ලෝකේ කොහේවත් නැති වොක්ස්වැගන් තියෙන එකම තැන - The Best place for Volkswagen beetle in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ย. 2023
  • ලෝකේ කොහේවත් නැති වොක්ස්වැගන් තියෙන එකම තැන - The Best place for Volkswagen beetle in Sri Lanka
    Like 👍 comment 🖊️Share
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    The Garage සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on Facebook - / sithdahana143gayan
    © For Copyright Matters
    Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
    #thegarage #volkswagen #howto
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 150

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 7 หลายเดือนก่อน +89

    ⁣මෙවැනි වීඩියෝ කරන තරුණ පරපුර මම අගය කරනවා. නමුත් එක දෙයක් පෙන්වාදීමට කැමතියි. අපේ රටේ අයගෙන් 90/100 වකට වඩාදෙනෙක් Volkswagen වලට වෝල්ක්ස්වගන් කියනවා. එය වැරදියි. ජර්මනියේ V අකුරුට F ශබ්දයයි නගන්නේ. ඒ නිසා ෆොක්ස්වගන් කියලයි කියන්නේ. ප්‍රංශයේ Peugeot පියුජට් නෙවෙයි පර්ජෝ. ඇමරිකාවේ Chevrolet චවලට් නෙවෙයි. ⁣ෂෙවොලේ.

    • @bethesdaaquariums
      @bethesdaaquariums 7 หลายเดือนก่อน +4

      ඉතින් ඔයාත් වැරදි නේ, - ෆොක්ස්වගන් නෙමෙ - ෆෝක්ස් වාගන්. ඒත් මෙහෙ UK වල ගොඩාක් අය කියන්නෙ වෝක්ස්වැගන් කියලා

    • @antonkjayawardanegd8251
      @antonkjayawardanegd8251 7 หลายเดือนก่อน +5

      @@bethesdaaquariums එතන තියෙන්නේ රටෙහි ප්‍රශ්නයක් නෙවෙයි. දැනුමෙහි ප්‍රශ්නයක්. ලියලා තියෙන විදියට pronounce කරන එකයි දැනුමයි කියන්නේ දෙකක්. UK වල තව ඉන්නවා. ගෝන්ප්රී (grand prix) රේස් වලට ග්‍රෑන්ඩ්ප්රික්ස් කියන අය. ඔයා UK වල county side ගියොත් ඔයාට හොයාගන්න පුළුවන් ආර්මි ලෙෆ්ටිනන්ට් (army lieutenant)කියන එකට "ලුටෙනන්ට්" කියන සුද්දො ඕනා තරම්. උදාහරණ ඕනානම් තව එවන්නම්. අපේ රටේ මහා උගතුන් මීඩියාවල කතා කරද්දී වවල්ස් වලට ඉස්සරහින් "දි" "ඇන්" නොකියා "ද" අර්" කියන අය කොතරම්ද. ඒ හන්දා බාලපරපුරේ කෙනෙක් හැටියට මතක තියාගන්න උපන් රට, ජාතිය,පාර්ස් කරපු විභාග ගනන, අකුරු ශාස්ත්‍රය කියන්නේ එකක් ලෝකය පිළිබඳ දැනුම කියන්නේ තව එකක්. වෙනත් තර්ක අනවශ්‍යයි.අනිත් එක මම ජ්ර්මනියේ ඉදලා නැති හන්දා එයාල ෆොක්ස්වගන් කියලා pronounce කරන වෙලාවට accent කරන්නේ කොයි අකුරු ලඟද කියලා මම දන්නෙ නැහැ. හැබැයි accent එකේ වෙනසයි "ෆෝ" වෙනුවට "වෝ" කියන එකයි කාරණා දෙකක්. නිකං බොලඳ තර්ක අනවශ්‍යයි.

    • @shogaimbulgoda4447
      @shogaimbulgoda4447 7 หลายเดือนก่อน +6

      අකුරක් වැරදුනත් වැලලෙන උබලා මොක්කුද

    • @dissanayakenavaratne2090
      @dissanayakenavaratne2090 7 หลายเดือนก่อน +6

      වටිනා එකතුවක් , යුරෝපයේ සුදු ජාතිකයින් මේ වීඩියෝ එක දැක්කොත් කඩාගෙන එනවා ඔබගේ වැඩ පොලට හදපුවා අරගෙන යන්න ,, ඒ තරමටම එයාල කැමතියි මේ එයාලගේ පරණ වාහන වලට ,, ජය වේවා from Switzerland

    • @razvymueen2962
      @razvymueen2962 7 หลายเดือนก่อน +1

      ෆොල්ක්ස්වාගන්

  • @shanthapathmasiri2453
    @shanthapathmasiri2453 7 หลายเดือนก่อน +14

    හිත හොද මනුස්සයෙක් ....ඒ හින්දම ඉතිං ටිකක් කතාව වැඩි තමා ....බුදු සරණයි වොනී අන්කල්.

    • @TimelapseSerenity
      @TimelapseSerenity 2 หลายเดือนก่อน

      methana number eka ganna plwnda

  • @dhanapalagodage6920
    @dhanapalagodage6920 7 หลายเดือนก่อน +5

    Good to see.my first VW1300 from Germany in 1968.13,500/-sold after 10yrs use.

  • @LionRunner
    @LionRunner 7 หลายเดือนก่อน +13

    මට එක පාරට මතක් උනේ මම පොඩි කාලේ තාත්තා මට කියලා දුන්නා අපේ car එකට වෝක්ස්වැගන් කියන්න එපා ෆොක්ස්වැගන් කියන්න කියලා. එයා කිව්වේ ෆොක්ස් = සාමාන්‍ය ජනතාව & වැගන් = වාහනේ / කාර් එක කියලා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිසාගේ කාර් එක කියලා. අපි ඒ කාලේ service & repair එකට ගියේ රත්මලානේ චන්ද්‍රා කියලා සුපිරි VW වැඩ්ඩෙක් ළගට. මම එතකොට හොදටම පොඩි නිසා තැන කියන්න හරියට මතක නෑ. චන්ද්‍රා uncleගෙන් ඉගන ගත්ත දේවල් වලින් අපේ තාත්ත තව යාළුවන්ට VW මිලදී ගන්න උදව් කරා. ඒ ගත්ත හැමෝම ඊට පස්සේ චන්ද්‍රා uncle ලගට තමයි service & repair වලට ගියේ. ඒකාලේ අපේ ගෙදර manual එහෙමත් තිබ්බා.

    • @ryllethillekeratne5411
      @ryllethillekeratne5411 7 หลายเดือนก่อน +2

      හරියටම කියන්නේ ෆෝක්ස් වැගන් කියලා මගේ තාත්තත් හැමවෙලේම කියනවා 😊😊😊

  • @Srilankankolla
    @Srilankankolla 7 หลายเดือนก่อน +5

    Nama waradi malli
    Volkswagen thamai hari nama
    ෆොල්ක්ස් වාගන් …..German walin
    Volks kiyanne ජනතාව
    Wagen kiyanne රථය
    ජනතාවගේ වාහනය🙏

  • @user-fg9fs3uh1v
    @user-fg9fs3uh1v 7 หลายเดือนก่อน +2

    සුපිරි හදවතක් තමා ❤️😍

  • @KasunRomen
    @KasunRomen 7 หลายเดือนก่อน +6

    6:57 මමත් ඉන්නේ එයාගෙ මතේමයි. ❤ මටම හරියන කෙනා❤

  • @sanathperera9568
    @sanathperera9568 7 หลายเดือนก่อน +5

    අති ඳක්ෂයෙක් ඔබ .ඔබට ජය වේවා .

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @nihalrupasingha6764
    @nihalrupasingha6764 7 หลายเดือนก่อน +6

    මට මතක්වුනේම කුලියාපිටියේ හදන්නගියපු වෝක්ස්වැගන් කොම්පැනිය...😂😂😂

  • @rohansamarasingha8954
    @rohansamarasingha8954 7 หลายเดือนก่อน +10

    Onil අන්කල් හිත හොඳ රත්තරන් මනුස්සයෙක්

  • @Melbournebird
    @Melbournebird 7 หลายเดือนก่อน +3

    ලංකාවේ අපට වොක්ස්වැගන් කිව්වම ඔලුවට එන්නෙ බීටල් මොඩල් නෙ... නරකද අලුත් Tiguan , T- roc, Golf , Golf R , Toureg , වගෙ මොඩල්ස් ටිකක් ගැනත් vlog එකක් කරොත්

  • @dayanfdo1
    @dayanfdo1 3 หลายเดือนก่อน +7

    වොක්ස්වගන් නෙමෙයි ෆොක්ස්වාගන්. ජර්මන් භාෂාවෙන් v අකුර ශබ්ද වෙන්නේ f විදියට.

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

    • @Vhhds136
      @Vhhds136 17 วันที่ผ่านมา

      🥰

  • @15549rover
    @15549rover 7 หลายเดือนก่อน +2

    Nice.

  • @janakasubasinghe3167
    @janakasubasinghe3167 7 หลายเดือนก่อน +5

    හදපු එකක් දුවලා පෙන්නුවොත් ඔය වර්ණනාව විශ්වාස කරමු.....

  • @anuracaldera4523
    @anuracaldera4523 7 หลายเดือนก่อน +1

    Is this Kuliyapitiya v/wage n factory?

  • @upul1684
    @upul1684 2 หลายเดือนก่อน +1

    සුපිරි චරිතයක්

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sivanadarajah9351
    @sivanadarajah9351 7 หลายเดือนก่อน +1

    🇩🇪 cars are very strong and beautiful

  • @classicalist1443
    @classicalist1443 2 หลายเดือนก่อน +1

    වොක්ස්වැගන් වලට පනටත් වඩා ආදරෙයිලු. හැබැයි අවුරුදු 35ක් තිස්සේ වොක්ස්වැගන් කඩ කඩ කෑලි විකුනලා. මරු ආදරයක් ඒක. 🤣🤣🤣

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 3 หลายเดือนก่อน +3

    ඉන්දියාවේ alto 800 එකක් dan මම පාවිච්චි කරන්නේ . නියම car එක . Dan අවුරුදු 2k වෙනවා එක parak service kala . මට කියන්න පුළුවන් සාමාන්‍ය family එකකට නියම car එක .

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 7 หลายเดือนก่อน +1

    👌👌👌

  • @indikawettewa2509
    @indikawettewa2509 7 หลายเดือนก่อน +1

    👍👍👍

  • @nileshransika2820
    @nileshransika2820 7 หลายเดือนก่อน +1

    😊

  • @aseladanushka677
    @aseladanushka677 7 หลายเดือนก่อน +2

    Niyamai math galle

  • @----Dasun---
    @----Dasun--- 5 หลายเดือนก่อน +1

    ❤සුපිරි මිනිසෙක්❤

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @rangasenavirathna4081
    @rangasenavirathna4081 7 หลายเดือนก่อน +2

    kathawa thama wadi

    • @user-wo5sr7rs8u
      @user-wo5sr7rs8u 2 หลายเดือนก่อน

      wadath thiyeine pino

  • @neranjanarajakaruna9749
    @neranjanarajakaruna9749 หลายเดือนก่อน

    මේ මහත්තයා හරිම කරුණාවන්ත මනුස්සයෙක්. කෙලින් කතා කරනවා. 😍👌

    • @TheGarageSL
      @TheGarageSL  24 วันที่ผ่านมา

      🙏🙏🙏🙏❤️

  • @SS-of1eo
    @SS-of1eo 7 หลายเดือนก่อน +1

    ෆෝක්ස්වාගන්.....

  • @ashenimbulagodage8393
    @ashenimbulagodage8393 7 หลายเดือนก่อน +2

    Oyage vedio wlain hodama ekk

  • @chamiru7602
    @chamiru7602 7 หลายเดือนก่อน +1

    Galle koheda ?

  • @sarathamarasinghe2721
    @sarathamarasinghe2721 7 หลายเดือนก่อน +8

    අඩු තරමින් මේ ස්ථානයට එන්නේ කොහොමද කියලත් පැහැදිලි කරන්න

    • @samanpriyantha9367
      @samanpriyantha9367 7 หลายเดือนก่อน +3

      Galle wackwella පාරේ 1.5km wage dura

    • @bethesdaaquariums
      @bethesdaaquariums 7 หลายเดือนก่อน

      maps.app.goo.gl/qAVQvPgu7w17GE3S7

    • @gamunufernando6062
      @gamunufernando6062 7 หลายเดือนก่อน

      රාජපක්ශගෙ සල්ලි තමා මෙහෙම කාර් ගන්න නැත්තන් කොහෙම්ද

    • @beautifulworld6608
      @beautifulworld6608 7 หลายเดือนก่อน

      @@samanpriyantha9367galle udugama road walahanduwa

  • @chandanaananda2303
    @chandanaananda2303 3 หลายเดือนก่อน +1

    Volkswagen beetle is my favourite car

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @EngineeringEIdeas
    @EngineeringEIdeas 7 หลายเดือนก่อน +2

    Mara wada kaarayek ne

  • @TheIsuruSL
    @TheIsuruSL 7 หลายเดือนก่อน

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @chanakachathuranga2059
    @chanakachathuranga2059 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @user-qj8oq8vs5i
    @user-qj8oq8vs5i 2 หลายเดือนก่อน +1

    😮

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @Chandradasa-sv2xz
    @Chandradasa-sv2xz 4 หลายเดือนก่อน +1

    Honda.mahathmayek.hodadat.kiyala.denawa.

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏😬

  • @sriwi8289
    @sriwi8289 2 หลายเดือนก่อน +1

    Me wahana itha wegayen padhaweemata nohaki uwath Original Engine ekath samagama thama mewage niyama wtinakama thiyenne.

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @upalias9604
    @upalias9604 7 หลายเดือนก่อน +1

    Van thyanawada

  • @praneethmalshan5823
    @praneethmalshan5823 7 หลายเดือนก่อน +2

    සුපිරි වැඩ්ඩෙක් ඉන්නවා නාවල

    • @TimelapseSerenity
      @TimelapseSerenity 2 หลายเดือนก่อน

      machan , Number eka ganna plwnda eyage

  • @judeferdinand6102
    @judeferdinand6102 7 หลายเดือนก่อน +1

    Kuliyapitiya factory ekak tiyenawa neda

  • @sepalajayasekara363
    @sepalajayasekara363 7 หลายเดือนก่อน +5

    මෙච්චර වටනා මිනිස්සු ඉන්න රටක්
    පාදඩ දේශපාලුවන් විනාශකළේ

    • @user-nw5gw5nh3b
      @user-nw5gw5nh3b 7 หลายเดือนก่อน

      එයාලගෙම ජන්දේ හින්ද තමා ඉතිම්

    • @samjewellery3755
      @samjewellery3755 6 หลายเดือนก่อน

      Rata winaasa karymuweth karanneth minissumai.anunta banina eka thamai me rate unge wede.me manussaya mahansiyen diyunu karagana thiyanawa me industry eka.kammiliyoth gonnuth me manussaya diha balala diyunu wenda wedak karapalla.

  • @channaperera2705
    @channaperera2705 4 หลายเดือนก่อน +1

    නාවල සේනානායක මාවතේ හිටියාඒ පවුලම ඇවිල්ලා සුපිරි වැඩ්ඩෝ වොක්ස්වැගන් දැන් කොහේ ඉන්නවද දන්නෑ

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @Car_baby556
      @Car_baby556 หลายเดือนก่อน

      ලීලාරත්න අංකල් දැන් ගොඩගම පැත්තේ ඉන්නවා ලු මාර වැඩ්ඩෙක්

  • @dinushamotorelectric6881
    @dinushamotorelectric6881 7 หลายเดือนก่อน +1

    මෙවට පන දෙන එක තමයි මගෙත් ජොබ් එක

  • @mandodary4544
    @mandodary4544 7 หลายเดือนก่อน +1

    Kata witharai wada bageta

  • @user-bf6qd5lo8o
    @user-bf6qd5lo8o 2 หลายเดือนก่อน +1

    Mama danna kenek laga car dekak thiyenawa me wage onanam aran denba puluwan

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @rathnasrihendawitharana1659
    @rathnasrihendawitharana1659 2 หลายเดือนก่อน +2

    රනිල් සීයා ආරම්භ කල කොම්පැණියද වයිපයි බේස්ලට් නොමිලේ දීලද ...

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @menike233
    @menike233 2 หลายเดือนก่อน +1

    Kuliyapitiye companiya neda...

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sanathperera9568
    @sanathperera9568 7 หลายเดือนก่อน +2

    මේ ශ්‍රී ලාංකික අපගේ රටයි පාරාදීසය

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏

  • @KasunKasun-zp6qq
    @KasunKasun-zp6qq 2 หลายเดือนก่อน +1

    Apita Ganna vidiyak nadda

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @user-os8fy7dl7i
    @user-os8fy7dl7i 4 หลายเดือนก่อน +1

    මෙ tana koheda tiyenne

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 3 หลายเดือนก่อน +1

    Watina adahas thiyena mahathmayek kiyala thetenawa ❤❤

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @punsaracable6453
    @punsaracable6453 7 หลายเดือนก่อน +1

    And ithin eka ekkenage asawane.

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 3 หลายเดือนก่อน +1

    Volkswagen and piat car nam ලංකාව ta ගැලපෙන්නේ ne .සමහර විට desagunaya balapanavath ඇති . Me දෙකම ලෙඩ godaval ලංකාවේ

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @samjewellery3755
    @samjewellery3755 6 หลายเดือนก่อน +2

    Story eka karanda puluwan adress eka daanda danne ne.otunnak daanda oona me jurnalist mahaththayata.

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @NandanaGayani-ir5ph
    @NandanaGayani-ir5ph 7 หลายเดือนก่อน +1

    රනිල්ගෙ රෙද්ද අස්සෙන් තියනවා

  • @kanga-4789
    @kanga-4789 7 หลายเดือนก่อน +1

    ඕවා හදන්නේ කුලියාපිටියේ බන්

  • @tuanraban2921
    @tuanraban2921 7 หลายเดือนก่อน +1

    Obathumage lipinaya ewanna.

    • @tuanraban2921
      @tuanraban2921 7 หลายเดือนก่อน

      Mama denata italiye inne. Labana awurudde lankawata enawa. Obatuma hamuwenna balaaporoththu wenawa.
      Sthuthiy .!

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 หลายเดือนก่อน

    මටත් තිබුනා වොක්ස්වැගන් එකක්.

    • @TheGarageSL
      @TheGarageSL  24 วันที่ผ่านมา

      🙏🙏🙏🙏❤️

    • @TheGarageSL
      @TheGarageSL  24 วันที่ผ่านมา

      🙏🙏🙏🙏❤️

  • @nimalguruge6286
    @nimalguruge6286 3 หลายเดือนก่อน +1

    Galle koheda

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🔥🔥🔥

  • @user-kj8ef5yh1n
    @user-kj8ef5yh1n 7 หลายเดือนก่อน +2

    නම්බර් එක නැද්ද මේ මහත්මයාගේ

  • @nimsarafernando6810
    @nimsarafernando6810 8 วันที่ผ่านมา +1

    Unclege no ek gann Bari weida

  • @buddikachathuranga215
    @buddikachathuranga215 7 หลายเดือนก่อน +2

    මාත් පරන වාහන වලට ආදරෙ කරන ම්ජ්නිහෙක්

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @artbydew3690
    @artbydew3690 2 หลายเดือนก่อน +3

    ගාල්ලෙ කොහෙද කියල හරියට address දාල නැනෙ.😢

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @slkavee3631
      @slkavee3631 11 วันที่ผ่านมา

      Minnuwangoda phu wella podk dura ynkota thinne

  • @shalukanishanjayawardanage6737
    @shalukanishanjayawardanage6737 4 หลายเดือนก่อน +1

    Mata me garage eke nambar ekak denaganna puluwanda

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @wasanthak5488
    @wasanthak5488 2 หลายเดือนก่อน +2

    ෆෝඩ් ඇන්ගිලියා කියල පෙන්නූවෙ වෙන වාහනයක් නේද😢

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @Hi-ci1dw
    @Hi-ci1dw 7 หลายเดือนก่อน +2

    කොහොද මේක තියෙන්නේ.. ?

  • @anandasamarawickrama3470
    @anandasamarawickrama3470 3 หลายเดือนก่อน +1

    මෙයාගෙ පරණ කාර් නවත්තල තියෙන්නෙ පාර අවහිරවෙන ආකාරයට. කාටවත් ප්‍රශ්න කරන්න බැහැ , මැර පාට් දානවා. පාර කාපට් කරන්න ඇවිල්ලත් වාහන අයින්කරන්න ගිහින් ලොකු ප්‍රශ්නයක් ඇතිවුණා.

    • @nihalepa8174
      @nihalepa8174 2 หลายเดือนก่อน +1

      වර්ණනාව නම් ධර්මාශෝක වගෙ😂

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @nihalpalitha5068
    @nihalpalitha5068 3 หลายเดือนก่อน +1

    Kuliyapiti nawai nada 😅😅😅

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @UdanRandula
    @UdanRandula 3 หลายเดือนก่อน +1

    එන ඔරිජිනල් එන්ජිම තරම් වෙන එන්ගින් වටින්නෙ නැ

    • @TheGarageSL
      @TheGarageSL  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sudathfernando6550
    @sudathfernando6550 7 หลายเดือนก่อน +3

    මොන මගුල්ද බං ඹය ජරාව මටනං නිකනුත් එපා.

    • @user-nw5gw5nh3b
      @user-nw5gw5nh3b 7 หลายเดือนก่อน

      හේතුව මොකක්ද එහෙම කියන කලින් තිබිල මොනා හරි උනාද

    • @antonkjayawardanegd8251
      @antonkjayawardanegd8251 7 หลายเดือนก่อน

      @@user-nw5gw5nh3b ඔය වගෙ ලොරි ටෝක් දෙන අය ගැන හොයලා බැලුවොත් ඩියෝ එකත් අනුන්ගෙන් ඉල්ලන් පදින්නෙ. ෆොක්ස්වාගන් බීට්ල් එකයි කොම්බි වෑන් එකයි අදටත් වාහන ලෝලීන්ගෙ ආදරය දිනාගෙන තියෙනවා. අපේ රටේ විතරක් නෙවෙයි යුරෝපා කරයේ හා ඇමරිකාවේත් තාමත් ඔය වාහන දුවනවා. ඒ විතරක් නෙවෙයි ඔය වාහනයක් ගිහින් දුන්නාම දැන් ගත්ත බ්රෑන්ඩ් නිව් එකක් වගේ හදලාදෙන කොම්පැනි තියෙනවා. ඒ වාගේම out of manufacture ඕනාම වාහනයකට බයික් එකකට genuine quality එකට නිශ්පාදිත සමාගමේ අවසරය ඇතිව (under license) compatible parts හදන කොම්පැනි ඕනාතරම් තියෙනවා. හදන්න ඕනාකම තියෙනවානම් අතේ සල්ලි ඇතිනම් කිසිම වාහනයක් පාර්ට්ස් නැහැ කියලා අහකදාන්නෙ නැහැ. මේවාට පොරටෝක් දීලා කොමෙන්ට් දාන ඔස්තාර්ලා ගැන හොයලා බැලුවොත් මම ඉස්සරවෙලා කියපු ජාතියේ කට්ටියය. කරන්න වැඩක් නැති දන්නා කැකිරිගෙඩියක් නැතිව කීපෑඩ් එක කොටන්න විතරක් දන්නා හිස් ඔලුගෙඩි විතරක් ඇති පිරිසක්. ඒ හිංදා වැඩිය තරහා ගන්න එපා යාලුවා. බල්ලො බිරුවට කඳු කඩාවැටෙන්නේත් නැහැ. හරක් උම්බෑ ගෑවට Volkswagen කොම්පැනිය කඩාගෙන වැටෙන්නේත් නැහැ. කිසිම දවසක පාඩු නොලැබීමේ ගෟවරවය හිමි ලෝකයේ ලොකුම auto maker තමයි volkswagen. ඒ විතරක් නෙවෙයි. Bently,Bugatti,Lamborghini,Porche, Audi,Skoda සියලු brands වල අයිතිය ⁣තියෙන්නේ Volkswagen group එකටයි.

    • @shehanperera4292
      @shehanperera4292 7 หลายเดือนก่อน +1

      Hoda volkswagen beetle ekak padapu ekek ohoma kiyanne na 😅

    • @user-nw5gw5nh3b
      @user-nw5gw5nh3b 7 หลายเดือนก่อน

      @@shehanperera4292 ektma

    • @antonkjayawardanegd8251
      @antonkjayawardanegd8251 7 หลายเดือนก่อน +5

      @@shehanperera4292 ඔය වාගෙ කියවන උන්ගෙන් ගොඩාක් දෙනෙක් බීට්ල් පදිනවාතියා ඩියෝ එක පදින්නෙත් අනුන්ගෙන් ඉල්ලාගෙනයි. හැබැයි කයිවාරු ගහන්නේ ෆෙරාරි ලැබ්බෝගිනි තියාගෙන පදින ගානටයි.

  • @jeevanarajaratne1010
    @jeevanarajaratne1010 7 หลายเดือนก่อน +1

    👍👍👍