සජිවිව සිගමන් ඇදීම - |Hie pie suppa|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2024
  • #supun #entertainment #reaction #tiktok
    i clear people's minds n I always make people happy
    Come on gays..you'r suppa tell a funny story , Come hear it all.
    Just for fun
    My second link -:
    / @supunofficial
    Contact us 📱
    Official tiktok account -; www.tiktok.com/@hiepiesuppa69...
    Facebook page -
    profile.php?...
    Facebook profile -
    / hiepie.suppa.1
    Instgram -:
    pCTtvxKipi...
  • ตลก

ความคิดเห็น • 883

  • @HiepieSuppaofficial
    @HiepieSuppaofficial  6 หลายเดือนก่อน +67

    Use my promo code 130% bonus on your first deposit
    Promocode - SUPPA
    Link - clcr.me/SUPPA
    Promotion by Nzxt Media Zone

    • @user-bn4xe6cy8x
      @user-bn4xe6cy8x 6 หลายเดือนก่อน +1

      Mata oyage no eka denna puluwanda loku udauwak one plz

    • @sureshmadumal2371
      @sureshmadumal2371 6 หลายเดือนก่อน +1

      Kakki dala enna ikmanata 😅😅😅😅😮

    • @user-bn4xe6cy8x
      @user-bn4xe6cy8x 6 หลายเดือนก่อน +1

      News ekak thiyanawa denna amma kenekta gahapu ekak puluwannam ekata v ekak danna

    • @user-bn4xe6cy8x
      @user-bn4xe6cy8x 6 หลายเดือนก่อน

      @@sureshmadumal2371 oyata udauwak ganna unama isselama karanne ekada😏

    • @user-no1qg4ju7w
      @user-no1qg4ju7w 6 หลายเดือนก่อน

      අදත් ඉතිම් වෙනදා වගේම නියම ගැම්මක් තමා සුප්පා❤❤❤❤❤

  • @SIKELENAX
    @SIKELENAX 6 หลายเดือนก่อน +69

    හිනා උනත් සුප්ප හැමදාම කියන්නෙ ඇත්ත. අලුත් පරම්පරාව හදන්න නම් සුප්ප වගේ කොල්ලො ඉන්න ඕන නැත්නම් හැදෙන්නේ නෑ.

    • @Picasso31854
      @Picasso31854 6 หลายเดือนก่อน +1

      Sira sira ekata math ekagai mcn🤛😅

    • @maxsavi
      @maxsavi 6 หลายเดือนก่อน +1

      හැබැයි අලුත් පරම්පරාව තාම ඔච්චර ගූ වෙලන්නෑ ටික් ටොක් වල මන් හිතන්නෙ

  • @NiroMoviesSL
    @NiroMoviesSL 6 หลายเดือนก่อน +62

    පලවෙනි එකීට කරපු දේටනන් පට්ට සතුටුයි පේන්ඩ බැරි බඩුවක් ඒකි 😂😂

  • @user-pd5js9zs6p
    @user-pd5js9zs6p 6 หลายเดือนก่อน +69

    ජීවිතේ මොනතරම් කරදර තිබුණත් සුපුන් අයියා නිසා හිනා වෙලා ඉන්නවා ❤ ආදරෙයි suppa aiyaa 🌸❤❤

  • @akilasandaruwan8686
    @akilasandaruwan8686 6 หลายเดือนก่อน +66

    සමහරක් උබ වගේ වෙන්න යනවා බං😹❤️.උබ වගේ එකයි බං ඒ උබයි.ආදරෙයි සුප්පා😹❤️

  • @kavindudilshan4657
    @kavindudilshan4657 6 หลายเดือนก่อน +34

    මේ චැනල් එකේ දැන් හැමදේම කියනවා. දේශපාලන විද්‍යාවත් ඉගෙන ගන්න පුළුවන් 😂.. සුප්පා ♥️

  • @chalanihansamali8187
    @chalanihansamali8187 6 หลายเดือนก่อน +216

    හිනා වෙවි බැලුවට මොකද මේවා දැන් වෙන ඒවා දකිද්දි කළකිරෙනවා අප්පිරියයි.. අනෙකෙත් විඩීයෝ ගේන්න..good luck 🍀🍀👌

    • @sumithkumara3453
      @sumithkumara3453 6 หลายเดือนก่อน

      වමනය දාපාන් 😅😅

    • @kavishkamilan5512
      @kavishkamilan5512 6 หลายเดือนก่อน

      Nb eka oyage wp

    • @Tweeety111
      @Tweeety111 6 หลายเดือนก่อน +3

      වෙන උන් ගැන කලකිරෙන්නැතුන් ඔයාගේ වැඩක් බලාගත්තා නම් හරිනෙ 😒

    • @chalanihansamali8187
      @chalanihansamali8187 6 หลายเดือนก่อน +6

      @@Tweeety111 මමත් මේ සමාජේ ජීවත් කෙනෙක්..මගේ වැඩක් බලන් තමා මම ඔය වගේ නැතුව ඉන්නේ..ඉතින් ඔයත් ඔයාගේ පාඩුවේ ඉන්නකෝ අනුන්ගේ comment බලන්නැතුව 🤭🤭

    • @chalanihansamali8187
      @chalanihansamali8187 6 หลายเดือนก่อน

      @@sumithkumara3453 හා

  • @geethsandakumari4893
    @geethsandakumari4893 6 หลายเดือนก่อน +38

    සිනා පිපෙනා මේ වසන්තය
    නෙලා දෝතින් සුපුන් ආවා
    මගේ හදවෙත ඔබයි ගෙන ආවේ 😂😂
    අම්මෝ සුපිරියක්😂 ගැම්මක් නියමයි 😂

    • @Periya93
      @Periya93 6 หลายเดือนก่อน +2

      Aka patta comment akak ❤❤

  • @user-hn5zg3eq5n
    @user-hn5zg3eq5n 6 หลายเดือนก่อน +16

    උබ නිසා අපි හිනාවෙලා ඉන්නව සහ සමාජයට දෙන ආදර්ශය ගොඩක් වටිනව සුපිරි සුප්ප

  • @TharushikaDeshani-km3zd
    @TharushikaDeshani-km3zd 6 หลายเดือนก่อน +34

    ප්‍රශ්න ගොඩක ඉද්දි මූනට හිනාවක් දෙන ඔයාට ගොඩක් පිං අයියා ❤

  • @roshanpriyantha8888
    @roshanpriyantha8888 6 หลายเดือนก่อน +4

    ලංකාවේ මන්ද මානසික ලෙඩ්ඩුන්ට රිදෙන්නම දීලා. ඉසරහටත් මුන්ව චාටර් කරහන් සුප්පා අය්යා ❤️ගැම්මක්

  • @manjulaprabath1819
    @manjulaprabath1819 6 หลายเดือนก่อน +23

    වියලි කලාපයේ අපේ ජනතාව තෙත් වෙන්න වහිනවා සුප්පා ඒකයි මේ සිඟන්නන් 😁

  • @dhanusdf2893
    @dhanusdf2893 6 หลายเดือนก่อน +12

    ඇත්තටම දැන් ටික්ටොක් කරන ගෑනූ ටික නම් අප්පිරියයි ,, මොනා උනත් ජය වේවා සුප්පා

  • @maxsavi
    @maxsavi 6 หลายเดือนก่อน +11

    හිනා වෙලා බැලුවත් 😂 සුප්ප අයිය කියන්නෙ සහතික ඇත්ත ...

  • @devindalakmal3551
    @devindalakmal3551 6 หลายเดือนก่อน +10

    උත්තෝ උබෙන් දැක්ක හොදම , සුපිරිම වීඩියෝ එක බන් සුප්පා, ආදරෙයි බන්, මම නම් කියන්නේ ටික් ටොක් හිගන්නන්ව පජාත කරන්න සුප්පට තව තවත් ධයිර්‍යය ලැබේවා සුප්පා, ආදරෙයි බන් ❤❤❤❤❤❤

  • @KusalVlogs
    @KusalVlogs 6 หลายเดือนก่อน +13

    අඩො පට්ට සුප්පෝ... හැමදාම පන්දර 2 ක 3 ටත් වැඩ කරන වෙලාවට .නිදිමත යන්න බලන්නෙ සුප්පගෙ video..ජය❤❤

    • @windy5483
      @windy5483 6 หลายเดือนก่อน

      😢😢

  • @SenarathYapa-ow8hr
    @SenarathYapa-ow8hr 6 หลายเดือนก่อน +29

    නියමයි සුප්පා. අදත් සුපිරිම තමයි. 😄😄❤️

  • @lakshanrathne5173
    @lakshanrathne5173 6 หลายเดือนก่อน +3

    Thankz suppa ayya ❤ Studies krl stress una welawta blnwa hamadama digtm videos dnna. Hina wewi baluwta meka thma rate aththa thathwe mun wge untath chande thiynwne ithin kohomd ratak hadenne.

  • @lakmaltiron416
    @lakmaltiron416 6 หลายเดือนก่อน +10

    හිනා වෙලා බැලුවට මේක හරිම ඛේදවාචකයක්

  • @windy5483
    @windy5483 6 หลายเดือนก่อน +13

    ඇත්තමයි පලවෙනි කෙනගෙ එවා අහන්නත් බැහැ දෙයියනෙ මොන ද මෙ කියන්නෙ මෙ ගැනි.ශික්.. ඇත්තමයි කියන්න දෙවල් නැහැ දුකයි ඇත්තයි ඉදිරි සමාජෙ ගැන....😒 වේසකමද මොක්කද කියලා හිතගන්න බැහැ.පලවෙනි කෙනගෙ ඒව ඇත්තමයි ඇහුවෙ නැහ්.ලජ්ජයි මටම

  • @user-tb5sy6vf6g
    @user-tb5sy6vf6g 4 หลายเดือนก่อน +1

    සුප්පා එකෙන්ම උබනම් පොරක් එල එල දිගටම කරගෙන යං ඔය කටට ඔක්කොම සෙකන් එල බ්‍රෝ 😊😊

  • @hirunihashinika5472
    @hirunihashinika5472 6 หลายเดือนก่อน +2

    Supiri suppa aiyeeee❤❤❤aiyooo background music eka😂😂😂

  • @Nextgenl
    @Nextgenl 6 หลายเดือนก่อน +1

    Ado ube video patta bn..Wada karana Thana mn witrai Ahal eke hina wela inne thaniyma hri ube video balala bn Elam Suppa

  • @Sachi_PJ
    @Sachi_PJ 6 หลายเดือนก่อน +16

    මේවා දැක්කම කලකිරෙනවා සුප්පෝ 😐 ජය වේවා සුප්පා අයියේ ❤

    • @nadeekakombu360
      @nadeekakombu360 6 หลายเดือนก่อน

      ඇත්තටම අපි ගෑනු වෙලා මුං වගේ ගෑනු දැක්කම අප්පිරියයි. 🤮🤮

  • @ruwandk3904
    @ruwandk3904 6 หลายเดือนก่อน +1

    පට්ට වදන් ටික සහෝ.ඔබ අතරින් පතර දාන සියුම් දේශපාලණික උපහාස ටික ඉතාමත් වටිනවා.ජය

  • @pasindupabasara724
    @pasindupabasara724 6 หลายเดือนก่อน +3

    සුපිරි සුපිරි සුප්පෝ.good luck ජය වේවා!ආදරෙයි ❤❤

  • @sl8984
    @sl8984 6 หลายเดือนก่อน +6

    නියමයි මචන් අර මුලින් හිටපු සක්කිලි දෙන්නව නන් අප්පිරියයි චැක්

  • @Kitiyaproduction
    @Kitiyaproduction 6 หลายเดือนก่อน +4

    අඩෝ නියමයි සුප්පා. ආදරෙයි කොහොම මොනවිදියට කීවත් උබ කියන්නේ තිත්ත ඇත්ත බන්. ජයවේවා❤

  • @kaveeshakavindi-
    @kaveeshakavindi- 6 หลายเดือนก่อน +3

    Fb එකෙයි you tube එකේ බලන්නෙම අයියගේ විඩීයෝ😁😁😁😁

  • @user-kq8ho8yy8b
    @user-kq8ho8yy8b 6 หลายเดือนก่อน +4

    මුන්ට අමිමා තාත්තා නැද්ද බං ලැජ්ජා ගැනු අපිටත් 😢

  • @kavindamadumal8207
    @kavindamadumal8207 6 หลายเดือนก่อน +2

    Ekanam maru habai Thawama balana gaman

  • @sithujayajayasinghe9705
    @sithujayajayasinghe9705 6 หลายเดือนก่อน +8

    අනේ මන්දා මේ ටික් ටොක් කරන මිනිස්සු ගැන කියන්න මචන නෑ.... සුපිරි react සුප්පා 🙏

  • @LearningTravelwithpk95
    @LearningTravelwithpk95 6 หลายเดือนก่อน +13

    වීඩියෝ එක බැලීම කිරීම නෙවේ..වීඩියෝ බලාගෙන හස්ත කර්මාන්තයේ යෙදීමත් දැන් දේශපාලනිකයි.😂😂

  • @inoshikadilrukshi7175
    @inoshikadilrukshi7175 6 หลายเดือนก่อน +7

    මරු මරු අදත් සුපිරියි මල්ලියෝ😂😂

  • @user-fk8vz6tm4k
    @user-fk8vz6tm4k 6 หลายเดือนก่อน +3

    Hitha awl wela thibba welawe hithata sathutak genawat adarei suppppppa ❤❤❤❤

  • @slpodiman
    @slpodiman 6 หลายเดือนก่อน +4

    පට්ට බම් ඕය අස්නික පම්කා ශෙහාන් සමනලයට කුනුහරපෙන් බැම්න විඩියෝ එකක් තිබුනබම් (Fucking with Asnika silva)😂

  • @madushanibandara-wq3in
    @madushanibandara-wq3in 6 หลายเดือนก่อน +7

    Your roast game is so strong, even the oven is impressed! 🔥😄 Hilarious video - you've got the knack for turning up the heat on humor. Keep roasting, and we'll keep laughing! 🔥👏

  • @NM_video24
    @NM_video24 6 หลายเดือนก่อน +34

    වීඩියෝ එකේ හොදම ටික තිබ්බේ අන්තිමට "මම යන්නම්...මට කක්කා බරයි...අනේ මැණික මට යන්න දෙන්න" 😂🤣😅

  • @user-iz5yc9kn9c
    @user-iz5yc9kn9c 6 หลายเดือนก่อน +1

    Adarei bn ❤❤ uba kiyana hama dema aththa bn

  • @Mysterygirl72
    @Mysterygirl72 6 หลายเดือนก่อน +5

    ප්‍රශ්න ගොඩක ඉන්නගමන් බැලුවේ ගොඩක් පිං අපිව හිනස්සනවට අයියේ ❤️

  • @user-br7qt4pk2x
    @user-br7qt4pk2x 6 หลายเดือนก่อน +1

    සුපිරි චරිතයක් බං.. 👍.. ගේමක් ගහමු කොහමහරි.. 🖤

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 6 หลายเดือนก่อน +13

    Hi hi සුප්පො දිගටම විඩියො ඕනි❤🎉

  • @user-ft9vl3qz4h
    @user-ft9vl3qz4h 6 หลายเดือนก่อน +1

    Thawa video ekak enakan balan innawa suppa ayye 😍😍😍

  • @dunhillops
    @dunhillops 6 หลายเดือนก่อน

    Me wage video ekak uben aapu eka patta watinwa mcn... atta hamadema creative higaakam.. bannata apitath mehema kranna weida bayai bn 😢😂😂

  • @susanthadeepal7546
    @susanthadeepal7546 6 หลายเดือนก่อน +5

    අදත් මරු අනිත් දවසේ කක්කා කරලා වරෙන් සුප්පා 😂😂

  • @user-sl4fg1ci1z
    @user-sl4fg1ci1z 6 หลายเดือนก่อน +18

    ඔබ නැති ලොව කුමටද සුප්පෝ ❤එනකම් හැමදාම බලන් ඉන්නෙ..ආදරෙයි සූ❤❤

  • @ranganajr8570
    @ranganajr8570 6 หลายเดือนก่อน +7

    අස්නිකයා ගැන සම්පූර්ණ එකක් ඔනේ........😂

  • @Suranga_sampath
    @Suranga_sampath 6 หลายเดือนก่อน +4

    සුපිරියක් ❤😂 Bro

  • @Sew1950
    @Sew1950 6 หลายเดือนก่อน +4

    Ammo අන්තිම tika සුපිරි 😂😂😂😂

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 6 หลายเดือนก่อน +1

    Mu paw ban. Mun gana katha karana ekath aparadayak kalakanni. Niyamai suppa. Ho datama dila🤟🏻🤟🏻❤️💪🏼

  • @SumuduHansakaRU
    @SumuduHansakaRU 6 หลายเดือนก่อน +6

    Suppa දවස ගානෙ video දිපන් සුප්පා❤

  • @anilpremalaal5910
    @anilpremalaal5910 6 หลายเดือนก่อน

    Ane aththa aiye meun nisa tik tok balimath epa wenawa .oya kiyana de aththamai aiye.appiriyai meun adarei aiye ❤❤❤❤

  • @SenuDigala
    @SenuDigala หลายเดือนก่อน

    අස්නික සිල්වා වහාම පුනුරුතාපනය කර යුතුය.මු හිතන්නෙ සුප්පො මූට අවුරුදු 18ක් 20ක් වගේ කියල සුක්කානු සුනකයා.මුන් වගේ උන් පච කරනවට උබට පින් සුප්පෝ❤❤❤

  • @Pasindudilshan32
    @Pasindudilshan32 6 หลายเดือนก่อน +3

    නියමයි සුපුන් අයියේ...අන්තිම ටික නම් මරු..😂

  • @user-cx9sk3td5i
    @user-cx9sk3td5i 6 หลายเดือนก่อน +1

    High pie suppa ! Channel eka patan gatta dawase idala mama ada wenakalma video ekek wat ata ariye na okkoma balanawa
    Man marry karanna kalin idala dan mama husband tat oyge video balanna purudu kara atttami vihiluwen hari samaje tiyena bayanaka kama kiyala denawata puduma sathutak tiyenne. Hamadama comment nokarat hamadama video ekek enakal balan innawa
    Lankawe u tube ekey tiyena channel 2 api balanne ekek oyge channel eka Anika MUNUPURA kiyala kiyana eka
    Mage achchi nisai eka balanne
    Hamadamat oyata api respect karanawa hodin parissamin inna
    Api adarei high Pie SUPPA 🙏🥰🇺🇸

  • @hdhbdbdbnannnm
    @hdhbdbdbnannnm 6 หลายเดือนก่อน +2

    Ending එකනම් පිස්සුවක් සුපුන් අයියේ

  • @roceanali2965
    @roceanali2965 19 วันที่ผ่านมา

    ඊයා ගනිකා බඩුව ලැජ්ජා යි සුප්පා පුතා ඔයා කරන්නේ හොද වැඩක් .😘😘😘

  • @slprasaholiday
    @slprasaholiday 6 หลายเดือนก่อน

    Ekenma suppa.uba wihiluwenhari atta katha karanawa..

  • @achiduimanthaimantha5904
    @achiduimanthaimantha5904 6 หลายเดือนก่อน

    Mata puluwan free hema welawema suppawa balanawa supiri machan .. Me monawa kalath lankawe un hedenne bn 😂😂😂😂😂❤❤❤❤❤අදරෙයි සුප්පා.
    Me tik tok karana gu heththata revila yannama hadapan vedio .. Good luck 😂❤

  • @shalithaashen2383
    @shalithaashen2383 6 หลายเดือนก่อน +2

    Ammoh huknw. Ada nm kerima athl😂😂😂

  • @sumedhawimalasiri7148
    @sumedhawimalasiri7148 6 หลายเดือนก่อน

    Tik tok පිරිම් ගනිකාවෝ සහ හොදම ගනිකාව කුක්කු දිලේකා වේසාකමේ යන ගොං බඩුවක් දිලේකා කුක්කු දිලේකා අප්පිරියයයි මුංව සමාජෙට පිලිල සුප්පෝ උබ තමයි හොදටම කලේ ජය වේවා

  • @Rio_888
    @Rio_888 6 หลายเดือนก่อน +2

    සුප්පා අයියෙ කලින් තිබ්බ තම්නෙල් හොදා මොකො මරු කරෙ 😂😂😂 හැමදම වගෙ ගැම්මක් සිනා බො වෙව ❤😂😂

  • @nimmeparami8296
    @nimmeparami8296 6 หลายเดือนก่อน

    😂😂😂😂 mata. Attatama tik tok ekata remove kala mewa balan inna bari nisa hehehe suppa. Brand ekak niyama katwa. Sahooo😊😊

  • @nuwansisira2389
    @nuwansisira2389 6 หลายเดือนก่อน

    🤣මේපාර වීඩියෝ ඒක රිදෙන්න ම 😂දීලා සුප්පා අයියා 😂😂

  • @harshakavindu
    @harshakavindu 6 หลายเดือนก่อน +4

    ලංකාවේ ඉන්න කෑ කෝ පප්පා කවුද කියලා ඇහුවොත් මූගෙ ගමේ ඉන්න බකමූණොත් කියයි අස්නික සිල්වා අස්නික සිල්වා කියලා😂😂

  • @udaramadushanka2822
    @udaramadushanka2822 6 หลายเดือนก่อน

    Suppa bro bandarawela pathte uru farm na bn.gampaha paththata gihin damu

  • @ashalucky1776
    @ashalucky1776 4 หลายเดือนก่อน

    මාරම ජොලියේ හිනා වෙවී බැලුවට මේ දකින දේවල් අප්පිරියයි ..රටකට වෙලා තියෙන දේ මිනිස්සු වැටිල තියෙන තත්වෙ,සමහර මානසික මට්ටම් දැක්කම මාරම කලකිරීමයි..😢 සුප්ප අයියේ ඔයානම් මරු....❤කොහෙන් වචන කටට එනවද මංදා 😅...තෙරුවන් සරණයි සුප්ප අයියේ😊

  • @user-nv3dr7mu4g
    @user-nv3dr7mu4g 6 หลายเดือนก่อน +7

    අදෝ අදත් ඇවිත් මරු සුප්පෝ 🙊😂😂😂

  • @lochanakalindi
    @lochanakalindi 6 หลายเดือนก่อน +2

    සුපුන් අයියෙ පැකේජ් එක ඉවර වුනා හෙට වෙනකන් ඉන්න බෑ පැකේජ් එක දාගෙන වීඩියෝ එක බලන්න ලෝන් එකක් ගැහුවා සුප්පා අයියගේ වීඩියො එක බලන්නම 😅❤️

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y 6 หลายเดือนก่อน +2

    අඩෝ අඩෝ අදත් සුපිරික්‌ 😂😂😂😂😂

  • @user-bh9rr5qo3f
    @user-bh9rr5qo3f 6 หลายเดือนก่อน

    😘😘සුප්පා මරැ ඔියි..මටත් පේන්න බෑ මෙි සක්කිලි හැතිකරේ.... නියම වැඩක් ..තෝ නං කාලත් මදි.. .😅😅😅😅

  • @dunhillops
    @dunhillops 6 หลายเดือนก่อน

    Suppa anthima scene eke ekanan crima cringe bn... crima marsi wachana daala bili baanne ...moona podi wenna denna hitenne oii uuuta 😂😂😂😂.. me tracklanthe unta ubema wachna wlin pahadala dena eka attatama supiri bro 👊 jaya wewa ❤

  • @gayansanjeewa7204
    @gayansanjeewa7204 6 หลายเดือนก่อน

    Ela bn umba suppa uththooooo

  • @dayanabishek8620
    @dayanabishek8620 6 หลายเดือนก่อน +14

    සුභ උපන් දිනයක් 😼

  • @user-hz3sn3yg7n
    @user-hz3sn3yg7n 6 หลายเดือนก่อน

    හිගන්නෝ විතරක් නෙවෙයි දේවාල ගොඩ,හදහන් බලන උන් ගොඩ බලහන්කෝ සුප්පෝ, ඒ ඒවටත් දියන්කෝ සුපිරි වීඩියෝ එකක් සුප්පෝ ❤❤❤

  • @DileethadasuDileethadasu-fv1dz
    @DileethadasuDileethadasu-fv1dz 6 หลายเดือนก่อน

    Hi sago adath maru echcharayi❣️😎✌️

  • @asithakumara4554
    @asithakumara4554 6 หลายเดือนก่อน

    ❤️‍🩹උබේ වීඩියෝ එකක් එනකල් බලන් හිටියේ....

  • @dilrukshiamarasinghe-7180
    @dilrukshiamarasinghe-7180 6 หลายเดือนก่อน +4

    කුමන රටේ ඉදන් බැලුවත් අවුලක් ද නැත.....🤣 සුබ සන්ද්‍යාවක් සුප්පා

  • @kaviyaff9334
    @kaviyaff9334 6 หลายเดือนก่อน +1

    Supiriyak bosa😂❤

  • @RuchiraShanidu-nd5mf
    @RuchiraShanidu-nd5mf 6 หลายเดือนก่อน +1

    අද වැඩ කරන ගමන් මතක් කලා විතරයි උට්ටො ❤❤

  • @piththamanodakin6915
    @piththamanodakin6915 6 หลายเดือนก่อน

    Supuno tikak digata dapan bn api ratka thaniwela balanne BN vinadi 45 payaka ekk dapanko BN ohe ahagena inda hithe prasna okkoma amthka wenawa BN ubata jaya❤❤

  • @gamingchana6005
    @gamingchana6005 6 หลายเดือนก่อน +3

    සත්තුන්ට අවනම්බු වෙනවා බං මුන්ට සත්තු කිව්වොත්🤬🤬

  • @namalthilina273
    @namalthilina273 6 หลายเดือนก่อน +13

    ආප්‍රිකාවෙන් කලු මාමා කෙනෙක් ගෙනාවානම් එ අක්කාට දෙන්න තිබුනා නෙද සුප්පො 😂😂😂😂😂

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 6 หลายเดือนก่อน +1

      මන් ඒත් කල්පනා කරා සුප්පා මේක දැක්කෙ නැත්ද කියලා 😂.අම්මෝ ඇති යාන්තම්

  • @bhanumigara8771
    @bhanumigara8771 6 หลายเดือนก่อน +3

    බලන්න පොඩ්ඩක් පරක්කු උනා සුපුන් මලයෝ 😊 හැබැයි බැලුවා 😂😂😂😂😂

  • @pasindulakmal-in2vm
    @pasindulakmal-in2vm 5 หลายเดือนก่อน

    500k ගහමු bn ඉක්මනට ❤

  • @travelwithanudila
    @travelwithanudila 6 หลายเดือนก่อน

    අම්මෝ ස්ටේපර් කටු අමුනනෝ නේහ් උන් නොසෑහෙන්න 🤭😂😂😂 සුපිරි සුප්පා❤

  • @chamathkanavodya
    @chamathkanavodya 6 หลายเดือนก่อน +5

    ආහ් සුප්පා අයියේ 😂❤ ආදරෙයි

  • @gayanbuddhika7739
    @gayanbuddhika7739 6 หลายเดือนก่อน

    Suppa patta ekenma good luck

  • @Nishuweerasinghe-ed3gf
    @Nishuweerasinghe-ed3gf 6 หลายเดือนก่อน

    Ala suppaa suba nawewasarak.wadee maru.hakiyaw

  • @SD10521
    @SD10521 6 หลายเดือนก่อน +2

    Adreii suppoo 😁❤

  • @RaviniMadhushani
    @RaviniMadhushani 6 หลายเดือนก่อน +2

    Dileka කියන ගෑනිගෙ live එකට ගිහින් මන් බැන්න ඒ ගෑනි මාව බ්ලොක් කරලා දැම්මා😂😂නොදකින් මුන්නම්. හිනාකාල මැරෙනව සුප්පයියේ ආදරෙයි❤

    • @RaviniMadhushani
      @RaviniMadhushani 6 หลายเดือนก่อน +3

      @@yamarajjuruwo88 අනෙ ඕයි මෙ.ඒ ගෑනි නිසා අනිත් ගෑනුන්ටත් ලැජ්ජාවක්.මාත් කෙල්ලෙක්.මන් අනිත් ගැහැනු එක්ක කිසි තරහක් නෑ.ඒත් ඒ ගෑනි live ඇවිත් හැසිරෙනො අන්තිමයි.මේ රටෙ මෙච්චර දූශන වෙන්නෙ ඕ වහෙ බැල්ලියො නිසා.ශික්.සුද්ද කරන්නෙපා ඒකිව සුද්ද කරන්නෙ ඒකිටම හරියන අසහනකාරයො.ලැජ්ජයි අනිත් ගෑනුන්ටත්.

  • @kavinduanjula1573
    @kavinduanjula1573 6 หลายเดือนก่อน

    Yako enakam hitiye bn video ekak 😊

  • @meshyh
    @meshyh 6 หลายเดือนก่อน

    Suppawa copy karanna hadana ekek innawa dan eth suppata thiyana thena ganna be suppo adarei ❤️

  • @ShalindaNayanashan
    @ShalindaNayanashan 6 หลายเดือนก่อน +2

    උදේ පාන්දර ජොයින්ට් එකක් ගහලා මේක බලන්නේ.😂

  • @janakajanaka8389
    @janakajanaka8389 6 หลายเดือนก่อน +2

    හා හා සුප්පයියා❤️
    නදීශාන්ගේ වීඩියෝ එකක් දාන්න සුප්පා හැමදාම😂

  • @kavifernandomusicroom
    @kavifernandomusicroom 6 หลายเดือนก่อน +1

    1නි එකිව සුප්පා අයියට අහුවෙනකන් ඇගිලි ගැන ගැන හිටපු මම 😂😂😂😂😂😂 දැන් සැපද 😂😂😂😂 ammoo 😂😂

  • @allround4938
    @allround4938 6 หลายเดือนก่อน +1

    Adath supir supunoo ammoo 😂😂❤❤❤

  • @Tharushakavishan2002
    @Tharushakavishan2002 6 หลายเดือนก่อน +3

    අඩෝ සෝරෝ ගාල්ලේ නෙවෙයි බන්ග් වගකීමෙන් කියන්නෙ😂

  • @SugandikaMadushani-ke4gwa
    @SugandikaMadushani-ke4gwa 5 หลายเดือนก่อน

    හරීම හිරී කිතයී අයියේ ඔවා ගේ විඩියෝස් නම් මුන් අමු තිරිසනුන් අයියේ

  • @user-ff9dj9bt4w
    @user-ff9dj9bt4w 6 หลายเดือนก่อน +2

    සුප්පා සුපිරි පට්ට 😂😁🤣😂✌️