන්න හිටන් ට තිබ්බා.....🤮අපේ පාලකයොන්ගේ කොන්දක් නැති කමයි හේතුව.තක්කඩි දේශපාලුවෝබ්🤮🤮

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 หลายเดือนก่อน

    Better for this Kirthi Ratnayake to be the Chief Minister of Security and Safety of Sri Lanka. His knowledge about situations at finger tips are like he is living day in and day out examining and researching about the country's safety and security more than himself. Very transparent and clear his vision and directions according to any topic he is explaining. Chamudhitha please dont jump in between and obstruct his speech that flows like a river so smoothly one after the other concentrating very deeply on what he is answering and focusing on. Very interesting stories and cant believe why our country fell into such depths when it is a such religious country with so much of genuine and honest people.

  • @nima8549
    @nima8549 หลายเดือนก่อน +9

    මූ තටම තටමා හැමදාමත් කෙබර කෙලිනවා.. 😂😂😂

  • @user-mn6vh9iu2m
    @user-mn6vh9iu2m หลายเดือนก่อน +1

    Contampt of court ... clear .. thawath poya 3naaai 😊 ❤

  • @Supermart1
    @Supermart1 หลายเดือนก่อน +7

    බයි බයි බන්දු බබා 😂
    දිද්දාලේප බංදුවා පවු අප්පා😅

  • @rayanfernando7184
    @rayanfernando7184 หลายเดือนก่อน +4

    අම්මෝ දේශබන්දුව සුද්දකරන්න එපා ඌ කරපු දේවල් මිනිස්සු දන්නවා 😂

  • @madushan9923
    @madushan9923 หลายเดือนก่อน +3

    රටේ අර්බුදයක් ඇති කිරීමට පාලකයන් ගහන සෙල්ලමක්.චමුදිත කියන්නේ මේ සමාජය වියාකූල කරන්න පාවිච්චි කරන ඉත්තෙක් විතරයි.මෙයා නිශ්ශඔකගෙන් සාල්ලි ගන්නවා කියන්නේ ආණ්ඩුවේ ඇමතිකෙනෙක්මනේ.මූ කියන විදිහට පොලීසියටත් වඩා මූගාව සක්ශි තියෙනවා.එහෙමන් ඔය ටික කියලා අදාල පුද්ගලයන්ව අල්ලලා දෙන්නකෝ. දේශබන්දු කියන්නේ දූශිතයෙක් කියන එක අදිකරනයෙන් ඔප්පු වී හමාරයි.මේ වගේ දේවල් වලින් කරන්නේ මිනිස්සුන්ට අධිකරණයට තියෙන විශ්වාසය නැති කරලා දාන එක.මොකද මේ කාලයේදී අධිකරණයයෙන් ආපු තීන්දු පාලකයන කවදාවත් බලාපොරොත්තු නොවන තීන්දු.ඉතිහාසයේ කවමදාවටත් වඩා පාලකයන දැන් බයවෙලා තියෙන්නෙ.මදූශ්ල කන්ජිපානිලා නිර්මාණය කලේ මේරටේ පාලකයෝ .මොකද දේශබන්දුලවගේ අය නිර්මාණය කරන පුලුවන් නිසා.

  • @user-rh9of5gm3x
    @user-rh9of5gm3x หลายเดือนก่อน

    Democracy is frequently challenged by acts of theft, violence, and deceit. We deeply appreciate the unwavering commitment of the educated legal community in addressing such corruption. In particular, we hold Cardinal Malcolm Ranjith in high regard for his courageous and principled stance. As a spiritual leader who acts with a pure heart, his devotion and prayers are undoubtedly heard and answered by God, reflecting his profound dedication to the well-being of the people.

  • @RoshanArtHomeDubai
    @RoshanArtHomeDubai หลายเดือนก่อน +4

    Comment බැඑවාම කියන්න පුළුවන් 2000 පස්සේ ඉපදිච්ච උන් වැඩිපුර මෙතන ඉන්නවා කියලා 😮

    • @WorldlyBuzz
      @WorldlyBuzz หลายเดือนก่อน

      උබ වේසබන්දුද?

  • @malalachernobyl5594
    @malalachernobyl5594 หลายเดือนก่อน +2

    කුඩු අල්ලන දේසබන්දු එපා 😢
    ඇත්ත කතාව රටේ අපි බහුතරය අවංක නැහැ

  • @sujeewaherath4122
    @sujeewaherath4122 หลายเดือนก่อน +6

    මූ මේ සියල්ල දත් වගේ කියවනවා... ඇත්ත වගේ මුට හිතෙන ඒවා කියන්නේ... පිස්සෙක්.

  • @hewagenimal3053
    @hewagenimal3053 หลายเดือนก่อน +1

    You are a patriotic national hero today 🙏

  • @UMN20001
    @UMN20001 หลายเดือนก่อน +18

    සිද්ධාලේප මුදියන්සේලාගේ වේසබන්දු ට කඩේ යන්නෙපා බම්ලෝ 😂

    • @rachelperaud1945
      @rachelperaud1945 หลายเดือนก่อน +1

      ඔහොම්ම නම් දාන්න එපා බොල. ඌ මේක දැකල දිවි නහ ගත්තොත් ඒකෙ පාපෙත් උබට . ඕන් කිව්වා.

    • @Gangdhiji
      @Gangdhiji หลายเดือนก่อน

      මොලකන්නන්ට නීති හදන එවුන්ට අනකරන්න පුලුවන්නන් මොකටද බොලව් චන්ද තියන්නෙ? අමෙරිකාවෙ උසාවි ගැන කියවන්න.අද අපි ඉන්දියානු කොලනියක්.

    • @ginsibaba8067
      @ginsibaba8067 หลายเดือนก่อน

      🤣🙂🤣

  • @dushanbandara7145
    @dushanbandara7145 หลายเดือนก่อน +3

    මුන් දෙන්න තමයි ගියපාර නාමල් කුමාරගේ චරිතේ මේ පාර චන්දේ දි රගපාන්නේ.

  • @samanthaprabath7644
    @samanthaprabath7644 หลายเดือนก่อน +5

    මාකන්ඳුරේ මඳුශ් රට පැන්නුවෙ කව්ද ?😅😅😅😅😅😅😅😅😅😅😅

  • @kumariwathupola6951
    @kumariwathupola6951 หลายเดือนก่อน +2

    Chamuditha malli adarei. Keerthi malli ❤❤

    • @WorldlyBuzz
      @WorldlyBuzz หลายเดือนก่อน +1

      nodakin thopi

  • @rdharsana
    @rdharsana หลายเดือนก่อน +3

    Chande ලන් වෙනකොට නියම සතා මතුවෙනවා

  • @HarrisWills-m3u
    @HarrisWills-m3u หลายเดือนก่อน

    WE THANK MR. CHAMUDITHA FOR YOUR PRESENTATION.

  • @romesh.wijetunge
    @romesh.wijetunge หลายเดือนก่อน +3

    මුව ගුවන් හමුදාවට අරන් intelligent officer කෙනෙක් කරේ කවුද යකෝ...මට හිනාවෙලා කේන්ති යන්නේ 😂😂😂😬😬😬😬

  • @LalaniLalani-ut6zz
    @LalaniLalani-ut6zz หลายเดือนก่อน +2

    Attha 🌺🌺🌺🌺🌺

  • @nilakshadezoysa595
    @nilakshadezoysa595 หลายเดือนก่อน +6

    සියල්ල දත්.... මූ පිස්සෙක් 😮

  • @anuruddhamaxwell3334
    @anuruddhamaxwell3334 หลายเดือนก่อน +2

    මමත් හිතුවා හොඳ අපක්ෂපාති ගවේශකයෙක් කියලා. ඒ වුනාට මෙම මහත්තයාට වයර් සෝට් එකක් තියෙනවා 😀😀☠️

    • @Realeye66
      @Realeye66 หลายเดือนก่อน

      තමන් කැමති දේවල් ඔහු පැවසුව නම් ඔහු හොඳයි, තමා අකමැති දෙයක් ඔහු පැවසුවනක් ඔහු හොඳ නෑ අනේ හුකේ නන්නානේ කියන්නේ මේවට

  • @nalinnalin9271
    @nalinnalin9271 หลายเดือนก่อน +6

    ඒහේනමි කිර්ති මහතා රජ කමට සූදුසුයි😂😂😂

  • @lathalatha496
    @lathalatha496 หลายเดือนก่อน +2

    හදවතට දැනෙන විදිහට කතා කරන නිර්භීත මාධ්‍ය වේදියා සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ජනතාව වෙනුවෙන් සේවය කරන ඔබට තෙරුවන් සරණයි

    • @WorldlyBuzz
      @WorldlyBuzz หลายเดือนก่อน +2

      uba punnakuda kanne

  • @damithsuranga9564
    @damithsuranga9564 หลายเดือนก่อน +7

    Kirthi උඹ ඔහු කාපන් කෙරියා

  • @MerianWikramasingha
    @MerianWikramasingha หลายเดือนก่อน +5

    ❤THANKS MR CHAMUDITHA. ❤

  • @DanarajJoshaf
    @DanarajJoshaf หลายเดือนก่อน +8

    ගරු චමුදිත, කාදිනල් පෙනීසිටින්නේ කතෝලික ජනතාවගේ කදුලු වෙනුවෙන් ඔයාට වැරදිලා. කතෝලික ජනතාවට කදුලු දෙන්නෙ කාදිනල් මගේ අහිංසක දරු කුරුලු කූඩුව කඩන්න කාදිනලලත් එක්කෙනෙක්. චමුදිත ඔයාටත් ඒගැන ලියල තියෙනව. මගේ ලග සත්‍ය සාක්ෂි තියෙනව.

  • @HarrisWills-m3u
    @HarrisWills-m3u หลายเดือนก่อน

    PRESENTATION OF KEERTHI RATHANAYAKE IS EXCELLENT

  • @prabuddhamanoj2728
    @prabuddhamanoj2728 หลายเดือนก่อน +22

    චමුදිත උබ වගෙ කක්කුසි කටෙක්,ඈ බල්ලො තොට ලැජ්ජ නෑනෙ දේශබන්දු වගෙ පාදඩ බල්ලෙක්ට කඩෙ යන්න

    • @Gangdhiji
      @Gangdhiji หลายเดือนก่อน

      මොලකන්නන්ට නීති හදන එවුන්ට අනකරන්න පුලුවන්නන් මොකටද බොලව් චන්ද තියන්නෙ? අමෙරිකාවෙ උසාවි ගැන කියවන්න.අද අපි ඉන්දියානු කොලනියක්.

  • @santhabeddage1384
    @santhabeddage1384 หลายเดือนก่อน

    Very correct Kirthi

  • @tourisminruhuna4420
    @tourisminruhuna4420 หลายเดือนก่อน +3

    Excellent..respect to both of you❤

  • @helanthigunaweera76
    @helanthigunaweera76 หลายเดือนก่อน

    Well done...

  • @user-bh2xp5vr3t
    @user-bh2xp5vr3t หลายเดือนก่อน +7

    Wait and See... අරගලයේන් සිදුවුණු සබැ ප්‍රතිපල ලගදීම අපට බලාගන්න පුළුවන්.. මු කියවන ඒවාට රැවටෙන පිරිස ඉතාම කුඩායි. ... very simple, This man cannot speak in this manner if there is no one behind him; if he were an ordinary person, he would be jailed the following day. අරගලයට ජයවේවා.. දුෂිත හොරුන්න්ගේ අවසානය උදාවේවා...

    • @Gangdhiji
      @Gangdhiji หลายเดือนก่อน

      මොලකන්නන්ට නීති හදන එවුන්ට අනකරන්න පුලුවන්නන් මොකටද බොලව් චන්ද තියන්නෙ? අමෙරිකාවෙ උසාවි ගැන කියවන්න.අද අපි ඉන්දියානු කොලනියක්.

  • @damrudisen676
    @damrudisen676 หลายเดือนก่อน

    Good luck keerthi❤