Mama 7. Veni param parava rajathumat una thuroki kama, pava thun heti okkama mata eeneng pennum karai. Api varimuthala gevanne nuvara punitha Dalada maligavata. (Tex eka) isthuthi.
King wickrama Rajasinghe is a Thamil speaking thamil king he is our maternal Grand father we are still in medamahanuwara srilanka kandy we also speaking thamil language
Very Beautiful interesting story! One of my cousin Brother is Somapala Molligoda who lives in 21 mile post Kandy Road Kalagedihena. I would like to know he is coming from same Molligoda family, who betrayed the Last king of Srilanka?
Sri Wickramarajasingha was not a Sinhalese and HE WAS NOT A TAMIL as well. He was Nayakkar caste TELUGU. Some ignorant people here calling him Tamil and making even more ignorant statements that King Vijaya was a Tamil when he was North Indian Aryan which is like the opposite of Tamil. THE LAST SINHALA KING WAS NARENDRASINGHA !!!
He refused to come to an agreement with British rulers after his arrest. That is the reason he was sent to Vellor India and kept in custody tillhe die. That is great.
Dmila rajak api dannea naha dabadewa eahanm eahea mokataye yannea budu hamuduruwo lankaweada eaheama baluwoth ape udarata sinhalea eakama Raju kirtee Sri rajasinha ape dayeya
Sri wikrama rajashinha.kiyanna hoda raja kenek....godak hodata rajakam kala eth rajathumata math pan bonna purudu kale oya radala padanin saha engisi jathikayan.....ita.passse godak ayage kelam ahala raja.thumage oluwa pissu.wetteuwa.....ekai.rajathumata une.....
එදා විතරක් නොමේ අදටත් වෙන්නේ ඔය ටිකමයි. ඒකයි සිංහල ජාතිය වද වීගෙන යන්නේ අපේම උන්ගේ පාවාදීම්.
ඇත්තටම ඔව් ඒක මමත් කියනවා
@@lathalatha7293 eda sinhalayin wisin pawaa dunne ape rate rajek nowey. Ohu paasa. Doren sinhala rate rajakamata pathwuwek....ohu rajadi rajasinhage hora ambuwa Wu siriyammage puthaa KaNNasaami ..thelingu hewath andra demala kataakarannwk . .....you tube eke andra demala vidio eka balanna .
ඔව් ඇත්ත කුල හින්දා තමයි බන් අවුල 😥
සහතික ඇත්ත
E raja sabawe sinhalayata budda sasaneta adare ewun hitiyanm ape rata engreesinta yatath wenne
ශ්‍රී ලන්කාවෙ අන්තිම රජු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වන අතර ශ්‍රී ලන්කාවෙ සිංහල අන්තිම රජු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු වේ.
Boruwak ohuthama bawddayawamardanaya kale ahalepola Kumari idiripita daru dennawa hisagasa Marie athadaruwa wangediyatadama athumiya athima molgahen kotanna anakala phukrurapalakayek thwa hugavisthata thibe
හරියටම හරි සහෝදරිය ඒකම තමයි මමත් ඉගෙනගෙන තියෙන්නෙ.
meya temil da.
@@sundarasrilanka4703 මම හිතන්නෙ නායක්කර් වංශිකයන් උපතින් තෙලිඟු ජාතිකයන්..
ඔව් මේ දෙමල රජෙක් . මූට කිව්වෙ වඩිග රජා කියල ,, තනිකර අලුගෝසුවෙක් මූ
ඉහත කී..රජ්ජුරුවන්ට පයෙන් ගැසූ අයට දදයක් සෑදී කකුල කුණු වී ගිය අයගේ පරම්පරාවට අදටත් එම දදය පොඩි දරුවන්ගෙ ඉදන් තියනව .....
රාජසින්හ රජු රටින් පිටුවහල් කරද්දි කියපු කවිය.. විකුම් සිහල පරපුර සිහිතිබෙන තුරු උතුම් රාජ ලේටික මගෙ තිබෙන තුරු නෙතින් කදුලු බොහෙලමි දිවිතිබෙන තුරු ඉතින් ආයුබෝවන් ලක්මව්නි ගරු
මගෙ රජුට මම තාමත් ආදරෙයි...අද ලංකාවට කෙල වුනෙ රජෙක් නැති නිසා
Ai Rajapaksa rajek neweida
eka atta rajek hitiyanam me rata meeta wadiya hodayi
@@baraka094 🤮🤮💩
ඉතිහාසයේ තිබ්බ සැබෑ සිංහල උරුමය අද කලු සුද්දෝ හින්ද නැතිවෙලා තියනවා😥
අනිවාර්යයෙන්ම මිත්‍රයා 👌
හරියට හරි😆
මේ කාලයෙ හැටියට ගැලපෙන වීඩියෝව ක් ඔබට දීර්ඝායුෂ ලැබේවා
ඒකාලෙ විදියට හැමෝම ලක්දිව උත්තරීතර මහරජ අනට යටත්
එක්නැලිගොඩ ලා පවුල් 04ක් මා ඉපදුන රුවන්වැල්ල නගරය ආසන්නයේ පදිංචිව සිටිය.දැන් නම් ඒ පවුල්වල අයගෙන් ඉතිරිවෙලා කාන්තාවන් කිහිපදෙනෙක් පමණයි.
ඒ පවුල් වල පිරිමි සෑම අයෙකුගේම,සෑම වසරකම එක්තරා කාලයකදී දකුණු කකුල්වල දනහිසෙන් පහත කොටසේ මුළු ප්‍රදේශම වසාගෙන දදයක් හැදෙනව.ඒකෙම් බොහෝ කරදර විඳිනව.සමාජයෙන් කොන්වෙලා තමයි ජීවත්වෙන්නෙ.මාසයකට විතර පසු නිකංම හොඳවෙනව.
Hithagannath amarui ekanam. Thawamath eyalata pawa padisam denawada? Ithihasaye “Eknaligoda “ namaya idiriyen thiyenne kalu pallamak kiyala danagena hitiyata thawamath own e arapadhayata daduwam vidinawa kiwwama pudumai neda?
ඒ උනාට ඒ වඩුග රජා අල්ලාගෙන බොකල වැල් වලින් බැද කුදලාගෙන ආවේ සබරගමුවේ අපේ මුතුන් මුත්තෝ ඉතින් අපේ පරම්පරා වල ඉන්න කාටවත් කිසිම දෙයක් වෙලා නැහැ බොරුවට ඔය කතා ගොතලා කියලා මිනිසුන් ගේ මනස විකුර්ති කරන්න එපා
a@@nilminigunatilaka4952pain gahala tiyenne veli anga kiyalane vidiyoowe tiyenne akneligoda getagahanadagena annda kiuwa kiyalane meeke kiyanne
බොහෝම ස්තුතියි ..!දැනුවත් කරාට ..🙏
රජුට දෙවියන් කියා දනින් වැටීමය්..ඔහුට වන්දනා කිරීමය්... තමන්ව බලුගැත්තායය්. හදුන්වා ගැනීමය් .සින්හලයාගෙ වටිනා ගුනයක් කියා මේ නිවේදක කියනවා...... .කොහෙන්දෝ රටකින්. පාත්වෙච්චි .අවජාතකයෙකුට.. රජකමත් දීල.. ඌ කරාපු හැම බලුවැඩක්ම ඉවසලා...ඒ වරදත් සින්හලයා පිටින්ම දමාගන්නා...සින්හලයෝ .ඇත්තටම "" බලු ගැත්තො ""තමය්......මහා නිවට මෝඩ අමන ජාතියක් බව.පැහැදිලිය්.........
Nuwara aiya kenak 😅
ඉතිහාසය පිලිබඳ යම්කිසි මතකයක් අලුත්කර දුන්නාට ස්තුතිය
වාසියට පාවාදීම් කරන ජාතියේ අය ඉන්නවා ඉතිහාසය පුරාවටම. අදටත් එසේමය.
අනේ පක තමයි දෙමළුන්ට පුක දෙන තොපිට හොදයි මේ බේගල්
@@nayanakumari8049 ඔබගෙ බාශාව හැසිරිම ඉතාමත් ප්‍රසන්සනීයයි
මෙය ඉතා වැදගත් දැනුවත් කිරීමක් ඉතිහාසය රජතුමා ගැන නොදන්නා බොහෝ දෙනෙකුට වටිනා දැන්වත් කිරීම කි රජ කාලේ ඉදන්ම තමන්ගෙ වාසියට පාවා දෙන එවුන් ඉන්නා බව පැහැදිලිය අපෙ රටෙ අන්තිම රජතුමාගේ ඇත්ත නම රාජසිංහ නොහොත් කන්නසාමි..
පාවා දෙන අවජාතක යෝ අදත් ඉන්න වා
රජු පාවා දුන් එකාගේ .. පවුලේ වුන් ..උ,ජාරැවට ..පේර හැර බලනවා අද
අදටත් පවා දෙන.. දේසපාලනය අපේ රටේ තියනවා.. ඔය රජතුමා පවා දුන්න.. පර බල්ලන් මේ රටේ ජාතික විරවරු.. ලෙස හදුන්වන පිරිසක් තාම මේ රටේ ඉන්නවා..
ඇත්ත රජ කෙනෙක් හිටියා නම් හොදයි එක අතකින් මේ වගේ වල් පරයෝ රට කාලා බංකොලොත් කරා...රජවරු ඉන්න කාලේ කවදාවත් එහෙම උනේ නැ...1948 දිත් ජපානෙට පමණයි දෙවනි...😢😢
බණ්ඩාරනායක, ජයවර්ධන, එක්නැලිගොඩ මේ ඒ කාලෙ ඉඳලම රටට කෙලවපු එවුවො. දැන් කියලත් වෙනසක් නෑ.
@අවිනාශ් 1990 Raju samaga me denna hitiye ne .....rajuta hàa bisawnta udaw kale diyes mudali ..baasha pariwarthakaya ....kese wuwath sri wikrama rajakamata gimi karuwa nowey.....ohu eeta pera sitii wadiga rajuge hora ambuwage putha. KaNNasaami .. piya wwnkatha perumaal....
මොල්ලිගොඩ එදා.... මෙදා රාජපක්ෂලා , වික්‍රමසිංහලා,
Bandaranayaka koheda bam ratata keleuwwe e minisa wadak kara nisai..hathuro wedi thibbe
@@gunathilakapradeepa2555
එහෙනං ආපහු ඉතිහාසෙ කියවලා එන්න. වයසක මිනිහෙක් ගෙන් ඇහුවොත් කියයි බණ්ඩා ගැන.
@@channabuwanaka5885 Molligoda kiyanne wathman RAJAKARUNA. Ekneligodaya wickramasinghe.
දැන් මේ වෙලා තියෙන්නේ ත් එවැනිම දෙයක් ඩයස් පෝරා යුරෝපා පාර්ලිමේන්තු කුමන්ත්‍රණ යට රට ජාතිය පාවා දීලා ඉවරයි අන්තරේ පාවාදෙන්නෝ
ඔව්..නරි රැළක් වගේ අදත් අරගල කරන්නෙ සුද්දො කොටි එක්ක එක් වෙල සිංහල බෞද්ධ නායකයො පාවාදිමයි
Aka atta.para hatta.
Ow..pinata nikan kaka nida ganna sudusu gama gota go gama...param parawe banku genum chck kala yuthui
රටම කාපු රාජපක්ෂ කාලකන්නි ට එරෙහිව සටන් කරන උන් පාවා දෙන්නෝ නෙවෙයි බොල...😡
@@thanushkamanju රට කෑවේ රාජපක්ෂ ල නෙමෙයි සුද්දෝ මේ රට දාල යද්දී තණ බද්ද බලු බද්දත් ගහල ඒ සල්ලිත් අරන් ගියේ උන්ගේ රටට දේශීය වගා විනාශ කරලා උන්ගේ ඒවා ව්‍යාප්ත කරල අවසානේ උන්ගෙන්ම ගන්න වෙන තැනට රට පත් කරල ගියේ රාජපක්ෂ පාලනය කරපු කාලේද 71 78 කැරලි 88 89 කැරලි ගැහුවේ ඕක පුරුද්දට ජේ වී පී පෙරටුගාමී ඒ කාලේ මැරිච්ච උන් ආයෙත් ඉපදිලා උන්ගේ වෛරය වපුරන්නේ එහෙම නැතුව රට බේරගන්න කරන අරගලයක් නෙමෙයි උඹලා වගේ නිරාගමික උන්ට කවදාවත් තේරුම් ගන්න බෑ ඔය ගෙවන්නේ සසර පව් කියලා 😂😂😂😂😂😂රට හදන්න කලින් උඹලා හැදිලා ඉඳපන් 😂😂😂දැන් ආපහු එනවා ගෝටා 😂😂😂😂
අපට මෙම විඩියෝ එක ට අපි හරිම කැමතියි එදා අපට අහිමි වූන කිරැල හා රජ පරමිපාරව නැවත අපට ලැබෙනූ ඇතයි මා විශ්වාස කරන අතර මාගෙ මතයයි
එදා හිටි පාවා දෙන අයද අද ඉපදි ඇති බව මම හිතනවා
නමුත් එදාට වඩා අද ධ්‍යාන බුදුරජාණන් වහන්සේ ශක්තිමත් බවත් සියලු ම පාරමිතා සම්පූර්ණ කර ඇති බවද මා විශ්වාස කරන අතර ඒ මගෙම මතයයි
අද මෙ මවිබිමට අවශ්‍ය සියලූම අය ඇවිත් ඉන්න බවයි මගෙ විශ්වාසය
අද අපට අහිමි වූන ධර්ම කිරැල සකසා විපාක දහම ස්ථාපිත කර ඇත
අප බෝසතාණන් වහන්සේ අධර්මය විනාශ කොට ධර්ම රාජ්‍යයක් බිහි කරන්න අප්‍රමාණ වෙහෙස මහන්සියක් දරනවා
මා දන්නා තරමින් වසවර්ත්ති බලය පාවිච්චි කරන්න පුළුවන් මතු බුද්ධත්වයට පත්වීමට නියමිත තියෙන බොසතාණන් වහන් සේ ට පමණක් බව මම බන දෙශනාවක
අභලා තියෙනවා බෞද්ධයා නාලිකාවේ වසවර්ති පාලනය කරන්න කිසිවෙකු බැරි බව
අධර්මය විනාශ කොට ධර්ම රාජ්‍යයක් බිහි වෙවා
සාදූ සාදූ සාදූ දියසෙන් සක්විති මෙත් බෝසතාණන් වහන්සේ ට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු ඹබතුමාද විශ්ව විද්‍යාවන් ආසා අවබෝධ කර ගැනීම ට සුදූසූයි
ඒ අනුව අපට විඩියෝ වක් දන්න මෙන් මා ඉල්ලා සිටිමි
ඔබතුමා ඩොක්ටර් කෙනෙක් හම්බවුනොත් හොදයී.. 😂😂
Mama 7. Veni param parava rajathumat una thuroki kama, pava thun heti okkama mata eeneng pennum karai. Api varimuthala gevanne nuvara punitha Dalada maligavata. (Tex eka) isthuthi.
Hari wadagat vidiyowak budusaranai siyaludavi rakawaranai
මම ධනවත් ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
The last king of Lanka was a Tamil from South India.
Please read the story of Madduma Bandara.....
Sri wickrama රාජසිංහ රජතුමා yanu. අතිශයින්ම ape Rata වෙනුවෙන්, Ape බෞද්ධ agama වෙනුවෙන් hithapu kenek . 🙏🙏🙏🙏❤
Eka boruwak
Eka boruwak. Ohu awajathakayek ..rajadirajasinhage sewikawak Wu siriyammage putha kannasami ......ohuta rajakamak himi netha.
Pissud thota oya kalakanni balla thamai Madduma Bandara maruwe
"ඇහැලේපොළ කුමාරිහාමි ගේ ගාතනය.
ට විරුද්ධ වූ බික්ශූන් ඒ අතර ප්‍රමුක විය.
උගත් බුද්දිමත් ශීල ගුනෝපේත පරනාතල නායක උන්නාන්සෙට ද අත් වූයේ දුශට ඉරනමකි
මිනිස් අතකින් විස්තර ලිවීය නොහැකි මෙම ඛෙද ජනක ඝාතනය සිදුවූයේ විශාල සෙනගකගේ හඩා වැලපීම් මධ්‍යයේ ය පලිපාන දිසාව මෙය දරාගත නොහැකිව සිහිසුන් ව ඇද වැටුනේය එම නිසා ඔහු දුර්වල යෙකු ලෙස සේවයෙන්ද පහ කරන ලදි"
පිටු අන්ක-186
උපුටාගැනීම- (කෘතිය) ඩෙවි දුටු උඩරට රාජදානි ය සහ එහි වැසියො
පරිවර්තනය - යසපාල වනසින්හ මහතා...
මෙ ටිකෙන්ම තේරෙයි රාජසින්හ රජුරුවන්ගෙ කෙරුවාව මේ රාජසිංහයන්ගේ හිතුමනාපයට කරපු දඩුවමක්....
මම නොකී තව කෲර කම් සහ කෲර පාලනය නිසා උඩරට මිනිස්සු න් දුක් විදපු හැටි මේ පොතේ තියනවා
රාජසිංහයන් කොච්චර අනුවන පාලකයෙක් ද කියන එක බික්ශූ සන්වාදයකුත් මේ පොතේම අඩන්ගුයි 174 පිටුවේ සිට 175 දක්වා
ඒකයි මැරුවේ මද්දුම බණ්ඩාර ගෙ සහ අයියගෙ බෙල්ල කපලා.චූටි ලදැරියක් වංගෙඩියක දාලා කොටවන්න හැදුවේ.බෝගම්බර වැවේ ගිල්ලා ගැහැණු මරාදැම්මේ.ලෙව්කේ නිලමෙිව සැක කර මරා දැම්මේ.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා දෙමළ නෙමේයි✋ "තෙලිගු" ජාතිකයෙක්🤬 චෝලයින්ගෙ ආක්‍රමණ හින්දා , තෙලිගු මිනිස්සුත් තමිල්නාඩුව
එක්ක තරහයි අපි වගේම 🧐
එතකොට නායක්කර් වංශික කියන්න තිලිගුද...
King wickrama Rajasinghe is a Thamil speaking thamil king he is our maternal Grand father we are still in medamahanuwara srilanka kandy we also speaking thamil language
😄😄😄😄 LANKA ITHIYASE BORU GODAI
Natakkar demala
රජතුමාට වැරදි කළ ඔක්කොමලා ගෙන් පළි ගත්තේ මාගේ භූතාත්මයයි. එක්නැලිගොඩ නිලමේ සූදු අන්තුවෙක්. දිනක් ඔහු සූදු කෙළිමින් ඉන්න අවස්ථාවක ඔහුගේ ප්‍රතිවාදියාගේ ඇඟට ඇතුළුවෙලා ඔහු අත තිබූ පිහියෙන් එක්නැලිගොඩට ඇන්නා. ඒ අනිනවා සමගම මා පෙනී හිටියා මගේ ස්වරූපයෙන්ම. ඔහු මා අඳුණාගෙනයි මළේ. මේ ආත්මයේදී ත් ඔහුගේ හැඩරුව මේ වගේමයි. හිටපු අගමැතිවරයකු වන දි.මු.ජයරත්න ළඟ සේවය කළා. 2017දී මා මුණගැහෙන්න ආවා. පැය 2 1/4 කට පස්සේ හිටි හැටියේම මාව හඳුනාගෙන ඔහු බය උනා.
Very Beautiful interesting story! One of my cousin Brother is Somapala Molligoda who lives in 21 mile post Kandy Road Kalagedihena. I would like to know he is coming from same Molligoda family, who betrayed the Last king of Srilanka?
පාවාදිමි ගැන නමි මට අහගන්න බැරි උනා, මමපොඩි කාලේ වැඩ ඉගන ගන්න කොට මට සිිංහාසන පටිටලේ ගෙදර මගේ කිරි අත්තා මට මට යමි වැඩක් වැරදුනු වෙලාවට කිිරි අත්තට බුලත් විටක් කොටල දෙන ගමන් වැඩ ගැන අහද්දි කියල දෙනවා දවසක් සිිංහාසනය ගැනත් ඔටුන්න ගැනත් හදන මාවත කියල දුන්න කඩුවකට පන තියන්න ගිිහින් වැරදුන මට ලැබුනේ මෙිි අමුතුම සිල්පය ,,සිිංහාසන පටිටලේ ගෙදර ඩිිංගිරිි අප්පු මගේ කිරි අත්ත ගෙන් මම ආසයි මගේ රටෙිි සිිංහලයෙක් රජ වෙනවා දකින්න හරියට රට වෙනුවෙන්ම රජ කෙනෙක් පහල උනොත් මටත් ටිකක් කියන්න
හතර කෝරළේ ඉර හඳ කොඩිය යටතේ තමා___
මෑතකදී අතුරුදහන් කරනලද එක්නැලිගොඩද ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පාවාදුන් එක්නැලිගොඩ පරපුරේ පුරුකක්ද?
ඔව්
ලංකාවේ ආපහු රාජ්‍යයත්වය පිහිටවමු
Minissu ballanta wage salakanawata kemathida
@@spdarmadhasa3186😂...මමත් නුවර බොල...
වටිනා තොරතුරු.
ලංකාවේ රජ වෙනව කියන්නෙ ඒකට ලොකු පිනක් තියෙන්න ඕනෙ බුදුරජාණන් වහන්සේ තෙවරක් වැඩිය එකම රට මේ සීහල හෙල දීපයයි......
ඉන්දියාවෙන් පැවත එන නරකම රජ කෙනෙක්
I come from Don Adrian Wijesinghe Jayewardene 's generation. I have heard that my ancestor have been very polite towards the king
Jayawardena generation is served as translator of His Majesty
Grace be with thou and thy family
සිංහල යනේ අදටත් කෙලවෙන එක භරීනේ ලෝකය මෝඩම ජාතිය සිංහල.... 🤣
Wali angaa harima narakai...ballekma thamai
Oh it’s really really great.I would like to hear more stories like this.
Super tawa asai daanaganna athitheta godak adarei❤❤❤❤
Very Good and Accurate Documentary
කතාවට එකගයි 😢😢😓😓
Great presentation
Realy grade vedio..thanks
He was an Indian against our own people.
If you want the correct version read Jackson Anthony's video clips on this subject.
රාජසීංහ රජු අවංකව රටට සේවය කළා රට නිවන් සුව අත්වේවා
අබේසිරිවර්ඩන, අලහකෝන්, අතපත්තු, බස්නායක, මුදියන්සේ, රාළහාමිලාග්, වරියගම, පරම්පරාව ගැන මොනවත් දන්නවද ටිකක් දැනුවත් කරන්න
තෝ පිස්සෙක්.
Video 1 හොඳයි. ඒත් 1 කාරණාවක් නිවැරදි විය යුතුය. එනම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා යනු සිංහලේ අවසාන රජු නොවෙයි. එතුමා
ඇවිල්ලා ලංකාවේ අවසාන රජතුමා.
සිංහල ජාතියේ අවසාන රජතුමා තමයි ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා තමයි සිංහල අවසාන රජතුමා. ඉන් පසු තමයි නායක්කර් රජතුමන්ලා බලයට පත් වුණේ.
ඔවි
සිංහල ජාතියේ අවසන් රජු කියල රජෙක් හිටියෙ නැහැ. සිංහල රාජවංශයට අවසන් රජෙක් හිට් යෙ..සිංහල රාජවංශයේ අවසන් සිංහල රජ ශ්‍රී වීරපරාක්‍රමනරේන්ද්‍ර සිංහ, එයාගෙන් පස්සෙ එයාගෙ අනුප්‍රාප්තිකයා උනේ නායක්කාර් වංශිකයෝ උනාට එයාලත් අයිති සිංහල රාජවංශයට තමයි ..නායක්කාර් වංශිකයෝ ලංකාවේ රජ උනේ
සිංහල රාජ නීතියට අනුව ශ්‍රී වීරභද්රමනරේන්ද්ර සිං රජතුමාට තිබ්බ ඥාතීත්වය නිසා සිංහල රාජ වංශයට තිබ්බ උරුමයෙන්..ඒනිස ඒ රජවරු සිංහල නොවුනත් , රජඋනේ සිංහල රාජ නීතිය අනුව ,රජවෙලා පාලනය ගෙන ගියෙත් සිංහල රාජ නීතියට සම්ප්‍රදායට අනුව තමයි..එනිසා ලංකාවේ රජ උනු නායක්කාර් වංශිකයෝ අයිතිත් සිංහල රජ පෙලපතටම තමයි..
සිංහලයෙ අවසන් රජු මොහු නොවෙ මොහු ග්රිලංකාවෙ අවසන් රජු
1818 ගොඩේ ගෙදර අධිකාරම් ඌවේ කැරැල්ලේ අවසානය දක්වා සටන්කල අභීත නායකයෙකි ඌව උඩුකිද අවසාන සටන් මෙහෙවපු අභීත නායකයෙකි අවසානයේ සටන පරාජය
සමග රටින් පිටුවහල් කලා අද අපි ඔහුගේ පස්වන පරපුරයි.
සිංහලයේ අවසාන රජු ශ්‍රී වීරපරාක්රම නරේන්ද්‍රසිංහ....ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ලංකාවේ අවසාන රජු
පවා දුන්නේ ලංකාවේ අන්තිම රජ්ජුරුවෝ තමයි ඒත් සිංහලේ අන්තිම රජු නෙවෙයි සිංහලේ අන්තිම රජ්ජුරුවෝ ශ්‍රී වීර පරාක්රමන රේන්දෘ සිංහ සිංහ රජු
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු.
අකාලයේ මිය යන්නේ සමාජ රෝගයකින්.
කොහොමද මිනිහාගේ
.............
වැඩ
අපේ සිංහල එවුන් ට තේරෙයි කරපු ගොන්කමි
Excellent.
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ
Okkotama mula meya tamai
Athithaya makaya thamath sihiwe thamath ❤❤❤❤❤❤
Ahalapola.molli goda.kiyan ma රදලයන් ta තිබුණු තණ්හාව නිසයි rata parayanta bili una.
Sri vickrama rajasinghe
Kannusaami eya tamil
@@kitneeth1980 ape rata wiwida jathinta ayath rajawaru palanaya kara
Gotabaya pawadunna amathi mandalaya, mahinda rajapaksha, saha siyaluma niladari wagakiyanna onna.
රාජසිංහ නම් සිංහල නමින් රජකල ඉතා කෲර දෙමළ රජු.
කුරුවිට ජයසේකර මුදියන්සේ
පිළිබඳ තොරතුරු තියෙනවා ද
ඔය කතාවෙ එන
දොන් විලියම් එ්ඩ්රියන් බන්ඩාරනායක කියන්නෙ swrd බන්ඩාරනායක මහතාගෙ සීයාත්
දොන් අදිරියන් විජේසිංහ ජයවර්දන කියන්නෙ ජෙ.අාර්.ජයවර්දන මහතාගෙ සීයාත් කියලා අහලා තියනවා.
Ow එයාල තමා . ඒත් unta mona henayak wath nane 😆😆😆😆
Banda is a sycophant. Jayawardena is a hipi chetty
ඔව්. ඒ දෙන්නම ජෝන් ඩෝයිලි ලගින්ම හිටපු ඔත්තුකරුවන් බව ඔහුගේ දින පොතෙහි සටහන් කරලා තියනවා.
උඩරට සිංහල බෞද්ධයින් බොහෝදෙනෙක් ඉංග්‍රීසින්ට විරැද්ධව සටන් කර ඇත.
Issara samaharamahaunwara parawal thibilathiyenawa sinhalayannabaha dravidayan get parawal
😂
Gotabaya mahaththaya paw. Budu saranai
උන්ට විතරක් නෙවෙයි මුළු රටටම වැදුණා ඒ සාපය
මේ කාලකණ්නින්ගෙ පාවාදීම් තවත් ඉවර නැහැ.උන් නැවත නැවත ඉපදි ඉපදි රට පාවා දෙනව.
Sri Wickramarajasingha was not a Sinhalese and HE WAS NOT A TAMIL as well. He was Nayakkar caste TELUGU. Some ignorant people here calling him Tamil and making even more ignorant statements that King Vijaya was a Tamil when he was North Indian Aryan which is like the opposite of Tamil. THE LAST SINHALA KING WAS NARENDRASINGHA !!!
Sriwickramarajasingha is dravidan 😄😄😄 vijaya North. That's all
පාවා දුන්න උන්ට මක් වෙන්ඩද බං🤣🤣💔හිටියටත් වඩා යහතින් උන් ඉන්නව ...අසාදාරනේනෙ රජ වෙන්නෙ ..
Thanks 😂👍🌹
Very clear naration tx
Me rate minissu A kale idanma kellinne pissu oi☝️ape rate minissu gana hithana kota hari pudumai 🤔
This happened because there was no unity. Anyway the sin came back to them. One must learn by it.
Sri wickcrama Rajasinha Raju mull Ithihasaya 1815 ❤❤❤ molligodage sapaya
Karapau paladun hati
not only them,,the King Vijaya and there supporters also did something to our queen Kuweni.
Ithihasa wistharaya harima wadagath.aluth videos karanna diriya labewa!
He refused to come to an agreement with British rulers after his arrest. That is the reason he was sent to Vellor India and kept in custody tillhe die. That is great.
Andum galawala minissu pare adagena yaama thamath nathi wela naha. habai hithnne Hari loku waddo kiyala.
Srilankans every day done same things. They always think their hunger. Not a country.
Me levke kee denek innavada rana shuura levke wena kenek neda.?
සිංහල රාජු වඩ්ග වෙන්න පුලුවන් හැබැයි හෙළයන්ගෙ රාජ්ජුරැවෙ රාක්ෂ ගොත්‍රික යෙක්, 😂
pramith kumara සමාවෙන්න පැහදිලි නැ
@@pabalunawarathne566 රාවණා, වඩ්ග කියන්නේ දකුණේ ඉන්දීයවෙන් ආපු නිසා, සිංහල නොමෙයි
Dmila rajak api dannea naha dabadewa eahanm eahea mokataye yannea budu hamuduruwo lankaweada eaheama baluwoth ape udarata sinhalea eakama Raju kirtee Sri rajasinha ape dayeya
මේ ආර්ය සින්හලයි ඇවිත් මේක පටලලා තියෙන්නෙ සහෝදරයා.සිව්හෙලෙ සින්හලයොයි ආර්යයොයි පටලන් ඉන්නෙ.අනික නරේන්ද සින්හ රජු තමන්ගෙ ලේ වලින් දරුවෙක් ඉද්දි වඩිගයෙක් වෙන ප්‍රමිලාගෙ මල්ලිට එ කියන්නෙ රාජසින්හ කියන වඩිගයට රජකම දුන්න එක වැරදි .🙄ඒකෙන් මේ රටට හෙන ගැහුනා.මම අදටත් විශ්වාස කරන්නෙ හෙලයෙ නියම රාජ උරුමය ලැබිය යුත්තෙ ආරය සින්හලයන්ටවත් වඩිගයන්ටවත් නෙවෙ අපේ සිව්හෙලෙ හෙලයෙක්ට 🙏
@@pabalunawarathne566 මං රාවණා ලගින් කමාවක් දැම්මා දැක්කද? වඩ්ග කියන්නේ සිංහලෙ රාජු ශ්‍රී ව්ක්‍රම රාජ්සිංහට, නැතුව .....😂😂😂😎😎😍😘
Thanks to hear our history
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සිංහල අවසන් රජු නෙමෙයි එයා දෙමළ සිංහල අන්තිම රජු ශ්ර්රී වීර පරාක්රම් නරේන්ද්‍රසිංහ රජු
sinhale awasana rajuma thama indiyawen ganiyek genella kasada bande.e ganige raja wanshaya thama nayakkar wanshaya
@@oshadhanadeen3635 Eka geniywk nowey .genu thun denek ...withthi naayakkarge duwala ....kese wethath obe adahasa Hari. ..
Thank you
Godak watinawa danaganna Ape Etihasaye
Rajuwa kelam kiya nomaga eriye amana radalayo.raju engreesinta pawadeema kalakanni nohobina kriyawak.rata parageththanta pawadeeme kriyawa nisa jathiya helluwata lak wuna .adath me awalamun karanne ekami.jathiya aagama me desadroohin wanasa damanawa.
Mee photo eke inne eknaligoda dissawege bala malli wana basnayaka nilame hadagaththa putha wana pilip andru chals ratnapura kachcheri mudali
Sri wikrama rajashinha.kiyanna hoda raja kenek....godak hodata rajakam kala eth rajathumata math pan bonna purudu kale oya radala padanin saha engisi jathikayan.....ita.passse godak ayage kelam ahala raja.thumage oluwa pissu.wetteuwa.....ekai.rajathumata une.....
❤️💪
මුරුසියේ ඇති ඇහැළේපොළ නිලමෙතුමා ගේ සොහොනේ ඇනි නමේ වාහල මුදියන්සේ කියන කොටසකුත් තියෙනවා මේ විස්තරයේ එය තිබුනේ නැ නේද.
තවත් එක අච්චාරුවක් විතරයි අැත්තක් නැ
Lankawe ohommai..apita nidahase welak kala hari nidaganna salassu gotabaya raten elawa damme..untath dawasaka patisan dei..asarana minisunta newe..yatikuuttu karayanta
Mama e rajuge wedapaule nadayek .mama 8 weni paramparawa.pelapathe awasan puruksk 😢
Me sinhale awasan raju neme. Lankawe awasana raju. Sinhale awasan raju sri veera prakkrama narendrasinghe
සිංහල හරක් pawa දුන්නට මුස්ලිම්, දෙමළ un pawa දෙන්නේ නැහැ. අරගල ඒ වර්ග දෙක හිටියද 🤣, rahufhakimta ආරක්ෂක අමාත්‍යාංශය බාර dennalu nariyata කුකුල් ලු බාර දුන්නා වගේ තියේවි 🤣🤣🤣👉හිනා වෙලා මගේ bade කැක්කුම ආවා, අනුර ජනපති කම dennalu නියම ජෝඩුව අනේ හපොයි 😁👈
"සාපයක්" වැදුනෙ නෑ✋ 🐄
ආපහු රජවෙයි කියල ඉංග්‍රීසීන් සිංහල රදල ප්‍රධානීන්ට ශූක්ෂ්මව වස ආහාරය ට එක්කලා 🧐හොදට හොයල බලපන් ඉංග්‍රීසි යටත්විජිත වෙච්ච හැම රටකම රජවරුන්ට,රදල පරධානීන්ට සිද්ධ උනේ ඔය සෙතේම තමයි🤣🤣🤣🤣🐄🤬
නොදන්න කමට බොරු බේගල් කිය තෝ ගැන අනුකම්පා කරමි🦍🦍🦍🐕🙏
Obahari
John, ඔබගේ පිලිතුරේ නිරවද්‍යතාවය ගැන දන්නේ නෑ.
එහෙත් ඔබගේ භාෂාව නම් ඉතාමත් අප්‍රසන්නයි. මේ වීඩියෝවෙන් කියැවෙන දේ අසත්‍යයක් නම් , ඊට තර්කාණුකූලව වැදගත් ලෙස පිළිතුරු ලියන්න.
එසේ ලියන්න අපහසු නම් , නොලියා ඉන්න. .
ස්තුතියි .
ada ape ratata mehema wenna peredana hethuwak thamai me nilamelage pawadim...... munge paramparawanta saapa wenawa....
Rajaage paalanaya hodana...... m
mehema venne ne.......?
Aragala yo th karanne me pawa deema ara naga nandaya thama seerama karanne
රජවරු කොහොම රට පාලනේ කෙරුවත් මට නමි කරන්න දෙයක් නෑ මම ලග තමයිි මෙි සිංහල ජාතියම රජ කරවන පුටුව හදනවමි තියෙන්නේ සිිංහාසනයට වාඩිි කරන්න පුවන් කම කාට නැතත් මාලග තියනවා සිිංහාසන පටිට ලේ ගෙදර රඔුක්කන ඩිින්ගිරිි අප්පු ගෙන් මටයි ලැබුනේ ලොකු අත්තා දියසුනත මිිහරකෙක් හරි කමක්නැ මගේ සිිංහල ජාතිය බෙිරගන්න රජවෙන්න වෙයි දේසපාලුවො මෙිි රට තවත් විිනාස කරන්න කලින්
"sakman karana maluwa paalui deaweeeeeee"
Sinhale Anthima Raju Pava dima Sapayak Novay. Sri Wickrama yanu Minis Ves Gath Thiri sanayki. Halaypola Kuatihamita ha paulatata kala Aparadaya Sadaa helaa Dakiya Uthuya..
Eda idalama ape un pawa dena ekane karanne
එක්නැලිගොඩ මේකාලෙත් එහෙම එකෙක්
ekatamai kiyanne minishsut ekkara hodin hitapan kiyala arakkuwalata wahal unama oma wenawa tamai