පොස්ටර් ගෙ අන්ධ භක්තියන් | Hie pie suppa |Blind devotees|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ค. 2023
  • #suppa #comedy #reaction
    this content About -:
    funny people in srilanka,
    I reviewed.
    Come on gays..you'r suppa tell a funny story , Come hear it all.
    Just for fun
    Supun sadaruwan yt link -:
    / @supunofficial
    Contact us 📱
    Facebook page -
    profile.php?...
    Facebook profile -
    / hiepie.suppa.1
    Instgram -:
    pCTtvxKipi...
  • ตลก

ความคิดเห็น • 1K

  • @singapore0419
    @singapore0419 ปีที่แล้ว +137

    අඩෝ අද මාළිගාවට ගියා.. අර මාළිගාව ලග මල් කඩේ ටික් ටොක් කරන එකා හිටියා... මට දැක්ක ගමන් බකස්ගාල හිනා ගියා ඕයි.. ඌත් සුප්පගේ බයිට් එකට අහුවුන අසරණ ජීවියෙක්.. ❤❤❤❤😂😂😂

  • @amalishashikala7973
    @amalishashikala7973 ปีที่แล้ว +17

    සුප්ප අයියගේ කටහඩයි ඔය මුනයි දැක්කත් දවස මරු 😅😅😂..වෙන කටහඩවල් හරියන්නැ ඔක තමා මරු

  • @sachithrasanjula4550
    @sachithrasanjula4550 ปีที่แล้ว +20

    තරහ හියාම ගෙදර එක්ක කේස් එකක් දාගත්ත වෙලාවට සුප්පගෙ වීඩියෝ බලනව කියන්නෙ ඉතින් හිනා තමා 🤩❤️

  • @sachinthaindunil2485
    @sachinthaindunil2485 ปีที่แล้ว +62

    සුප්පගේ හිනාව කොහොම දැක්කත් පට්ට ඕයි 😂

  • @kaveeshhasanka3135
    @kaveeshhasanka3135 ปีที่แล้ว +130

    සුප්පා අයියා..... Exam stress නැති කරගත්තෙ ඔයා හින්දා ජය ඔයාට අයියේ 💪❤

    • @slbuwa5134
      @slbuwa5134 ปีที่แล้ว +2

      Mee madmpe ekd bn

  • @tharushaherath6881
    @tharushaherath6881 ปีที่แล้ว +45

    මේ notification එක ආවම එන්නේ අමුතුම හැගීමක් ඕයි ❤😂🎉

  • @nuwannuwan7191
    @nuwannuwan7191 ปีที่แล้ว +8

    ප්‍රශ්න ගොඩකින් ඔළුව බර වෙලා ඉද්දී මූණට හිනාවක් ගෙනාවට thanks bro ❤️💛💚

  • @ahinsa4788
    @ahinsa4788 ปีที่แล้ว +52

    හෙට පේපර් එකට දැන් හොද මනසකින් යන්න පුලුවන් 😭🤣 ස්තූතියි සුප්පා

  • @umeshkavi1052
    @umeshkavi1052 ปีที่แล้ว +23

    හිතේ තියන දේවල් අමතක වෙලා යනව ඉතින් සුප්පා අයියගේ වීඩියෝ බලද්දි ආදරෙයි සුප්පා එකෙන්ම 💪😁

  • @savindyashehani4220
    @savindyashehani4220 ปีที่แล้ว +29

    මේ notification එක දැක්කම දැනෙන සතුට 🥺❤ .සුප්පා අයියට පින් හිනාවක් ගේනවට❤ආදරෙයි අපි හැමදාම

  • @prbathchamuditha1327
    @prbathchamuditha1327 ปีที่แล้ว +23

    සුප්පා අයියා උබත් ලස්සනයි උබෙ ගමත් ලස්සනයි උබෙ හිතත් ලස්සනයි අපි උබට ආදරෙයි🔥❤️😎

  • @IsuruMadushanka-vn7kw
    @IsuruMadushanka-vn7kw ปีที่แล้ว +16

    දෙයියෝ දැක්කා වගේ ...කහිද්දී තමා ආතල්😂😂😂💜️🖤

  • @neoload_7795
    @neoload_7795 ปีที่แล้ว +15

    අඩෝ මේ මේ වීඩියෝ 8:37 එකට මම ටික්ටොක් එකේ කමෙන්ට් එකක් දැම්මා පෙරෙදා සුප්පාගේ වීඩියෝ එකක ගියේ නැත්තම් මේක, මට ඉජූ කියලා කතාකරපල්ලා කියලා... ආදරෙයි සුප්පා එකෙම්ම❤❤❤❤

  • @madukarasanjana5696
    @madukarasanjana5696 ปีที่แล้ว +19

    සුප්පා අයියා කවදා හරි 2M ගහන්න ඕන සස්ක්‍රයිබ්.💞💪

  • @DDD-gb2ke
    @DDD-gb2ke ปีที่แล้ว +25

    1/4 ගෙනත් කැඩුවා විතරයි...අලුත් එකක් ඇවිලා...බයිට් ඕනැම නෑ .❤ සුප්පා

  • @anjanasemini6160
    @anjanasemini6160 ปีที่แล้ว +3

    මේක බලන තුන් වෙනි වතාව කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 😂🤟👌

  • @manojthushan2991
    @manojthushan2991 ปีที่แล้ว +7

    ආතල් motivation මරු ආ...සුප්ප...සිට වැදිල හිනත් යනව බඩ කොර වෙන්ඩ ඕයි😂😂😂😂❤

  • @user-Akash-lk
    @user-Akash-lk ปีที่แล้ว +5

    තරහෙන් පස්න විසදන්න බැ එක මාර වටිනව සුද්දො❤️

  • @chathura477
    @chathura477 ปีที่แล้ว +3

    wenada wage adath supiriyak..adarei Hiepie suppa.Gammak saho💪❤

  • @user-mz9jz5vh1i
    @user-mz9jz5vh1i ปีที่แล้ว +8

    අදත් සුපිරියක් තමයි ඉතිම් සුප්පා 😂🤣

  • @Hapiya_
    @Hapiya_ ปีที่แล้ว +310

    First comment එක දාපු උන්ම 10 k විතර ඉන්නො

    • @Sanuwa_Music
      @Sanuwa_Music ปีที่แล้ว +3

      Thama views wath 10 k na sago 😂

    • @Dila9852
      @Dila9852 ปีที่แล้ว +3

      E

    • @Hapiya_
      @Hapiya_ ปีที่แล้ว +3

      @@Sanuwa_Music 10 k වැරදිලා බන් 10ක්😁

    • @sanjuwasanjuwa6874
      @sanjuwasanjuwa6874 ปีที่แล้ว +2

      ඔක්කොම එකට දාන්න ඇත්තේ 😅

    • @Hapiya_
      @Hapiya_ ปีที่แล้ว +2

      @@sanjuwasanjuwa6874 ow bn😅

  • @herannatsara134
    @herannatsara134 ปีที่แล้ว +7

    ආදරෙයි සුප්පා අයියේ ගැම්මක් ඈ ❤️‍🔥🤟

  • @Maleesha20
    @Maleesha20 ปีที่แล้ว +15

    නැටුම් පන්තියකුත් දාමු ඔහොමම😂😂😂❤

  • @sriyanichandrika305
    @sriyanichandrika305 ปีที่แล้ว +6

    අදත් නියමයි 😂😂😂😂හිනහවෙලා බඩත් රිදෙනවා 😂😂😂😂

  • @dilhansooriyabandara784
    @dilhansooriyabandara784 ปีที่แล้ว +7

    අදත් සුපිරියක් දාපුගමන් බලන්න ආවේ මගෙන් පලවෙනි කමේන්ටෙක සුප්පෝ❤

  • @nalakasadakelum1939
    @nalakasadakelum1939 ปีที่แล้ว +4

    සුපිරියක් තමා සුප්පා මරු මරු මගෙ එකා මගෙ එකා...💪💪🔥🔥

  • @lalithaanjana2473
    @lalithaanjana2473 ปีที่แล้ว +6

    පට්ට පට්ට ඈ ..මේ අර ජක්ගි බිස්නස් කරන එකාට හොද බිස්සනස් මොලයක් තියෙනව ..🙈ඔව කොලබ ගෙනවනම් සවල් ගානට දෙන්න තිබ්බ😁😁😁

  • @tvandlakshancreations9302
    @tvandlakshancreations9302 ปีที่แล้ว +4

    ආදරෙයි රත්තරනේ❤️❤️❤️❤️ එලම මචන් 1 M ගහමු ලගදිම ජය වේවා 🙏🙏❤️❤️❤️

  • @aragorns1ff
    @aragorns1ff ปีที่แล้ว +40

    තරහා අරන් කිසිදෙයක් කරන්න බෑ කියලා තෙරුනා පපුවට ඇදු හැම පාරකදිම! උබත් එක්ක එකඟයි සුප්පා අපි ඔය හැමදේම පහුකරගෙන ආවේ. හැම තප්පරයක නිවියන්. ජීවිතේ විදපන්. ගෑනු නෙමෙ ජීවිතේ ජොයින්ට් එකක් ගහලා ආතල් එකේ ඉදපල්ලා. දුම විසයි හැබැයි ගෑනු තරම් නෙමෙයි ❤

  • @sayurasamuditha5111
    @sayurasamuditha5111 ปีที่แล้ว +5

    අදත් සුපිරියක් 😁😁

  • @SUDESH0831
    @SUDESH0831 ปีที่แล้ว +11

    *අන්තිමට ✋ ගහලාම නැවැත්තුවෙ 😂 විඩීයෝ ඒක 😂 ආදරෙයි සුප්පා❤️🔥❤️👈*

  • @malakamiduranga9
    @malakamiduranga9 ปีที่แล้ว +3

    ගැම්මක් සුප්පෝ ❤️🔥😈 ආද්දරෙයි ඈ ❤️

  • @vihagadilhara8034
    @vihagadilhara8034 ปีที่แล้ว +5

    දාපු ගමන් සෙට් උනා අද ❤😂

  • @oshini7335
    @oshini7335 ปีที่แล้ว +9

    අර කෙල ගහපු එක කකා බලපු මම 🥲💔 ඊයා

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n ปีที่แล้ว +2

    Hie pie සුප්පා 😂
    ඔන්න ආවා ❤
    සුපිරි ඈ 😂

  • @sarrathkumara
    @sarrathkumara ปีที่แล้ว

    Ane suppo sathiyata ekak dapn athal oi awankenma uba video ekak dala kiyala notification eka awath ethi ban patta good luck bro 👍👍👍👍kihili pada kes ekanam patta ah😁😁😁😁

  • @dananjayakumara8803
    @dananjayakumara8803 ปีที่แล้ว +13

    දැන් ටික්කට කලින් වැව ලග මයිලො එකක් ගහලා ගිරව් එක්ක කතා කරලා ගහක නැගලා වැටෙන්න ගිය විඬියො එක බැලුවා විතරයි අඳ නම් කැප කැප 😻🤞

  • @shehanshirantha8379
    @shehanshirantha8379 ปีที่แล้ว +4

    අදත් සුපිරියක් 😂😂😂😂❤❤❤

  • @uthpaladew5617
    @uthpaladew5617 ปีที่แล้ว +1

    අදත් සුපිරි අයියා 😂🥰❤️ වන්නියෙ ගැම්මක් 🙊❤️🔥

  • @user-if3mo2cm8t
    @user-if3mo2cm8t 8 หลายเดือนก่อน

    පට්ට බන් ❤දිගටම කරන් යමූ 👍

  • @kaniya316
    @kaniya316 ปีที่แล้ว +3

    අඩෙ සුප්ප දාපු ගමන් ආවෙ. ආදරෙයි හැමදාම ..😘😘😘

  • @kamaltesth6130
    @kamaltesth6130 ปีที่แล้ว +3

    💩 ගු ටික්ටොකට පහර සුපිරි සුප්පා 😂 ⁣මුන්ට අමතක වෙලානේ ඉතින් හයි පයි සුප්පා සාදාරනය කරන්නේ දැන්වත් ගු ටික්ටෝක් නවත්තපන් මොකද ඒ සුපුනා කරන සාදාරනය ලංකාවෙේ ටික්ටොක් හැත්තට මුණ හංගන් ඡීවිතය ගෙවන්ඩවේව් රියල් හයි පයි සුප්පා ගෙන් අද වීඩ්යෝ ව සුපිරි ❤😂🤣

  • @janithpriyankara2961
    @janithpriyankara2961 ปีที่แล้ว +1

    සුප්පා අයියා ඕයේ එල එල අලුත් එක 😘😘😍😍❤❤🤗🤟🤟👊🤙🤙👍👍👍👍

  • @lahiruhansajith1964
    @lahiruhansajith1964 ปีที่แล้ว

    Adarei ela aluth vedio ekak demmoth aniwa balanwa 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍aiye ela

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว +3

    අම්මෝ නෝටිෆිය දැක්කාම තියෙන සතුට

  • @Sunil01871
    @Sunil01871 ปีที่แล้ว +6

    අම්බො එකක් දානකම්.හිටියෙ ඇබ්බැහි වෙලා දැන් 🥺❤️

  • @KasunikaDulanjali-hg6zb
    @KasunikaDulanjali-hg6zb ปีที่แล้ว

    Notification awma danena sthuta suppa ayye maruu adth adareyi parisamin immaa

  • @vishwatharuka3878
    @vishwatharuka3878 ปีที่แล้ว +1

    👌👌 අදනම් සිරාවටම ආතල් 🤣🤣 ft

  • @sandyaranjani1852
    @sandyaranjani1852 ปีที่แล้ว +3

    "පොල් මුඩ්ඩා අපෙ එකා අපෙ එකා " ඒක මරු 🤣👏

  • @kelumsampath5332
    @kelumsampath5332 ปีที่แล้ว +5

    දුක මුඩි එක දාලා එක පාර හිනාවෙද්දි මරැ ඇැ 😁

  • @sugathsanjeewa2361
    @sugathsanjeewa2361 ปีที่แล้ว

    Suppa machan comment demme neti unata.hema video ekakma balanawa.elakiri machan..fatta

  • @rmwkumara7738
    @rmwkumara7738 10 หลายเดือนก่อน

    Aiyo thawa Gon aathal thiyenawa. Oya thawa madi suppa. hoda tikak danawako

  • @vinuperera4016
    @vinuperera4016 ปีที่แล้ว +9

    කොච්චර හිනා උනත් තාම කැස්ස හෙම්බිරිස්සාව ලොකු හොදක් නෑ වගෙ ♥️😒✌️

  • @devindalakshan216
    @devindalakshan216 ปีที่แล้ว +21

    Video එක නම් සුපිරි සුපුන් අයියේ...❤❤😂😂,upload කරලා විනාඩි 24 කට පස්සෙ බැලුවෙ....
    🎉🎉❤ ආදරෙයි ,ජය වේවා🎉

  • @anujasathsara6594
    @anujasathsara6594 ปีที่แล้ว +2

    😂 පට්ට ආතල් සුප්පො හිනා වෙලා පන ගියා 😂😂👌👌👍👍😂❤❤

  • @erandarajapaksha1347
    @erandarajapaksha1347 หลายเดือนก่อน

    Suppa man ube vidiyo balanne eda idala tamat balanawa supiri ❤❤❤

  • @saida4646
    @saida4646 ปีที่แล้ว +7

    සුප්පා උබ මේ කරන වැඩේ වැරදී බං.... අඩෝ සිරාවට මෙහෙම මිනිස්සුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා.. ඒ මිනිස්සු දුක් විදලා වීඩියෝ කරන්නේ හිතේ දුක නැති කරගන්න උබ මෙහෙම කරන එකෙන් ඒ මිනිස්සු අපහසුතාවයට පත් වෙනවා බං...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    හැබැයි මෙහෙමයි😂😂😂මේවාට හිනා යන්නේ නැත්නම් හැගීම් දැනීම් නැති එකෙක් වෙන්න ඕන😂😂😂😂 යකෝ බත් කකා බැලුවේ හිනා ගිය පාර පිට උගුරෙත් ගියා...😂😂

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +26

    සුප්පා ❤️
    ආදරෙයි අනුරාධපුර සහෝදරයා ❤️‍🔥
    අදත් ගැම්මක් තමයි 😂❤️‍🔥

  • @dileeparoshan6544
    @dileeparoshan6544 ปีที่แล้ว

    සුපිරියක් 😂😂..මරුම තමයි..ආදරෙයි සුප්පො..❤️

  • @shayinidileshika9053
    @shayinidileshika9053 ปีที่แล้ว

    Suppa😍😂Aiya nm ftt😎

  • @theshesh4548
    @theshesh4548 ปีที่แล้ว +8

    පටන් ගද්දි එන ගංජා කැස්ස තමා ආතල්ම 😂

  • @Hiru8760
    @Hiru8760 ปีที่แล้ว +3

    හැමදාමත් ආදරෙයි සුප්පා අයියේ ❤ ජය ජය

  • @sandaruwanwickramasinghe5310
    @sandaruwanwickramasinghe5310 ปีที่แล้ว +2

    අපේ පනක් තමා..❤️❤️සුප්පා...🔥🔥💪💪💪🤘🤘 ආදරෙයි බොකූ..👽👽👽

  • @Tikzi
    @Tikzi ปีที่แล้ว

    😂😂😂😂 එකෙන්ම.... සුපිරි සගො....

  • @windy5483
    @windy5483 ปีที่แล้ว +4

    ප්‍ර්ශ්න විද්සදමූ කිවුව එක මරු අයියෙ අපි හැමෝටම ප්‍ර්ශන තියෙනවා ....ඉපදීමම ප්‍ර්ශනයක්...🥴. සුපුන් අයියා එහෙම හරි කිවුව එක හිතුවෙවත් නැති දෙයක්...හිත හොද කෙනෙක්......🙏👌

  • @tharindubro2802
    @tharindubro2802 ปีที่แล้ว +3

    හරිම අගෙයි😅 ආදරෙයි අහස තරම් ❤❤😌

  • @thilakchathuranga3938
    @thilakchathuranga3938 7 หลายเดือนก่อน

    Supiriyak ekanam ft adarei ❤

  • @Uviuduabewardhana
    @Uviuduabewardhana ปีที่แล้ว

    Gg suppa ayye❤ vedio ekak enakam hitiye

  • @dinethsankitha3825
    @dinethsankitha3825 ปีที่แล้ว +6

    නියමයි සුප්පෝ ආදරෙයි ❤

  • @tharushanethmina1618
    @tharushanethmina1618 ปีที่แล้ว +5

    සුප්පාට අදරේ සෙටි එක කෝ. ❤😁✌

  • @nuwanmadushanka1178
    @nuwanmadushanka1178 ปีที่แล้ว +2

    ප්‍රශ්න ගොඩක ඉදලා මේක බැලුවා,දැන් ප්‍රශ්න ටික මතක නෑ,අයේ කල්පනා කරන්න ඔනී තිබ්බ ප්‍රශ්න ටික ගැන😁😁😁ආදරෙයි සුප්පා

  • @maheshikakumudumali4506
    @maheshikakumudumali4506 ปีที่แล้ว

    Suppa aiya nisa thama stress nati k gatte. 😂 ammo suppa aiya oya nm patta. Gd luck

  • @kelump8447
    @kelump8447 ปีที่แล้ว +6

    දවසෙම මහන්සි වෙලා ඉද්දි විඩියො එක බැලුවම, 😇😇😇

  • @sunnachariya9487
    @sunnachariya9487 ปีที่แล้ว +26

    වෙනදා වගේම සුපිරියක් ගෙනාවට ආදරෙයි සුප්පෝ...පරිස්සමෙන් ඉන්ඩෝ

  • @ChinthakaPrebhath-ng3mi
    @ChinthakaPrebhath-ng3mi ปีที่แล้ว +2

    ❤❤ආදරෙයි සුප්ප මාමේ 😂😂❤❤
    ආදරෙයි පැලෙන්න නියමයි ඈ

  • @dammikamalkanthi1903
    @dammikamalkanthi1903 ปีที่แล้ว +1

    Ada video eka nam patta athal tikak Dunne aaa❤❤

  • @user-bq3ik6sj2m
    @user-bq3ik6sj2m ปีที่แล้ว +5

    Suppa aeya ආදරෙයි ❤🥰

  • @lalithaanjana2473
    @lalithaanjana2473 ปีที่แล้ว +3

    පට්ට වැඩක් වෙන්න ඇති දැන් බලන්නේ video ekaa😘😘

  • @HansaniEranthika-gq6un
    @HansaniEranthika-gq6un ปีที่แล้ว +1

    Ammoooo ayiye 😂😂 adarei oii oyata❤❤😂😂

  • @user-ol7ue9pp9e
    @user-ol7ue9pp9e 11 หลายเดือนก่อน

    ❤❤❤❤Uba thamai mage athal eka 😂😂Adarei

  • @Mahela_s
    @Mahela_s ปีที่แล้ว +6

    අනම් මනම් වානා සුප්පා තමා ඕනා අල්ලා උකල්ලා, අල්ලා උකලා 😂

  • @user-oq7kv2my8t
    @user-oq7kv2my8t ปีที่แล้ว +12

    පටන් ගත්තු දවසේ ඉදන් සුප්පගෙ vedio එකක් නෑර බලනවා ,❤ සුප්පා❤❤❤

  • @devindapriyadarshana3450
    @devindapriyadarshana3450 ปีที่แล้ว

    හුස්ම හිර වෙයි බොක්ක.....😂😂😂😂❤❤❤ පහරක් ආ....

  • @dilshanariyadasa5288
    @dilshanariyadasa5288 ปีที่แล้ว +1

    Notification එකක් ආපුවාම මාර තිරිසන් හැගීමක් එන්නේ 🤣❤️

  • @manjulaprabath1819
    @manjulaprabath1819 ปีที่แล้ว +6

    කඳුලු ආවා යකෝ හිනාවෙලා 😂

  • @IsuruMadushanka-vn7kw
    @IsuruMadushanka-vn7kw ปีที่แล้ว +5

    ඩුං පක් ඩිං ඩිං ...පූක් ..ඒක මරු...😂😂

  • @sahanbawantha930
    @sahanbawantha930 ปีที่แล้ว +1

    Adhrei suppa aiye ❤

  • @DZ-rz6on
    @DZ-rz6on ปีที่แล้ว +1

    පොල්මුඩ්ඩා වෙනුවෙන් ලයික් එකක් දැම්මා🤣

  • @alokaanuhas1225
    @alokaanuhas1225 ปีที่แล้ว +28

    ආදරෙයි සුපුන් අය්යෙ අය්යෙ හැමදාම ❤ දුක හිතිලා මැරෙන්න හිතෙන වෙලාවටම අය්යා vidio එක දැම්මෙ පින් අය්යෙ ඔයා මෙහෙම අපිව ඕනම වෙලාවෙ හිනා ගස්සනවට❤

  • @nipuniabesinghe6804
    @nipuniabesinghe6804 ปีที่แล้ว +26

    සුප්පා... ආදරෙයි හැමදාම. අද නම් පොඩ්ඩක් පරක්කු උනා නොටිෆිකේෂන් දැක්කේ දැන් .. පරිස්සමෙන් inna budusaranai . ❤❤❤❤ ආදරෙයි ආදරෙයි ආදරෙයි හැමදාම සතුටින් ඉන්න

    • @gayangayan4130
      @gayangayan4130 ปีที่แล้ว

      නිපුනි සුප්පාට ආදරෙ වගේ...😂😂😂

    • @nipuniabesinghe6804
      @nipuniabesinghe6804 ปีที่แล้ว

      @@gayangayan4130 yes.ඒ character එකට ආදරෙයි. ආසම youtuber.

    • @Jaster2005_
      @Jaster2005_ ปีที่แล้ว

      ​@@nipuniabesinghe6804 😂😂😂emad

  • @user-yw2er8co8e
    @user-yw2er8co8e ปีที่แล้ว +1

    අම්මෝ අද මරු ඈ😂😂😂😂

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +2

    උදෙන්ම සුප්පාගේ වීඩියෝ එක බැලුවා සේරම වැඩ පැත්තකින් තියලා ..💖💖🥰🥰

  • @isharamadumali9927
    @isharamadumali9927 ปีที่แล้ว +7

    ආදරෙයි සුප්පාහ්❤

  • @Nipu714
    @Nipu714 ปีที่แล้ว +3

    කිහිලි පඩ අරින ටික තමා මරු😅😅😅

  • @user-bx2go9tu1q
    @user-bx2go9tu1q ปีที่แล้ว

    ඒක පහර සුප්පා ❤️ජය වේවා ..

  • @MohamedSupiyan-vw3ox
    @MohamedSupiyan-vw3ox ปีที่แล้ว +2

    කියන්න වචන නැතෝ මේ ආතල් ගැන වෙනම ආතල් දෙන්නේ චරිත දෙකක් රග පාන්නේ නැති එකම සෝබන නැති චරිතය රග පාන පොර ආදරෙයි ❤️😃

  • @shanukasajani
    @shanukasajani ปีที่แล้ว +10

    මාතලේ ඉපදුන ගැම්මක් තමා ❤❤

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 ปีที่แล้ว +1

      Budu amoo mathaleyda🤭🤭🇱🇰🇦🇪

    • @apmusicman8259
      @apmusicman8259 ปีที่แล้ว

      ​@@ayeshamissayesha7909අනුරපුර සුද්දා

    • @heshansuraweera199
      @heshansuraweera199 ปีที่แล้ว +1

      මාතලේ කොහෙද යකෝ,මූ අපේ අනුරාධපුර ,අපේ අයියාගේ පන්තියේ😁😁

    • @shanukasajani
      @shanukasajani ปีที่แล้ว

      @@heshansuraweera199 මු අපේ නෑදෑයො හැබැයි 😏

  • @chamoddilantha3199
    @chamoddilantha3199 ปีที่แล้ว +3

    අඩෝ මටත් පළවෙනි පාරට මූ කෙල ගැහුව 😂😂😂👍

  • @upulranjith9901
    @upulranjith9901 ปีที่แล้ว

    😁😁😁 😋😋😋 niyamai adaraii supun aiyee

  • @kavinduthathsara7396
    @kavinduthathsara7396 ปีที่แล้ว

    Aadarei suppa bokka ❤️😂🔥