කොරියාව භාරව ඉන්න දෙයියා | Hie pie suppa| God in korea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2023
  • #entertainment #reaction #korea #supun
    I clear people's minds
    Come on gays..you'r suppa tell a funny story , Come hear it all.
    Just for fun
    My second link -:
    / @supunofficial
    Contact us 📱
    Facebook page -
    profile.php?...
    Facebook profile -
    / hiepie.suppa.1
    Instgram -:
    pCTtvxKipi...
  • ตลก

ความคิดเห็น • 779

  • @samindasandakelum8474
    @samindasandakelum8474 10 หลายเดือนก่อน +302

    සුප්පගෙ රැප් එක පට්ට කියන අය මේ කොනට 😅😅❤ සුපිරියක් අයියණ්ඩි ❤

  • @Saara440
    @Saara440 9 หลายเดือนก่อน +31

    ඒ රැප් එක.😂😂😂😂😂මේවනෙ යකෝ රැප්.😂අදත් මරු අයියේ.හිනාව තමා මරුම.😅😅😅

  • @sanjuthilinithilini
    @sanjuthilinithilini 10 หลายเดือนก่อน +114

    සුප්පගෙ රැප් එකටනම් පිස්සු හැදුනා හොදේ 😂😂😂😂 ආදරෙයි සුප්පා අයියා බුදුසරණයි ❤

  • @user-fr5hd4oh1q
    @user-fr5hd4oh1q 10 หลายเดือนก่อน +65

    මරනව පකය කොයි වෙලාවක හරි අපිව හිනස්සල 😂😂😂 ආදරෙයි සුප්පෝ❤❤

  • @SubodhaDamayanthi
    @SubodhaDamayanthi 10 หลายเดือนก่อน +31

    අපි බලාගෙන හිටියේ අළුත් එක එනකල් ඔයා නියමයි කොල්ලෝ පරිස්සමෙන් හැමදාම මේ වගේ කතා කියන්න පුළුවන් වෙන්න බුදුසරණයි🙏 අපිව සතුටු 🤣කරනවට ගොඩක් ඉස්තුතියි 👍

  • @dinithmadusanka3973
    @dinithmadusanka3973 10 หลายเดือนก่อน +36

    ගුලි කාල නම් සුප්පගෙ විඩියෝ බලන්න එපා ඇයි කියල අහන්න එපා එච්චරයි 😂❤ ගැම්මක් සුප්පො ආදරෙයි ❤❤❤

    • @maduwa-0000
      @maduwa-0000 7 หลายเดือนก่อน

      Ammo huththo

  • @kalustyles
    @kalustyles 10 หลายเดือนก่อน +39

    අඩෝ තනියම බලලත් තනියම හිනාවෙන එක නවත්තගන්න බෑ උට්ටෝ😂😂😂😂😂❤❤❤❤❤❤❤

  • @bashiimadhushika
    @bashiimadhushika 10 หลายเดือนก่อน +19

    අම්මෝ සුප්පා අයියේ ඔයානම් පට්ට ආ..❤️හිතේ තිබුන දුක කොහෙන් නැතිවෙලා ගියාද මන්දා.තවත් ඉස්සරහට යන්න සුබ පතනවා❤️🥰

  • @user-mx4xf6kz7m
    @user-mx4xf6kz7m 10 หลายเดือนก่อน +11

    අඩේ මරු බං ඉල ඇදෙනවා හිනා වෙලා හයි පයි සුප්පා උඹනම් එලම 🤟🤟🤟🤟🤟

  • @kanishkakalhara4531
    @kanishkakalhara4531 10 หลายเดือนก่อน +13

    මායි / අයියා යි / මල්ලි තුන් දෙනාම පොන් තුනක ඉදලා පොන් එකෙන් බලවා ආතල් සුප්පා බ්‍රෝ 🤘❤

  • @chandanasuha2981
    @chandanasuha2981 10 หลายเดือนก่อน +37

    එනකන් බලන් හිටියෙ, වෙනදා වගේම ගැම්මක් තමයි, 😂😅♥️👍

  • @UshanAvishka1M
    @UshanAvishka1M 10 หลายเดือนก่อน +15

    අපෝ ඔය ලෝඩ් හොර කපුව මට පේන්ඩ බෑ බොරු කිය කිය මිනිස්සු රවට්ටනවට හොද වැඩේ සුප්පා ❤❤❤😂😂😂

    • @Earica_2002.
      @Earica_2002. 9 หลายเดือนก่อน

      Atthami 😂

  • @dilshanmadushanka2836
    @dilshanmadushanka2836 10 หลายเดือนก่อน +8

    සුප්පා තද ..බළු ශුක්‍රාණු වලින් හැදුන එකාට බැනපු එක නියමයි❤❤❤❤❤❤❤

  • @blackwhite7737
    @blackwhite7737 10 หลายเดือนก่อน +11

    බල්ලා ඉකුවෙ ඉකුවෙ ඉකුහේ...😂😂😂ගැම්මක් සුප්පා අන්නා❤

  • @akilamanawaduge5671
    @akilamanawaduge5671 10 หลายเดือนก่อน +6

    Undertaker ට සීනි හැදිල වගේ😂😂😂ඒක තමයි ආතල් වචනෙ😂😂

  • @kanishkadilshan-tamizhan
    @kanishkadilshan-tamizhan 10 หลายเดือนก่อน +23

    *Suppa fans attendance here ❤️🙌🏻*

  • @ChinthakaPrebhath-ng3mi
    @ChinthakaPrebhath-ng3mi 10 หลายเดือนก่อน +10

    හැමදාම වගේ ආරම්භය ඉදල මරු අයියේ, ඔන්න ඔහොම ළඟ ළඟ වීඩියෝ දාන්නකෝ ❤

  • @RoshanimadumaliMadumali-rm8cm
    @RoshanimadumaliMadumali-rm8cm 10 หลายเดือนก่อน +38

    අලුත් වීඩියෝ එකක් එනකල් බලාගෙන ඉන්නෙ මං විතරයිද....😁😍😍😍

  • @sriyanichandrika305
    @sriyanichandrika305 10 หลายเดือนก่อน +10

    ටික දවසකින් පුතාගේ වීඩියෝ බලන්න බැරි උනා බලමු වීඩියෝ එක බලන්න කලින් ලියන්නේ මේ 😂

  • @tharanga2328
    @tharanga2328 10 หลายเดือนก่อน +24

    සුප්පා උබනම් මේකේ ඉන්නම ඕන එකෙක් 😂😂😂

  • @nimsaranethmi4081
    @nimsaranethmi4081 10 หลายเดือนก่อน +10

    මං බැලුවේ ඇයි තාමත් ලෝඩ්ට මොකුත් කිවුවේ නැත්තේ කියලා එල සුප්පා 😁😁😅😅😂

  • @dilshanrkmax2874
    @dilshanrkmax2874 10 หลายเดือนก่อน +1

    Ado gammak suppa. Video one eka digatama.🤩😊💯👊

  • @wimukthimadhushanjayawardh5799
    @wimukthimadhushanjayawardh5799 10 หลายเดือนก่อน +12

    Brother කොසෝල් මාහා රජදරුවන්ගෙ සිහින සැබෑ වෙමින් පවති

  • @madhufernando9769
    @madhufernando9769 10 หลายเดือนก่อน +9

    සුප්පා ආදරෙයි
    අර සක්කිලි කටක් තියන කට්ටඩියට දුන්නු ටොක් ටිකනම් මරැ මං බලාගන හිටියේ ඔකාට බනිනකන් ටික් ටොක් යනින බැ.ඔකා කියන කුනුහරප😅😂

  • @Amila9082
    @Amila9082 10 หลายเดือนก่อน +25

    අම්මෝ සුප්පා පටන් ගත්ත වෙලේ ඉදලා ඉවර වෙනකන්ම හිනා වෙලා පන ගියා 😂😂🤣🤣 ආදරෙයි සුප්පා ❤️🔥👍⭐🤣❤️🌹😍 උඹ මාර ආතල් දෙන්නෙ බන්

  • @kavindyaedirisuriya8928
    @kavindyaedirisuriya8928 10 หลายเดือนก่อน +21

    මොනවා වුනත් සුප්පා කියන්නේ ඇත්ත😂❤❤

  • @navidubimsara7517
    @navidubimsara7517 10 หลายเดือนก่อน +7

    සුප්පා අයියෙ ඉක්මනින් ආයෙ video ඔනෙ සුපිරිම අයියෙ රජරට ගැම්ම සුප්පා අයියෙ 😍

  • @Roky...358
    @Roky...358 10 หลายเดือนก่อน +25

    අඩෝ සුප්ප අයියා පට්ට ඈ....උබ මාර ආදර්ශමත් චරිතයක් බන් ආදරෙයි එකෙන්ම......🕊️❤️

  • @shashikalakshitha5372
    @shashikalakshitha5372 10 หลายเดือนก่อน +5

    අඩෝ බන් බලන් ඉදියේ ලෝඩ් පකීර්ට බයිනකන්...නියමයි සුප්පා ❤

  • @ruwan3290
    @ruwan3290 10 หลายเดือนก่อน +3

    ලෝඩි පකයට බැනපු එකනන් මරු කොල්ලො ඔක ලන්කවටත් සපයක් පකයා ලෝඩි පොන්නයා මරු සුප්පා එල හොදෙ❤❤❤

  • @alokadulshan409
    @alokadulshan409 10 หลายเดือนก่อน +17

    විද්‍යා සර් තමා මරු 😂💔

    • @Janu90316
      @Janu90316 10 หลายเดือนก่อน +3

      බස්නායක සර්...🙏
      සියනෑවේ සුපිරිම සර් කෙනෙක්....පාඩම් එපා වෙන්නෑ...❤

    • @nethuallpositive
      @nethuallpositive 7 หลายเดือนก่อน

      @Akiya-pi9zq O/l da?

  • @chethanakaushalya
    @chethanakaushalya 10 หลายเดือนก่อน +15

    ආදරෙයි සුප්ප අයියේ❤❤❤... විඩියෝ එක පට්‍ට ඈ❤

  • @dilhara2702
    @dilhara2702 9 หลายเดือนก่อน +8

    මැදයි බත් පංගුව බෙදන් වාඩි උනා😂 ඉස්මෝලේ නොයා යන්තම් බේර ගත්තා TH-cam එකෙන් අයින් වෙලා😂❤ love you suppa❤

  • @gihanbuddika-dr3dj
    @gihanbuddika-dr3dj 10 หลายเดือนก่อน +9

    කම්මැලි කමේ හිටියේ.. ගැම්මක් තමා අයියේ 👌❤️😎

  • @user-et1oy5qu7s
    @user-et1oy5qu7s 9 หลายเดือนก่อน +13

    උබට දෙයියන්ගෙම පිහිටයි😂♥️

  • @dagakariff7293
    @dagakariff7293 10 หลายเดือนก่อน +2

    අහ් සුප්පයියා 😂😂😂❤️❤️😂adath Vidio eka supiriyak

  • @ii-mv4bd
    @ii-mv4bd 10 หลายเดือนก่อน +8

    අඩ්ඩෙහ් නියමයි.ආදරෙයි සුප්පා අයියේ ...❤️❤️❤️...👍👍

  • @arunasampath19
    @arunasampath19 10 หลายเดือนก่อน +9

    කියලා වැඩක් නෑ හිනා වෙලා මැරේයි අපි සුප්පෝ....😂😂😂

  • @katumaaris
    @katumaaris 10 หลายเดือนก่อน +1

    පලවෙනි කමෙන්ට් එක මගෙන් සුප්පෝ ආදරෙයි ❤😂

  • @dineshalakmali4001
    @dineshalakmali4001 10 หลายเดือนก่อน +18

    ලබන සතියෙ එනකම් අපි බලන් ඉන්නව සුප්පයිය සගෝ.....අන්තිමට යන සින්දුව පට්ට ආ😂😂😂❤

    • @user-pk7ve5qs5n
      @user-pk7ve5qs5n 10 หลายเดือนก่อน

      නියමයි අයියා

  • @yakadahusma6086
    @yakadahusma6086 10 หลายเดือนก่อน +20

    අඩෝ අපේ එකා බන් උබ❤

  • @Ash_en__
    @Ash_en__ 10 หลายเดือนก่อน +8

    ආතල් දැම්ම ඇති වෙනකන් හැබැයි සිහියෙන් ඉන්න අමතක උනා 😂

  • @irushadilakshana3438
    @irushadilakshana3438 10 หลายเดือนก่อน +25

    අඩෝ සුද්දො සල්ලි දීල ටිකට් අරං ලංකාව බලන්න එන එක සාදරනයි බන් 😂😂😂
    සුප්පා ආතල් ඈ... අර සුමති සම්මාන නලුවා ආතල් බන් 🤣🤣

  • @samadhiwathsala
    @samadhiwathsala 10 หลายเดือนก่อน +7

    ❤😂 අදත් වීඩියෝ එක මරු අයියේ .❤❤

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 10 หลายเดือนก่อน +68

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @samantharathnayake-th8zs
    @samantharathnayake-th8zs 10 หลายเดือนก่อน +17

    මගෙ රට 🇱🇰❤ එකෙන්ම... ආදරෙයි සුපුන් සාහෝ...... 👌

  • @devindapriyadarshana3450
    @devindapriyadarshana3450 10 หลายเดือนก่อน +1

    සුපිරියක් අදත් ආ..ජය බොස්...

  • @Gundiproduction
    @Gundiproduction 10 หลายเดือนก่อน +5

    සුප්පා අයියේ අර රෙස්ලින් ගහ ගත්තෙ අනුරාධපුර ගලෙන්බිදුනුවැවේ කතරගම් දේවාල පෙරහැරෙ කානිවල් එකෙ 🤣

  • @prasannapushpakumara9867
    @prasannapushpakumara9867 10 หลายเดือนก่อน +7

    ඔයයි කෑවෙයි මේක බස්නාහිර සුප්පෝ දකුන නෙවෙයි.ආදරෙයි එකෙන්ම උබට.👍

  • @susanthadeepal7546
    @susanthadeepal7546 10 หลายเดือนก่อน +5

    සුප්පා අපේ එකා ❤❤🔥🔥 අදත් මරු ✌️✌️👊👊👊

  • @harshamahesh9600
    @harshamahesh9600 10 หลายเดือนก่อน +11

    මරු වෙලාව අප්පා❤ සුපිරි සුප්පා ආදරෙයි

  • @shayinidileshika9053
    @shayinidileshika9053 10 หลายเดือนก่อน

    Notification enakl blan idapu mn ❤adrei suppa aiya❤😂

  • @thilinaviraj3463
    @thilinaviraj3463 10 หลายเดือนก่อน +15

    නොටිෆිකේෂන් එක දැක්ක ගමන් හිනා ගියා 😂😂😂

  • @MaleeshaDulmini
    @MaleeshaDulmini 10 หลายเดือนก่อน +1

    supiriyak 💯අලුත් එකක් එනකම් බලන් හිටියේ ❤️

  • @Cool_songs_LK
    @Cool_songs_LK 10 หลายเดือนก่อน +6

    ❤මේ video එකත් ගැම්මක් මචො ❤😅වහිනවද බන් ❤උබලට😅😅😅😅😅FIST COMMENT ❤

  • @ruwan3290
    @ruwan3290 10 หลายเดือนก่อน +2

    නියමයි සුප්ප එල දිගටම කරගෙන යමන් කොල්ලො ම්මන ඔබෙ විඩියො ඔක්කොම බලනවා කොල්ලො❤❤

  • @kasunmadusanka2046
    @kasunmadusanka2046 10 หลายเดือนก่อน +3

    මම බලන් හිටියෙ සුප්පො උඹ මේ හොර දෙයියට වීඩියෝ එකක් ගේනකන්... thankyou bro 😂🙏

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 10 หลายเดือนก่อน +20

    සුප්පාගෙ notification එක දැක්ක ගමන් ටග්ගලා විඩියො එක බලන්න එන සෙට් එක like එකක් දාමු❤🙈
    ISSAPIXXA ASMR🍝️🍔🌭

  • @imeshalakmali
    @imeshalakmali 10 หลายเดือนก่อน +13

    ඔය ලෝඩ් කියන සක්කිලියට ඔහොම කියපු එකටනම් පිං දීලත් මදි සුප්පෝ.. මනුස්සෙක්ට කතා කරන්නවත් දන්නැති කාලකන්නියෙක් ඕකා.මට නම් පේන්න බෑ ඕකව තොක් තොක් ගගා කියන කතා..🤮 නියමයි සුප්පෝ ❤

    • @nilanthaniroshana3229
      @nilanthaniroshana3229 10 หลายเดือนก่อน

      ඇත්තටම ඔව් කිව්වා මදි තව ඔය බල්ලට

    • @chanunwee4898
      @chanunwee4898 10 หลายเดือนก่อน

      mokadda uge tiktok eka

    • @chanunwee4898
      @chanunwee4898 10 หลายเดือนก่อน

      mokadda uge tiktok eka

  • @surangisurangi7772
    @surangisurangi7772 10 หลายเดือนก่อน

    Oyage hema video ekakma සුපිරි aiye... congratulations..

  • @chamindujayamina
    @chamindujayamina 9 หลายเดือนก่อน +5

    චූත් ගියා පොඩ්ඩක් ඔඊ හිනා වෙලාම😂❤

  • @notyboy2863
    @notyboy2863 10 หลายเดือนก่อน +8

    සුප්පා අයියා ගොඩ කාලෙකින්😂😂😂

  • @upulpradeep-4700
    @upulpradeep-4700 10 หลายเดือนก่อน +12

    අදත් සුපිරියක් තමා සුප්පා 😂❤

  • @theshanasohantha8541
    @theshanasohantha8541 9 หลายเดือนก่อน +1

    Video eka maru aiya❤❤❤❤ sorry poddak parakku una balanna ❤❤❤ adarei aiya❤❤❤😂😂😂

  • @chanchalakavindya1929
    @chanchalakavindya1929 10 หลายเดือนก่อน

    Adoo suppa video danna Kal. Gannawa wedie ahh❤❤❤😂😂

  • @colourproduction4440
    @colourproduction4440 9 หลายเดือนก่อน +1

    ආතල් දුන්නට ලස්සන හදවතක් තියෙන කොල්ලෙක් haipai suppa. එක video එකක් දැකල මම මෙහෙම comment එකක් දැම්මේ. Respect

  • @teshantharusha1458
    @teshantharusha1458 10 หลายเดือนก่อน +5

    අර ඇක්ටර් මාමට
    මරු 👍
    සුප්ප කිව්ව හින්දමයි 😂

  • @sheharashmika9644
    @sheharashmika9644 10 หลายเดือนก่อน +11

    පටන් ගැන්ම සුපිරියක් 😂❤

  • @kasunchamika9397
    @kasunchamika9397 10 หลายเดือนก่อน +4

    youtube එකට ආපු ගමන් ඔයාගෙ video එකක් 😍

  • @Tikshna-dt9fw
    @Tikshna-dt9fw 10 หลายเดือนก่อน

    maru bokka ubanam adarei a ❤ hama dama vidiyo dahan balanava api

  • @sajithmenura4319
    @sajithmenura4319 10 หลายเดือนก่อน +4

    සුප්පා මැරිලත් පැයක් ආදරෙයි කොම්ලෝ ❤️❤️

  • @kavindaprasad2629
    @kavindaprasad2629 10 หลายเดือนก่อน +8

    ගැම්මක් තමයි සුප්පා.... ❤

  • @singapore0419
    @singapore0419 10 หลายเดือนก่อน +6

    මෙන්න සුප්පාගේ සිරියාව....
    ❤❤❤❤❤❤❤❤❤❤
    පට්ටයි මචං.ආදරේ

  • @user-no7jx5iu7q
    @user-no7jx5iu7q 10 หลายเดือนก่อน +2

    අඩෝ සුප්පෝ අදනං වීඩියෝ එක දාපු ගමං බැලුවා බං

  • @Rio_888
    @Rio_888 10 หลายเดือนก่อน +2

    amma Ammo suppa oya nathuwa palui 😂😂😂😂 video hama dama genna puluwannam Hama davasma mona prshne thibbath happy inna puluwan ❤😂😂😂😂😂

  • @shashikadimantha5578
    @shashikadimantha5578 9 หลายเดือนก่อน +1

    අම්බානෙක සුපිරි සුප්පා❤ සුපිරි පරි ඉතිරේ ජයම වේවා සුබ වේවා අයියා ❤❤🎉🎉

  • @chankaindikahewage-vc1yp
    @chankaindikahewage-vc1yp 9 หลายเดือนก่อน

    Niyamai suppa patta adaeri suppo

  • @x9resfa75
    @x9resfa75 10 หลายเดือนก่อน +2

    ටෞ හුකා ලා ලා // .. හරි මචං පොර යුද්දෙට ගියා 😅 බය වෙන්නෙපා

  • @success9997
    @success9997 5 หลายเดือนก่อน

    Ela ela❤ adari suppa

  • @matheeshabhagya2048
    @matheeshabhagya2048 10 หลายเดือนก่อน +7

    බුලත් හපය ජපානෙ ...ගෝතයා..😂😂ආදරෙයි සුප්පා❤

  • @dinukashehan3073
    @dinukashehan3073 10 หลายเดือนก่อน +2

    අඩෝ සුපිරියක් බම්😂😂😂

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 10 หลายเดือนก่อน +6

    ඵපා වෙලා හිටියේ දැක්ක ගමන් ආවේ ... සුප්පයියා 😂❤ අනිත් චැනල් ඵකෙත් විඩීයෝ ඕනේ ..

    • @dimuproduct3159
      @dimuproduct3159 10 หลายเดือนก่อน +3

      සුප් පයියා😂

  • @madukarasanjana5696
    @madukarasanjana5696 10 หลายเดือนก่อน +13

    කොහොම හරි 1M ගහමු සුප්පා අයියේ.❤💖🥰💕💪

  • @kavinduthathsara7396
    @kavinduthathsara7396 10 หลายเดือนก่อน +2

    Aadarei suppoooo ❤️😂🔥

  • @dilshanmadusanka742
    @dilshanmadusanka742 10 หลายเดือนก่อน +7

    සුප් පයියා අදත් සුපිරියක් 😂❤

  • @DanennaMusic
    @DanennaMusic 10 หลายเดือนก่อน +1

    අදත් සුපිරි 😂

  • @user-cx8ky1zu1e
    @user-cx8ky1zu1e 10 หลายเดือนก่อน +13

    අම්මො එපා වෙලා ඉද්දි ඔය අවෙ සුප්පා❤❤❤❤

    • @nimini4203
      @nimini4203 10 หลายเดือนก่อน

      හිනාව නතර කරන්න බැරි උනා සුප්පෝ..😂..❤

  • @thisisdasu
    @thisisdasu 10 หลายเดือนก่อน +1

    Hehe first like from me 😌😂

  • @MaheshDasanayake
    @MaheshDasanayake 10 หลายเดือนก่อน +7

    කොරියාවෙ ලක්ෂ 6ක් 8ක් පඩි ගන්න මගෙ එවුන් ඉන්නව බන් 😂

  • @buddhirathnayake5582
    @buddhirathnayake5582 9 หลายเดือนก่อน +1

    විශේශ අවශ්‍යතා තියන අය ගැන කියපු කතාවට බොහොම ස්තුතියි . 🙏

  • @user-du2bu4ur7h
    @user-du2bu4ur7h 10 หลายเดือนก่อน

    Ela ela gammak suppa 👍👍👌

  • @menikhemali4299
    @menikhemali4299 10 หลายเดือนก่อน +3

    Ane ammo Malli oyanam....😂😂😂😂😂❤

  • @NilukaMadhushani-bz5we
    @NilukaMadhushani-bz5we 9 หลายเดือนก่อน

    අද තමයි සෙට් උනේ,බයටම සබ්ස්ක්‍රයිබ් කරා,,කොහෙන් වැටෙයිද දන්නේ නෑ😂ඇත්තටම කොච්චර උන් බයේ ඉන්නවද දන්නෙ නෑ කොයිවෙලේ ඇහැගැටෙයිද කියලා😂😂😂

  • @rithurylee
    @rithurylee 10 หลายเดือนก่อน

    😂😂😂 adarei suppo dakkath athi ❤

  • @sanjayapresard9889
    @sanjayapresard9889 10 หลายเดือนก่อน

    Elakiri Supiri Adath 😂😂😂😂😂 Anthmimtama Ara Acting Seeyata dipu Talk eknm elaaaa😂😂😂😂❤❤❤

  • @nipunisankalpani634
    @nipunisankalpani634 10 หลายเดือนก่อน +2

    අදත් මරු අනේ❤😂😂😂

  • @praneethjayawardhana5738
    @praneethjayawardhana5738 10 หลายเดือนก่อน +5

    සුප්පා සුපිරියක්❤😂

  • @MaduWimalarthna-ro6gs
    @MaduWimalarthna-ro6gs 10 หลายเดือนก่อน

    අම්මෝ දෙයියා කාඩ් එකක් දාගත්ත විතරයි මෙන්න ඇවිත් ආදරෙයි අහ්හ්❤️

  • @BINU.ENTERTAINMENT.WALASMULLA
    @BINU.ENTERTAINMENT.WALASMULLA 10 หลายเดือนก่อน

    ඇබ්බැහි වෙන සුලුයි බන් මෙ වීඩියෝස්👌🤙😂💪❤

  • @user-Akash-lk
    @user-Akash-lk 10 หลายเดือนก่อน +3

    අඩොපරන සර්ට් එක ගැම්මක තමා සුද්දාහ් ❤️