ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආණ්ඩුවට වද දෙන එකට හරිම දුකය්....අනේ මේ මිනිස්සු දැනුවත් කරන එක ලොකු දෙයක්.. 🌹🙏
✌️💯💯
Aniwaryenma Kamaknehe Api Iwasimen Janadipathi Thumata Asirwadaya Karamu.
Pattahorun,,ratapolawatama,,,,samahalakarala,,,okunta,,majanahamuwakatawah,,,yannabaruwa,,hetapu,,,paraballo,,Dan,,unta,,awa,,amahakawala,,kakulan,,adenawa
Daladawata bomba gahapu ballo
100% hithe ridenewa thama. Dukai meme pray karenewa ape rate gode thande uthsa karene ape janetha anduwete. God blessing ❤❤❤❤❤❤
කන්න නැතත් බොන්න නැතත් අපි මාලිමාවටමාලිමවට ජයවේවා❤
Aniwaryenma Gampaha Api Malimawata ADAREI ❤🙏🙏🙏
👍❤
❤❤❤❤❤
විරුද්ධ පක්ෂය නැත්තටම නැතිකරලා දාන්න ඕනෙ.
නියමයි ,උඹලා මාලිමාවෙ ආන්ඩුව රකින්න දෙයක් කරනවා .එතෙක් අපි උඹල එක්ක ඉන්නවා .
ජයවේවා තාරුණ්‍යයේ ජවය සතුටුයි ගොඩ ගමු ලංකා
👍💯💯
👍👍👍
ආදරෙයි කැලුමා ඔහොම යන් ඇත්ත කියන්න බය වෙන්න එපා සහොදරයා ❤❤❤❤
මෙි අයට උවමනා කරන්නේ ඉක්මනින් මේ රජය වටිටවලා හොරැ ඉන්න රජයක් හදා ගෙන 76ක් කෑවා වගේ කන්න.එ් වට දැන් ජනතාව ඉඩ තියන්නෙ නැහැටිකක් අපි ඉවසමු. ජය ලැබේ.
එකට...ඉඩදේන්න...බැ...මේ...රජය. රෑකගත...යුතුයි
ජනපති තුමණි,පාර හරිනං, පැහැදිලියිනං, අවට බුරන බල්ලන්ගේ බිරුම්වලට බියවිය යුතු නැහ. නිර්භීතව ඉදිරියට යන්න. නොසිතපු මාදිලියේ නොසිතු කෝණවලින් මඩ ගැසීම් හා ගැටථ අනිවාර්යයෙන්ම සිදුවනවා. ඕවා තුට්ටුවට ගණන් නොගෙන යන්න ඉදිරියට. ඔබට හැර මේ රට හදන්න ජගතෙක් නැහ. ස්ථිරයි එය. කවුරු මොනවා කීවත් දෛවය විසින් ඔබ රැකෙනවා ඇත.
හරිම අගෙයි අහන්න ආසයි මාලිමාවට ජය වේවා
මාලිමා රජය වෙනුවෙන් පෙනි ඉදිමු.අනිවාර්යයෙන්ම මෙ රට ගොඩදනවා ජය වෙවා
අපි මාලිමාවට ඔබලාට බුදුසරනයි
💯👍
මෙන්න රටක් වටින කොල්ලෝ දෙන්නෙක් ❤මාලිමාව ට ජය වේවා ❤❤❤
විශාල සේවයක් රටට මේ වීඩියෝ මාලාවෙන් වෙනවා ...👍🙋♀️🙋♂️🙋❤❤❤❤🌹🌹🌹🌹🌺🌺🌺🌺✅
චන්දෙ නොදීපු එවුන්ට හදිසි උනාට චන්දෙ දීපු අපිට හදිසි නෑ අපි ඉවසීමෙන් බලන් ඉමු❤❤❤
අපි පුකට පයින් ගහලා එලවපු හොර , තක්කඩි , වනචර , මිනීමරුවන්ගෙන් සල්ලි අරගෙන පාරට බැහැලා , චැයි චැයි ගාණ කබ්බන්ට කරන්න පුලුවන් ලබ්බක් නැහැ .
මගේ රටට දළදා හිමි සරණයි අපිට නැතත් අපේ දරුවන්ට අනාගතයක් ලැබේවා
අපිට කිසිම දෙයක් නිකන් එපා.. රටට හොදක් වෙනව නම් එච්චරයි ... අපි මාලිමාව ආණ්ඩුව සමග ඉන්නව...❤❤❤❤❤
එහෙම තමයි සහෝ..ගණන් ගන්න එපා. වන්දිභට්ට කම් කරනවා කියන්නෙ ඒ කාලෙ රජවරුන්ගෙ නැතිගුණ වර්ණනා කරනවා තෑගිභෝග ගන්න. ඒත් මේක එහෙම දෙයක් නෙමෙයි. සුපැතුම් ඔයාලා දෙන්නට❤❤
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඉදිරියට රටට අපේ දරුවන් ට සුභ අනාගතය ක්
මොන ප්‍රශ්න ආවත් අපි ආණ්ඩුව සමඟ.ජයවෙවා.
👍👍
තෙරැවන්සරණයි ඔබදෙපලටම 💐💐💐💐💐ජයමවේවා🧭🧭🧭🧭🧭ට❤❤❤❤❤❤❤❤💐💐💐
💯❤💐
❤❤
ඒක තමයි නිධානයක් තියාගෙන. හිගාකනවා. කියන්නේ අපේ ජනාධිපතිතුමණී ඉදිරියටම යන්න ධෛර්යය ශක්තිය ලැබේවා සෞභාග්‍යමත් යුගයක් උදා වේවා ♥️ බුද්ධිමත් ජනතාව තව තවත් බුද්ධිමත් වෙන්න හොරුන්ට දූෂිතයින්ට මිනීමරුවන්ට වංචනිකයින්ට ජඩයින්ට ආයේ නම් රැවටෙන්න එපා එපාමයි අපේ ගමන අනිවාර්යයෙන්ම කුමණ බාධක ආවත්. චන්දය දුන් ඔක්කෝම එක්ක එකතු වෙලා. ඉතාමත්. සහයෝගයෙන් අපේ පාලක මණ්ඩලයට ඉදිරියට යන්න ධෛර්යය ශක්තිය දෙමූ මේ ආණ්ඩුව අපේ රට. ගොඩ නැගුවේ. නැත්නම්. ආයේ සමතෙක් නෑ නෑ නෑමයී ජනාධිපතිතුමණී. ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා 🪷🪷🪷🪷🪷🪷🪷🙏 මම ඉතාලියේ සිට ♥️ ජයෙන් ජයම වේවා ♥️ තුණුරුවන් සරණින් සතර වරම් දෙවි පිහිටයි 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏,ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏
ආදරෙයි ළමයිනෙ නුඹලාට .දැනුවත් වීම හරිම වටිනවා
ඔයාලා නියමයි මාලිමාව ජයම වෙිිවා ඇත්ත කතා කරන්න බය වෙන්න එපා අපි ඔයාලා සමගයි ස්තුතියි
Putha oba දෙදෙනා කරන සේවයට ape pranamaya !!!!🎉🎉🎉🎉🎉
අපේ ජනාධිපති තුමා අපේ රට සුර පුරයක් කරලා නවතින්නේ...එය සත්‍යයක්මයි විශ්වය සත්‍යයක්මයි..අපේ රට බබළවන්න මහන්සි වෙලා ඇප කැප වී වැඩ කරන සියළු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබෙිවා...උතුමි තුණුරැවනේ සරණයි..සියළු දෙවි පිහිටයි..🙏❤️
මරු වැඩක්
ඔව් නව නිපැයුම් කරුවො කොයි තරම් බිහි උනාද සමහරු ඒ දැනුම වෙනත් රටවලට විකුනලා
පට්ට ආණ්ඩුව ❤❤❤
❤නියම යි.මගේ රට දිනේවා
ගොඩක් ස්තුති ඔබ දෙන්නට .පුතා මේ වීඩියෝ බලල අපිසතුටු වෙනව❤❤❤❤❤❤❤
ඔය ළමයි හොඳට pin point කරලා මේවා අපිට දැනුවත් කරන එක ට ස්තුතියි.
ජයවේවා ඔබ දෙදෙනාටත් ❤❤❤❤🇨🇦👏👏👏
පුතා ඔයාල මිනිස්සුන්ට හරි දෙ හරි විදියටල ජනතාව දැනුවත් කරන එකට ස්තුතිය 🎉
ලංකාවට ජයවෙිවා
සුපිරි මචං ඇත්ත හෙලිකරන්න බොරුව රජ කරවන්න නැවත මේ රටේ ඉඩදෙන්න එපා
✌️💯
මගේ රටට දලදාහිමි සෙවනයිමගේ දැයට දලදාහිමි සරනයි,සැපතින් සපිරුනු නිවහල් දෙරනයි,උපතින් මා, හට මේ සැම උරුමයි.❤
නියමයි සහෝ ඔයාලා රටට ඇත්ත හෙළිකරලා දෙනවා..අපිනන් මාළිමාවට චන්දෙ දුන්නෙ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි රට මේ අගාධයෙන් ගොඩ ගන්නවා හැර..
පුතා ඔයා කරන වැඩසටාන් ගැන මගේ හොද කැමත්තක් තියනවා ඔය විදිහ හොදයි
රටේ ජනතාවට සුබ ආරන්චි විපක්සයට හා පැරදුණු මන්ත්‍රී ලට අසුබ ආරන්චි
පොහොට්ටු , සිලින්ඩර , ටැලිෆෝන් , පදක්කම් හාල්පාරුවෝ රටේ ජනතාවගේ පරම හතුරො . එකම කල්ලියක් . වැරදිලා හරි මුන් ආයෙමත් බලේට ආවොත් ජනතාවගෙන් පලිගන්නවා සුපිරියටම .
Anurath vipakshe innakota ehema thama😂
ස්තුතියි මල්ලි
තෙරුවසරනයි ඔබ දෙපලට
ජයවේවා
❤❤❤ ජයවේවා සියලුදෙනාටම ..
සුබ ආරංචි නම් සතුටුයි
බොහොම ස්තූතියි තරුණ ඔබලා රටට සත්‍යය තේරුම් කර දීම පිළිබඳඅපි 83 ඉදලා ජනතා විමුක්ති පෙරමුණ පිළීබඳව කීවා දැන් තමයි මුළු රටම දැන ගන්න පුළුවන් වෙලා තියෙන්නේකණගාටුව තමයි තවම සත්‍යය තේරුම් ගන්න බැරි තරුණ තරුණියන් සිටීම
ඒක තමයි වෙන්න ඕන මචං ජය වේවා බ්‍රෝ මම ඩුබයි🙏🏻💙
අන්ඩුවට මෙහෙමත් වදදෙන එව්න්‍ට හොද්ක්නම් වෙන්නඑප න්පුරු මිනිස්සු පව් මලිමාව් ජනදිපතිතුමනි වැටෙන්නඑප
❤❤❤❤❤❤❤❤මල්ලි තුඩැල්ලව මෙත්තෙ තියන්ඩ බෑජය අපිටයි ලං කවෙ ❤❤❤
මේ වගේ වැඩසටහන් කරන එක හොදයි. නැති නම් හොරු එකතු වෙලා බොරු වපුරනවා. Thanks bro ❤❤❤
සුපිරියි bro ඔයගොල්ලො මේ කරන නම් වැඩේට මාලිමාව මේ තරුණයෝ ගැන බලන්න
Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බුදුසරණයි සරණයි පුතේ ඔයාල දෙන්නට 🙏🙏🙏🙏
මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍💯
අතේ හොදයි මාලිමවට ජයවේවා ජයවේවා❤❤❤❤❤❤❤❤
ජය වෙවා ගොසින් සර්
Fantastic 😍😊
අපි මිනිස්සු වසයෙන් මේ රජයට සහය දෙන්න ඕනෙමයී. අපි ගොඩක් ඉවසන්න ඕනේ. ආණ්ඩුවක් ගත්ත පලියට හෙමදේම ඉක්මනටම ඉවර කරන්න බැහැ...
💐❤💯
විපක්ෂයේ උන්ට රටේ නිශ්පාදනය කලාම කොමිස් නෑනෙ ඒකයි රටින්ම ගේන්න උත්සාහ කරන්නෙ කොමිස් කාක්කො හිටියෙ 😂
Niyamai..obaga danuwath kirima..well done
Fantastic
Nice guys...carryonn...help to this government...because of only no corruption atleast...atleast...❤❤
👍👍 නියමයි ❤❤❤
ජයවේවා ❤
Malli Mewa Danuwath Karana Obata Samma Sam Budu Saranai.... Jaya wewa 🙋♀🙋♀🙋♀🙋♀🌹🌹🌹🌹
Budusaranai jayawewa apata satutui jayawewa budusaranai seyaluma sahoodara sahoodareyanta jayan jayama wewa budusaranai
උපාධියෙන් වැඩක් නෑ රට ගොඩදාන උපාධි තියෙන අවංක පිරිසක් අපිට ඉන්නව .ඒඇති
thank you oyalata ❤❤❤❤❤❤❤❤
Thank you for your explanation.
මල්ලි උපාදි නෙවෙයි රජය ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙල ගැන දැනුවත් කරමු
💯✌️✌️
ඇත්ත
❤❤❤jayawewa
Love My mother Land.Sri Lanka 🙏🌸🙏🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸
That's great 🎉🎉 from Dubai
Niyamai kollane...❤
Good news. Thanks.
Good work boss.. keep on doing… we must support npp… akd is the best..From newzealand
💯❤❤
💐💐
අනිවාර්යයෙන් ලංකාව සෑම අතකින්ම ලෝකයේ දියුනු රටක් වෙනවා ❤
නියමයි,අපේ කතිරෙ අගය දිනෙන් දිනම වැඩි වෙනව.රජය වැඩේ ටික ටික හරි,හරියටම කරනව.පුතේ ඔය ගොල්ලොත් නියම විදියට කළයුතු දේ කරන එකට බොහෝම ස්තූතියි.රටම දැනුවත් කරන මේ වටිනා සේවය දිගටම කරන්න.රටට,රජයට,පුතාලට ජය!
👍👍💯
Niyamai malli jayeweva
Niyamai wadak.ohoma yan.🎉🎉🎉🎉❤❤❤❤❤❤
පුතෙ උබලට බුදු සරණයි 💖
ජයෙන් ජයම❤කැලුමා👍❤❤❤👍
💯✌️✌️❤
මල්ලි ඔයා කරන සත් ක්‍රියාවට ස්තුතියි
You both are doing a great job by raising awareness of the public. ❤❤❤
niyamae😊😊😊❤❤❤
Ela macho thanks
ස්තුතියි ..ඔයාලට
පිරිපහදුව ක්‍රියාත්මක වියයුතුයි.මිනිරන් නිදි පොස්පේට් නිදි ඇතුලු කනිජ නිදි අගය එකතු කරන නිශ්පාදන අපනයනය කරල ලොකු ඩොලර් ප්‍රමානයක් ලැබේවි.
හොද මහත්මයෙක් ගෝමික
Loku.sewayak.obalakaranawa
thanks
💯👍👍
හොරකම දූෂණය නැතිව මේ රට ගොඩනගන මාලිමා රජයට අපි හැමෝම ආදරෙයි ❤❤❤
මහාචාර්ය ඉලේපෙරුම මහතාගේ දැනුම් සම්භාරය මෙතෙක් භාවිතයට නොගත් මෝඩ මී හරක් පාලක නඩය නිසා රටට නැති වුන සෙත ගැන හරිම කනගාටුදායකයි..sir මේ ගැන හරිම හිතේ අමාරුවෙන් හිටිය බව අපි දන්නවා ..ලෝකයේ සව්භාග්‍යමත්ම රට බවට අපේ රට පත්කිරීමට මේ ඛනිජ නිධි සම්පත ඉවහල් වෙනවා ඒකාන්තයි...මගේ රටට ජයවේවා ..මාලිමාවට ජය වේවා ...
Akb and npp are the best of the best in the world 🎉😂❤❤❤❤
රටක් වනසපු හොර හැතිකරෙ ට මොකද කරන්නෙ
ලන්කාවෙ තෙල් ගවේශනය කරන්න කියල හිටපු තෙල් ඇමතිල කොපමන ඩොලර් වෙන් කලාද ? මේව ගැන වහාම පරීක්ෂණ පවත්වා නිසි දඩුවම් ලබාදීමට කටයුතු කල යුතුය .ඒවා අමතක නොකල යුතුය .
එහෙම එන්නකො. ඒක හොද වෙයි ගෙනාපු ආචාර්ය මහාචාර්‍ය බොරු උල්පත්වලට වඩා.
ජනාදිපතිතුමා ,සිංහයෙක්, හිටපු නරි ,නිවටයෝ වගේ නොවේ
මෙවන් උගතුන්ගේ සහාය ඇතිව රට ගොඩනගන්න නොහැකි උනොත් බැහැම තමයි.
ආණ්ඩුවක් විදියට හැමෝවම සතුටු කරන්න හෝ හැමෝටම උත්තර දෙන්න ඕනි නැහැ. 1. ආර්ථිකය, 2. ජාතික සමගිය, 3. දුෂණය හා වංචාවෙන් තොර පොහොසත් රටක් වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙල කරගෙන යාම ප්‍රමාණවත්.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊
😊😊😊❤
ආණ්ඩුවට වද දෙන එකට හරිම දුකය්....අනේ මේ මිනිස්සු දැනුවත් කරන එක ලොකු දෙයක්.. 🌹🙏
✌️💯💯
Aniwaryenma Kamaknehe Api Iwasimen Janadipathi Thumata Asirwadaya Karamu.
Pattahorun,,ratapolawatama,,,,samahalakarala,,,okunta,,majanahamuwakatawah,,,yannabaruwa,,hetapu,,,paraballo,,Dan,,unta,,awa,,amahakawala,,kakulan,,adenawa
Daladawata bomba gahapu ballo
100% hithe ridenewa thama. Dukai meme pray karenewa ape rate gode thande uthsa karene ape janetha anduwete. God blessing ❤❤❤❤❤❤
කන්න නැතත් බොන්න නැතත් අපි මාලිමාවට
මාලිමවට ජයවේවා❤
Aniwaryenma Gampaha Api Malimawata ADAREI ❤🙏🙏🙏
👍❤
❤❤❤❤❤
විරුද්ධ පක්ෂය නැත්තටම නැතිකරලා දාන්න ඕනෙ.
නියමයි ,උඹලා මාලිමාවෙ ආන්ඩුව රකින්න දෙයක් කරනවා .එතෙක් අපි උඹල එක්ක ඉන්නවා .
ජයවේවා තාරුණ්‍යයේ ජවය සතුටුයි ගොඩ ගමු ලංකා
👍💯💯
👍👍👍
ආදරෙයි කැලුමා ඔහොම යන් ඇත්ත කියන්න බය වෙන්න එපා සහොදරයා ❤❤❤❤
මෙි අයට උවමනා කරන්නේ ඉක්මනින් මේ රජය වටිටවලා හොරැ ඉන්න රජයක් හදා ගෙන 76ක් කෑවා වගේ කන්න.එ් වට දැන් ජනතාව ඉඩ තියන්නෙ නැහැ
ටිකක් අපි ඉවසමු. ජය ලැබේ.
එකට...ඉඩදේන්න...බැ...මේ...රජය. රෑකගත...යුතුයි
ජනපති තුමණි,
පාර හරිනං, පැහැදිලියිනං, අවට බුරන බල්ලන්ගේ බිරුම්වලට බියවිය යුතු නැහ. නිර්භීතව ඉදිරියට යන්න. නොසිතපු මාදිලියේ නොසිතු කෝණවලින් මඩ ගැසීම් හා ගැටථ අනිවාර්යයෙන්ම සිදුවනවා. ඕවා තුට්ටුවට ගණන් නොගෙන යන්න ඉදිරියට. ඔබට හැර මේ රට හදන්න ජගතෙක් නැහ. ස්ථිරයි එය. කවුරු මොනවා කීවත් දෛවය විසින් ඔබ රැකෙනවා ඇත.
හරිම අගෙයි අහන්න ආසයි මාලිමාවට ජය වේවා
මාලිමා රජය වෙනුවෙන් පෙනි ඉදිමු.අනිවාර්යයෙන්ම මෙ රට ගොඩදනවා ජය වෙවා
අපි මාලිමාවට ඔබලාට බුදුසරනයි
💯👍
මෙන්න රටක් වටින කොල්ලෝ දෙන්නෙක් ❤මාලිමාව ට ජය වේවා ❤❤❤
විශාල සේවයක් රටට මේ වීඩියෝ මාලාවෙන් වෙනවා ...👍🙋♀️🙋♂️🙋❤❤❤❤🌹🌹🌹🌹🌺🌺🌺🌺✅
චන්දෙ නොදීපු එවුන්ට හදිසි උනාට චන්දෙ දීපු අපිට හදිසි නෑ අපි ඉවසීමෙන් බලන් ඉමු❤❤❤
අපි පුකට පයින් ගහලා එලවපු හොර , තක්කඩි , වනචර , මිනීමරුවන්ගෙන් සල්ලි අරගෙන පාරට බැහැලා , චැයි චැයි ගාණ කබ්බන්ට කරන්න පුලුවන් ලබ්බක් නැහැ .
මගේ රටට දළදා හිමි සරණයි අපිට නැතත් අපේ දරුවන්ට අනාගතයක් ලැබේවා
අපිට කිසිම දෙයක් නිකන් එපා.. රටට හොදක් වෙනව නම් එච්චරයි ... අපි මාලිමාව ආණ්ඩුව සමග ඉන්නව...❤❤❤❤❤
එහෙම තමයි සහෝ..ගණන් ගන්න එපා. වන්දිභට්ට කම් කරනවා කියන්නෙ ඒ කාලෙ රජවරුන්ගෙ නැතිගුණ වර්ණනා කරනවා තෑගිභෝග ගන්න. ඒත් මේක එහෙම දෙයක් නෙමෙයි. සුපැතුම් ඔයාලා දෙන්නට❤❤
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඉදිරියට රටට අපේ දරුවන් ට සුභ අනාගතය ක්
මොන ප්‍රශ්න ආවත් අපි ආණ්ඩුව සමඟ.ජයවෙවා.
👍👍
තෙරැවන්සරණයි ඔබදෙපලටම 💐💐💐💐💐ජයමවේවා🧭🧭🧭🧭🧭ට❤❤❤❤❤❤❤❤💐💐💐
💯❤💐
❤❤
ඒක තමයි නිධානයක් තියාගෙන. හිගාකනවා. කියන්නේ අපේ ජනාධිපතිතුමණී ඉදිරියටම යන්න ධෛර්යය ශක්තිය ලැබේවා සෞභාග්‍යමත් යුගයක් උදා වේවා ♥️ බුද්ධිමත් ජනතාව තව තවත් බුද්ධිමත් වෙන්න හොරුන්ට දූෂිතයින්ට මිනීමරුවන්ට වංචනිකයින්ට ජඩයින්ට ආයේ නම් රැවටෙන්න එපා එපාමයි අපේ ගමන අනිවාර්යයෙන්ම කුමණ බාධක ආවත්. චන්දය දුන් ඔක්කෝම එක්ක එකතු වෙලා. ඉතාමත්. සහයෝගයෙන් අපේ පාලක මණ්ඩලයට ඉදිරියට යන්න ධෛර්යය ශක්තිය දෙමූ මේ ආණ්ඩුව අපේ රට. ගොඩ නැගුවේ. නැත්නම්. ආයේ සමතෙක් නෑ නෑ නෑමයී ජනාධිපතිතුමණී. ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා 🪷🪷🪷🪷🪷🪷🪷🙏 මම ඉතාලියේ සිට ♥️ ජයෙන් ජයම වේවා ♥️ තුණුරුවන් සරණින් සතර වරම් දෙවි පිහිටයි 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏,ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏
ආදරෙයි ළමයිනෙ නුඹලාට .දැනුවත් වීම හරිම වටිනවා
ඔයාලා නියමයි මාලිමාව ජයම වෙිිවා ඇත්ත කතා කරන්න බය වෙන්න එපා අපි ඔයාලා සමගයි ස්තුතියි
Putha oba දෙදෙනා කරන සේවයට ape pranamaya !!!!🎉🎉🎉🎉🎉
අපේ ජනාධිපති තුමා අපේ රට සුර පුරයක් කරලා නවතින්නේ...එය සත්‍යයක්මයි විශ්වය සත්‍යයක්මයි..අපේ රට බබළවන්න මහන්සි වෙලා ඇප කැප වී වැඩ කරන සියළු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබෙිවා...උතුමි තුණුරැවනේ සරණයි..සියළු දෙවි පිහිටයි..🙏❤️
මරු වැඩක්
ඔව් නව නිපැයුම් කරුවො කොයි තරම් බිහි උනාද සමහරු ඒ දැනුම වෙනත් රටවලට විකුනලා
පට්ට ආණ්ඩුව ❤❤❤
❤නියම යි.මගේ රට දිනේවා
ගොඩක් ස්තුති ඔබ දෙන්නට .පුතා මේ වීඩියෝ බලල අපිසතුටු වෙනව❤❤❤❤❤❤❤
ඔය ළමයි හොඳට pin point කරලා මේවා අපිට දැනුවත් කරන එක ට ස්තුතියි.
ජයවේවා ඔබ දෙදෙනාටත් ❤❤❤❤🇨🇦👏👏👏
පුතා ඔයාල මිනිස්සුන්ට හරි දෙ හරි විදියටල ජනතාව දැනුවත් කරන එකට ස්තුතිය 🎉
ලංකාවට ජයවෙිවා
👍💯💯
සුපිරි මචං ඇත්ත හෙලිකරන්න බොරුව රජ කරවන්න නැවත මේ රටේ ඉඩදෙන්න එපා
✌️💯
මගේ රටට දලදාහිමි සෙවනයි
මගේ දැයට දලදාහිමි සරනයි,
සැපතින් සපිරුනු නිවහල් දෙරනයි,
උපතින් මා, හට මේ සැම උරුමයි.❤
නියමයි සහෝ ඔයාලා රටට ඇත්ත හෙළිකරලා දෙනවා..අපිනන් මාළිමාවට චන්දෙ දුන්නෙ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි රට මේ අගාධයෙන් ගොඩ ගන්නවා හැර..
පුතා ඔයා කරන වැඩසටාන් ගැන මගේ හොද කැමත්තක් තියනවා ඔය විදිහ හොදයි
රටේ ජනතාවට සුබ ආරන්චි විපක්සයට හා පැරදුණු මන්ත්‍රී ලට අසුබ ආරන්චි
✌️💯💯
පොහොට්ටු , සිලින්ඩර , ටැලිෆෝන් , පදක්කම් හාල්පාරුවෝ රටේ ජනතාවගේ පරම හතුරො . එකම කල්ලියක් . වැරදිලා හරි මුන් ආයෙමත් බලේට ආවොත් ජනතාවගෙන් පලිගන්නවා සුපිරියටම .
Anurath vipakshe innakota ehema thama😂
ස්තුතියි මල්ලි
තෙරුවසරනයි ඔබ දෙපලට
ජයවේවා
👍👍
❤❤❤ ජයවේවා සියලුදෙනාටම ..
සුබ ආරංචි නම් සතුටුයි
බොහොම ස්තූතියි තරුණ ඔබලා රටට සත්‍යය තේරුම් කර දීම පිළිබඳ
අපි 83 ඉදලා ජනතා විමුක්ති පෙරමුණ පිළීබඳව කීවා දැන් තමයි මුළු රටම දැන ගන්න පුළුවන් වෙලා තියෙන්නේ
කණගාටුව තමයි තවම සත්‍යය තේරුම් ගන්න බැරි තරුණ තරුණියන් සිටීම
ඒක තමයි වෙන්න ඕන මචං ජය වේවා බ්‍රෝ මම ඩුබයි🙏🏻💙
අන්ඩුවට මෙහෙමත් වදදෙන එව්න්‍ට හොද්ක්නම් වෙන්නඑප න්පුරු මිනිස්සු පව් මලිමාව් ජනදිපතිතුමනි වැටෙන්නඑප
❤❤❤❤❤❤❤❤
මල්ලි තුඩැල්ලව මෙත්තෙ තියන්ඩ බෑ
ජය අපිටයි ලං කවෙ
❤
❤
❤
මේ වගේ වැඩසටහන් කරන එක හොදයි. නැති නම් හොරු එකතු වෙලා බොරු වපුරනවා. Thanks bro ❤❤❤
👍💯💯
සුපිරියි bro ඔයගොල්ලො මේ කරන නම් වැඩේට මාලිමාව මේ තරුණයෝ ගැන බලන්න
👍💯💯
Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බුදුසරණයි සරණයි පුතේ ඔයාල දෙන්නට 🙏🙏🙏🙏
මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍💯
අතේ හොදයි මාලිමවට ජයවේවා ජයවේවා❤❤❤❤❤❤❤❤
ජය වෙවා ගොසින් සර්
Fantastic 😍😊
අපි මිනිස්සු වසයෙන් මේ රජයට සහය දෙන්න ඕනෙමයී. අපි ගොඩක් ඉවසන්න ඕනේ. ආණ්ඩුවක් ගත්ත පලියට හෙමදේම ඉක්මනටම ඉවර කරන්න බැහැ...
💐❤💯
විපක්ෂයේ උන්ට රටේ නිශ්පාදනය කලාම කොමිස් නෑනෙ ඒකයි රටින්ම ගේන්න උත්සාහ කරන්නෙ කොමිස් කාක්කො හිටියෙ 😂
👍👍
Niyamai..obaga danuwath kirima..well done
Fantastic
Nice guys...carryonn...help to this government...because of only no corruption atleast...atleast...❤❤
👍👍 නියමයි ❤❤❤
ජයවේවා ❤
Malli Mewa Danuwath Karana Obata Samma Sam Budu Saranai.... Jaya wewa 🙋♀🙋♀🙋♀🙋♀🌹🌹🌹🌹
Budusaranai jayawewa apata satutui jayawewa budusaranai seyaluma sahoodara sahoodareyanta jayan jayama wewa budusaranai
උපාධියෙන් වැඩක් නෑ රට ගොඩදාන උපාධි තියෙන අවංක පිරිසක් අපිට ඉන්නව .ඒඇති
thank you oyalata ❤❤❤❤❤❤❤❤
Thank you for your explanation.
මල්ලි උපාදි නෙවෙයි රජය ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙල ගැන දැනුවත් කරමු
💯✌️✌️
ඇත්ත
❤❤❤jayawewa
Love My mother Land.Sri Lanka 🙏🌸🙏🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸
That's great 🎉🎉 from Dubai
Niyamai kollane...❤
Good news. Thanks.
Good work boss.. keep on doing… we must support npp… akd is the best..
From newzealand