How to repair water pump sinhala-water motor- water seal review.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ค. 2021
  • This video about How to repair water pump sinhala-water motor- water seal review.
    ජල පොම්ප අලුත්වැඩියාව 02 කොටස..
    මේ වීඩියෝව තුලින් ඔබට මාස කිහිපයක් ක්‍රියාකාරී තත්වයේ නොතිබුණු මෝටරයක් ක්‍රියාත්මක කිරීමේදී පැන නගින ප්‍රධාන හේතුවක් ගැන විස්තර කරනවා..
    මෝටරය හිර වීමකට ලක් වූ විට එය නිවසේ සිටින අපි කොහොමද අලුත්වැඩියා කරගන්නේ..
    මේ වීඩියෝව තුලින් ඔබට දැනුම ලැබෙනු ඇත.
    කරුණාවෙන් සලකන්න,
    මෙම විඩියෝව නිර්මාණයේදී යෝදාගෙන ඇති වතුර මෝටරයට අදාල කොටස් සෑම වතුර මොටරයක් සදහාම පොදු නොවිය හැක, විවිධ මෝටර් සදහා විවිධ ක්‍රම සහ ශිල්පීය ක්‍රම භාවිතා කිරීමට සිදුවේ, ඒ නිසා හැකිතාක් ප්‍රවේසමේන් එම උපකරණ කොටස් පිලිබද දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන මෙන් දන්වා සිටීමට කැමැත්තෙමු.
    ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
    කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක​.
    මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
    විදුලි කාර්මික ශිල්පය
    ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
    ජලනළ කාර්මික ශිල්පය
    වඩු වැඩ ශිල්පය
    නව නිපැයුම් නිර්මාණ
    ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම​
    රෙසින් නිර්මාණ
    මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    My other videos:-
    * 4 AMAZING TRICKS for PVC PIPE. Save Your Money! Easy plumbing solution. PVC pipe hack. useful things
    • 4 AMAZING TRICKS for P... ​
    * Easy way to repair leakage ball valve. plumbing basics. plumbing tricks PVC(Life hacks with PVC)
    • Easy way to repair lea... ​
    * Do not use float valve in PVC water tank. PVC pipe. Save money. How to set Float valve in water tank
    • Do not use float valve... ​
    * How to Make a Handmade Power Extension Board at Home. DIY project, best quality electric parts
    • How to Make a Handmade... ​
    * Home Water Meter. How To Read Your Water Meter, Easy metering tips and full tutorial
    • Home Water Meter. How ... ​
    * How to deep Clean the Fridge to Avoid Bad Smells and germs(fridge cleaning organization)sanitize
    • How to deep Clean the ...
    Keywords:-
    How to repair water pump sinhala-water motor- water seal review.
    water motor repair sinhala
    water pump repair sinhala
    home water pump
    water pump
    water motor
    water pump sinhala
    water pump water seal
    water pump problems
    motor repair
    water seal
    water seal in pump
    water seal repair sinhala
    pump water leak
    foot valve
    PVC foot valve
    water pump installing
    water pump sinhala
    water pump capacitor
    capacitor sinhala
    water pump not running
    water pump parts Sinhala
    impeller
    water pump impeller
    pump impeller
    water motor impeller
    If you like my channel
    Like
    share
    comment
    subscribe
    #waterPumpRepair #waterMotor #waterSeal

ความคิดเห็น • 159

  • @SimpleLife177
    @SimpleLife177 3 ปีที่แล้ว +21

    ඔයාගේ වීඩියෝ ගොඩක් වටිනවා.....මේවා කැඩුනම හදන අය හොයන්නත් අමාරුයි ...හොයාගත්තත් සමහර අය තිබුන ලෙඩේ ට අමතරව වෙන වෙන ලෙඩ කියලා තව කීයක් හරි කඩා ගන්නවා ...ඔයාට ගොඩක් පින් ..දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ...තෙරුවන් සරණයි ..🙏🙏🙏..

  • @oshan_rm
    @oshan_rm 3 ปีที่แล้ว +7

    සහෝදරයා !
    ඔය මෝටරේ ගලවන්න කලින් ඕක උස්සලා ගන්න පැත්තකට. Suply වයර් එහෙම්මමයි. මේක බලන අය කරන්නෙත් ඔයාකරන දේමයි.. ඒක වැරදී. වතුර මෝටරයක් හුලං අඳින්නේ ඉම්පිලර් එක හිරවුනාම නෙවේ. ඔහොම ඉම්පිලර් හිරවෙන්නේ බාවිතානොකරන කාලයක් නිකන් තිබුන ඒවා. දුවන මෝටර් වල හුලං අදිනවනම් ඒවට හේතුව ඕක නෙවේ.. බට ලයින් එකේ හුලං අදිනවද කියලා ඉස්සරලාම බලන්න. ඒක අංක එක. ඊලඟට වෝටර් සීල් එක. වෝටර් සීල් එක යන්නේ වතුර අදින් නැතුව මෝටර් එක දුවපුවාම. වෝටර් සීල් ගිහින්ද බලන්න පුලුවන් පිටින්. පොම්පෙ සහ කොයිල් එක අතර මැද බලන්න වතුර ලීක්ද කියලා. වෝටර් සීල් එක ගහද්දී තියෙන මැටි කට්ට ඉතුරු කරලා උඩ රබර් බුශ් එක විතරක් දාන්න. මොකද මැටි කට්ට ගලවද්දී මල අල්ලා තිබුනොත් වටේ කෑලි එක්ක කැඩිලා එන්නේ. සීල් එකේ ග්‍රීස් ටිකක් ආලේප කරලා දාන්න. ප්‍රශ්ණය ඉවරයි. මම වීඩියෝවක් ගේන්නම්. මාව Subscribe කරලා තියාගන්න.. මේ වීඩියෝ එකත් වටිනවා. මේකත් මුල ඉඳන් බලන්න..

  • @chamithunippriya7932
    @chamithunippriya7932 3 ปีที่แล้ว +11

    Good job

  • @wanasaproduction4628
    @wanasaproduction4628 3 ปีที่แล้ว +2

    වෙනද වගේම අදත් සුපිරි ජයවේවා සහෝදරයා

  • @ruvindasadeepnakandala4164
    @ruvindasadeepnakandala4164 3 ปีที่แล้ว

    Wow great work bro,another useful video in youtube

  • @thejaherath9665
    @thejaherath9665 3 ปีที่แล้ว

    Good explanation. Thanks

  • @kelumsenadheera936
    @kelumsenadheera936 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින video එකක් .. Thank you

  • @sumithpriyantha5409
    @sumithpriyantha5409 ปีที่แล้ว +1

    නියමයි bro ඉතාමත් වටින වීඩියෝ එකක් 👍 ජයවේවා🙏🙏

  • @prabhathdissanayake578
    @prabhathdissanayake578 3 ปีที่แล้ว

    Great analysis

  • @wallclock4313
    @wallclock4313 3 ปีที่แล้ว +6

    Good

  • @geethmabentota441
    @geethmabentota441 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට

  • @isuruthushantha1828
    @isuruthushantha1828 3 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි

  • @maleesharavindu5243
    @maleesharavindu5243 3 ปีที่แล้ว

    Supiriytma kiyla denwa.than q

  • @induruwawisithuru2123
    @induruwawisithuru2123 3 ปีที่แล้ว +4

    Maru

  • @sanjeewadhananjaya2737
    @sanjeewadhananjaya2737 3 ปีที่แล้ว

    Supiri.thank you.

  • @hpklibrary
    @hpklibrary 3 ปีที่แล้ว +1

    Supiri.Thank you

  • @gamikalakruwan1370
    @gamikalakruwan1370 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබට,

    • @gamikalakruwan1370
      @gamikalakruwan1370 3 ปีที่แล้ว

      @@sleasywork ඊයෙ මෙ video එක බැඑවා,, අද උදේ එ විදිහටම හැදුවා,,,,, වැඩෙ සුපිරියටම හරි ගියා,,,
      video එක නිසා
      ( කාලය +සල්ලි ) ඉතුරු වෙලා
      (, සතූට + දැනුම ) වැඩි උනා
      ,, ඔබට යහපතක් ම වෙවා යඑවෙ !!!

  • @siyaratavlogs6663
    @siyaratavlogs6663 3 ปีที่แล้ว

    Marama Watina video ekak wagema watina channel ekak

  • @nishanthakumara692
    @nishanthakumara692 ปีที่แล้ว +1

    Tks sir

  • @yapaupul290
    @yapaupul290 3 ปีที่แล้ว

    Thank you

  • @jagathrathnayaka843
    @jagathrathnayaka843 3 ปีที่แล้ว

    VERY GOOD ,,

  • @Darmagaweshaka
    @Darmagaweshaka ปีที่แล้ว +1

    Elama❤️😎chamith aiye

  • @awanthalansakara
    @awanthalansakara 2 ปีที่แล้ว +2

    මාර වටිනවා bro...👍👍👍👍

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 3 ปีที่แล้ว

    නියමයි...

  • @owlclock2180
    @owlclock2180 3 ปีที่แล้ว +5

    ❤️👍👍👍👍 godd video

  • @sanjeewaweeramuni6774
    @sanjeewaweeramuni6774 2 ปีที่แล้ว +1

    Thanks mahaththayo me wage watina videos danawata loku deyak karanne obata bs dp

  • @vikumpujitha3298
    @vikumpujitha3298 3 ปีที่แล้ว

    Super video good luck

  • @jlzagranulegend
    @jlzagranulegend 11 หลายเดือนก่อน +1

    අන්තර්ගතය අනර්ගයි! ස්තුතිය.

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      Thanks

  • @different8608
    @different8608 2 ปีที่แล้ว +1

    Thanks

  • @sugathshantha7441
    @sugathshantha7441 ปีที่แล้ว +1

    Good work

  • @sltech9911
    @sltech9911 3 ปีที่แล้ว

    Watinawa niyamai

  • @HUMANITY516
    @HUMANITY516 2 ปีที่แล้ว +1

    HUGAK VATINA VEDIO MALAWA. OYA ANUNTA SEWAYAK KARANAWA WAGEMA OYATATH JEEVITHE SEVAYA AWASHYA MUHUTHE LEBEWA! 💐

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 ปีที่แล้ว

    Supiri bokka

  • @supertec6676
    @supertec6676 3 ปีที่แล้ว

    Niyamai

  • @ajithchefatwahiba3267
    @ajithchefatwahiba3267 3 ปีที่แล้ว

    Niyamai bro

  • @esymaintenance2376
    @esymaintenance2376 3 ปีที่แล้ว +7

    Watinawa

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 3 ปีที่แล้ว

    Good 👍👍👍

  • @chamithunippriya4060
    @chamithunippriya4060 3 ปีที่แล้ว +10

    👍👍👍👍

  • @crproduction2233
    @crproduction2233 3 ปีที่แล้ว

    Pump eke wathura ena speed eka eka parata adu una. Hethuwa mkkda?? Impeller ekeda?? Foot valve eke mona hari hira welada

  • @lalithperera1197
    @lalithperera1197 3 ปีที่แล้ว

    සුපිරි

  • @warunikasenaratne1470
    @warunikasenaratne1470 3 ปีที่แล้ว

    great

  • @kenatpeiris6634
    @kenatpeiris6634 3 ปีที่แล้ว

    Ela ela

  • @mbgunarathna4635
    @mbgunarathna4635 3 ปีที่แล้ว +2

    Maru aaa

    • @yanagaman.
      @yanagaman. 2 ปีที่แล้ว

      මගේ වතුර මොටරෙ ලගදි එතුවා දැන විනාඩි 5ක් වගේ යද්දි ටිප් සුයිචය විසන්ධි වෙනවා හෙතුව මොකක්ද

  • @ky60jmaibjayasundara35
    @ky60jmaibjayasundara35 2 ปีที่แล้ว

    Aiya motor eke ena 1" bate magak awilla 3/4" bateta reduce karala ganna eka motor rkata hoda nedda?ū

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 2 ปีที่แล้ว +2

    ඔබගේ දැනුම ලබාදීම පිළිබඳව සතුටු වෙනවා

  • @wlrcreations9870
    @wlrcreations9870 3 ปีที่แล้ว

    good

  • @luckybilly8808
    @luckybilly8808 6 หลายเดือนก่อน +1

    Mage laga solex motar ekak thiyenawa stetar eka witharai thiyenne. Kohomada man othanne

  • @cncwood2111
    @cncwood2111 3 ปีที่แล้ว +3

    😉😉😉 ela

    • @senuramax1592
      @senuramax1592 ปีที่แล้ว

      Aehttatm watinwa oyage no.dannako

  • @nawodyavlogs3494
    @nawodyavlogs3494 3 ปีที่แล้ว +1

    වැඩෙිනමි ඉතා වටිනව හැ බැයි කොට..ස් කෙටස් වෙන වෙනම හදුන්වනවානමි ඉතා හොදයි

  • @suellem5208
    @suellem5208 3 ปีที่แล้ว

    👌👏👍

  • @Dilshan35692
    @Dilshan35692 ปีที่แล้ว +1

    ❤️🤜👌

  • @kaanuruddika9223
    @kaanuruddika9223 3 ปีที่แล้ว

    ගොඩක් වටිනව වීඩියෝව

  • @pradeepfernando1562
    @pradeepfernando1562 3 ปีที่แล้ว

    Mage motor eka nitarama nawatinawa... motare yata tiya punchi switch eka ebuwama newata weda karanawa.. meka nitarama wenawa.. upadesak denna puwanda .. budu saranai

  • @shashiprabath6447
    @shashiprabath6447 3 ปีที่แล้ว +1

    මෝටර් eke රේසර් danne kohomada kiyala dannako..sadde godak wadi ne රේසර් giyama

  • @ironside6667
    @ironside6667 3 ปีที่แล้ว

    Single phase motor ekaka terminal box eka wire karana vidiya gena video ekak karanna puluwanda sir

    • @ironside6667
      @ironside6667 3 ปีที่แล้ว

      @@sleasywork loku deyak sir.thank you ❤️

  • @oshanfernando5007
    @oshanfernando5007 3 ปีที่แล้ว

    motor wala noice aka anne mona unamada?

  • @wasanthakumara846
    @wasanthakumara846 3 ปีที่แล้ว

    Impiler එක ගැල විලා tread ගෙවිලා .ඒක හදාගත්තා impiler එක වෙල්ඩින් කරලා දුන්නා දැන් වතුර අදින්නෙ නැහැ. හදාගන්න පුලුවන් ?

  • @user-df5iy6wm3e
    @user-df5iy6wm3e 5 วันที่ผ่านมา +1

    Oya motara Wahanayak hadanna waga ganna ahakida😅

  • @nisalkavinda576
    @nisalkavinda576 3 ปีที่แล้ว +1

    Motor eka adika lesa rath wela off wenawa ekata hethuwa mokkda

  • @rtplex
    @rtplex 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @asankanagakankanamge380
    @asankanagakankanamge380 3 ปีที่แล้ว

    Moter eka bayarin sauthu unahama thamy godak ma herawana ohoma empilaer eka malakada kane godak kalathurakin

  • @leejomin2684
    @leejomin2684 3 ปีที่แล้ว

    Wathura motaraye fuse button aka off wenne, Ai

  • @weerasuriyafernando8472
    @weerasuriyafernando8472 3 ปีที่แล้ว

    👍

  • @maheshlakmal9244
    @maheshlakmal9244 3 ปีที่แล้ว

    mage eke moter eka on kalata fan eka kerakenne na. Athin poddak karakanna ooni. Etapasse wadakaranawa mokadda karanna ooni....

  • @janakapradeep7150
    @janakapradeep7150 3 ปีที่แล้ว

    Gear moter eka tikak duwanawa... Off wenawa... Aye duwanawa.... Off wenawa. Tikaking cutoff switch eka off wenawa... Mika ehema wenne?

  • @gamenoob92
    @gamenoob92 3 ปีที่แล้ว

    🙏🙂

  • @mixvlogct
    @mixvlogct 2 ปีที่แล้ว

    Motor eke switch eka demma motor eka weda karan na. Athi. Fan eka poddak karakawanna ona motor eka weda karnn. Capacitor ekakuth aluthen demma ath hari giye na. Mokakda krnna puluwan ekata?

    • @maheshcroos478
      @maheshcroos478 2 ปีที่แล้ว

      @@sleasywork kohomada check karanne

  • @supertec6676
    @supertec6676 3 ปีที่แล้ว

    Hulan adapu ekak hada ganna vidiyak ikmanatama. Kiyala denna

  • @amilanuwan2710
    @amilanuwan2710 3 ปีที่แล้ว

    එල එල . සහො හෝස් පවර් 1 මොටරයක් වොට් කියද ඇම්පියර් කියක් වගේ ගන්නවාද. ජයවේවා... 😍😍😍😍😍😍😍😍

  • @pasanharitha7241
    @pasanharitha7241 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @madushaprabath135
    @madushaprabath135 3 ปีที่แล้ว +1

    අයියා වැඩ කරන්නේ නැති ග්‍රිල් මැචින් එකක් චෙක් කරන විදිය පොඩ්ඩ්ක් වීඩියෝ එකකින් දාන්නකෝ...

  • @oshadarasanjana4801
    @oshadarasanjana4801 2 ปีที่แล้ว +1

    mage මාලු ටැංකියට දාන water pump eke වයර් එක අගින්ම ගැලවිලා එ් වගේ pump ekk repair karana video ekk dannako

  • @nimalbandara7748
    @nimalbandara7748 3 ปีที่แล้ว

    ❤❤❤❤❤👍👍👍👍

  • @NamalKumara-yg7xp
    @NamalKumara-yg7xp ปีที่แล้ว +1

    වතුර ප්‍රශර් අඩුවෙන් එන හේතු මොනවාද දැනගන්න පුලුවන්ද? කන්ඩන්සර් එකි ගැටලුවක් ද.
    .

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      Video ekak karannam

  • @user-xi2wt2zc8y
    @user-xi2wt2zc8y 4 หลายเดือนก่อน +1

    Bassana wathura motarayaka water fan aka hirainam mokada karanne

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 ปีที่แล้ว

    Ane macho mata kiyannako motare ampiyar aka maninne kohomada kiyala

  • @sarathudawela8109
    @sarathudawela8109 2 ปีที่แล้ว

    flat niyanak kiyala mal niyanen galawanne

  • @roshanfernando4821
    @roshanfernando4821 3 ปีที่แล้ว

    Motor Eka On Karala Fan Ekata Podi Touch Ekak Denda Ona Wada Karanda Hethuwa ....... ??

    • @roshanfernando4821
      @roshanfernando4821 3 ปีที่แล้ว

      @@sleasywork Ok Thanks ...... Saddeth Tikak Wadi Ekata Mokakda Karanda Puluwan ..... ??

  • @dinushamadhumali
    @dinushamadhumali ปีที่แล้ว +1

    මෝටරේ වතුර ලීක් වෙනවනම් වතුර අදින්නේ නැද්ද හුලං අදිනවද එතකොට. අපේ මෝටර් එකේ වතුර අදින්නෑ වතුර ලීක් වෙනවා මෝටර් එකෙන්.වතුර පුරවලා මෝටර් එක දාලා බැලුවම වතුර අදින්නෑ මෝටර් එක ගාව වතුර කැරකි කැරකි තියෙනවා.මෝටර් එක ඔෆ් කරාම වතුර අඩුවෙන්නෙත් නෑ.අලුතෙන් පුට්ට්‍රෑල් එකකුත් දැම්මා එකෙන් වතුර යන්නෙත් නෑ.පිලිතුරක් දෙන්න පුළුවන් ද?

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Motor eken wathura lek wenawada

  • @sandaruelectronics7588
    @sandaruelectronics7588 3 ปีที่แล้ว

    Ela👍👍

  • @kasunanjana6016
    @kasunanjana6016 4 หลายเดือนก่อน +1

    Aiye motr ekn mmmm gnw athin krekeuwth kreken na ai dn naned 😢 hadnn dunth ek salli geleuw withri hadl 😢 ehen krkun gdr awm wed na 😢

    • @sleasywork
      @sleasywork  4 หลายเดือนก่อน

      Voltage eka check karanna

  • @muthuperera6244
    @muthuperera6244 3 ปีที่แล้ว

    ඇම්පියර් කීයක් gannavada වතුර veda කරන්න

  • @gayyakavinga5538
    @gayyakavinga5538 2 ปีที่แล้ว +2

    ටැංකියට වතුර පිරෙන්න වෙලා යන්නෙ ඇයි ?

  • @kusalmaduranga
    @kusalmaduranga 3 ปีที่แล้ว +1

    ස්ටාර්ට් එකට හොරගතිය, ෆෑන් එක තද එක සේරම තියෙනව අපේ මෝටරේ.
    හැබැයි තාම හොදට පාවිච්චි කරන එකක් .
    මොකක් වෙලා වෙන්න පුලුවන්ද ?

    • @kusalmaduranga
      @kusalmaduranga 3 ปีที่แล้ว

      @@sleasywork කරන හැටි පෙන්නන්න පුලුවන් නම් ලොකු දෙයක්

  • @madhawamadhusanka9899
    @madhawamadhusanka9899 3 ปีที่แล้ว

    Moter eka wathurata yata unama karana de makada

  • @SubhaSwara
    @SubhaSwara 2 ปีที่แล้ว

    motar eka 12A vithara ganne ay

  • @nilantharajakaruna6431
    @nilantharajakaruna6431 ปีที่แล้ว +1

    වතුර මෝටරය විනාඩියක් පමණ දුවලා නතර වෙනවා . පැය කාලෙකින් විතර නැවත ස්විච් on කලාම නැවතත් විනාඩියක් පමණ දුවනවා මොකද වෙලා තියෙන කියන්න ලොකු උදව්වක්

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Overload switch ekak thiyenawada

  • @gamikalakruwan1370
    @gamikalakruwan1370 3 ปีที่แล้ว

    ඔයාට පුළුවන් ද කියන්න,
    petrol වතුර පොම්ප උනත්
    අවු, 2'3 පාවිච්චි නොකර ඉදලා,
    service කර ගන්නෙ කොහොමද කියලා,, ( yanmar water pump )

    • @gamikalakruwan1370
      @gamikalakruwan1370 3 ปีที่แล้ว

      @@sleasywork එකේ ගලවන්න ඔන, වතුර අදින කැල්ලද,,, එන්ජිම අවුලක් නැතිව අැති නෙද

    • @gamikalakruwan1370
      @gamikalakruwan1370 3 ปีที่แล้ว

      @@sleasywork පැහැදිලි නැනේ

    • @gamikalakruwan1370
      @gamikalakruwan1370 3 ปีที่แล้ว

      @@sleasywork හරි යාලුවා ස්තුතියි,

  • @asankapriyadarshana8206
    @asankapriyadarshana8206 3 ปีที่แล้ว

    Moterayata waturata yatauma mokada karanaoneee

  • @dulipfdo8497
    @dulipfdo8497 3 ปีที่แล้ว +2

    Nimai එළ කිරි

  • @sajeewaperera1408
    @sajeewaperera1408 2 ปีที่แล้ว +1

    මෝටර් එක දාපු ගමන් වෙනදට වඩා අඩු ශබ්දයන් එන්නෙ..වතුර අදින්නෙත් නෑ ..ඇයි ඒ?

  • @dineshsampath6437
    @dineshsampath6437 ปีที่แล้ว +1

    මෝටරය හමදාම අතින් කරකවන්න ඔනේ

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Capacitor eka maaru karanna

  • @sunilshantha1162
    @sunilshantha1162 3 ปีที่แล้ว

    අගල් 2 මෝටර් වලට ඔීට වැඩි අම්පියර් ගානක් යනව නේද?

    • @nisalkavinda576
      @nisalkavinda576 3 ปีที่แล้ว

      Eke teruma mokkda agal 2ka kiyanne eka hoyanne kohomada

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka 3 ปีที่แล้ว

      @@nisalkavinda576 මෝටර් එකට සම්බන්ද කරන බට වල සයිස් එක අගල් 2

  • @user-cj4su8dd6f
    @user-cj4su8dd6f 10 วันที่ผ่านมา +1

    .

  • @yohandarshana7719
    @yohandarshana7719 ปีที่แล้ว +1

    වතුර ඇදිමට පරක්කු ඇයි

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Check impiler and foot valve

  • @kumariwijesingha4336
    @kumariwijesingha4336 2 ปีที่แล้ว

    මේ වතුර මෝටරයේ උඩ තියෙන කවරය ගන්න හැනක් තියෙනවද ඉක්මනින්.වර්ගය OLIVE දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න

    • @kumariwijesingha4336
      @kumariwijesingha4336 2 ปีที่แล้ว

      මේකට බොක්ස් එකක්ම ගන්න ඕන

  • @mahiyanganasanjeewa
    @mahiyanganasanjeewa 3 ปีที่แล้ว

    මෝටරයේ එන වතුරෙන් කරන්ට් එක වදින්නේ ඇයි

    • @asankanagakankanamge380
      @asankanagakankanamge380 3 ปีที่แล้ว +1

      Moter eka eirth wire eka galaunth Nathath eka echarama adala na mokada godak walaweta moter eka eirth wala theyane aniwareyan gedara trip Eka wada karanena 02 moter eka coil eka aulwala samahara walaweta mother ekata wathura gehn athi Nathan coil eka aull wala athi

  • @ishanmadushanka3709
    @ishanmadushanka3709 2 ปีที่แล้ว +1

    හෝස් පවර් කීයෙ මෝටර් එකක් ද ඔය >

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 ปีที่แล้ว

      මෙලෝ රහක් නැති චැනල් එකක් ..ප්‍රශ්නයක් ඇහුවට වැඩක් නෑ උත්තර නෑ .හෙන් ගොන් ලොකුවෙන් ඉන්නෙ ..එක දවස්කුත් ප්‍රශ්නයක් ඇහුවට උත්තර නැ .
      අන්සබ්ක්‍රයිබ් 🤢 ..

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      He he
      Mokakda machan prashne???

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Anith channel balanna machan ewatada comment walata reply wadi nathnam me channel ekatada kiyala..

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Unsub karana eka oyage kamaththa..
      Eka mata prashnayak naa..
      Mokada channel eke videos nobala inna oyatai paaduwa

  • @prasannagnanarathna6680
    @prasannagnanarathna6680 3 ปีที่แล้ว

    මගෙ වතුර මොටරේ රේසර් වල සද්දේ ඇවිත් සම්පුර්ණ මොටරේ ගලවලා හැදුවා. ඊටපස්සේ හොදට වැඩකරා. මාසෙක විතර පස්සේ දැන් කරන්ට් එක දුන්නහම මොටරේ ටික වෙලාවක් ගිහින් තමයි වැඩ කරන්නේ. ඒ මොකද කියලා මට ටිකක් කියන්න පුලුවන්ද. ගෙදර දීම මේක හදාගන්න ක්‍රමයක් තියනවනම් කියලා දෙන්න.

  • @thusharasampath1109
    @thusharasampath1109 2 ปีที่แล้ว +1

    මෝටරේ වම දකුන මාරු වෙන්නෙ ඇයි

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +1

      Motor eke wire maaru unaada

    • @thusharasampath1109
      @thusharasampath1109 2 ปีที่แล้ว

      ගැලවිල තිබ්බෙ

    • @thusharasampath1109
      @thusharasampath1109 2 ปีที่แล้ว

      රතු කළු කහ වයර් තියෙන්නෙ