වතුර මෝටරයක් තනියම අපිම හදාගමු | Water Pump Repair Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • The only TH-cam channel in Sri Lanka that provides knowledge about Motor Rewinding..
    Contact us immediately to get AVR, Generator Repair, Generator or Backhoe Machine of any size, small or large, imported from Japan, and other equipment at a reasonable price.
    තාක්ෂණය පිළිබඳව දැනුම සොයන ඔබව සාදරයෙන් පිළිගනිමි !
    ජපානයෙන් ආනයනය කරන ලද කුඩා හෝ විශාල ඕනෑම ප්‍රමාණයේ ජෙනරේටර් හෝ බැකෝ යන්ත්‍ර, සහ තවත් උපකරණ සාදාරන මිලකට ලබාගැනීමටත් ජෙනරේටර් Repair කිරීම, AVR ලබාගැනීමට, Moter Rewinding , Genarator Rewinding සහ වීශාල Submersible වතුර පොම්ප ද, rewinding සහ අලුත්වැඩියා කරන ලදි..
    වහාම අපව සම්බන්ද කරගන්න..
    Contact - 0717942857
    Email - lahirumalshika20@gmail.com

ความคิดเห็น • 213

  • @funnyworldssl82
    @funnyworldssl82 3 ปีที่แล้ว +17

    බොහොම ස්තුතියි අයියේ ..
    Call එකක් ගත්තාම ගොඩක් පැහැදිලිව උත්තර දුන්නා. සුබ පතනවා. හිත හොද කෙනෙක් අයියේ ඔයා

    • @oshan_rm
      @oshan_rm  3 ปีที่แล้ว

      🤗🤗

    • @amithstar795
      @amithstar795 3 ปีที่แล้ว +1

      Hi

    • @amithstar795
      @amithstar795 3 ปีที่แล้ว +1

      0769808485

    • @zachariahkendrick3078
      @zachariahkendrick3078 3 ปีที่แล้ว +1

      I know it's quite randomly asking but do anybody know of a good site to stream new series online ?

    • @diegocalvin1571
      @diegocalvin1571 3 ปีที่แล้ว +1

      @Zachariah Kendrick flixportal :P

  • @sinhasri
    @sinhasri ปีที่แล้ว +2

    කතා කරන්න ඕනේ ඔබ තුමා එකක

  • @chinthakalakmal6367
    @chinthakalakmal6367 3 ปีที่แล้ว +5

    පෙට්‍රල් වලට කොයිල් කම්බියේ enamel එක දීය වෙන්නෙ නැද්ද

  • @wckfrenando7303
    @wckfrenando7303 ปีที่แล้ว +2

    මචෝ නියමයි දන්නැති දේවල් ටිකක් ඉගෙන ගත්තා හොඳ මනුස්සයෙක් මචො උඹ අපේ ලංකාවේ සමහරක් එවුන් හරි කුහකයි දන්නැති දේවල් කියලා දෙන්නෑ , ඔයාට කෝල් එකක් ගන්නම්
    ඔයාට ජේසූ පිහිටයි ! 💥💥💥👌👌👍👍👍

  • @nuwansampath7829
    @nuwansampath7829 2 ปีที่แล้ว +2

    Mata podi westharak dana ganna oni numbar aka dannako

  • @isuruakalanka2124
    @isuruakalanka2124 2 ปีที่แล้ว +2

    මෝටර් එකේ වෙනදට වැඩිය ලොකු වෙලාවක් යනවා වතුර පිරෙන්න මේකට හේතුව මොකක් වෙන්න පුළුවන් ද? Body එකෙන් current leak එකකුත් වෙලා trip එකත් off වෙන්න ගත්තා පස්සේ. Water leak වෙලා මෝටර් එක slow වෙන්න පුළුවන් ද?

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon8422 10 หลายเดือนก่อน +1

    හරිම වටිනවා ඔයාට ගොඩාක් ස්තුතියි කරැනාකරල රේසර් හා වෝටර් සීල් එක ගහන විදියත් වීඩියෝ එකක් දාන්න

  • @lintonsudusinghe7825
    @lintonsudusinghe7825 2 ปีที่แล้ว +3

    ජිනසේන අඟල් 2 කැපෑසිටර් දෙකේ වතුර මෝටරය වයරින් කරන හැටි කියල දෙන්න.

  • @keerthidharmaratna8192
    @keerthidharmaratna8192 2 ปีที่แล้ว +1

    ඔබගෙ නො දෙන්නකො

  • @wmss8581
    @wmss8581 ปีที่แล้ว +1

    පේට්‍රල් වෙනුවට සෙනිටය්සර් වලින් හේදුවට කමක් නැද්ද

    • @oshan_rm
      @oshan_rm  ปีที่แล้ว +1

      ලාම්පුතෙල් ටිකක් දාලා ගිනි කූරක් ගැහුවනම් ඊට වඩා හොඳ නැද්ද ? ☹️😁

  • @harshadayarathna2951
    @harshadayarathna2951 3 ปีที่แล้ว +3

    කොයිල් ඔතන විඩියෝ එකක් දාන්න...සමිපුර්න විස්තරයක් එක්ක...කොයිල් ගේජ් එක හොයන විදිහෙ ඉදන්..winding terns ගාන හොයා ගන්න විදිහේ ඉදන් full video එකක් කරන්න....

    • @oshan_rm
      @oshan_rm  3 ปีที่แล้ว

      අනිවාරෙන්ම..

    • @Liquidator101
      @Liquidator101 3 ปีที่แล้ว

      ඒ අදහස ගොඩක් වටිනවා. TH-cam එකේ ගොඩාක් videos පැහැදිලි නෑ. මුල ඉදලා සරලව පැහැදිලි කරල කරන්න. ඔබට ජය.

  • @lakmaldeshapriya2188
    @lakmaldeshapriya2188 ปีที่แล้ว +1

    Koil eka gihin kiyla danaganne kohomda

  • @sadunkawishka6157
    @sadunkawishka6157 3 ปีที่แล้ว +3

    අයියෙ මෝටරේ සෙසර් එක ගන්නෙ කොහොමඩ

  • @AnuraShantha-xe3qv
    @AnuraShantha-xe3qv 2 หลายเดือนก่อน

    පොඩි උදවක් කරන්නකෝ.. වතුර ලගට වැඩ දුරට එද්දි ඕලෝඩ් ස්විච් එක ඔෆ් වෙනවා. අවුරුදු 6කින් විතර ඒ ප්‍රශ්නේ ආවේ මොකද්ද කරන්න ඔනී..

  • @anujamahasika9462
    @anujamahasika9462 3 ปีที่แล้ว +2

    Paththa maru wala kiyala dana ganna kohomada

  • @vishanindika889
    @vishanindika889 4 หลายเดือนก่อน

    මොටරෙ වැඩ කරන්නෙ අතින් කරකැව්වම ඉටපස්සෙ ඩඩ්ඩෙයකුත් එක්ක මොටරෙ නවතිනව කන්ඩෙන්සර් එකකුත් දැම්ම

  • @amithstar795
    @amithstar795 3 ปีที่แล้ว +2

    Petrol dala sudda karala haduwa eth thappara ganak wada karala motare off wenawa aye tika welawakin on wenawa godak rath wenawa Ai kiyala pahadili karannako

  • @pasindulakshan9962
    @pasindulakshan9962 ปีที่แล้ว

    වතුර මෝටරේක සේසර් ගහන විඩියෝ එකක් ඔයා දාල්ලා තියෙ නම් ලිංක් එක reply එකකින් දෙන්නකෝ ලොකු පිනක් උදව්වක්

  • @allraounders2390
    @allraounders2390 2 ปีที่แล้ว +1

    Aiye coil aka pichchila kiyla denagnda puluwanda glwannethuwa plz uththrk onee

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว

      පුලුවන්. අපිටනම් අත්දැකීම් තියෙන නිසා.

  • @santhawikramarathn803
    @santhawikramarathn803 3 ปีที่แล้ว +2

    Karanteka yanthamata wadina aka samanneya deyakda

    • @oshan_rm
      @oshan_rm  3 ปีที่แล้ว

      Nah. Bodyleak ekak. Tawa tika dawasakin ooka wedi wela tripswitch eka off wenna gannawa.

  • @sumeeranayanajeewa7781
    @sumeeranayanajeewa7781 2 ปีที่แล้ว +2

    ජයවේවා

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 2 ปีที่แล้ว +2

    ඔබගේ දැනුම ලබාදීම පිළිබඳව සතුටු වෙනවා

  • @udayakantha662
    @udayakantha662 3 ปีที่แล้ว +3

    Rewinding video ekak oni

    • @oshan_rm
      @oshan_rm  3 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම

  • @sujeewavithana2921
    @sujeewavithana2921 3 ปีที่แล้ว +2

    Malli pompe tikak duwala over lord swich off wenne ai

  • @geethsanjeewasenanayaka1954
    @geethsanjeewasenanayaka1954 2 ปีที่แล้ว +1

    අනේ මචන් මට ඔකේ cap ඒක කියද කියනවද අනික ඔකේ වතුර සීල් ඒක ගලවන විදිය කියන්න

  • @chamaraweerakoon8748
    @chamaraweerakoon8748 3 ปีที่แล้ว +2

    Wathura motare body ekata testar wpaththu wenne mokada 12w led bulb eath paththu wenawa

  • @thilakjayasundara6094
    @thilakjayasundara6094 2 ปีที่แล้ว +1

    Mage motare beyarin gahala ,water seel gahala ,'n'weel eka okkoma suddha karala haikarata passe motare thibuna pershar eka neane.mokakda hethuwa kiyanna puluwanida

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว +1

      Inpiller එක අනිත් පැත්තට හයි කරලා.. ඒකයි ඒ. 🙄🥲

  • @keerthidharmaratna8192
    @keerthidharmaratna8192 2 ปีที่แล้ว +1

    එක පොල් එකක් පමනක් අලුතෙන් ඔතලා ගන්න බෙරිද

  • @RuchiraPriyashan-tj4rc
    @RuchiraPriyashan-tj4rc ปีที่แล้ว +1

    Thanks broo

  • @NuwanSaliya-db1gn
    @NuwanSaliya-db1gn ปีที่แล้ว +1

    Generator sambanda sinhala pdf nedda

  • @priyanthawijesingha8639
    @priyanthawijesingha8639 ปีที่แล้ว +1

    මෝටරෙ පිටින් කාරන්ට් එක වදින්නෙ ඇයි

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 2 ปีที่แล้ว +2

    Valuable video.Thank's lot.

  • @manjulapriyantha2337
    @manjulapriyantha2337 11 หลายเดือนก่อน

    ස්පිඩ් එක බාල වෙලා,,ඇයි ඒ,,,

  • @dalukwetiya
    @dalukwetiya 4 หลายเดือนก่อน

    Godak ස්තූතියි 🙏

  • @dilshanbandara4322
    @dilshanbandara4322 3 ปีที่แล้ว +3

    වතුර මෝටරේ නිතරම ටිප් එක ඕෆ් වෙන්නෙ ඇයි දන්නෙ නැද්ද

    • @oshan_rm
      @oshan_rm  3 ปีที่แล้ว

      ශෝට් එකක්.. වතුර ගියාද ?

    • @dilshanbandara4322
      @dilshanbandara4322 3 ปีที่แล้ว

      thanks

    • @dilshanbandara4322
      @dilshanbandara4322 3 ปีที่แล้ว +1

      ou wathura giya

    • @pasindulakshan9962
      @pasindulakshan9962 3 ปีที่แล้ว

      කොයිල් වලට වතුර ගිහිල්ලද බලන්න

  • @imasharuchiranga4493
    @imasharuchiranga4493 3 ปีที่แล้ว +1

    අමේචරේ නෙමෙයි යාලු රෝටරේ

  • @lahiruweerasooriya9479
    @lahiruweerasooriya9479 3 ปีที่แล้ว +1

    කොඉල් කලු වෙලා තිබුනොත්

  • @nihalkarunaratne5564
    @nihalkarunaratne5564 ปีที่แล้ว

    මගේ සොලැක්ස් වතුර පොම්පය විනාඩියක් විතර වැඩකරල නතර වෙනවා එයට හේතුව මොකක්ද එය නිවැරදි කර ගන්නේ කොහොමද ?

    • @oshan_rm
      @oshan_rm  ปีที่แล้ว

      රේසර් දෙක මුලින්ම පරීක්ෂා කරන්න. මෝටරයේ හඬ වෙනස් ද ?

  • @wmss8581
    @wmss8581 ปีที่แล้ว

    පරන මොටරයක් තියෙනව එකේ වය්න්ඩින් එකේ කුබල් ගෙවල් හඩල එක පෙට්‍රල් වලින් හේදුවට කමක් නැද්ද

  • @abitv6027
    @abitv6027 2 ปีที่แล้ว +1

    Koil sauththu unama moter eka hemihitada karakawenne..koil kambi wala thaba gihillath thiyenawa thanin thana habai karakawenawa...e wagema moter eka watetath karant eka wadinawa..hadaganna puluwan mona vidiyatada

  • @n2knothingtokill748
    @n2knothingtokill748 3 ปีที่แล้ว +2

    Wadenam hodi

  • @asangamendis6105
    @asangamendis6105 3 ปีที่แล้ว +1

    ළිඳට බස්වන මොටර් ගැන කොහෙවත් නෑ, හැමකෙනාම කරලා තියෙන්නේ ලිං උඩ තියන වතුර පොම්ප 🤔

    • @oshan_rm
      @oshan_rm  3 ปีที่แล้ว

      කරන්නම් වීඩියෝ එකක්. අපි ගාව තියෙනවා Submersible. හැබැයි අගල් 6, 8 වගේ 15 HP වගේ ලොකු එව්වා තියෙන්නේ

  • @santhawikramarathn803
    @santhawikramarathn803 3 ปีที่แล้ว +1

    Tripes. Motar waendin akak karanna puluwanda

  • @shanakanishshanka4032
    @shanakanishshanka4032 3 ปีที่แล้ว +1

    Kohenda okata vathura giye....ekath video eke kiwwanam vatinava...oka athulata vathura noyana vada pilivalakuth kiwwanam vatinava

    • @oshan_rm
      @oshan_rm  3 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම

  • @Life.in.uk8
    @Life.in.uk8 3 ปีที่แล้ว +2

    Koeil eka otanna kiyak oneda?

    • @oshan_rm
      @oshan_rm  3 ปีที่แล้ว

      HP ප්‍රමාණය අනුව වෙනස් වෙනවා..

  • @nishanthamapa1966
    @nishanthamapa1966 2 ปีที่แล้ว +1

    Wire 5 ක් තියෙන වතුර මොටරයක් වයරින් කරන්ගන්නෙ කොහොමද please

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว

      මොනවද තියෙන වයර්. එකක් මිස් වෙලාද බලන්න.

  • @santhawikramarathn803
    @santhawikramarathn803 3 ปีที่แล้ว +1

    No denna puluwanda

  • @sooriya1360
    @sooriya1360 2 ปีที่แล้ว +1

    ඔබට බොහෝ පින් මිත්‍රයා

  • @SLHometec
    @SLHometec 3 ปีที่แล้ว +2

    නියමයි මල්ලි..

    • @oshan_rm
      @oshan_rm  3 ปีที่แล้ว

      ❤️🤗

  • @chamindawijerathna1924
    @chamindawijerathna1924 3 ปีที่แล้ว +1

    මල්ලි ලොකු කැරකෙන කූඩුවකට හොද මොටරය මොකක්ද

    • @kaveen2911
      @kaveen2911 2 ปีที่แล้ว

      වාහන වල viper motor eka

  • @hasankadilochana2420
    @hasankadilochana2420 2 ปีที่แล้ว +1

    අයියේ මෝටරේ කැරකෙන්නෙ හිමිහිට ටක් ගාලා තප්පර 5 කින් විතර නවතිනවා. ඇයි අයියේ ඒ

  • @hirushaprabod6792
    @hirushaprabod6792 ปีที่แล้ว +1

    Swich eka on karanna kalin plag top eka gahapuwama trip eka off wenneth athula shot hindada

  • @ranganaprasadperera512
    @ranganaprasadperera512 3 ปีที่แล้ว +1

    Suri wadak

  • @iew1683
    @iew1683 2 ปีที่แล้ว +1

    කොයිල් වයර් එක්ක පිටත මෝටර් එක කිසිදු ආකාරයකින් සන්ටෑක්ටිවිටි පෙන්වන්න බෑ නේද

  • @sadunkawishka6157
    @sadunkawishka6157 3 ปีที่แล้ว +1

    ගම් මෝනහරි දානවද

  • @DileepDileep-wt9tu
    @DileepDileep-wt9tu 3 หลายเดือนก่อน

    nu ekk danna puluwamda

  • @ranjithlakshman7193
    @ranjithlakshman7193 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි සහෝදරයා ඔබට .

  • @wasantakumara9743
    @wasantakumara9743 2 ปีที่แล้ว +1

    Ayye moter ekata viduliya dunnama tak tak ganava detun parak ay a. Moter eka hirat na

  • @santhawikramarathn803
    @santhawikramarathn803 3 ปีที่แล้ว +1

    Statima kaluwelanam trip yanawanam karanna deyak thyenawad

  • @asangamendis6105
    @asangamendis6105 3 ปีที่แล้ว +1

    කුණු හිරවේලා යට කවරය ගලවලා ඇතුලතින් තියන කැරකෙන ප්ලේට් එක ගලවන්නේ කොහොමද 🤔

    • @oshan_rm
      @oshan_rm  3 ปีที่แล้ว

      ඒකට කියන්නේ Impiler එක. මෝටරේ පොම්පෙ පැත්තේ ඇණ හතර ගලවලා මිටියකින් තට්ටු කරන්න. ඕව්රින් කඩාගන්න එපා.

    • @asangamendis6105
      @asangamendis6105 3 ปีที่แล้ว

      @@oshan_rm විඩියෝවකින් කරන්න පුළුවන්නම් වඩාත් පැහැදිලි කවරය ගලවපුවම impiler එකේ හිල් දකකනම් පෙනවා, මැදින් තියන නට් එකත් ගලවලා බැලුවා , විඩියොවක් කරොත් කරුණාකර link එක එවන්න 🙏

  • @cinehood1007
    @cinehood1007 2 ปีที่แล้ว +1

    Brother meke motor eka aragana electric cycle ekak karaganna puluwanda

  • @buddikamanoj9974
    @buddikamanoj9974 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @apeeka3757
    @apeeka3757 2 ปีที่แล้ว +1

    Moter eka duwanagaman off wewi on wenne aii

  • @dimuthupraboda8460
    @dimuthupraboda8460 ปีที่แล้ว

    ගොඩක් වටිනා වීඩියෝ ekk ඔබතුමාට ස්තූතිය කරනෝ 🙏🤝👍

  • @kmgudayanga3784
    @kmgudayanga3784 11 หลายเดือนก่อน

    Koil eke eka kambiyak gelavila thibbot eka amunala hadann berida

  • @howtostopbadhabitssinhala8119
    @howtostopbadhabitssinhala8119 3 ปีที่แล้ว +1

    motor eke drain nut eka galawanna baha eka plastic galawanna hadanakota nut eka kadi kadi enawa mokada karanne !!! wikalpayak nadda !!! help me !!

  • @nippasl
    @nippasl 2 ปีที่แล้ว +1

    Thank you very much! Arpico eken 9000k kiwwa repair ekata.

  • @dananjayasandaruwan3762
    @dananjayasandaruwan3762 3 ปีที่แล้ว +1

    ජය වේවා

  • @sidathwijerathne6276
    @sidathwijerathne6276 3 ปีที่แล้ว +1

    කොච්චර කරත් අවසනෙට අර කප් එක හයි කරාම මෝටරේ හිරයි

    • @oshan_rm
      @oshan_rm  3 ปีที่แล้ว +1

      වටේ ඇණ තද කරද්දී සමානව තද කරන්න..

  • @sunilshantha1162
    @sunilshantha1162 3 ปีที่แล้ว +1

    වැඩේ සුපිරියි.පෙටිට්‍රල් අවුලක් නැද්ද දැම්මට.

  • @sriyantharathnasekara3606
    @sriyantharathnasekara3606 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි.

  • @wijayakumara9927
    @wijayakumara9927 3 ปีที่แล้ว +1

    Hodai

  • @Mr-YashR007
    @Mr-YashR007 ปีที่แล้ว

    වතුර මෝටරේ කැරනුනත් වතුර පිරෙන්නෑනේ.. ළිඳේ තියන වතුර බටේ ගැස්සුවම උඩට වතුර එනවා.. ඒත් මෝටරෙන් අදින්නෑ.. කරන්ට් එකට ගහල තියෙද්දි ඇතුලෙන් දුම් දානවා.. ටික වෙලාවකින් රත් වෙලා නවතිනවා.. Give me a solution please...🥺♥🙏

    • @oshan_rm
      @oshan_rm  ปีที่แล้ว

      මෝටරය වෙනදා වගේම ඒකාකාරී වේගයකින් දුවනවද ?

    • @Mr-YashR007
      @Mr-YashR007 ปีที่แล้ว

      @@oshan_rm Ow

    • @Mr-YashR007
      @Mr-YashR007 ปีที่แล้ว

      හැබැයි වතුර අදින්නෑ.. දුම් දාලා රත් වෙලා off වෙනවා..🥺

  • @wasanthawijesiri401
    @wasanthawijesiri401 3 ปีที่แล้ว +1

    මෝටර් හව්සින් එකෙන් කරන්ට් ලීක් වෙන එකට මොකද කරන්න ඕනි

    • @oshan_rm
      @oshan_rm  3 ปีที่แล้ว

      බොඩි එකේ වයින්ඩින් ගෑවෙනවා. ඒක ටිකක් චෙක් කරනින

  • @gameonlifesl2655
    @gameonlifesl2655 3 ปีที่แล้ว +1

    මෝටරයක කොයිල් එක පිච්චිලාද කියලා කොහොමද දැනගන්නේ ?

    • @oshan_rm
      @oshan_rm  3 ปีที่แล้ว +1

      මෝටරේ ගොඩාක් පිච්චුනාම කර ගඳක් එනවා. කොයිල් ගෙඩිය ගලවලා එලියට ගත්තම පිච්චුන කොටස කලුපාට වෙලා තියෙනවා බලාගන්න පුලුවන්. එහෙමත් නැත්නම් ශෝට් එකක් වගේනම් ඒ තැන සිපාක් වීමක් හරි වෙලා තියෙනවා බලාගන්න පුලුවන්..

    • @priyanthasenavirathn2202
      @priyanthasenavirathn2202 ปีที่แล้ว

      Koil eka pichchila wage penawa kalu wela...ehema ekakata me de karama hariyaida...

  • @pubudusandaruwans9051
    @pubudusandaruwans9051 2 ปีที่แล้ว +1

    Coils wala සන්නායකතාවයට prashnyk wenne nadda

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว +3

      එහෙම ලොකු ගැටලුවක් නෑ
      Shelak තමා දියවෙනිනේ. වයින්ඩිමේ එනැමල් නෙවේ. එහෙම වෙන්නෙත් නැවත ඔතපු මෝටර් වල. ඔරිජිනල් වයින්ඩින් එකට දාන ගම් එක පෙට්‍රල් වලට දියවෙන් නෑ

    • @pubudusandaruwans9051
      @pubudusandaruwans9051 2 ปีที่แล้ว +1

      @@oshan_rm Original winding eka nm Khomth kapannama oni neda. Thank you Brother

  • @thariqlatheef8235
    @thariqlatheef8235 3 ปีที่แล้ว +1

    Thank you very much sir.Very useful video

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro 3 ปีที่แล้ว +1

    Super

  • @tharindumaduwantha1023
    @tharindumaduwantha1023 2 ปีที่แล้ว +1

    godak hondai video eka loku danumak labuna ... digataam mewage videos danna best of luck

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว +1

      😊✔️

  • @pemasiriranatunga224
    @pemasiriranatunga224 11 หลายเดือนก่อน

    Neyamai

  • @indikawickrama7434
    @indikawickrama7434 ปีที่แล้ว

    Phone nuber eka denawada gataluwak ahanna

  • @prasannapriyaroshan6415
    @prasannapriyaroshan6415 3 ปีที่แล้ว +1

    Submersible hadana widiyath daamuda

    • @oshan_rm
      @oshan_rm  3 ปีที่แล้ว +1

      අනිවාරෙන්.. 🤗

  • @chaturasenaratne393
    @chaturasenaratne393 3 ปีที่แล้ว +1

    Jinasena 125/1 impeller eka galawanne kohomada

  • @sarathkumara7047
    @sarathkumara7047 2 ปีที่แล้ว +1

    Exellent ...thanks for sharing ...

  • @lakshanchandrathilaka9869
    @lakshanchandrathilaka9869 2 ปีที่แล้ว +1

    රොටරියේ දෙපැත්තෙන් පතුරු ගැලවෙන එකට මොකද කරන්න පුළුවන් .

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว

      රොටරියේ කීවේ ලෑන්ඩ්මාස්ටර් එකකද ? 🙄

    • @lakshanchandrathilaka9869
      @lakshanchandrathilaka9869 2 ปีที่แล้ว

      Motor rotor

  • @kulasingkulasinghephd1655
    @kulasingkulasinghephd1655 ปีที่แล้ว +1

    goodak hoda video ekak

  • @sanduntharanga2679
    @sanduntharanga2679 3 ปีที่แล้ว +1

    Niyamai..

  • @lahirusandaruwan7450
    @lahirusandaruwan7450 3 ปีที่แล้ว +1

    Me motor eke winding details tikak denna puluwanda mage gawa ekak thiyenawa mukuthma details naha wire kalawila coil eka hoyaganne ehema කොහොමද cap eka කොහොමද set wenne kiyala loku උදව්වක්

  • @sujeewavithana2921
    @sujeewavithana2921 3 ปีที่แล้ว +1

    Malli niyami

  • @chandanakumara4483
    @chandanakumara4483 3 ปีที่แล้ว +1

    volim madi

  • @jayanthaub3345
    @jayanthaub3345 11 หลายเดือนก่อน

    නියමයි සුපිරයි මල්ලි බුදුසරණයි

  • @sheltonanthony7802
    @sheltonanthony7802 7 หลายเดือนก่อน

    How to change eraser

  • @wijayakumara9927
    @wijayakumara9927 3 ปีที่แล้ว +1

    Hodaigodak

  • @vimuvimufish7230
    @vimuvimufish7230 2 ปีที่แล้ว +1

    Aiye mage wathura motare sadde eka parama aduwela wedi wela duwanne ai

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว +1

      Bearing check karanna.

  • @dilipkumaradilip435
    @dilipkumaradilip435 3 ปีที่แล้ว +2

    Good job

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro 3 ปีที่แล้ว +1

    ❤️👌

  • @umeshahansamali6575
    @umeshahansamali6575 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @KumaraSarath-gz9bv
    @KumaraSarath-gz9bv 2 หลายเดือนก่อน

    Superb ....

  • @sumithsumith9315
    @sumithsumith9315 3 ปีที่แล้ว

    ඇයි ප්‍රෙටිරල් දාන්නේ

  • @sanjayakumara4258
    @sanjayakumara4258 3 ปีที่แล้ว +1

    🔥👍