ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කියමනට Ball Valve කිව්වට ඹ්කෙ හරි නම Float Valve. Ball valve කියන්නෙ කරාමයක්. ගූගල් කරන්න. ස්තුතියි. nice video
ගොඩක් hardware වල බාල ball walve තියෙනවා.හොඳ එක තමයි s - lon ball valve එක.
මාසෙට රුපියල් 100 ක් වැඩි උනත් කමක් නැහැ. ටැංකියෙ වතුර අඩියටම ගියපු වෙලාවක වතුර කැපුවම අනුන්ගෙ ලිං වලින් වතුර බාල්දි අදිනකොට දැනෙනෙ සනීපෙ කියලා නිමකරන්න බැහැ.
ඔබට බොහොම ස්තූතියි අපට නොදන්නා දේ ගැන කියලා දුන්නාට🙏
ඔබ කියපු කතාව ඇත්ත අද කාලේ නෙමෙයි දැනට අවුරුදු ගණනකට පෙර ආපු මීටර් හුළඟට ඒ කියන්නෙ වාතයට කැරකෙනවා දැන් කාලෙ සවි කරන මීටර් එහෙම වාතයට කැරකෙන්නේ නෑ
Gewal walata danata set karana ewa karakenawa
හිතුවෙ නැතුවට කතාව ඇත්‍ත නේන්නම් 🙈💪ස්තූතී මචං
Thanks for the properly experlatio
Thanks
Niyamai bro
වෝටර්බොර්ඩ් එකට කියල හුලං වලට මීටරය කැරකෙනවට එයාලට කියල එයාරිලීෆ් වෑල් එකක් හයි කරගන්න Waterboard valve ~ air rilief valve ~ meter panel ~ Customer ball valve ~ Direct line water tank ~ Floating valve මේ ක්‍රමය තමයි 100% හරි දැන් එන අළුත් මීටරයක් හයි කරානම් හරි අළුත් මීටර් හුලගට කැරකෙන්නෙ නෑ
Mekata non ritan valve ekak danna berida
Nan ritan wel ekak sawi karanne kohomada,,poddak kiyadenako
Video ekak karannam
Air release valve එක වැඩ කරන්නෙ කොහොමද කියල කවුරුහරි කියනවද? ඇයි එතනින් ජලය පිට නොවී හුළං විතරක් පිට්වෙන්නෙ???
බෝල් වෑල් එක නිකම්ම දාන්නැතුව stop valve එකක් දාලා දාන්න.එතකොට වතුර පුරවන්න අවශ්‍ය වෙලාවට ඇරපුහම ටැංකියට වතුර පිරිලා ඕෆ් වෙනවා. ඉන් පස්සේ stop valve එක වහලා දාන්න. මේ ක්‍රමය මමත් කරන සාර්ථක ක්‍රමයක්.😊
gedara leden wathura ganna ayata bole wal eka aulk na neda
Naa
Air vale walin e adala karrya wenne ne kiyalada adahsa
very important...
Air value ekke meter aka gawin sawi kaloth hariynne nedda
මේ කියපු දේවල් කිසි හරයක් නෑ.මම බෝල්වැල් එකෙක් දාලා තියෙන්නේ. දැන් අවුරුදු 10ක් වෙනවා. හැබැයි බිලේ රු 50/- ක් විතර අඩුවැඩි වෙනවා. ඒක ලොකු ප්‍රශ්ණයක් නෙමෙයි. බෝල් නැතිනම් ප්‍රශ්නේ බරපතලයි.
Dawasata keeparak wathura kapanawada
kisima harayak na kiyanna epa..mahansi wela video eka haduwa kenata dukai....... me video eken mehema deyak wenawa athi kiyala nikamata hari hithuna ayata eeka aththa kiyala confirm karaganna puluwan... wathura bill eke wenasa podi athiii.....kamak na eth informations watinawa..
Oya kiyana eka hari apita me prasne tiyenewa
වතුර කැපුවාම විතරයි කලාතුරකින් ඔහොම වෙන්නෙ ඉතින් නෙහ්.. දවස ගානෙ වතුර කපනව නම් වගේ තමයි ඕක ගැටලුවක් වෙන්නෙ.බොරුවට කලබල වෙන්න දෙයක් නෑ නේද.බෝල් වෑල් තියෙන හැමෝම.අනික හැමෝම බෝල් වෑල් දාල තියෙන නිසා හැම ගෙදරකටම ඔය පාඩුව බෙදිලා යනව වෙන්නත් පුළුවන් .වතුර කැපුවට පස්සෙ ටැප් එකක් යන්තම් ඇරලා තිබ්බ නම් ආයෙ වතුර එන වෙලාවට හුලන් යන සද්දෙ ඇහෙනවනම් ඒ අය විතරක් බය උනාම ඇති ඕකට නෙහ්.මට නම් හිතෙන්නෙ ඔය වගේ පොඩි දේකට තොවිල් නටල වැඩක් නෑ.බෝල් වෑල් තියෙන මිනිස්සු බය කරල බෝල් වෑල් ගලවල දාන්න තරම් දෙයක් නෑ බං ඕකෙ
ඒක ඇත්‍ත.මාසෙට රුපියල් 100 ක් වැඩි උනත් කමක් නැහැ. ටැංකියෙ වතුර අඩියටම ගියපු වෙලාවක වතුර කැපුවම අනුන්ගෙ ලිං වලින් වතුර බාල්දි අදිනකොට දැනෙනෙ සනීපෙ කියලා නිමකරන්න බැහැ.
Apita wathura enne dawasatama eka parai. E enneth ra 12 passe ude 6 wage wenakan. Mata oya prashna thiyenwa. Hulan adala hamadama ball valve eka wada karan nathuwa wathura leak wela yanwa. Kochcara haduwath ahemai. E paya 6ma wathura tank eka uthurala yanwa. Apita mha ra aharan inne nathuwa mekata karanna puluwan karmayk nadda?
පුතා, ඔබගේ තොරතුරු වලට බොහොම ස්තුතියි. ජල මාර්ගයේ යම් වෙනස්කම් කිරීම වඩා හොඳය. වායු රිලීෆ් කපාටයට පසුව ආපසු නොයන කපාටය භාවිතා කරන්න. ( මීටරය, Bleeding Valve, ඊට පස්සේ non return valve,) ඉතින් මොකක්ද මේ කේස් එකේ වෙන්නේ floater valve to non return valve having full of water. Because of that , නව ජල සැපයුම වාතය සමඟ පැමිණෙන විට, එය වායු සහන කපාටය වාතය මුදා හරිනු ඇත, My sinhala translate may be not good. sorry for that.
Oba hari
එහෙම වෙනවනං ඉතින් අවුලක් නෑ
qud
Good information
Good .👈👍💪💪💪💪🌸🌸
Topic එක එකක් කියන්නේ වෙන බහුබුතයක්
😮😮😮 හුළං වලටත් මීටරේ කැරකෙනවද...? ඇහුවමයි....
Ow
Thanks a lot dr
Thank you very much
👍
🔥🔥🔥 thsnks Dude it’s a useful one 😘😘😘
සුභ පැතුම් සහෝදරයා
හුලං වලට වතුර මීටරය කැරකෙනවද?
ඔව් ඒකවත් දන්නැද්ද උබ
Ball valve ka tiyeddi wathura overflow wenne ai...hamadama newei samaara dawas walata..
Pressure wadi unahama overflow line ekata wathura paara widinawa wenna puluwan sara wadi nisa
good
Non Retune Value ekak danna
Good job Aiya.👍
Ehenam tank eka auto fill wenna oya kiyana system eka mokakda?
මගෙ පුතේ තර්කය වැරදියි කරාමයක් ඇරිල තිබුනොත් ඔය වැඩේමයි වෙන්නෙ ඊට වැඩිය වටිනව බෝලෙ පස්ස හෝදගන්න බැරිවෙච්ච වෙලාවට මතක් වෙයි
Meter akata kalin purge valve aka sawi karala tank line close karala danawa water awata pase pure kara air release wenaeane automatic tank Vale opene keruwanam hari
Nicee
Good job aiye 🌹
Good job
good job
එල
1st video eka brother
Monawa hare keyadde ita vesadumat deyan.nattan wadakna oka sub karala
Ela
අපේ ball එක අයින් කරලා සුදු පාට පොඩි plastic වෑල් එකක් වගේ එකක් දැම්මා ඒක හොඳයිද 🙂
Wade wenawanam awlk na
mewa prayogika wadak newei oyage tecnick eka ok
Mcn oka ball valve newe.... (floot valve)
සුපිරි
ape ball val eke bole nane
Mokakda thiyenne
Sarathaka na
Ball value eka galawala ahawal ekada hai karanneHaddama gon
නන් රිටන් වෑල් එකක් දාලා තිබ්බත් මේක වෙන්වද?
Naaa
@@sleasywork කොහොමද නැතිවෙන්නේ වතුරගලන දිශාවටමනේ හුලං එන්නෙත් ඒකියන්නෙ Non-Return Valve එකෙ ඒපැත්තට කොහොමත් වැඩ කරනවනේ. None-Return valve එක දාල තිබුනත් මේක වෙන්න පුලුවන්
Good job aiye 🔥🤘
Elh
Float value eka nathm mita wada bill eka wadi wenawa tank eke overflow wena nissa 😢😂
ඔය බට වලින් එන හුලන් ප්‍රශ්නෙට එයල හයි කරන්වානෙ කැල්ලක් මිටරෙට පිටිපස්සෙන් 🤔🤔🤔
Gewalwala meter walata hai karanne na
Non return valve eke kiyanne mokada
@@sleasywork ape gedere thyene ball valve eke set kerela tank ekete. Non return valve ekekuth thyeneva. Eken mokda wene
@@piyankaprincly5851 watura tankiyen apassata wathura pare line ekata noyanda yodana vale eka.
wikara daanda epa bro. ohoma prashnayak thiyenawanam non-return valve ekak daaganda
ජල සම්පාදන මණ්ඩලයට ඇයි බැරි වාතය මගින් වැඩ නොකරන මීටර් සවිකිරීමට??
බෝල් වෑල් එක දාන්න හොද නැද්ද එක නතුව නික්ම් බටේ දැම්මට කමක් නද්ද?
👍👍👍👍
අය්යෙ බෝල් වෑල් එක ටැංකිය පිරවෙන්න ලන් වෙලා හයියෙන් ගැස්සෙනවා ඒකට විසදුමක් නැද්ද
බෝල් වෑල් එකේ බටේට සම්බන්ධ කම්බිය පොඩ්ඩක් නවන්න.ඉක්මනින් වැහෙන්න
කියපු මොනාත් තේරුන් නැත් මම 😅
Gon kathawak oka hariyata teruma ganna
මං හිතන්නේ නෑ හුලං වලට මීටර් එක කරකැවෙන ඇති කියලා
Kerakewenawa ambaneta
I paid 25000 for air last feb 2020 due to above problem
@@sleasywork yes
පාරෙන් එන වතුර line එක එන්නේ 1/2 බටයකින්. අපේ ටැංකිය තියෙන්නේ අඩි 25 විතර උඩ. එකට වතුර වදින්නේ නැහැ pressure මදි නිසා. එකට මොකද කරන්න ඕනි පිළියම ? දැන් ටැංකියට වතුර ගෙනිහින් තියෙන්නේ 1/2 -> 1" joint එකක් දාලා 1" බටයකින් meter එක ළඟ ඉදලා. 1/2 බටයෙන්ම වතුර ගෙනාවොත් pressure එක ඇති වේද? නැත්නම් 1/2 බටයෙන් meter එක ලනග ඉදලම ගෙනාවොත් pressure එක හරි යාවිද? නැත්නම් අතරමැද ඉඳල 1/2" බටයෙන් දාන්නද ටැංකියට? උදව්වට ස්තුති
@@sleasywork bohoma sthuthi. tankiyata yana line eke atharamaga tap ekak dala thiyenawa. ekata wathura enawa. loku pressure ekak naha. ethanata wathura genath thuyenne 1" baten. ethana indala 1/2" aran giyoth athi weida?
ඩිරෙක් ලයින් එකක් ගහගන්න
බට size එක අනුව උස වෙනස් වෙන්නේ නැහැ. වියහැකි එකම දෙය size වෙනස් කරන විට සහ තියෙන bends නිසා බාධා සිදුවීමයි. ප්‍රයෝගිකව කළහැකි දේ පාරේ නලයට හැකි ආසන්නයෙන් stock ටැංකියක් තැබීමයි. සාමාන්‍ය ලෙස වතුර උඩට නොලැබෙන දවස්වලට පොම්ප කර ගැනීමට
මාසෙකට තුට්ටු 2ක් ඉතුරු කිරීමට ගොස් ලෝකයේ වටිනාම සම්පත විනාශ කරන කාලකන්නියෙකු නොවන්න..මෙවන් විඩියෝ හදන වුන්ට බීමට ජලය පොදක් නොමැතිව කාන්තාරයක ඉපදී බල්ලෙකු සේ මිය යා යුතුය..වැහි නැති හෙන ගැසිය යුතුය..කොලයක් බලාගෙන කියවන හරකෙක් වගේ තප්පුලන මෙවන් කාලකන්නින්ට හසු නොවන්න..ජලය බිදුවක් වත් අපතේ නොයවන්න...අදම බෝල් වෑල්වයක් භාවිතා කරන්න...(සැයු මන් බෝල් වෑල් නිශ්පාදකයෙකු නොවේ..මට හාර්ඩ්වෙයා එකක් ද නැත..)
🤣🤣🤣🤣🤣
Valve එකේ නමවත් දන්නෙ නැති කෙනෙක් වීඩියෝ එකක් කරලා
මිටරය ආපස්සට කරකෙවෙන අවස්තාද අත.
🔥🔥🔥
Sir gund video hunde ne ho
Jstunga wiems)adasa
වතුර කලාතුරකින් කපන පැති වල මේක දැම්මට අවුලක් නෑනේ
Awlak na
🥰
අනේ තෑන්ක් යූ අයියේ මේක දැනන් ඉදියේ නෑ නේ
👍👍👍
වතුර නැති වෙලාවක් බලල ටැප් එකකින් හුලං ගැහුවනම්😁 ලගම තීන air release valve eken ඒව යනව නේ meater එක ආපස්සට කැරකෙනවද 😅
@@sleasywork සිරාවට ඉතිං බන් ඒක අපිට කරතැකිනෙ 😂 illigal ද 😂 එහෙම එකක් නෑනෙ නෙ එයාලට අපිට හුලං ගහන්න පුලුඅන් නම් අපිටත් එහෙට හුලං ගහන්න පුලුවන් නෙ 😄
හුලං වලට මීටරේ කරකවනවා ද කියලා පරීක්ෂාකර බැලුවද
එහෙම බෑ බන්.වතුර මීටරේ ආපස්සට කැරකෙන් නෑ. හුලන් වලට කැරෙකෙන්නෙත් නෑ වතුර වගේ. වතුරේ තියෙන පීඩනේට කැරකුනාට හුලන් වලින් මීටරේ කැරකෙන් නෑ. මීටරේ හදල තියෙන්නෙ වතුර ආපස්සට යන්නෙ නැති වෙන්න වෑල් එකක් එක්ක. නැත්නම් ඉතින් ඕන කෙනෙකුට පුළුවන්නෙ විශ රසායනයක් උනත් බටේට වතුර කපපු වෙලාවක යවල අහල පහල උන් මරල දාන්න.අහුවෙන්නෙත් වෝටර් බෝර්ඩ් එකනෙ.ගොන් තර්ක බං ඕව. එහෙම නම් ඉතින් ඕන කෙනෙක්ට පුළුවන් ලිදේ වතුර ටිකක් ආපස්සට ගහල වතුර මීටරේ අනිත් පැත්තට කරකවල මාසික බිලත් අඩු කරන්න .😊😊😊
@@Cellcom_ahangama හුලන් වලට මීටරේ කැරකෙනව නම් මුගේ මීටරේ අවුලක් .බෝර්ඩ් එකට කියල මීටරේ මාරු කරගනින් යකෝ බොරු නොදා..
හුළගට වතුරට වඩා වේගයෙන් කැරකෙනවා. ඒත් ආපස්සට යන්නේ නෑ ඇතුලේ non return valve එකක් තියෙනවා..
😉😉😉😉😉😉😉😉
මට නං අවුලක් නෑ ~ මේන් ලයින් එකට ඩිරෙක් ගහලා තියෙන්නෙ
😉😉
අපිට වතුර එන්නෙ රෑට. දවල්ට එන්නෙ හුලං. ඉතිං මීටර් නෑ🤣🤣
😀😀😀
❤👊
මොනවත් තෙරුනේ නැත 😁
🏆🏆🏆
Water
බෝල් වෑල් එකෙන් වතුර පිරෙනකොට ලොකු සද්දයක් එක්ක දෙදරන්නේ ඇයි....
@@sleasywork ම්ම්.. සාමාන්‍යයෙන් අඟල් 10 වගේ ඇති ලීවර් එක. අර එස්ලෝන් එකේ අලුතින් ආපු එකක්. ඔව්, පාරේ ලයින් එකෙන් එන්නේ. ගොඩක් ස්පීඩ් වැඩියි.. හෑන්ඩ් ෂවර් දෙක තුනක් පැලුනා පෙෂර් එකටම..
@@sleasywork ok...
පාරේ ප්‍රෙෂර් වැඩි ඇති. මීටරේ ගාව කරාමේ චුට්ටක් විතර වහන්න, ප්‍රෙෂර් අඩු වෙන්න.
It's happen due to water hammer.Close that valve halfway, that reduce the speed of water.
Gassena welawata tank ekata wathura pirena line eka poddak wahanna.
කට ඇරලා හයියෙන් කතාකරපන් කො බං ...
My 1st video eka..Adupaadu hadagena dan videos upload karanawa brother..Aluth ewa balanna
හුලන් ටිකක් ගහලා ම එක බලන්ඩ ඕන
අපේ බෝල් වැල් එකේ වතුර පිරුණු පසුත් වතුර උතුරා යනවා.කොච්චර හැදුවත් වැඩක් නැහැ.
Ball eka athin udata ussala balanna.wahenne nadda kiyala
වැහෙනව නමුත් වතුර pressure එක වැඩි නිසා වෙන්න ඇති.අපි off flow එකට බටයක් ගහලා ඒක පහල සිමෙන්ති ටැංකියට හරවලා තියෙන්නේ එතකොට වතුර උතුරන එවා අපතේ යන්නේ නැ.පස්සෙ මිටරය වහනවා .
@@ruchirabandara බෝල වෑල්ව් එක අහක් කරලා අර ස්ලෝන් එකේ සුදුපාට වෑල්ව් ගැජට් එක හයිකරගන්න.
එහෙනම් ගලවලාම දාපන් කොහොත් එකයිනේ
@@ude3333 එක මොකක්ද .
දැන් අපි හුලන් බොන්නේ නාන්නේ
Nodanna dewal nokara inna
එතකොට නිකන් ටැප් එකක් අරිනකොටත් ඔය සිද්ධියම වෙනවනෙ
Naa..Tap eke thiyenne tank eke wathura pressure eka
Apiwath subscribe karanna
🐂
Gindara
🤣
Joke video ekakda..gon katha daanna epa
Rubbish....
Meka boru.
Mokakda boru
🔥🔥
කියමනට Ball Valve කිව්වට ඹ්කෙ හරි නම Float Valve. Ball valve කියන්නෙ කරාමයක්. ගූගල් කරන්න. ස්තුතියි. nice video
ගොඩක් hardware වල බාල ball walve තියෙනවා.හොඳ එක තමයි s - lon ball valve එක.
මාසෙට රුපියල් 100 ක් වැඩි උනත් කමක් නැහැ. ටැංකියෙ වතුර අඩියටම ගියපු වෙලාවක වතුර කැපුවම අනුන්ගෙ ලිං වලින් වතුර බාල්දි අදිනකොට දැනෙනෙ සනීපෙ කියලා නිමකරන්න බැහැ.
ඔබට බොහොම ස්තූතියි අපට නොදන්නා දේ ගැන කියලා දුන්නාට🙏
ඔබ කියපු කතාව ඇත්ත අද කාලේ නෙමෙයි දැනට අවුරුදු ගණනකට පෙර ආපු මීටර් හුළඟට ඒ කියන්නෙ වාතයට කැරකෙනවා දැන් කාලෙ සවි කරන මීටර් එහෙම වාතයට කැරකෙන්නේ නෑ
Gewal walata danata set karana ewa karakenawa
හිතුවෙ නැතුවට කතාව ඇත්‍ත නේන්නම් 🙈💪ස්තූතී මචං
Thanks for the properly experlatio
Thanks
Niyamai bro
Thanks
වෝටර්බොර්ඩ් එකට කියල හුලං වලට මීටරය කැරකෙනවට එයාලට කියල එයාරිලීෆ් වෑල් එකක් හයි කරගන්න Waterboard valve ~ air rilief valve ~ meter panel ~ Customer ball valve ~ Direct line water tank ~ Floating valve මේ ක්‍රමය තමයි 100% හරි දැන් එන අළුත් මීටරයක් හයි කරානම් හරි අළුත් මීටර් හුලගට කැරකෙන්නෙ නෑ
Mekata non ritan valve ekak danna berida
Nan ritan wel ekak sawi karanne kohomada,,poddak kiyadenako
Video ekak karannam
Air release valve එක වැඩ කරන්නෙ කොහොමද කියල කවුරුහරි කියනවද? ඇයි එතනින් ජලය පිට නොවී හුළං විතරක් පිට්වෙන්නෙ???
බෝල් වෑල් එක නිකම්ම දාන්නැතුව stop valve එකක් දාලා දාන්න.එතකොට වතුර පුරවන්න අවශ්‍ය වෙලාවට ඇරපුහම ටැංකියට වතුර පිරිලා ඕෆ් වෙනවා. ඉන් පස්සේ stop valve එක වහලා දාන්න. මේ ක්‍රමය මමත් කරන සාර්ථක ක්‍රමයක්.😊
gedara leden wathura ganna ayata bole wal eka aulk na neda
Naa
Air vale walin e adala karrya wenne ne kiyalada adahsa
very important...
Thanks
Air value ekke meter aka gawin sawi kaloth hariynne nedda
මේ කියපු දේවල් කිසි හරයක් නෑ.මම බෝල්වැල් එකෙක් දාලා තියෙන්නේ. දැන් අවුරුදු 10ක් වෙනවා. හැබැයි බිලේ රු 50/- ක් විතර අඩුවැඩි වෙනවා. ඒක ලොකු ප්‍රශ්ණයක් නෙමෙයි. බෝල් නැතිනම් ප්‍රශ්නේ බරපතලයි.
Dawasata keeparak wathura kapanawada
kisima harayak na kiyanna epa..
mahansi wela video eka haduwa kenata dukai....... me video eken mehema deyak wenawa athi kiyala nikamata hari hithuna ayata eeka aththa kiyala confirm karaganna puluwan... wathura bill eke wenasa podi athiii.....
kamak na eth informations watinawa..
Oya kiyana eka hari apita me prasne tiyenewa
වතුර කැපුවාම විතරයි කලාතුරකින් ඔහොම වෙන්නෙ ඉතින් නෙහ්.. දවස ගානෙ වතුර කපනව නම් වගේ තමයි ඕක ගැටලුවක් වෙන්නෙ.බොරුවට කලබල වෙන්න දෙයක් නෑ නේද.බෝල් වෑල් තියෙන හැමෝම.අනික හැමෝම බෝල් වෑල් දාල තියෙන නිසා හැම ගෙදරකටම ඔය පාඩුව බෙදිලා යනව වෙන්නත් පුළුවන් .වතුර කැපුවට පස්සෙ ටැප් එකක් යන්තම් ඇරලා තිබ්බ නම් ආයෙ වතුර එන වෙලාවට හුලන් යන සද්දෙ ඇහෙනවනම් ඒ අය විතරක් බය උනාම ඇති ඕකට නෙහ්.මට නම් හිතෙන්නෙ ඔය වගේ පොඩි දේකට තොවිල් නටල වැඩක් නෑ.බෝල් වෑල් තියෙන මිනිස්සු බය කරල බෝල් වෑල් ගලවල දාන්න තරම් දෙයක් නෑ බං ඕකෙ
ඒක ඇත්‍ත.මාසෙට රුපියල් 100 ක් වැඩි උනත් කමක් නැහැ. ටැංකියෙ වතුර අඩියටම ගියපු වෙලාවක වතුර කැපුවම අනුන්ගෙ ලිං වලින් වතුර බාල්දි අදිනකොට දැනෙනෙ සනීපෙ කියලා නිමකරන්න බැහැ.
Apita wathura enne dawasatama eka parai. E enneth ra 12 passe ude 6 wage wenakan. Mata oya prashna thiyenwa. Hulan adala hamadama ball valve eka wada karan nathuwa wathura leak wela yanwa. Kochcara haduwath ahemai. E paya 6ma wathura tank eka uthurala yanwa. Apita mha ra aharan inne nathuwa mekata karanna puluwan karmayk nadda?
පුතා, ඔබගේ තොරතුරු වලට බොහොම ස්තුතියි. ජල මාර්ගයේ යම් වෙනස්කම් කිරීම වඩා හොඳය. වායු රිලීෆ් කපාටයට පසුව ආපසු නොයන කපාටය භාවිතා කරන්න. ( මීටරය, Bleeding Valve, ඊට පස්සේ non return valve,) ඉතින් මොකක්ද මේ කේස් එකේ වෙන්නේ floater valve to non return valve having full of water. Because of that , නව ජල සැපයුම වාතය සමඟ පැමිණෙන විට, එය වායු සහන කපාටය වාතය මුදා හරිනු ඇත, My sinhala translate may be not good. sorry for that.
Oba hari
එහෙම වෙනවනං ඉතින් අවුලක් නෑ
qud
Good information
Good .👈👍💪💪💪💪🌸🌸
Thanks
Topic එක එකක් කියන්නේ වෙන බහුබුතයක්
😮😮😮 හුළං වලටත් මීටරේ කැරකෙනවද...? ඇහුවමයි....
Ow
Thanks a lot dr
Thank you very much
Thanks
👍
🔥🔥🔥 thsnks Dude it’s a useful one 😘😘😘
සුභ පැතුම් සහෝදරයා
හුලං වලට වතුර මීටරය කැරකෙනවද?
Ow
ඔව් ඒකවත් දන්නැද්ද උබ
Ball valve ka tiyeddi wathura overflow wenne ai...hamadama newei samaara dawas walata..
Pressure wadi unahama overflow line ekata wathura paara widinawa wenna puluwan sara wadi nisa
good
Non Retune Value ekak danna
Good job Aiya.👍
Ehenam tank eka auto fill wenna oya kiyana system eka mokakda?
මගෙ පුතේ තර්කය වැරදියි කරාමයක් ඇරිල තිබුනොත් ඔය වැඩේමයි වෙන්නෙ ඊට වැඩිය වටිනව බෝලෙ පස්ස හෝදගන්න බැරිවෙච්ච වෙලාවට මතක් වෙයි
Meter akata kalin purge valve aka sawi karala tank line close karala danawa water awata pase pure kara air release wenaeane automatic tank Vale opene keruwanam hari
Nicee
Thanks
Good job aiye 🌹
Good job
good job
එල
1st video eka brother
Monawa hare keyadde ita vesadumat deyan.nattan wadakna oka sub karala
Ela
අපේ ball එක අයින් කරලා සුදු පාට පොඩි plastic වෑල් එකක් වගේ එකක් දැම්මා ඒක හොඳයිද 🙂
Wade wenawanam awlk na
mewa prayogika wadak newei oyage tecnick eka ok
Mcn oka ball valve newe.... (floot valve)
සුපිරි
ape ball val eke bole nane
Mokakda thiyenne
Sarathaka na
Ball value eka galawala ahawal ekada hai karanne
Haddama gon
Ela
නන් රිටන් වෑල් එකක් දාලා තිබ්බත් මේක වෙන්වද?
Naaa
@@sleasywork කොහොමද නැතිවෙන්නේ වතුරගලන දිශාවටමනේ හුලං එන්නෙත් ඒකියන්නෙ Non-Return Valve එකෙ ඒපැත්තට කොහොමත් වැඩ කරනවනේ. None-Return valve එක දාල තිබුනත් මේක වෙන්න පුලුවන්
Good job aiye 🔥🤘
Elh
Float value eka nathm mita wada bill eka wadi wenawa tank eke overflow wena nissa 😢😂
ඔය බට වලින් එන හුලන් ප්‍රශ්නෙට එයල හයි කරන්වානෙ කැල්ලක් මිටරෙට පිටිපස්සෙන් 🤔🤔🤔
Gewalwala meter walata hai karanne na
Non return valve eke kiyanne mokada
@@sleasywork ape gedere thyene ball valve eke set kerela tank ekete. Non return valve ekekuth thyeneva. Eken mokda wene
@@piyankaprincly5851 watura tankiyen apassata wathura pare line ekata noyanda yodana vale eka.
wikara daanda epa bro. ohoma prashnayak thiyenawanam non-return valve ekak daaganda
ජල සම්පාදන මණ්ඩලයට ඇයි බැරි වාතය මගින් වැඩ නොකරන මීටර් සවිකිරීමට??
බෝල් වෑල් එක දාන්න හොද නැද්ද එක නතුව නික්ම් බටේ දැම්මට කමක් නද්ද?
👍👍👍👍
අය්යෙ බෝල් වෑල් එක ටැංකිය පිරවෙන්න ලන් වෙලා හයියෙන් ගැස්සෙනවා ඒකට විසදුමක් නැද්ද
බෝල් වෑල් එකේ බටේට සම්බන්ධ කම්බිය පොඩ්ඩක් නවන්න.ඉක්මනින් වැහෙන්න
කියපු මොනාත් තේරුන් නැත් මම 😅
Gon kathawak oka hariyata teruma ganna
මං හිතන්නේ නෑ හුලං වලට මීටර් එක කරකැවෙන ඇති කියලා
Kerakewenawa ambaneta
I paid 25000 for air last feb 2020 due to above problem
@@sleasywork yes
පාරෙන් එන වතුර line එක එන්නේ 1/2 බටයකින්. අපේ ටැංකිය තියෙන්නේ අඩි 25 විතර උඩ. එකට වතුර වදින්නේ නැහැ pressure මදි නිසා. එකට මොකද කරන්න ඕනි පිළියම ? දැන් ටැංකියට වතුර ගෙනිහින් තියෙන්නේ 1/2 -> 1" joint එකක් දාලා 1" බටයකින් meter එක ළඟ ඉදලා. 1/2 බටයෙන්ම වතුර ගෙනාවොත් pressure එක ඇති වේද? නැත්නම් 1/2 බටයෙන් meter එක ලනග ඉදලම ගෙනාවොත් pressure එක හරි යාවිද? නැත්නම් අතරමැද ඉඳල 1/2" බටයෙන් දාන්නද ටැංකියට? උදව්වට ස්තුති
@@sleasywork bohoma sthuthi. tankiyata yana line eke atharamaga tap ekak dala thiyenawa. ekata wathura enawa. loku pressure ekak naha. ethanata wathura genath thuyenne 1" baten. ethana indala 1/2" aran giyoth athi weida?
ඩිරෙක් ලයින් එකක් ගහගන්න
බට size එක අනුව උස වෙනස් වෙන්නේ නැහැ. වියහැකි එකම දෙය size වෙනස් කරන විට සහ තියෙන bends නිසා බාධා සිදුවීමයි. ප්‍රයෝගිකව කළහැකි දේ පාරේ නලයට හැකි ආසන්නයෙන් stock ටැංකියක් තැබීමයි. සාමාන්‍ය ලෙස වතුර උඩට නොලැබෙන දවස්වලට පොම්ප කර ගැනීමට
මාසෙකට තුට්ටු 2ක් ඉතුරු කිරීමට ගොස් ලෝකයේ වටිනාම සම්පත විනාශ කරන කාලකන්නියෙකු නොවන්න..මෙවන් විඩියෝ හදන වුන්ට බීමට ජලය පොදක් නොමැතිව කාන්තාරයක ඉපදී බල්ලෙකු සේ මිය යා යුතුය..වැහි නැති හෙන ගැසිය යුතුය..කොලයක් බලාගෙන කියවන හරකෙක් වගේ තප්පුලන මෙවන් කාලකන්නින්ට හසු නොවන්න..ජලය බිදුවක් වත් අපතේ නොයවන්න...අදම බෝල් වෑල්වයක් භාවිතා කරන්න...(සැයු මන් බෝල් වෑල් නිශ්පාදකයෙකු නොවේ..මට හාර්ඩ්වෙයා එකක් ද නැත..)
🤣🤣🤣🤣🤣
Valve එකේ නමවත් දන්නෙ නැති කෙනෙක් වීඩියෝ එකක් කරලා
මිටරය ආපස්සට කරකෙවෙන අවස්තාද අත.
🔥🔥🔥
Sir gund video hunde ne ho
Jstunga wiems)adasa
වතුර කලාතුරකින් කපන පැති වල මේක දැම්මට අවුලක් නෑනේ
Awlak na
🥰
අනේ තෑන්ක් යූ අයියේ මේක දැනන් ඉදියේ නෑ නේ
👍👍👍
වතුර නැති වෙලාවක් බලල ටැප් එකකින් හුලං ගැහුවනම්😁 ලගම තීන air release valve eken ඒව යනව නේ meater එක ආපස්සට කැරකෙනවද 😅
@@sleasywork සිරාවට ඉතිං බන් ඒක අපිට කරතැකිනෙ 😂 illigal ද 😂 එහෙම එකක් නෑනෙ නෙ එයාලට අපිට හුලං ගහන්න පුලුඅන් නම් අපිටත් එහෙට හුලං ගහන්න පුලුවන් නෙ 😄
හුලං වලට මීටරේ කරකවනවා ද කියලා පරීක්ෂාකර බැලුවද
එහෙම බෑ බන්.වතුර මීටරේ ආපස්සට කැරකෙන් නෑ. හුලන් වලට කැරෙකෙන්නෙත් නෑ වතුර වගේ. වතුරේ තියෙන පීඩනේට කැරකුනාට හුලන් වලින් මීටරේ කැරකෙන් නෑ. මීටරේ හදල තියෙන්නෙ වතුර ආපස්සට යන්නෙ නැති වෙන්න වෑල් එකක් එක්ක. නැත්නම් ඉතින් ඕන කෙනෙකුට පුළුවන්නෙ විශ රසායනයක් උනත් බටේට වතුර කපපු වෙලාවක යවල අහල පහල උන් මරල දාන්න.අහුවෙන්නෙත් වෝටර් බෝර්ඩ් එකනෙ.ගොන් තර්ක බං ඕව. එහෙම නම් ඉතින් ඕන කෙනෙක්ට පුළුවන් ලිදේ වතුර ටිකක් ආපස්සට ගහල වතුර මීටරේ අනිත් පැත්තට කරකවල මාසික බිලත් අඩු කරන්න .😊😊😊
@@Cellcom_ahangama හුලන් වලට මීටරේ කැරකෙනව නම් මුගේ මීටරේ අවුලක් .බෝර්ඩ් එකට කියල මීටරේ මාරු කරගනින් යකෝ බොරු නොදා..
හුළගට වතුරට වඩා වේගයෙන් කැරකෙනවා. ඒත් ආපස්සට යන්නේ නෑ ඇතුලේ non return valve එකක් තියෙනවා..
😉😉😉😉😉😉😉😉
මට නං අවුලක් නෑ ~ මේන් ලයින් එකට ඩිරෙක් ගහලා තියෙන්නෙ
😉😉
අපිට වතුර එන්නෙ රෑට. දවල්ට එන්නෙ හුලං. ඉතිං මීටර් නෑ🤣🤣
😀😀😀
❤👊
මොනවත් තෙරුනේ නැත 😁
🏆🏆🏆
Water
බෝල් වෑල් එකෙන් වතුර පිරෙනකොට ලොකු සද්දයක් එක්ක දෙදරන්නේ ඇයි....
@@sleasywork ම්ම්.. සාමාන්‍යයෙන් අඟල් 10 වගේ ඇති ලීවර් එක. අර එස්ලෝන් එකේ අලුතින් ආපු එකක්. ඔව්, පාරේ ලයින් එකෙන් එන්නේ. ගොඩක් ස්පීඩ් වැඩියි.. හෑන්ඩ් ෂවර් දෙක තුනක් පැලුනා පෙෂර් එකටම..
@@sleasywork ok...
පාරේ ප්‍රෙෂර් වැඩි ඇති. මීටරේ ගාව කරාමේ චුට්ටක් විතර වහන්න, ප්‍රෙෂර් අඩු වෙන්න.
It's happen due to water hammer.
Close that valve halfway, that reduce the speed of water.
Gassena welawata tank ekata wathura pirena line eka poddak wahanna.
කට ඇරලා හයියෙන් කතාකරපන් කො බං ...
My 1st video eka..
Adupaadu hadagena dan videos upload karanawa brother..
Aluth ewa balanna
හුලන් ටිකක් ගහලා ම එක බලන්ඩ ඕන
අපේ බෝල් වැල් එකේ වතුර පිරුණු පසුත් වතුර උතුරා යනවා.කොච්චර හැදුවත් වැඩක් නැහැ.
Ball eka athin udata ussala balanna.wahenne nadda kiyala
වැහෙනව නමුත් වතුර pressure එක වැඩි නිසා වෙන්න ඇති.අපි off flow එකට බටයක් ගහලා ඒක පහල සිමෙන්ති ටැංකියට හරවලා තියෙන්නේ එතකොට වතුර උතුරන එවා අපතේ යන්නේ නැ.පස්සෙ මිටරය වහනවා .
@@ruchirabandara බෝල වෑල්ව් එක අහක් කරලා අර ස්ලෝන් එකේ සුදුපාට වෑල්ව් ගැජට් එක හයිකරගන්න.
එහෙනම් ගලවලාම දාපන් කොහොත් එකයිනේ
@@ude3333 එක මොකක්ද .
දැන් අපි හුලන් බොන්නේ නාන්නේ
Nodanna dewal nokara inna
එතකොට නිකන් ටැප් එකක් අරිනකොටත් ඔය සිද්ධියම වෙනවනෙ
Naa..
Tap eke thiyenne tank eke wathura pressure eka
Apiwath subscribe karanna
🐂
Gindara
🤣
Joke video ekakda..gon katha daanna epa
Rubbish....
Meka boru.
Mokakda boru
👍👍👍👍
🔥🔥
👍👍👍👍