How to repair domestic water pump. capacitor and air bobble problems, water pump repair at home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • This video about How to repair domestic water pump. capacitor and air bobble problems, water pump repair at home
    කරුණාවෙන් සලකන්න,
    මෙම විඩියෝව නිර්මාණයේදී යෝදාගෙන ඇති වතුර මෝටරයට අදාල කොටස් සෑම වතුර මොටරයක් සදහාම පොදු නොවිය හැක, විවිධ මෝටර් සදහා විවිධ ක්‍රම සහ ශිල්පීය ක්‍රම භාවිතා කිරීමට සිදුවේ, ඒ නිසා හැකිතාක් ප්‍රවේසමේන් එම උපකරණ කොටස් පිලිබද දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන මෙන් දන්වා සිටීමට කැමැත්තෙමු.
    This video include:-
    *How to check power supply
    *How to check capacitor
    *How to check air bobble problems
    My other videos:-
    * 4 AMAZING TRICKS for PVC PIPE. Save Your Money! Easy plumbing solution. PVC pipe hack. useful things
    • 4 AMAZING TRICKS for P...
    * Easy way to repair leakage ball valve. plumbing basics. plumbing tricks PVC(Life hacks with PVC)
    • Easy way to repair lea...
    * Do not use float valve in PVC water tank. PVC pipe. Save money. How to set Float valve in water tank
    • Do not use float valve...
    * How to Make a Handmade Power Extension Board at Home. DIY project, best quality electric parts
    • How to Make a Handmade...
    * Home Water Meter. How To Read Your Water Meter, Easy metering tips and full tutorial
    • Home Water Meter. How ...
    * How to deep Clean the Fridge to Avoid Bad Smells and germs(fridge cleaning organization)sanitize
    • How to deep Clean the ...
    Key words:- water water pump pvc pipe pvc pipe
    home water pump water motor diy motor
    sri lanka sinhala plumbing plumber pvc tips tricks
    If you like my channel
    Like
    Share
    Comment
    Subscribe
    #waterpump #plumbing #motor

ความคิดเห็น • 206

  • @animalcute630
    @animalcute630 3 ปีที่แล้ว +4

    Pump

    • @thejaherath9665
      @thejaherath9665 3 ปีที่แล้ว

      Good ,give some information about wire connections of a motor.

  • @janithkrishara2679
    @janithkrishara2679 ปีที่แล้ว +3

    Wadagath video ekak mage prashneta uththare hambuna❤

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      දිගටම ekathuwela inna

  • @prasadnagahage5467
    @prasadnagahage5467 2 ปีที่แล้ว +2

    වැදගත් වීඩියෝ එකක්. ස්තූතියි ඔබට

  • @ymmskyapa9051
    @ymmskyapa9051 2 ปีที่แล้ว +2

    ස්තූතියි ගොඩාක් වැදගත් දෙයක් ඉදිරිපත් කරනවාට හදවතින්ම සුභ පතනවා

  • @shevenkulathunga1886
    @shevenkulathunga1886 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි මල්ලී....❤

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน +1

      👍👍👍

  • @nalakayasantha3144
    @nalakayasantha3144 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝ එකක්....

  • @prasannakumara9481
    @prasannakumara9481 ปีที่แล้ว +1

    Thank you very much for your information and explanation .

  • @PasinduKumara-se7ds
    @PasinduKumara-se7ds 11 หลายเดือนก่อน +2

    Thank you

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน +1

      👍👍👍

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 2 หลายเดือนก่อน +1

    Thank you brother ❤️

    • @sleasywork
      @sleasywork  2 หลายเดือนก่อน

      My pleasure

  • @jayarathnajayarathna786
    @jayarathnajayarathna786 ปีที่แล้ว +3

    ළිදෙ සිට මොටරය දක්වා වතුර තියෙනවා. මොටරය වැඩ කරනව. ඒත් මොටරයෙ සිට ටැංකියට වතුර තල්ලු වෙන්නෙ නෑ. කැපසිටර් එකෙ ගැටලුවක් ද මෙකට හෙතුව මොකක්ද? ඔබ ගෙන ආ වීඩියෝවට ස්තූතියි.

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      👍👍👍

    • @jayarathnajayarathna786
      @jayarathnajayarathna786 ปีที่แล้ว

      @@sleasywork මට පිළිතුරක් අවශ්‍යයි.

  • @isharawijasinghe2882
    @isharawijasinghe2882 2 ปีที่แล้ว +1

    Supiri bn thanks

  • @wanasaproduction4628
    @wanasaproduction4628 3 ปีที่แล้ว +1

    Godak watinawa yaluwa maye Ekaa Ela Ela jayawewa

  • @danukabandara9160
    @danukabandara9160 ปีที่แล้ว +1

    Thanks aiya good lak

  • @dhammikapriyantha5026
    @dhammikapriyantha5026 ปีที่แล้ว +1

    etha hodai obata jaya tharuwansaranai

  • @dinushw
    @dinushw 2 ปีที่แล้ว +2

    Thank You Very Much 🥰

  • @lakshmidesilva1091
    @lakshmidesilva1091 3 ปีที่แล้ว +4

    අලුත්ම ජිනසේන මෝටරය මාසදෙකතුනක් ගෙදර තියල සවිකරා .වැඩකලේනෑ..පිටුපස කවරය ගලවලා මල ඉවත්කරල ලොක් අඩුවකින් කරකවල බුරුල්කරා .පස්සෙ වැඩකරනවා..නමුත් ලොකු හම්එකක් එනවා ..දැන් ටිකදවසක් උනත් තාමත් ඒ හම් සද්දය එනවා ..උපදෙසක් දෙන්න ...

    • @lakshmidesilva1091
      @lakshmidesilva1091 3 ปีที่แล้ว

      @@sleasywork thanks මමම ගලවලා බලන්නම්

  • @erajatapattu4089
    @erajatapattu4089 ปีที่แล้ว +1

    Thank you..

  • @enemy3393
    @enemy3393 3 ปีที่แล้ว

    ඒක සුපිරි bro 🖤✌️

  • @tiki4474
    @tiki4474 ปีที่แล้ว +1

    Thx Malli this helped me alot

  • @rajeevsiriwardena3936
    @rajeevsiriwardena3936 ปีที่แล้ว +1

    Thanks buddy ; good luck !

  • @user-gv5ef5po3i
    @user-gv5ef5po3i 4 หลายเดือนก่อน +1

    මෝටර් එකේ සද්දයක්වත් එන්නෙ නැත්තං starting capaciter එකේ අව්ලක් වෙන්ඩ බැරිද?

  • @lakshanbandara1619
    @lakshanbandara1619 3 ปีที่แล้ว +1

    Very nice

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 3 ปีที่แล้ว

    Man obata reply kara nawata oba tama balala na godak thanks 1weni reply akata. ath tawa man problem akak idiripath kara. Oya balala na.oyage chanel aka godak important apita digatama karagena yanna .all the best program budu saranai

  • @nilankaduminda
    @nilankaduminda 3 ปีที่แล้ว +1

    අපේ මෝටර් එකෙත් ලෙඩේ හදාගත්තා බෙහොම ස්තුතියි.

  • @sameerasameera6746
    @sameerasameera6746 3 ปีที่แล้ว

    👍👍👍 නියමයි බ්‍රෝ

  • @RM-mr1br
    @RM-mr1br 10 หลายเดือนก่อน +2

    ටැංකිය පිරෙනවා ඒත් ඉක්මනට වතුර ඉවර වෙනවා වතුර මෝටරයේ ප්‍රශ්නයක්ද?😢

  • @skillsthrillschills803
    @skillsthrillschills803 ปีที่แล้ว +1

    many thanks

  • @ramyamalawadanasaluge1672
    @ramyamalawadanasaluge1672 2 ปีที่แล้ว

    Thank you so much brother 😊

  • @nuwansampath7348
    @nuwansampath7348 3 ปีที่แล้ว

    Thank you very much bro!!

  • @IndikaPriyantha-jn8fs
    @IndikaPriyantha-jn8fs 7 หลายเดือนก่อน +1

    වතුර මෝටරය වතුර අදිද්දි ස්ලෝවීමට හේතුව දැනගන්න පුළුවන්ද

  • @dilanfernando8087
    @dilanfernando8087 7 วันที่ผ่านมา +1

    bro ape motor eka nitharama off wenawa mokakda karanna one.

  • @malwessawehera2722
    @malwessawehera2722 3 ปีที่แล้ว +1

    good

  • @gayanmihiranga7726
    @gayanmihiranga7726 ปีที่แล้ว +1

    එල

  • @lalithperera1197
    @lalithperera1197 3 ปีที่แล้ว

    ස්තූතියි

  • @sandunmadhushan362
    @sandunmadhushan362 ปีที่แล้ว +1

    මොටරෙ හම් ශබ්දයක් එන අතර එයහි පෑන් එකට පොඩි තල්ලුවක් දුන් විට කැර කෙරයි.එය කැපසිටර් එකෙහි දෝශයක් සිතා එය මාරු කර අලුත් එකක් දැමුවද වැඩක් නැත එයත් එවිටම සිදුවෙ.මෙයට කුමක්ද කල යුත්තෙ

  • @sajithnalaka4506
    @sajithnalaka4506 3 ปีที่แล้ว

    Thanks brother

  • @ruwanruwan3366
    @ruwanruwan3366 3 ปีที่แล้ว

    ස්තුති

  • @ajithkumara2548
    @ajithkumara2548 2 ปีที่แล้ว +2

    Wayare pramanaya 6 pamana ate motarayaka wayar soyaganne eseda

    • @indujayasuriya5622
      @indujayasuriya5622 2 ปีที่แล้ว

      මෝටර් එකෙ push button switchඑකනිතර ඔෆ් වෙන්නෙ අයි

  • @paspium
    @paspium 2 ปีที่แล้ว

    thank you

  • @shehanipiyarathne4966
    @shehanipiyarathne4966 ปีที่แล้ว +1

    Mata kiyannako Mea motor ekae overload switch eka thiyenne kothanada kiyala .

  • @rbsbandara4310
    @rbsbandara4310 3 ปีที่แล้ว

    සුපිරි

  • @wiswasakthiya9078
    @wiswasakthiya9078 6 หลายเดือนก่อน +1

    වතුර මෝටරය වැඩ කරනවා එත් වතුර එන්න නැ බට ලයින් එක අවුලක් නැ අවුල තියේන්න වෝටර් සිල් එකේද පහදන්න

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 ปีที่แล้ว +1

    Sathutui kollo uba gena

  • @nimeshaliyanage5789
    @nimeshaliyanage5789 ปีที่แล้ว +1

    Nice

  • @ajithsenevi8840
    @ajithsenevi8840 3 ปีที่แล้ว +5

    මෝටර් එකේ තියෙන push button switch එක නිතර on/off වෙන්නේ ඇයි

  • @user-fo9rx9py5e
    @user-fo9rx9py5e 11 หลายเดือนก่อน +1

    Ayye motor eka wada eth wathura udata adinne nene ai e

  • @sandaruwangunathunga4982
    @sandaruwangunathunga4982 9 หลายเดือนก่อน +1

    Motor එක දැන් වැඩ කරන්නේ නැ. දැන් මාස ගානක ඉඳන් switch එක දාපුවම කූන් ගාලා පොඩි සද්දයක් තප්පර දෙක තුනක් ඇවිල්ල තමා කැරකෙන්න පටන් ගත්තෙ. දැන් මෝටර් එක කිසිම සද්දයක් බද්දයක් නැ. වැඩ කරන්නේ නැ. ⁣

    • @sleasywork
      @sleasywork  9 หลายเดือนก่อน

      Video karala athi balanna

  • @sadeeshdilshan1363
    @sadeeshdilshan1363 3 ปีที่แล้ว +1

    Raser එක replace කරන විදිය කියලා දෙන්න

  • @rathnakumarikumari9026
    @rathnakumarikumari9026 2 ปีที่แล้ว +1

    Ela

  • @ceylonfastfood6912
    @ceylonfastfood6912 3 ปีที่แล้ว +1

    👍 work

  • @samarawickramastudio6686
    @samarawickramastudio6686 8 หลายเดือนก่อน +1

    me water motor eke RPM eka kiyada

  • @sadunmaduranga8663
    @sadunmaduranga8663 ปีที่แล้ว +2

    මේ ලගකදී ඉදලා වතුර මෝටර් එකේ වතුර ටැංකියට එන ස්පීඩ් එක අඩු වෙලා එහෙම වෙන්නේ. මොකක් නිසාද🤔 කලින් විනාඩි 10න් පිරුණු ටැංකිය දැන් විනාඩි 40ක්‌ වගේ යි යනවා 😥

  • @animalcute630
    @animalcute630 3 ปีที่แล้ว

    Great

  • @indujayasuriya5622
    @indujayasuriya5622 2 ปีที่แล้ว +2

    මෝටර් එකෙ push button switchඑකනිතර off wenawa උපදෙස් denna

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Motor eka heat wenawada??
      Aluth switch ekak maaru karala balanna

  • @damithdilan364
    @damithdilan364 3 ปีที่แล้ว

    nice video.

  • @ravidurajiw3947
    @ravidurajiw3947 2 ปีที่แล้ว +1

    තෑන්ක්ස් කොම්ලෝ

  • @aravindasampath6804
    @aravindasampath6804 3 ปีที่แล้ว

    Supiri

  • @chathuraranahansa3021
    @chathuraranahansa3021 3 ปีที่แล้ว +1

    Switch eka damma gamn main switch eka off venva nm mokda lede

  • @rtplakmallakmal989
    @rtplakmallakmal989 11 หลายเดือนก่อน +2

    අයියේ කෑපෑසිට එක පිච්චිලාද කියලා මල්ටිමීටරයකින් බලන්න බැරිද ?

    • @rtplakmallakmal989
      @rtplakmallakmal989 11 หลายเดือนก่อน +1

      අයියේ මල්ටී මීටරයකින් බලන විදිහ කියන්නකෝ

    • @user-fo9rx9py5e
      @user-fo9rx9py5e 11 หลายเดือนก่อน

      Puluwan

    • @user-fo9rx9py5e
      @user-fo9rx9py5e 11 หลายเดือนก่อน

      ​@@rtplakmallakmal989ohms walin blanna nethnm capacitor mode eka daganna cx kiyala athi uf 200 wenakn blnna haki digital eke hode

  • @mudiyanselagedeepani1901
    @mudiyanselagedeepani1901 ปีที่แล้ว +1

    වතුර මොටර්ය ෆන් එකේ ඔෆ් කරන විදියක් තියනවා ද

  • @ilangabandara3229
    @ilangabandara3229 2 ปีที่แล้ว

    Mage 0.37 water pump eka godak heat wenawa. Winadi 2 k wage dapu gaman. Lagadi water seel eka damma. Eta passe tamai ahema une. Overlord switch eka off wenne naha. Hetuwa kiyanna.. Thanks.

  • @robinkumara4533
    @robinkumara4533 2 ปีที่แล้ว +1

    Watura motatarua sabdau wadevemata atuwamokakda,

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Bearings awul wenna puluwan

  • @isuruheshanz2671
    @isuruheshanz2671 3 ปีที่แล้ว

    fully motor eka repair kranne kohomda, e kynne atule rust eka ain krala fully clean krala set kranna
    attatama, wela tynne motors eka on kralata on wenne na , atin talluwak dunnot vitarai on wenne, habai capacitor eka wens kalat e prashne ei kivva mokda moto ka atule rust ati kiyla

  • @chandimapriyadarshani4263
    @chandimapriyadarshani4263 3 ปีที่แล้ว

    Hi ape gedara moter eke harima hemeeta wathura adinne paya bagayak wage yanawa Ai ehema wenne

  • @healworld961
    @healworld961 2 ปีที่แล้ว +1

    Kohenda capaciter ekak ganne

  • @nimeshaliyanage5789
    @nimeshaliyanage5789 ปีที่แล้ว +1

    Capacitor ekat hodai et moter eka dennma sadde enawa e tikakin aye neti wenawa e ay ?

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Sadde enawa kiwwe?

    • @nimeshaliyanage5789
      @nimeshaliyanage5789 ปีที่แล้ว

      Smanyen moter eka on wena sadde eth fan eka weda ne .podi support ekk dunnma weda.eth ikmanatma nawatinawa

  • @nimeshaliyanage5789
    @nimeshaliyanage5789 ปีที่แล้ว +1

    අලුත් capacitor එක්ක සවි කරද්දී capacitor එක ziro kara ganna onada

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      Discharge karaganna

  • @Gagan0511
    @Gagan0511 ปีที่แล้ว +2

    වතුර මෝටරය වතුර නැතුව on කරන්න හොඳ නැද්ද
    හේතුව ත් කියන්න කො

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      Pipe unu wei

    • @Gagan0511
      @Gagan0511 ปีที่แล้ว +1

      @@sleasywork කොහොමද එහෙම උනු වෙන්නෙ
      වතුර නැත්නම් හුලන් අදිනවා ද

  • @diamondstatushub7343
    @diamondstatushub7343 ปีที่แล้ว +1

    අයියේ අඟල් 2 මෝටරේකට අඟල් 1 බට ගැහුවට කමක් නැද්ද.

  • @janiduchamod4723
    @janiduchamod4723 2 ปีที่แล้ว +1

    Hoda video ekakka

  • @lahiruudara7334
    @lahiruudara7334 2 ปีที่แล้ว +1

    Aiye mortar ake slow run karanne heet aka wedi wenaawa ikmnt fan aka athin kerakewwma hemin kerekenne mokkda prashne a

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Motor eka athin karakawanakota thadaida

  • @madurarukmal3383
    @madurarukmal3383 ปีที่แล้ว +1

    motor eke water seal eka hodata thiyanawa. eth wathura presure wenne natte ai.?

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Motor eka godak paranaida

  • @sanulineeha2174
    @sanulineeha2174 3 ปีที่แล้ว +1

    මොටර් එක දාපු ගමන්ම ඇයි ම්ලේන් එකෙන් OFF වෙන්නේ ඇයො please ලොකු උදව්වක් දවස් 5 කින් වතුර නැ curfew නිසා යන්න එන්නත් නැ

  • @naveen_devinda
    @naveen_devinda 2 ปีที่แล้ว +1

    mekata aniwa reply ekak danna,
    Motor eke plug eke live ekai neutral ekai tester eke baluwama short kiyala pennawa. Plug top eka galawala baluama wire sambanda wela na. Motor eke casing eka galowala live neutral terminal dekata tiyala baluwama short.
    Motor wada krnwa, habai on off karaddi spark wenwa, samaharawelata wada karanne na. Mehema wenna puluwanda?

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Kiyapu de pahadili na..
      Call

  • @erandikajayashani9030
    @erandikajayashani9030 2 ปีที่แล้ว +1

    Aiye moter plug eka gahapu gaman trip switch eka off Vena .moter eka sudde kara Eth hariyanna

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Winding motor eke boddy ekath ekka sambanda unoth ehema wenawa..
      Thawa hethu thiyenawa

  • @sajeewaperera1408
    @sajeewaperera1408 2 ปีที่แล้ว +1

    මෝටර් එක දාපු ගමන් වෙනදට වඩා අඩු ශබ්දයන් එන්නෙ..වතුර අදින්නෙත් නෑ ..ඇයි ඒ?

  • @Darmagaweshaka
    @Darmagaweshaka ปีที่แล้ว +1

    ❤️😎

  • @arunafernando1092
    @arunafernando1092 2 ปีที่แล้ว

    How to increase water pressure when we useing over head water tank

  • @chathuradushan7225
    @chathuradushan7225 3 ปีที่แล้ว

    Cepasitar eka hoyana සූත්‍රය kiyanna brida

  • @isuruheshanz2671
    @isuruheshanz2671 3 ปีที่แล้ว

    moto eka hira welanm kohomda clean kranne

  • @samithadesilva1056
    @samithadesilva1056 3 ปีที่แล้ว

    Watena wadak

  • @vishmipererachathurika3340
    @vishmipererachathurika3340 ปีที่แล้ว +1

    motareta karant eka enawa eth wathura adinne ne.doshe mokakda

  • @dilipweerakkody7859
    @dilipweerakkody7859 3 ปีที่แล้ว

    Ampeyar wadi karaganna kohomada

  • @THESEEKER99
    @THESEEKER99 3 ปีที่แล้ว

    මලී presure pump එකේ water presure එක අඩු කරන්නෙ කොහොමද??

  • @sameeradahanayaka1561
    @sameeradahanayaka1561 2 ปีที่แล้ว +1

    Mortor eka eka winadi 5kin withr nawathinawa, footwal aulk na.

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Overload ekak thiyenawada

  • @unicslowmotion2501
    @unicslowmotion2501 3 ปีที่แล้ว +1

    Pump

  • @ajithpriyantha6887
    @ajithpriyantha6887 2 ปีที่แล้ว +1

    Moter eka ai karakunath wathura addanne naththe

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Hulan adalada kiyala balanna..
      Video ekak karala athi eka balanna

  • @anojamadusanka8914
    @anojamadusanka8914 2 ปีที่แล้ว +1

    මෝටරය ස්විචය හාපුවාම එන වතුර ප්‍රෙශර් එක අඩුයි. මෝටරයේ හුලo ඇදලා නෑ. හේතුව කැප් එකේද?

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Hethu කිහිපයක් තියෙනවා
      Impeller eke මඩ thiyenawada blnna..
      Gewilada balanna..
      Capacitor eka balanna..
      Winding awul unahamath ehema wenawa

    • @anojamadusanka8914
      @anojamadusanka8914 2 ปีที่แล้ว

      @@sleasywork impeller eke madath na. 4years withara parana solex water pump ekak. cap eke awlakuth na. motor ekath karakenawa hodata

  • @dilanchathuranga7558
    @dilanchathuranga7558 3 ปีที่แล้ว +1

    මල්ලි අපේ වතුර මෝටරේ දාපුවාම තත්පර ගානකින් ඔටෝ ඕෆ් වෙනවනෙ ඒ ඇයි?මෝටරේ රත්වෙන්නෙත් නෑ ...අර කලුපාට පොඩි බට්න් එක එලියට එනව..ආපහු ප්ලග් ගලවල ඒ බටන් එක ඇතුල් කලාම ආයිමත් වැඩ කරනව...ඒත් තත්පර දහයෙන් වගේ ආපහු ඕෆ් වෙනව...අනේ බ්‍රෝ මට මේකට හේතුව කියන්නකො..පුලුවන්නම් ඔයාට කතාකරන්න මට නම්බර් එකක් දෙන්න...

    • @susa3082
      @susa3082 5 หลายเดือนก่อน

      Hadagaththada mkda wela thbune

  • @lasikamadushan9187
    @lasikamadushan9187 3 ปีที่แล้ว

    වතුර මොටරයක් පැයක් වැඩ කොරොත් කරන් එක කොච්චර පිච්චෙනවද

  • @indikasubhashanajayasooriy9255
    @indikasubhashanajayasooriy9255 2 ปีที่แล้ว +1

    Water head 1 balapanne komada

  • @chamaaameme624
    @chamaaameme624 3 ปีที่แล้ว

    Ape moter Eka on welaa of wenawa

  • @gssppabeysekara
    @gssppabeysekara 3 ปีที่แล้ว

    Ayye ape motor eke wathura adinakota eka paratama nawathinawa.vinadiyakin withara dammama aith motor eka wada.mkdd ayye prashne.?

  • @chamindadilakshana4689
    @chamindadilakshana4689 3 ปีที่แล้ว

    Moter eka nikan thiyala start karama hodata weda karanawa water supply eka dila start krnota podi welawkin off wenwa aye ekaparta weda krnwa aye off wenwa e ai kiyanna pluwanda?

    • @chamindadilakshana4689
      @chamindadilakshana4689 3 ปีที่แล้ว

      Off unama tik sound ekk enawa ethkota thama aye weda karanne

  • @priyanthakamalsiri7445
    @priyanthakamalsiri7445 3 ปีที่แล้ว +1

    අපේ මොටරය දැන් වතුරට යටවෙලා තියෙන්නෙ වතුර බැස්සට පස්සෙ දාලබැලුවොත් මොකද වෙන්න්නෙ

  • @sandaruwanpushpadasa6734
    @sandaruwanpushpadasa6734 3 ปีที่แล้ว

    Moter1 damma sanin trip 1 off wenne a ai
    fan1 aulk na honey kerakenw

  • @animalcute630
    @animalcute630 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @chathuradushan7225
    @chathuradushan7225 3 ปีที่แล้ว

    වතුර enna wela yanne ey

  • @pasanharitha7241
    @pasanharitha7241 3 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @rawirakodithuwakku4020
    @rawirakodithuwakku4020 3 ปีที่แล้ว

    Me capasitu eke dana rina thiyenawa nada