වතුර මෝටරය අපිම හදමු.Duminda kulasooriya.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 11

  • @gaminipattiyage9921
    @gaminipattiyage9921 6 วันที่ผ่านมา

    Very good🎉

  • @SanathSamarasinghe-om8if
    @SanathSamarasinghe-om8if 3 วันที่ผ่านมา

    ගොඩාක් ස්තුතියි

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 6 หลายเดือนก่อน +2

    දුමින්ද මහාත්තයොBEARING ගැසීමට පෙර ග්‍රීස් කරන් නැද්ද. EDET කරන්නේ නැතුව පැහදිලි කරපු එකට බොහෝම ස්තූතියි.ඔබ තුමා ඉතා අවංකයි.👍

  • @dilumshalika4360
    @dilumshalika4360 2 หลายเดือนก่อน

    Thankyou ❤

  • @skyphone8133
    @skyphone8133 3 หลายเดือนก่อน

    එයා ගලවන විට ෆැන් එක පිපුරැවේ කියන්නේ පුපුරලා තිබුනා කියා. පුපුරලා තිබුනානම් ඔතරම් අමාරැවේන් ෆෑන් එක ගලවන්න වෙන්නේ නැ මොහු දන්නේ නෑ ප්ලාස්ටික් ෆෑන් එකක් ගැලමේදි අනුමත උපාංග මොනවාද කියා. මේ මෝටරය ඉනගන්න ගලවනවා වගේ මිනිස්සු ගලවන්නේ යලිත් කිසි දිනක නිෂ්පාදන මුද් තත්ත්වයට ගත නොහැකි ලෙස
    ඉන්පසු එය පිට දාන්නේ වෙන කෙනෙකුගේ වැරදි ලෙස තමා සදනා වෙමින්.
    හෑම බාස් වැඩකම මේ තත්ත්වයට පත් වි.ඇත්තේ පමණක් නොව විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරැ පමණක් නොව වෛද්‍ය විශේඤයන් පවා තමන්කරන වෘත්තීයට පිවිස ඇත්තේ නිවැරදි ගුරැඋපදේශ නොමැතීව හෝ නොදන්නා ගුරැවරැන්ගේ ආභාසය ගේන බව පැහැදිලිය.
    මෙයිනී වන්නේ යන්ත්‍ර සුත්තර පමණක් නොව මිනිස් ජිවිතද අකාලයේ මිලීනවී යැමය මේ ගස්බදින හරකුන් නිසාම

    • @sheranviks7457
      @sheranviks7457 3 หลายเดือนก่อน

      මෙලෝදෙයක් දන්නැ කියල පැහැදිලියි ඉම්පිලර් එක පුලර් කරල තලල දාපු එකෙන්. 😂. ඔය වර්ගයට එන්නෙ නට් එකට පස්සෙ (ප) ලොක් එකක් එනව ඒ ලොක් එක ගැලෙව්ව නම් නිකන්ම ඉම්පිලර් එක එලියට එනව. මමත් ඕනතරම් ඉම්පිලර් ගලවල තියේ ඒත් ජීවිතේට පුලර් කරන්න නම් වෙලා නැ

  • @dumindakulasooriya5611
    @dumindakulasooriya5611  ปีที่แล้ว +1

    ඔක සජිවිව විඩියෝ කරපු එකක් අනෙක් අය වගේ සංකරනය කරලා නැ ස😅 5:10 5:10 😅

  • @keerthisenadevanarayanage7382
    @keerthisenadevanarayanage7382 ปีที่แล้ว +1

    වීඩියෝ එකක් ඉදිරිපත් කරන්නේ නොදන්න අයට පැහැදිලිව දැනගැන්වීමටය. මෙය ගැලවීමේදී මට හැඟුනේ ඔබ පලපුරුද්ද බොහොම අඩු කෙනෙක් ලෙසය. තව හොඳින් ඉගන ගන මේ වගේ වැඩකට අත ගහන්න. කතාව වැඩියි. වැඩ අඩුයි. කූලිං ෆෑන් එක ගැලවීම්දී Screw driver දෙකක් පාවිච්චි කරන්න.

    • @dumindakulasooriya5611
      @dumindakulasooriya5611  ปีที่แล้ว +1

      සජිවිව කරපු එකක් තනියම විඩියෝ කරමින් කරන්නේ සංස්කරනය කරලා නැ.ඔබතුමාත් කරන්නකෝ බලන්න සංස්කරනය නොකර විඩිෙයා් එකක්.කරන අය තමයි දන්නේ කරන එකේ අමාරැව.බලන් ඉන්න අය නේමෙි

  • @zaharapreena
    @zaharapreena ปีที่แล้ว +1

    super

  • @kumaravije9369
    @kumaravije9369 ปีที่แล้ว

    Thanks yaluwa bs