ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියමයි👍, හදිසි අවස්ථාවක ඔය බට ඇතුලට වැලි පුරවල රත්කරල බෙන්ඩ් එකක් හදාගන්නත් පුලුවන්.😉
Aniwaren... thanks 💗💗
මොන වීඩියෝ එක බලලවත් එක පාර හුලං අරින්න ඉගනගන්න බැරි උනා.ඔයාල කියපු බටේ උඩ යට ගහන ක්‍රමයට දැන් ලේසියෙන්ම පුලුවන්.ස්තූතී
ඔයාට ඒක ඉගෙනගන්න පුලුවන් වුන එකට අපිට සතුටුයි .🤩
Mn kiyapu vidiyata karanna hulan hitinna motare allannawath onne, bata holawanna onneth na lyasi pahasui,
අක්කෙ අයියෙ දිගටම වැඩේ කරගෙන යමු.. අපි ඉන්නව ඔයාල එක්ක...
Thanks ❤❤
Video කරගෙන යන්න අතාරින්න එපා❤කෝමත් ලංකාවෙ ගොඩක් මිනිස්සුන්ට පේන්නේ වැරදි.එහෙම කියවන කට්ටියට එහෙමවත් බැ...ඒවා ගණන් ගන්න එපා❤නියමයි වීඩියෝ එක..❤දිගටම කරගෙන යන්න good luck❤
Thanks ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Putwaal ake motareta thiyana thanin tee sokat akak gahala motareta wda ihalata bate aran waal akak savikaranam athanin wathura purawanna puluwan hamathanama hodin wathura pirenawa mn amai hai karala thiyenne,
Moter eka out eka pathtgata needa dala thiyenne
Thank you❤
😍😍😍
What a great video ❤
Thank you so much🤗
පිස්සු ,විකාර ඉදිරිපත්කරන වීඩියො අතරෙ ඔබ දෙදෙනාගේ වීඩියෝව අගය කරමි,සුබපතන්නෙමි.
Thanks 😍😍😍😍😍
Moter weda karanawa hebei wathura enne ne mokada prashne
Hulan adala ඇත්තේ
Melo rahak na muta kiyala denna terenne na
🥲🥲🥲🥲
උබට සිංහල තේරෙන් නැත්තන් දෙමල විඩියො එකක් බලපන් මිනිස්සුන්ට අපහාස කරන බූරුවා🖐️
banala comment dala thiyenne rakiyawa ahimi wechcha paippa basla neda?😁
😂😂😂😂 වෙන්න පුලුවන්
පිච්චුනු මෝටරයක් හදා ගන්නේ කොහොමද
Coil eka othanna ona
නොදන්න මගුල් කරන්න එපා බං
Waradi nm kiyadenna. Apitath igenaganna
Nice 👊
Thanks
ට්‍රැක්ද බ්න් උබල දෙන්නට 😂
E mokada? 😜😜😜
තමුසෙට පිස්සුද ඕයි එයාල හරියට කියා දුන්නනේ 🔥🔥🔥
ට්‍රැක් ලන්ත්තේ ගොං ආතල් විලං බීත, මොකෝ බං උඹල ඔහොම.
🤣🤣🤣🤣🤣🤣 mokakda gon athal eka
රැකියාවට බඩේපාර වදින සාම්ප්‍රදායික පයිප්ප බාස්ලා😂