අජිත් පී පෙරේරාත් හොර අධිනීතීඥයෙක් මෙන්න විස්තරේ | SUDAA STUDIO |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @SANJIKA88
    @SANJIKA88 14 ชั่วโมงที่ผ่านมา +215

    සුදා .....කිරිඇල්ලගෙ කිරි දුවයි නාමල්ගෙ මහින්දගෙ ඔක්කොම හොයමු🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂❤❤❤❤

    • @nuwanthuduwage6869
      @nuwanthuduwage6869 9 ชั่วโมงที่ผ่านมา +1

      Hoyai reddak, okkoma politics nadagam. prashna yata gahanna karana naaatti.
      Dan petrol adu karanwa kiwwa neda? dawas 10kin balalamu hal mila gana kiyala kiwwa neda?
      Dan ko ewa

    • @GoingNeutral
      @GoingNeutral 6 ชั่วโมงที่ผ่านมา

      @@nuwanthuduwage6869ammo hari ban Sajiya gana hoyanne naha 😂 uba adanne natuwa idapan 😂😂

    • @DilharaLiyanage-j3y
      @DilharaLiyanage-j3y 3 ชั่วโมงที่ผ่านมา

      Moda npp kuhakyo .

    • @allmylife8
      @allmylife8 2 ชั่วโมงที่ผ่านมา

      කිරි අල්ලේගේ දුව බැරිස්ටර් කරලා තිනේ අදි නිත්‍ය එක පරණ කතවක් එයත් සමාරක් අය used කරනවා

  • @samithumethnula998
    @samithumethnula998 14 ชั่วโมงที่ผ่านมา +132

    හොයමු හොයමු සුදා අයියේ ඔයානම් සුපිරියි ඈ ❤👍

  • @zm8856
    @zm8856 11 ชั่วโมงที่ผ่านมา +42

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ සහ නූතන පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සොයා බලා සමාජගත කිරීමට යොජනා කරමි. ඔබට සුබ පතමි.🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰☸️🕉️☪️✝️♥️♥️♥️🧭🧭🧭

  • @KumariKumari-ik8fk
    @KumariKumari-ik8fk 14 ชั่วโมงที่ผ่านมา +276

    උන් දැන් කරගත්ත මෝඩ වැඩේ කියල හිතෙනව ඇති හොර හැත්ත මාලිමාවට ජය 🧭 ❤❤❤

    • @donkuruppuarachchi5792
      @donkuruppuarachchi5792 13 ชั่วโมงที่ผ่านมา +1

      😂

    • @iranganinawela7589
      @iranganinawela7589 13 ชั่วโมงที่ผ่านมา +6

      අනිවාර්යයෙන්ම

    • @prabakumari3701
      @prabakumari3701 12 ชั่วโมงที่ผ่านมา +3

      Ekath hodai bro munwa elawannama oni kalakanni vipaksha hatta

    • @GaminiUswaththa
      @GaminiUswaththa 12 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යෙන් පූතානෝ තව පාරක් කොට උඩ

    • @sales.staiirwaymarketing6630
      @sales.staiirwaymarketing6630 11 ชั่วโมงที่ผ่านมา

      Malimawata puka denna hodala yanna hodata nathnam gadai

  • @princijayatunga6201
    @princijayatunga6201 14 ชั่วโมงที่ผ่านมา +333

    නාමල්,සජිත් ඇතුලු දැනට සිටින හා පාර්ලිමේන්තුවේ හිටපු සියලුම දෙනාගේ සුදුසුකම් එක පෙලට හොයා ඉදිරිපත් කරන්න . මෙයයි ඒ වැඩේට හොදම අවස්ථාව . මිරිස් කුඩ්ඩටත් මොකක්ද තිබෙනවා උපාධියක් .

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya 14 ชั่วโมงที่ผ่านมา +7

      Miriskudu Upadiys😅😅😅😂😂😮😮😮😮

    • @ThrimaliBulathge
      @ThrimaliBulathge 14 ชั่วโมงที่ผ่านมา +13

      ඇයි මිරිස්කුඩු ගැසීමේ උපාධිය

    • @rachelperaud1945
      @rachelperaud1945 14 ชั่วโมงที่ผ่านมา +7

      කෙරුවොත් ඔන්න ඉතින් vada

    • @NiroshaHerath-w2o
      @NiroshaHerath-w2o 14 ชั่วโมงที่ผ่านมา +5

      Sajith ge onimay😅😅😅😅

    • @herathkumari
      @herathkumari 14 ชั่วโมงที่ผ่านมา +2

      අනේ mnada

  • @udarananayakkara86
    @udarananayakkara86 13 ชั่วโมงที่ผ่านมา +234

    අධිනීතීඥ කියලා බොරුවට පෙනී සිටීම නිසා අජිත් පී පෙරේරාට එරෙහිව විශ්වාස භංගයක් ගේන්න ඕන

    • @IJanaki-o5f
      @IJanaki-o5f 13 ชั่วโมงที่ผ่านมา +8

      අනිවාර්යයෙන්

    • @inokakuda7621
      @inokakuda7621 12 ชั่วโมงที่ผ่านมา +7

      Aniwaryen😂😂😂😂

    • @GaminiUswaththa
      @GaminiUswaththa 12 ชั่วโมงที่ผ่านมา +3

      අනිවාර්යෙන්

    • @dinuperera-rl1tc
      @dinuperera-rl1tc 11 ชั่วโมงที่ผ่านมา +3

      😂😂😂I think that you fellows must definitely try to learn legal history of our country before you guys make any political comments and opinions 😂😂yes this advocate and Proctor issue was totally solved in the year of 1973 and after that every legal practitioner is name as attorney at law or as a lawyer but still some of our country's senior lawyers are using this advocate title but under our country's laws and regulations though that advocate title was now totally removed and abolished from the our country's legal system its definitely not a crime or wrong thing to be using that title name some seniors are still using it so I firmly believe that hon ajith perera has not committed any wrong doing like the former hon speaker so Mr perera is surely in very safe position

    • @kumariperera236
      @kumariperera236 11 ชั่วโมงที่ผ่านมา +2

      ඔව් ඔව් අපිත් යමු අත්සන් කරන්න😂😂😂😂

  • @anilsilva-h7p
    @anilsilva-h7p 14 ชั่วโมงที่ผ่านมา +303

    ,අජිත් පෙරේරා අධිනීතිඥ යෙකු නොවේනම් එයත් ඉල්ලා අස්විය යුතුය.

    • @NishanthaKumara-y5j
      @NishanthaKumara-y5j 14 ชั่วโมงที่ผ่านมา +20

      අනිවාර්යයෙන් ..

    • @Sanjuliyan
      @Sanjuliyan 13 ชั่วโมงที่ผ่านมา +3

      😂😂😂

    • @prabakumari3701
      @prabakumari3701 13 ชั่วโมงที่ผ่านมา +3

      Illa asunnattan elawanna oni😂

    • @iranganinawela7589
      @iranganinawela7589 13 ชั่วโมงที่ผ่านมา +4

      අනිවාර්යයෙන්ම

    • @bandararathnayake575
      @bandararathnayake575 13 ชั่วโมงที่ผ่านมา +3

      අනිවාර්යයෙන්

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 11 ชั่วโมงที่ผ่านมา +70

    ඔයාගෙ කතාව ඇත්ත.මුන් බොරැවට අධිනීතිඥයෙක් කියලා
    දාගෙන.😢ඔයා නමි සුපිරියි.

    • @NaniduHirushan
      @NaniduHirushan 9 ชั่วโมงที่ผ่านมา

      හෙනම වීරයද ඉතින්...😂😂
      සෝමෙගේ කතාටිකක් අහපන්

    • @SCDPriyanthi-xz7cf
      @SCDPriyanthi-xz7cf 8 ชั่วโมงที่ผ่านมา

      @NaniduHirushan 🤣

  • @samanthasenarathna293
    @samanthasenarathna293 9 ชั่วโมงที่ผ่านมา +36

    බොරු කාරයෝ සේරගේම ඇත්ත තොරතුරු හොයන්න සුදා අයියේ ඔයා තමයි ඒකට නියම කෙනා හොරු සේරගේම රෙදි ගලවමු ❤❤❤

  • @BpMeter
    @BpMeter 14 ชั่วโมงที่ผ่านมา +171

    මචං රුපියල් පනස් දාහේ ශ්‍රී ලංකා මාන්‍යලා, දේශමාන්‍යලා, දේශකීර්තිලා, දේශබන්දුලා, කලා භූෂණ ලා, විශාරදලා, අග්‍ර මහා පණ්ඩිතලා, පඳුරකට පයින් ගැහුවත් පනහක් විතර වැටෙන්න තරම් ලංකාවේ අද ඉන්නවා.
    කණ්ඩායම් දෙකක් ඉඳගෙන තරගෙට රුපියල් පනස්දාහට සන්නස්පත්‍ර බෙදනවා.
    ඒ වගේම ගමේ ඉන්න චන්ඩි, මදාවි, එපාම කරපු එකා, සිට කසිප්පු පෙරන එකා දක්වාම සමාදාන විනිශ්චකාර පත්වීම් දීලා තියෙනවා.
    ඒක ගැනත් කතා කරපංකො මචං

    • @samsamarakon4574
      @samsamarakon4574 14 ชั่วโมงที่ผ่านมา +9

      දේශ බන්දු කියන්නේ නං උසාවි යෙන් වරද කරු කරලා පොලිස් පති කරාම එහෙම එකෙක් ට දේශබන්දු කියන්න පුළුවන්

    • @gajalanka95
      @gajalanka95 14 ชั่วโมงที่ผ่านมา +2

      අන්න ඔය පල්ලා මුල ඉඳලා 🎉

    • @jeonara9025
      @jeonara9025 14 ชั่วโมงที่ผ่านมา

      මෙත්න තියෙන ප්‍රශ්නෙ එක නෙවේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් සජිත් ගෙ ඔල් උපාධි ගන හොයන්න ඔනා තව ඉන්නව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අය ආචාර්ය මහාචාර්ය අය එ අය ගනත් බලන්න ඔනා

    • @NilminiKumari-n4z
      @NilminiKumari-n4z 13 ชั่วโมงที่ผ่านมา +2

      ඒක ඇත්ත

    • @GaminiUswaththa
      @GaminiUswaththa 11 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යෙන්

  • @HarshaniDesilva-w8p
    @HarshaniDesilva-w8p 14 ชั่วโมงที่ผ่านมา +126

    වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගැහුවම මොකද වෙන්නේ කියලා දැන් කාට කාටත් තේරරෙයි. 🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓 හොයමු අපි හොයමු

    • @gajalanka95
      @gajalanka95 14 ชั่วโมงที่ผ่านมา +1

      😂👌

    • @donkuruppuarachchi5792
      @donkuruppuarachchi5792 13 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @indraparhirana4809
      @indraparhirana4809 7 ชั่วโมงที่ผ่านมา +1

      Mehen vitara hamuwena ekak nahaneda sjaben

  • @Supun.Govinda
    @Supun.Govinda 14 ชั่วโมงที่ผ่านมา +198

    ඇයි මහනුවර අධිනීතිඥ කිරිඇල්ල දුව. එයත් එහෙම තමා චන්දේ ඉල්ලුවේ.

    • @DulkithAbeywickrama
      @DulkithAbeywickrama 14 ชั่วโมงที่ผ่านมา

      රන්වල පවුල ගෝඨාභයට කාබනික පෝර ගුලිය කැවූ හැටි අපිට මතකය...
      ඉන් නොනැනවතුන මුන්දැගෙ පුතා තාරක... වියත්මගේ වියතුන්ට ජනපති මන්දිරයට කැඳවා..ගැඩවිල්ලු පෝර හදන .හැටි රසායනික පෝර ත.නම් කිරීමේ උවමනාව පැහැදිලිකරන්නට විය...
      මේ ලපටි MBBS රන්වලව එදා ගෝටා වියත්මගේ මහාචාර්ය වරැන් ට හැඳින්වීම කලේ පෝර කොම්පැනියක් අයිති පුද්ගලයෙක් ලෙසටය.
      නමුත් කපටි ලපටි රන්වල එදා ගැඩවිල්ලු ගැන කියලා දුන්නේ... මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම...මහාචාර්ය මන්ජුල මාගමගේ ඇතුලු ප්‍රාමාණික දැනුමක් ඇති වියත් සභාවකට බව නොදැන සිටියේය.
      ගෝටා රන්වල උගුලට හසුවී රටම අනන බව එදා වියතුන් කියන්නට විය. කබ්රාල් ..කාංචන..සීතා අරඹේපොල... එතන හිටියා මතකය.
      වියතුන් මේ
      නොනවතින කාබනික කෝලම දැක එකා දෙන්නා ඈත් විය.
      ගෝටා රන්වලගේ කාබනික ගුලිය දිගටම කා රටම අනා මාරැ විය.
      දැන් තාරකගේ පියාට මේ හම්බ උනේ කර්මය විසින් නඩු අසා තීන්දු දීමක් මිස අන් යමක්ද.

    • @nisansalasudharshi1816
      @nisansalasudharshi1816 13 ชั่วโมงที่ผ่านมา +5

      ඔව් ඒත් හොයන්න

    • @linkmove1653
      @linkmove1653 13 ชั่วโมงที่ผ่านมา

      ETTAMA PRASHNE EKA NEMEI BRO. ANITH UN KOHOMATH HORU WANCHA KARAYO. NETANA TIYANA AULA API HODAI KIYALA YAWAPU UN BORU KARAPU EKANE

    • @Supun.Govinda
      @Supun.Govinda 13 ชั่วโมงที่ผ่านมา +6

      @ ඒක ඇත්ත අපි කියන්නේ රංවල ඉල්ලා අස් වෙන්න ඔනෙ. මේ විඩියෝ එක කරන්නේ රංවලගේ උපාධියට විශ්වාසභංගය ගෙනාපු සෙට් ඒක ගැන.

    • @nirmalVjhdyf4
      @nirmalVjhdyf4 12 ชั่วโมงที่ผ่านมา

      ​@@linkmove1653මාලිමාවෙ රංවලට බොරුකාරය කියල උඩ පැනපු අජිත් පී පෙරේර හොර අධිනීතිඥයකු නම් ඔහුත් ඉවත් වෙන්න ඕනෙ නැද්ද? ඔහුගෙ පෝස්ටරයේ අධිනීතිඥ කියල බොරු තත්වයක් ප්‍රකාශ කරල තියනව නේද?

  • @shaniperera1877
    @shaniperera1877 10 ชั่วโมงที่ผ่านมา +38

    ඒක ඇත්ත සුදා,,මේවා හොයන්න ඕන

  • @WlKithsiri
    @WlKithsiri 14 ชั่วโมงที่ผ่านมา +98

    බොහොම ස්තූතියි සුදා.ඔයාල වගේ අය තමයි අපේ රටේ ඉන්නන ඕනේ..බුදු සරණයි❤❤❤

    • @Lakshanrandika-n9x
      @Lakshanrandika-n9x 13 ชั่วโมงที่ผ่านมา

      රට බෙරගත්ත වීරයසුද😂😂

    • @Lasithakumara6501
      @Lasithakumara6501 10 ชั่วโมงที่ผ่านมา

      මාලිමා හොර ආචාර්ය වරැ ඵක මිටට

  • @niluwisidagama958
    @niluwisidagama958 14 ชั่วโมงที่ผ่านมา +83

    නාමල්,සජිත් ,කිරිඇල්ල දුව. එයත් එහෙම තමා චන්දේ ඉල්ලුවේ.

    • @BandulaDias-pw6vd
      @BandulaDias-pw6vd 13 ชั่วโมงที่ผ่านมา +1

      There is no discrimination as prctor and advocate in the present legal profession.

  • @DramaBulathsinhala
    @DramaBulathsinhala 14 ชั่วโมงที่ผ่านมา +47

    ඔබට පුළුවන් නම් ජනාධිපතිතුමා දැනුවත් කරන්න නීතිපති දෙපාර්තමේන්තුව හා පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ඇතුළු ඒ සේවකයන් පිළිබඳව

  • @anuradhausjp
    @anuradhausjp 14 ชั่วโมงที่ผ่านมา +132

    සජිත්ගේ උපාධිය ගැනත් හෙව්වනන් හොඳයි නේද 😂😂😂😂😂

    • @tharushanethmika8518
      @tharushanethmika8518 14 ชั่วโมงที่ผ่านมา

      😂

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya 14 ชั่วโมงที่ผ่านมา +4

      Sajitha Get UpadiyaThaththage Name Nidan Horakana Upadiya

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya 14 ชั่วโมงที่ผ่านมา +1

      Aniwaryenma Sajitha Get UpadiyaThaththage 😡😡😡👍

    • @Janithprsanna
      @Janithprsanna 13 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යෙන් 🤣

    • @IJanaki-o5f
      @IJanaki-o5f 13 ชั่วโมงที่ผ่านมา +3

      උපාධි කොහෙද o/l වත් නැතුව

  • @pavithraperera5638
    @pavithraperera5638 14 ชั่วโมงที่ผ่านมา +105

    විපක්ෂය ඉල්ලගෙන කන්න යන්නෙ 😂😂😂😂😂.

  • @nalindasaman7178
    @nalindasaman7178 14 ชั่วโมงที่ผ่านมา +81

    ඒක මරු සුදා අයියා.😂

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j 14 ชั่วโมงที่ผ่านมา +36

    සුදා අයියෙ දැන් මරු වැඩ සටහන බලන්න මයි හිතෙන්නෙ

  • @koekloeren3797
    @koekloeren3797 14 ชั่วโมงที่ผ่านมา +97

    පුතාNO නංගි හොර සල්ලි අච්චු ගහපු එක නිතිය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වේ

    • @jayanthijaya1136
      @jayanthijaya1136 12 ชั่วโมงที่ผ่านมา +3

      අන්න හොයන්වනම්

    • @SaSenuri
      @SaSenuri 7 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂මොනමොඩයද බං හොර සල්ලි අච්චු ගහලා බැංකුවටම ගිහිං දෙන්නෙ 😂ඒක සජිත්ගෙ නංගිව රැවැටීම ක් මිසක් හිතලා කරපු දෙයක් නෙමෙ කියලා තේරෙනවනෙ ,

  • @Er.de.s
    @Er.de.s 14 ชั่วโมงที่ผ่านมา +68

    ලංකා පාර්ලිමේන්තුවේ සියලු මැති ඇමතිවරුන්ගේ ( ආණ්ඩු පක්ෂ විපක්ෂ ඔක්කොගේම) සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ විශ්වවිද්‍යාල උපාධි සහ අධ්‍යාපන සම්මාන ඇතුළු සියලුම සහතික සහ අධ්‍යාපන සුදුසුකම් පොදු ජනතාවට ප්‍රසිද්ධ කිරීමට අපි යෝජනා කරමු.

    • @amarakumariherath4635
      @amarakumariherath4635 13 ชั่วโมงที่ผ่านมา +3

      ඒක හොඳ යෝජනාවක් !

    • @samsongunasekara174
      @samsongunasekara174 13 ชั่วโมงที่ผ่านมา +1

      ඒක අනිවාර්යයෙන් කරන්න එය අත්‍යවශ්‍ය බව කථානායක තුමාගේ ප්‍රශ්නය නිසා කළ යුතු කාර්යයක්

    • @jayawardenahandunpathiraja2185
      @jayawardenahandunpathiraja2185 12 ชั่วโมงที่ผ่านมา +1

      කදිම අදහසක්

    • @NihalWikramasingha
      @NihalWikramasingha 10 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්ය ම

    • @indraparhirana4809
      @indraparhirana4809 6 ชั่วโมงที่ผ่านมา

      Niyamai

  • @koekloeren3797
    @koekloeren3797 14 ชั่วโมงที่ผ่านมา +67

    O/L රෝයල් එකේ වැඩ අටම ෆෙල් පුතාNO ,,උපාධි සහතිකය ගැනත් විස්තර ඕනේ,,

    • @rachelperaud1945
      @rachelperaud1945 14 ชั่วโมงที่ผ่านมา

      Paw යකෝ ඉන්න දීපන්. මේ කරදර කරන්න එපා

    • @Naturevibes9999
      @Naturevibes9999 14 ชั่วโมงที่ผ่านมา

      @@rachelperaud1945 🤣🤣🤣🤣

    • @NiroshaHerath-w2o
      @NiroshaHerath-w2o 14 ชั่วโมงที่ผ่านมา +1

      Ammo oka ge witharamay mata oni diya yatin gindara geniyanna gonna sena😅😅😅

    • @jenetteweliwita825
      @jenetteweliwita825 14 ชั่วโมงที่ผ่านมา

      Hoyamu neda. Apith asai danganna

    • @gajalanka95
      @gajalanka95 14 ชั่วโมงที่ผ่านมา

      ඔය මූ අපි හොයමු මුල ඉදලා අගටම 😂

  • @madushakarunarathne8069
    @madushakarunarathne8069 14 ชั่วโมงที่ผ่านมา +62

    හොඳ වැඩේ. ඔය විපක්ශේ කෑගහන එවුන් ඔක්කමගේ හොයන්න ඕනේ. හරි සුද්දවන්තයෝ වගේ කෑ ගහන්නේ.😂 මේ ආණ්ඩුව වැරදි නම් වැරදි විපක්ෂේ උන් වැරදි නම් එත් වැරදි. මේ අලුත් ආණ්ඩුවක් නිසා මුන් නටන්නේ. පොඩ්ඩ බැරි වෙන්න බෑ සුද්දවන්තයෝ වගේ කෑ ගහනවා. එකටම හරියන වහල්ලු ටිකක් ඉන්නවා. රටටයි මිනිස්සුන්ටයි උන්ටයි හෙන ගැහුවත් කමක් නෑ උන්ගේ මහ එවුන් රජ වෙලා ඉන්න ඕනේ කියන මානසිකත්වයේ තමා උන් ඉන්නේ.

  • @suramyalanka3893
    @suramyalanka3893 14 ชั่วโมงที่ผ่านมา +39

    සූදා සොහොයුරා නියමයි ඔව්න්ගෙ ඒවා එලියට ඇදල ගන්න ඕන දැක්කනම් කතා නායකගෙ ප්‍රස්නෙට නක්කලෙට වාගෙ මහා උජාරුවට කතා කරපූ හැටි බොහෝම ස්තූතියි මෙ හැම දෙයක්ම ගැනම දැනූවත් කිරීම පිලිබඳව ❤❤

  • @HandleOfUltraEntertainment
    @HandleOfUltraEntertainment 14 ชั่วโมงที่ผ่านมา +106

    මුලු විපක්ෂයේම අධ්‍යාපන සුදුසුකම් හොයන්න ඕන.

    • @VininduVimansa
      @VininduVimansa 14 ชั่วโมงที่ผ่านมา +1

      හොයන්න ඕනැ. හොයන්න ඕනැ. මොකද, මොකද කියනවා නම්, අද අපේ රටේ දැවෙන ප්‍රශ්නයක් වෙලානෙ ඕක නේද?

    • @dissanayakemohottala7512
      @dissanayakemohottala7512 13 ชั่วโมงที่ผ่านมา

      Dawena prasnayak kale wipakse

    • @SahanJayasinghe-hd5co
      @SahanJayasinghe-hd5co 12 ชั่วโมงที่ผ่านมา

      චාමර සම්පත් කියන ගොන් හරකා දෙකේ පන්තියටද ගියේ අටේ පන්තියටද ඒකත් අනිවාර්යෙන් හොයන්න ඕන

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 14 ชั่วโมงที่ผ่านมา +25

    අජිත් පී පෙරේරා අධි නීතිඥ කෙසේ වෙතත් අධි මානුෂික ලෙඩෙක් ..

  • @kusumjayasinghe6019
    @kusumjayasinghe6019 14 ชั่วโมงที่ผ่านมา +70

    ඉක්මනටම හොයන්න ඕනි තව දෙයක් තියනව බස් බෙදන්න සල්ලි ලැබුන විදිය

  • @gaminiabeyratne775
    @gaminiabeyratne775 14 ชั่วโมงที่ผ่านมา +45

    අධිනීතීඥයෝ කියලා කොටසක් අධිකරණ පද්ධතිය තුළ නෑ. ඉන්නෙ නීතිඥවරු සහ ජනාධිපති නීතිඥවරු පමණයි

    • @dilanperera7313
      @dilanperera7313 10 ชั่วโมงที่ผ่านมา +2

      2023 අංක 26 පනත මගින් , සිවිල් නඩු සදහා පෙනිසිටින නීතීඥයින් , උපදේශන නීතීඥ [instructing attorney] සහ අධිනීතීඥ [Counsel] ලෙස වර්ග දෙකකට බෙදා තිබේ .

    • @VinukaPulditha
      @VinukaPulditha 6 ชั่วโมงที่ผ่านมา

      ඒ උබලා හෙන මෝඩයි බන් සුදාගෙ වීඩියෝ බලනවා කියන්නෙ කොහොමත් මෝඩ ජාතියක් 😂හරියට හොයල බලපන් මේ වස්සා කියුවා කියලා වසු පැටවි වගෙ විශ්වාස කරන්න එපා

  • @Karunawathie-iw3uu
    @Karunawathie-iw3uu 14 ชั่วโมงที่ผ่านมา +84

    අනේ සුදා පුතානෝ ගැන ඉක්මනින් කියන්න. අපිට හරි කරදරේ එයා උගත් කියල. ආසයි දැනගන්න. 😄

    • @smbandara7915
      @smbandara7915 14 ชั่วโมงที่ผ่านมา +5

      අනේ කියහං කොල්ලෝ මගෙ අප්පා ඉක්මනට

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 14 ชั่วโมงที่ผ่านมา +4

      ඔවු ඔවු අපිටත් දැනගන්න ඕනෑ .

    • @mohammadranees35
      @mohammadranees35 11 ชั่วโมงที่ผ่านมา

      Sajiya gena reddak Wath nehe.. sajiya sakkiliyek...

  • @rangalla7804
    @rangalla7804 14 ชั่วโมงที่ผ่านมา +45

    ඔයා පට්ට දකෂයෙක් සුදා අය්යේ මරු...❤❤❤❤ ඌරාගේ මාලු ඌරාගේ ඇගේම තියලා කපනවා‌‌

    • @pushpamapalagama3220
      @pushpamapalagama3220 14 ชั่วโมงที่ผ่านมา

      අම්මෝ අම්මෝ...

  • @jiminpark.1013
    @jiminpark.1013 14 ชั่วโมงที่ผ่านมา +33

    නාමල් කියල තිබ්බ නේද ආන්ඩුවෙ මන්ත්‍රිලා ඔක්කොම බොරු සුදුසුකම් ඉදිරිපත් කරල තියේ නම් ඉල්ලා අස් වෙන්න ඕනෙ කියල.. මන් අහන්නෙ ඇයි ආන්ඩුව විතරක්??? විපක්ෂයෙ ඉන්න අයගෙ සුදුසුකම් මිනිස්සු දැනගන්න ඕන නැද්ද ????

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 12 ชั่วโมงที่ผ่านมา +4

      ඔක්කොම ta කලින් නාමල් අයින් වෙන්න ඕන

    • @jiminpark.1013
      @jiminpark.1013 12 ชั่วโมงที่ผ่านมา +2

      @DineshaRanasinghe-h4t ඔව්ව්. එක අතකට මෙහෙම වුන එක හොදයි. අපි මේ රටේ ක්‍රමය වෙනස් කරන්න නේ උත්සහ කරන්නෙ. එහෙම නම් ඒක පාර්ලිමේන්තුවෙන් පටන් ගමු. ඉන්න ඔක්කොම තමන්ගෙ සුදුසුකම් පුරවැසියන් ඉදිරියේ සාක්ෂි එක්ක ඉදිරිපත් කරන්න ඕන. එතකොට හැමෝටම පුලුවන් බලා ගන්න රට හදන්න ඉදිරිපත් වෙලා තියෙන අයට තියෙන සැබෑම සුදුසුකම් !!

    • @indraparhirana4809
      @indraparhirana4809 6 ชั่วโมงที่ผ่านมา

      Mulin oya namala hadagat pattama hosanna ewt itin hinatamai mokada onadeyak yatagahanna haridaksayone samahaaya

  • @Dilshanhd-j6d
    @Dilshanhd-j6d 13 ชั่วโมงที่ผ่านมา +20

    Ajith p perera අදි නීතිඥයෙක් නොමෙයිනම් වහාම ඉල්ලා අස්විය යුතුයි

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 14 ชั่วโมงที่ผ่านมา +44

    නියමයි සුදා මල්ලි. ලංකාවෙ දේශපාලනයේ ඉන්න Npp ,සජබ,පොහොට්ටු, සිලිංඩර් ආදී පක්ෂ බේදයකින් තොරව සියලුදෙනාගේ අද්‍යාපන තොරතුරු සොයා එලියට දාන්න. දේශපාලඥ්ඥයන් එසේ කල හොත් එය දේශපාලනයකි. ඒවා හැමෝටම පිලිගත නොහැක. හැමැ වැඩේටම කලියෙන් බහින සුදා මේ වැඩෙත් පටන් අරන්. බුදුසරණයි .

  • @mohammadniyas1955
    @mohammadniyas1955 14 ชั่วโมงที่ผ่านมา +23

    සජිත් ගේ උපාධිය අවශ්‍ය නැහැ සාමාන්‍ය පෙළ ප්‍රතිපල ඉදිරිපත් කරන්න කියමු

    • @HarshaniDesilva-w8p
      @HarshaniDesilva-w8p 14 ชั่วโมงที่ผ่านมา

      අන්න නියම කතාව 😂😂😂😂

    • @kanti7069
      @kanti7069 14 ชั่วโมงที่ผ่านมา

      Eka nam attha ❤

  • @Chandrasena-x6r
    @Chandrasena-x6r 14 ชั่วโมงที่ผ่านมา +54

    සුදා අයියේ නියම වැඩෙි මෙ හැම එකාගෙම අධ්‍යපන සුදුසු කමි හොයමු

    • @VineethaMalani60
      @VineethaMalani60 14 ชั่วโมงที่ผ่านมา

      Me sudu aiiyata kunuharapa kina eka නවතන්නට barida

    • @SahanJayasinghe-hd5co
      @SahanJayasinghe-hd5co 12 ชั่วโมงที่ผ่านมา

      සුඩා ඔය වැඩේ දිගටම කරගෙන පලියං හාමුදුරුවෝ එක්ක ඉල්ලුනොත් උඹට මිනිස්සු දොස් කියනවා ඔහොම ගියොත් උඹ වීරයෙක් වෙනවා උඹ පව් වලිනුත් නිදහස් වෙනවා ඔහොම යම් සුදා❤❤❤❤❤

  • @allfreesounds7503
    @allfreesounds7503 14 ชั่วโมงที่ผ่านมา +77

    සුදෝ බූරු පුතාගෙ උපාධියත් ඉක්මනින් ඕනෙ

    • @rachelperaud1945
      @rachelperaud1945 14 ชั่วโมงที่ผ่านมา +4

      එකඟයි

    • @indraparhirana4809
      @indraparhirana4809 6 ชั่วโมงที่ผ่านมา

      Aiubata magganda hari amaruineda atta piliganta boru pattan gahagena kaget hyanna hosanna apit asi

  • @dilumdamayantha879
    @dilumdamayantha879 14 ชั่วโมงที่ผ่านมา +58

    නියම නියම සුදා ❤❤

  • @GangaNiroshani-w2y
    @GangaNiroshani-w2y 10 ชั่วโมงที่ผ่านมา +17

    අනිවාර්යයෙන් විපක්ෂයේ අධ්‍යාපන සුදුසුකම් හොයන්න සුදන්තට තෙරැවන් සරනයි🎉මාලිමාවට ජයවෙිවා

    • @indraparhirana4809
      @indraparhirana4809 7 ชั่วโมงที่ผ่านมา +1

      Dan andubaletiyenne vipaksayata noweine anika tamai oyaduradenta kalin ewa hoyana eka visesatawayak tamai mokada araya meya eka eka pattam tiyenawa kiyagendne awe hoyannaona

  • @PushpaPush-m8p
    @PushpaPush-m8p 12 ชั่วโมงที่ผ่านมา +7

    ස්තුතියි සුදා අයියේ හරිම සතුටුයි ඔය හොරු රැළගේ උගත් කම් හොයන්නම ඔනැ මොකද මුන් ඔක්කොම හොරු උන්ගේ උපාධ් උගත් කම් හොයන්නම ඔනැ සුදා අය්යෙ ඔබට අපි හරි ආදරෙයි සජීතා නාමලයා ඔය පර හැත්ගෙ හැම එකාගේ ම දෙවල් හොයන්න ඕනෑ උන්ටත් මේ දෙවල් රටට පෙන්වන්නම ඔනැ ❤❤❤ඔන්න ජනතාවනි එකතු වෙමු මුන්ගේ හැම දෙම හොයන්න ඕනෑ ශ්‍රි දළදා හිමි රැක නරනයි මගේ රටට ❤❤❤

    • @sandanirachel1738
      @sandanirachel1738 11 ชั่วโมงที่ผ่านมา

      හුහුහුහු,අනුන්ගේ අඩුපාඩු සොයන්නේ ,උන්ගේ අශුචි තියාගෙන ද ඔය ..😅😅😅😅😅😅😅😅

  • @smhs3313
    @smhs3313 14 ชั่วโมงที่ผ่านมา +15

    නැ නැ දැන් තියන එකම ප්‍රශ්නය උපාදි ප්‍රශ්නය . 😂😂😂 . දැන් විපක්ෂ නායක ජපන් මහත්තයගෙ ඒව එහෙමත් හොයන්න ඕන ඈ. මොකද එයා රටේ හතරවන පුරවැසියනෙ.😂😂😂

  • @ssutish484
    @ssutish484 13 ชั่วโมงที่ผ่านมา +29

    එහෙනමි රංවල හින්දා මාලිමාවට ලකුණු වැඩි වුණා විතරක් නෙවෙයි
    තව හොඳ හොඳ වැඩ වෙන්න යන්නෙ 😅

  • @piyakaru
    @piyakaru 14 ชั่วโมงที่ผ่านมา +16

    සුසිල් ප්‍රේමජයන්තත් ඔය විදියට පාවිච්චි කරනව මං දැකල තියෙනව.

    • @lahirukumara2016
      @lahirukumara2016 13 ชั่วโมงที่ผ่านมา

      ඔව් ඔව් මාත් දැකල තියනව

  • @Shriyani-e7s
    @Shriyani-e7s 14 ชั่วโมงที่ผ่านมา +39

    සජිත්සහ නාමල් ගේ උපාදි ගැන හෙළිදරවූ කරන්න ඕන රැල්ලක් වී බහිමු

    • @ushithamadushan9559
      @ushithamadushan9559 13 ชั่วโมงที่ผ่านมา

      නාමල් ගේ මොන උපාධි ද බන්. ලංකාවේ හැමෝම දන්නවා ඌ කොහොමද lawyer වුනේ කොහොමද කියලා

  • @WorldSportupdates18
    @WorldSportupdates18 14 ชั่วโมงที่ผ่านมา +16

    නාමල් රාජපක්ශත් අදිනීතිය කියන කෑල්ල භාවිතා කරා එයා ගැනත් කියන්න සුදා

  • @ChandraKumar-f9l
    @ChandraKumar-f9l 14 ชั่วโมงที่ผ่านมา +47

    මොකක් ද යකෝ මේ අලුත් නාඩගම... ආචාර්ය.. මහාචාර්ය.. අම්මෝ කිරි පුතේ මට කෙහෙළිය ගෙනාපු බෙහෙතක් විදපන් 👌👌කුවේට් අපි

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya 14 ชั่วโมงที่ผ่านมา +3

      😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😮😮😮😮😮

    • @rathsararupasinghe2720
      @rathsararupasinghe2720 14 ชั่วโมงที่ผ่านมา +2

      😂😂

    • @gajalanka95
      @gajalanka95 14 ชั่วโมงที่ผ่านมา +3

      කාටත් අමතක වුනා බෙහෙත් තොරා ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල 😂 ඒක ගැනත් හොයන්න ඕනා

    • @nuwanmedonza4433
      @nuwanmedonza4433 13 ชั่วโมงที่ผ่านมา +1

      😂

    • @samithajay9761
      @samithajay9761 13 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂😂😂

  • @වීරවර්ධන
    @වීරවර්ධන 14 ชั่วโมงที่ผ่านมา +47

    නියමයි අධිනීතීඤ 😂😂😂😂 ස.ජ.බ යන්ගෙ

  • @NayanajithDharmasiri-j4i
    @NayanajithDharmasiri-j4i 14 ชั่วโมงที่ผ่านมา +28

    Sajith
    කිරිඇල්ල duwa
    Namal genath hoyala balamu

  • @MALALiyanage-l1e
    @MALALiyanage-l1e 14 ชั่วโมงที่ผ่านมา +11

    Very good speech. Thank you.

  • @Horuallam
    @Horuallam 14 ชั่วโมงที่ผ่านมา +46

    ශිරන්ති ලෙඩ්ඩුන්ට බෙහෙත් දුන්න වගේ මතකයි dr shiranthi

    • @faizthaha
      @faizthaha 14 ชั่วโมงที่ผ่านมา +2

      Doctor shiranthi !

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 14 ชั่วโมงที่ผ่านมา +15

    Niyamai Sudaa. Well said ❤❤

  • @shiranthimangalika242
    @shiranthimangalika242 14 ชั่วโมงที่ผ่านมา +13

    ඔබට කට ඇරෙන්නෙම නැහැ. සජීයගේ දේවල් හොයන්න.

  • @H.G.W.123
    @H.G.W.123 14 ชั่วโมงที่ผ่านมา +30

    😂😂මේකෙන් හැමෝගෙම ඒව හොයන්න ඕන .විශේශයෙන් අනිත් පැත්තෙ උන්ගෙ හොයන්නම ඕන 😊

    • @Savee803
      @Savee803 14 ชั่วโมงที่ผ่านมา +1

      159 හොයල හිටපන්කෝ😂

    • @H.G.W.123
      @H.G.W.123 14 ชั่วโมงที่ผ่านมา

      @Savee803 nangi mcq කරන්නෙ නැද්ද කලින් වීඩියෝ වල දාල තිබ්බනෙ කමෙන්ට් 😂 ෆේක් හදන් වැලලෙන්න එපා බන්.උබල මේක වවන් කන්න හැදුවට වැඩක් උනේ නෑ නේද්

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 14 ชั่วโมงที่ผ่านมา +1

      ​@@Savee803
      කතිරෙන් ගහලා එලවපු හොර , මිණීමරු , වනචරයන්ගේ ඇටමිරිකලා , උන්ට ගෑණු දීලා , පස්ස දීලා ලාබ ප්‍රයෝජන රස්සා ගත්ත නිවට නියාලු ආත්මාර්තකාමි බත්බැලයෝ ජනතාව පුකට පයින් ගහලා එලවපු හාමුලා බලේට ගේන්න comment , ගගහා තැම්බෙන්න හදනවා . උඹලා පව් .

    • @Chirastudio123
      @Chirastudio123 14 ชั่วโมงที่ผ่านมา

      ​​@@Savee803ba dan විපක්ෂයේ මේක මාරුවෙන් මාරුවට වෙන්න ඕනේ ආන්ඩුව එකක් හරි dan විපක්ෂය.උබලා බය වෙන්න ඕනෙ නැ විපක්ෂයේ එවුන්ට ඇත්තටම උපාදි තියනවානේ උබලා කියන විදිහට😂😂😂😂

    • @indraparhirana4809
      @indraparhirana4809 6 ชั่วโมงที่ผ่านมา +1

      Ekaatta

  • @WonderBites-D
    @WonderBites-D 13 ชั่วโมงที่ผ่านมา +8

    සජිත්ගේ උපාදිය ගැනත් කියමු. සෑම comments එහෙකටම ඒක දාමු. අපිට සජිත්ගේ උපාදිය ගැන අවශ්‍යයි 😂😂😂😂

    • @Prankhubcoperation
      @Prankhubcoperation 12 ชั่วโมงที่ผ่านมา

      London university graduate

    • @WonderBites-D
      @WonderBites-D 12 ชั่วโมงที่ผ่านมา

      @ ඔහොම බෑ සජිත් වගේ කියන්න ඕන. ඔය ළමයට ජපං පුලුවන් ද? පුලුවන් ද ?

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 13 ชั่วโมงที่ผ่านมา +9

    අජිත් ඇඩ්වකේට් කෙනෙක්ද කීයල මම හරියටම දන්නෙ නෑ. මම අජිත්ව වසර ගණනාවක් තිස්සෙ දන්නව හඳුනනව. මොකද ගමේ මිනිහ නිසා.
    කොහොම වුනත් අජිත් පානදුර උසාවියේ ඉතාම ගෞරවනීය වැදගත් ජ්‍යේෂ්ඨ කෘතහස්ත නීතීඥයෙක්. මම පෞද්ගලිකවම කණගාටු වුනා අජිත් එජාපයට හේත්තු වුනාම. ඔහුට හිතවත් සෑහෙන ජනතාවක් කලුතර දිස්ත්‍රික්කයේ පානදුර බණ්ඩාරගම හොරණ ප්‍රදේශ වල ඉන්නව.
    ඕනෑම කෙනෙකුට ලේසියෙන්ම පච වෙන්න කිච වෙන්න පීචං වෙන්න කුජීත වෙන්න ඕනැ නම් දේශපාලනයට අවතීර්ණ වෙන්න ඕනැ. දේශපාලනය නිසාම තම ප්‍රතිරූප කෙලෙස ගත්තු අය තමයි අද වැඩිපුරම ඉන්නෙ.

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 12 ชั่วโมงที่ผ่านมา +9

    ඕකා වැඩියෙන්ම කෑගහන්නේ අඩුව තියන නිසා අනිකා සුජීව හොයමු හොයමු

  • @apexlover8691
    @apexlover8691 13 ชั่วโมงที่ผ่านมา +16

    නියමයි සුදා..!මෙන්න වෙලාව මුන්ගේ රෙදි ගලවන්න,සජිත් ,නාමල් ගැනත් බලන්න සුදුසුකම් ..!තක්කඩි රැල ආණ්ඩුව පෙරලන්න බලන්නේ..!

  • @SamanthaPathmakumara-u5d
    @SamanthaPathmakumara-u5d 14 ชั่วโมงที่ผ่านมา +31

    නියමයි සුදා අයියේ ඔක්කොම හොයන්න හොදේ

  • @BandaraKandhevela
    @BandaraKandhevela 14 ชั่วโมงที่ผ่านมา +11

    අජිත් පී පෙරේරා ගේ රෙදි ඉල්ලේ😂😂😂😂😂😂😂

  • @D.A.P.ィAyantha
    @D.A.P.ィAyantha 14 ชั่วโมงที่ผ่านมา +30

    ටොබයියො ටිකට දැන් back fire වෙලා තියෙන්නෙ 😂🔥

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 14 ชั่วโมงที่ผ่านมา +2

      😂😂maru wade une

    • @wasanthakumara1386
      @wasanthakumara1386 14 ชั่วโมงที่ผ่านมา

      Tobaiyo???.kauda

    • @Ushaniperera123
      @Ushaniperera123 14 ชั่วโมงที่ผ่านมา

      Dan post danne aduwen 😂😂😂

    • @dhammikasirisena
      @dhammikasirisena 13 ชั่วโมงที่ผ่านมา

      අපි අහල තියනව සුදා අයියෙ නාමල් රාජපක්ෂ වෙනුවෙන් නීති විභාගෙ ලිව්වෙ ජාතික චිත්‍රපටි සංස්ථාවෙ හිටපු සභාපතිවරයෙක් කියල. ඒකෙ ඇත්ත නැත්ත හොයන්න

  • @koshithakalhara2595
    @koshithakalhara2595 14 ชั่วโมงที่ผ่านมา +12

    ඇයි කිරිඇල්ලගෙ දුවත් ඇඩ් කරන්නෙ අධිනීතිඥ කියල

  • @karunajayanthi1509
    @karunajayanthi1509 12 ชั่วโมงที่ผ่านมา +4

    රන් වලට එරෙහිව විශ්වාස භංගයට අත්සන් කරන්න මුලින්ම උජාරුවෙන් ආවෙ සජිත්.එයාගේ උපාධි ටික මුලින්ම බලමුනේ.

  • @Noname1126name
    @Noname1126name 14 ชั่วโมงที่ผ่านมา +10

    සජිත්ගෙ ලංකාවෙ o/l සහතිකේ පෙන්නන්න කියන්න..මෙච්චර ලේසි ලංකාවෙ විබාගෙ ෆේල් උන එකා එන්ගලන්තෙ ගිහින් පාස් උනේ කොහොමද 😂😂😂😂

    • @rachelperaud1945
      @rachelperaud1945 14 ชั่วโมงที่ผ่านมา

      Ubath අහන ප්‍රශ්න vadak බලන් හිටපන් 😂😂😂😂

    • @rachelperaud1945
      @rachelperaud1945 14 ชั่วโมงที่ผ่านมา +1

      උඹත් අහන ප්‍රශ්න. කට vahan හිටු. 😂😂😂

    • @indraparhirana4809
      @indraparhirana4809 6 ชั่วโมงที่ผ่านมา

      Moda pukaya

    • @Noname1126name
      @Noname1126name 5 ชั่วโมงที่ผ่านมา

      @@indraparhirana4809 උබෙ අම්මද තාත්තද

  • @jandrajandra5712
    @jandrajandra5712 11 ชั่วโมงที่ผ่านมา +4

    ස්තුතියි සුදා මල්ලි ඔබට ජය
    ❤❤💪

  • @namalwickramasinghe7594
    @namalwickramasinghe7594 13 ชั่วโมงที่ผ่านมา +12

    මෙතන ප්‍රශ්නය අධ්‍යාපන සුදුසුකම් නෙමේ..,
    දේශපාලනයට අධ්‍යාපන උදුසුකම් අවශ්‍යනෑ...එවගේම පාරිමේන්තු කතානායක වෙන්න අවශ්‍යත්නෑ,මන්ත්‍රීකෙනෙක් වෙන්න අවශ්‍යත් නෑ....
    ප්‍රශ්නය තියෙන්නෙ,නැති අධ්‍යාපන සුදුසුකම් පෙන්නීමයි....මෙතන තියෙන්නෙ සදාචාරය පිලිබද ගැටලුවක්.ඒක තේරුම් ගන්න.හරිදේට හරි කියන්නත් වැරදිදේට වැරදිකියන්නත් කොන්දක් තියෙන්න ඕනේ.ප්‍රශ්නෙ ඔලුවෙන් වෙනූවට නැට්ටෙන් අල්ලගෙන කතාකරන්න එපා...එකෙන් හානිය වෙන්නෙ npp එක ගැන විශ්වාසය තැබු ජනතාවටයි..
    (මේ ගැන හොද විචාරයක් " භාරත"ගෙ චැනල් එකෙ තියෙනව.)
    සුදා....,මචං ඇගෙන් විතරක්ම කතානොකර මොලයෙනු ටිකක්විතර හිතල කතාකරපන් බං..

    • @VininduVimansa
      @VininduVimansa 13 ชั่วโมงที่ผ่านมา +2

      ඒක හරි. නමුත් ප්‍රශ්නය හරි හැටි තේරුම් ගෙන නැත්තේ. විපක්ශ කන්ඩායම් විසින්. මේ කාරනය මඩ ගැසීමට මාතෘකා කරගෙන.

    • @SahanJayasinghe-hd5co
      @SahanJayasinghe-hd5co 12 ชั่วโมงที่ผ่านมา +1

      අපිත් සුදාට කියන්නේ රාජාංගනේ හාමුදුරුවෝ එක්ක පැටලිලා පව් පුරවගන්නැතුව මේ දේවල් හොය හොයා දැම්මොත් සුදාට මිනිස්සු කැමති වෙනවා වෙනදාටත් වඩා හැබැයි අවංක වෙය❤❤❤❤❤

    • @Punyasiridanansuriya
      @Punyasiridanansuriya 11 ชั่วโมงที่ผ่านมา +1

      අධ්‍යාපන සුදුසුකම් ගැන උඩ පැන පැන කිව්වේ np කාරයෝමයි

    • @TechSnap56
      @TechSnap56 9 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත

    • @indraparhirana4809
      @indraparhirana4809 6 ชั่วโมงที่ผ่านมา

      Ekiwe mokutma natinisai samahara unpalatable

  • @amithaebert5415
    @amithaebert5415 10 ชั่วโมงที่ผ่านมา +5

    Clean SRILANKA maru sahodaraya.Respect

  • @lionelanura
    @lionelanura 14 ชั่วโมงที่ผ่านมา +10

    සුදා පීකියන්නේ දෙමළ භාශාවෙන් ගූ වලට ඒනිසා අජිත් ගූ පෙරේරා කියලා කියමු

    • @hsndkb5945
      @hsndkb5945 13 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂😂😂😂😂

  • @SahanJayasinghe-hd5co
    @SahanJayasinghe-hd5co 12 ชั่วโมงที่ผ่านมา +3

    සුදා මේ වගේ බොරු කරන එවුන් ගැන රටට හෙළි කරපන් අර රාජාංගනී හාමුදුරුවොත් එක්ක පැටලෙන්න එපා බං උඹ නිකං පව් පුරෝගන්න එපා උඹටත් ගෑණු දරුවෝ ඉන්නවනේ පව් පින් ගැන විශ්වාස කරපන්❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @damayanthicruze6659
    @damayanthicruze6659 14 ชั่วโมงที่ผ่านมา +11

    සුදා රජයේ අපහසුතාවයට පත් කරන්න පාර්ලිමේන්තුවේ අයත් ඉන්න පුළුවන්ජනාධිපතිතුමාව දැනුවත් කරන්න

    • @gajalanka95
      @gajalanka95 14 ชั่วโมงที่ผ่านมา

      ගෝඨාගේ හොඳම හිතවතෙක් නෑදෑයෙක් පාර්ලිමේන්තු මහ ලේකම් තුමිය ආණ්ඩුව අපහසුවට පත් කරන්න කථානායකට බොත්තමුකුත් දාලා දවසක් තියා ගත්තා. ඒක දැක්කේ නැද්ද ඒ ගෑනි 😡

  • @AIAttanayake
    @AIAttanayake 12 ชั่วโมงที่ผ่านมา +4

    නියමයි විඩියෝ එකක් සූදා අයියා. මාලිමාව ට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.

  • @fantasticmusicband2538
    @fantasticmusicband2538 14 ชั่วโมงที่ผ่านมา +29

    සුදා අයියේ..මමත් බණ්ඩාරගම..ඔය අජිත් පී පෙරේරා ඉන්නෙත් බණ්ඩාරගම.ඔය නරියා මේ බණ්ඩාරගමටවත් කරපු කෙහෙල්මලක් නෑ ..හැබැයි ඕකා කරපු එකම එක දෙයක්නම් තියනවා.ඒ තමා unp චන්ද ටිකත් නැති කරපු එක.ගොන්ම ගොන් වේසි..පුතෙක් ඕකා.

    • @ChithraniWijenayaka
      @ChithraniWijenayaka 12 ชั่วโมงที่ผ่านมา +4

      නියමයි...නියමයි....නියමයි....

    • @ramaniwanigasuriya6101
      @ramaniwanigasuriya6101 8 ชั่วโมงที่ผ่านมา +1

      චන්දෙ.ඉල්ලනින.ගිහිල්ලා.අපෙ.නඩුත්.කැවා

    • @mareenperera7846
      @mareenperera7846 4 ชั่วโมงที่ผ่านมา

      Galpathe rubber kala sudda krpu eka, bandaragama idam goda krla shed dpu eka aiya ekk ekthu wela, kalutara minissu nm okkoma dnnwa 😂

  • @anandajpn489
    @anandajpn489 14 ชั่วโมงที่ผ่านมา +10

    සේරම හොයන්න ඕන . දේසපාලුවො විතරක් නේවේ, අග්‍රපන්ඩිත හාමුදුරුවෝ , දේශශක්ති විශ්වබල ඔය නොකී මෙකී හැමෝගෙම පැටිකිරිය....

  • @HettiarachchigeSwarna-n7x
    @HettiarachchigeSwarna-n7x 14 ชั่วโมงที่ผ่านมา +16

    Wow නියමයි නියමයි මල්ලි සේරමගෙම තනතුරුවහොයන් ඔයාට බුදු සරණයි මල්ලි

  • @aravindasilva5687
    @aravindasilva5687 14 ชั่วโมงที่ผ่านมา +9

    වැඩිකල් නොගෙන සජිත්ගෙ සහතික ගැන හොයල කියපන්කො සුදා

    • @indraparhirana4809
      @indraparhirana4809 6 ชั่วโมงที่ผ่านมา

      Albans waraddak pennala dunnama pili ganna sajitut onamada etaramata malimawata dunne gonnumada burukata

  • @jandrajandra5712
    @jandrajandra5712 11 ชั่วโมงที่ผ่านมา +1

    සජිත් මෝඩ බුරුවා ගැන ඉක්මනින් පිලිතුරු ඔනේ
    සුදා මල්ලි ජයවෙිවා ❤

  • @gmeye6503
    @gmeye6503 14 ชั่วโมงที่ผ่านมา +9

    අන්න නාමල් රාජපක්ෂ කියනවා සුදුසුකම් නැති ආණ්ඩුවේ අනිත් මන්ත්‍රීවරුත් ඉල්ලා අස්වෙන්න කියලා😂

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 14 ชั่วโมงที่ผ่านมา +19

    මේ සතියට ආචාර්ය අසූචි ගොඩට පයින් ගැහුවම ගහපු එකාගෙ සිට වැදිච්ච එවුන්ගෙ ත් ගද,,,,,,,උස,, කොට,,,,,,,

    • @rachelperaud1945
      @rachelperaud1945 14 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

  • @Nadeerakalpage1234
    @Nadeerakalpage1234 14 ชั่วโมงที่ผ่านมา +7

    නියමයි සුදා සහෝ...ඔය මිනිහා ගැන අනිවාර්‍යෙන් හොයන්න. ඌ නේ දැන් උඩ පැන පැන දැඟලුවෙ කතා නායකගෙ Dr rate එක ගැන. අඩු කළේ හෙලවෙනවා කියා අපි අහලා තියනවා නේ.😂😂 අයියෝ..අධි නීතීඥ..🤣🤣🤣🤣

  • @DaphnieVidanalage
    @DaphnieVidanalage 10 ชั่วโมงที่ผ่านมา +3

    ඇත්ත් හොයන ඔබටතුති

  • @RuwanHandunneththi
    @RuwanHandunneththi 14 ชั่วโมงที่ผ่านมา +7

    නියමයි සුදා ඕකා කරපු දේ තමයි කාර් පර්ම්ට් එක විකුනපු එක

  • @henrymahindapala288
    @henrymahindapala288 13 ชั่วโมงที่ผ่านมา +2

    නියමයි සුදා.. ඔයාට තව තවත් දේ කරන්න ආශිර්වාද කරනවා ❤❤❤

    • @SahanJayasinghe-hd5co
      @SahanJayasinghe-hd5co 12 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යෙන්ම❤❤❤❤

  • @gajalanka95
    @gajalanka95 14 ชั่วโมงที่ผ่านมา +14

    👌අම්මෝ සුදාගේ කට යකෝ 😁😁🤣

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 6 ชั่วโมงที่ผ่านมา +1

    ❤🎉excellent program 👍

  • @MalshanMalinda-o5h
    @MalshanMalinda-o5h 14 ชั่วโมงที่ผ่านมา +28

    රෙදි ඉල්ලෙ සජබෙ😂😂😂😂😂😂😂😂😂😂

    • @Prankhubcoperation
      @Prankhubcoperation 12 ชั่วโมงที่ผ่านมา

      Ajith lawyer kenek lapya closef

    • @indraparhirana4809
      @indraparhirana4809 5 ชั่วโมงที่ผ่านมา +1

      Ubeammage redda galawala dipan

    • @MalshanMalinda-o5h
      @MalshanMalinda-o5h 5 ชั่วโมงที่ผ่านมา

      @@indraparhirana4809 ඇයි බන් තරහ යන්නෙ රිදෙනවද 😁😁😂😂😂😂😂😂 කෙදිරි ගැවෙනවද😂😂😂😂

  • @KumariKumari-k2d
    @KumariKumari-k2d 10 ชั่วโมงที่ผ่านมา +3

    මරු සුදත් අ යි යේ අජිත් පේරේරා 5 පහේ පන්තියට ගිහින් නෑ ඔයාට බුදුසරණයි

  • @chamzuw.k2246
    @chamzuw.k2246 12 ชั่วโมงที่ผ่านมา +4

    👌🏻👌🏻👌🏻👌🏻
    සුපිරි සුදා අයියා... 😂😂😂😂😂

  • @MadushaRukmali
    @MadushaRukmali 14 ชั่วโมงที่ผ่านมา +11

    එල එල සුදා අයියේ .....

  • @DisconnectedRat7788
    @DisconnectedRat7788 14 ชั่วโมงที่ผ่านมา +13

    ඇයි O/L fail බුරු විපක්ශ නායක කෙනෙකුත් ඉන්නවා 😂

    • @indraparhirana4809
      @indraparhirana4809 6 ชั่วโมงที่ผ่านมา

      Vipaksa nayakage kata dan muta nokiyama bahawage

  • @mathsLawyer
    @mathsLawyer 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤😂සුපිරි වැඩක් තමයි මේක සුදා අය්යේ... සියළුම හොර සුදුසුකම් ඉදිරිපත් කල දේශපාලුවන් ගෙ කලිසම ඔලුවෙන් ගලවමු..... 👍👌👏🇱🇰👏👏👏👏🥰

  • @swimming5886
    @swimming5886 14 ชั่วโมงที่ผ่านมา +8

    හැම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුටම බයෝ ඩේටා එකක් සබ්මිට් කරන්න කියන්න ඕන පාර්ලිමේන්තවට.

  • @anandaweerasinghe6478
    @anandaweerasinghe6478 11 ชั่วโมงที่ผ่านมา +2

    Good explanation 🎉🎉🎉🎉 suda...

  • @hashanpathirage9770
    @hashanpathirage9770 11 ชั่วโมงที่ผ่านมา +4

    අජිත් දැන් පෙන්නන්නකෝ අධි කැල්ල.....අජිත් දැන් ඔයාගේ වාරේ.....😂😂😂

  • @sriyakaluarachchi396
    @sriyakaluarachchi396 2 ชั่วโมงที่ผ่านมา

    අපූරුවට කියල දුන්න. ස්තුතියි❤❤❤❤❤❤

  • @amaliwickramarachchi9288
    @amaliwickramarachchi9288 14 ชั่วโมงที่ผ่านมา +6

    Niyamai Suda Aiya ❤❤❤❤

  • @chalanibotheju9135
    @chalanibotheju9135 11 ชั่วโมงที่ผ่านมา +1

    Very good proud of you thank you God bless you

  • @DramaBulathsinhala
    @DramaBulathsinhala 14 ชั่วโมงที่ผ่านมา +8

    හැමතැනකම ඉන්නේ හොරැ රඡයේ ඉහල තැන්වල

  • @sarathpk-pk9ul
    @sarathpk-pk9ul 8 ชั่วโมงที่ผ่านมา +3

    බොලා කියනව අපි අහනව අපි වෙනදේ බලන් ඉන්නව උනදෙයක් නැහැ වෙනදෙයක් නැහැ උබලත් කලදෙයක් නැහැ කරන දේකුත් නැහැ.අපි මුලදි නුබලා අගයකලා පසුව තේරුනා නුබලත් ලිද ලග ස්න්ගමය කියල තරහවෙන්නඑපා......
    .

  • @PrasannaMunasinghe-r5g
    @PrasannaMunasinghe-r5g 13 ชั่วโมงที่ผ่านมา +10

    දැන් මිනිස්සු හරි ට්‍රැක් එකට එනවා...දේශපාලණය කරන අයගේ සුදුසුකම් සමාජයේ කතා බහට ලක්වීමත් ජයග්‍රහණයක්...

  • @chaya333
    @chaya333 11 ชั่วโมงที่ผ่านมา +3

    Niyamai obathuma karanne සේවාවක් ,

  • @IreshaLakmali-p2m
    @IreshaLakmali-p2m 10 ชั่วโมงที่ผ่านมา +1

    හරියට hari suda aiye...ඔයාට budu saranai