How to repair water pump Sinhala- water pump water leak problems.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • This video about How to repair water pump Sinhala- water pump water leak problems.
    කරුණාවෙන් සලකන්න,
    මෙම විඩියෝව නිර්මාණයේදී යෝදාගෙන ඇති වතුර මෝටරයට අදාල කොටස් සෑම වතුර මොටරයක් සදහාම පොදු නොවිය හැක, විවිධ මෝටර් සදහා විවිධ ක්‍රම සහ ශිල්පීය ක්‍රම භාවිතා කිරීමට සිදුවේ, ඒ නිසා හැකිතාක් ප්‍රවේසමේන් එම උපකරණ කොටස් පිලිබද දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන මෙන් දන්වා සිටීමට කැමැත්තෙමු.
    ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
    කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක​.
    මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
    විදුලි කාර්මික ශිල්පය
    ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
    ජලනළ කාර්මික ශිල්පය
    වඩු වැඩ ශිල්පය
    නව නිපැයුම් නිර්මාණ
    ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම​
    රෙසින් නිර්මාණ
    මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    My other videos:-
    4 AMAZING TRICKS for PVC PIPE. Save Your Money! Easy plumbing solution. PVC pipe hack. useful things
    • 4 AMAZING TRICKS for P... ​​
    Easy way to repair leakage ball valve. plumbing basics. plumbing tricks PVC(Life hacks with PVC)
    • Easy way to repair lea... ​​
    Do not use float valve in PVC water tank. PVC pipe. Save money. How to set Float valve in water tank
    • Do not use float valve... ​​
    How to Make a Handmade Power Extension Board at Home. DIY project, best quality electric parts
    • How to Make a Handmade... ​​
    Home Water Meter. How To Read Your Water Meter, Easy metering tips and full tutorial
    • Home Water Meter. How ... ​​
    How to deep Clean the Fridge to Avoid Bad Smells and germs(fridge cleaning organization)sanitize
    • How to deep Clean the ... ​
    How to repair water pump sinhala-water motor- water seal review.
    • How to repair water pu...
    Keywords:-
    water motor repair sinhala
    water pump repair sinhala
    home water pump
    water pump
    water motor
    water pump sinhala
    water pump water seal
    water pump problems
    motor repair
    water seal
    water seal in pump
    water seal repair sinhala
    pump water leak
    foot valve
    PVC foot valve
    water pump installing
    water pump sinhala
    water pump capacitor
    capacitor sinhala
    water pump not running
    water pump parts Sinhala
    impeller
    water pump impeller
    pump impeller
    water motor impeller
    foot valve leak
    pump water leak
    If you like my channel
    Like
    share
    comment
    subscribe
    #waterPumpRepair #waterPumpSinhala #footValve

ความคิดเห็น • 148

  • @nishadipiumika7075
    @nishadipiumika7075 2 ปีที่แล้ว +14

    බොහොම ස්තූතියි ඔයාගෙ වීඩියෝ එක මට ගොඩක් ප්‍රයෝජන උනා... ගෙදර වතුර මෝටරේට හුලන් ඇදලා හදාගන්න බැරුව ඉන්නකොට ඔයාගෙ වීඩියෝ එක බලලා තමා ඒක හදාගත්තේ... ගොඩක් ස්තූතියි

  • @t.sransinghe2756
    @t.sransinghe2756 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි .ගෙදර වතුර මෝටරේ වැඩ නැතිව පිරිමි කවුරුත් ගෙදරත් නැතුව ඉද්දි තමයි මේක දැකලා හදා ගත්තේ.බොහොම ස්තූතියි 💙

  • @pasindukumara5427
    @pasindukumara5427 2 ปีที่แล้ว +7

    හොද දෙයක් ඔබට ස්තුතියි වැඩේ පැහැදිලියි දිගටම මේ වගේ විඩියො කරන්න සහොදරයා ඔබට ජය 👌🏁🏁🏁🏁🏁🏁🏁👌👌❤️❤️❤️

  • @nethunethu3503
    @nethunethu3503 3 ปีที่แล้ว +8

    ඔයාගෙ video mata ගොඩාක් වැදගත් wei ලංකාවට ගියාම ...me මෝටර් prasna ..ගෙදර කරන්ට් prasna wisadaganna mata පුළුවන් wei ...ස්තුතියි ඔයාට ..teruuwaan සරණයි

  • @Suba-Subashi
    @Suba-Subashi 11 หลายเดือนก่อน +3

    බොහොම පින් මහත්මයා❤❤❤කරකියා ගන්න විදිහක් නැති වෙලාවක ගෙදර හස්බන්ඩ් නැතිව දෙලෝ රත් උනාම යූටියුබ් ඇවිත් බැලුවේ...thank you very much ....

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน +1

      Good

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 6 หลายเดือนก่อน +3

    බොහෝම ස්තුතියි මාහත්මයා 👍

    • @sleasywork
      @sleasywork  6 หลายเดือนก่อน

      👍👍👍

  • @thanujawasanthi149
    @thanujawasanthi149 3 ปีที่แล้ว +5

    ගොඩාක් වටිනවා මේ විඩියෝව අපිටත් ඔහොම වෙලා තියේනවා ස්තුතීයි දැනුවත් කලාට

  • @ksgarden4559
    @ksgarden4559 3 ปีที่แล้ว +12

    A very valuable video

  • @thilinapriyadarshana9484
    @thilinapriyadarshana9484 3 ปีที่แล้ว +16

    Thanks,good work bro

  • @dumindatharanga763
    @dumindatharanga763 3 ปีที่แล้ว +5

    මල්ලී පෙෂර් මෝටරය සම්බන්ධවත් වීඩියෝ එකක් කරන්න,ඔයාට බුදුසරණයි.

  • @shamildarshana7365
    @shamildarshana7365 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනව. හරිම පැහැදිලිව කියල දෙනව. බොහොම ස්තූතීයී.

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +1

      Thanks දිගටම ekathuwela inna

  • @ksgarden4559
    @ksgarden4559 3 ปีที่แล้ว +13

    Fantastic broo

  • @hashensamantha8382
    @hashensamantha8382 3 ปีที่แล้ว +4

    සුපිරි මචං.ස්තුතියි.

  • @sunilshantha1162
    @sunilshantha1162 3 ปีที่แล้ว +2

    සුපිරියි .හරිම පැහැදිලිව කියල දෙනව.

  • @Gayan_Tharaka
    @Gayan_Tharaka 9 หลายเดือนก่อน +2

    great explanation. this helped me to fix the issue with foot valve. 5:21.thank u.

    • @sleasywork
      @sleasywork  9 หลายเดือนก่อน

      Glad it helped

  • @firetube5316
    @firetube5316 3 ปีที่แล้ว +13

    AMAZING STUFF

    • @yrd8494
      @yrd8494 3 ปีที่แล้ว

      yes

  • @simpleworkswithmadura9360
    @simpleworkswithmadura9360 3 ปีที่แล้ว +1

    Brother oya nam niyamai
    Nodanna daval kiyala dana aka hoda vadak thank you brother

  • @salindase9074
    @salindase9074 13 วันที่ผ่านมา +1

    නියමයි ....

  • @chamithunippriya4060
    @chamithunippriya4060 3 ปีที่แล้ว +9

    Good

  • @cncwood2111
    @cncwood2111 3 ปีที่แล้ว +5

    Maru video

  • @dumindabandara3132
    @dumindabandara3132 3 ปีที่แล้ว +2

    නියමයිනේ brother . Nice video

  • @sandunrukmantha9223
    @sandunrukmantha9223 2 ปีที่แล้ว +1

    සරලයි පැහැදිලී thank you brother❤️❤️

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist 12 วันที่ผ่านมา +1

    Good massage thanks

  • @wanasaproduction4628
    @wanasaproduction4628 3 ปีที่แล้ว +1

    නියමයි සහෝදරයා සුපිරි ජයවේවා ඔයාට

  • @කාක්කා3436
    @කාක්කා3436 3 ปีที่แล้ว +6

    Brother පොළවෙන් වතුර ගන්න කොට ගොඩක් වෙලා මොටරේ වෙලාව 1 පැයක් විතර යනවා. වෙනද ගියේ නෑ ඇයි ද? කියා කියලා දෙන්න 🙏

  • @esymaintenance2376
    @esymaintenance2376 3 ปีที่แล้ว +9

    Ela

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 3 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතී ...

  • @PRK93
    @PRK93 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @madaralakmali64
    @madaralakmali64 2 ปีที่แล้ว +1

    Thank you🙏🙏🙏🙏godak watina video akak

  • @amilanuwan2710
    @amilanuwan2710 3 ปีที่แล้ว +1

    Jaya weewaa saho.

  • @owlclock2180
    @owlclock2180 3 ปีที่แล้ว +5

    Good job

  • @praneethgayashan6179
    @praneethgayashan6179 หลายเดือนก่อน +1

    වටිනවා

    • @sleasywork
      @sleasywork  หลายเดือนก่อน

      Thanks

  • @adteeen
    @adteeen 6 หลายเดือนก่อน +2

    එකම ළිදෙන් ගෙවල් දෙකකට මෝටර් දෙකකින් වතුර ගැහුවට මෝටර් දෙකට අවුලක් නැද්ද ? හුලං අදින්නෙ නැද්ද ?

  • @yasisanuraz
    @yasisanuraz ปีที่แล้ว +1

    Great video, we learned something. Very proud boy.

  • @bylondonhandiya
    @bylondonhandiya 3 ปีที่แล้ว +2

    මෝටරේ වතුර ප්‍රෙසර්,එකට එන්නෑනේ ටැංකියට,වතුර වැටෙන කොට, | pvc බටේ මෝටරේට,සෙට් කරපු තැනින් කපලා බැලුවා,එතකොට එතනින් ප්‍රෙසර් එකට පිට වුනා,ටැංකියට වතුර යනකොට හෙමින් වැටේන්නේ.(දිග බටයක් ,ටැංකිය දුරින් තියෙන්නේ ටිකක්) reply please 🙏

  • @buddikamanoj9974
    @buddikamanoj9974 3 ปีที่แล้ว +3

    Supiri

  • @wallclock4313
    @wallclock4313 3 ปีที่แล้ว +7

    Watinawa

  • @premiumelectricalservices243
    @premiumelectricalservices243 3 ปีที่แล้ว +1

    එල මචං ... 👍👍👍

  • @induruwawisithuru2123
    @induruwawisithuru2123 3 ปีที่แล้ว +3

    Supper brother

  • @mickeyarther3580
    @mickeyarther3580 3 ปีที่แล้ว

    Thanks bro godak watinwa me wage vedio s

  • @malindachanaka614
    @malindachanaka614 2 ปีที่แล้ว +1

    Thanks broo wade goda 🙏💚💙❤️

  • @Asharoxx
    @Asharoxx 3 ปีที่แล้ว +1

    water seal මාරු කරන හැටි කියාදෙන්න බැරිද? මෝටරේ හිරවෙන්න එකම හේතුව ඉම්පිලර් එක පැත්තේ මලකඩ කන එක විතරද? කොයිල් එකේ ප්‍රශ්න අඳුරගන්නේ කෝමද? ස්තූතිය් ඔබතුමාට

  • @k.g.chameendais7539
    @k.g.chameendais7539 ปีที่แล้ว +2

    වතුර මෝටරෙ තප්පර දෙක තුනක් වතුර එන්නේ ,ඊට පස්සේ වතුර එන්නේ නෑ , ආයේ මෝටරෙට වතුර පුරවලා දාපුවාම ආයේ තප්පර දෙක තුනක් වතුර එනවා.පස්සේ ආයේ වතුර එන්නේ නෑ ,හේතුව මොකද්ද.

  • @rajeevsiriwardena3936
    @rajeevsiriwardena3936 ปีที่แล้ว +1

    Thanks buddy ; good luck !

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 3 ปีที่แล้ว

    Best video.@important video .ape patte moter kadunama kawurut na hadanda.aka akkena aka aka kata kiyanawa moter gana

  • @conquerworld1824
    @conquerworld1824 2 ปีที่แล้ว +1

    Thankyou bro ❤️❤️🙏

  • @supertec6676
    @supertec6676 3 ปีที่แล้ว

    Godakma watinawa jayama wewa....

  • @thanuthanu1397
    @thanuthanu1397 2 ปีที่แล้ว +1

    වැදගත් video එකක්

  • @sachintharupasena1230
    @sachintharupasena1230 3 ปีที่แล้ว +2

    වැදගත් වීඩියෝ එකක්🤍

  • @rty6575
    @rty6575 3 ปีที่แล้ว

    හරිම පැහැදිලි කිරීමක් ස්තුතියි

  • @rinzideen59
    @rinzideen59 11 หลายเดือนก่อน +1

    Thankyou
    The plastic nut in the motor to put water broke into 2
    Any way to remove the plastic from the motor ?

  • @therednote448
    @therednote448 10 หลายเดือนก่อน +1

    Thank you. Ada mata wedagath una

  • @jambohawa2799
    @jambohawa2799 3 ปีที่แล้ว +1

    Supper job brother

  • @roshenkumara4051
    @roshenkumara4051 3 ปีที่แล้ว

    සුපිරි මචං

  • @pasindulakshan9962
    @pasindulakshan9962 ปีที่แล้ว +2

    අයියේ වතුර මෝටරේක සේආර් ගහන විඩියෝ එකක් ඔයා අප්ලෝඩ් කරලා තියේ නම් එකේ ලිංක් එක මෙකට reply එකක් විදිහට දෙන්නකො ලොකුම උදව්වක් 🙂

  • @relax_time_tv
    @relax_time_tv 2 ปีที่แล้ว +1

    Thank you

  • @sahanchinthana9883
    @sahanchinthana9883 ปีที่แล้ว +1

    වතුර මෝටර් එකේ වතුර පාර presher අඩු වෙන්නෙ ඇයි ......ටැංකිය පිරෙන්න වැඩි වෙලාවක් ගත වෙනව

  • @kamarzamanbilla58
    @kamarzamanbilla58 3 ปีที่แล้ว

    Very good idea bro

  • @sudarshanavikkramage73
    @sudarshanavikkramage73 3 ปีที่แล้ว

    malli mage moterya rath wenawa kara kewenne nee hum සද්දයක් enawa විසඳුමක් denawada

  • @palithajayawardena7336
    @palithajayawardena7336 ปีที่แล้ว +1

    සිංගර් 1" වතුර මෝටරේ රේසර් සයිස් ??

  • @hasithasandaruwan9687
    @hasithasandaruwan9687 ปีที่แล้ว +1

    Put well ake spren nethi awath thiyeda

  • @bhanukasamarasinha3709
    @bhanukasamarasinha3709 2 ปีที่แล้ว +1

    අයියෙ අපේ මෝටරේ බට සම්බන්ධ වෙලා තියන කොටස මලකඩ කාලා ඒක මාරු කරන්න පුලුවන්ද

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Pahadili madi ahapu eka

    • @bhanukasamarasinha3709
      @bhanukasamarasinha3709 2 ปีที่แล้ว

      අර මෝටරේ ඇතුලෙන් වතුර යන කොටස මලකඩ කාලා තියෙන්නෙ

  • @isurulakmal9644
    @isurulakmal9644 3 ปีที่แล้ว

    Godak wela dala thibbot වෝට සීල් යනවද මොකද ලගදි දැම්මෙ

  • @thisarupradeepudayasiri2137
    @thisarupradeepudayasiri2137 3 ปีที่แล้ว +1

    නිතරම ඕව⁣ර්ලෝඩ් ස්වීච් එක off වෙන්නෙ ඇයි ස්වීච් එකේ අවුලක් ද

  • @dilshansilva4044
    @dilshansilva4044 3 ปีที่แล้ว +1

    Thank you brother. මෝටරේ ඇනය ගලවන්න අමාරු වෙලාවක උඩ බටෙන් වතුර පුරවන එක සාර්ථකද?

    • @dilshansilva4044
      @dilshansilva4044 3 ปีที่แล้ว

      @@sleasywork motor එක වැඩ කරනකොට ඔය ක්‍රම දෙකෙන්ම හරියන්නෙ නැත්තන් මොකක්ද කරන්න ඕනෙ කියල කියන්න පුලුවන්ද brother ?

  • @isharamaduranga1552
    @isharamaduranga1552 3 ปีที่แล้ว

    අයියේ මගේ වතුර මෝටරේ දැම්මම අමුතු සද්දයක් ඇහෙනෝ වැඩ නෑ...... ට්‍රාන්ස්ෆෝමර් වලින් එන වගේ පොඩි අමුතු සද්දයක්....මේකට මොකක්ද කරන්න ඕන.....ඇදිරිනීතිය නිසා හදාගන්න කෙනෙකුත් නෑ

  • @prasadrandunu4642
    @prasadrandunu4642 3 ปีที่แล้ว +1

    මෝටර් එකක් තියේ...ගැටලුව නම් මෝටර් එක වැඩ. ඔන් කරාම වතුර ටිකක් කැඩී කැඩී ඇවිල්ලා ට්‍රිප් එක යනවා. ඉම්පිලර් කොටස ගලවලා බැලුවා, මොකුත් හිරවෙලා නෑ... ගැටලුව මොකක් විය හැකිද ?

    • @prasadrandunu4642
      @prasadrandunu4642 3 ปีที่แล้ว

      @@sleasywork පැහැදිලි මදි saho උත්තරය

  • @navindraanurada9888
    @navindraanurada9888 6 หลายเดือนก่อน +1

    Me tika monawa kalath watura awilla natara wenne ai

  • @dhanushkakodikara6824
    @dhanushkakodikara6824 3 ปีที่แล้ว

    Foot valve eka maru karala Bata line ekath check kara.line eke wathura leak wenne naha rath motor eka dapugaman ayeth hulan allanawane

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 3 ปีที่แล้ว

    වතුර මෝටරය සද්දෙ ගොඩක් ඔයිල් කරත් සද්දෙ, ගලවන්න බෑ මලකඩ කාලා , ඒවගේ එවා හදන්නේ කොහොමද කීයලා විඩියෝ එකක් කරන්න කො

  • @shanikadilakshi8607
    @shanikadilakshi8607 3 ปีที่แล้ว +1

    Tika welawakin motor eka nathara wenne aii

  • @slpost8027
    @slpost8027 3 ปีที่แล้ว

    Motare dala tank eka ithuruwata passe off karam wathura eka para bate wathura tika pahalata edila yanawa mokda e

  • @thusharirandika6485
    @thusharirandika6485 3 ปีที่แล้ว

    Nsupiri brooo

  • @kusumlatha8837
    @kusumlatha8837 3 ปีที่แล้ว

    Foot velva ake spinaka nene akathiyenna onada aiye

  • @shanakanishshanka4032
    @shanakanishshanka4032 3 ปีที่แล้ว

    Supiri aaaaaa

  • @shanakanishshanka4032
    @shanakanishshanka4032 3 ปีที่แล้ว

    Bathroom eke badu tika set karana vidiha onee.....komad sink

  • @Jayasankasanjula
    @Jayasankasanjula 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @mr.nobody609
    @mr.nobody609 2 ปีที่แล้ว +2

    මෝටරේ ගහන්න කලින් හැමදාම හුලං අරින්න වෙලා තියෙන්නේ ,මොකක්ද හේතුව

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Foot valve eken leak wenawada balanna..
      Pipe line eke joint ekakin leak wenawada balanna..
      Motor eke water seal check karanna...

  • @SriyalathaAthapaththu-z3k
    @SriyalathaAthapaththu-z3k 8 หลายเดือนก่อน +1

    😊😊😊😊

  • @dammikaherath232
    @dammikaherath232 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @kaiwaruvlog8181
    @kaiwaruvlog8181 2 ปีที่แล้ว +1

    motareta oya kiyapu widiyata nathuwa batenma watura pirewwahama ,ara anaya galawala puraawana wadema neda wenne

  • @haththotuwagamage8127
    @haththotuwagamage8127 2 ปีที่แล้ว

    Solex wathura motor eka curnt dena supply wire tika eka wire ekak unu wewi pichchi pichchi yanawa supply dunnama ahama wenna ai

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Loose connection unahama ohoma wenawa..
      Motor ekata high ampere gannawada koyala check karaada

  • @mahesh2838
    @mahesh2838 ปีที่แล้ว +1

    නට් එකේ පොට ගියාම හදාගන්නේ කොහොමද 😢

  • @lakrushandhananjaya4720
    @lakrushandhananjaya4720 3 ปีที่แล้ว +1

    Wathura bahinneth na wathura adinneth naha habeyi motare wadane...

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      Motor eka on wenne nadda

  • @haththotuwagamage8127
    @haththotuwagamage8127 2 ปีที่แล้ว

    Eth pichchana athare motor eka weda

  • @thilangamaduwantha4372
    @thilangamaduwantha4372 2 ปีที่แล้ว +1

    Motaraya athula sil aka savikarana widiha kiyanna

  • @pradeepgunawardana4691
    @pradeepgunawardana4691 3 ปีที่แล้ว +1

    මල්ලි මෝටරේ ඔන් කරාම over lord switch එක off වෙන්නේ ඇයි ?

    • @pradeepgunawardana4691
      @pradeepgunawardana4691 3 ปีที่แล้ว

      @@sleasywork ෆෑන් එක කරකෝලා දුන්නනං වැඩ. මොකක්ද හේතුවෙන්න පුළුවන් ?

  • @hasithpriyadarshana7808
    @hasithpriyadarshana7808 3 ปีที่แล้ว

    Water seal gahala,aluth foot valve akak damma ath tank akata watura wadinne..poddak kiyala denna

  • @Repairing-y9y
    @Repairing-y9y 2 ปีที่แล้ว +1

    Wathura enna godk wela yanwa..kalin peya 2n pul..dn peya 4k ful ne..mkdda hethuwa

  • @walldecor9126
    @walldecor9126 3 ปีที่แล้ว +2

    ❤️👍

  • @kalindumihiranga8130
    @kalindumihiranga8130 3 ปีที่แล้ว

    motor ekata capacitor ekak daddi kohomaa danne capacitor eka nethiwa genawoth

    • @kalindumihiranga8130
      @kalindumihiranga8130 3 ปีที่แล้ว

      @@sleasywork starting wire eka hoya ganne kohomada supply deddi supply denne kohomada

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว

    👌💓

  • @abhisheka2005
    @abhisheka2005 ปีที่แล้ว +1

    අයිය නැත්තං තාත්තගෙන් ගුටිත් කාල😅

  • @gamenoob92
    @gamenoob92 3 ปีที่แล้ว

    👍🙏

  • @naveenkavishwara8923
    @naveenkavishwara8923 2 ปีที่แล้ว +1

    Aiya podi deyak dena ganna one 🤕

  • @ranjanbandarasubasingha4115
    @ranjanbandarasubasingha4115 3 ปีที่แล้ว

    Motare dammama tika welawak saddayak enawa eka parama on wenawa..mokakda hethuwa

  • @pasanharitha7241
    @pasanharitha7241 3 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @denethsenavirathna3425
    @denethsenavirathna3425 3 ปีที่แล้ว

    වතුර පෙසර් වෙන්නෙ නැ වතුර අදිනවා එ ඇඉ

  • @anukithishaya7886
    @anukithishaya7886 6 หลายเดือนก่อน +1

    Contact number ekak denna

  • @koreandream4679
    @koreandream4679 2 ปีที่แล้ว +1

    phone no ewanawada

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Channel about eken ganna