දුටුගැමුණු කුමරු හැංගිලා හිටිය පස් වලින් වහලා විනාශ කරපු ලෙන | පිං දීල ගම් වැසියෙක් කරපු ඉල්ලීම
ฝัง
- เผยแพร่เมื่อ 27 ม.ค. 2020
- Dutugamunu, was a Sinhalese king of Sri Lanka who reigned from 161 BC to 137 BC. He is renowned for defeating and overthrowing Ellalan, the usurping Tamil prince from the Chola Kingdom, who had invaded the Kingdom of Rajarata in 205 BC.
මෙහි සමහර කොටස් අපේ කලින් වීඩියෝ එකක තිබුනත් ,සම්පුර්ණ වීඩියෝ එක එකතු කලේ මේ ලෙනට සිදු වූ විනාශය ගැන අදාල බලධාරීන්ගේ අවධානය යොමුවෙයි සිතාය .
Like 👍 comment 🖊️Share
DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Pettigala Kothmale Sri Lanka
Ravana`s palace at sri lanka
Sri Lankan Great king Ravana full Documentary
Ravana's Mummy Found in Sri Lanka
මහා රාවණ පුරාණය
රාවණ රාජධානිය
© For Copyright Matters
Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
#Dutugamunu #king_of_Sri_Lanka #Dutthagamani #History #Legends #Biography
#Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
King ravana`s palace at sri lanka
Sri Lankan great king ravana full documentary
මහා රාවණ පුරාණය
රාවණ රාජධානිය
Ravana underwater city
Learning about king ravana
kingdom of king ravana
මෙහි සමහර කොටස් අපේ කලින් වීඩියෝ එකක තිබුනත් ,සම්පුර්ණ වීඩියෝ එක එකතු කලේ මේ ලෙනට සිදු වූ විනාශය ගැන අදාල බලධාරීන්ගේ අවධානය යොමුවෙයි සිතාය
Ape gamata yanna ayya godak watina dewal ratata denaganna puluwan ayya .math den rata inna aurudu10withara godak watinwa ayya me karana de pin ayya oyata..dutugemunu rajathumaga uapatha idan oyata godak dewal daganna puluwan ape gama thawath watina dewal danna godak mamala innwa podi daru deriyanata mewa balanna watinwa ayya.
අපේ දේවල් රැකගන්න ඕනි අපිමයි..අවදානයෙන් රැකගමු මේ හැමදෙයක්ම..
අපේකම රැකගෙන ඉදිරියට යමු.. ජයවේවා!
කො රාවණා ඉතිහාසය ඉවරද.?
Ela ayiya. Iya ithuru tika karanne kawadda
දනුශ් ගමන නියමයි,, අනාගත පරපුර වෙනුවෙන් හො,, අපෙ ඉතිහාසය,, මතුකර පෙන්නවන්න මෙ දරන උත්සයය,, අගය කරමි,,, තව දෙයක් කො රාවනා,, episode ,,, මග බලගෙන ඉන්නවා,, ,,ඔබට ජය,,,
සුද්ද මේ රටේ ඉතිහාසය පොත් පත් සහ ජන වහර විතරක් නෙවෙයි වටිනා ස්ථානත් ජලයෙන් යටකරල සදහටම වැලලෙන්න.අන්න ඒවට ඳඩුවම් තමයි අද උන්ට මහා පරිමානයෙන් ලැබෙන්නෙ...
අපේ සක්කිලි පාලකයෝ අපේ ඉතිහාසය අපෙන් වහලාදාලා විජාතිකයන්ට රටපාවාදෙනවා.
නියම වැඩක් ධනුෂ් අයියා...👌❤
ඉතිහාසය හොයා යන ගමනේ සැබෑඉතිහාසය ඉතා ඉක්මනින් හොයාගන්න ලැබේවා
අපේ ඉතිහාසය අපි පණ වගේ ආරක්ෂා කරමු
තෙරුවන්සරණයි ධනුෂ්ක ඉතා වැදගත්
ධනුශ්ක අයියේ රාවණ රජු ගැන දියසෙන් මුතු වඩනයන් සමග හැකි ඉක්මනින් ඊලඟ වීඩියෝස් ටික කරන්න.
මෙය රාවණයන්ට ගෞරවය සහ අාදරය කරන බොහෝ දෙනෙකුගේ ඉල්ලීමකි.
@binuka videos machan man dhanushka aiyata fb haraha ita passa katha kara athakota aya kiuwa dadi illima matha labana sathiya idan nawathath video danawa kiyala.
Owu etika newethuwe kage balapemak nisada ?
Aiyoo broo.. hariyata eka deyak iwera kerala thawa deyak .. patan ganna koo.. Budusareni 💕
28th best you tube channel in sri lanka.. keep it up
Ane me watina sampat araksa karaganna hamoma akatuwela,tawat medewal waladamimata eda nodi mewa rakaganna wehesa wemuuu,budusaranaiii,
තෙරැවන් සරණයි
Thawaganda appebalaga ennawooooo jayawava budusarni
පතිඅරච්ච් මහතා සමඟ යන්න
එහෙම උනානම් මුල සිට අගටම ඔහු කියයි
keep this historical place
rawana kingdom eke aluth episode oni....
දනුශ් අයියේ රාවණා හා සම්බන්ද දිය ඇල්ලක් සබරගමු පලාතේ තියනවා විශාල තොරතුරු ජ්නප්‍රවාදේ සගවාගෙන ඉන්න ඒක ගැන හොයල බලන්න මට තැන ප්‍රසිද්ධියේ හෙලි කරන්න බෑ
Me wage aithihasika wadagath sthanayak rakaganda baladarin karunakarala balanda.. me ape shrshtama maha rajuta sambanda sthanayak !!!
👍👍👍
👍
Obathuma . Diyasen muthuwadana mahathage newatha hamuwanne kawadada?
Dhunush ඊලඟට ජයරත්න පතිරණආරච්චි සමග එන්න කොත්මලේට
Me wage melechcha minissunta mawa winasa ksrala thirisan hethikare okkoma apayatama yanna one saapa wewa munsemata
❤🤗🙏
🙏🙏🙏
හැම ගම්කම සිවිල් අරක්ෂක සහෝදරයෝ ඉන්නවා එයාල අයින් කරන්නේ නැතුව විද්දියවට බදවා ගෙන් එයාල මාර්ගෙන් මේවා ආරක්ෂා කරලා ඕන තරම් මේවා බලන්න සුද්දෝ එනවනේ පහසුක් හැදුවනම් මගේ අදහස මේ
ඉදකින් කොත්මලේ ගම්වැසියන් රාජකීය ගමකට කරල තියෙන අපරදයක් අනේ මේපූජනීය බිම නැවත ගොඩනගන්න
Oya 2tnma sube path,,
Ape gama me man adurana mama kenek me katha karanna aththa kiyanna oya mama serama 👌kadayak thiyanwa me mamata ass dekata dekala oya kiyanna serama.budu saranai rathnavira mama.DANUS AYYA THENAXS APE GAMATA GIYATA.a mama ekka thawa katha karanna thawa godak dewal daganna puluwan ayya.godak wisathara denaganna puluwan me wadasatahanata nam supiri.oya mama kattiyata bonna epa kiyala randu welath thiyanwa .thawa volgs karanna ayya me mama godak dewal dannawa
Game nm machn mewa gana poddak balapn 😎
@@heshanjay6933 salli nemei bro jewithya kiyanna .deyak dannwa nam nodanna kenekta kiyla den eka hoda machan.ayata salli thiyenwa hodata
❤️
මේක කලින් බැලුවා වගේ මතකයි
@@sanujakaveesha3168 මටත් මතකයි ඒ වගේ...
😢
Haranda one owa kala kanne baladaren ape prowdath waya me hare dukai mewa ahana kota dakina kota
Theruwan. Saranai
Janei Uae, ධර්ම යුද්ධයක් කරමු! ධර්ම යුද්ධයකින් රටවැසියන් යහපත් අය බවට පත්කරමු! ඔබ ලෑස්තිද?
දනුෂ්ඔබමෙි යන ගමන හොදයි අපේ ඉතිහාසය මතුකිරිම ගැන
අද වනවිට කොහොමද කියල පෙන්වන්න.
Ko Rawana episode....?
korona gna dandaa viws
මම දෑනට අවුරුදු 62 කට විතර ඉස්සර මේ කිට්ටුව පදින්චි වෙලා හිටියා එතකොට මම අවුරැදු 8 ක ලමයෙක්.අපි නාන්න ගියේ ඔය රජ පිහිල්ලටයි. ඇත්ත තමයි අපිට ඔය ගලට නගින්න බැහැ ඒ කාලෙ. නමුත් ගල පිළිබඳව කීවූ අනික් විස්තර පිළිබඳව මට දැනුමක් නැත.අවට කුඹුර තිබ්බ කියලත් මතකයි
Ai mewa winasa karanne..danush aiye mewa heli karana eka loku deyak..
Ai ithin game minissu ekathu wela hari kunu sudda karanne neththe
ko itin pura viddaya karyale un budida ? nidi wedilada ? me jatika urumayan pas walin wahala daddi
kotakapitiya....kothamale...ehe maarama paththak
රට එක් සේසත් කල රජුට කිසිම කෙනෙක් පාලකයන් ගරැකරන්නැහැ ් නිසා දැන් පාලයනය කරන වුන්ට නින්දාව අපකිර්තියට පත්වෙලා තියෙන්නේ
කොරෝනා එකට දියසෙන් මහත්තයගෙන් ප්‍රතිකාරයක් තියෙනවද
ලොව කළඹන ප්‍රතිකාරයක් තියෙනව
Poko tope jokarla wenna epa a manussa ya age kara plla
දුන්නා ඕං Sampath Wijesinghe ටත් සාමාජිකත්වය!
Apesihala prowdathnwaya k teyana senhalunge para gatetamai owa matu kara ganda one neda dukai dukai monawa karandada pura veddeyawa karana un boru karayo un puraviddeya wa watena kam gana danbawa nam watena kamak dannawa nam eyala hoyanda balanda one ne horu unta nedan teya nawa nam ewa ganive
Para hadapu un yahathim Athee 😂 Daraa Nidahanayak Aramwage🙄
මේ ගැන මිනිස්සු දන්නෑනේ දැන්වත් හැදුනොත් හොඳයි
RAWANA ITHIHASAYA HOYANA EKA GANA OBATA MOKAKAK HARI GATALUWAK KIYALAI APITA HITHENNE
OBAI ,GAYANU DENNAMA EKATAMA RAWANA ITHIHASAYA ATH HARIYA HETHUWA APITA KIYANDA....,
දනුෂ් ඔබට ජය,,, දියසෙන් මහතා සමග රාවණ ඉතිහාසය සෙවීම නතර කරාද??
Natharakarala wage kawuda natharakerewuwe eka.
පුලුවන්නමිි මචො කොරොනාවට දැන් රාවනා ගෙන් හරි තව වැඩිිඩො යින්නවනමිි හොයලා බෙහෙත් මොනවහරි දාන්න හැමදමෙ අරවෙදා මෙ වෙදා කියනව විරනේ
Koi oyage diyasen wadane anik video aye nadda
Pettigala episode eka oona...12
ලෙන අරිමු නේද?
Diyasen Mahattya ge Ilaga Episode eka kawadda danna aiye??? Oygen meka ahalama epa wela appa.. unsubscribe krnna kale harida kiyanne??
@binuka videos Aniwrynma mcn
අපිවත් ගිහින් සුද්ද කරමු
Yamu kattiya setwemu
Suddo nidagatta jana kawalam unu Kalakanni thamai unlike karanne...DNA check karagatta nam hari..
Ape jathiya ape ithihasaya gana apata adambarai
දියසෙන් මුතු වඩනයන් සමග වීඩියෝ ඉවරද............ ??????????????????????????????
Iwarayi wage. Ithurutika apita karanna weyi. Nawathwapu thenin patangamuda?
මමත් හොදම කොත්මලේ මටත් අවුරුදු පනස් දේකයි ඒ මනුස්සයා කියපු හැමදේම නොදන්න කමට කියාගන ගියා ඇත්ත දන්නේ නැ මගේ අත්තම්මා දුටුගැමුනු කුමරු ගැන හොදාකරවම දන්නවා . මට කියාදිලා තියේනවා. නිකන් නොදන්න අපතයො ගැන විස්වාසය නොතබන්න
Oyata kiyala dunnata api danne nene ithin. Me thorathuru nodanna apita wedagath.
දන්න මිනිහෙක් ගෙන් අහපන් බම් .. කටකතා වලට වගකීමෙන් මාද්‍ය බාවිතා කරන්න .. 😂🙏🙏
Ane me watina sampat araksa karaganna hamoma akatuwela,tawat medewal waladamimata eda nodi mewa rakaganna wehesa wemuuu,budusaranaiii,