Cringe වුනි මම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 1.4K

  • @KeeMee771
    @KeeMee771 ปีที่แล้ว +655

    ඔක්කොම රෙකොඩ් වෙනවා
    මගේ මූන පේනවා
    ඔගොල්ලා බලන් ඉන්නවා
    අපි ප්‍රෝග්‍රෑම් එකක් කරනවා ❤👌

  • @LawShorts.Ak47
    @LawShorts.Ak47 ปีที่แล้ว +124

    ඕනේ දෙයක්‌ ඕනෙවට වඩා show off කරනකොට ඒකේ ලස්සනක් නෑනේ , සංගීත්ට job එකක් නැති හින්දා ඌ දිනිතිව market කරල you tube videos දාල views ගන්නවා ...අපේ besikyoth ඒකට රැවටිලා මාර ආතල් එකක් ගන්නවා 😂😂😂😂😂 ඊට පස්සේ ඒ fantsy එක පස්සේ ගිහින් දෙපැත්ත බෙදිලා මරාගන්නවා 😂,politics වගේම තමයි

  • @abesingha23
    @abesingha23 ปีที่แล้ว +152

    මැනීකට ශ්‍රවන ආබාධයක් 😂😂😂😂😂

  • @isuruodevice5250
    @isuruodevice5250 ปีที่แล้ว +49

    මැණිකෙට ශ්‍රවණාබාධයක් තියෙනවා 🤣

  • @RK-xx4mr
    @RK-xx4mr ปีที่แล้ว +16

    මගේ වයස අවුරුදු 16 යි
    මම දැනට දින 5475 ක් නිදාගෙන තියෙනවා
    මම දවසක් ඇහැරැගෙන හිටිය එතකොට 5474යි

  • @maari5011
    @maari5011 ปีที่แล้ว +21

    16:21 😂🙉 දෙයියෝ සාක්කි
    Hoda welawata sherilwa athariye😂 නැත්තන් පිස්සුකන්නෙක් නෑ බ්‍රෝ❤😝😂 lv u too broo😘

  • @hansisilva5354
    @hansisilva5354 ปีที่แล้ว +42

    තෑම්ස් බ්‍රෝ..ඇගේ ලේ සුපිරියටම පිරිසිදු වුනා.👍👍👍💜️💜️💜️

    • @greenpearlcreations9904
      @greenpearlcreations9904 ปีที่แล้ว +1

      Hansi ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @yakadahusma6086
    @yakadahusma6086 ปีที่แล้ว +37

    ජයෙන් ජය අපේ හිතට සතුටක් දෙන්නේ අපේ කන්නා විතරයි ආදරෙය් කන්නයියා ❤️❤️🇱🇰

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 ปีที่แล้ว +33

    ඇත්තටම මට සංගීත්ගෙ එ වීඩියො එක දකිනකොට හිතාගන්න පුලුවන් උනා ඒක advertisement ekak කියල .... ඇත්තටම හිනා ගියෙට් නැ ආදරනීය බවක් දැනුනෙත් නැ its just advertisement .... ඒත් ඒ වගෙ එකක් මෙහෙම තමන්ගෙ reach එක වෙනුවෙන් use කරන dial එකක් දැක්කම ඇත්තටම දුකයි මොකද ඒව follow කරන generation එකකුත් ඉන්නවනෙ ... අපරාදෙ .. ඒ අතින් වස්තිල ජනයි ප්‍රියයි ලකාල ලෝචිලා තමන්ගෙ මහන්සියෙන් ක්‍රියේටිව් විදිහට video කරල ෆෑන්ස් ලා හිනස් වන එක මාර වටිනව 💙 anyway අන්තිම විනාඩි ටිකෙ අර ගෑනු ලමය නිදාගත්තු සීන් එකට දුන්න advice එක great ....

  • @Pinkpearlcakes.kuliyapitiya
    @Pinkpearlcakes.kuliyapitiya ปีที่แล้ว +39

    Stress වෙලා හිටියෙ . මේක බැලුවට පස්සෙ ටිකක් refresh උනා. Thankyou pissukanna ❤ it means alot !!

  • @piumibuddika4330
    @piumibuddika4330 ปีที่แล้ว +46

    Review වලින් best ම review තියෙන්නේ පිස්සු කන්නගේ තමයි. පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඉවර වෙනකම්ම බෝරින් නැතුව බලන්න පුළුවන් 😍😍😍😍

  • @isurg_
    @isurg_ ปีที่แล้ว +102

    මැනික ඇනිවසරි එකට සර්ප්‍රයිස් වෙලා තියෙන්නේ සංගීත්ගේ ගෙදරදිමයි. ස්පොන්සර් වීඩියෝනේ. ස්ක්‍රිප්ට් තමයි😁.

  • @dasunudayanga125
    @dasunudayanga125 ปีที่แล้ว +49

    සංගීත් ඔච්චර නාඩම් නටනකන් තලපතා පොලවෙගැහුව වගේ නිදාගන ඉන්නනත් විශේෂ හැකියාවක් තියෙන්න ඕන😹💔

  • @RuuCinema
    @RuuCinema ปีที่แล้ว +10

    Carry ma මැණිකක් ඒකනම්😂

  • @pokemondiariessl9938
    @pokemondiariessl9938 ปีที่แล้ว +40

    8:39 bed eke ඉදිද්දි camera ekak දැක්කම මූණ cover කරගන්නෙ අවුරුදු ගාණක පළපුරුද්දෙන්

  • @hiroshwanigarathne5727
    @hiroshwanigarathne5727 ปีที่แล้ว +25

    අද video එකේ reaction මරු කන්නා..❤️

  • @salinalakshan564
    @salinalakshan564 ปีที่แล้ว +1135

    සංගීත් - දිනිති මම දැකපු Cringiest ම couple එක. එකගයි නම් like කරන්න. 😂😂

  • @kaveeshamalavipathirana
    @kaveeshamalavipathirana ปีที่แล้ว +18

    උගෙ මැණික හැම වෙලේම දොයි බුදාම්මෝ 😂😂😂😂

  • @SriLankaSocialVoices
    @SriLankaSocialVoices ปีที่แล้ว +50

    අරු⁣ගෙ බිස්නස් එක කෙල වෙලාම යන්න ඇති 😂😂😂

  • @ViduraRvs
    @ViduraRvs ปีที่แล้ว +15

    මීට වඩා CRINGE VIDEO තියෙනවා ,කවුරුහරි තියෙන කෙනෙක් කන්නට යවපන් 💪🏻💯🇱🇰🙏💥

  • @janakakeerthibandara
    @janakakeerthibandara ปีที่แล้ว +106

    කාටුන් එකක් ඩබ් කරලා, ඕන කන්නෝ, කාලෙකින් නෑ 😐

  • @samithadevanmini
    @samithadevanmini ปีที่แล้ว +580

    your partner's reaction to the flowers was so cute! 🥰

  • @shenalthilanka7883
    @shenalthilanka7883 ปีที่แล้ว +271

    මටත් ඔයාට වගෙ ස්තුටින් ඉන්න කපල් පේන්න බෑ🤣🤣🤣

  • @justRuwanthi
    @justRuwanthi ปีที่แล้ว +121

    Bro!!! Your sense of humour is still the same. Loving this ❤

    • @PissuKanna
      @PissuKanna  ปีที่แล้ว +19

      I appreciate that!

  • @allyoutubesl
    @allyoutubesl ปีที่แล้ว +36

    කන්නා අයියගේ අක්කාටත් ලයික් එකක් දාගෙන යමු රට ඉදලත් ලංකාවේ ආතල් හොය හොය ආතල් දෙන කන්නා අයියට හදපරි මෙව්වා එක 😝😝😝😝😍😍

    • @PissuKanna
      @PissuKanna  ปีที่แล้ว +4

      අන්න හොද වැඩක්

  • @imankabhagya1367
    @imankabhagya1367 ปีที่แล้ว +1030

    ඒ දිනිතිගෙ රගපෑම් දකිද්දි මන් හරියට බල්න්නෙ නෑ,මොකද මට ලැජ්ජයි උන්ගෙ බොරු චූන් 😂😂😂

  • @slanu3328
    @slanu3328 ปีที่แล้ว +331

    දිනිතිට 😂😂 වෙනම වීඩියෝ සීරියස් එකක් තිබුනොත්ම තමයි හොදේ

  • @neth196
    @neth196 ปีที่แล้ว +14

    සිරිසාර ප්‍රොඩක්ට්ස් ලෙප්ට් 😂😂 අදින් පස්සෙ ගන්න එව්න්වත් ගන්නෙ නෑ😂😂

  • @motivationalsp2011
    @motivationalsp2011 ปีที่แล้ว +1195

    උගෙ මැණික හැමතිස්සෙම දොයි..😂😂😂😂😂

    • @ashenmadhusanka1138
      @ashenmadhusanka1138 ปีที่แล้ว +4

      😂👍

    • @lakdinusandaruwan3671
      @lakdinusandaruwan3671 ปีที่แล้ว +6

      😂😂

    • @Vidusha_N_Janushi
      @Vidusha_N_Janushi ปีที่แล้ว +34

      මාර😂දොයියගැනිල්ලක්😅තමයි මැණික😂දොයිගන්නේ😅

    • @HAAW1996
      @HAAW1996 ปีที่แล้ว +6

      Amboh mata bah yako hahahahahha

    • @Ghksm
      @Ghksm ปีที่แล้ว +1

      😂

  • @thescorpion69
    @thescorpion69 ปีที่แล้ว +82

    මං එඩිට් කරපු ක්ලිප් එකක් කන්නා intro එකට දාපු එක ගැන සතුටුයි. 😃

    • @kalanajayasinghe9730
      @kalanajayasinghe9730 ปีที่แล้ว +8

      අඩෝ උබ දැන් ජාත්‍යන්තරයට ගිහින් තියෙන්නෙ බන් 😎

    • @lahirusam8830
      @lahirusam8830 ปีที่แล้ว +6

      Nice one Dude 🔥

    • @banu2969
      @banu2969 ปีที่แล้ว +6

      අඩේ මෙන්න යකෝ උබේ එඩිට් එක කන්න දාගෙන 😍♥️

    • @K-max-video.
      @K-max-video. ปีที่แล้ว +6

      ❤️❤️

    • @pikka410
      @pikka410 ปีที่แล้ว +7

      Gammak

  • @udaramadawa9255
    @udaramadawa9255 ปีที่แล้ว +26

    අම්මපා හිනා ගියා මේකට නම් 😂

  • @pasandharana9185
    @pasandharana9185 ปีที่แล้ว +17

    ජීවිතේ පළවෙනි පාරට මෙහෙම channel එකක් බැලුවෙ. සුපිරියි බ්‍රෝ 👍👍👍👌👌👌

  • @randikalakshan8025
    @randikalakshan8025 ปีที่แล้ว +55

    කන්නා අක්කට කනේරු මලක් නේද ගිහින් දෙන්නෙ. 😂😂😂

  • @ranganamanoj1920
    @ranganamanoj1920 ปีที่แล้ว +22

    කට්ටියම ගිහිල්ලා sangeth ge vlog eka කුඩු කරමු .😆😆😆

  • @sinhalaguru1.0
    @sinhalaguru1.0 ปีที่แล้ว +166

    අදත් මරු අපේ කන්නා...♥🤤

  • @pathumgunath4902
    @pathumgunath4902 ปีที่แล้ว +26

    කන්නා ස්ටෝර් එක දැක්කම අපි ක්‍රින්ජි වෙනවා 😔 සමහර ඒවා අපේ පඩියෙන් 1/4ක මිල

  • @danithmalinda6395
    @danithmalinda6395 ปีที่แล้ว +10

    ආදරෙයි කන්නා.. මේක පට්ට 🤣❤

  • @penguino1163
    @penguino1163 ปีที่แล้ว +1

    Aiye sirawatma ada ptta upset ekaka htye mn.mee video eka blala ee awl amthka wela hodtma hina gya ... Thanks a lot ජය වේවා ✌️

  • @nethmichamodya
    @nethmichamodya ปีที่แล้ว +95

    "ඔයා ගාව ඇත්තටම ගදයි 😂 "
    dies from cringe 😂💔

    • @PissuKanna
      @PissuKanna  ปีที่แล้ว +41

      ඇත්තටම එහෙම නෑ මම කුහක කමට කිව්වෙ. 🥹

    • @pavihalgodage2288
      @pavihalgodage2288 ปีที่แล้ว +1

      @@PissuKanna ඇත්තටම ඔයා ශෙරිල්ගේ කලින් බෝයිෆ්‍රෙන්ඩ්ද? 🤔

  • @nithyaamunugama2382
    @nithyaamunugama2382 ปีที่แล้ว +30

    She was so happy when she saw the flowers you plucked for her🥺..A bunch of flowers is enough to make our day!!!! see!!!!😩boysssss is it too much to ask for?

  • @itsgaruka
    @itsgaruka ปีที่แล้ว +15

    මම මේ සිකුරාදාට පිස්සු කන්නා කියලා 5000 පාරක් කියලා, ඒ වීඩියෝ එක මගේ චැනල් එකේ දානවා hope I'll grab your attention 🤧 love your contents btw ❤️

    • @sudeshbandara8617
      @sudeshbandara8617 ปีที่แล้ว +2

      ටාර්ගට් කරන ඔඩියන්ස් එකට සෙට් වෙයිද මන්දා මචන් ඒ වැඩේ

    • @itsgaruka
      @itsgaruka ปีที่แล้ว

      ​@@sudeshbandara8617 මේ වගේ content නෙවෙයි මං කරන්නේ I do vlogs, try not to laugh, challenges e.t.c, the thing is I'm still young and new to whole this TH-cam thing but I'm trying my best to give the best contents to my audience 🥲. Thank you for your comment brother really appreciate it 🤝❤️

  • @lahirumegasooriya5756
    @lahirumegasooriya5756 ปีที่แล้ว +98

    අදට ඇති කන්නා... මරු එපිය.. 🔥🤘❤

  • @sithumdewmina2292
    @sithumdewmina2292 ปีที่แล้ว +17

    ගුලි කන්න ඕනේ නැහැ හිනා වෙන්න"Pissu Kanna"😂💔

  • @kanchanalakmali9480
    @kanchanalakmali9480 ปีที่แล้ว +209

    මැණික නම් සාපයක් 😂😂 මාත් මිනිස්සු හිනා වෙලා ඉන්නවට කැමති නෑ 😂 👏❤️

  • @VISIONX-456
    @VISIONX-456 ปีที่แล้ว +17

    අදනම් ආතල් ඕයි😹

  • @සිල්වෙස්ට
    @සිල්වෙස්ට ปีที่แล้ว +15

    මටත් පිස්සු කන්න වගේ ආතල් එකේ උපරිමයට ගියපු චරිතයක් වෙන්න ඔනා සුපිරි අයියෙ ඔයානම් 📌

  • @123sudda
    @123sudda ปีที่แล้ว +7

    😂❤නොදැක ඉන්න පුලුවන් ශෙරිල් ඔයා ගාව ගද නිසා 😂

  • @dylanranasinghe5098
    @dylanranasinghe5098 ปีที่แล้ว +18

    නාකි තට්ටේ වහ ගන්න හැට් දාලා හරි යන්නේ නෑ 🤣

  • @k.t.smusic5405
    @k.t.smusic5405 ปีที่แล้ว +536

    මම කැමති නෑ මිනිස්සු සතුටින් ඉන්නවාට 😂 මට පට්ට ජෙලස්😂

    • @scoob892
      @scoob892 ปีที่แล้ว +11

      budu ammo hukanno race ekata hikuwa🤣🤣

    • @isurg_
      @isurg_ ปีที่แล้ว +6

      😂😂😂

    • @BhashanaLiyanage
      @BhashanaLiyanage ปีที่แล้ว +4

      amo dies from cringe 😂😂❤️

    • @lyrical_feelings_4134
      @lyrical_feelings_4134 ปีที่แล้ว +4

      Patrick bateman ge kauru harid kohed😂😂😂

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 ปีที่แล้ว +5

      අඩෝ මම වගේ තව එකෙක් 😂😂😂

  • @shenalthilanka7883
    @shenalthilanka7883 ปีที่แล้ว +66

    ඇයි මේ අද වල්ගමගේ බයිට් එකට ඇරන් 🤣🤣🤣

  • @sadamg3772
    @sadamg3772 ปีที่แล้ว +15

    Episode 2 එකක් ඕනෙ❤

  • @ashanwimalachandra883
    @ashanwimalachandra883 ปีที่แล้ว +16

    මැනිකෙ රිලැක්ස් T~ shirt එකක් හදන්නකො.පිලීස්...සුදු අම්මිලව සතුටු කරන්න පුලුවන්.😅😅😅

  • @udenipushpa3109
    @udenipushpa3109 ปีที่แล้ว +70

    එහෙම කියන්නෑ අය ප්‍රොමිස් 🙂💖😂

  • @masterchief8913
    @masterchief8913 ปีที่แล้ว +20

    8:35 invisible cameramen 😂🤌

  • @himeshagamage7755
    @himeshagamage7755 ปีที่แล้ว +35

    I accidentally saw this on TH-cam. I was really depressed. This fixed my mood. I laughed a lot. Thanks again
    Love frm uk

  • @RoshWeerasinghe
    @RoshWeerasinghe ปีที่แล้ว +7

    ඇයි night duty security කාරයොටත් නිදාගන්න බැ 😂😂😂😂😂

  • @dehey4310
    @dehey4310 ปีที่แล้ว +7

    අක්කා ගෙන් ගුටි තමා.. අයියා අක්කා ගෙන් ගුටි කන එකක් මීළඟ Video එකෙන් ඕනේ 😂

  • @mex2132
    @mex2132 ปีที่แล้ว +6

    මෙට්ටෙට ජාපාල දාලා🥲😂

  • @bananasbyhamiltonthadii
    @bananasbyhamiltonthadii ปีที่แล้ว +13

    Permission Granted හ්ට්ට්ප්

  • @Akalanka2
    @Akalanka2 ปีที่แล้ว +8

    උගෙ මැනික හැමතිස්සෙම දොයි 🙂👍

  • @kaveeshsathsara3050
    @kaveeshsathsara3050 4 หลายเดือนก่อน +6

    අරූගෙ මැනිකට වෙන එකෙක් ඇවිල්ල ඇරල ගියත් ඒකි දන්නැ 😂

  • @ChathuwaVlogs
    @ChathuwaVlogs ปีที่แล้ว +44

    විනාඩී 17ක් ගියා දැනුනේ වත් නෑ ❤ පට්ටම 😊

  • @aselajayawickrama9268
    @aselajayawickrama9268 ปีที่แล้ว +10

    එනි ටයිම් මෙට්ටේට වඩා ඇනවසරි මෙට්ටේ හොඳයි වගේ😂😂😂😂

  • @murder1028
    @murder1028 3 หลายเดือนก่อน +3

    මූණ දැක්කත් හිනා යනවා oii😂🖤

  • @sanjeewathotawattage9076
    @sanjeewathotawattage9076 ปีที่แล้ว +54

    කොටුවෙ පොඩ්ඩා කාටද බන් වෙඩි තිබ්බේ.

    • @G-Hush
      @G-Hush ปีที่แล้ว +8

      උපාසකලට😂

    • @user-xf2tj3te3i
      @user-xf2tj3te3i ปีที่แล้ว

      @@G-Hush 😆😆😆

  • @maheemajayawardhana3502
    @maheemajayawardhana3502 ปีที่แล้ว +2

    ව්‍යාකරන වැරදියි මම ආවම වුනි වෙන්න බෑ කන්නා. වුනෙමි වෙන්න ඕන 😊

  • @thiranjayasamudika7280
    @thiranjayasamudika7280 ปีที่แล้ว +22

    අඩෝ ශෙරිල්ගෙයි , pissu කන්නයිගෙයි සීන් එක දැන ගත්තේ අදනේ 😅

    • @PissuKanna
      @PissuKanna  ปีที่แล้ว +9

      එහෙම එකක් තිබ්බෙ නෑ මම විහිලුවක් කරේ

    • @insath4604
      @insath4604 ปีที่แล้ว +3

      @@PissuKanna kanna poddk baya wela wage😁

  • @NekoFlicks
    @NekoFlicks 6 วันที่ผ่านมา +1

    😂අලුත් ඒවා දාන්නෙ නැති නිසා පරන ඒවා බල බල ඉන්න මම

  • @adithyaherath2000
    @adithyaherath2000 ปีที่แล้ว +5

    නෝනට මල් දෙන්න යද්දි background එකේ play කරපු soundtrack එක මොකක්ද කන්නා අයියේ

  • @SLjhonnyYt
    @SLjhonnyYt ปีที่แล้ว +1

    ඇග හදාගත්තෙ කොහොමත අයියෙ 🥲🥲

  • @shrinikagamage5375
    @shrinikagamage5375 ปีที่แล้ว +3

    Love it ❤😂keep it coming

  • @redrakham8231
    @redrakham8231 ปีที่แล้ว +169

    සන්ගීත් වගේ එවුන් නිසා අපේ ගෑනුත් නරක් වෙන්නේ😂😂😂😂

  • @apisanchare
    @apisanchare ปีที่แล้ว +8

    සුකි බටිල්ලා😻❤️

  • @DevLakshan
    @DevLakshan ปีที่แล้ว +12

    ඔය මොනව වුනත් ඔය හැම එකාටම පුo යනවනෙ😥😥

  • @akalankaakz6945
    @akalankaakz6945 ปีที่แล้ว +5

    ආදරෙයි අයියේ ඔයාටනම්..❤❤❤😘😘😘

  • @mishel164
    @mishel164 ปีที่แล้ว +9

    හිනා ඉස්මොල්ලේ ගියා 😂💔

  • @Lakindu
    @Lakindu ปีที่แล้ว +3

    Not enoughhhhh.... Please extend the length of videos bro 🥺🥺❤❤

  • @thewonder474
    @thewonder474 ปีที่แล้ว +10

    අදනම් මරු😂😂

  • @fana4870
    @fana4870 ปีที่แล้ว +14

    මාත් ආස නෑ කපල් සතුටින් ඉනනනවට 😂😂

  • @deepofmusic3324
    @deepofmusic3324 ปีที่แล้ว +8

    Freaking loved the video need more keep it up kanna love ❤️

  • @ZARYA014
    @ZARYA014 ปีที่แล้ว +9

    😂😌❤️ ආදරෙයි ඈ

  • @chathuraniswarnamali2576
    @chathuraniswarnamali2576 ปีที่แล้ว +7

    පිස්සු කන්නා අයියගෙ වීඩියෝ එකක් හරියට බැලුවෙ අද.ඒක නියමයි ජයවේවා 👍❤️

  • @kushanpramuditha34
    @kushanpramuditha34 ปีที่แล้ว +9

    පපුව රිදෙනවා යකෝ 😂😂😂

  • @NurajPerera-rd8fw
    @NurajPerera-rd8fw หลายเดือนก่อน +1

    මන් කියනවට මුගෙ වීඩියෝ බලපන් ජොයින්ට් එකක් ගහලා ! 🥲😂

  • @lasindugayashana4184
    @lasindugayashana4184 ปีที่แล้ว +25

    හිනා ගියා ඒකටනං😂❤️

  • @dilshafernando6534
    @dilshafernando6534 ปีที่แล้ว +3

    HUGE fan of yours! You do the best content ever!

  • @malinthapasan4400
    @malinthapasan4400 ปีที่แล้ว +4

    උබට නම් පිස්සුවක් බන්.. පට්ට 🤘😘

  • @thanujaekanayake3378
    @thanujaekanayake3378 ปีที่แล้ว

    Mn ada palaweni parata thamai oyage video akak beluwe. Attatama harima vinodai. Thaniyama hina ynwa ayye. Thanks 👍

  • @janakadilshan2169
    @janakadilshan2169 ปีที่แล้ว +10

    මම කැමති නැ කන්න සතුටින් ඉන්නවට එ හින්ද මට පට්ට ජෙලස් 😇🙂

  • @amiie00
    @amiie00 ปีที่แล้ว

    මම අයියා දැක්කේ insta එකෙන් මගේ bf අයියගේ diehard fan කෙනෙක් එයා මට හැමදාම අයියගේ video එවනවා අපි වලියක් දාගත්තට පස්සේ 😂 එයා bro ඔයාගේ video එවලා තමයි මාව යාළු කරගන්නේ 😂 මම එතකොට ඌට බයිනවා මොන මගුලක් ද මේ කියලා හැබැයි මම එයාගෙන් inspired උනා මාත් දැන් මම ඔයාගේ video බලන්න addict වෙලා සුපිරියක් හොදේ ❤😂 we love you

  • @dilummayantha7572
    @dilummayantha7572 ปีที่แล้ว +4

    ඕයි සන්ගීත් ඕක බදින්න වෙන්නෑ😌

  • @dhammikamadhushanka3348
    @dhammikamadhushanka3348 16 วันที่ผ่านมา +1

    ශෙරිල් ගෙ සීන් එක නම් ඇත්තමද කොහෙදෝ 😂

  • @VIDU_1-e8d
    @VIDU_1-e8d ปีที่แล้ว +3

    සුදු තාත්ති සම්මානයක් දෙන්න යන්නෙ 😅 ඒකයි

  • @VISHU5000
    @VISHU5000 ปีที่แล้ว +2

    පියුමාල් සර්ගෙ පන්ති ආවනම් ඔය ඔක්කොම හරි 😂

  • @dineshsanjeewa2608
    @dineshsanjeewa2608 ปีที่แล้ว +24

    මැනිකේ රෙද්දත් අයින් කරා නම් අපිටත් පුදුම වෙන්න තිබ්බා.

  • @wl_yasiya_gaming
    @wl_yasiya_gaming ปีที่แล้ว +2

    උගේ අම්මගේ මැණිකක් ඒ.මැණික් දැකලා නැති එකෙක් 🤣🤣🤣🤣

  • @cmstories
    @cmstories ปีที่แล้ว +3

    ඌගේ මැණික හැමදාම දෝයි!!! 🤣🤣🤣

  • @chameeradissanayake
    @chameeradissanayake ปีที่แล้ว +1

    මෙට්ට සීන් එක නම් Cringe af Kanna. By the way the hat was a nice touch! thought it should be appreciated.

    • @greenpearlcreations9904
      @greenpearlcreations9904 ปีที่แล้ว

      Chameera ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @CrazYTactiC
    @CrazYTactiC ปีที่แล้ว +5

    Aww she was so happy to get those flowers so cute

  • @dtrader-24
    @dtrader-24 ปีที่แล้ว +1

    ඒක ආතල්.. උගෙ මැනික හැමතිස්සෙම දොයි.. පුදුම දොයියගැනිල්ලක්.. 😂💔 ඒක ආතල්