පරිසර වේදීන්ට සැබෑ පරිසර වෙදීන්ගෙන් කුණු බැනුම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 273

  • @kulatungaamarasooriya718
    @kulatungaamarasooriya718 9 ชั่วโมงที่ผ่านมา +37

    මේ වගේ තරුණයන් මේ රටට අවශ්‍යම කාලයයි හොඳ පැහැදිලි කිරීමක්

  • @sumudusaliya6004
    @sumudusaliya6004 10 ชั่วโมงที่ผ่านมา +30

    අනේ පුතා අපේ ලාල් සහෝදරයාට ඔබලා දයිරියක් වෙන්න, තරුන ඔබලා ඉදිරිපත් වෙලා මේ වස්න්ගතයෙන් මේ රට මුදවා ගන්න...

  • @kgrathnasiri5665
    @kgrathnasiri5665 9 ชั่วโมงที่ผ่านมา +18

    අන්න ඇත්ත බිමේ ඉන්න සුපිරිම ඇත්ත ම පරිසරවේදී පරිසරයට හානි කරන සත්තු අයින් කරන්න ඕන ඒක තමයි ඇත්ත අහිංසක ගොවි ජනතාවට සහයෝගය දෙන්න ගම්මුන්ට සහයෝගය දෙන්න ජයවේවා

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 8 ชั่วโมงที่ผ่านมา +12

    නියමයි පැහැදිලි කිරීම ගණන් හිලවු ඇතිම,🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @gsisiliya8421
    @gsisiliya8421 9 ชั่วโมงที่ผ่านมา +14

    සුපිරි පැහැදිලි කිරීමක්....❤❤❤❤

  • @Dlkananangara
    @Dlkananangara 9 ชั่วโมงที่ผ่านมา +11

    සම්පූර්ණයෙන් ඇත්ත

  • @abeync
    @abeync 9 ชั่วโมงที่ผ่านมา +14

    ඉතා වටිනා කතාවක්

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage 9 ชั่วโมงที่ผ่านมา +11

    නියමයි සහෝදරයා

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj 12 ชั่วโมงที่ผ่านมา +28

    මෙන්නමේ කතාව අපේ ලාල්කාන්ත සහෝදරයාට ලැබෙන්න සලස්වන්න❤

  • @UpasenaUpasena-v5i
    @UpasenaUpasena-v5i 9 ชั่วโมงที่ผ่านมา +12

    නිවැරදියි

  • @chamirafernando7090
    @chamirafernando7090 12 ชั่วโมงที่ผ่านมา +21

    නියම පැහැදිලි කිරීමක්.👌👌👌👌

    • @dushsh4857
      @dushsh4857 10 ชั่วโมงที่ผ่านมา

      අනේ තෝ වගේ ගොනෙක් . ස්වභාවධර්මය විසින් සියල්ල තුලනය කරනවා . ප්‍රශ්නේ මිනිසා

  • @pradeepjy1
    @pradeepjy1 13 ชั่วโมงที่ผ่านมา +48

    සුපිරි පැහැදලිකිරිම

    • @indranichandra7458
      @indranichandra7458 10 ชั่วโมงที่ผ่านมา +1

      හියමයි මහත්තයො කතාව මෙ අය මහා තිරිසන් ගැනුමොකොවත්ම තෙරෙන්නේ නැ මිට ඉස්සර සත්තු හිටියෙ නැද්ද මෙ ආන්ඩුව ආවට පස්සෙද සත්තු ඉපදුනේ

    • @dushsh4857
      @dushsh4857 10 ชั่วโมงที่ผ่านมา

      අනේ තෝ වගේ ගොනෙක් . ස්වභාවධර්මය විසින් සියල්ල තුලනය කරනවා . ප්‍රශ්නේ මිනිසා

  • @nandanidisa1031
    @nandanidisa1031 13 ชั่วโมงที่ผ่านมา +32

    අජන්තා බාල ගැනියක් ඔය කරන්නෙ දෙශපාලන පලාගැනිම්,

    • @jeonara9025
      @jeonara9025 12 ชั่วโมงที่ผ่านมา

      එයා අලියගෙ න් චන්ද් ඉල්ල්පු කෙනෙක්

  • @MalshanMalinda-o5h
    @MalshanMalinda-o5h 13 ชั่วโมงที่ผ่านมา +28

    හිරු මෙකත් දාපල්ලා අජන්තාව මෙච්චර දවස් පෙන්නුවනෙ 😂😂😂

  • @premkanahara9749
    @premkanahara9749 11 ชั่วโมงที่ผ่านมา +22

    අජන්තා ගෑනි පාරෙ ර්‍රස්තියාදු කාරියක්. ගෙයක් දොරක් නෑ.

    • @kusumapriyanthi8715
      @kusumapriyanthi8715 7 ชั่วโมงที่ผ่านมา

      අනිවාරේන්ම

  • @SriyaniWickramasingha-px7oc
    @SriyaniWickramasingha-px7oc 13 ชั่วโมงที่ผ่านมา +54

    ඔය පරිසර වේදීන්ට වල් ඌරුමස් ටිකක් හොරාට ගෙනිහින් දුන්නනම් නොකා ඉදීවිද.ඕව ගෙවල් වල වැඩ නැතුවට වේස ගෑනුන්ගෙ නාඩගම්ම් තමයි

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 8 ชั่วโมงที่ผ่านมา

      ඕකුන් හරකා එළුවා ඌරෝ ගාත් පිටින් ගිලින එඋන්,උන් ඕක කරන්නේ ඒක උන්ගේ ජොබ් එක නිසා NGO වලින් ඩොලර් කඩා ගන්න,

  • @srilankatropicaltours9946
    @srilankatropicaltours9946 9 ชั่วโมงที่ผ่านมา +13

    පරිසර වේදීන්ට පේන්නේ නැද්ද දන්නෑ රටේ හැම තැනම තියෙන කුනු ගොඩවල් 😂😂

  • @SarathShanthakumaramunas-os9gx
    @SarathShanthakumaramunas-os9gx 12 ชั่วโมงที่ผ่านมา +24

    අජන්තා ගේ මොලේ රිලවුන්ගේ මොලේයි එක සමානයි

    • @dushsh4857
      @dushsh4857 10 ชั่วโมงที่ผ่านมา

      මොලේ පෙනේවි රිලව් වඳ කරාම. එතිකොට ටමයි නියම ප්‍රශ්න මතු වෙන්නේ

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 8 ชั่วโมงที่ผ่านมา

      ​​@@dushsh4857පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ,රිලවු වදුරෝ එක්ක සෙල්ලම කොරන්න බැරි වේවි ඔහේට 🤣🤣🤣🤣🤣🤣🤣

  • @SriyaniWeerasinghe-wn7np
    @SriyaniWeerasinghe-wn7np 11 ชั่วโมงที่ผ่านมา +14

    මාළු...කුකුළන්.ඌරන්....ඇයි උන් සත්තු නොවේ ද

  • @Udagedaragunasekara
    @Udagedaragunasekara 8 ชั่วโมงที่ผ่านมา +9

    අනේ සහෝදරයා ඔයාලා මේ රට ගොඩගන්න මේ නායකයන්ට වුදව් කරන්න.ඔව් සත්තු නොමරමු...මේ සතුන් ගොවිබිම්වලින් ජනාවාස අසලින් ඉවත්කර එයාලට එයාලගෙ පාඩුවෙ ඉන්න හැකි ව්දිහකට..ඔයා කියන කතාව ඇත්ත .

  • @ruwankarunarathna7641
    @ruwankarunarathna7641 10 ชั่วโมงที่ผ่านมา +8

    Great explanation...

  • @Sisira-x5l
    @Sisira-x5l 4 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ ෙග් අදහස හරියටම හරි👍

  • @renukasiriwardana4005
    @renukasiriwardana4005 7 ชั่วโมงที่ผ่านมา +6

    Excellent

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx 13 ชั่วโมงที่ผ่านมา +31

    ඇත්ත කතාව ❤

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara 13 ชั่วโมงที่ผ่านมา +1

      එතකොට පර්යේෂණ සඳහා මීයන්
      මැරීම.වෛද්‍යවිද්‍යාව සඳහා හොඳ ද

  • @dammikasilva2798
    @dammikasilva2798 13 ชั่วโมงที่ผ่านมา +37

    දැක්ක දවසේ ඉදලාම අපි දන්නවා ඔය ගෑණිට පිස්සු කියලා .

    • @lankacool6427
      @lankacool6427 7 ชั่วโมงที่ผ่านมา

      එකගයි මල හොන්තුවක්

  • @disanayakadisanayaka6111
    @disanayakadisanayaka6111 10 ชั่วโมงที่ผ่านมา +16

    ලස්සනට තේරුම් කලා බුරුවෝ වග්ගේ දොඩවපු උන්ට තේරුනාද??????

  • @prasannakariyawasan292
    @prasannakariyawasan292 8 ชั่วโมงที่ผ่านมา +18

    අජන්තා මහ රිලවිටත් මේක පැහැදිලි කරලා දෙන්න.

  • @NalakaHerath-s7v
    @NalakaHerath-s7v 11 ชั่วโมงที่ผ่านมา +18

    හොද පැහැදිලි කිරීමක්
    අර රිලවී නම් වැරදිලා වත් නුවර එන්න එපා
    ඉලපතට රීලා ගහනවා

    • @sumudusaliya6004
      @sumudusaliya6004 10 ชั่วโมงที่ผ่านมา

      ඔව් ඔව් නුවරට ආවොත්.....?

    • @dushsh4857
      @dushsh4857 10 ชั่วโมงที่ผ่านมา

      අනේ තෝ වගේ ගොනෙක් . ස්වභාවධර්මය විසින් සියල්ල තුලනය කරනවා . ප්‍රශ්නේ මිනිසා

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 7 ชั่วโมงที่ผ่านมา +7

    ආජන්තා.ගැහැනිට.මිනිහෙක්.දරූවෝ.නැද්ද.හාම.දේටම.ඒකි.කොන්ඩෙත්කඩන්.පාරේ

  • @SumedhaSampath-w5b
    @SumedhaSampath-w5b 10 ชั่วโมงที่ผ่านมา +9

    නියම කතාව. සුපිරියටම කියනවා

    • @dushsh4857
      @dushsh4857 10 ชั่วโมงที่ผ่านมา

      අනේ තෝ වගේ ගොනෙක් . ස්වභාවධර්මය විසින් සියල්ල තුලනය කරනවා . ප්‍රශ්නේ මිනිසා

  • @ajithkumarajayawardana683
    @ajithkumarajayawardana683 11 ชั่วโมงที่ผ่านมา +15

    මගේ මතේ නම් ලංකාවේ කව්රුත් නැත්නම් පිට රට කම්පැනි එකකට හරි දෙන්න ඕන මස් විදියට හරි අරන් යන්න

  • @ajithkumara33
    @ajithkumara33 4 ชั่วโมงที่ผ่านมา +2

    සුපර්...කතාව

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 14 ชั่วโมงที่ผ่านมา +37

    මාලිමා ආණ්ඩුව රැකගනිමු!!

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 4 ชั่วโมงที่ผ่านมา +2

    කතාව සහතික ඇත්ත සහෝදරය ජවිපෙට ජය රටට ජය මාලිමාවට ජය ❤

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 12 ชั่วโมงที่ผ่านมา +14

    මුළු රටම එකට ඉන්නෙ . අර සක්කර වට්ටම ගේම ඉල්ලනවා . ඒකිට බම්බු ගහගන්න කියලා වගාහානි කරන සතුන්ට මොනවා හරි කරන්න

  • @MalaniJayasinha-x8m
    @MalaniJayasinha-x8m 13 ชั่วโมงที่ผ่านมา +20

    රිලවුන්ගෙන්,තියෙන,කරදරේදන්නෙ,ඒක,විදිනඅය,විතරයි,දන්නෙ,මරලදැමිමත්,කමක්නැ,ඒතරමටම,කරදරයි,

    • @HTJRrawana1
      @HTJRrawana1 44 นาทีที่ผ่านมา

      පොඩ්ඩක් හිතපන් ඒ රිලව් සහ අලින් එකතුවෙලා කිව්වොත් මිනිසුන් කියන කාලකන්ණි මේ මහපොලව විනාශ කරනවා. පරිසරය දුෂණය කරනවා, වගාවන් කිරීමට කියා පොලවට විස රශායනික ද්‍රව්‍ය එකතු කරනව, ජීවියෙකුට ජිවත් වෙන්න තිබෙන ගහකොළවලින් පිරුන සාරවත් පොලව විනාශ කර විශාල ඉදිකිරිම කරල, පාරවල් හදල, වාතය දුෂණය කරලා මුන් මොදනතරම් ආර්ත්මාර්ථ කමි අමනුශ්‍යන්ද එනිසා මුන්ව සමුල ගාතනය කරලා මහපොලව ආරක්ෂා කරගතයුතුයි කියල උන් කිව්වොත්.. කවුද ඇත්තටම සාදාරන.. හිතල බලපන් උබල සත්තු වෙලා සත්තු මිනිසුන් වෙලා කන්න වගාවන් වලට ඇවිත් හානිකරනවිට කරදරය නිසා වෙඩි තියල මරුවොත්.. පොඩ්ඩක්‌ ඇගිල්ලක් වෙන්වෙන්න කපාගෙන බලපන් වේදනාව.. හිතපන් තමා තුලින් අනිකා ගැන..

  • @niroshanasl285
    @niroshanasl285 11 ชั่วโมงที่ผ่านมา +13

    ඔව් එක ඇත ඔය අජන්තා කියන ගැහැනි විශාල කරදරයක්

  • @palithaperera2944
    @palithaperera2944 2 ชั่วโมงที่ผ่านมา +3

    අජන්තා පෙරේරාගේ ආචාර්ය උපාධිය ගැන වහාම සොයා බැලිය යුතුය

  • @samithatennekoon4007
    @samithatennekoon4007 8 ชั่วโมงที่ผ่านมา +11

    අජන්තා රිලව් ට පිස්සුව හොඳටම තද වෙලා ඉන්නේ

    • @saratharunashantha6787
      @saratharunashantha6787 12 นาทีที่ผ่านมา

      ඒකිගෙ හොර මිනිස්සු රිලවු

  • @anomadarshinie6343
    @anomadarshinie6343 12 ชั่วโมงที่ผ่านมา +12

    ඔව් රටට බදු ගෙවන ජනතාවට වඩා වගා හානි කරන සත්තුන්ට වටිනාකමක් දෙන්නේ කොහොමද 🙄🙄 👍👍👍

  • @rohanaKumara-k5g
    @rohanaKumara-k5g 13 ชั่วโมงที่ผ่านมา +14

    Woww..... niyamyi bro🎉🎉🎉🎉

  • @mohammed4035
    @mohammed4035 9 ชั่วโมงที่ผ่านมา +8

    Well done, bro. Well done.

  • @lepanhar9350
    @lepanhar9350 11 ชั่วโมงที่ผ่านมา +12

    රිලවිම ඉන්න රටක් නැතිද මුංව ගෙනිහිං දාන්න,පුදුම කරදරයක් රිලවුන්ට වඩා කරදරයි කොයිවෙලේ බැලුවත් මහපාරේ

  • @prabathanuradha-g6w
    @prabathanuradha-g6w 13 ชั่วโมงที่ผ่านมา +20

    නිවැරදි පැහැදිලි කිරීමක්, තාර්කිකයි

  • @ruwankumara2040
    @ruwankumara2040 11 ชั่วโมงที่ผ่านมา +8

    ඇත්ත 🎉

  • @nalinbandara8644
    @nalinbandara8644 12 ชั่วโมงที่ผ่านมา +8

    නියමඔබතුමාහරයටමහජනතාවට කියාදුන්නාට

  • @chanakakasun8276
    @chanakakasun8276 3 ชั่วโมงที่ผ่านมา +1

    සුපිරි❤❤❤❤❤

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 11 ชั่วโมงที่ผ่านมา +6

    Superb explanation

  • @ivanjayakody4203
    @ivanjayakody4203 11 ชั่วโมงที่ผ่านมา +9

    සත්‍ය කතාකෙරැවට ජය

  • @pinki-c1u
    @pinki-c1u 12 ชั่วโมงที่ผ่านมา +14

    ආචාර්ය උපාධි නම් දැන් හැකයි බොලව්.

  • @sudeeraPriyadarshana-n6v
    @sudeeraPriyadarshana-n6v 13 ชั่วโมงที่ผ่านมา +13

    ❤niyamai

  • @sampathartcom4559
    @sampathartcom4559 9 ชั่วโมงที่ผ่านมา +7

    Sahathika aththa

  • @sinhadeshaya1722
    @sinhadeshaya1722 11 ชั่วโมงที่ผ่านมา +9

    අජන්තා ටත් ආචාර්ය තිබේද?සැකයි සැකයි.

  • @H.M.CBandara
    @H.M.CBandara 13 ชั่วโมงที่ผ่านมา +25

    මනවයාගේ පැවැත්මට කලයුතු දේ කලයුතුයි

    • @psathya6345
      @psathya6345 12 ชั่วโมงที่ผ่านมา

      මනුෂ්‍ය උප්පත්තියකට අවශ්‍යම ශීලයයි.

    • @dushsh4857
      @dushsh4857 10 ชั่วโมงที่ผ่านมา

      රිලව්ට බය මිනිස්සු වඳ විය යුතුයි

    • @Handlethis-g3d
      @Handlethis-g3d 7 ชั่วโมงที่ผ่านมา +1

      ​@@dushsh4857 😂 නිව්ස් වලින් විතරක් රිලව් දකිනා උබ වගෙ අඩුකුලේ වේසියන්ව වදවිය යුතුයි 😂

    • @Handlethis-g3d
      @Handlethis-g3d 7 ชั่วโมงที่ผ่านมา +1

      ​@@dushsh4857 😂 නිව්ස් වලින් විතරක් රිලව් දකිනා උබ වගෙ අඩුකුලේ වේසියන්ව වදවිය යුතුයි 😂

    • @Handlethis-g3d
      @Handlethis-g3d 7 ชั่วโมงที่ผ่านมา

      ​@@dushsh4857 😂 නිව්ස් වලින් විතරක් රිලව් දකිනා උබ වගෙ අඩුකුලේ වේසියන්ව වදවිය යුතුයි 😂

  • @JayathissaBalasuriyamudiyansel
    @JayathissaBalasuriyamudiyansel 7 ชั่วโมงที่ผ่านมา +3

    අජන්ත රෑට බෝඩ් එක පාරේ දාල බුදියන් ඉදල උදේට කරේ එල්ලන් ඉන්නවා ලගින් යන්න බෑ හඩුගද

  • @prasannasilva2216
    @prasannasilva2216 9 ชั่วโมงที่ผ่านมา +5

    ඇත්ත

  • @pradeepfdo1753
    @pradeepfdo1753 10 ชั่วโมงที่ผ่านมา +5

    ඇත්තම කාතාක් ස්තූයි❤❤❤

  • @ජයන්තජයන්ත-ඛ6ඥ
    @ජයන්තජයන්ත-ඛ6ඥ 13 ชั่วโมงที่ผ่านมา +12

    උපාධිය ක් තියනව පව් අනේ පොල් වගේද රිලව් උඩ ඉන්නෙ කඩේ යන්න දෙන්න

  • @manelparera
    @manelparera 7 ชั่วโมงที่ผ่านมา +3

    දවස ගානෙ මිනීමරන රටක වදුරෙක් මරන්න බෑ කියනව...

  • @مالانانداني
    @مالانانداني 8 ชั่วโมงที่ผ่านมา +4

    හොද වෙලාවට හරි පරිසර වෙදියක් පැහැදිලිව කථා කරෙ.... නැතිනම් අර ගොන් පරිසර වෙදි යැයි කියන හැත්ත නිසා මෙ හොද පරිසර වෙදියොත් බැනුම් අහනවා ගුටි කනවා..

  • @somasiriherath8793
    @somasiriherath8793 13 ชั่วโมงที่ผ่านมา +9

    මාර්ටින් වික්‍රමසිංහ වියතාණන්ගේ "අපේ ගම"නමැති පොතේ දක්වා ඇති ආකරයට,දාම විලෝපිතාවය බිදවැටීම තමයි මෙයට හේතුව .වීදුරු කාමර වල ඉදං ලෝකය දෙස බලන පරිසරවේදීන්ට මේක තේරුම් ගන්න බැහැ

  • @nilanthimoremada3098
    @nilanthimoremada3098 7 ชั่วโมงที่ผ่านมา +3

    අජන්තා ගේ වැඩේම බෝඩ් එල්ලගෙන පාරට එන එක.

  • @SenarathWeerakkodi-sj6fl
    @SenarathWeerakkodi-sj6fl 7 ชั่วโมงที่ผ่านมา +2

    කාන්තා වන්ට උපත්පාලනයක් තියෙනවා නෙ

  • @PreethiWeeratunga
    @PreethiWeeratunga 3 ชั่วโมงที่ผ่านมา +1

    Patta kathawaa..respect..for u......Italy API...

  • @HemaliHansika
    @HemaliHansika 9 ชั่วโมงที่ผ่านมา +4

    Yes❤❤❤❤❤❤❤😊😊

  • @PemarathnaJayawardhana-c5n
    @PemarathnaJayawardhana-c5n 13 ชั่วโมงที่ผ่านมา +20

    අජන්තා පෙරේරාගෙ කුහකකම ප්‍රදර්ශනය කිරීමක්.

  • @nishanthadassanayake1624
    @nishanthadassanayake1624 3 ชั่วโมงที่ผ่านมา +1

    Well done, nicely explained

  • @chathurangawasanthabandara8564
    @chathurangawasanthabandara8564 3 ชั่วโมงที่ผ่านมา +1

    ඒක ඇත්ත

  • @NilankaSubashini-s2b
    @NilankaSubashini-s2b 11 ชั่วโมงที่ผ่านมา +8

    ලංකාවෙ කොහොමත් බොරු දේවල් තමයි වැඩිපුර තියෙන්නේ. ඉස්සර මටමතකයි පාරවල්වල ඉන්න බල්ලො වෑන් එකකින් ඇවිත් අරන් ගියා. පසුකාලීනව ඒ ක්‍රමය නැති උනා. දැන් පාරවල් වල මොන තරන් අනතුරු වෙනවද වාහන වලට බල්ලො පැනලා. පාරවල් වල යන්න බැහැ බල්ලො ජරාකරලා.වැහිකාලෙට මොනතරන් බල්ලො ජරාකරලාද යන්නත් කැතයි පාරවල් වල ඕවලින් වෙන්නෙත් පරිසර දූශනය තමයි.සත්තුන්ට ආදරෙයි කිය කිය පරිසරය විනාස කරලයි තියෙන්නෙ.මේවට විසදුමක් අවශ්‍යයි. ඔබතුමා කිවුවාවගේ මාලුන්ගෙන් කාටවත් කරදරයක් නැහැ . අජන්තා මාලු මස් කන්නෙ නැද්ද දන්නෙ නැහැ.අජන්තව වදුරොත් එක්ක ඉන්න කියලා දූපතකට ගිහින් දාමු

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 7 ชั่วโมงที่ผ่านมา +4

    ඔය රිලවි ගේ ආචාර්ය උපාධිය ගැන පරික්ෂාකරන්න.

  • @anomanilanthi8899
    @anomanilanthi8899 9 ชั่วโมงที่ผ่านมา +4

    Come on ❤❤❤❤❤❤

  • @ajjj772
    @ajjj772 5 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ කියන කතාව ඇත්ත ඇමරිකාවේ ඔන්න සමහර ප්‍රාන්තවල මුවන්ගේ වලසුන්ගේ වර්ධනය වැඩිවෙලා මා ජනතාවට කරදර වෙනකොට එම ප්‍රාන්තවල අධිපති වරුන් ප්‍රසිද්ධ කරනවා මේ මේ කාල සීමාව ඇතුළත මෙවැනි සතුන් පුළුවන් තරම් දඩයක් කිරීමට මහජනතාවට අවසර දෙනවා

  • @Daham4
    @Daham4 12 ชั่วโมงที่ผ่านมา +12

    අජන්තගෙ ආචාර්ය පට්ටමත් චෙක් කරන්න වෙනවා, මොකද ප්‍රැක්ටිකල් හරි බොලදයි . එයාට පෙත්ත අරන් නිදාගන්න කියන්න අමතක නොකර🤣😪🤣😂

    • @dushsh4857
      @dushsh4857 10 ชั่วโมงที่ผ่านมา

      ප්‍රැක්ටිකල් පෙනේවි රිලව් වඳ කරාම. එතිකොට ටමයි නියම ප්‍රශ්න මතු වෙන්නේ

  • @Feliz566Tight
    @Feliz566Tight 13 ชั่วโมงที่ผ่านมา +9

    Thank youb bro.

  • @samsamarakon4574
    @samsamarakon4574 13 ชั่วโมงที่ผ่านมา +5

    Thank you for making aware of the so called rediculous environmentalists who were out of loop

  • @Dlkananangara
    @Dlkananangara 9 ชั่วโมงที่ผ่านมา +3

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 9 ชั่วโมงที่ผ่านมา +2

    🙏❤️👍

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 5 ชั่วโมงที่ผ่านมา

    Congratulations ❤❤❤❤

  • @SamanJayaratne-b6d
    @SamanJayaratne-b6d 13 ชั่วโมงที่ผ่านมา +4

    Ajantha perera kiyana kena parisara wediyek nowe,Ranil/Puthanoge guu kana kapati ammadiyek❤❤❤

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 7 ชั่วโมงที่ผ่านมา

    👏🏻👏🏻👏🏻👍👍👍

  • @nishanthadassanayake1624
    @nishanthadassanayake1624 3 ชั่วโมงที่ผ่านมา

    Superb

  • @sugathpriyantha1058
    @sugathpriyantha1058 4 ชั่วโมงที่ผ่านมา +2

    තොලේ මේකප් ටිකක් ගානෙන ඇවිත් කැමරා ඉස්සර ඇමිනෙනෙනව රිලවු රිලව් කියල..

  • @anomasatharasinghe1831
    @anomasatharasinghe1831 10 ชั่วโมงที่ผ่านมา +2

    අසික නියමයි..මාතකධාර දෙළුම්.

  • @Manojw9u
    @Manojw9u 7 ชั่วโมงที่ผ่านมา +1

    express පර්ල් නෞකාවේ මහා සමුද්‍රිය විනාශයේදී පෙරට ඇවිල්ල කතා කරේ ඔය පරිසරවේදීන් තමයි.එතකොට ඕගොල්ලෝ හිටියෙ කොහේද ..මේ රටේ මේ තියෙන වනාන්තර ටික හරි රැකිලා තියෙන්නේ ඕගොල්ලො ඔය බනින පරිසරවේදීන් නිසා තමයි . හොර ආචාර්ය උපාධිය නෙමෙයි ඇතත ආචාර්ය උපාධියට ගරහන්න එක

  • @SJayasinghe-mr3ye
    @SJayasinghe-mr3ye 11 ชั่วโมงที่ผ่านมา +7

    නියම කතාව අජන්තා මේක හොදට අහගන්න නිකන් බොරැවට දේශපාලකයන්ගෙ රෙදි හොදන් නැතිව

  • @JayathissaBalasuriyamudiyansel
    @JayathissaBalasuriyamudiyansel 7 ชั่วโมงที่ผ่านมา +2

    එතකොට මනුස්ස ජිවිත කියක් දවසකට ගබ්සාකරනවද ඒව පව් නෙමෙඉද

  • @piusfernando
    @piusfernando 3 ชั่วโมงที่ผ่านมา

    Strictly Fight against Daily Human Cruelty and Loss of Human life,and have a compassionate approach for wildlife impact on farmers in Sri Lanka 🇱🇰🙏

  • @piusfernando
    @piusfernando 3 ชั่วโมงที่ผ่านมา

    Plan for Long Term Sustainable Program for wildlife conservation and impact 🇱🇰🙏

  • @noohunnihar6539
    @noohunnihar6539 11 ชั่วโมงที่ผ่านมา +1

    Jayawewa Akd

  • @MauraniHettiArachchi-wd7rs
    @MauraniHettiArachchi-wd7rs 11 ชั่วโมงที่ผ่านมา +5

    නියමයි පුතා 🎉

  • @Maduruw
    @Maduruw 9 ชั่วโมงที่ผ่านมา +1

    මෙන්න පරිසර වේදියෝ.අපි හැමෝම පරිසරය තුලනය කරගෙන ජීවත් වෙන්න ඕනේ. මිනිසුන් පවා පවුල් පාලනය කරගෙන තියෙන මොහොතේ අනෙකුත් සතුන්ගෙ වැඩිවීම් පාලනය කිරීමට ක්‍රම යෙදීම අජන්තා දන්නැ. එයා නිකම ..නිකන් කතා කිව්වා. ඒවා වැඩක් උනාද?

  • @indhunilgamage8344
    @indhunilgamage8344 ชั่วโมงที่ผ่านมา +2

    සල්ලි වලට කඩෙියන මොඩ අජන්තා පන්නමු

  • @supunwimarshana799
    @supunwimarshana799 11 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම මහත්මයාණෙනි නියම පැහැදිලි කිරීම ,අපිවත් දැනැන් හිටියේ නැති දෙයක් තමයි ඔබතුමා පැහැදිලි කරේ,ගොඩාක් ස්තුතියි .

    • @dushsh4857
      @dushsh4857 10 ชั่วโมงที่ผ่านมา

      අනේ තෝ වගේ ගොනෙක් . ස්වභාවධර්මය විසින් සියල්ල තුලනය කරනවා . ප්‍රශ්නේ මිනිසා

  • @AM-cv5nk
    @AM-cv5nk 14 ชั่วโมงที่ผ่านมา +3

    👏🏼👏🏼

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 12 ชั่วโมงที่ผ่านมา +3

    බොරු සත්ව ප්‍රේමීන්ට මස් කන්න හොඳ යි. ගම්වල මිනිස්සු වින්දින්නෙ පුදුම දුකක් මේ සත්තු හින්දා .

    • @jeonara9025
      @jeonara9025 12 ชั่วโมงที่ผ่านมา +2

      හරක් කුකුල්ලු එලුවො උරො මරන්න හොද ය් මස් කන්නත් හොදය් රිලව් ට විතරක් සත්ව කරුනව අනික් එඋන් සත්තු නෙමෙයි පුදුම ලොජික්

  • @AQUATICHOME-sb5tl
    @AQUATICHOME-sb5tl 12 ชั่วโมงที่ผ่านมา +1

    Man balaporottu una kathawa niyamai ♥️👌 sadarana kathawak 💯 molayak nathi saththu gana hariyata danne nathi minissunta oka oluwen hitan kiuwath therenne na

  • @ranjith349
    @ranjith349 3 ชั่วโมงที่ผ่านมา +1

    අජන්තා පෙරේරා තමන්ගේ වර්ගයා වෙනුවෙන් පෙනී ඉන්න වීර කාන්තාවක්😂😂😂😂😂
    මූන බැලුවාම පේන්නෙ නැද්ද.ආචාර්ය පට්ටමත් රිලා ආචාර්ය වගේ.😂😂😂😂

  • @Manu-g3o4l
    @Manu-g3o4l 10 ชั่วโมงที่ผ่านมา +1

    අජන්තා ඔයා සහ ඔයාගෙ කල්ලිය මාලු, චිකන් , ඌරුමාලු , හරක් මාලු , ගිලින් නැද්ද ? පවු නැද්ද 😅🤣🤣🤣

  • @Sisira-x5l
    @Sisira-x5l 5 ชั่วโมงที่ผ่านมา +1

    අජන්තාෙගත් උපාධිය ගැනත් ෙහායා බලන්න

  • @piyarathnaarachchillage5082
    @piyarathnaarachchillage5082 5 ชั่วโมงที่ผ่านมา +1

    මේ ගැනිගේ ආචාර්ය උපාදියත් රන්වල උපාදිය වගේද.. මේ ගැනිට පිස්සු.. ෆෝර්ම් වෙන්න පාරවල් හොයනවා..