Sri Sankhapala Rajamha Viharya Kolabageeara part 02ශ්‍රි සංඛපාල රජමහා විහාරය කොළඹගෙආර දෙවන කොටස📽️40

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 55

  • @sirilee139
    @sirilee139 3 หลายเดือนก่อน +8

    මෙම විහාරයේ බිත්තියක ලියලා
    හෝ පිංතූරය ක් ඇඳලා තියනවලු මෙතනින් පහලට බහින්න
    කියා හෝ බුදු රජුන් පහලට බැස්සබව. පසු කාලයක ඒම සටහන වැසෙන විදියට බුදු පිලිමයක්
    තැන්පත්කරා ලු .... . නැවත ගියොත් ඒ සම්බන්ධව දැනුවත් කරන්න උත්සාහ ගන්න. ඒවිට සත්‍ය මතු වේවි .
    තිරිපිටක යේ ඇති අත්භූත ආශ්චර්ය සුත්‍ර දේශනාවේ සදහන් මහාමායා දේවිය ට සිදුවු විස්තර ය ඒහි සැගවී තියෙයි ලු ..... . ඔබ තුමන්ලාට බොහොම ස්තුතිය. සත්‍ය ඉතිහාසය ඒලිදැක් වේවා .

    • @untoldjourneyslk
      @untoldjourneyslk  3 หลายเดือนก่อน +2

      ස්තුතියි කමෙන්ට් එකක් සඳහන් කරාට අනිවාර්යයෙන්ම ඔබ කියන දේ සොයාගෙන මම යනවා මට කොයි හරියෙද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්කමක් තියෙනවා නම් ලොකු දෙයක් මොකද බුදුපිළිමවලින් වහපු තැන් ගොඩාක් තියෙනවා සංකපාල පළවෙනි කොටසත් බලන්න

    • @sirilee139
      @sirilee139 2 หลายเดือนก่อน

      ​@@untoldjourneyslk මහත්මයා , ඒ සම්බන්ධව වයසට ගිය ගමේ මිනිසුන් දන්න වාලු . පැරනි බුදුගේ මුල්ලක චිත්‍ර යක් තිබුනාලු....
      බුදු රජානන් වහන්සේ
      පහල බින්ගේකට බහිනවා .
      ගමේ මිනිස්සුන් ගෙන් අහලා
      බලන්න. ඔබතුමාට යහපතක්ම වේවා . සත්‍ය පෙන්වීමට ශක්තිය, ධෛර්යය නොඅඩුවම ලැබේ වා .

    • @speduruarachchi5910
      @speduruarachchi5910 2 หลายเดือนก่อน

      ​@@untoldjourneyslk🎉🎉🎉🎉

  • @sureindissanayake
    @sureindissanayake 28 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🌹

  • @ajithrathnasinghe6906
    @ajithrathnasinghe6906 4 หลายเดือนก่อน +7

    මාහාමායදේවිය සිටි ස්තනයයි

    • @untoldjourneyslk
      @untoldjourneyslk  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි දාලා තියන කමෙන්ටි එකට ඒ සමිබන්දව දන්නවානෙ සියලූ දෙනාට දැනගන්න වැලලි යන අතිතය ගොඩට එන්න කමෙන්ටිස් වල විස්තර සහිතව ලියන ලෙස ඔබ තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.,🙏

  • @KashokaJagath
    @KashokaJagath 2 หลายเดือนก่อน +9

    මහා මායා දේවිය ඉඳපු තැනට කාටවත් යන්න බෑනෙ කොයිතරං වටිනවද එතැන බලන්න ඇත්තං.

    • @untoldjourneyslk
      @untoldjourneyslk  2 หลายเดือนก่อน +1

      සංඛ පාල පංසලේ අලිවැටෙන් එහාට යන්න අවසරයක් ලැබුනොත් මම යනවා නැත්නමි කන්ද පිටින් නගින්න ඕන දැනට පාර දන්න කෙනෙක් මම හොයනවා ඒ තැන් විඩියෝ කරන්න උපරිම උත්සහ කරනවා ඇයි ඒ තැන් මහජනයාට විවෘත නොකරන්නෙ පුරා විද්‍යා දෙපාර්තමෙන්තුවෙන්
      කෙටි කලාට ස්තුතියි

  • @ProcurementKDUSC
    @ProcurementKDUSC 2 หลายเดือนก่อน

    hodai

  • @shanikadilani5984
    @shanikadilani5984 5 หลายเดือนก่อน +14

    මෙතන තමයි මහාත්මයා දේවිය හිටපු තැන

    • @untoldjourneyslk
      @untoldjourneyslk  5 หลายเดือนก่อน +1

      ස්තුතියි නිවැරදි කලාට මහමයා දේව්යගෙ සොහොනද නමූත් එතන කියන්නෙ ථුෂ්පදේව මහරහතන්වහන්සේගෙ කියලා .නිවැරදිව හෙලිකිරිමක් මගෙ කමෙන්ටිස් වල ලියන්න ඒක වැලලිලා යන ඉතිහාසයට ලොකු හයියක්වෙයි

    • @ajithprasanna1941
      @ajithprasanna1941 5 หลายเดือนก่อน

      හයි

    • @KumuduniKahaduwa
      @KumuduniKahaduwa 2 หลายเดือนก่อน

      සංකපාලියේ උඩ තියෙන ගල ඇතුලට බහින්න පුළුවන්ද ? සංකපාලි විහාරයට කොලොන්න,, තිබුල්කැටිය,, ඇඹිලිපිටිය දක්වාම නින්දගම් අයිතියක් තිබූ බව සඳහන්.. ඒවා පසුකාලීනව සොයා බැලීමකින් තොරව පරිහරණය කිරීම නිසා ඒවායේ තිබූ පුරාවිද්‍යාත්මක සාධක , බුද්ධ ශාසනික සම්බන්ධතා විනාශ වී ගිහින් නේද? ඒ වගේම ඒ උඩ
      කුටිවල සිට උමං මාර්ග තිබිලා තියෙනවා.... මේවා ගැන සඟ පාලි විහාරය හා ඒ ආශ්‍රිත දේවල් ගැන සඳහන් යම් පුස්කොළ පොත් තිබෙනවාද??

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg 6 หลายเดือนก่อน

    Ape hela ithihasaye athietha natabun dakina wita harima sathutui.harima adambarai.

    • @untoldjourneyslk
      @untoldjourneyslk  6 หลายเดือนก่อน

      කමෙන්ටිස් කලාට ස්තුතියි සංඛපාල විහාරයෙ පලමූ කොටසත් මෙ විඩියො අතර තියනවා ඒකත් බලන්න.

    • @untoldjourneyslk
      @untoldjourneyslk  2 หลายเดือนก่อน

      ස්තුතියි

  • @vithuu7830
    @vithuu7830 2 หลายเดือนก่อน +4

    මේ කතාව වැරදියි, මේ ගයිඩ්ලට සල්ලි පමණයි වැදගත් , යන රෙද්දක කරුණු හොයලා බලලා පලයල්ලා, ඉතහාසයෙත් වෙලාතියෙන්නෙ මෙහෙම තමා, සිදත කුමරුට උපන් රට අහිමි කලේ මෙහෙම තමා.

    • @untoldjourneyslk
      @untoldjourneyslk  2 หลายเดือนก่อน

      ඔව් ඒක වැරදි වෙන්න පුළුවන් ඔබතුමා නිවැරදි දේ දන්නවනම් කමෙන්ට් එකේ සඳහන් කරන්න දැන් මේ ගැන හොයාගෙන යනවා මොකද හේතුව මහමායා දේවිය තැන කිව්වේ හින්දා තව විස්තර සොයාගෙන යද්දී අනුරාධපුරේ යුගයට පෙර යුගය ගත්තහම අපේ කාටත් අමතක වෙලා තියෙන දෙයක් තමයි රුහුණු පිහිටි මායා කියන රටවල් තුන ෙන් ලංකාවම බෙදලා තිබ්බේ විදිහ ට ඔය මායා කියලා කියන්නේ මායිමායාදේවිය පාලනය කරපු පැත්ත කිනවනේ ඔබත් දන්න දේවල් වැරදියි කියන්නැතුව සඳහන් කරන්න මොකද මාත් බිමි මට්ටමේ ඉන්න යූටියුබ් කෙනෙක් එතන ගියාම කිව්වේ විස්තරේ තමයි මම පළ කරේ කමෙන්ට් එකක් දැම්මට ඔබට බොහොම ස්තුතියි

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 หลายเดือนก่อน +2

    සංඛ පහල (සංඛපාල )මෙතුමා කියන ඒව හරි ඇති . පුරාවිද්‍යාවෙ උන්නැහේල මේ සත්‍ය විස්තරය දන්නෙ නෑ , එක්කෝ කතාව වහනව .

    • @untoldjourneyslk
      @untoldjourneyslk  หลายเดือนก่อน

      ස්තුතියි කමෙන්ට් කරාට මම විස්තර ටිකක් හොයාගෙන ගියා සංඛයෙන් පාලනය කරපු හන්දා ඒ කියන්නේ හක්ගෙඩියෙන් පාලනය කරපු හන්දා තමයි සංඛපාල කියල කියන්නේ කියලා කිව්වේ

  • @Primalsham
    @Primalsham 4 หลายเดือนก่อน

    me wage video idiripath karana eka hondai

  • @MA-fi9oq
    @MA-fi9oq 19 ชั่วโมงที่ผ่านมา

    Vedio eka harima durwalai sandha vidiyi durwala.therumak nathi venne agamula notherei

    • @untoldjourneyslk
      @untoldjourneyslk  6 ชั่วโมงที่ผ่านมา

      පළමුවෙන්ම මගේ වීඩියෝව නැරඹුවාට ස්තුතියි චැනල් එක පටන් අරගෙන මුල් කාලයේදී තමයි මම මේ වීඩියෝ එක හැදුවේ ඕගොල්ලන්ගේ කමෙන්ට් වලින් මං දැන් දුර්වල තැන් හදාගෙන තියනවා සංඛපාල විහාරස්ථානයේ කන්දේ ලෙන් කුටි 127ක් තියෙනවා ඒකට ඉතින් යන්ඩ තනියෙන් බැහැ සංඛපාල කොටස් තුනෙන් මම එය ගෙන එන්න බලාපොරොත්තු වෙනවා කමෙන්ට් කරාට බොහොම ස්තුතියි

    • @untoldjourneyslk
      @untoldjourneyslk  6 ชั่วโมงที่ผ่านมา

      සංකපාල පලවන කොටස සහ දෙවන කොටස බලන්න එතකොට ඔබට අගමුල තේරෙයි මගේ චැනල් එකේ එක සහ දෙක වශයෙන් සඳහන් කර තියෙනවා

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 5 หลายเดือนก่อน +3

    ඔවා පැවැතහින්නේ බුදුන්ගේ කාලයේ සිට

    • @untoldjourneyslk
      @untoldjourneyslk  2 หลายเดือนก่อน

      ඔබ දන්නා විස්තර කියන්න ඔබලා ඉදිරිපත් කර ඇති විස්තර අනූව පමනක් දේ සොයාගෙන ගිහාම ඔලූව කැරකෙනවා මට ලැබුනු තොරතුරු අනුව මහමායා දේවියට ධර්මය දේශනා කරලා බුදුන් වැඩම කලේ සංඛ පුරයට කියලා ප්‍රෂ්ණය සහගතයි ජාතක කතාවක් තියනවාලු

  • @Anushachandani-u1e
    @Anushachandani-u1e 4 หลายเดือนก่อน +2

    සංකපාල උඩ තියෙන්නේ.එතැනට යන්ඩ

    • @untoldjourneyslk
      @untoldjourneyslk  4 หลายเดือนก่อน

      තේරුනෙ නැ හරියට යන්න ඕන තැන හරියටම කියන්න

  • @ranuranu1234
    @ranuranu1234 5 หลายเดือนก่อน +3

    පසු බිම් සංගීත කරදර යක් 😂😂😂😂

    • @untoldjourneyslk
      @untoldjourneyslk  5 หลายเดือนก่อน

      ඔවි ඒක මට ම්ට පෙරත් කමෙන්ටි කරලා තිබූනා මම ඒ වැරැද්ද හදා ගත්තා ව්ඩියො එකක් හදන්න පුරුදු වෙන කාලෙනෙ අඩූ පාඩූව පෙන්නලා දුන්නාට ස්තුතියි.

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 5 หลายเดือนก่อน

    අපරාදෙ මේ ශබ්ද ය.

    • @untoldjourneyslk
      @untoldjourneyslk  5 หลายเดือนก่อน

      අඩූපාඩූ පෙන්නලා දුන්නාට ස්තුතියි පසුබිමි ශබිදය වැඩිද

  • @shanikadilani5984
    @shanikadilani5984 5 หลายเดือนก่อน +3

    ඔය මහාත්මයා දේවියගේ සොහොන

  • @ushanthiedirisingha
    @ushanthiedirisingha 4 หลายเดือนก่อน +1

    සත්‍ය කරුණු ඉදිරිපත කලානම් හොඳයි නේද..

    • @untoldjourneyslk
      @untoldjourneyslk  4 หลายเดือนก่อน

      අසා දැනගත් දේ තමයි ඉදිරිපත් කළේ ඔබ ඊට වඩා යමක් දන්නවා නම් කමෙන්ට්ස් වල සඳහන් කරන්න

    • @untoldjourneyslk
      @untoldjourneyslk  2 หลายเดือนก่อน

      ඔබ දන්නා තොරතුරු සටහන් කරන්න හොයන්න ඕනනමි කියන්න තැන් මම හා යමි ස්තුතියි කමෙන්ට් කලාට.

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 6 หลายเดือนก่อน +2

    ඔබේ විස්තරය ඇසෙනවට වඩා පසුම් සංගීතයයි ඇසෙන්නේ. පසුබිම් සංගීතය නොමැතිව ඉදිරිපත් කරන්නේනම් ශ්‍රවනයට වඩාත් පහසු වන අතර ඔබේ උත්සාහය පලදරණු ඇත.

    • @untoldjourneyslk
      @untoldjourneyslk  6 หลายเดือนก่อน

      ස්තුතියි එය නිවැරදි කරන්නමි

    • @untoldjourneyslk
      @untoldjourneyslk  2 หลายเดือนก่อน

      ඔබ ලබා දුන් අවවාදය යෙන් පසු මා එය අනිකුත් විඩියෝ වල නිවැරදි කලා ස්තුතියි

    • @GaminiWijerathna-o8l
      @GaminiWijerathna-o8l 2 หลายเดือนก่อน

      @@untoldjourneyslk 🙏🙏🙏❤️

    • @GaminiWijerathna-o8l
      @GaminiWijerathna-o8l 2 หลายเดือนก่อน

      මෙය අවවාදයක් නොව කාරුණික ඉල්ලීමකි.🙏

  • @gnanapriyawanigasekara9085
    @gnanapriyawanigasekara9085 2 หลายเดือนก่อน

    ජනක දන්න ඉතිහාසයක් නැහැ, මහා මායාව ගැන කිසිවක් දන්නේ නැහැ 🐂🐂🐂🐂

    • @untoldjourneyslk
      @untoldjourneyslk  2 หลายเดือนก่อน

      කොහොම උනත් මෙතන පැටලිල්ල ක් තියනවා ඒ ක් ඔබලැ උපකාරයෙන් ලෙහමු මම කොහොමත් මෙය සොයා යනවා හරි දේ සගවන්නෙ නැතිව පුරා විද්‍යා දෙපාර්තමෙන්තුවෙන් හරි පොඩි පොඩි එකක් හැදුවා නමි හොදයි ජය

    • @untoldjourneyslk
      @untoldjourneyslk  2 หลายเดือนก่อน

      බොඩි එකක්

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 2 หลายเดือนก่อน

    හැමදෙයක්ම අනුරාධපුර යුගයේ කියලා කියනවා .. එතකොට අනුරාධපුර යුගය ට පෙර යුගය මොන යුගයට ද දන්නේ නැහැ අයත් වෙන්නේ .. ඉතිහාසය වසන් කරන්න බැහැනේ

    • @untoldjourneyslk
      @untoldjourneyslk  2 หลายเดือนก่อน +1

      එක ඇත්ත දන්නවා නමි කියන්න

    • @dineshpeiris404
      @dineshpeiris404 2 หลายเดือนก่อน +1

      නිවැරදි අනුරාධපුරය නෙමෙයි ඔය දැන් අපි දකින්නෙ...
      නිවැරැදි අනුරාධපුර රුහුන මාගම ඕක නිවැරැදි වෙනකම් අපේ නිවැරැදි ඉතිහාසය ලොවෙත් හොයන්න බැහැ

    • @untoldjourneyslk
      @untoldjourneyslk  2 หลายเดือนก่อน +1

      මම ඔබගෙ පැනයට පිළිතුරු හෙවිවා දැනට මට ලැබුනු විස්තර අනුව මායා රට තමයි සංඛපාල තියෙන්නෙ රුහුණු පිහිටි මායා රටවල් කියලා අහලා ඇතිනේ

    • @untoldjourneyslk
      @untoldjourneyslk  2 หลายเดือนก่อน +1

      ​@@dineshpeiris404එක විකෘති වෙලා අනුරාධපුර වරද්ද ගත්ත එක තමයි මම දකින ප්‍රෂ්ණය

    • @dineshpeiris404
      @dineshpeiris404 2 หลายเดือนก่อน +1

      ඔවු මචන්
      රාජ්සෝමදේව මහත්මයා ඔය ගැන එයාගෙ විඩියෝ වල විස්තර කරනවා
      එයත් කෙලින් කියන්නෙ නැහැ
      ඒ වගේමයි අපි දැන් දන්න කැළනිය ඕක නෙමෙයි 😢
      මේවා නිවැරැදි කරන එක ලේසි නැහැ කොහොම උනත් ඔබ මේ වීඩියෝ වලින් අපේ නිවැරැදි ඉතිහාසය සොයාගෙන යෑම ගැන ඔබට බොහෝම ස්තුති ❤
      ඉදිරියටම යන්න ඔබට ශක්තිය තව තවත් ලැබේවා 💪💪

  • @namalarana5170
    @namalarana5170 5 หลายเดือนก่อน

    මේවගේ පැරණි දේවල් videos වලින් ගේනවනම් හොදයි.

    • @untoldjourneyslk
      @untoldjourneyslk  5 หลายเดือนก่อน

      ස්තුතියි උපරිම උත්සහ කරන්නමි