ආසිරී තොටවත්ත නොහොත් රත්මල්ගහාවැවෙ රොසා fight with me | Hie pie suppa|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2023
  • #hiepiesuppa #entertainment #rosa #amukudumuku
    May you be stronger my dear brother asiri.
    I clear people's minds n I always make people happy
    Come on gays..you'r suppa tell a funny story , Come hear it all.
    Just for fun
    ෆෙක් tiktok link -: www.tiktok.com/@hiepiesuppayo... රිපොර්ට් කරන්න .
    My second link -:
    / @supunofficial
    Contact us 📱
    Facebook page -
    profile.php?...
    Facebook profile -
    / hiepie.suppa.1
    Instgram -:
    pCTtvxKipi...
  • ตลก

ความคิดเห็น • 915

  • @Dinuraekanayaka
    @Dinuraekanayaka 7 หลายเดือนก่อน +90

    වැඩ ඇරිලා ගෙදර ඇවිත් නාලා ඇදට එද්දිම notification එකත් ආවම ✌️😍❤️ ගැම්මක් සුප්පා 😂😂❤️

  • @pramilashehari3687
    @pramilashehari3687 7 หลายเดือนก่อน +28

    කව්රු කොහොම සුප්පා වෙන්න දැගලුවත් අපේ සුප්පා වගේ වෙන්න කාටවත් බෑ සුප්පා කියන්නෙ වෙනම brand එකක්...💪💪💪💪❤️❤️❤️❤️❤️😍😍😍😍👍👍👍👍👍👍💝💝💝

  • @somashajayasinghe9753
    @somashajayasinghe9753 7 หลายเดือนก่อน +29

    අනේ මට සුපුන් අයියව ටික වෙලාවකට හම්බවෙලා කතා කරන්න ආසයි.. 🥺හරි සරල චරිතයක් .❤

  • @nadeesharanaveera9156
    @nadeesharanaveera9156 7 หลายเดือนก่อน +31

    සුප්පා දැක්කා විතරයි හිතට සනීපයි ❤

  • @Natur860
    @Natur860 7 หลายเดือนก่อน +19

    දෙයියෝ දෙන්නෙ නෑ..දෙයියොන්ට දෙන්නත් නෑ ...☺️☺️☺️☺️ අපි ගන්න ඕනෙ ..කාලෙකින් අහපු පට්ට වදනක් ..😍😍😍

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 7 หลายเดือนก่อน +68

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

    • @Madawavimukthi60
      @Madawavimukthi60 7 หลายเดือนก่อน

      👋

    • @naveenlp7006
      @naveenlp7006 7 หลายเดือนก่อน +8

      අප්පිරියයි බන් fake account දැකලම.දෑන් ඇති බන්

  • @Roky...358
    @Roky...358 7 หลายเดือนก่อน +10

    වියලි කලාපයෙ සැප දෙන සුප්පා අයියා🌸░ආදරෙයි එකෙන්ම❤️වදන් ටික නම් සැරටම වදිනව ඈ😉🍁

  • @sashwijewardhana
    @sashwijewardhana 7 หลายเดือนก่อน +9

    උපරිම මානසික ආතතියෙන් ඉද්දි මේවා දැක්කාම ටිකකට හරි හිත නිමෙනවා

  • @himalrasintha8748
    @himalrasintha8748 7 หลายเดือนก่อน +15

    මේ රත්මල්ගහවැවේ රෝසා අයියට ඉස්සෙල්ලා කෙලින් බලන් කතා කරන්න කියපන් සුප්පා අයියේ 😂😂😂

  • @Sanjananethu
    @Sanjananethu 7 หลายเดือนก่อน +413

    අනේ සුප්පෝ අවුරුදු ගානක් ලව් කරලා පත බූටක් කාල හිත හදාගන්න බැරුව අන්තෙටම වැටිල ඉන්න උන්ට පොඩි motivate එකක් එන වීඩියෝ එකක් පුලුවන්නම් දාපන්. උබ කියන වචන මාර විදිහට වදිනවා. ඒකයි උබෙන්ම ඉල්ලන්නෙ ❤

    • @ranganamanoj1920
      @ranganamanoj1920 7 หลายเดือนก่อน +35

      ​​@@nimashasewwandi5511thopi wage unta mona motivate da ban,thawa hilak හොයා ganin huttho 😂😂😂,hil theyena un wena pollak හොයා ganin 😂😂😂

    • @mr.bandara4966
      @mr.bandara4966 7 หลายเดือนก่อน

      ​@@ranganamanoj1920sira me ponnyo innvt vd mril yn ekmi hond😂

    • @samankumara9037
      @samankumara9037 7 หลายเดือนก่อน +3

      😂😂

    • @AkilaDananajaya-tc5gb
      @AkilaDananajaya-tc5gb 7 หลายเดือนก่อน +2

      Ow

    • @dhanushkamadushan9443
      @dhanushkamadushan9443 7 หลายเดือนก่อน +2

      අඩො සිරාවටම බං ❤

  • @shamikapramod3036
    @shamikapramod3036 7 หลายเดือนก่อน +38

    "කීයක් හරි දීලා පලයන්"😂 අමො සුප්පා😅

  • @sandunranga8816
    @sandunranga8816 7 หลายเดือนก่อน +56

    ලේසී නෑ සුප්පා මේ පාර නම්..😂

  • @MaheshDilshan-gm4qn
    @MaheshDilshan-gm4qn 7 หลายเดือนก่อน +15

    අම්මෝ.මගේ එකා ආදරෙයි පැලෙන්න උබ ඇත්තටම සුපිරි චරිතයක් ❤

  • @singapore0419
    @singapore0419 7 หลายเดือนก่อน +14

    අම්මටසිරි උබෙන් පට්ට ගේමක් ඉල්ලුවේ මූ ඈ... උබ ඉවරයි සුප්පා. යන තැනකට පිනක් දහමක් කරගනින් ඉක්මනට.මේ පාර තමයි උබ පාඩමක් ඉගෙනගන්නේ.. 😮😮😮😮

    • @hihsai_hi
      @hihsai_hi 7 หลายเดือนก่อน

      Kaud bn......😮😮

  • @sakineero9053
    @sakineero9053 7 หลายเดือนก่อน +11

    😂😂😂😂අම්මෝ ඉක්මනට කාල ඉවරවෙන්න ඕනි..නැත්නම් හිරවෙලා මැරෙනවා......❤❤❤❤

  • @isharamadushanofficial
    @isharamadushanofficial 7 หลายเดือนก่อน +11

    සුප්පා ...ආදරෙයි 😁😁😁😁😁😁😁😁

  • @AnushaLakmal-fp8dr
    @AnushaLakmal-fp8dr 7 หลายเดือนก่อน +19

    දුක නිවෙන බෙහෙත 🙂❤️‍🩹 සුප්පා

  • @anjanajayamanna3660
    @anjanajayamanna3660 7 หลายเดือนก่อน +36

    උඹ ගැහුවත් මම උඹට ගහන්නේ නෑ මොකද උඹ ගහන ඒවා මට වදින්නේ නෑ 😂😂😂😂 Next level suppooo❤

  • @tharu1228
    @tharu1228 7 หลายเดือนก่อน +21

    දැක්කත් ඇති හිත පිරෙනවා....හිනා උනත් හිත පිරෙනවා...suppa aiya....❤🤭

  • @samadhiwathsala
    @samadhiwathsala 7 หลายเดือนก่อน +8

    සුප්පා අයියාගේ එක වචනෙකුත් ඇති අවුලින් ඉන්න වෙලාවට හිත හැදෙන්න ...❤❤❤

  • @mashijayasinhe7640
    @mashijayasinhe7640 7 หลายเดือนก่อน +10

    මේ වගේ දිගටම වීඩියෝස් දාපන් සුප්පො ආදරෙයි ❤

  • @tharukmadushan6596
    @tharukmadushan6596 7 หลายเดือนก่อน +13

    රත්මල්ගහවැවේ රෝස දෙන ආතල් 😂😂😂

  • @user-fw9nw6ic9d
    @user-fw9nw6ic9d หลายเดือนก่อน +1

    ඇත්තටම නියමයි ඉතින් .ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලනවා❤️❤️❤️

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 7 หลายเดือนก่อน +23

    හිනා වෙලා මැරෙන්නේ 😂😂 සුප්පයියා ❤

  • @surathproduction2390
    @surathproduction2390 7 หลายเดือนก่อน +6

    මල පැනලා අවුලෙන් ඉන්න වෙලාවට සුප්පගේ video එකක් බලනවා කියන්නේ පශ්න අමතක වෙනම ලොකේකට යනවා ආදරෙයි සුප්පා

  • @jsnithjanith1097
    @jsnithjanith1097 7 หลายเดือนก่อน +11

    Mood හොදටම අවුල් වෙලා හිටියේ ❤

  • @sanhidathathsara
    @sanhidathathsara 7 หลายเดือนก่อน +13

    ඔය විඩියෝ එක දනකම්මයි මග බලම්
    හිටියේ මාරූ සුප්පා අයියා😅අසීරී ලෙෆ්ට් 😂

    • @RandikaEnterprises-zs2vt
      @RandikaEnterprises-zs2vt 7 หลายเดือนก่อน

      ආසිරි ලෙෆ්ට් නෑ යකෝ තව වීඩියෝ එකක් ලඟදීම බලාපොරොත්තු වන්න...

  • @dulshanisanduni94
    @dulshanisanduni94 7 หลายเดือนก่อน +11

    හත්තික්කේ... බන්ඩක්කා... දවල් කැමට අද අතුරුපසකුත් තියේ.... ආදරෙයි සුප්පෝ.....

  • @AmaWikkramathilaka-ux5ru
    @AmaWikkramathilaka-ux5ru 7 หลายเดือนก่อน +21

    මේ පාර ගේම ඉල්ලුව කෙනා ගැන නම් බයවෙන්න දෙයක් නැ සුපු එයා ලංකාව බලද්දී ඉන්දියාව පේන කෙනෙක්නෙ 😂 මරු හැබැයි ❤

  • @Btb_Shane
    @Btb_Shane 7 หลายเดือนก่อน +6

    දින පතා වීඩියෝ ඕනි ඇ සගෝ ගැම්මක් තමා ආදරෙයි ❤

  • @tharinduwijesinghe9635
    @tharinduwijesinghe9635 7 หลายเดือนก่อน +2

    😂😂 නියමයී බොසා මම හැමදාම බලනෝ හොදේ ❤❤ පට්ට මටත් උදවුව දෙනවා හොදේ ❤

  • @alokaanuhas1225
    @alokaanuhas1225 7 หลายเดือนก่อน +1

    Ammo dance එක හිනාව නවත්තගන්න බෑ යකෝ සුපිරි සුප්පා අය්යෙ අලුත් සතිය පටන් ගද්දිම වීඩියෝ ඕනේ❤

  • @suty4635
    @suty4635 7 หลายเดือนก่อน +5

    හැමදාම වීඩියෝ එක බලනවා අයියේ... අද කමෙන්ට් එකක් දැම්මා ඔන්න .කවදා හරි ඇත්තටම දකින්න ආසයි.බුදුසරණයි අයියේ.කමෙන්ට්ස් දැක්කම කියන්න පුළුවන් අවුල් වලින් ඉන්න මිනිස්සු කී දෙනෙක්ගෙ මූනවල් වලට හිනාවක් ගේනවද කියලා...❤

  • @hirulokuge7845
    @hirulokuge7845 7 หลายเดือนก่อน +15

    මං නම් ආසම කොහොමද ඔයාලාට කියලා අහන එකට අයියේ...💞💞
    දුක හිතිලා ඉන්න වෙලාදට මෙහෙම විඩියෝ එක සැහෙන්න වටිනවා..😍😍

  • @susanthadeepal7546
    @susanthadeepal7546 7 หลายเดือนก่อน +3

    ආදරෙයි සුප්පා ❤👊💪අදත් සුපිරි 🔥🔥🔥

  • @inoshikadilrukshi7175
    @inoshikadilrukshi7175 7 หลายเดือนก่อน +6

    අනේ නියමයි.මං හැමදාම බැලුාවා.😂

  • @sandeepaprabath3834
    @sandeepaprabath3834 7 หลายเดือนก่อน +19

    බලාපොරොත්තුවෙන් හිටපු video එක😌❤️

  • @madushan9647
    @madushan9647 7 หลายเดือนก่อน +6

    හුත්තෝ තෝ නම් මාව මරනවා හිනස්සලා 😂😂❤
    අදරෙයි මගේ එකා ❤❤

  • @KanishkaHiran
    @KanishkaHiran 7 หลายเดือนก่อน +4

    ගැම්මක් තමා සුප්පා බොසා😂❤

  • @shayinidileshika9053
    @shayinidileshika9053 7 หลายเดือนก่อน

    Notification ek eddim stress nethi una❤ adrei suppa aiya 😅

  • @user-vp9ev2ml2u
    @user-vp9ev2ml2u 7 หลายเดือนก่อน +3

    අදත් සුපිරියක් ආදරේයි සුප්පා ❤️

  • @manojvlog5856
    @manojvlog5856 7 หลายเดือนก่อน +7

    විට මල්ලෙන් ගහන්නෙ 😂😂😂😂😂😂

  • @ruchiradeyshan2223
    @ruchiradeyshan2223 6 หลายเดือนก่อน +2

    Suppa adarei❤

  • @minurashelan
    @minurashelan 7 หลายเดือนก่อน +1

    Supiriyak brother..😎😍❤

  • @RaneshAthula-qn3yb
    @RaneshAthula-qn3yb 7 หลายเดือนก่อน +16

    මුල් විඩියෝ ආයේ අයේ බලන කෙනෙක් මමත් ගුලි කාලා වගේ 😂

    • @RaneshAthula-qn3yb
      @RaneshAthula-qn3yb 7 หลายเดือนก่อน

      අයියේ මන් ඔයගේ වීඩියෝ සිය පාරක් විතර බලනෝ අයියේ🥺 දැනුත් බලන ගමන් ඉදියේ පරන විඩියෝ එකක්

  • @SuduDoni-le1rc
    @SuduDoni-le1rc 7 หลายเดือนก่อน +3

    ආදරෙයි සුපුන් අයියා .. ඔයාගෙන් වීඩියෝ එකක් එනකල් මම මග බලන් ඉන්නේ .. ආදරෙයි සුපුන් මැණික ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-cx9sk3td5i
    @user-cx9sk3td5i 7 หลายเดือนก่อน

    😂😂😂 suppa nam suppa video danakal inne api 👋👋👋👋👋👋👋👋👋

  • @lasinduhandunneththi
    @lasinduhandunneththi 7 หลายเดือนก่อน

    start eka maru suppa

  • @samanthachandrathilaka1275
    @samanthachandrathilaka1275 7 หลายเดือนก่อน +5

    අම්මෝ සුප්ප දැක්ක ගමන් දැන් හිනා යනව මරු මරු සුප්පා

  • @ranathungarasika4253
    @ranathungarasika4253 7 หลายเดือนก่อน +7

    ආදරෙයි සුප්පෝ...❤️❤️❤️

  • @priyantakumara1652
    @priyantakumara1652 7 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක් සුප්පා ❤❤❤❤❤

  • @chandanaabekoon
    @chandanaabekoon 7 หลายเดือนก่อน +1

    සුපිරියක් අයියේ❤❤

  • @Supun_Anushka
    @Supun_Anushka 7 หลายเดือนก่อน +18

    මේ Episode ඒක එනකම් බලන් හිටියේ 😂

  • @gihanbuddika-dr3dj
    @gihanbuddika-dr3dj 7 หลายเดือนก่อน +9

    අඩෝ අදත් මතක්‌ කරා විතරයි ගැම්මක් තමා ✌️👊

    • @SunilFonseka-dr6ci
      @SunilFonseka-dr6ci 7 หลายเดือนก่อน

      Katada ban suppa amathaka wenne

    • @gihanbuddika-dr3dj
      @gihanbuddika-dr3dj 7 หลายเดือนก่อน

      @@SunilFonseka-dr6ci ඔව් ඇ

  • @user-xk6mw5cc6m
    @user-xk6mw5cc6m 7 หลายเดือนก่อน +1

    Ammoh supiriyak suppa aiye...❤❤❤ 😅😊

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 7 หลายเดือนก่อน +2

    මිනිස්සුන්ගේ ලේ පිරිසිදු කරන උබට ගොඩාක් පින්

  • @jinadithomas
    @jinadithomas 7 หลายเดือนก่อน +12

    ආදරෙයි සුප්පා 😂😂❤

  • @user-rl1vn7we2f
    @user-rl1vn7we2f 7 หลายเดือนก่อน +9

    පටන් ගද්දිම එක පාරන හිනා ගියා යකො😹

  • @ravishankajayanatha3592
    @ravishankajayanatha3592 หลายเดือนก่อน

    Ela kollek supppaaa❤

  • @DARK.DRAGON.YT.
    @DARK.DRAGON.YT. หลายเดือนก่อน

    Kohomada suppa aiye💪

  • @praneethjayawardhana5738
    @praneethjayawardhana5738 7 หลายเดือนก่อน +6

    අමෝ අමෝ සුප්පා උබ ඉවරයි මේ පාර නම්😂

  • @oshada_bagay942
    @oshada_bagay942 7 หลายเดือนก่อน +6

    සුප්පා අයියා බඩ ඇවිල්ලා වගේ😂❤

  • @chamarakumara.9732
    @chamarakumara.9732 7 หลายเดือนก่อน

    තනියම ෂොට් එකක් ගහන ගමන් බැලුවේ මේ වීඩියෝ එ.පට්ට ආතල් සුප්පා,.ආදරෙයි අහස තරම් ❤️❤❤❤❤❤

  • @sajithgunasekara7875
    @sajithgunasekara7875 7 หลายเดือนก่อน +1

    අන්තිම ටික මරු බොක්ක ආදරේයි සුප්පා ❤

  • @zara_kmiusikza1808
    @zara_kmiusikza1808 7 หลายเดือนก่อน +3

    අනේ ඉක්මනට විඩියෝ එකක් ගේන්න ❤ සුප්පා අයියේ

  • @maheshprasanna7774
    @maheshprasanna7774 7 หลายเดือนก่อน +3

    ජීවිතය ජය ගන්න සුප්පා ඇකඩමිය ❤

  • @shanoshano20027
    @shanoshano20027 7 หลายเดือนก่อน

    Ammohh suppa elaa ❤😂

  • @GAMING_MAYUWA
    @GAMING_MAYUWA 7 หลายเดือนก่อน

    Gammak suppa aiya adarei ah

  • @isharasandamali2326
    @isharasandamali2326 7 หลายเดือนก่อน +3

    සුප්පා ඇත්තමයි ඉනාවක්❤❤

  • @isurusadaruwan5658
    @isurusadaruwan5658 7 หลายเดือนก่อน +1

    Adrei suppa aiya💗

  • @oxmuramusic3913
    @oxmuramusic3913 7 หลายเดือนก่อน

    Lankave ape kollek ,, gammak suppa ♥️ ekenma adarei ♥️

  • @chamathkanavodya
    @chamathkanavodya 7 หลายเดือนก่อน +4

    සුප්පා අයියේ 😂❤️

  • @upekshainduwari6134
    @upekshainduwari6134 7 หลายเดือนก่อน +12

    ලුනුයි කහයි දාලා මැදලා තාම බුරුසුව කහ පාට උනා යකෝ 😂😂 මමත් ට්‍රයි කරා 😂😂😂 ඇත්තටම මුලු කටම කහ උනා දවසක් විතර යනකම් හිනා වෙන්නවත් බැරි උනා 😂😂😂 මිනිස්සු අමාරුවේ දාන්නෙපා ගෑනියේ 😂

  • @hiruninimeshika9423
    @hiruninimeshika9423 7 หลายเดือนก่อน

    Suppa aiye video eka tika diga unanm hodai.ikmnta iwara wenawa ne.welawa yanawa kiyalawath denenne na oyage video balankota

  • @johnmax12
    @johnmax12 7 หลายเดือนก่อน +1

    සුපිරියක් ❤️

  • @israelahasa
    @israelahasa 7 หลายเดือนก่อน +42

    කලින්ම ගිහින් ගුලියක් ගෙනාපු උන් මේ කොනට 😂❤✌️

  • @ghoestrider5430
    @ghoestrider5430 7 หลายเดือนก่อน +7

    රෝසා අයියා.... 😂💔 දැක්ක ගමන් හිනා ගියා... සිගිති පාතාලේ හුජ්ජ කොල්ලෙක්නේ...😂💔 චූ දාලා නිදා ගනින් රෝසා අයියේ😂😅

    • @RandikaEnterprises-zs2vt
      @RandikaEnterprises-zs2vt 7 หลายเดือนก่อน +1

      අනේ නිකං පලයන් හිකනලා යන්න...

    • @ghoestrider5430
      @ghoestrider5430 7 หลายเดือนก่อน

      @@RandikaEnterprises-zs2vt මොකෝ මොකෝ ට්පර් වෙලා...😂

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 7 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @user-ki5xf4md8l
      @user-ki5xf4md8l 7 หลายเดือนก่อน

      ​@@RandikaEnterprises-zs2vtado randikaya😂

    • @renukadamayanthi6453
      @renukadamayanthi6453 7 หลายเดือนก่อน

      ඌ ඇස් ගෙඩි බෝල්ලෙක් වගේ මටනන් පේන්නෙ😂

  • @HashiNawodya
    @HashiNawodya 7 หลายเดือนก่อน +2

    සුපිරියි සුප්පා අයියෙ..❤

  • @dilshanpriyasanka3487
    @dilshanpriyasanka3487 7 หลายเดือนก่อน +1

    අඩෝ ඩාන්ස් එක ෆට්ට සුප්පා..💪💪💪💪

  • @NamalDinendra
    @NamalDinendra 7 หลายเดือนก่อน +6

    වීඩියෝ එකක් පරක්කු මොකද කියලා හවසත් කල්පනා කරා😂❤

  • @ishankaudara558
    @ishankaudara558 7 หลายเดือนก่อน +9

    පොට්ට සොමේට දෙන අතල් එක බලන් ඉන්න මන් 😂

  • @sinhalasinajoks7736
    @sinhalasinajoks7736 3 หลายเดือนก่อน

    හදවතිම්ම හිනා වෙලා පට්ට අත්ල එකක් ගන්නවා සුප්පො... . ❤

  • @umeshasandaruwan9132
    @umeshasandaruwan9132 7 หลายเดือนก่อน

    සුපිරි අයියා හැම වීඩියෝ එකක්ම

  • @milindalakshan878
    @milindalakshan878 7 หลายเดือนก่อน +3

    කොහොමද සුප්පා අයියා වියලි කලාපෙට වහිනවා ඇතිනෙ 😅❤🎉

  • @geethsandakumari4893
    @geethsandakumari4893 7 หลายเดือนก่อน +6

    අනේ මන්දා මේ කරන සමාජ මෙහෙවරට උබට කොහොම ගෙවන්නද කියලා සුප්පා 😊 ඇත්තටම මිනිස්සු ගැන හිතන මම දකින මානූශීය මනුස්සයෙක් ඔයා සුප්පා 🙏 මම නම් ඇත්තටම අගය කරන චරිතයක් ඔයා 🙏 නොටිෆිකේශන් එක එනකන් බලන් ඉන්නේ

  • @kanapaddalagamage
    @kanapaddalagamage 7 หลายเดือนก่อน

    Iye idala balan idiye me video eka enakan adarei suppa ❤️‍🔥

  • @Dinukakaushalya
    @Dinukakaushalya 7 หลายเดือนก่อน +1

    Adarei suppa❤❤❤

  • @sandaruarchana145
    @sandaruarchana145 7 หลายเดือนก่อน +9

    පටන් ගැනීම සුපිරියි අයියේ 😂😅

  • @sriyanichandrika305
    @sriyanichandrika305 7 หลายเดือนก่อน +4

    අපේ සුප්පට මූණ පෙන්වන්න කියපු එකාගේ ඇත්තටම මුහුණ බලන්න බයයි 😂

  • @NisharaSamaraweera-sx3po
    @NisharaSamaraweera-sx3po 7 หลายเดือนก่อน

    Hyy ayya supunn......video eka prkku nisa bala bala hitiye.

  • @amosamos8751
    @amosamos8751 7 หลายเดือนก่อน

    😂 ammooo gammak oi, suppa❤❤❤

  • @chanukachanuka-hm8vh
    @chanukachanuka-hm8vh 7 หลายเดือนก่อน +6

    අපිට බලන්න බෑ විඩියො එක😢

    • @user-uf3uu9pe5o
      @user-uf3uu9pe5o 7 หลายเดือนก่อน

      ඇයි බං ඒ

    • @lalshantha475
      @lalshantha475 7 หลายเดือนก่อน

      Balanna thama dala ne 😂

  • @ChathJ1219
    @ChathJ1219 7 หลายเดือนก่อน +7

    AL වලට මාස එකහමාරක් තියන් සුප්පාගෙ වීඩියෝ බලන මම...😂❤

  • @Kavee-boy_
    @Kavee-boy_ 7 หลายเดือนก่อน

    😂අදත් සුපිරියක්ක්ක්

  • @Anu10dil
    @Anu10dil 7 หลายเดือนก่อน

    End eke music eka 😅😅😅 maru aiye ❤

  • @sippimalli
    @sippimalli 7 หลายเดือนก่อน +13

    කියා ගන්න බැරි ලොකු දුකක ඉන්න වෙලාවක සුප්පගෙ වීඩියෝ එක හින්දා ලොකු සැනසීමක් ලැබුණා

    • @HiepieSuppaofficial
      @HiepieSuppaofficial  7 หลายเดือนก่อน +7

      එක තමා වෙන්න ඔනෙ ❤

    • @sippimalli
      @sippimalli 7 หลายเดือนก่อน +1

      much love suppa😍😍@@HiepieSuppaofficial

    • @pansiludias4186
      @pansiludias4186 7 หลายเดือนก่อน

      Same

  • @user-Akash-lk
    @user-Akash-lk 7 หลายเดือนก่อน +3

    පටන් ගත්තු දවසෙ ඉදන් මෙ ඉන්නෙ ❤️උබ මේකෙන් ගොඩ ගියොත් සිරාවටම හිතට සතුටක එනව බන් සුප්පා .❤️❤️❤️❤️❤️හත්මල්ගහවැවේ රෝසාගෙ පිහිටයි😂😅❤️

  • @DineshMadusanka-im3cl
    @DineshMadusanka-im3cl 7 หลายเดือนก่อน

    එක නම් මරු බන්

  • @lankafilms1212
    @lankafilms1212 7 หลายเดือนก่อน +2

    Ammooo e dance eka 😂😂😂 adarei suppa❤❤❤

  • @user-uf3uu9pe5o
    @user-uf3uu9pe5o 7 หลายเดือนก่อน +3

    මූ මාව ටික් ටොක් එකෙ ෆලො කරලා තිබ්බා.මගෙ ඒවා එහෙම දානවා නෙවෙයි සූප්පො😁😁🙏