ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගෞරවනීය හාමුදුරුවන් වහන්සේට ජනතාව දැනුවත් කිරීමට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා.!!!
Manna,,kahanokaha,,❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
.lp78😊@@sarathwickramarathna2849
🎉🎉@@sarathwickramarathna2849
අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ දේශනාව ඉතාම වටිනාම වටිනා දේශනාවක් වගත් මේ අවස්ථාවේදී කළ යුතුම දේශනාවක් වගත් ඉතාමත්ම පැහැදිලියි.තෙරුවන් සරණයි! ජය වේවා වේවා! ජය වේවාවේවා! ජය වේවා
රට වෙනුවෙන් කරන මේ මෙහෙයට ඔබ වහන්සේට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏🙏🙏🙏
රට කන එවුන් වනසා රට දැය රැකුම..තමයි අපේ අද දවසේ මහණකම..🙏🙏🙏🙏
මාලිමාවට ජයඅපේ හාමුදුරුවන්ට තෙරුවන්සරණයි
Balaganai,,anurasahodaraya,,handakolla,,kamatah,,laenratahah,,kerematah,,ranil,,ahulu,,rajapaksa,,nadaya,,sudanam,,,,munanuradapuragehen,,jayaserimaha,,bosamedun,,munehhawata,,menesuntapanna,,wadala,,hottakadannai,,lashei
නියම කතාව 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන් වහන්සේලා කැපවීම ගොඩක් වටිනවා ඔබ වහසේලාට කොහොමත් දුරපේනවා ඔබවහසේලාගේ ආශිර්වාදය රටට ගොඩක් වටිනවා ස්වාමීන් වහන්ස මාලිමාව ඔබගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
සියලුම පුජක හිමිවරු එකතුවීමට සක්තිය හිමිවේවා
මහසංඝරත්තනය පෙරමුන ගැනීම ඉතාම සුබ දායකයි අපිඅපේ යුතුකම කරමු එ්වගේ මෙිිසැරේඅනුර ඔබ වෙත පැවරෙන වගකීම සුලුපටුනොවෙයි පලමුව ජනතාවකුස ගින්නෙන් මුදවා ලමාපරපුර මන්ද පෝෂයෙන් මුදවා සැමට සැලකිමට වගබලාගන්න ..
දෙවියන් වහන්සේගේ වචනය සැමදාම අප වෙත ගෙන එන ඔබ තුමාටජේසු පිහිට සහ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා
හොඳයි අපේ හාමුදුරුවනේ තෙරැවන් සරණයි
රට වෙනුවෙන් පෙනි සිටින ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා මවුබිමට ජය වේවා අනුරකුමාර මහතා ට ජය වේවා මාලිමාවට ජය වේවා තෙරුවන් සරණයි
රට ෙවනුෙවන් කරන්නාවූ ෙමි උදාර ෙම ෙහවුමට ඔබවහන් ෙස්ට පිං🙏🙏🙏
හාමුදුරුවො කියන්න තියන අයට කෙලින්ම කිවුවා..... අපේ ලන්කාවෙ අයට නිවන් දකින්න බන කියන්න කලින් මෙ බන ටික කියපු එක ගොඩක් වටිනවා අපෙ හමුදුරුවනේ..... මිනිස්සු දැනුවත් කරනවට ගොඩක් පින් හමුදුරුවනෙ.......
හාමුදුරුවනේ මම කතෝලික ඒත් ඔබතුමා ට මම හිසනමා නමස්කාර කරනව. මහජනතාවගෙ පැත්තෙ හිටගෙන මේ මජර ක්රමය පැහැදිලි කරදෙන ඕනෑම කෙනෙක් පිදිය යුතු වන්නේය.
ඉතාමත්ම හොද යෝජනාවක් . ස්තුතියි .ජේසු පිහිටයි . අනුරය්යට ශුද්ධාත්මයමග පෙන්වනවා . බුද්ධිය දෙනවා , සහතිකයි .
පිංවන්ත හාමුදුරුවෝ ,.. මගේ දරැවාබේරලා දුන්නා ,පිං ඔබ වහන්සේට,..
Namo බුද්ධාය. නමස්කාර වේවා ඔබ වහන්සේ ට
අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ගායු වේවා !!!!! හැමෝම එකතුවෙලා මේරට ගොඩගමු මාලිමාවට ජයවේවා
අපේ ධෛර්යය ,අපේ ශක්තිය මුවහත් කලාට ඔබවහන්සේට ගොඩාක් පිං .
මව්බිම ගලවාගැනීමට වෙරදරන ඔබවහන්සේලාට බොහොම පින්.
අපේ හාමුදුරුවනේ බොහොම හොද කියාදිමක් වටිනවා තෙරුවන් සරණයි මාලිමාව දිනවමු ..🧭🧭🧭🧭🧭🧭🧭
තඹුත්තේගම අනුරට ජය ❤❤මාලිමාවට ජය ❤❤
අවස්ථාවාදී දේශපාලුවන් මෙවර එකට තියලා පරදවමු. රට හා ජනතාව පමණක් දිනවමු . නියත ජනපති අනුර..!❤❤
තෙරුවන් සරනයි හාමුදුරුවනේ .ජනතාව දැනුවත් කරාට.🙏🙏🙏
නමස්කාර වේවා .ස්වාමීන් වහන්ස
තරැවන් සරණයි අපේ හාමුදුරැඩනේ...ගොඩත් පින් ඔබ වහන්සේට....
හාමුදුරුවෝන්ගේ නියම වචන ටික ,,,බුදුසරනයි අපේ හාමුදුරුවනේ !!!!!
ඔබ වහන්සේට ගොඩක් පින්. ඒ දැනුවත් කිරීම පැවිදි උත්තදමයෙක් විසින් කිරීම මේ මොහෙතේ ගොඩක් අගය කරනවා. තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
ඔබ වහන්සේලා ජනතාව වෙනුවෙන් සේ සිදු කරන උදාර සේවාවට අපගේ ප්‍රණාමය පුද කරමු. නිදුකි,නිරෝගී, දීඝායු පතමි.
හාමුදුරුවනේ,ඒ දැනුවත් කිරීමට,මසුරන් වටිනා දේශනාව,රටටම පල් හොරැන්ගේ ස්වභාවය හදුන්වා දීම ගැන ඔබවහන්සේට මාගේ ගෞරවය. මාලිමාවට ජයවේවා
අනුර සහෝදරයා ගේ ජයග්‍රහණය පින්වත් ස්වාමීන් වහන්සේලා ගේ එක් රැස්වීමත් විජයග්‍රහණයටත් ජනතාවටත් මහත් ආශිර්වාදයකි
බැරගම අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ඝායුෂ පතමි. දිනවමු අනුර කුමාර දිසානායක
සුපිරියි හාමුදුරුවනේ ...ඔබ වහන්සේගෙ තියන කෙලින් කොන්ද බහුතරේකට නෑ රටේ කරුමෙට.
වටිනා වටිනා වටිනාම අදහස් දැක්වීමක්, ගරු කරනවා ආශිර්වාද කරනව හාමුදුරුවනේ. තව තවත් මෙවන් වටින අදහස් රටට ලෝකයට දෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.ඔබවහන්සේට දීර්ඝායු වේවා.
වටිනා දර්මදේසනයක් හාමුදුරුවනේ මාලිමාවට ජනතාවට ජයවේවා
ඇත්තම ඇත්ත මසුරන්වටිනා කතාව.තෙරැවන්සරනයි.❤❤
ඇත්ත ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට අපි ප්‍රසන්සා කරමි. ඉදිරි පත්. විමගැන
සුපිරියි 🙏🙏🙏🙏🙏
ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ❤️❤️❤️ නමස්කාර වේවා සංග රත්නයට ❤🌹🙏❤️
Sadu sadu hamuduruwane hoda phedilikirimak theruwan sarani.
අනේ අවසරයි සුවාමින් වහන්ස මෙි දින කිිපයතුල තවත් කතාවක් ,දෙකක් රටට දේසනා කරන මෙන් නමස්කාර පුර්වකව ඉල්ලා සිමි
ඔබ වහන්සේලාත් තෙරුවන් සරණයි.🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏
ඔබවහන්සේලාගේ අශිර් වාදය රටටගොඩක් වටිනවා මාලිමාවට ජයවේවා🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
ඔබවහන්සේ ඇතුලු රටට ආදරේ සියලුම ස්වාමීන්වහන්සේලාට තෙරුවන් සරණයි🙏දීර්ඝායු වේවා🙏මාලිමාවට ජයවේවා❤️🙏
අපේ හාමුදුරුවනේ ඒ ස්වාමීන් වහන්සේලාගේ වැඩමවීම තුලින් පේනවා මේ බෞද්ධ රටට වන විනාශය හදවතට දැනෙන විදිහ
හරිම සතුටුයි අපෙ හාමුදුරුවනේ ජනතාව දැනුවත් කිරීම අගය කරමි 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏අපේ හාමූදුරුවනේ
අනුර කියනේ මගේ පන්ති යේ කෙනෙක් අපි දිනවමු අපේ කොල්ලා අනුර
මෙවගේ හමුඋුරැවන් වහන්සේලා මෙ රටෙි ඉන්න ඔන
👍👍😇👌👌🙏🏻🙏🏻
අතිගෞරවනීය පූජනීය බැරගම ඔබවහන්සේගේ අනුසාසනාව රැහුණුපුරවරයේ උපනූපන් සැමට අභිමානයක් ගෞරවයක්🎉🎉🎉❤❤❤මාලිමාව සමඟයි.මාලිමාවටජය
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..නියත ජය අනුර❤
අපේ හමුදුරුවනේ ඔබ වහන්සේගේ වටිනා දේශනාවට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
ගෞරවනීය පිංවත් ස්වාමින්වහන්සේට බෝ පිං අනුමෝදන් වෙත්වා සත්්යයදැනුවත් කිරිමට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏මාලිමාවට ජයවෙිවා ❤❤❤❤
දකින්න ආසයි ,අපි ගැන හිතන සංඝයා වහන්සේ නමක් වැඩියා ට
ජාතික ජන බලවෙගයට ජයවෙවා මාලිමාවට ජයවෙවා ජයවෙවා ජයවෙවා
ඔබ වහන්සේගේ මේ කතාව රටේ ජනතාවට අසන්න සලස්වන්න.
මේ ස්වාමීන් වහන්සේට මගේ ප්‍රණාමය 🙏🌹
මහ සගරැවනට බුදුසරකයි අනුර කුමාරට ජයවෙිවා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ තවතවත් ජනතාව අතරට මේ මතය රැගෙන යන්න හැකි වේවා
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි.සුපිරිම දේශනාවක්
ඔබ වහන්සේට ගොඩාක් පිං අපිව දැනුවත් කරාට.මාලිමාවට ජය වෙිවා ..!!!
Great 👍 speech I have no words to say thanks 🙏 for ape hamuduruwane obta ❤
තෙරුවන් සරණයිමාලිමාවට ජයවේවා ♥️
බුදුසරණයි ඔබවහන්සට ජාතික මෙහවරට ජාතික පුනරුඩයට ජය
#මාලිමාවටකෝටියක් #අපිනෙචන්දෙදෙන්නතිස්ස මහාරමය කියන්නේ අපේ රට නිවැරැදි මගටගන්න ජනතා විමුක්ති පෙරමුණට 1994පාර්ලිමේන්තුටමන්ත්රීවරයකු යැවීමට මුල් ඌලංකාවේ ම එකම තිස්සමහාරාම ජනතාවඒ වගේම නැවතපුංචි ඡන්දයෙන් ප්‍රදේශිය සභාවක් ලබා දුන් මේ තිස්සමහාරාම ජනතාව පමනයිඅදටත් එම ජනතාවට මාගේ උත්තමාචාරයපුදකර සිටිනවාතිස්සමහාරාම ජනතාවට ජය වේවා ❤❤❤❤❤ හාමුදුරුවෝ ඉතාම හොඳම කතාවක් අප ස්‍වනය කළාජාතික ජන බලවේගයට ජය වේවා ❤❤❤❤❤
Oba wahanseta budusarani devipihity from Australia ❤️ jaya weva MaliMa
ඔබ වහන්සේට තුනුරුවන් සරනයි 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏 මාලිමාවට ජයවේවා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ රටට වාසනාවක් ජනතාවට වාසනාවක් Malimawata කෝටියක් Malimawata ජයෙන් ජයම වේවා
මේවා අහලත් හැදුනේ නැතිනම් ඉතින් රටටත් .අපිටත් කාගේ පිහිටද🙏❤🔥
විශිෂ්ට හාමුදුරුනමක්, දේශප්රේමී හාමුදුරුනමක්- ඔබට අපේ ජාතියේ ගෞරවය - ජාතියේ අති උත්තම උත්තමාචාරය, ජාතියේ ප්‍රනාමය! - ඔබ වහන්සේට බුදුබව අත්වේනවා. - අපේ හාමුදුරුවනේ මාලිමාවට ජයෙන් ජය වේවා
ඔබ වහන්සේට තෙරුවන් සරණයි මෙහෙම අවංක.ප්‍රකාශ ජාතියේම මුර දේවතාවුන් වහන්සේලා වශයෙන් ඉතාමත් වැදගත් පිං
බුදුසරණයි
ආගම රු 5000හේ කවරෙට යටවුණු යුගයක් හාමුදුරුවනේ මේ. අපි අපේ දරුවන්ව මේ පිශාචයින් ගලවා ගැනීමට උන්ගේ වෙස්මුහුණු ගලවන්න.
වන්දි බට්ට යුගය අවසන් අපේ හාමුදුරුවනේ
සාදය හමාරයි #සැප්තැම්බර්විප්ලවය #මාලිමාවටකෝටියක් #අපිනෙඡන්දෙදෙන්නෙ #මහාපුනරුදයක්
අනුර ජනාධිපති කරමු
Malimawata jaya wewa!!! Ape hamuduruwane, bohoma pin,!!! Awaaraei!!!Ape Ratata sethakma wewa!!👍👏❤️🤗🇱🇰
රටේ පීඩිත ජනතාව වෙනුවෙන් හඩක් නැගූ ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා .....තෙරුවන් සරණයි ...මාලිමාවට ජයවේවා ....NPP එකට ජයවේවා ....AKD අනුර කුමාර සහෝදරයාට ජයවේවා ....
ජය මාලිමාවට .🎉🎉🎉🎉
🎉ජය වේවා
මාලිමාවට ජයවේවා .තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට .
ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලාට ජනතාවගේ ප්‍රණාමය....👏👏👏👏👏👏👏👏👏👏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷👏👏👏👏
හාමුදුරුවන්නෙ පැහැදිලි කිරීම හරි වටිනව
❤🙏🏼❤කියන්න දෙයක් නැ මාලිමාව දිනුම් ජය වේවා
රට අනුර ට .අනුර රටට .මාලිමාවට චන්ද කෝටියක් .❤❤❤
අනිවාර්යයෙන්ම,,අනුර කුමාර දිසානායක ට ජන්ද කෝටියක්.
Ithama watina desanawa. Budusaranai
නැනවත් හිමිවරුන් මාලිමාවට .දූෂිත චීවරදාරීන් පුතානෝ හා රජානෝ ලග
💯💯💯💯💯💯👌👌👌👌❤️❤️❤️❤️❤️❤️🧭🧭🧭🧭🧭
මාලිමාවට ජයවේවා !
ආගම ජාතිය ඉස්සරහට දාලා තමයි ඡන්ද ගන්නේ.. මේ පාරත් පොඩ්ඩක් හරි මේක දාලා බලනවා.. අසාර්ථක උත්සාහයක්.. ඕකුන් මේ රටට කරපු විනාසෙට හිරේ ලගිනවා බලන්න අපි ආසාවෙන් ඉන්නවා..
සහතිකවම ❤❤❤
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏
ඔබ වහන්සේ කිව්වා සහතික ඇත්ත .ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි .🙏🙏🙏
Ape haduduruwane.obawahanseta theruwansaranai deergaulebewa . Sadu sadu sadu sadu sadu sadu
#මාලිමාවටජය
ජයවේවා අපෙ හාමුදුරුවනේ ❤❤❤❤❤
චමුදිත මහත්මයාගේ වැඩ වගේ ඒවට තමයි අපේ ජන වහරේ කියන්නේ " ජාතකේ වැරැද්ද " කියලා . අපේ පැරණි කියමන් නිකන් කිව්වේ නැහැ.
ඔබ වහන්සේ වැනි කෙලින් කතා කරන ස්වාමීන් වහන්සේ ලා ට මගේ නමස්කාරය වේවා .මාලිමාවට ජය නියතය යි.
ඔබ වහන්සේට තුනුරුවනේ සරණයි...🙏🙏🙏
ඔබ වහන්සේ ට ගොඩක් පින්.
අපේ හාමුදුරුවනේ අපේ රට මේ තත්තවෙට වැටෙන්න ලොකූ දායකත්වයක් අපේ රටේ සමහරක් හාමුදුරුවරැ දායක වෙලා තියෙනව ඒක නොරසක්.ඔබ වහන්සේලා මේ මව් බිමට ගව්වරයක්.බුදු සරනයි අපේ හාමුදුරුවනේ
නියම බෞද්ධ යෝ ජෙප්පෝ ඉතරයි දේශපාලන යේ දී මටත් බැ ඒක කරන්න ජෙප්පෝ නුබට පට්ට ආදරයි ❤❤❤❤
❤❤❤❤❤❤❤💯💯💯💯💯👌💯👏🧭🧭🧭✝️✝️✝️🧭
ගරුතර මහා සංඝරත්නයෙන් අවසර.🙏ඔබ වහන්සේ ලා එදා අතීතයේ මෙන් එඩිතරව මෙසේ ක්‍රියාත්මක වීම අපට මහත් අස්වැසිල්ලක් අපේ හාමුදුරුවනේ ..😢අපේ උගත් දරුවෝ රට හැර යනවා....අපි තනිවෙලා...මේ තරුණ පෙරමුණ ට ඔබ වහන්සේලා ගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා ..එසේම ඔබ වහන්සේ ලාටද සියලු දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවා ...
ගෞරවනීය හාමුදුරුවන් වහන්සේට ජනතාව දැනුවත් කිරීමට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා.!!!
Manna,,kahanokaha,,❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
.lp78😊@@sarathwickramarathna2849
🎉🎉@@sarathwickramarathna2849
අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ දේශනාව ඉතාම වටිනාම වටිනා දේශනාවක් වගත් මේ අවස්ථාවේදී කළ යුතුම දේශනාවක් වගත් ඉතාමත්ම පැහැදිලියි.තෙරුවන් සරණයි! ජය වේවා වේවා! ජය වේවාවේවා! ජය වේවා
රට වෙනුවෙන් කරන මේ මෙහෙයට ඔබ වහන්සේට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏🙏🙏🙏
රට කන එවුන් වනසා රට දැය රැකුම..
තමයි අපේ අද දවසේ මහණකම..🙏🙏🙏🙏
මාලිමාවට ජයඅපේ හාමුදුරුවන්ට තෙරුවන්සරණයි
Balaganai,,anurasahodaraya,,handakolla,,kamatah,,laenratahah,,kerematah,,ranil,,ahulu,,rajapaksa,,nadaya,,sudanam,,,,munanuradapuragehen,,jayaserimaha,,bosamedun,,munehhawata,,menesuntapanna,,wadala,,hottakadannai,,lashei
නියම කතාව 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන් වහන්සේලා කැපවීම ගොඩක් වටිනවා ඔබ වහසේලාට කොහොමත් දුරපේනවා ඔබවහසේලාගේ ආශිර්වාදය රටට ගොඩක් වටිනවා ස්වාමීන් වහන්ස මාලිමාව ඔබගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
සියලුම පුජක හිමිවරු එකතුවීමට සක්තිය හිමිවේවා
මහසංඝරත්තනය පෙරමුන ගැනීම ඉතාම සුබ දායකයි අපිඅපේ යුතුකම කරමු එ්වගේ මෙිිසැරේඅනුර ඔබ වෙත පැවරෙන වගකීම සුලුපටුනොවෙයි පලමුව ජනතාවකුස ගින්නෙන් මුදවා ලමාපරපුර මන්ද පෝෂයෙන් මුදවා සැමට සැලකිමට වගබලාගන්න ..
දෙවියන් වහන්සේගේ වචනය සැමදාම අප වෙත ගෙන එන ඔබ තුමාටජේසු පිහිට සහ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා
හොඳයි අපේ හාමුදුරුවනේ තෙරැවන් සරණයි
රට වෙනුවෙන් පෙනි සිටින ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා මවුබිමට ජය වේවා අනුරකුමාර මහතා ට ජය වේවා මාලිමාවට ජය වේවා තෙරුවන් සරණයි
රට ෙවනුෙවන් කරන්නාවූ ෙමි උදාර ෙම ෙහවුමට ඔබවහන් ෙස්ට පිං🙏🙏🙏
හාමුදුරුවො කියන්න තියන අයට කෙලින්ම කිවුවා..... අපේ ලන්කාවෙ අයට නිවන් දකින්න බන කියන්න කලින් මෙ බන ටික කියපු එක ගොඩක් වටිනවා අපෙ හමුදුරුවනේ..... මිනිස්සු දැනුවත් කරනවට ගොඩක් පින් හමුදුරුවනෙ.......
හාමුදුරුවනේ මම කතෝලික ඒත් ඔබතුමා ට මම හිසනමා නමස්කාර කරනව. මහජනතාවගෙ පැත්තෙ හිටගෙන මේ මජර ක්රමය පැහැදිලි කරදෙන ඕනෑම කෙනෙක් පිදිය යුතු වන්නේය.
ඉතාමත්ම හොද යෝජනාවක් . ස්තුතියි .
ජේසු පිහිටයි .
අනුරය්යට ශුද්ධාත්මය
මග පෙන්වනවා .
බුද්ධිය දෙනවා , සහතිකයි .
පිංවන්ත හාමුදුරුවෝ ,.. මගේ දරැවාබේරලා දුන්නා ,පිං ඔබ වහන්සේට,..
Namo බුද්ධාය. නමස්කාර වේවා ඔබ වහන්සේ ට
අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ගායු වේවා !!!!! හැමෝම එකතුවෙලා මේරට ගොඩගමු මාලිමාවට ජයවේවා
අපේ ධෛර්යය ,අපේ ශක්තිය මුවහත් කලාට ඔබවහන්සේට ගොඩාක් පිං .
මව්බිම ගලවාගැනීමට වෙරදරන ඔබවහන්සේලාට බොහොම පින්.
අපේ හාමුදුරුවනේ බොහොම හොද කියාදිමක් වටිනවා තෙරුවන් සරණයි මාලිමාව දිනවමු ..🧭🧭🧭🧭🧭🧭🧭
තඹුත්තේගම අනුරට ජය ❤❤මාලිමාවට ජය ❤❤
අවස්ථාවාදී දේශපාලුවන් මෙවර එකට තියලා පරදවමු. රට හා ජනතාව පමණක් දිනවමු .
නියත ජනපති අනුර..!❤❤
තෙරුවන් සරනයි හාමුදුරුවනේ .ජනතාව දැනුවත් කරාට.🙏🙏🙏
නමස්කාර වේවා .ස්වාමීන් වහන්ස
තරැවන් සරණයි අපේ හාමුදුරැඩනේ...ගොඩත් පින් ඔබ වහන්සේට....
හාමුදුරුවෝන්ගේ නියම වචන ටික ,,,බුදුසරනයි අපේ හාමුදුරුවනේ !!!!!
ඔබ වහන්සේට ගොඩක් පින්. ඒ දැනුවත් කිරීම පැවිදි උත්තදමයෙක් විසින් කිරීම මේ මොහෙතේ ගොඩක් අගය කරනවා. තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
ඔබ වහන්සේලා ජනතාව වෙනුවෙන් සේ සිදු කරන උදාර සේවාවට අපගේ ප්‍රණාමය පුද කරමු. නිදුකි,නිරෝගී, දීඝායු පතමි.
හාමුදුරුවනේ,ඒ දැනුවත් කිරීමට,මසුරන් වටිනා දේශනාව,රටටම පල් හොරැන්ගේ ස්වභාවය හදුන්වා දීම ගැන ඔබවහන්සේට මාගේ ගෞරවය. මාලිමාවට ජයවේවා
අනුර සහෝදරයා ගේ ජයග්‍රහණය පින්වත් ස්වාමීන් වහන්සේලා ගේ එක් රැස්වීමත් විජයග්‍රහණයටත් ජනතාවටත් මහත් ආශිර්වාදයකි
බැරගම අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ඝායුෂ පතමි. දිනවමු අනුර කුමාර දිසානායක
සුපිරියි හාමුදුරුවනේ ...ඔබ වහන්සේගෙ තියන කෙලින් කොන්ද බහුතරේකට නෑ රටේ කරුමෙට.
වටිනා වටිනා වටිනාම අදහස් දැක්වීමක්, ගරු කරනවා ආශිර්වාද කරනව හාමුදුරුවනේ. තව තවත් මෙවන් වටින අදහස් රටට ලෝකයට දෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.ඔබවහන්සේට දීර්ඝායු වේවා.
වටිනා දර්මදේසනයක් හාමුදුරුවනේ මාලිමාවට ජනතාවට ජයවේවා
ඇත්තම ඇත්ත මසුරන්වටිනා කතාව.තෙරැවන්සරනයි.❤❤
ඇත්ත ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට අපි ප්‍රසන්සා කරමි. ඉදිරි පත්. විමගැන
සුපිරියි 🙏🙏🙏🙏🙏
ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ❤️❤️❤️
නමස්කාර වේවා සංග රත්නයට ❤🌹🙏❤️
Sadu sadu hamuduruwane hoda phedilikirimak theruwan sarani.
අනේ අවසරයි සුවාමින් වහන්ස මෙි දින කිිපයතුල තවත් කතාවක් ,දෙකක් රටට දේසනා කරන මෙන් නමස්කාර පුර්වකව ඉල්ලා සිමි
ඔබ වහන්සේලාත් තෙරුවන් සරණයි.🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏
ඔබවහන්සේලාගේ අශිර් වාදය රටටගොඩක් වටිනවා මාලිමාවට ජයවේවා🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
ඔබවහන්සේ ඇතුලු රටට ආදරේ සියලුම ස්වාමීන්වහන්සේලාට තෙරුවන් සරණයි🙏දීර්ඝායු වේවා🙏මාලිමාවට ජයවේවා❤️🙏
අපේ හාමුදුරුවනේ ඒ ස්වාමීන් වහන්සේලාගේ වැඩමවීම තුලින් පේනවා මේ බෞද්ධ රටට වන විනාශය හදවතට දැනෙන විදිහ
හරිම සතුටුයි අපෙ හාමුදුරුවනේ ජනතාව දැනුවත් කිරීම අගය කරමි 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏අපේ හාමූදුරුවනේ
අනුර කියනේ මගේ පන්ති යේ කෙනෙක් අපි දිනවමු අපේ කොල්ලා අනුර
මෙවගේ හමුඋුරැවන් වහන්සේලා මෙ රටෙි ඉන්න ඔන
👍👍😇👌👌🙏🏻🙏🏻
අතිගෞරවනීය පූජනීය බැරගම ඔබවහන්සේගේ අනුසාසනාව රැහුණුපුරවරයේ උපනූපන් සැමට අභිමානයක් ගෞරවයක්🎉🎉🎉❤❤❤මාලිමාව සමඟයි.මාලිමාවටජය
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..නියත ජය අනුර❤
අපේ හමුදුරුවනේ ඔබ වහන්සේගේ වටිනා දේශනාවට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
ගෞරවනීය පිංවත් ස්වාමින්
වහන්සේට බෝ පිං අනුමෝදන් වෙත්වා සත්්‍යය
දැනුවත් කිරිමට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏
මාලිමාවට ජයවෙිවා ❤❤❤❤
දකින්න ආසයි ,අපි ගැන හිතන සංඝයා වහන්සේ නමක් වැඩියා ට
ජාතික ජන බලවෙගයට ජයවෙවා මාලිමාවට ජයවෙවා ජයවෙවා ජයවෙවා
ඔබ වහන්සේගේ මේ කතාව රටේ ජනතාවට අසන්න සලස්වන්න.
මේ ස්වාමීන් වහන්සේට මගේ ප්‍රණාමය 🙏🌹
මහ සගරැවනට බුදුසරකයි අනුර කුමාරට ජයවෙිවා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ තවතවත් ජනතාව අතරට මේ මතය රැගෙන යන්න හැකි වේවා
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි.සුපිරිම දේශනාවක්
ඔබ වහන්සේට ගොඩාක් පිං අපිව දැනුවත් කරාට.මාලිමාවට ජය වෙිවා ..!!!
Great 👍 speech I have no words to say thanks 🙏 for ape hamuduruwane obta ❤
තෙරුවන් සරණයි
මාලිමාවට ජයවේවා ♥️
බුදුසරණයි ඔබවහන්සට ජාතික මෙහවරට ජාතික පුනරුඩයට ජය
#මාලිමාවටකෝටියක්
#අපිනෙචන්දෙදෙන්න
තිස්ස මහාරමය කියන්නේ
අපේ රට නිවැරැදි මගට
ගන්න ජනතා විමුක්ති පෙරමුණට 1994
පාර්ලිමේන්තුට
මන්ත්‍රීවරයකු යැවීමට මුල් ඌ
ලංකාවේ ම එකම තිස්සමහාරාම
ජනතාව
ඒ වගේම නැවත
පුංචි ඡන්දයෙන්
ප්‍රදේශිය සභාවක් ලබා දුන් මේ තිස්සමහාරාම
ජනතාව පමනයි
අදටත් එම ජනතාවට මාගේ උත්තමාචාරය
පුදකර සිටිනවා
තිස්සමහාරාම ජනතාවට ජය වේවා ❤❤❤❤❤ හාමුදුරුවෝ
ඉතාම හොඳම කතාවක් අප ස්‍වනය කළා
ජාතික ජන බලවේගයට ජය වේවා ❤❤❤❤❤
Oba wahanseta budusarani devipihity from Australia ❤️ jaya weva MaliMa
ඔබ වහන්සේට තුනුරුවන් සරනයි 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏 මාලිමාවට ජයවේවා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ රටට වාසනාවක් ජනතාවට වාසනාවක් Malimawata කෝටියක් Malimawata ජයෙන් ජයම වේවා
මේවා අහලත් හැදුනේ නැතිනම් ඉතින් රටටත් .අපිටත් කාගේ පිහිටද🙏❤🔥
විශිෂ්ට හාමුදුරුනමක්, දේශප්රේමී හාමුදුරුනමක්- ඔබට අපේ ජාතියේ ගෞරවය - ජාතියේ අති උත්තම උත්තමාචාරය, ජාතියේ ප්‍රනාමය! - ඔබ වහන්සේට බුදුබව අත්වේනවා. - අපේ හාමුදුරුවනේ මාලිමාවට ජයෙන් ජය වේවා
ඔබ වහන්සේට තෙරුවන් සරණයි මෙහෙම අවංක.ප්‍රකාශ ජාතියේම මුර දේවතාවුන් වහන්සේලා වශයෙන් ඉතාමත් වැදගත් පිං
බුදුසරණයි
ආගම රු 5000හේ කවරෙට යටවුණු යුගයක් හාමුදුරුවනේ මේ. අපි අපේ දරුවන්ව මේ පිශාචයින් ගලවා ගැනීමට උන්ගේ වෙස්මුහුණු ගලවන්න.
වන්දි බට්ට යුගය අවසන් අපේ හාමුදුරුවනේ
සාදය හමාරයි
#සැප්තැම්බර්විප්ලවය #මාලිමාවටකෝටියක් #අපිනෙඡන්දෙදෙන්නෙ #මහාපුනරුදයක්
අනුර ජනාධිපති කරමු
Malimawata jaya wewa!!! Ape hamuduruwane, bohoma pin,!!! Awaaraei!!!Ape Ratata sethakma wewa!!👍👏❤️🤗🇱🇰
රටේ පීඩිත ජනතාව වෙනුවෙන් හඩක් නැගූ ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා .....තෙරුවන් සරණයි ...මාලිමාවට ජයවේවා ....NPP එකට ජයවේවා ....AKD අනුර කුමාර සහෝදරයාට ජයවේවා ....
ජය මාලිමාවට .🎉🎉🎉🎉
🎉ජය වේවා
මාලිමාවට ජයවේවා .තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට .
ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලාට ජනතාවගේ ප්‍රණාමය....👏👏👏👏👏👏👏👏👏👏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷👏👏👏👏
හාමුදුරුවන්නෙ පැහැදිලි කිරීම හරි වටිනව
❤🙏🏼❤කියන්න දෙයක් නැ මාලිමාව දිනුම් ජය වේවා
රට අනුර ට .අනුර රටට .මාලිමාවට චන්ද කෝටියක් .❤❤❤
අනිවාර්යයෙන්ම,,අනුර කුමාර දිසානායක ට ජන්ද කෝටියක්.
Ithama watina desanawa. Budusaranai
නැනවත් හිමිවරුන් මාලිමාවට .දූෂිත චීවරදාරීන් පුතානෝ හා රජානෝ ලග
💯💯💯💯💯💯👌👌👌👌❤️❤️❤️❤️❤️❤️🧭🧭🧭🧭🧭
මාලිමාවට ජයවේවා !
ආගම ජාතිය ඉස්සරහට දාලා තමයි ඡන්ද ගන්නේ.. මේ පාරත් පොඩ්ඩක් හරි මේක දාලා බලනවා.. අසාර්ථක උත්සාහයක්.. ඕකුන් මේ රටට කරපු විනාසෙට හිරේ ලගිනවා බලන්න අපි ආසාවෙන් ඉන්නවා..
සහතිකවම ❤❤❤
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏
ඔබ වහන්සේ කිව්වා සහතික ඇත්ත .ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි .🙏🙏🙏
Ape haduduruwane.obawahanseta theruwansaranai deergaulebewa . Sadu sadu sadu sadu sadu sadu
#මාලිමාවටජය
ජයවේවා අපෙ හාමුදුරුවනේ ❤❤❤❤❤
චමුදිත මහත්මයාගේ වැඩ වගේ ඒවට තමයි අපේ ජන වහරේ කියන්නේ " ජාතකේ වැරැද්ද " කියලා . අපේ පැරණි කියමන් නිකන් කිව්වේ නැහැ.
ඔබ වහන්සේ වැනි කෙලින් කතා කරන ස්වාමීන් වහන්සේ ලා ට මගේ නමස්කාරය වේවා .මාලිමාවට ජය නියතය යි.
ඔබ වහන්සේට තුනුරුවනේ සරණයි...🙏🙏🙏
ඔබ වහන්සේ ට ගොඩක් පින්.
අපේ හාමුදුරුවනේ අපේ රට මේ තත්තවෙට වැටෙන්න ලොකූ දායකත්වයක් අපේ රටේ සමහරක් හාමුදුරුවරැ දායක වෙලා තියෙනව ඒක නොරසක්.ඔබ වහන්සේලා මේ මව් බිමට ගව්වරයක්.බුදු සරනයි අපේ හාමුදුරුවනේ
නියම බෞද්ධ යෝ ජෙප්පෝ ඉතරයි දේශපාලන යේ දී මටත් බැ ඒක කරන්න ජෙප්පෝ නුබට පට්ට ආදරයි ❤❤❤❤
❤❤❤❤❤❤❤💯💯💯💯💯👌💯👏🧭🧭🧭✝️✝️✝️🧭
ගරුතර මහා සංඝරත්නයෙන් අවසර.🙏
ඔබ වහන්සේ ලා එදා අතීතයේ මෙන් එඩිතරව මෙසේ ක්‍රියාත්මක වීම අපට මහත් අස්වැසිල්ලක් අපේ හාමුදුරුවනේ ..😢
අපේ උගත් දරුවෝ රට හැර යනවා....
අපි තනිවෙලා...
මේ තරුණ පෙරමුණ ට ඔබ වහන්සේලා ගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා ..
එසේම ඔබ වහන්සේ ලාටද සියලු දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවා ...