රැල්ලට බස් කැටයම් කළාට, අවදානම හා අනතුර ගැන දැන සිටියා ද? පරිස්සමෙන් ජීවිත රැසක් ඔබේ අතේ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มิ.ย. 2023
  • රැල්ලට බස් කැටයම් කළාට අවදානම හා අනතුර ගැන දැන සිටියා ද ?
    අවසන් වනතුරු බලන්න... පරිස්සමෙන් ජීවිත රැසක් ඔබේ අතේ...
    👉Subscribe us: bit.ly/Newsfirst
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/whatsappg8
    📌 Telegram - news1st.lk/Telegram
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/instagram
    📌TH-cam - news1st.lk/youtube
    📌Twitter - news1st.lk/twitter
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/facebook
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700

ความคิดเห็น • 1.2K

  • @chamika.4878
    @chamika.4878 ปีที่แล้ว +68

    මොනවා උනත් බස් වලට මොනවත් කියන්න එපා. එහෙනම් අපට හිගන කෑලි හෙල්ලෙන CTB බස් වෙනුවට luxury වාහන පාරට දාන්න ඕන

  • @Ayshu2018
    @Ayshu2018 ปีที่แล้ว +160

    දම් රැජිණ මතක් උනා කියහන්කෝ😊😢😢 මොනවා උනත් ඒ මනුස්සයා කියන දේ ඇත්තකුත් නැතුවම නෙමෙයි’

    • @LEYLANDSUDDA
      @LEYLANDSUDDA ปีที่แล้ว +2

      සිරාවටම ❤😂

    • @ganindurajapaksha2957
      @ganindurajapaksha2957 ปีที่แล้ว

      🥲

    • @gayanijayani9965
      @gayanijayani9965 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත 😢

    • @Ayshu2018
      @Ayshu2018 ปีที่แล้ว +10

      @maxkushan8547ඒ කොහොම උනත් දේවාලයක් වගේ ග්ලාස් එක ලග ‘semi උනත් ඔච්චර කෝලං නෑ,බස්වල යන එන මිනිස්සු ගැන හිතලනෙ ඔය දේවල් කියන්නෙ’මොනවා හරි අනතුරක් උනාම මිනිස්සුන්ගෙ ජීවිතනෙ නැතිවෙන්නෙ🙂

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +8

      ​@@Ayshu2018මුන් ඕවා දන් නෑ 😂 ඇමරිකාවේ රොකට් වලවත් නැති කැටයම් ලංකාවෙ බස් වල තියෙන්නේ😂😂

  • @sahanfonseka6191
    @sahanfonseka6191 ปีที่แล้ว +67

    😢කන පැලෙන්න ගහන්න හිතෙනවා.... Api buswalta අදෙරෙයි ❤

    • @sahanrajitha
      @sahanrajitha ปีที่แล้ว

      😂

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      ඇයි කෙල්ලෙක්.නැද්ද 🤣

    • @s.h9325
      @s.h9325 ปีที่แล้ว

      aiyoo 😂🤦🏻

    • @EASYTHINTODO
      @EASYTHINTODO ปีที่แล้ว

      @@5ofamazing186 😡

    • @Musicka664
      @Musicka664 ปีที่แล้ว

      උබ මහ ගොං හරකෙක් බන් .සුනාමියෙන් පස්සෙ එකෙක්ද... යකො ඔයෙ කියන්න ආරක්ශාව ගැන. මොනව උනත් ජීවිතේ වටිනව ලස්සනට වඩා....

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS ปีที่แล้ว +53

    මේවාට කවදා හරි හෙන හතම ගහනවා 😊❤

  • @kelumindika9193
    @kelumindika9193 ปีที่แล้ว +26

    නීතිය ක්‍රියාත්මක කරනවා නම් හැමෝටම එකක් වෙන්න ඕනේ මහත්තයෝ

  • @leylandbuslover1808
    @leylandbuslover1808 ปีที่แล้ว +18

    මමත් බස් වලට කැමතියි අපෙත් බස් තියෙනව එ්ත් මං කැමති හොදට හදපුව රුට් යන්නැතුව Special hire විතරක් යනවනං

    • @anuwagamingbussid3714
      @anuwagamingbussid3714 ปีที่แล้ว +4

      ඕ සුද්දා බස් වල අයත් බස් එක හදනවනම් special කරානම් කේස් එකක් නෑ

    • @malidusandeepa
      @malidusandeepa ปีที่แล้ว +2

      ​අන්න හරි..රූට් එකෙ යන එකයි වරද, special කරගත්තනම් අවුලක් නැ..

    • @RISKY_GAMING123
      @RISKY_GAMING123 ปีที่แล้ว +2

      special vitharak yanna puluwan bn salli karayo nm

    • @DrSampath-bq1pw
      @DrSampath-bq1pw 25 วันที่ผ่านมา

      ඔව් 🎉🎉🎉❤

  • @maniya_6_6
    @maniya_6_6 ปีที่แล้ว +18

    ඔය කියන විදියට දම් රැජිණි bufer එකේ මිනිහෙක් වැදුනොත් ඌ ඉවරයි😅

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +1

      ඕකත් කෑලි ගලවන්න ඕනි හරිනම්😂😂 කරන්න වැඩ නැතුවට

    • @chanakawalagammalaya
      @chanakawalagammalaya ปีที่แล้ว

      ​@@5ofamazing186ow වූව අනිවාර්යෙන් කෑලි ගලවන්න ඔනෙ බං

    • @jkbro6016
      @jkbro6016 ปีที่แล้ว

      @@5ofamazing186 start එකේ තියෙන වෙලාවක 😂😂😂 සයිලන්සරේට ඇරපන් එතකොට හරි

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      @@jkbro6016 නවත්තලා තියන වෙලාවක කෑලි ගලවන්න එපාද 😂

    • @Reharajayasundara
      @Reharajayasundara 11 หลายเดือนก่อน

      Eka thamai pissu unta

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 ปีที่แล้ว +58

    සරළව තියෙනවා නම් ගොඩක් හොඳයි
    විනෝද චාරිකා වලට විතරක් නම් හොදයි

    • @niroshalwis7525
      @niroshalwis7525 ปีที่แล้ว +3

      Hapoy mun nam saralawa kiyanawanam moda heththa

    • @sithumsampath6873
      @sithumsampath6873 ปีที่แล้ว +2

      ඒක හරි

    • @sampathjayawardana5557
      @sampathjayawardana5557 9 หลายเดือนก่อน +1

      ඇයි විනෝද චාරිකා යන උන් අහසෙද යන්නේ. උනුත් පාරේ යන්නේ. මොඩිෆයි කරපු එක නෙවෙයි මුන් මේ කියලා දෙන්නේ. අනාරක්ෂිත විදියට වෙනස් කරපු දේවල්, මේවා නිසයි මාර්ග අනතුරු වෙන්නේ කියලා උන් පෙන්නලා දෙන්නේ.

    • @mahanuwaraananda9507
      @mahanuwaraananda9507 9 หลายเดือนก่อน +2

      ඒත් අනතුරු දේවල් තියනව නෙ
      යන ආයටත් බලපානව

  • @wasanthaaththanayaka1625
    @wasanthaaththanayaka1625 ปีที่แล้ว +46

    මුන්ට පුදුම අමාරුවක් තියෙන්නේ අහින්සක බස් කාරයන්ට ඉන්න දෙන්නෑ නේ අප රාදේ

    • @Buspissi779
      @Buspissi779 ปีที่แล้ว +2

      Hmm 🥺

    • @OpalTacit
      @OpalTacit 11 หลายเดือนก่อน +2

      e unata u kiyanne aththa bn...bus modify karnawa wagema..arakshawa ganath hithanna one neda

    • @ProfessordevilL
      @ProfessordevilL 9 หลายเดือนก่อน

      කොහේ අහිංසක ද ඕයි? බස් වලින් යට කරලා අසරණ මිනුස්සු කීයක් නම් මරල තියෙනවද? මම දන්නා ඉස්කෝලේ ළමයි දෙන්නෙකුත් ගාතනය කළා මේ මග මරුවෝ.

  • @LEYLANDSUDDA
    @LEYLANDSUDDA ปีที่แล้ว +33

    එහෙනම් ඉතින් මායාකාරී ඇල්ලුවොත් ඉතින් බස් එක ම ඉවරයි😂 ආදරෙයි හැමදාම බස් කලාවට ❤

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      ඌ ගොනෙක්ද 😂 ඔච්චර කැටයම් බස් වලට දාන්නේ 😂 රොකට් එක්කවත් නැති කැටයම් ලංකාවේ බස් වල තියෙනේ😂

    • @jkbro6016
      @jkbro6016 ปีที่แล้ว

      @@5ofamazing186 රොකට් වලට කැටයම් දාන එකෙක් ඉන්නවනම් ඌ හෙන අමණයෙක් මොකද යකෝ රොකට් එක චන්ද්‍රිකාව අභ්‍යාවකාශයට ගෙනිච්ච්ට පස්සෙ කඩා වැටෙනව

    • @DrSampath-bq1pw
      @DrSampath-bq1pw 25 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IshuWeerasinghe-rf1ej
    @IshuWeerasinghe-rf1ej หลายเดือนก่อน +2

    ඕව කියන වැදගත් මහත්තුරුන්ගෙ ලමයි පන්ති ඒම යන්නෙත් ඔය ලස්සනට හදපු බස්වලම තමයි මහත්තයෝ

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 ปีที่แล้ว +47

    ඔය බස් විතරක් නෙවේ ලංකාවේ වැඩිම බස් තියෙන්නෙ ජගත් මතුගම එයාගෙ බස් ඔක්කොටම ලියන්න පොඩි මිනිසුන්ගේ බස් විතරක් අල්ලන්න එපා 😅😅😂😂

  • @niroshanasuriyarachchi1322
    @niroshanasuriyarachchi1322 ปีที่แล้ว +18

    මේ නූගත් ලංකාවෙ විතරයි මේ සයිවර් කඩ තියෙන්නෙ මගියෙකුට කිසිම පහසුකමක් නෑ මේවගෙ කැරොල් කරත්තම තමයි

    • @jkbro6016
      @jkbro6016 ปีที่แล้ว

      තායිලන්තෙ ,ඇමරිකාවෙ ,ජපානෙ එහෙමත් තියෙනව ඕව ලංකාවෙ විතරක් නෙවෙයි

  • @wasanthisenavirathna8054
    @wasanthisenavirathna8054 ปีที่แล้ว +10

    දේවලෙවත් ඔච්චර ලොකු පිලිමයක් නෑලූ 😅

    • @RISKY_GAMING123
      @RISKY_GAMING123 ปีที่แล้ว +1

      dewala walata gihin na bn okun

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      @@RISKY_GAMING123 කොහොමත් දේවාල ගානේ යන් නෑ😂 බස් දේවාල උනාන අලුතෙන් යන්නේ මොකෝ 😂

  • @MELAKA_SUPER
    @MELAKA_SUPER ปีที่แล้ว +11

    ඉංදියාවේ ඉන්න උන්ට උන්ගෙ දේවල් ගොඩාක් වටිනවා වාහනයක් බැලුවත් උන්ගේ ගායකයෙක් ගේ ස්ටිකර් අලවලා තියෙන්නේ උන්ට උන්ගෙ වාහන ලොකුයි මෝඩ පොලීසිය හිටියට ඔය වගේ කැරි වැඩ කරන්නේ නෑ.
    ...ලංකාවේ උන්ට උන්ටම ආවේනික වුනු බස් කලාවට වෛර කරනවා ලංකාව කොහොමත් තුච්ච ජාතියක්නේ..😪😢

  • @user-om5tv7sc4o
    @user-om5tv7sc4o ปีที่แล้ว +18

    බස් විතරක් නෙමෙයි සියලුම තොරොම්බල් type aftermatket modifications කරපු වාහන ඔක්කොම පරික්ෂා කල යුතුයි. සමහරුන්ගේ High/low beam හොයන්නත් බැ එයාට ඒක ලස්නට උනාට පාරේ යන තව මනුස්සයෙක්ට එකෙන් බලපෑමක් වෙනවා. තවත් සමහරු ටින් බෙලෙක්ක එල්ලන් යනවා සයිලන්සර් වල. මේවට නව නීති හදුන්වා දිය යුතුයි. මෙවැනි ප්‍රාථමික මානසිකත්ව තියෙන මිනිසුන් ඉන්න තාක් ප්‍රවාහනය දියුණු කරනවා බොරු.

  • @slbuspissa2320
    @slbuspissa2320 ปีที่แล้ว +11

    ඒ වුනාට මන් හිතුවෙ නෑ සිරස මෙහෙමයි කියලා

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      අපි එහෙම තමා😂 අපි හිතන්නෙ3 මිනිස්සු ගැන මිසක් දේවාල ගැන නෙවේ😂

    • @jkbro6016
      @jkbro6016 ปีที่แล้ว

      @@5ofamazing186 අපිනම් සත්තු ගැනත් හිතනව

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      @@jkbro6016 සත්තු කොහොමත් සත්තු ගැන හිතන් නැතුව වෙන මොනවා කරන්නද බන් 😂

  • @devindukavisha8123
    @devindukavisha8123 ปีที่แล้ว +52

    බස් කියන්නෙ කලාවක් තමා ඉතින්🙏 මෙහෙම ගියොත් හැම බස් එකකටම ශක බුම් 🙏😥

    • @mrtocsin5386
      @mrtocsin5386 ปีที่แล้ว +6

      ඉස්කෝලෙ කොන්ඩෙ අල්ලනව වගේනෙ බස් වල ඇද කුද හොයන්නෙ මෙයාලා😅...

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +9

      හොද වැඩේ . බස් බස් විදිහට තිබ්බාම ඇති😂 ඒවගේ යන්නේ අපිනේ. අපිට ඕනි ආරක්ශාකාරීව යන්න . අපිට දේවාල ඕනි නෑ

    • @malidusandeepa
      @malidusandeepa ปีที่แล้ว +6

      කලාවක්නම් ට්‍රිප් යන පෞද්ගලික ඒවා හදාගෙන යන්න තියෙන්නෙ.පොදුසේවයට පර්මිට් එක අරන් තියන ඒවා ඇර🥲 පොදු මිනිස්සු ආරක්ෂාකාරිව යන්නෙපැයි😂

    • @user-we3ug1ix2w
      @user-we3ug1ix2w ปีที่แล้ว +1

      මන්දිබුද්දිකයෝ අම්මගෙන් අහපන් තෝ කොහෙද අවේ කියලා

    • @jkbro6016
      @jkbro6016 ปีที่แล้ว +1

      @@5ofamazing186 ඉතින් මේවට ඔයලමනෙ මේව බස් නෙවෙයි ලොරි කියන්නෙ 😅

  • @hornet____bike___hub
    @hornet____bike___hub ปีที่แล้ว +35

    මාතලේ පාරේ යන චූටි මැනිකෙ බස් එකයි අපෙ පරේ යන 𝘽.𝙈 එකයි දැක්කහම පපුව පිච්චිලා ගියා 🥺💔......

    • @isurupradeep8204
      @isurupradeep8204 ปีที่แล้ว +5

      😱😱😱😱 පපුවට මොනා වෙලාද👀

    • @RISKY_GAMING123
      @RISKY_GAMING123 ปีที่แล้ว +2

      ada udeth dakka

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +1

      හොද වැඩේ😂

    • @chinagaming2120
      @chinagaming2120 ปีที่แล้ว +2

      ​@@5ofamazing186කුහක හිඟන්නා 😹🤙

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +4

      ​@@chinagaming2120 ලොරි චැසි ටිකකට කුහකකම් කරන්න පිස්සුද හිගන්නෝ 😂

  • @damika_official
    @damika_official ปีที่แล้ว +19

    සුටි මැනිකත් අහුවෙලා❤️

  • @G.L.senuka
    @G.L.senuka 9 หลายเดือนก่อน +3

    එතකොට අපි යන්න ඕන කෑලි හැලෙන ලංගම ටකරන් ලදරමේ ද ❤️‍🔥

    • @anuradhapriyashan3463
      @anuradhapriyashan3463 9 หลายเดือนก่อน

      අපිට මොකද ගොඩේ හිගන්නො තොපි පයින් පලයල්ල. 😂😂

  • @sanathkumara684
    @sanathkumara684 ปีที่แล้ว +28

    මෙච්චර දෙවල් තියෙද්දී මේ රටේ මුන්ට තියේන්නේ බස් වල එවා හොයන්ට.ඇයි බස් විතරද අනතුරු වෙන්නේ. කලකන්නි හැත්ත . තොපි මේ රටේ මිනී මැරුම් නතර කරපල්ලාකෝ

    • @dondinesh6
      @dondinesh6 ปีที่แล้ว +1

      ඔව් බන් මහ කලකනනී😢

    • @mravina1614
      @mravina1614 11 หลายเดือนก่อน

      මේ වගේ වාහනයක ආරක්‍ෂිත පද්ධති දාලා තියෙන්නෙ ඒවයෙ ගමන් කරන මිනිස්සුන්ව පුලුවන් තරම් ආරක්‍ෂා කරන්න​. තියෙන්න ඕනෙ හැම ආරක්‍ෂිත පද්ධතියක්ම උල්ලංඝණය වෙන විදිහට තොරොම්බල් දාලා මිනිස්සුන්ගෙ ජීවිත අවදානමකට දාන එක ඔබ තුමාට පේන්නෙ නැද්ද? Lights හරි නැහැ, driverගෙ දොර හරියට අරින්න බැහැ, එල්ලලා තියෙන සැරසිලි නිසා පාර පේන්නෙ නෑ... මිනිස්සු මැරුණොත් ඔයාලා වගේ අය තමයි මුලින්ම අහන්නේ මේ අයහපත් ක්‍රියාවන් පරීක්‍ෂා කරලා නිවැරදි කරන්න මේ නිලධාරීන් තමන්ගේ රාජකාරිය කළේ නැත්තේ ඇයි කියලා. හැම දේකම වැරදි හොයන්නෙ නැතුව මොකටද මේ දේ කරන්නෙ කියල තේරුම් ගන්න බලන්න​.

    • @sithijanimsara9418
      @sithijanimsara9418 9 หลายเดือนก่อน

      මුන් බස් ගැන විතරයි හොයන්නේ😈රට ගැන හොයන්නෑ

  • @tharinduhansaka7500
    @tharinduhansaka7500 ปีที่แล้ว +19

    මුන්ට පුලුවන් අහින්සක එකෙක්ගෙ අල්ලන්න විතරයි.කාල කන්නි.

    • @warsil3735
      @warsil3735 9 หลายเดือนก่อน

      Ahinsaka bus mudslslila police walata paga deela Hana dama par badu aran yd ba wsngu Gaga wrong side hoda wade

  • @wasanthisenavirathna8054
    @wasanthisenavirathna8054 ปีที่แล้ว +7

    ලංකාවේ ඉන්න මිනිස්සු ගැන කියන්න වචන නැ යකෝ තමන් සල්ලි දීලා ගත්තු වහානෙකට කෑල්ලක් හයි කරාම ඒවා වැරදී එහෙනම් මොනාටද වාහන වල modify කොටස් ආනයනය කරන්නෙ ලංකාවට මේ හැම සෝබනේම ලංකාවේ විතරයි 😒

    • @Dazza_18
      @Dazza_18 ปีที่แล้ว

      Ellena buffer ekak pctd thiyn inne

    • @Dazza_18
      @Dazza_18 ปีที่แล้ว

      Mru modify kali tika

  • @keerthinuwan
    @keerthinuwan ปีที่แล้ว +6

    ඕව බස් නෙමෙයි තනිකර ලොරි බොඩි.චීනයේ හද්ද දොටේ දුවන්නෙත් ලක්ෂරි හයිවේ බස්.අපේ රටේ මිනිස්සු හෙන අසරණයි ඉතින්.

    • @diamond.1234
      @diamond.1234 ปีที่แล้ว

      චීනේ ලඩි ඉන්දියන් බස් තරම් වත්බ්කල් පාවිච්චි කරන්න බෑනේ.. ඇත්ත කතාව ඒක.. එහෙනම් රජයෙන් බදු අඩුන්කරලා ජපන් බස් ගෙන්නන්න ඕන

    • @SithuminPawan
      @SithuminPawan ปีที่แล้ว

      ඔවි අපේ රටටත් ගේමු ලක්ෂරි බස්😁
      සතියෙන් සතිය රෙපායර් කරකර යන්න පුලුවන් එතකොට 😁
      අැයි ඉතින් ලංකාවෙි පාරවල් එ් තරමටම හොදියිනේ😁
      ලක්ෂරි බස් දුවන්න දාමු.අපේ රටත් එතකොට ඔක්කොම හරි අපේ රටත් එතකොට ජපානේ වගේ
      මරැ අැහ්😁
      මුලින්ම වෙන්න ඕන ජනතාවගේ අාකල්ප වෙනස්වෙන එක.ජපානේ වගේ රටවල මිනිස්සු හරි අවංකයි සහ උත්සහවන්තයි.ඔයා ඉතින් මෙිම කිවිවට අපේ රට හිගන තත්වයට දැමිමේ බස්ද,දේශපාලකයෝද?
      හයිවෙි වලට තමය් ඉතින් හොද
      අනේ මන්දා එක එක අයගේ අදහස්නේ😇

    • @keerthinuwan
      @keerthinuwan ปีที่แล้ว

      @@SithuminPawan මහත්තයෝ මං කිව්වෙ බස් අයිතිකාරයන්ට නෙමෙයි මේ රටේ පාලකයින්ට.බහුතර ජනතාවක් මෝඩ හින්දනේ මේ වගේ පාලකයො රට පාලනය කරන්නේ.ජනතාවට සැපට යන්න සැප වාහන ඕන සැප වාහන තියෙන්න බුද්දිමත් පාලකයො රට පාලනය කරන්න ඕන.

    • @SithuminPawan
      @SithuminPawan ปีที่แล้ว

      @@keerthinuwan
      Ow eka Aththa 👍

    • @jkbro6016
      @jkbro6016 ปีที่แล้ว

      ලොරි බොඩි නෙවෙයි ලොරි බොඩිය කියන්නෙ ලොරියෙ කැබින් එකට ලොරි චැසි කියල කියන්නෙ ඒත් ඕව ලොරි චැසි නෙවෙයි බස් චැසියෙන් ලොරි හදල 0ඔඩ්ඩක් බලන්න ඉස්සර මේරටේ දුවපු ජපන් බස් වලයි මේ ලේලන්ඩ්බස් වලයි චැසි හැඩේ එක වගේ එතකොට ඒ ජපන් ඒවත් ලොරි චැසි වෙන්න ඕනි

  • @isurukarunaratna440
    @isurukarunaratna440 ปีที่แล้ว +1

    This is really good thing.

  • @user-wp7pw4uj7w
    @user-wp7pw4uj7w ปีที่แล้ว +78

    ඔච්චරයි ලංකාවෙ හැත්තට කරන්න පුලුවන්...ආසවට උන් හදන්නේ බස් එක

    • @ImeshTharuka700
      @ImeshTharuka700 ปีที่แล้ว +2

      ඒකනේ

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +5

      ලංකාවේ උන්ට පුලුවන් බස් දේවාල කරන්නයි. හෝන් එකක් ඉල්ල ඉල්ල බස් පස්සෙ දුවන්නයි තමා 🤣🤣 බස් පිස්සෝ

    • @user-wp7pw4uj7w
      @user-wp7pw4uj7w ปีที่แล้ว

      @@5ofamazing186 amo amo 😅

    • @tharushaheshan7104
      @tharushaheshan7104 ปีที่แล้ว +2

      Ctb කෑලි යද්දි පාරෙ ඔන්න බෑ. ගදේ බෑ දුම් ගොඩ.මෙච්චර කාලයක් අනතුරු උනා. එ උනේ ඔය වගේ පඩ බස්. හොදට හදපු එක බස් එකක් පෙල්ලිලා තියෙනවද? එක පොලිස් කාරයෙක් බලන්නේ නෑ ලඩනම් ctb කටු. උන් මහන්සි වෙලා උන්ගෙ සල්ලි වලින් හදන වාහනේ විනාස කරපියව්. ලංකාවෙ හැටි නෙ.. 😂😂😂🖕🖕

    • @TrasNation
      @TrasNation ปีที่แล้ว

      @@tharushaheshan7104පොන්නේයෝ වූ බස් එකට වැඩිය මිනිස්සුන්ගෙ ජීවිත වටිනවා. හිතක් පපුවක් නැති හුත්තිගේ පුතා🖕🏼

  • @damika_official
    @damika_official ปีที่แล้ว +11

    ඔය ඔක්කොම පොඩි මිනිහට තමයි සේරම...

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +1

      ලොකු උන් බස් එලවනවද😂

    • @damika_official
      @damika_official ปีที่แล้ว +1

      @@5ofamazing186 තේරුම් ගනින් මොඩයෙක් වෙන්නෙ නැතුව.....

    • @jkbro6016
      @jkbro6016 ปีที่แล้ว

      @@5ofamazing186 එතකොට ජගත් විතාන කියන්නෙ ඔටුවෙක්ද

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      @@damika_official ලොකු උන්ට හරියට නීතිය ක්‍රියාත්මක කරන්න බෑනේ උන්ගේ බලේ නිසා. එහෙමයි කියලා පොඩි උන්ට වැරදි කරන්න දෙන්න පුළුවන්ද?
      අනික උබ කවදාවත් අහලා තියනවද ඇමතියෙක් බස් එක්ක හැප්පිලා මැරුනා කියලා

  • @HasithaLakmal-uq2md
    @HasithaLakmal-uq2md ปีที่แล้ว +49

    බස් කියන්නෙ කලාවක් තමයි ඉතින් 🎉❤

    • @nuwansampath2004
      @nuwansampath2004 ปีที่แล้ว +7

      ලංකාවට හරියනවට පොලිසිය කැමති නෑ බම්

    • @angelsilva3727
      @angelsilva3727 ปีที่แล้ว +16

      කලාව කරන්න ඔනැ නම් ගෙදර බිතුසිතුවම් අදිිිින්න.

    • @CDIL
      @CDIL ปีที่แล้ว +10

      බස් තියෙන්නේ පොදු ප්‍රවාහනයට මිසක් කලාත්මක නිර්මාණයක් නොවේ.😂

    • @Xabithackers__3335
      @Xabithackers__3335 ปีที่แล้ว +5

      ​@@CDILපොදු ප්‍රවාහනය උනා කියලා බස් අරගෙන තියෙන්නේ උබලගේ සල්ලි වලින් නෙවේනෙ 😂😂.
      උගේ සල්ලි නිසා උට 100% අයිතියක් තියෙනවා බස් එක modified කරන්න. උබට ඒවා දිරවන්නේ නැත්තන්, උබ බස් වල නොයා ඉදපන්.
      පොශ් හිගන්නා 😂😂😂

    • @DoctorAmaranath
      @DoctorAmaranath ปีที่แล้ว +11

      @@Xabithackers__3335 ඔබතුමාගේ කතාව වැරදි. බස්රථය අයිතිකාරයගේ සල්ලි වලින් ගත්තට ඒකෙ යන්නෙ අයිතිකාරයවත් එයාගෙ පවුලවත් නෙමෙයිනෙ. අයිතිකාරයගේ සල්ලි වලින් මොඩිෆයි කරන් එයාගෙ පවුල දාගෙන යන්න පුලුවන්.. රටේ මිනිස්සුන්ට යන්න නිවැරදි බස් රථ සේවාවක් අවශ්‍යයි..

  • @ravinduyasantha5034
    @ravinduyasantha5034 ปีที่แล้ว +2

    හම්බකරං කන වාහනේ ලස්සනට තියාගත්ත කියල හෙන ගහනවෑ ලංකාවෙ නීතිය මරු ලංකාවෙ ඕන තරං අපරාද කරපු එව්වො ඉද්දි මේ බස් එකක් අල්ලං දගලනව ඇත්තටම නියමයි ලංකාව එපා වෙන්න තවත් හේතු ඕන නෑනෙ තමංගෙ වාහනේවත් තමන්ට ඕන විදියට තියාගන්න බැරි රටක් මේක දුකයි ඇත්තටම මේ බස් ගැන😥

    • @Dazza_18
      @Dazza_18 ปีที่แล้ว

      Ublt oni widiht paree ynna bane onnm ublge gewate bus eka padapan iwrne

    • @ravinduyasantha5034
      @ravinduyasantha5034 ปีที่แล้ว

      @@Dazza_18 ගේ වටේ පදින්න ඕන්නෑ උට්ටෝ එකක් වැඩ පාරෙ😹

  • @Mrshorts403
    @Mrshorts403 ปีที่แล้ว +52

    හෙනම ගහපන් බස් කලාවට ඕම කරපු උන්ට උන් බදු ගෙවලා බස් අරන් තමන්ගෙ සල්ලිවලින් හදලා පරෙ දුවන්නත් සල්ලි දීලා තව නඩු කන්නත් ඕනෙ කාලකණ්ණි පොලිසිය

    • @SunShine-yd6pz
      @SunShine-yd6pz ปีที่แล้ว +6

      Safety first

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +1

      ඉදකින් බූරුවා කාලකන්නි බස් පිස්සෝ මිනිස්සු ගැන හිතපිය

    • @lakshan8052
      @lakshan8052 ปีที่แล้ว +1

      2004 ද 😂

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 ปีที่แล้ว +1

      Ane pako😂

    • @nadunur
      @nadunur ปีที่แล้ว +3

      මන් හිතන්නෙ තාම O/L වත් ලියල නැතුව ඇති. පව් ඉතිං

  • @PrawaraLankrutha
    @PrawaraLankrutha ปีที่แล้ว +7

    ලංකාවෙ තිරිසන්නු ඕමමයි 🥺

    • @wishvasenadhi7285
      @wishvasenadhi7285 ปีที่แล้ว +3

      Mokakda yako ඒකෙ තියන තිරිසන් වැඩේ 😂
      උබලට අහන්ම දකින්න නැද්ද විනයක් හික්මීමක් නැතුව කාලකන්නි වගේ බස් එලවං ගිහිං අහින්සක කී දාහකගෙ ජීවිත විනාස කරනවද කියලා ඔය ලොරි චැසි බස් 😂

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 ปีที่แล้ว +1

      ​@@wishvasenadhi7285 me podi pagayanta mewa kiyala wedak ne bn okunta ternne unge paulwala ekek me thorombal karattekab ghin nethi unu dawasata thama..moda pakku..

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +1

      ​@@madushanrodrigo9488බස් පස්සේ හෝන් එකක් ඉල්ලන් දුවන පකයෙක්ද කොහෙද බන්😂😂

  • @over160yearsbrandsrllankac3
    @over160yearsbrandsrllankac3 ปีที่แล้ว +16

    ලංකාවෙ නිති හරියටම අකුරටම සිදුවෙනවනෙ කාලෙන් කාලෙට අලුත් ටිකිරි හිනා😄👈

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +2

      දැන් මේකේ වැරැද්දක් තියනවද ඕයි😂😂😂

    • @Buspissi779
      @Buspissi779 ปีที่แล้ว +1

      Theenaw

  • @Dazza_18
    @Dazza_18 ปีที่แล้ว +1

    Great work ..

  • @DinukaRandil-cr9px
    @DinukaRandil-cr9px ปีที่แล้ว +5

    තව ටික දවසක් යනකොට ත්‍රී වීල් වලටත් ඕකම වෙයිද දන්නෑ 😡😡😡

    • @isurukarunaratna440
      @isurukarunaratna440 ปีที่แล้ว

      I’m waiting for that day. 😅

    • @DinukaRandil-cr9px
      @DinukaRandil-cr9px ปีที่แล้ว

      @@isurukarunaratna440 තීවීල් වලටත් කෙලියා කියහන්කො😡

  • @ProfessordevilL
    @ProfessordevilL 9 หลายเดือนก่อน +5

    ඒ මාර්ග නීති පරීක්ෂක කියන කතාව සහතික ඇත්ත. ඒ වගේ ම ඔහුට හොඳ පැහැදිලිව අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවක් තියෙනවා. පොලිසියේ උන් වගේ මදාවි, රස්තියාදු, හිස උදුම්මුණු තාලෙට කතා කරේ නෑ.

  • @DoctorAmaranath
    @DoctorAmaranath ปีที่แล้ว +13

    ඇස් නිලංකාර වෙන්න ඇතුලෙ ලයිට් දාල රැට යන්න බැ.. කනක් ඇහෙන්න නෑ ජරා බෑන්ඩ් එකක නන්ස්ටොප් එකක් දාගෙන කන පැලෙන්න. මිනිස්සුන්ට වෙන යන්න විදියක් නැති නිසා නගිනව මිසක් කැමැත්තෙන් යන්නෙ නෑ. මේ මල ජරාවල් ගලවල දාල ගුණාත්මක සේවයක් දෙන්න පුලුවන් නම් වටිනවා.. මාද්‍ය සංදර්ශණ නේ හැමදාම තිබුනෙ. ඉස්සරහටවත් හරියට බස්රථ වල සේවාව ලැබුනොත් වටිනවා..

  • @jkbro6016
    @jkbro6016 ปีที่แล้ว +2

    මේ බස් ව්ලට ලොරි චැසි කියල වැලලෙන උන් ඉන්නව නේද උන් පට්ටම ගොබ්බයි මොකද උන ඒවට ලොරිචැසි කියන්නෙ ඒවගෙ දුනු තියෙන හින්ද .උන් කියනව බස්වල තියෙන්නෙ දුනු නෙවෙයි air suspension ලු දන්න අම්මගෙ රෙද්ද තමයි ප්‍රයිම් මුවර් ට්‍රක් වල අනිවාර්යයෙන් air suspension එනව එතකොට ඉආසකාලෙ ලංකාවෙ තිබ්බ benz,isuzu බස් වලත් දුනු තමයි තියෙන්නෙ ඒවට air suspension ආවෙ නෑ මේ ලේලන්ඩ් බස් එකක චැසියයි,ඒ පරන බෙන්ස් බස් එකක් චැසියයි ගලවලා බැලුවොත් එක වගෙ 😅😅

  • @nishantha1422
    @nishantha1422 ปีที่แล้ว +7

    අපටත් නොතේරෙන බලදාරින් ට තියෙන ප්‍රශ්න .මේ අයට අදාල නැතුව ඇති .ෆාමසී වල බෙහෙත් හිතූ ගනන් /ආහාර ද්‍රව්‍ය විවිධ ගනන් / කුනු කෑම / මිනිස්සුන්ට කන්න බොන්න නෑ ./ ගෙවල් නෑ .වැඩ නෑ . රුපියල් 100 හෙව්වොත් 500 ගිහින් .රෝහල් වල බෙහෙත් නෑ .මීනී මරන්න වාහන එලවන එක ප්‍රශ්නයක් .අනිත් ප්‍රශ්න තමා මිනිස්සුන්ට තියෙන්නේ .ඒවාත් හොයන්න .ඕවාගෙන් කරදර 99% විතර අඩුයි .

    • @uthpalaindusara7006
      @uthpalaindusara7006 ปีที่แล้ว +1

      ekanam athha

    • @dhananjayaonline6034
      @dhananjayaonline6034 ปีที่แล้ว

      සුර ලෝකේ මං සක්කර දෙයියෝ.... 😅🎵🎙️

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      අනතුරු වලක්වාගන්න එක වැරදිද ලිං මැඩි ගෝතයෝ 🤣🤣🤣

    • @jkbro6016
      @jkbro6016 ปีที่แล้ว

      @@5ofamazing186 දැන් මේරටේ අනතුරු විතරද වෙන්නෙ ලිං මැඩියා

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      @@jkbro6016 අනතුරු විතරක් නෙවේ වෙන්නේ කියලා අනතුරු වෙන්න ඉඩ අරිමු නේද ලිං මැඩියෝ 😂

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466 ปีที่แล้ว +5

    නීතිගරුක වෙමු. ජීවිත සුරකිමු
    සියළු සත්වයෝ සුවපත්වෙත්වා .

  • @musicdragonofficial
    @musicdragonofficial ปีที่แล้ว +3

    ඔහොම ලියන එක්සැමිනර් මහත්තරුම තමා ට්‍රිප් එකක් යන්න බස් හොයන්නේ

  • @prabodchanuka1360
    @prabodchanuka1360 ปีที่แล้ว +5

    Ctb වල තමයි සැපයි, ඔය කියන ආරක්ෂාවයි තීන්නෙ...අම්මප ctb එකක වැදුනොත් පිටගැස්ම හැදිල මැරෙන්නෙ😏😂

    • @Dazza_18
      @Dazza_18 ปีที่แล้ว +1

      Attc hbai

    • @Sasiyabro2571
      @Sasiyabro2571 8 หลายเดือนก่อน +1

      අනිවාරෙන් 😂

  • @deepikaweerasekara8345
    @deepikaweerasekara8345 22 วันที่ผ่านมา

    ආසාවට හදන බස් එක අපරාදේ ❤❤❤

  • @vimalkapri5093
    @vimalkapri5093 ปีที่แล้ว +2

    Respect sir

  • @oshithaart1272
    @oshithaart1272 10 หลายเดือนก่อน +11

    අපි ආදරෙයි බස්වලට❤🤔

    • @FFASNI-vr5ec
      @FFASNI-vr5ec 10 หลายเดือนก่อน

      Apit😢

  • @janidubro1974
    @janidubro1974 9 หลายเดือนก่อน +17

    බස් රැල්ල නවත්තන්න හිතන්නවත් එපා
    බස් කියන්නෙ අමුතුම කලාවක් ....
    මුන් ඕව ගලවන්නෙ ඉරිසියාවට😢😢😢😢😢

    • @wijithbandara4584
      @wijithbandara4584 9 หลายเดือนก่อน

      ඇත්ත

    • @warsil3735
      @warsil3735 9 หลายเดือนก่อน +2

      Ane human huththo, bus ralla minissu mara mara small hamba kireema road safety walata neethiya okkoma kadsnawa😂

  • @KalaniApsara-xp1dv
    @KalaniApsara-xp1dv 2 หลายเดือนก่อน +1

    තරුණ හීන 😢
    ඔහොම කරන්න එපා❤

  • @malmalka8520
    @malmalka8520 ปีที่แล้ว +14

    බස කර්මාන්තය කරගෙන යන්නේ පාඩුවට ලු.ඒත් මොඩිෆයි කරන්න ඕන තරම් සල්ලි

    • @awizz714
      @awizz714 ปีที่แล้ว

      ඔතන අල්ලපු ගොඩක් බස් කලින් ස්පෙශල් ගියපුවා බන් දැන් රූට් ගියාට

    • @csgaming3515
      @csgaming3515 ปีที่แล้ว +1

      හොයාගෙන ඇවිල්ල ගහන්නෙ හරිද
      බස් වලට ඒව මේව කියාගෙන එන්න එපා

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      සිරා😂😂

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      ​@@csgaming3515පල පල යන්න😂

    • @jkbro6016
      @jkbro6016 ปีที่แล้ว

      ස්පෙශල් බස් කවදද රූට් ගියේ කියපන් පහුගියකාලෙ ට්‍රිප් යන්න නැතිවෙන කොට උන් ඒව රූ දැම්ම ඒකයි උනේ

  • @parapitiya
    @parapitiya ปีที่แล้ว +18

    විවිධ මත ඇති - නමුත් හරියට පැහැදිලිව පාර පේන්න තියෙන්න ඕනි රියදුරුට. නිෂ්පාදකයා එවල තියෙන ප්‍රධාන අංග වෙනස් නොකර තියන්න ඕනි. එහෙම නැති උනොත් අපි නොහිතන මොහොතක අනතුරු වෙන්න ඉඩ කඩ තියෙනව.

    • @MELAKA_SUPER
      @MELAKA_SUPER ปีที่แล้ว

      නෑ රියදුරා තාමාට ඕන කෑලි දාන්නේ රියදුරාට මේන නිසා නැත්නම් ඒ කෑලි රියදුරාම ගලවනවා එක එක්කෙනා කියනකන් බලන් ඉන්නේ නෑ හරිද 😤

    • @jkbro6016
      @jkbro6016 ปีที่แล้ว +1

      තායිලන්තෙ බස් දැල නැති අයට ඕව.මැජික් ඒ බස් වල ස්ක්‍රීන් එකෙන් පාර පේන්නෙ අඟල් ගාණක් උන් යස අගේට යනව

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +2

      ​@@jkbro6016මෙහේ උන් ඒවාගේ යස අගේට යන්වද 😂😂 පැය 2ක් ප්‍රධාන පාරක් දිහා බලන් හිටපන්කෝ😂😂 ලොරි චැසි උන් යන හැටි😂😂😂

  • @nipuniumanda2973
    @nipuniumanda2973 ปีที่แล้ว +9

    ඇයි අනේ ඒ බස් පට්ට ලස්සනයි අධික වේගය , bus රේස් විතරක් නතර කලානම් හරිනේ

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      කැතයි ඕයි

    • @nipuniumanda2973
      @nipuniumanda2973 ปีที่แล้ว

      @@5ofamazing186 මටනම් ලස්සනයි

    • @madhusankhajayarathna4301
      @madhusankhajayarathna4301 ปีที่แล้ว

      ඇයි බස් ඇතුලෙ දාන musical show එහෙමත් නතර කරන්න ඕනෙ ! මිනිස්සු ලෙඩ කරන්නෙ නැතුව.

    • @nipuniumanda2973
      @nipuniumanda2973 ปีที่แล้ว

      @@madhusankhajayarathna4301 ඒවා දාන්නේ එලවද්දි නින්ද යන නිසානෙ

    • @madhusankhajayarathna4301
      @madhusankhajayarathna4301 ปีที่แล้ว +1

      @@nipuniumanda2973 විකල්ප ඇතා හෝ නැතා රියදුරුගෙ, කොන්දොස්තරගෙ නින්ද නවත්තන්න ක්‍රමයක් විදිහට ඔය ක්‍රමය යොදාගන්න එක වැරදියි. බස් වල යනකොට අධික හිසරදය හැදෙන, වමනෙ යන අයත් ඉන්නවා. මගේ නංගි කෙනෙකුටත් එහෙමයි. බෆල් වල ලොකුවට තියෙන bass එකටයි, බස් වල අධික වේගයෙන් වංගු ගැනිල්ලයි නිසා එහෙම අමාරු වෙන අය කොටසකුත් ඉන්නවා. ඒ පීඩාව තේරෙන්නෙ ඒ අයට විතරයි. බහුතරයකගේ උවමනාවට ඒ වගේ මිනිස්සුන්ට පීඩා දෙන එක වැරදියි. මොකද බස් එක කාගෙ අයිතියට තිබ්බත් අර වගේ මිනිස්සු යන්නෙන් ගාස්තු ගෙවලා, නැතුව පිනට නෙවෙයි !

  • @stefannethan
    @stefannethan ปีที่แล้ว +9

    1:15 අඩෝ අපි යන බස් එක❤

  • @playome305
    @playome305 ปีที่แล้ว +2

    ඊයා බං ළමා මානසිකවත්ව එවුන්නේ මේ 😂😂😂😂😂😂
    Comment section එක ටිපර් parking available 😂😂😂😂

  • @charakameedeniya6784
    @charakameedeniya6784 ปีที่แล้ว +5

    නිතිය ක්‍රියාත්මක කරනවානම් හැමොටම කරන්න නැතිව අහිංසක එක්කෙනෙක්ට දෙන්නෙක්ට විතරක් නෙවෙයි 🙄 ට්‍රිප් යන්නම කියලා හදපු බස් වල නම් ලයිට් ගලවන එලමයි හොද වෙන වාහනයක් යන්න බෑ රෑට එකේ වටේ පත්තු වෙන ලයිට් එලියට 😒😒

    • @SinhayaLK
      @SinhayaLK ปีที่แล้ว

      😢😢😢😢 ehema kiyanna epaa

    • @SinhayaLK
      @SinhayaLK ปีที่แล้ว

      eththata😂😂😂

  • @gimhansaranga2528
    @gimhansaranga2528 ปีที่แล้ว +9

    මම නම් කියන්නෙ මීට වඩා රටේ ප්‍රශ්න තියෙනව

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      මේවත් ප්‍රශ්න තමා😂😂 එකෙක් යට කරාම ඔහොම කියන් නෑනේ 😂

  • @manjithjanakantha
    @manjithjanakantha ปีที่แล้ว +2

    මෙහෙමයි දැන් ඇත්ත කතා කරාම බස් පිස්සෝ ටිපර් වෙනවා 😁
    බලපම් ඕවගේ ලස්සන ඇරුනම වෙන සැප පහසුකම් තියෙනවාද කියලා
    මම කියන්නේ සැප ජපන් ශීට් ටිකක් ගහපම්
    එහෙම නැත්නම් අලුත් විදියට හිතලා සාමාන්‍ය මට්ටමකහරි A/C එකක්වත් ගහන්න හිතපම්
    ඔය ස්ටිකර් නිකල් බට ලයිට් හෙන ගහන හෝන් කන්නද බං
    ඒ අතින් CTB තනි සැප ( හැබැයි NB ,වලින්වත් උඩ ටික ඈ )

  • @ruwankumarashomarathne9473
    @ruwankumarashomarathne9473 ปีที่แล้ว +2

    Owa hoyanawa wagema bus karayo yana wege sima karapallako .. mini maranna yanne

  • @PouliVik
    @PouliVik ปีที่แล้ว +6

    නිශ්පාදන ආයතනයේ පිරිවිතර අනවසරයෙන් වෙනස් කරලා තියන සියලු වාහන මාර්ග වලින් ඉවත් කරන්න ඕන

    • @nadeeshasewwandi2518
      @nadeeshasewwandi2518 ปีที่แล้ว +1

      Threeweel ehema okkoma indiawe ptwahan ehenam..

    • @jkbro6016
      @jkbro6016 ปีที่แล้ว

      උබ කුනුහරුප කතාකරන්න එපා එහෙම අයින්කරනවනම ඉතුරු වෙන්නෙ brand new ඒව විතරයි 😅😅😅

  • @sanilmedawaththa4038
    @sanilmedawaththa4038 ปีที่แล้ว +9

    ඹකුන් දන සෙට් වල නම් සද්දෙ වැඩි ඒවා ටත් නිතිය ගෙන්න ඹනි අනිවාර්ය න්

    • @lakshithapfl1696
      @lakshithapfl1696 ปีที่แล้ว +2

      අනිවාර්ය යෙන්ම කැසට් සබ් වූෆර් ගලවන්න ම ඕනේ, මොකද බස් වල යන මගීන්ට සිංදු අහන්න ඕනේ නම් phone තියෙනවා,අනික මුන් දාන සිංදු අහන්න musical show එකකට ගියානම් හරි

  • @DenukaGeming
    @DenukaGeming 11 หลายเดือนก่อน +2

    අමේ මන්දා මේ පොලිස්සියෙ අයට නම් පිස්සු බස් එකක් ලස්සනට හැදුවා කියලා මුකුත් වෙන්නෑනෙ පරෙ ඉන්න අයට කරදරයාක්ද අනික විදුරුව දෙන්නැ කියන්නෙ උන්ටනෙ පෙන්නැත්තෙ හදපු අයට පෙනවානෙ ඔහොම ගියොත් ලංකාවේ ප්‍රදාන බස් ටිකත් අල්ලලා කියායි මෙහෙම කරන්න අරක ගලවාන්න කියලා ලංකාව ඉවරායි😢😢

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 ปีที่แล้ว

    හොද වැඩක්

  • @rangaanaherath
    @rangaanaherath ปีที่แล้ว +7

    බස් වලට ගහන තෙල් ලීටරයක් ගානෙ රජයට බදු ගෙවලා එ සල්ලි වලින්ම පඩි අරන් පොඩි මිනිහම තලනවා..මරු..😣

  • @user-nh9mc8bh2f
    @user-nh9mc8bh2f ปีที่แล้ว +7

    චූටි මැනික බස් එක ගැලෙව්වට වඩා ඉක්මනට ආයි හයි කරල කියහම්කො ❤😅

  • @ishansudesh5122
    @ishansudesh5122 9 หลายเดือนก่อน

    Niyamai digatama ohoma vatalanna bus thorombal kaarayo ain karanna oona

  • @chandana8727
    @chandana8727 ปีที่แล้ว +2

    බස් ගැමුණු මොකද කියන්නෙ,....බස් එකක් පාරට දාන්න යන වියදම සහ දිනයක් බසය නඩත්තු කිරීමේ වියදම පමනක් මගියාගෙන් අයකිරීමට බස් හිමියන් කාරුණික වන්න,.... ඔබලාගේ උවමනාවට අමතර වියදම් වියදම් කර ඒ වා අහිංසක මගීන්ට කරදරයක් නොවන්න වග බලා ගන්න මොකද මගීන් වන අපට අවශ්‍ය වෙලාවට සාධාරණ මුදලකට අපහසු තාවයන් තොරව ගමනාන්තයට ආරක්ෂා කාරීව යාම පමනයි....... ස්තුතියි 🙏🙏🙏

  • @shehaniparindya4141
    @shehaniparindya4141 ปีที่แล้ว +3

    ලස්සන බස් ඔක්කොම special කරන්න ඕනි. ඊටපස්සෙ මලකඩකාපු කබල් බස්වල යන්න උනහම තේරෙයි අරබස් තිබ්බනම් කොච්චර හොදයිද කියල 💔

    • @SinhayaLK
      @SinhayaLK ปีที่แล้ว

      eka eththa

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      මලකඩ ඕන් නෑ හැබැයි ජංගම දේවාල ඕනිත් නෑ 🤣🤣🤣

    • @shehaniparindya4141
      @shehaniparindya4141 ปีที่แล้ว

      @@5ofamazing186 තමන්ගෙ වාහනේ තමන් කැමති විදියට හැදුවම අනිත් එව්න් ඉරිසියයි 😅

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      ​@@shehaniparindya4141තමන්ගේ වාහනේ තමන්ට ඕනි විදිහට හදලා තමන්ගේ පාරක විතරක් ගියානම් ප්‍රශ්න නෑනේ😂😂😂 අනික ලොරි චැසියකට ඉරිසියා කරන්න පිස්සුද බන් 😂😂

    • @jkbro6016
      @jkbro6016 ปีที่แล้ว

      @@5ofamazing186 ඒහෙම ඉරිසියා කරොත් උබවගේ හරකෙක් තමා

  • @Wajiyamusic2003..-
    @Wajiyamusic2003..- ปีที่แล้ว +4

    මොන කාලකන්නිද බන් මේ රටේ වෙන දේවල් මොකවත් පෙන්නේ නැ අහිංසක මනුස්සයෙක්ගේ දේවල් තමයි පෙන්නේ දැන්වත් කඩේ යන එක නවත්තාපන් 😅😅

    • @Dazza_18
      @Dazza_18 ปีที่แล้ว

      Ublt bus eka lassanata thibnoth athi arakshawa one ne lacee pankawe moda gobbyoo

  • @prageethchaminda1518
    @prageethchaminda1518 ปีที่แล้ว +1

    👍

  • @M.L613
    @M.L613 ปีที่แล้ว +2

    බස්වල හැප්පිලා විතරද බන් ඔක්කොම අනතුරු වෙන්නෙ,,😅ලන්කාවනෙ ඉතින්..මක් කරන්න ද..

  • @LankaAMusic
    @LankaAMusic ปีที่แล้ว +6

    හොද වැඩේ ඔකුන්ට. මිනිස්සුන්ගේ ජිවිතය අවදානමකට දාන ඔක්කොම විගඩම් අයින් කරන්න. මුන්ට බස් ගාස්තු අඩුකරන්න බැ. බස් දාවනය පාඩු පිට දුවන්නේ. මෙවට කොහෙන්ද සල්ලි.

  • @anuwagamingbussid3714
    @anuwagamingbussid3714 ปีที่แล้ว +5

    අනේ මන්දා මෙවට මුකුත් කියලත් බෑ නොකියත් බෑ 😂
    යකො බස් එක driving කරන කෙනාට කේස් එක්ක් නැත්තන් මුන්ට තිය්‍රන අමාරුව මොකක්ද..
    ලංකාවට මෙහෙම ව්‍රලා තියෙන්නේ මේ වානර සමාජේ හින්දා....උබලා කොහොම කිව්වත් බස් කාලාව යි අනිත් මොන කලාවක්වත් නතර ව්‍රන්නෑ මොනා කලත් ...
    🇰🇷❤️

    • @Hasaranga1
      @Hasaranga1 ปีที่แล้ว +2

      ඒක කලාවක් නෙවෙයි බන්.පට්ටම ගොබ්බයි බස් ඇතුලෙ මගුල් එල්ල.ලයිට් දාන් පිස්සො වගෙ.ඕවා නතර කරන එක හොදයි

    • @Captain_Cagiuos64
      @Captain_Cagiuos64 ปีที่แล้ว

      ​@@Hasaranga1ඒ උබට පේන විදිය බන් 😂

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +1

      ​@@Captain_Cagiuos64උබට ඒක ජංගම දේවාලයක් වගේ පේන් නැත්තම් උබ මනුසායෙක් වෙන්න බෑ😂😂

    • @jkbro6016
      @jkbro6016 ปีที่แล้ว

      @@5ofamazing186 පලයන් ඉන්දියාවට හරක් තම්බියා

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      @@jkbro6016 උබ කිව්ව හින්දා ගියා ඉන්දියාවේ කුණු ලොරි සරසලා තියෙන්නෙත් ලංකාවේ ලොරි චැසි වගේ ඕයි 😂

  • @sameeralakmal7049
    @sameeralakmal7049 ปีที่แล้ว

    Niyamai

  • @dilshanprabhashnishshankaa3329
    @dilshanprabhashnishshankaa3329 ปีที่แล้ว +10

    හොද වැඩක්. හැබැයි මිනිස්සු පාරෙ අරන් යද්දි මිනිස්සුන්ව රස්තියාදු කරන එක වැරදියි

  • @DD-lb3ry
    @DD-lb3ry ปีที่แล้ว +3

    Gambatto godak me wikara wlta asai lankawa godaynna amrui issra weel wlta dan bus wlta nugathkama wipaka

  • @thilinagunarathna6100
    @thilinagunarathna6100 ปีที่แล้ว +1

    Oita vadiya Yana maginge saps phasuwa baluwanam hoda nadda

  • @Gayan564
    @Gayan564 ปีที่แล้ว +2

    Athule thiyana set ekai light tikai galawanna e athi hodatama 😐

  • @chamaljayashantha9909
    @chamaljayashantha9909 ปีที่แล้ว +6

    මේවගේ බස් පාරට දැම්මම සිංහයෝ වගේ පොඩි වාහන අදුනන්නෙම නෑ මේගොල්ලෝ දැන් ළමයිනුත් මේවට වහ වැටිලා මේවා නතර කරන්න ඕනි මේ රට හදන්න බැරි උනත් මේ උත්සාහයත් වටිනවා සර්

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      ඇත්තක්

    • @kdamayanthi3867
      @kdamayanthi3867 ปีที่แล้ว

      අනෙ පලයන් පලයන් යන්න ගැනු පෙරෙතයා

    • @jkbro6016
      @jkbro6016 ปีที่แล้ว

      කෙල්ලෙක්ට තනියෙන් පාරෙ බැහැලයන්න බැරි ‍රටක කවදද පොදු ප්‍රවාහනේ හරියට උනේ 😂😂😂😂

  • @D_E_V_I_L_6490
    @D_E_V_I_L_6490 ปีที่แล้ว +2

    ලංකාව කියන්නේ මහා ජරා රටක් (මේ රටේ මිනිස්සු නිසා...) කොල්ලෙක් වාහනයක් අරං ලස්සනට හදන්නෙ අනිත් අයගෙ වාහනත් ලස්සනට හදලා තියෙන නිසා. ඒත් ලංකාවේ කරන්නෙ කවදාවත් වෙච්ච නැති දේවල් වලට මේ බස් ටික අල්ලගෙන නඩු දානවා මේ පොලිසියට පුළුවන් වුණා ද කියපන් කුඩු කාරයෙක් අල්ලගන්න... 😂 අහිංසක කොල්ලොන්ගෙ හීන විනාස කරන උන්ගෙ පවුල් පිටින් හැඳි ගෑවියං... 🤬

  • @slclassicmusic
    @slclassicmusic ปีที่แล้ว +1

    බස් නම් කමක් නෑ කියමු...අර කබල් කෝච්චි මැදිරි සුද්දෙක් පේන්ට් ස්ප්‍රේ කලා කියල ඒකත් ඇල්ලුව කියහන්කො පොදු දේපල විනාස කලා කියල........

  • @anushageethanjele9408
    @anushageethanjele9408 ปีที่แล้ว +1

    Balu veda

  • @sahanthennakoon760
    @sahanthennakoon760 ปีที่แล้ว +22

    බස් පිස්සෝ ත්‍රීවීල් බයික් පිස්සෝ යටි පතුල් පිස්සෝ මානසික රෝගියෝ හැම තැනම😂 පාලකයොත් එකයි රට වැසියොත් එකයි

    • @evopowerbomb3862
      @evopowerbomb3862 ปีที่แล้ว +2

      මන් හිතන්නෙ කෙනෙක් ගෙ ආසවල් තේරුන් ගන්ට බැරි උබ පිස්සෙක් බන් 👉👈බයික් පිස්සො එහෙම ලන්කාවෙ විතර ද ඉන්නෙ එහෙනම් ලෝකෙම උන් දෙයි උබට රෙවෙන්නෙ 😂💔

    • @jkbro6016
      @jkbro6016 ปีที่แล้ว

      උබල දැකල නැද්ද ප්‍රයිම් මුවර් පිස්සො

    • @malindadilan2001
      @malindadilan2001 9 หลายเดือนก่อน

      උබේ අම්මගේ පුකට මං පිස්සෙක් උනා

  • @sumedhahettige4385
    @sumedhahettige4385 ปีที่แล้ว +12

    ඇත්ත කතාව ඉතින් ලස්සන ගැන විතරක් හිතල වැඩකුත් නෑ.හැම පැත්තක්ම බැලන්ස් කරන් හදන්න ඕන

  • @poooooooooooooper466
    @poooooooooooooper466 ปีที่แล้ว +1

    යන්තන් කනක් ඇහිල්ලෙ යන්න පුලුවන්

  • @hirugaming4166
    @hirugaming4166 ปีที่แล้ว +1

    එහෙම උනොත් බස් එක original විදිහටම තයි පදින්නෙ වෙන්නෙ

  • @Sachira0501
    @Sachira0501 ปีที่แล้ว +3

    බස් කියන්නෙ ආගමක්😮

  • @sadunarunamiusic8298
    @sadunarunamiusic8298 ปีที่แล้ว +7

    අමතර කොටස් හයි කරන්න තහනම් නම් ඇයි ඒවා ගෙන්නන්න දෙන්නේ..ඒවා විකුනන කඩවල් කොච්චර තියනවද..ගේන්නත් දීලා විකුන්නත් දීලා හයි කලාම ඇයි අල්ලන්නේ..

  • @user-gs7hq3si1b
    @user-gs7hq3si1b ปีที่แล้ว

    මුනම් අමු කලකනියෙක්

  • @lasanthamadubashana7604
    @lasanthamadubashana7604 ปีที่แล้ว

    Mechchara rate pasna tiyenawa.kollek asawen thamangema mahansiyen deyak karama thamai oba thumalata pasna enne neda?oita wada pasna tiyena rate duppath minihatama kelina eka sadaranada?

  • @letstryeverything4799
    @letstryeverything4799 ปีที่แล้ว +19

    බස් පිස්සො ගොඩක් ඉන්නවනෙ බලන්න ගියාම comment වල , තේරුමි ගනිල්ලා රෑට ඔය ලයිට් වැදුනම ඉස්සරහට හම්බෙන වාහන වලට පාර පේන්නෙ නෑ , හෝන් වලින් කන්වලට අමාරුයි අවදානය වෙනස් වෙනවා , ලයිට් වලින් ඇස්දෙකට අමාරු වෙලා හිසරදය ඇතිවෙනවා , මේ ප්‍රශ්න නිසා මගියා ගැන හිතල ඕව කරන්නෙ පොදු ප්‍රවාහනයට ඕව ගැලපෙන්නෙ නෑ

    • @Xabithackers__3335
      @Xabithackers__3335 ปีที่แล้ว +5

      නිකන් මෝඩ තර්ක ගොඩනගන්න එපා බන් 😅.
      එතකොට උබට බයික් එහෙම පාර වල් මැද තනි රෝදෙන් යනකොට, ත්‍රී විල් පැත්තක් උස්සගෙන , රෝද දෙකෙන් යනකොට උබලට මාර චිල්, මාර ආතල්. එහෙමද. එතකොට උබලාගේ අවදානේ හොදයි. හිසරදයක් නෑ.
      ඒ නිසා එක තැනක් අල්ලගෙන මෝඩ කතා නොකියා ඉදපන් බන්.

    • @user-wp7pw4uj7w
      @user-wp7pw4uj7w ปีที่แล้ว

      ​@@Xabithackers__3335ඒක නම් ඇත්ත..

    • @letstryeverything4799
      @letstryeverything4799 ปีที่แล้ว +2

      @@Xabithackers__3335 මේකයි බන් මම ඉන්න මතය bike stunet, 3 veel stunet පොදු මහජනතාව ගැවසෙන සාමාන්‍ය පාරවල් වල කරනවට විරුද්ධයි නීතිරීති අනුව සංවිධානය නොකර , ඒ වගේම මට චිල් එකක් ලොකුවට දැනෙන්නෙ නෑ ඒ වගේ දෙයක් දිහා බලන් ඉදල මට පොඩි feeling එකක් තියෙනවා film වල ඒ වගේ scene වලදි එච්චරයි

    • @letstryeverything4799
      @letstryeverything4799 ปีที่แล้ว +1

      @@user-wp7pw4uj7w මචන් මම කිව්වෙ පරීක්ෂණාත්මකව තහවුරු කරපුවා ඔය නිලධාරීන් company ඔය කියන තත්වයන් යොදල තියෙන්නෙ නිකන් නෙවේ

    • @user-wp7pw4uj7w
      @user-wp7pw4uj7w ปีที่แล้ว

      @@letstryeverything4799 අහ් ඒකෙන් පොඩි feeling එකක් එනවද 😅

  • @zonicff1859
    @zonicff1859 ปีที่แล้ว +7

    පොඩි මිනිහට තමයි හැම එකම 🤣

    • @DANIELJD8
      @DANIELJD8 ปีที่แล้ว

      දේශපාලුවෙක්ගෙ මොකෙක් හරි පකයෙක් බස් එකකින් හරි මොකක් හරි මගුලකින් මිනිස්සු යටකරගෙන ගියත් ඌ අනිත් දවසෙ නිදහස්. මේ රටේ නීතිය හැමෝටම පොදු නෑ හුත්ත😔

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      පොඩි මිනිහා කරන ගොන් වැඩ ඉවසමු 🤣🤣 පලයන් බේසිකයා යන්න

    • @zonicff1859
      @zonicff1859 ปีที่แล้ว

      @@5ofamazing186 උබල මහ ඉරිසියාකාර උන් බන් 🤣 මෝඩ බේසිකයා

    • @jkbro6016
      @jkbro6016 ปีที่แล้ว

      @@5ofamazing186 මොන පොන්නයෙක්ද බන් උබ් පොශ් හිගන්න උබලවගේ අපි v8 වල යන්නෑ අපිට යන්න තියෙන එකේ තමයි යන්නෙ

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      @@zonicff1859 ඉරිසියාවක් නෙවේ හු*තෝ බස් එක්කට ඉරිසියා කරන්න මට පිස්සු නෑ. කියන දේ තේරුම් ගනින්කෝ

  • @kingav-ch8cu
    @kingav-ch8cu ปีที่แล้ว +2

    Gon yakku iya hode wadk kale keep it up

  • @user-zr9bc9vl1v
    @user-zr9bc9vl1v 9 หลายเดือนก่อน

    Moka kiwath ❤bus thama❤❤

  • @Traveling_lifetoday
    @Traveling_lifetoday ปีที่แล้ว +11

    බස් lovers ලට දැන් රිදිල ටිපර් වෙන්න ගනී....ඕකුන්ට හොදම වැඩේ

    • @nuwankalpa2920
      @nuwankalpa2920 ปีที่แล้ว +1

      Bus driving krnna beri unm ohom tama 😂

    • @Traveling_lifetoday
      @Traveling_lifetoday ปีที่แล้ว +1

      @@nuwankalpa2920 බස් driving කරාට වැඩක් නෑ මහත්තයා මොලේ නැත්තන්

    • @CDIL
      @CDIL ปีที่แล้ว

      බස් ලවර්ස් ටිපර් වෙනවා දැන්..😂

    • @Traveling_lifetoday
      @Traveling_lifetoday ปีที่แล้ว

      @@CDIL අනිවා...😁

    • @Captain_Cagiuos64
      @Captain_Cagiuos64 ปีที่แล้ว

      ඉරිසියා කාර හැත්ත 😂

  • @Notikolla-hi2pq
    @Notikolla-hi2pq ปีที่แล้ว +3

    මුන්ටනම් හෙන ගහනවා

  • @SithijaSrimal-sn8pl
    @SithijaSrimal-sn8pl 9 หลายเดือนก่อน

  • @user-yw6or2cc8z
    @user-yw6or2cc8z ปีที่แล้ว +2

    නවීන පන්නයේ සුපිරි වාහන වල led හෙඩ් ලයිට් වලත් ඕම තමයි මහත්තයෝ

    • @jkbro6016
      @jkbro6016 ปีที่แล้ว

      ඔවු එතකොට අර ලොකු ලොක්කො යන ඩිෆෙන්ඩර් වල තියෙන ලයිට් ඒව මොනාද ඒ ලයිට් තමයි ඔය බස් එකටත් හයි කරල තියෙන්නෙ

  • @duminda270
    @duminda270 ปีที่แล้ว +5

    ඕච්චර දගලන්න දෙයක් නෑ මහත්තයො..අපිට බලපත්‍ර නැතුව පදින්න බෑ වගේ,,හරි ප්‍රමිතියට නැති වාහන ධාවනය තහනම් කරානම්..ඕය ඕලුව විකාර වෙන්න ලයිට් දාගෙන,කන පැලෙන සද්දෙට සයිවර් කඩේ වගේ සිංදු දාගෙන..ඉස්සරහ හැම රෙද්දක්ම ඒල්ලගෙන විදින සතුට මොකක්ද බන්..

  • @dahama3922
    @dahama3922 ปีที่แล้ว +5

    අනේ චුටි මැනික 😭😭

  • @anarkaruwakshana3473
    @anarkaruwakshana3473 ปีที่แล้ว +2

    මේකත් කලාවක්.....කලාවක් කියලා හදපු Bus රෑට් එකේ දුවන එකත් වැරදි.....එක්කො විනාෙද චාරිකා වලට විතරක් යන්න ඔනා....
    Bus වලට හැම දාම අදරේයි පැලෙන්න

    • @CDIL
      @CDIL ปีที่แล้ว

      බස් තියෙන්නේ පොදු ප්‍රවාහනයට මිසක් කලාත්මක නිර්මාණයක් නොවේ.😂

    • @jkbro6016
      @jkbro6016 ปีที่แล้ว

      @@CDIL උබට තේරෙන්නැද්ද ට්‍රිප් යන්න විතරක් හදපුවා පොදු ප්‍රවාහනේ නෙවෙයි කියල ඒකෙ යන් උන් යන්න උන්ට ඕනි විදිහට

    • @CDIL
      @CDIL ปีที่แล้ว

      @@jkbro6016 අනවශ්‍ය විදියට සැරසිලි කරන්න බැරි හින්දනේ පොලිසිය අල්ලන්නේ.🤣

  • @Chthuranagasadamal
    @Chthuranagasadamal ปีที่แล้ว

    Niyamai wada police aya digatama mahama check karanna givita godak rakawi

  • @lahiru2002
    @lahiru2002 ปีที่แล้ว +32

    CTB තමා පට්ටම...🤭(පට්ටම කිව්වෙ සැකිල්ල විතරක් නිසා....😁💔)

    • @Madhusanka5004
      @Madhusanka5004 ปีที่แล้ว +1

      අම්මෝ ඒක

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +5

      කෑලි එල්ලන් රගන උන් අදාලම නෑ 🤣

    • @isurukarunaratna440
      @isurukarunaratna440 ปีที่แล้ว +1

      Actually CTB are more safer.