Water Pump Repair Sinhala | වතුර මෝටරයකට විදුලිය ලබාදෙමු | How To Suply Single Phase Water Pump...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • නිවැරැදිව සහ තනිවම Single Phase වතුර මෝටරයකට අපිම විදුලි සැපයුම ලබා දෙමු. සම්පූර්ණ Video එක බලලා දැනුමක් ලැබුණා නම් මාව Subscribe කරලා චැනල් එකට එකතු වෙන්න.
    water pump repair sinhala,
    singer water pump repair sinhala,
    jinasena water pump repair sinhala,
    submersible water pump repair sinhala,
    water pump motor repair sinhala,
    water motor pump repair,
    water pump service and repair,
    motor water pump repair,
    how to repair water pump motor coil,
    jinasena water pump repair,
    water motor pump coil repair,
    water pump motor repairing,
    water pump motor coil repair,
    #waterpump #rewinding #LahiruMalshika

ความคิดเห็น • 80

  • @oshan_rm
    @oshan_rm  ปีที่แล้ว +9

    චැනල් එක Subscribe කරලා එකතුවෙන්න.. ✅

  • @nalakachathuranga7538
    @nalakachathuranga7538 10 หลายเดือนก่อน +3

    සිංගල් පේස්, 0.75kw වතුර මොටරයකට හරියන කැපැසිටර් එකේ වැලිවු එක මොකක්ද?

  • @sisirachandana5707
    @sisirachandana5707 ปีที่แล้ว +3

    මල්ලි ඔයාගෙ පොන් නමිබර් එක දෙනවද

  • @shanduminda2957
    @shanduminda2957 ปีที่แล้ว +4

    සරලව කැටයම් නැතුව තේරෙන විදියට කියල දුන්න ස්තූතියි අයියේ ❤🙏🙏🙏🙏❤

  • @podiputha
    @podiputha ปีที่แล้ว +3

    රූපසටහන් ඇදල පෙන්නලා කිව්වනම් මෙලේ හත්තිලව්වක් තේරෙන්නෙ නෑ ඔයා මේවගේ වීඩියො කරලා ප්‍රායෝගිකව කියල දීපු නිසා හොදට තේරුනා නියමයි අයියේ ජයවේවා තවත් මේවගේ වීඩියො දාන්න අපිවගේ අයට බලන්න

    • @lalithprasanna6214
      @lalithprasanna6214 ปีที่แล้ว

      ඇත්ත මටත් රූපසටහන් මෙලෝදෙයක් තේරුනේ නෑ.මේකනම් සුපිරියටම තේරුනා

  • @danushkaprabath1020
    @danushkaprabath1020 ปีที่แล้ว +1

    අයියා අපි නිවාස වයරින් කිරීමේදි common එක විදියට neutral එක නේ ගන්නේ මෝටර් controlවලදී common එකට විතරක් ඇයි phase එක ගන්නේ ,අනේ මට ඒ ගැන පැහැදිලි කරලා දෙනවද

  • @RaviSandaruwan
    @RaviSandaruwan 6 หลายเดือนก่อน

    අයියා මගේ අගල් 2වතුර මෝටරය සද්දේ එනවා කැරකෙන්නේ නෑ මොකද්ද අයියා ලේඩේ

  • @niroshankumudu3074
    @niroshankumudu3074 ปีที่แล้ว +1

    කූලින් පෑන් එක යට තියෙන ස්විච් එක සම්බන්ධ කරන්නෙ කොහොමද

  • @NadishanRasanjana
    @NadishanRasanjana 6 หลายเดือนก่อน

    එතකොට අයියෙ පැත්ත මාරු වෙල කැරකෙන්නෙ ඇයි

  • @MrJsufs
    @MrJsufs 11 หลายเดือนก่อน

    රත් උනාම ස්ටාර් මොටර් එක වදින්නේ නෑ මට තේරෙන්නේ නැහැ මොකද කරන්නේ කියලා

  • @savindusandakelum2172
    @savindusandakelum2172 ปีที่แล้ว +1

    වයර් තුනක් තියෙන ඒවා කොහොමද කරන්නේ

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 ปีที่แล้ว +1

    එතකොට supply දෙන N Lමාරැ වෙලා සවිකෙරැවට කමක් නැද්ද.

    • @VG33573
      @VG33573 ปีที่แล้ว

      MEKATA UTHTHARAYAK DENNA

    • @podiputha
      @podiputha ปีที่แล้ว

      @@VG33573 අවුලක් නෑ

  • @IdunilAbeykoon
    @IdunilAbeykoon ปีที่แล้ว +1

    1.5. MOTARAYATA DANA. CAPASITIYA MOKADDA

  • @janakasampath7773
    @janakasampath7773 ปีที่แล้ว +2

    ආදරේ බොක්ක,

    • @oshan_rm
      @oshan_rm  ปีที่แล้ว +1

      Subscribe කරලා එකතුවෙන්න. 😊

  • @nisalherath8162
    @nisalherath8162 ปีที่แล้ว

    හරිම.හොදයි ඔයගෙ පාඩම්

  • @stanleywad9416
    @stanleywad9416 6 หลายเดือนก่อน

    Bara adina single pase motarayak suwichayak magin depositary karakewena weediyowak karannako please. Denata kawuruth kara ne.

  • @mahinderathnanawagamuwa7246
    @mahinderathnanawagamuwa7246 ปีที่แล้ว +2

    බොහොම පැහැදිලියි

  • @prasadkarunarathna7820
    @prasadkarunarathna7820 ปีที่แล้ว +1

    ස්තූතිය් මෝටරේ නම් වැඩ ඒත් පුදුම විදිහට රත් වෙනවනෙ.

  • @ranjithsuranga2518
    @ranjithsuranga2518 ปีที่แล้ว +1

    තැපැසිට එක රනින් නෙද මොට රෙට ස්ටාටින් කැපැසිට අවශ්‍ය නැද්ද ? ඔයා සම්බන්ද කරෙ රනින් කැපැසිට එකක් සහා ස්ටාට්න් තැපැසට එකක් නේද ?

    • @oshan_rm
      @oshan_rm  ปีที่แล้ว

      Running ekk

  • @priyanthapriyantha4154
    @priyanthapriyantha4154 ปีที่แล้ว +1

    මොටර් ඔතන්න උගන්වන පුලුවන්ද

  • @ajithsusantha-mu1xn
    @ajithsusantha-mu1xn ปีที่แล้ว

    මෝටරයක් පීච්චිලද කියල බලන්නේ කොහොමද

  • @priyanthapathirana5969
    @priyanthapathirana5969 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලි ඔබතුමාට ස්තුති

  • @kauwasantha7410
    @kauwasantha7410 ปีที่แล้ว +1

    ඇත්තටම සුපිරි ..

  • @rusirucharuka7363
    @rusirucharuka7363 7 หลายเดือนก่อน

    Mali adukartaakata wisadumak nada

  • @chalaruproductions3511
    @chalaruproductions3511 11 หลายเดือนก่อน

    ඩබල් කන්ඩන්සර් ,ක්ලච් සුවිච් ඇති මෝටරයේ සම්බන්ධතාවය ගැන කියාදෙන්න පුලුවන්ද

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 ปีที่แล้ว +1

    Malli phone number eka denna

  • @0ICVicepadiyathalawa-xz8qj
    @0ICVicepadiyathalawa-xz8qj ปีที่แล้ว +1

    මෙන්න ගුරු වරු 🦾👌

  • @kavindumadushan1497
    @kavindumadushan1497 ปีที่แล้ว +1

    Niyameta theruna 👌

  • @arunajayawardhana761
    @arunajayawardhana761 ปีที่แล้ว +1

    👏👏

  • @kumararajapaksha4015
    @kumararajapaksha4015 ปีที่แล้ว +1

    Sir wayar 3k eliyata awilla thiiyana motor walata kohomada supply denne

    • @oshan_rm
      @oshan_rm  ปีที่แล้ว

      හරි සරලයී. කතාකරන්න මට

  • @ගුලියා-ජ7ෂ
    @ගුලියා-ජ7ෂ 6 หลายเดือนก่อน

    අගල් 1 water pump ekata hariyana codensor eka mokakda

  • @AkalankaMihiruwan-lp7ld
    @AkalankaMihiruwan-lp7ld ปีที่แล้ว +1

    Capacitor 2ka motor ekak kohemada connection denne

  • @milankumarathankyou9603
    @milankumarathankyou9603 5 หลายเดือนก่อน

    හොදවෙන්න පුළුවන් එත් වැරදියි

  • @sugathweerasinha2589
    @sugathweerasinha2589 11 หลายเดือนก่อน

    ගොඩක් සරල යි කැටයම් නැතිවම ,,, 🙏 ස්තුති යි ඔබතුමා ට

  • @dilannethsara
    @dilannethsara ปีที่แล้ว +2

    Ela

    • @oshan_rm
      @oshan_rm  ปีที่แล้ว +1

      Thanks 😊

  • @chandanasukka-nq7kw
    @chandanasukka-nq7kw 5 หลายเดือนก่อน

  • @samanthilakabanadara4788
    @samanthilakabanadara4788 6 หลายเดือนก่อน

  • @athulasiriweerasekara5381
    @athulasiriweerasekara5381 ปีที่แล้ว +1

    ජයවේවා ජයවේවා

  • @chamarasandaruwan8700
    @chamarasandaruwan8700 7 หลายเดือนก่อน

    සුපිරි හරිම පැහැදිලි

  • @banduwijesinghe2042
    @banduwijesinghe2042 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @erangasugathadasa6905
    @erangasugathadasa6905 ปีที่แล้ว +1

    Niyamai

  • @ksbatuwandudae8200
    @ksbatuwandudae8200 ปีที่แล้ว +1

    Hodata theruna thanks lot

  • @nisalherath8162
    @nisalherath8162 ปีที่แล้ว

    සුපිරි මල්ලි

  • @udayasaman589
    @udayasaman589 ปีที่แล้ว +1

    Ela

    • @oshan_rm
      @oshan_rm  ปีที่แล้ว +2

      😊

    • @chamindadissanayaka8040
      @chamindadissanayaka8040 ปีที่แล้ว

      ​@@oshan_rm phone namber eka denna malli hadisiyak

    • @merilperera7008
      @merilperera7008 ปีที่แล้ว

      කන්ඩෙන්සරයක් නැතුව මෝටරයක් ආවොත් condensate ඒ valuve එක හොයාගන්නෙ කොහොමද

  • @rasikamaduranga4924
    @rasikamaduranga4924 ปีที่แล้ว

    athulen coil canbi siriyas karanne aut1 in1

  • @hiripitiyagesiriwardana4348
    @hiripitiyagesiriwardana4348 ปีที่แล้ว

    ස්තුතියි 👍🏼

  • @rasikamaduranga4924
    @rasikamaduranga4924 ปีที่แล้ว

    istadin 1 ranin 1ta kanuwatalata set wena vidowak karanna

  • @sandunikasthuriarachchi6181
    @sandunikasthuriarachchi6181 ปีที่แล้ว

    Condenser da capacitorda...?

  • @janakaedirisinghe1756
    @janakaedirisinghe1756 ปีที่แล้ว

    Wedi kepeciti ekak demmot motareta balapanawada

  • @ilangarathnajayakodi7346
    @ilangarathnajayakodi7346 ปีที่แล้ว

    Canddansar 2 paralal karanakota uf ganata mokada venne

    • @oshan_rm
      @oshan_rm  ปีที่แล้ว

      Call karanna

  • @mdchandana2233
    @mdchandana2233 11 หลายเดือนก่อน

    👍👍👍

  • @nuwancampus529
    @nuwancampus529 ปีที่แล้ว

    👍👍👍

  • @sujeewawijesinghe-rz3cg
    @sujeewawijesinghe-rz3cg ปีที่แล้ว

    ❤❤❤❤

  • @gayankalpage8199
    @gayankalpage8199 ปีที่แล้ว

  • @dilannethsara
    @dilannethsara ปีที่แล้ว +1

    Capacitor eke Agaya onawata wada wadi unoth motare winding eka pichchenawada???

    • @oshan_rm
      @oshan_rm  ปีที่แล้ว

      ඔව්.

  • @janakaravs
    @janakaravs ปีที่แล้ว +1

    Good job bro thanks lot

  • @Sunil123-hk1ve
    @Sunil123-hk1ve ปีที่แล้ว

    Thanks lot

  • @wera_xtech7203
    @wera_xtech7203 ปีที่แล้ว

    Thank you

  • @rajapakshan9950
    @rajapakshan9950 11 หลายเดือนก่อน

    Thanks

  • @nishanthakumara692
    @nishanthakumara692 ปีที่แล้ว

    Tks sir

  • @gunathilakabandara1141
    @gunathilakabandara1141 ปีที่แล้ว

    Good