How To Repair Domestic Water Pump Sinhala_Water Pump Service Sinhala/Water Pump Repair At Home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ค. 2022
  • වෙනද වගේම ඔන්න එහෙනම් ඉතින් අදත් මම මගේ යාලුවො හැම දෙනාම අයුබෝවන් කියල ආදරෙන් සාදරෙන් පිළිගන්නව මගේ චැනල් එකට.ඉතින් ඔන හැමදාමත් වගෙ අදත් මම මේ ඔයාලගෙ ලගට ආවෙ ඔයාලගෙ දැනුමට වටින කියන විදියේ වීඩියෝ එකක ඔයාල ලගට අරගන.
    ඉතින් ඔයාලට මතක ඇති මම කලිනුත් ඔයාලට කිව්ව මම ඔයාල වෙනුවෙන්ම මෝටර් ගැන කරන්න වීඩියෝ සීරියස් එකක් පටන්ගත්ත කියල.ඉතින් අන්න ඒ වීඩියෝ සීරියස් එකේ වතුර මෝටර් ගැන කරන පලවෙනි වීඩියෝ එක තමයි මේක.ඉතින් මේවීඩියෝ එකේදි මම ඔයාලට කියල දෙනව අපේ ගෙදර තියන ගෘහස්ථ වතුර මෝටර් එකක් ටික දවසක් බාවිතා නොකර තිබ්බොත් වෙන ප්‍රධානම ගැටලුව වෙන මෝටර් එක සිරවීමකට ලක් උන අවස්ථාවකදි අපේ ව්තුර මෝටර් එක කාර්මිකයෙකු ලගට ගෙනියන්න කලින් අපට ගෙදරදීම අපටම අලුවැඩියා කරගන්නෙ පුළුවන් කොහොමද කියල.
    ඉතින් ඒකෙදි කරන්ම්න ඕන සරළම පියවරයන් කීපයක් තමා මෙතනදි මම ඔයාලට කියල දෙන්නෙ.ඒ වගේමයි මේ තියරිය ඔනෑම ගෘහස්ථ කේන්ද්‍රාපසාරී ජල පොම්පයක් සදහා බාවිතා කිරීමටත් පුලුවන්කම තියනව.
    #රියෝTech
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 91

  • @neelangas4402
    @neelangas4402 ปีที่แล้ว +1

    Superb explanation. thank you !!

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +1

      Thanks ❤️❤️

  • @nimalnimalkarunasinghe6593
    @nimalnimalkarunasinghe6593 ปีที่แล้ว

    Godak watinawa putha.thawath oya wage ththyawashya vedioes dhanna.👍

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks මහත්මය....❤️❤️🙏🙏

  • @priyanthapathirana5969
    @priyanthapathirana5969 ปีที่แล้ว

    වැදගත් පාඩමක් ස්තුති .

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      ස්තූතී සහෝදරයා ❤️

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon8422 7 หลายเดือนก่อน

    මල්ලි මාරම වැදගත් වීඩියෝ එකක් ස්තුතියි තව අපිට ඕනෙ බෙයාරිං හා වෝටර් සීල් ගහන හැටි වීඩියෝ එකක් දාන්න

    • @tech8823
      @tech8823  7 หลายเดือนก่อน

      හරි අයියෙ.අනිවාර්යයෙන්ම මම ඉස්සරහට කරන්නම්.❤❤

  • @inokaruwiniwickramarathnegunas
    @inokaruwiniwickramarathnegunas ปีที่แล้ว

    Thanks 👍👍👍

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks ❤️

  • @msp6141
    @msp6141 หลายเดือนก่อน

    වැදගත් වීඩියෝ එකක් , කොයිල් ඔතන වීඩියෝ එකක් ගේන්න බ්‍රෝ...

    • @tech8823
      @tech8823  หลายเดือนก่อน +1

      ඔව් .අනිවාර්යයෙන්ම සහෝදරයා .ඉදිරියේදි මම අනිවාර්යයෙන්ම කියල දෙන්නම්.❤

  • @maheshkrish2609
    @maheshkrish2609 หลายเดือนก่อน

    Brother,
    Moter eka demmama infiller eka lagin watura enawa.kohomada hada ganne.upadesak denna.thanks

    • @tech8823
      @tech8823  หลายเดือนก่อน

      ඒ කියන්නෙ සහෝදරයා ,ඉන්ෆිලර් එක ලගින් වතුර එනව කියන්නෙ සීල් ගිහිල්ල .සීල් සෙට් එක ගහන්න වෙනව.වෝටර් සීල් සෙට් එකක් රුපියල් 300 වගෙ වෙනව

  • @ranjamadu1161
    @ranjamadu1161 17 วันที่ผ่านมา

    Wathura himihita anna ai. Batan ana wathura para athin waha ganna bari puluwan ganata.

  • @samanthapriyangi2209
    @samanthapriyangi2209 2 ปีที่แล้ว

    Good work 🤟

    • @tech8823
      @tech8823  2 ปีที่แล้ว

      තෑන්ක්ස්

  • @upulchandrakumara2504
    @upulchandrakumara2504 ปีที่แล้ว

    🙏 thanks

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks🙏❤️

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 11 หลายเดือนก่อน

    ස්තුතියි

    • @tech8823
      @tech8823  9 หลายเดือนก่อน

      Thanks brother

  • @rashmikamaduranga1575
    @rashmikamaduranga1575 ปีที่แล้ว

    Good job 👍

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks ❤️

  • @pushpakumararajapaksha7920
    @pushpakumararajapaksha7920 ปีที่แล้ว

    Very nice

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks 🙏❤️

  • @starlinepcbltd5468
    @starlinepcbltd5468 2 ปีที่แล้ว

    මල්ලි.....නියමයි නියමයි.වෝටර් සීල් ගහන විදිය ගැනත් කියල දියන් කොල්ලො.❤

    • @tech8823
      @tech8823  2 ปีที่แล้ว +2

      හරි අයියෙ.තෑන්ක්ස් .අනිවාර්යයෙන්ම ගේන්නම්.❤️✌

  • @tawa2162
    @tawa2162 11 หลายเดือนก่อน

    Very good

    • @tech8823
      @tech8823  9 หลายเดือนก่อน

      Thanks ❤

  • @madurachandrasiri263
    @madurachandrasiri263 ปีที่แล้ว

    Good job

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks brother ❤️

  • @chandrakanthadodangoda8144
    @chandrakanthadodangoda8144 ปีที่แล้ว +1

    නියමයි පුතා,නොදැන හිටපු ගොඩක් දේවල් දැනගත්ත,මගෙ ගෙදර වතුර මෝටරය නැවති නැවති වැඩ කරන්නෙ ,ඒ ඇයි කියල අදහසක් දෙන්න පුලුවන්ද ? තෙරුවන් සරනයි !

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      මුලින්ම බලන්න මහත්මයා මෝටර් එකට විදුළිය ලැබෙන වයර් කෙර්වල.මෝටර් එකට සෙට් වෙන තැන සහ කරන්ට් එකට සෙට් වෙන තැන.බුරුල් නම් ස්පාර්ක් වෙනව ,ප්ලග් ටොප්,බේස් රත් වෙනව නම් අනිවාර්යයෙන්ම හදන්න.ඊටපස්සෙ ආයෙ බලන්න මෝටර් එකෙ ස්ටාටර් කැපෑසිටර් එක.

  • @yeminvlogs7421
    @yeminvlogs7421 7 หลายเดือนก่อน +1

    Hamadama use krna ekaka sathiyk withara use krma motare nawathinwa apahu peththa athin kara kawwama hriynwa . Ekt mokkd krnna one

    • @tech8823
      @tech8823  7 หลายเดือนก่อน +1

      මුලින්ම ඔයාගෙ මෝටර් එකේ කැපෑසිටර් එක මාරු කරන්න සහෝදරයා .අතින් කැරකැව්වම පරණ විදියට කැරකෙනව නේද.
      එහෙම කැප් එක මාරු කරල බලන්න.ඊටපස්සෙ බොහෝ දුරට අනිවාර්යයෙන්ම හරියනව

  • @upaliamarawansha1959
    @upaliamarawansha1959 ปีที่แล้ว

    Good bro

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks සහෝදරයා

  • @anukaj.k.a.ishara5140
    @anukaj.k.a.ishara5140 7 หลายเดือนก่อน

    Ayye ape morter eka dala podi welawakin aye auto wada karanne nathuwa thibila aye podi welawakin wada karanawa.. ekath hethuwa mekamada

    • @tech8823
      @tech8823  7 หลายเดือนก่อน

      ඔයාල අතින් තල්ලු කරල කරකවන්නෙ නැතුවම ඔටෝම එයාම කැරකැවිලද මල්ලි ස්ටාර්ට් වෙන්නෙ.....එහෙනම් මේක නෙවෙ අවුල....කැපෑසිටර් එක හොද ද,ලගදි මාරු කරාද

    • @anukaj.k.a.ishara5140
      @anukaj.k.a.ishara5140 6 หลายเดือนก่อน

      @@tech8823 automa කැරකෙනවා අයියේ .ආයේ පොඩි වෙලවකින් නිකන්ම වැඩ නැති වෙලා ආයේ වැඩ කරනවා.. motor එකත් රත් වෙනවා වැඩියි..කැපෑසිටර් එක ලඟදි දාපු එකක් තියෙන්නේ.

  • @sampathkumara1839
    @sampathkumara1839 ปีที่แล้ว

    Wathura motor eka rathwena eka samannayaida?

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      ඔව් මිත්‍රයා.....ඕනම මෝටර් එකක් වැඩ කරනොට රත් වෙනව

  • @chamoddinuka5144
    @chamoddinuka5144 ปีที่แล้ว

    Water motor akaka thibiya yuthu oms ganana kiyada

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      ඒක මිත්‍රය මං දන්න විදියට මෝටරයෙන් මෝටරයට වෙනස් වෙනව

  • @italyrom4174
    @italyrom4174 ปีที่แล้ว

    Aiya himin kerekenne ei..motere.koilaka Demej unamda

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      වතුර මෝටර් එකක් ද මල්ලි,නෑ,කොයිල් එක ඩැමේජ් නම් හෙමින් වත් කැරකෙන්නෙ නෑ.ශුවර් එකට කැප් එක බැහැල.බලන්න පොඩ්ඩක්.බලල මට කියන්න .

  • @thanukaravishan8471
    @thanukaravishan8471 2 ปีที่แล้ว +1

    0.5hp akakin adi kiyak wathura adinna puluwanda

    • @tech8823
      @tech8823  2 ปีที่แล้ว +1

      ගොඩක් දුර බෑ.උපරිම ලයිට් කණුවක වගේ උස.ඒකත් මෝටර් එක ලිද ලගම තියෙනව නම් හොදයි.

    • @italyrom4174
      @italyrom4174 ปีที่แล้ว +1

      Himin kerekenne ei

  • @administratorshan
    @administratorshan ปีที่แล้ว

    good job. its "impeller" not "infiller"

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks brother ❤️

  • @aivonabeywardana4213
    @aivonabeywardana4213 11 หลายเดือนก่อน

    මල්ලී සන්තොසයී මේගැන

    • @tech8823
      @tech8823  9 หลายเดือนก่อน

      ස්‍තූති අයියෙ❤️

  • @jahjayakody6488
    @jahjayakody6488 ปีที่แล้ว

    ඔටර් සීල් කොහොමද කරනනෙ එකත්.කියන්න යාළු ගොඩ,,,,,ගොඩාක් ස්තුතිය බුදු සරණයි .

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      හරි.මම කරන්නම් මිත්‍රය.

  • @k.pathirana.8868
    @k.pathirana.8868 ปีที่แล้ว

    👍🙏

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks ❤️👊

  • @tharindujayantha7157
    @tharindujayantha7157 8 หลายเดือนก่อน

    Wathura ena godak himin ai ahema wenna

    • @tech8823
      @tech8823  7 หลายเดือนก่อน

      මෝටර් එක ඇතුලෙ ,ඉන්ෆිලර් එකේ රොන් මඩ බැදුනමත් වෙනව.ඒ වගේමයි මෝටර් එක වතුර අදින්නෙ අඩුවෙන් විතරක්මද,නැත්තම් මෝටර් එක ඕනවට වඩා රත් වෙනවද බලන්න.

  • @yasirunimsara425
    @yasirunimsara425 2 ปีที่แล้ว +1

    මම තමයි 1😊😊

    • @tech8823
      @tech8823  2 ปีที่แล้ว

      තෑන්ක්ස් ❤️✌

  • @pubudumihiran9427
    @pubudumihiran9427 ปีที่แล้ว

    අයියේ අපේ එකෙත් වතුර එන පෙෂර් අඩුයි ලිදෙන් උඩට විතරයි එන්නේ මොකක්ද හේතුව

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +4

      කලින් හොදට වතුර උඩට ඇද්ද මල්ලි,නැත්තම් මුල ඉදන්ම ඔය අවුල තිබ්බද.....
      මුල ඉදන් ඔය ප්‍රශ්නෙ තිබ්බ නම් ඔයා මෙහෙම කරන්න.මල්ලි,ඔයා මුලින්ම බලන්න මෝටර් එකේ.ෆුට් වෑල් එක.වෑල් එක සවුත්තු වෙලාද කියල .ඒක කරන්න වෑල් එක ගලවල සුද්ද කරල වෑල් එක පොට තියන පැත්තට හොදට සීල් වෙන්න කට තියල කටින් පිබින්න.හුලං යන්නෙ නැතුව ඝදට තිබ්බොත් වෑල් එක හොදයි.ඊටපස්සෙ ඔයා බලන්න මෝටර් එක.....
      මෝටර් එක ස්ටාර්ට් වෙද්දි නිකන් ඇදල ඇදල වගේ හරි අමාරුවෙන්නම් ස්ටාර්ට් වෙන්නෙ ,තව මෝටර් එක ඇතුලෙන් සද්ද බද්ද එනවද බලන්න.ගොඩක් වෙලාවට ඔය මම කිව්ව අවුල් දෙකම එනව මෝටර් එකේ රේසර් ජෝඩුව සවුත්තු උනාම.එහෙම සාවුත්තු වෙලා නම් ඔයාට රේසර් සෙට් එක මාරු කරන්න වෙනව.හරිද.ඊලග කාරණාව තමා මෝටර් වල වයින්ඩින් පිච්චිලා තියෙන එක සහ කැපෑසිටර් බැහැල තියන එක.කැපෑසිටර් බැහැල නම් ගොඩක් වෙලාවට මෝටර් එක අතින් කරකවන්න වෙනව.වයින්ඩින් පිච්චිලා නම් අනිවාර්යයෙන්ම මෝටර් එක ගලවල තමා බලන්න ඕන.ඔයා මම කියපු ටික බලන්න මුලින්ම.ඊටපස්සෙ ඔතන තියනව මගෙ නම්බර් එක.අවුලක් නම් මට කෝල් එකක් ගන්නකො.හවස 5.00 පස්සෙ.හරිද.❤️🙏

    • @pubudumihiran9427
      @pubudumihiran9427 ปีที่แล้ว

      Hri aiye ela❤

  • @wickramasinghekadigamuwa4580
    @wickramasinghekadigamuwa4580 6 หลายเดือนก่อน

    මල්ලි මොටරයේ ඕවලෝඩ් ස්විචය නිතර ඔෆ් වෙන්නේ ඇයි

    • @tech8823
      @tech8823  6 หลายเดือนก่อน

      අයියෙ මෝටර් එක පිටිපස්සෙ තියන ෆෑන් ගාර්ඩ් එක ටිකක් ගලවල ෆෑන් පෙත්ත අතින් කරකවල බලන්න තද ගතියකින්ද කැරකෙන්නෙ කියල .එහෙම තද ගතියකින් කැරකෙනව නම් මෝටර් එකෙ බෙයාරින් ගිහිල්ල .ගොඩක් වෙලාවට වතුර මෝටර් ඕවර්ලෝඩ් යන්නෙ එහෙම උනාම.

  • @jagathweerasighe2268
    @jagathweerasighe2268 4 หลายเดือนก่อน

    Meke ඉන්න පිලර් ගලවන විදිය nahane

    • @tech8823
      @tech8823  4 หลายเดือนก่อน

      ඔව්.ඒව ගැනත් මම වීඩියෝ එකක් කරන්නම් සහෝදරයා ❤

  • @randimarandima4633
    @randimarandima4633 ปีที่แล้ว

    අපෙත් ෆෑන් එක වැඩ කරන් නෑ අයිය මෝටරෙ

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +1

      හම් එකක්වත් එන්නෙ නැද්ද මෝටර් එකෙන්.
      මල්ලි,මුලින්ම මෝටර් එක ගලවල බලන්න.ඒක.ඇතුලෙ වයින්ඩින් එකට තද වෙන්න තියල තියනව පොඩි සුදු පාට කෑල්ලක්.කම්බි දෙකක් දෙපැත්තෙන් එන.අන්න ඒකට කියන්නෙ තර්මල් ෆියුස් එක,එහෙම නැත්තම් තාප විලායකය කියල.ඒ ෆියුස් එක යනව ගොඩක් වෙලාවට මෝටර් එක ඕවර් හීට් උනාම.මුලින්ම අන්න ඒ තියන කැල්ල ගලවල අළුතින් ගන්න ඉලෙක්ට්‍රික් බඩු කඩෙන් තර්මල් ෆියුස් එකක්.ඒක දාල මෝටර් එක හයි කරන්න කලින් මෝටර් එකෙ දෙපැත්තෙ තියන හවුසින් පළු වල තියන රේසර් වලට හෝ බුෂ් වලට ඔයිල් ටිකක් දාල මෝටර් එක ෆිට් කරන්න.ඊටපස්සෙ කරන්ට් එකට ගහල බලන්න.මෝටර් එකෙ වයින්ඩින් එක පිච්චිලා නැත්තම් අනිවාර්යයෙන්ම වැඩ කරනව.වයින්ඩින් එක පිච්චිලා නම් කොල්ලො අනිවාර්යයෙන්ම මෝටර් එකක් තියන්න වෙනව.

  • @danuworld
    @danuworld 2 หลายเดือนก่อน

    ඔවලෝඩ් සිවිචය නිතරම ඔෆ් වෙන්නෙ ඇයි

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน +1

      මුලින්ම බලන්න මෝටර් එකෙ ස්විච් එක.එක සවුත්තු වෙලාද කියල .ඊටපස්සෙ ඒක හොද නම් මෝටර් එක පිටිපස්සෙ තියන ෆෑන් කවුලින් එක ගලවල අතින් කරකවල බලන්න මෝටර් එක.සෑහෙන්න බරක් දාලා කරකවන්න වෙනව නම් අනිවාර්යයෙන්ම බෙයාරින්ග් ගිහිල්ල.සාමාන්‍යය ප්‍රමාණයයට පොඩි තල්ලුවකින් කැරකෙනව නම් අවුලක් නෑ.බෙයාරින් ගියාම මෝටර් එකට නිදහසේ කරකැවෙන්න බැරිව යනව.මොකද ඝර්ෂණය වැඩී.එහෙම උනාම මෝටර් එක කරකැවෙන්න ලොකු කරන්ට් එකක් ගන්නව.ඒක නිසයි මෝටර් එක ඕවර් ලෝඩ් වෙන්නෙ.
      තව එකක්,මෝටර් එකට දරන්න බැරි තරම් බර ලෝඩ් කර්න්නත් එපා.

  • @asangamendis6105
    @asangamendis6105 9 หลายเดือนก่อน

    ස්තුති, ලිඳක් තුලට දමා වතුර ගන්න මොටරයක් මුල සිට ගලවා සුද්ද කරන විදියේ විඩියොවක් කරන්න, සෑම අයම සාමාන්‍ය මොටර් වල Repair පෙන්වනවා හැරෙන්න ලිඳ තුලට ගිල්වා වතුර ලබා ගන්නා මොටර් වල විඩියෝ කොහෙවත් නෑ 🤔

    • @tech8823
      @tech8823  9 หลายเดือนก่อน

      හරි මගෙ මිත්‍රයා.මම අනිවාර්යයෙනම් එකක් අරන් එන්නම්.මෝටර් එකක් හොයාගන්න වෙනව එහෙම උනොත් මට.මම අනිවාර්යයෙන්ම කරන්නම් මගෙ යාළුවා.ස්තූතී ඔයාගෙ අදහසට.

  • @rasinduSandunil
    @rasinduSandunil 2 หลายเดือนก่อน

    මෝටරේ කැරකෙන්නෙ නෑ.
    කරන්ට් එක එනවා බදල වගේ.
    ගලවලා ඔක්කොම සුද්ද කරා ඒත් හරිගියෙ නෑ. Number plz

    • @tech8823
      @tech8823  หลายเดือนก่อน

      071 61 89 508

  • @gihanchandimal5857
    @gihanchandimal5857 ปีที่แล้ว

    වතුර මෝටරේ දැම්මාම ටිප් එක ඕෆ් වෙනවානේ

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      වතුර මෝටර් එකන් live current එක කොතනින් හරි earth වෙනව.මෝටර් එකේ ලැමිනේශන් කම්බි කොතනකින් හරි හීරිලා තියෙනවද දන්නෙ නෑ.මුලින්ම මෝටර් එක උඩ තියන වයර් කනෙක්ශන් චෙක් කරල ඉන්න.

    • @csnewmusicvideos7599
      @csnewmusicvideos7599 ปีที่แล้ว

      Aiye motare kerakenne nathuwa සද්දයක් enne ai,athin karakeuwahama himihita kerakenawa

  • @ARULJOY
    @ARULJOY ปีที่แล้ว

    Ayye niyamai ayyage number aka daanna

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      ඩිස්ක්‍රිප්ශ්න් එකේ තියෙනව මල්ලි🙏❤️

  • @aivonabeywardana4213
    @aivonabeywardana4213 11 หลายเดือนก่อน

    අවබෝධයක් ලැබුනා

    • @tech8823
      @tech8823  9 หลายเดือนก่อน

      ස්තූති සහෝදරයා

  • @kasumprabath3208
    @kasumprabath3208 4 หลายเดือนก่อน

    Watsapp no ekak kiyannako

    • @tech8823
      @tech8823  4 หลายเดือนก่อน

      071 61 89 508

  • @jinendramadusanka5530
    @jinendramadusanka5530 ปีที่แล้ว

    ඔය මෝටර් එක ටර්බයින් ටයිප් ඉම්පිලර් එකක් තියෙන්නෙ. මමනම් හදන්න බාරගන්නෑ. වතුර අදින්නෙ නැත්න්ම්. 99% ක්ම වෙන එකම දේ හවුසින් එකයි ටර්බයින් එකයි කැපෙනවා, පොල් ගාන මැශින් එකක් තමා හදනවනම්

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      ඔව්.මේක එච්චර හොද වතුර මෝටර් එකක් නම් නෙවේ තමා.......

    • @vidu-l4g
      @vidu-l4g 9 หลายเดือนก่อน

      Ehema elakata Visasuma mokakda oba dena?

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 11 หลายเดือนก่อน

    Good job

    • @tech8823
      @tech8823  9 หลายเดือนก่อน

      Thanks brother