ඉන්ද්‍රානි අඬන්නෙ ඇයි කියලා අහන තුරු ම මම ඇඬුවා..| Indrani Perera |Maharu TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2023
  • Interview,indrani perera,indrani perera songs,indrani perera best songs,indrani perera mp3,indrani perera best mp3,indrani perera song,indrani perera all songs,indrani perera duet songs,sinhala songs indrani perera,indrani perera sinhala songs,indrani perera songs playlist,indrani perera nonstop,sinhala songs,indrani perera best,indrani perera live,indrani perera albums,indrani perera karaoke,indrani perera song lyrics,indrani songs,indrani perera old songs

ความคิดเห็น • 630

  • @sprodrigo146
    @sprodrigo146 10 หลายเดือนก่อน +96

    ඇය බොරුව නැතිව ඇත්ත කියන්න මොන තරම් ගුණ යහපත් ද.මගේ ආන්ටි කෙනෙක් ගෙන් අසාතිබෙනවා සුගතදාස එකේ ගීත ගයද්දී වේදිකාවට එන්නේ නැතිව වේදිකාව පිටුපස ඉදගෙන ගායනා කරනවා කියලා.එයා කියපු හේතුව නිසා.මොනතරම් මෝඩයෝද ලස්සනම වෙන්න ඹ්නද කට හඩේ ලස්සන මදිද.❤ දීර්ඝ ආයුෂ ලැබෙවා මමත් මගෙ අම්මාත් ගොඩාක් ආස ගායිකාවක් නිසා විතරක් නොවෙයි රටම ආදරය කරන ගායිකාවක් නිසා.❤❤

  • @chamilaperera3667
    @chamilaperera3667 10 หลายเดือนก่อน +178

    මං ආසම ගායිකාවක් ...අදටත් නිසි ඇගයීමක් නොලද වටිනා ගායිකාවක් ...දීර්ඝායුෂ ලැබේවා!❤

    • @nir1009
      @nir1009 10 หลายเดือนก่อน +1

  • @ranjithpriyantha2231
    @ranjithpriyantha2231 10 หลายเดือนก่อน +157

    දෙවියන් වහන්සේ ඔබ තුමියට ඔය කටහඬ දුන්නේ අපි ගැන හිභතලයි

    • @smbandara7915
      @smbandara7915 10 หลายเดือนก่อน +10

      උන්වහන්සේට ස්තුති වේවා ,ප්‍රසංසා වේවා ! ආමෙන් !

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 10 หลายเดือนก่อน +5

      එක ඇත්ත ❤

    • @user-ku2s
      @user-ku2s 10 หลายเดือนก่อน +1

      _ආදරණීය ඉන්ද්‍රාණී !_

    • @sanjeewaperera4905
      @sanjeewaperera4905 4 หลายเดือนก่อน

      AUSTRALIAN MUSIC LOVERS SAID THAT " SUCH A SWEET VOICE OF HER" THATS WHAT THEY SAY ABOUT INDRANI PERERA
      ALL THE BEST Ma'am
      God bless you!

    • @chansam8966
      @chansam8966 20 วันที่ผ่านมา

      Agree

  • @kanchanasansith1740
    @kanchanasansith1740 10 หลายเดือนก่อน +104

    රෑපේ වැඩක් නෑ,,ඒක දිරල යනවනේ..ඒත් ඔබ තුමිය අපිට රැජිනක්..දැන් සින්දුවක් කියාගන්න බැරි ගායකයො,,ගායිකාවන් කියල හිතන් ඉන්න අය අතරෙ තාමත් ඔබ වැජබෙනවා..ඔබට දිගාසිරි පතනව .

    • @manjuladesilva5344
      @manjuladesilva5344 10 หลายเดือนก่อน +1

    • @nir1009
      @nir1009 10 หลายเดือนก่อน +2

      හරිම ඇත්ත. ❤❤❤❤

    • @SMNANAYAKKARA
      @SMNANAYAKKARA 10 หลายเดือนก่อน +3

      ඔබතුමියට ❤ ආයුබොහෝ වේවා !

    • @manojrasanka1909
      @manojrasanka1909 9 หลายเดือนก่อน

      සහතික ඇත්ත ❤

    • @shuaibSamadAli68
      @shuaibSamadAli68 9 หลายเดือนก่อน

      හරියටම කිව්වා ඔබ. ඇය අපට රැජිනක් තමයි…😍👌🙏

  • @dhettiarachchige2326
    @dhettiarachchige2326 10 หลายเดือนก่อน +179

    ඉන්ද්‍රානි මහත්මිය ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා🙏❤️මම අදටත් ඔබතුමියට සහ ඔබේ හඬට ගොඩාක් ආදරෙයි❤️❤️

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 10 หลายเดือนก่อน +99

    ඔබතුමියගේ නිහතමානී ගතිගුණයට සොබාදහම විසින් පරිත්‍යාග කළ කටහඬක්. ❤❤❤

  • @ribji34
    @ribji34 10 หลายเดือนก่อน +92

    අපේ ලමා කාලයේ තවත් අසහාය ගීත කෝකිලාවියක්😊

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 หลายเดือนก่อน +4

      🇱🇰👍🏾👍🏾👍🏾🇱🇰👍🏾

    • @ramyaamarasena5880
      @ramyaamarasena5880 10 หลายเดือนก่อน +3

      All the best for your future

  • @anuradinesh2142
    @anuradinesh2142 10 หลายเดือนก่อน +134

    කියන්න මොකුත් නැහැ ඉන්ද්‍රානි මහත්මිය.. සිංදු නෙවෙයි ඔබතුමිය හූ කිව්වත් පට්ට ලස්සනයි .. කවදාවත් අමතක වෙන්නේ නැහැ වර්නන් පෙරේරා මහත්මයා එක්ක ගායනා කරපු "සමුගෙන යන්නෙමි" ගීතය කවදාවත් අමතක වෙන්නේ නැහැ ... නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා

    • @Topithecorgi123
      @Topithecorgi123 9 หลายเดือนก่อน

      😂😂😂ඇයි බං බොරු කියන්නේ

    • @annephilipiah1455
      @annephilipiah1455 9 หลายเดือนก่อน +3

      Atha True

    • @kanthikanthi358
      @kanthikanthi358 9 หลายเดือนก่อน +3

      ඔබතුමිය ලස්සනයි ලස්සනට ගීත ගායනා කරනව අපිත් ඔබතුමියගේ ගීත ගායනා කරන්නෙහරි ආසාවෙන් ...බුදුසරණයි

    • @lakshmiemendisgunasekera4555
      @lakshmiemendisgunasekera4555 9 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤

    • @anuradinesh2142
      @anuradinesh2142 9 หลายเดือนก่อน +4

      2000න් පස්සේ ඉපදුණු කාළකණ්නියෙක්ද කොහෙදෝ

  • @maithreechandrasekar7857
    @maithreechandrasekar7857 10 หลายเดือนก่อน +74

    මතකයේ රැදුනු මියුරු ගීත රාශියක් රටට දායාද කල දක්ෂ ගායිකා ඉන්ද්‍රානි පෙරේරා මහත්මියට දීර්ඝායු වේවා!!!

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 10 หลายเดือนก่อน +93

    දිල්හානි ඒකාලේ අපේ සින්දුව. එතරම් ලස්සනයි.කවුරුත් හිනාඋනේ නැහැ ඒ තරම් හඳ බැන්ද ගී යක්. ආදරෙයි ඉන්ද්‍රානි ඔබ‍ට.

    • @SusilAyupala
      @SusilAyupala 10 หลายเดือนก่อน +4

      Very interesting program ❤❤❤❤three sisters songs carance never forget.

    • @lourdesthankyoubasnayake6536
      @lourdesthankyoubasnayake6536 10 หลายเดือนก่อน +3

      ඉන්ද්‍රානී අපි ඔයාට ඒ කාලේ කොයි තරම් ආදරෙයි ද ඔයාගෙකට හඬට අපි කොයි තරම් ආදරේ කලාද මට නම් ඔයාගේ රූපය ගැන නම් කවදාවත් හෙලා දැක්කේ නෑ හඬ මීටවඩා උඩින් හිටියා.

    • @fernendofernendo577
      @fernendofernendo577 10 หลายเดือนก่อน +1

      Oha vadsgsth vidiyats hitiya kalakariysk ada ena kalakariyo gana kiiyala adak aa

    • @fernendofernendo577
      @fernendofernendo577 10 หลายเดือนก่อน +1

      Vadsgath vidiysta hitapu kenek oya a gsna adambaraie

  • @shiamwickram3424
    @shiamwickram3424 10 หลายเดือนก่อน +79

    අපේ කාලයේ ගායිකාව මම හිතෙනවා අදටත් ඇය
    වැජබෙනවා ස්තුතියි ඔබට තෙරැවන් සරනයි
    මම ජෝර්දාන් සිටයි❤❤❤❤❤

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 10 หลายเดือนก่อน +73

    අපේ කාලයේ ගීත කෝකිලාවිය....ඔබතුමියගේ හඩට එදා මෙන් අදත් ආදරෙයි...❤❤❤❤❤❤❤ චිරන් ජයතු !බුදුසරණයි !!!

  • @nilangiwickramasinghe5114
    @nilangiwickramasinghe5114 10 หลายเดือนก่อน +14

    නිවේදිකාවගේ ඇහුම්කණ් දීම නියමයි,,,,,❤

  • @shiromiemilda44
    @shiromiemilda44 10 หลายเดือนก่อน +72

    නිවේදිකාව ට..
    මල් මිටක්....
    ඇයට නීදහසේ හඬ
    අවදි කරන්නට ඉඩ හැරියාට......

  • @japandinapotha7135
    @japandinapotha7135 10 หลายเดือนก่อน +47

    ජාතික වස්තූවක්.. ❤❤ දීර්ඝායුශ ලැබේවා..🙏🙏

    • @Minindu123.....
      @Minindu123..... 10 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම 💖 එතුමිය ජාතික වස්තුවක් 💖🌹

  • @thushanthikoralage489
    @thushanthikoralage489 10 หลายเดือนก่อน +55

    පාසල් කාලයේ trip යනකොට ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ හැම ගීතයක්ම අප කිය කියා ගියේ. " තිලිනේ ලෙසින් පිලිගන්ව්මී ඉටි මල් මිටක් මා සැදූ........." " වසන්තයේ මල් කැකුලයි..., සුදු අසුපිට , නිසන්සලේ අපි හමුවෙලා..... ,එක දවසක් මම දුටුවා... ඉරට අකීකරු ,දකින දකින කෙල්ලො ඇසුරු කරන... , මතකය ඇසුරින් වගේ ගීත හැමදාම අපේ මතකයේ තියෙනව .මේ චැනල් එක ගැන හරි සතුටුයි බොරු ඕප දූප අනුන්ගෙ පව්ල්වල කුනු සොය සොයා මුදල් හම්බුකරන චැනල් එකක් නොවී මේ වගේ රසික සිත් පිනවූ මතකයේ රැදුනු අය අප හමුවට ගෙන්වනවාට බොහොමයක් ස්තුතියි 🙏🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 หลายเดือนก่อน +2

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇩🇪

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 10 หลายเดือนก่อน +2

      ඇත්තටම ඔව්.. trip යනකොට පට්ට ගැහුවෙ ඉන්ද්‍රානි අක්කගෙ ගීත තමයි.. එදත් අදත් හැමදාමත් ඉන්ද්‍රානි අක්කට කටහඬට ආදරෙයි❤️❤️❤️ දීර්ඝායුෂ වේවා !!

    • @monicajanz2576
      @monicajanz2576 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ඒ සින්දු ඉතින් හදවතේ ලියවිලා තිබුනා අදටත් එහෙමයි ..🤗🤗🤗

  • @deepaldalpathado5154
    @deepaldalpathado5154 23 วันที่ผ่านมา +3

    ගුන යහපත් කම් අතින් ඉතාමත්ම ඉහල මට්ටමේ ජීවත් වෙන ගායිකාවක්.
    බුදු සරනයි.!

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 9 หลายเดือนก่อน +10

    මගේ ලොකු අම්මව මෙහෙම දකින්න ලැබීම කෙතරම් සතුටක් ද? හැමදාමත් ආදරෙයි ඒ කටහඬ ලොකු අම්මේ, ඔයාගේ හදවත කෙතරම් අලංකාරද? තව තවත් ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න 🙃❤

  • @shiranthi116
    @shiranthi116 10 หลายเดือนก่อน +16

    ලංකාවේ හරියට තියෙනවා ඔය ලස්සන කැත භේදය. දියුණු රටවල එහෙම නෑ. අපේ සමාජය සෑහෙන්න දියූණු විය යුතුයි. මෝඩ මිනිස්සු කියන දේට නොසැලුනු ඔබ ගැන ආඩම්බරයි. ඔබතුමිය ජාතියේ විශිෂ්ඨ , ඉතා ජනප්‍රිය , ඉතා ආදරය කරන, ගෞරවනීය, නිහතමානී ගායිකාවක්. ඔබට සදා ජය! ❤❤

  • @sanjeewakrishantha5048
    @sanjeewakrishantha5048 9 หลายเดือนก่อน +7

    නිවේදිකාව ,ඉතාම සංවරව ,විනීතව ,ආචාරශිලිව...වැඩසටහන මෙහයවනවා. කථානායිකාව පිලිබඳ හොදින් අධ්‍යනය කර ඇතිබවත් පේනවා....ගොඩක් වටිනා වැඩසටහනක් ❤

  • @janakawijesinghe5037
    @janakawijesinghe5037 7 หลายเดือนก่อน +13

    අප කුඩා කල සිට ඉතාමත්ම කැමැත්තෙන්ම අසපු ගීතයන් ගොඩාක් දායාද කල අදටත් අපේ සිත්වල සිටින ගායිකාවක වන ඉන්ද්‍රානි පෙරේරා මහත්මියට දීර්ඝායුෂ ලැබේවා.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 10 หลายเดือนก่อน +29

    මගේ ප්‍රියතම ගීත ගායනා කරන ඉන්ද්‍රාණි පෙරේරා මහත්මියට
    දීර්ඝායුෂ ලැබේවා!!!
    ඔබගේ සුමිහිරි කෝකිල නාදය ඉතාම ප්‍රශංසනීයයි.🇱🇰🇱🇰 🇩🇪

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 10 หลายเดือนก่อน +31

    මනරම් ගීත රැසකින් රසික හදවත් සනසාලූ අදටත් ඒ රසය නොනැසී පවතින ගායිකාවක් . සුන්දර වැඩසටහනක් . සුභ පැතුම් ! 🌹❤❤❤

  • @asankaauth7713
    @asankaauth7713 10 หลายเดือนก่อน +31

    එය කොච්චර නිහතමානිද ❤❤❤❤ කොච්චර ආදරවන්තද? මෙන්න කලාකරුවෝ. කරයෝ නොවන. මෙතුමියගෙ ගීත අපි කාගෙත් හිත්වල කිදාබසින්නෙ මෙවැනි සුන්දර හදවතක් ඇයට ඇතිනිසාමයි.

  • @chandanapathirage206
    @chandanapathirage206 10 หลายเดือนก่อน +28

    හද පතුලෙන්ම සදා ආදරෙයි ඔබට ....මතකය ඇසුරින් සි හියට ගන්නට නිතරම වෙහෙසෙම්...❤❤❤❤ Love YoU for ever ❤.

  • @samanrathnayake9783
    @samanrathnayake9783 10 หลายเดือนก่อน +10

    අප්පොච්චියේ මගෙ ප්‍රියතම ගායිකාව.... මේ කටහඬ හරිම දුර්ලභයි.

  • @lilanthiathukorala1263
    @lilanthiathukorala1263 10 หลายเดือนก่อน +27

    දිල්හානි දුවනි මමද මුලින්ම කියු ගිතයකි ඔබ තුමියට ජේසු පිහිටයි!!!🙏🙏🙏🙏❤️

  • @asanka689
    @asanka689 10 หลายเดือนก่อน +26

    මගේ ප්‍රියතම ගීත ගායනා කරන ඉන්ද්‍රාණි පෙරේරා මහත්මියට
    දීර්ඝායුෂ ලැබේවා!!!
    ඔබගේ සුමිහිරි කෝකිල නාදය ඉතාම ප්‍රශංසනීයයි

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 10 หลายเดือนก่อน +24

    ඇත්තටම ආදරණීය කෝකිලාවියට දීර්ඝායුසම ලැබේවා ❤

    • @sunethrakandage6430
      @sunethrakandage6430 10 หลายเดือนก่อน

      දීර්ඝායු වේවා ඔබට!!!

  • @gayafernando5658
    @gayafernando5658 10 หลายเดือนก่อน +18

    එතුමිය ඉතාම අවංකව අව්‍යාජව හැම දේම කියනව..ඇත්තටම පුදුම නිරහංකාර චරිතයක් නේද ඇය ❤ මගෙත් ළමා කාලයෙ ඉඳලම හරිම ආසාවෙන් ඇහුව රසවින්ද ..අපිත් සිංදු පොත් හදාගෙන ක⁣ටපාඩම් කරල ගැයුව එතුමියගෙ ගීත. අදටත් එ වගෙම අහනව. ❤❤

  • @sharmainewarnakulasuriya4526
    @sharmainewarnakulasuriya4526 10 หลายเดือนก่อน +19

    කවදාවත් අහපු නැති මේ සුන්දර කතාව.. මේ නිහතමානී කෝකිලාවිය අපට මුනගැස්සුවට ඔබට බොහොම ස්තුතියි නංගි ❤❤❤❤❤ඉන්ද්‍රානි මහත්මිය ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා

  • @sujeewap
    @sujeewap 10 หลายเดือนก่อน +7

    ඉන්ද්‍රානි මහත්මිය ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා

  • @maxwellfelix6349
    @maxwellfelix6349 10 หลายเดือนก่อน +13

    කිසිදාා නොමියෙන මතක සටහන් තැබු ඔබතුමියට සදාා නිරෝගිත්වය ජය සතුට ප්‍රාර්ථනා කරමි ....ජයවේවා ...

  • @Mrgotaskitchen
    @Mrgotaskitchen 10 หลายเดือนก่อน +14

    ඔබතුමිය දකින්නෙ සෑහෙන කාලෙකින්. දීඝායු වේවා ඔබ තුමියට ❤❤❤

  • @geethagunasakara4676
    @geethagunasakara4676 10 หลายเดือนก่อน +19

    කවුරු මොනවා කිවුවා දුප්පත් අපි ඉන්දානි මහත්මියට ආදරේයි අපිට ඔබ ලස්සනයි අදටත් අපි ඔබ තුම්ය ගේ ගිත හරිම ආසාවෙන් අහාන්නේ හරිම ආදරේයි 🙏🙏🙏❤❤❤💐💐💐බුදු සරණයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 หลายเดือนก่อน +1

      👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰 🇩🇪

    • @kumudininishanthi3683
      @kumudininishanthi3683 9 หลายเดือนก่อน

      කියන්න වචන නැ .හරි ආසාවෙන් බැලුවේ . දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා දීර්ඝායුශ ලැබේවා .

  • @harischandralokuwithana2715
    @harischandralokuwithana2715 10 หลายเดือนก่อน +17

    ඔබ තුමිය අපට දුන් දේ ගැන කියන්න වචන නැහැ ❤❤❤ඔබ තුමියට නිදුක් නිරෝගී සුව දීර්ඝායු පතමි ❤❤

  • @pradeepmangala6911
    @pradeepmangala6911 10 หลายเดือนก่อน +34

    ඔබතුමියගේ සිංදු තවමත් අහනවා හරි ලස්සන වේගරිද්ම ගීත... ඔබතුමියට දීර්ඝ ආයුෂ ලැබේවා..

  • @somawgk4778
    @somawgk4778 10 หลายเดือนก่อน +14

    එක දවසක් මම දුටුවා තව දවමුණ ගැසුනා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nuwangamage7128
    @nuwangamage7128 10 หลายเดือนก่อน +7

    සමුගෙන යන්නෙමි ගීතය කවදාවත් අමතක වෙන්නෙ නෑ.
    වැඩසටහන කරන නිවේදිකාවත් සමහර නිවේදිකාවන් වගේ මැදින් පැනල කච කච ගාන්නෙ නැතිව ඇයගෙ කථාවට ඉඩ දීපු එකට ස්තුති. ඒ වගේම පරනි ශිල්පීන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම ගොඩක් අගය කරනව.🎉🎉🎉

  • @ramanipoonehela812
    @ramanipoonehela812 10 หลายเดือนก่อน +11

    What a difference ,humble and not fake like most of modern SL artist.May God bless you for long life.

  • @tikirimanike4773
    @tikirimanike4773 10 หลายเดือนก่อน +11

    නාමය නොදිරයි,රෑපදිරායයි,ඔබතුමියගෙ සිංඳුවලට අදටත් ගොඩක් ආදරෙයි ❤

  • @pravferna4481
    @pravferna4481 10 หลายเดือนก่อน +13

    වැදගත්ම කාන්තාවක් ❤

  • @DeepaliSinhala
    @DeepaliSinhala 10 หลายเดือนก่อน +16

    ඉස්කෝලේ යන කාලේ අපේ ප්‍රියතම සිංදුව තමයි ඔබතුමියගේ "සුදු අසු පිට නැගලා " හරිම ලස්සනයි. ඔබ‍ට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!

  • @somawgk4778
    @somawgk4778 10 หลายเดือนก่อน +19

    අනේ සතුටුයි අප්පා මෙන්න ගායිකාවෝ එ් ගැන කියන්න වචන මඳි 60 70 දශකයේ ❤❤❤❤❤❤❤❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇩🇪

  • @apsaraliyanage4164
    @apsaraliyanage4164 10 หลายเดือนก่อน +8

    සුපිරි නිවේදිකාව.ගායිකාව කොහොමත් අපි දන්න සම්පතක්.
    බුදුසරනයි !!!!

  • @user-ku2s
    @user-ku2s 10 หลายเดือนก่อน +8

    _ඉන්ද්‍රාණී පෙරේරා ජීවමාන කලා සම්පතක් ! ඇය සමඟ තව තවත් සංවාද කරන්න . ඔබ ඉතා සංයමයෙන් මැනවින් මේ වැඩසටහන කරල තියෙනව ._

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 10 หลายเดือนก่อน +13

    ඔබතුමියට අපි හැමදාම ආදරෙයි....ඒ සින්දු

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 10 หลายเดือนก่อน +20

    ගොඩක් කාලයකින් මෙහෙම දකින්න ලැබිමත් සතුටක්. අදටත් ඔබතුමියගේ සිංන්දුවලට අපි කැමතියි. දිර්ග ආයුෂ ලැබේවා ❤

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 10 หลายเดือนก่อน +19

    ඔබතුමියගේ ගීත බොහොම ආශාවෙන් අපි රසවින්ද ,දැනුත් එහෙමයි.ඔබතුමියට නිදුක් ,නීරෝගී බවම ප්‍රාර්ථනා කරනව..

  • @bandulahettikankanama3254
    @bandulahettikankanama3254 10 หลายเดือนก่อน +26

    හරිම සතුටුයි.
    70 80 දශකවල ඔබගේ සිංදු හොඳක් ඇහුවා.
    දැනුත් අහනවා
    ඔබට දකිනකොට පළවෙනියෙන්ම මතක් වෙන්නෙ දිල්හානි නම.
    නිදුක් නිරෝගී හා දීර්ඝායුෂ පතමි🙏

  • @shalinda_
    @shalinda_ 7 หลายเดือนก่อน +2

    This presenter needs to award 🥇 she’s doing great job ❤❤

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 10 หลายเดือนก่อน +21

    ඔබතුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා ..! එදා ඉදන් අද දක්වාම ගොඩාක් ආසාවෙන් අහන ආදරණීය කටහඬක්. ඔබතුමියගේ ගීත වලට මං තාමත් ආදරෙයි . ❤❤

  • @SayuriYashodara
    @SayuriYashodara 10 หลายเดือนก่อน +12

    මම ආසම කටහඬක්..මම හුදකලා වෙලාවට වැඩිපුර මුමුණන ගීත ඔබතුමියගේ ගීත..දීර්ඝායු ලැබේවා ඔබතුමියට!

  • @sujeewasilva655
    @sujeewasilva655 10 หลายเดือนก่อน +8

    දැහැනට සම වැදුනා වගේ හරිම මීහීරි වැඩ සටහන අපි තරැන කාළේ අපේ ලෝකේ ගීත රැජීණියෝ තවත චිරාත් කාළයක් ආයුබෝ ආවඩා මැතිණියනි 🌹🌹🌹🌹

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 9 หลายเดือนก่อน +4

    එදා ඔබ ජනප්රිය අය දකින්න ආශාවෙන් හිටියා වගේ අද අපි ඔබ වැනි අය දකින්න ආශයි.ඒත් තවම ඔබ තුමියව දකින්න ලැබුනේ නැහැ ,ඇයගේ කතාව පැය ගානක් වුනත් අහගන ඉන්න ආශයි❤️❤️

  • @wbantfdo
    @wbantfdo 9 หลายเดือนก่อน +4

    ඉතාම උසස් සාකච්ඡාවක් ! ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය මෙන්ම නිවේදිකාවත් අගය කරමි. මනා ලෙස ඉතිහාසය ගෙන හැර පෑවා. ස්තුතියි!

  • @nimchala3611
    @nimchala3611 10 หลายเดือนก่อน +11

    ආසම හඩක්. දීර්ඝායුෂ ලැබේවා.!!..
    තෙරුවන් සරණයි.!!...

  • @amaldaluwatta2850
    @amaldaluwatta2850 10 หลายเดือนก่อน +41

    හැම ගායක ගායිකාවගේම කටහඩට යම්කිසි සමානකම් තියෙන අලුත පරපුර ආවා.ඒත් මෙතුමියගේ කටහඩට සමාන කිසිම කෙනෙක්මේ දිවයිනේ අදටත් නැත.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 หลายเดือนก่อน +1

      👍🏾👍🏾 🇱🇰🇱🇰🇱🇰 🇩🇪

    • @senawirathna6147
      @senawirathna6147 10 หลายเดือนก่อน +2

      සමහරවිට ඇති ඉන්ද්‍රානි මහත්මියටවගෙ ඉදිරියට එන්න බැරිව ඇති රූපෙගැන බලනවනෙ ..වාසනාවකට කොහොමහරි එලියට ආව ...රූපය දිරයි නාමය නොදිරයි..හැමදාම මතකයෙ රැඳී ඇත..සිරිමල් අයියට පැනිවරකා...ගෙන ආවෙමි ගෙදරින් පොරකා ....❤

    • @sanjeewaperera4905
      @sanjeewaperera4905 4 หลายเดือนก่อน +1

      Sahathika aththa
      Such sweet voice tone of her

  • @sudathperera1753
    @sudathperera1753 10 หลายเดือนก่อน +12

    මම පොඩිකාලේ සුදු අසුපිට සින්දුවට හරිම කැමැතියි. ඔබතුමිය දැකිමත් හරිම සතුටක්.

  • @aneeseetes6956
    @aneeseetes6956 10 หลายเดือนก่อน +11

    අපේ කලයෙ දක්ශ ගායිකාවක්.❤

  • @manolikumari8506
    @manolikumari8506 3 หลายเดือนก่อน +4

    මන් කැමතියි ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ හඩට,ඇය ලස්සනයි මට

  • @NaynaaDamayanthi-tb6gd
    @NaynaaDamayanthi-tb6gd 10 หลายเดือนก่อน +9

    ඇගේ නිහතමානීත්වය... අගය කල යුතුයි..එතුමියගේ හැකියාව අද්විතියයි.. ස්තුතියි මෙවෙනි වැඩසටහනක්‌ ගෙනාවට ♥️♥️

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 10 หลายเดือนก่อน +9

    මතකය ඇසුරින් සිහියට ගන්නට නිතරම වෙහෙසුනෙමි.

  • @jayanthachristopher5797
    @jayanthachristopher5797 10 หลายเดือนก่อน +7

    ඔබතුමියට සංගීත ලෝකයේ දී දීර්ඝ ගමනක් එන්නට අත හිත දුන් අයව ඔබ කෘතඤපූර්වකව සිහිකළ එකගැන ස්තූතියි, නමුත් මං ඊටවඩා ඔබට ස්තූති කරනවා අවසාන මොහොතේ දී හෝ දෙවියන් වහන්සේව සිහිපත් කිරීම ගැන..

  • @laksila7367
    @laksila7367 10 หลายเดือนก่อน +7

    ඔබතුමියගෙ මියුරු ගිත එකතුවක් මා සතුවද ඇත . මා කුඩාකල අපගේ ගමේ තිබුන සංගිත සංදර්ශනයට පැමිණි විට අපගේ මහගෙදරට ඔබ ඇතුළු සැම සංග්‍රහ භුක්ති විදිමට පැමිණිම අදද මට මතකයි. ඔබතුමියට දිර්ඝායුෂ පතමි

  • @NandaKumar-oj7jf
    @NandaKumar-oj7jf 10 หลายเดือนก่อน +7

    🙏 නිහතතමාණි අවංක 🙏
    🌹 ඔබතුමියට දිර්ගායුෂ 🙏
    🙏 බුදුසරණයි ජෙසුපිහිටයි

  • @roshanfonseka9766
    @roshanfonseka9766 10 หลายเดือนก่อน +7

    ඉතාමත් ලයාන්ව්ත අලන්කාර කන්කලු හඩකින් එදා සිට අප සිත් වසග කල ආදරනීය කලා කාරිනීයනි. ඉදිරියටත් ඔබතුමියගේ නිර්මාන රසවිදීමට කැමැත්තෙමි. ආදරෙයි ඔබතුමියට. චිරන් ජයතු. සදා ජය,සතුට******* ස්තුතියි MaharuTV.

  • @roopasriyalatha9597
    @roopasriyalatha9597 10 หลายเดือนก่อน +9

    කැපවීමෙන් දුර ගමනක් ගිය අසහාය ගායිකාව .ඔබතූමි යට දීර්ගායුශ

  • @prasanthazoysa7285
    @prasanthazoysa7285 10 หลายเดือนก่อน +10

    ❤ හුඟ කාලෙකින් නිහතමානීව ඇත්තම තත්ත්වය බොක්කෙන්ම ප්‍රකාශ කල සංවාදයක් බලුවෙ. මගෙ ආසම හඬක් ශෛලියක් . ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවායි පතමි ❤❤❤❤❤

  • @online2386
    @online2386 10 หลายเดือนก่อน +8

    ,බුදු සරනයි ඉන්ද්‍රානි මහත්මිය ❤️❤️😍

  • @lakshithakarunathilaka2315
    @lakshithakarunathilaka2315 10 หลายเดือนก่อน +7

    Very valuable program .අප නොදන්නා ඉතිහාසය කෙතරම් සුන්දරද...ඔබට නිරෝගීමත් වාසනාවන්ත අනාගතයක්.....

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 9 หลายเดือนก่อน +4

    ඉන්ද්‍රානි පෙරේරා. මගේ අපේ රටේ කවදත් සුපර් ස්ටාර්❤හරිම ලස්සන කටහඩක්. ඔබතුමිඋඅට කැතයි කිව්වෙ කවුද? ඊර්ශ්‍යාව. අපි හැමෝටම ඔබ රූපයෙනුත් ලස්සනයි❤

  • @kkww3805
    @kkww3805 10 หลายเดือนก่อน +9

    මේන්න ගායිකාවෝ හරිම ලස්සන ගිත

  • @hemabasnayake2122
    @hemabasnayake2122 10 หลายเดือนก่อน +10

    Visaka කානිවල් එකේ 3 sisters සිංදු කීවා.අනේ අපි හරීම ආසාවෙන් ඒවා අහගෙන සිටියේ.අද වගේ මතකයි. අපේ පාසැල් කාලය සුන්දර කළ ඔබ තුමියට ගොඩක් පින්.I am mad about your song පවන් සිසිල්.

  • @shanthakumara9381
    @shanthakumara9381 10 หลายเดือนก่อน +7

    තෙරැවන් සරණයි ,තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ රැකවරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @Sfzmtl7545
    @Sfzmtl7545 วันที่ผ่านมา +2

    මේ චැනල් එක හරි ෂෝක්! කතාව අතර බොහොම ගෞරවයෙන් ඒ ඒ පුද්ගලයන්ව පෙන්නනවා! ඒකෙ ඇතුලෙ ලොකු මනුස්සකමක් තියෙනවා! 😊

  • @sampathjayawardhana9417
    @sampathjayawardhana9417 10 หลายเดือนก่อน +7

    නිදුක් නිරෝගී දිව්යක් බුදු සරණයි !

  • @hemabasnayake2122
    @hemabasnayake2122 10 หลายเดือนก่อน +12

    පාසැල් යන කාලයේ සිටම හරීම ආසා කටහඩක්.May the Triple Gem bless you.

  • @malaniindradewi8247
    @malaniindradewi8247 10 หลายเดือนก่อน +16

    නිසි ඇගයීමක් නොලත් දක්ශතම ගායිකාවක්.ඇගේ හඩ විශිෂ්ට යි. තවම කාටවත්ම අනුකරණය කළ නොහැකි වූ හඩක්.දීර්ගායුශ වේවා!!!!!!!!!ආසම ගායිකාවක්.

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 10 หลายเดือนก่อน +4

    ඉන්ද්‍රානි, අක්කේ අදත් මගෙ autograph එකේ three sistersලගෙ signature එක තියෙනවා පරිස්සම් කරලා. මම අදත් ඔයාට ගොඩාක් ආදරෙයි. ❤❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 10 หลายเดือนก่อน +7

    ඔබ තුමිය ගෙ සිංදු අදත් අපි කියන වා එතරම් සුන්දර යි එ සිංදු අමරණීය යි ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණ යි ජෙසු පිහිට යි ❤🎉🎉

  • @Inoka-cy3iq
    @Inoka-cy3iq 10 หลายเดือนก่อน +13

    අද මටත් මතක් උනා මෙතුමියව. කව්රු හරි පුලුවන්නම් මෙතුමියගේ සිංදු ඔක්කොම නැවත රෙකෝඩ් කරලා අපිට දෙන්ඩ. නාද මේරියන්ස්.බිලී ෆෙර්ණන්දෝ. හෙක්ටර්.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 หลายเดือนก่อน +2

      👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰 🇩🇪

  • @inokabandara1205
    @inokabandara1205 9 หลายเดือนก่อน +3

    ❤ හරිම මිහිරි...මතකයේ රැඳුනු කටහඬ.....මම ආසම ගායිකාවක්...... තෙරුවන් සරණයි ඔබට❤❤❤❤

  • @chitratisera4797
    @chitratisera4797 10 หลายเดือนก่อน +8

    අපෙ කාලේ ගොඩක් අපි ආදරය කරපු ත්‍රීසිස්ටරස් මුලික ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය දැන් වගේ නෙවෙයි ඒ කාලේ හරි ලස්සනයි සුන්දරයි ගායනජීවිතය අපිට ආඩම්බරයි

  • @sugandikamasinghe4450
    @sugandikamasinghe4450 10 หลายเดือนก่อน +6

    මීට බොහෝ කලකට පෙර ඇසිය යුතු ලස්සන කතාවක් .නමුත් ඇහෙන්නෙ දැනුයි.ඒත් කමක් නැහැ දැන් හරි අහුනා හරි වැදගත් අතීත මතක දිග හැරුමක්.

  • @vinithasamaraweera379
    @vinithasamaraweera379 10 หลายเดือนก่อน +6

    Mis katha අය දැකලා නැත ඔබට පුදුමාකාර ලස්සන මිහිරි හඬට හැමදාම ආදරෙයි ඔබතුmiyage පරිපූර්ණ මිනිස්කම අගය කරමි

    • @sanjeewaperera4905
      @sanjeewaperera4905 4 หลายเดือนก่อน

      Native Australian said that about her sweet voice tone

  • @sampathjayasumana6997
    @sampathjayasumana6997 10 หลายเดือนก่อน +6

    ඔබ තුමියගේ සියළුම ගීත වලට කැමතියි...එක ගීතයක් නෑ අහක දාන්න...ස්තූතියි මේ සා සුන්දර ගීත ගොන්නක් අපිට දුන්නට.වැඩසටහන මෙහෙයවන නිවේදිකාව අති විශිෂ්ටයි....ආරාධිතයාට අවස්ථාව දෙන එක තමයි වටිනාකම....ජයෙන් ජය.....!!!

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 10 หลายเดือนก่อน +5

    මම කැමති ම ගායිකාවක්.ඔබ තුමියට නිදුක් නිරොගි සුවය සහ දීර්ගායුශ ලැබේවා 👍🌟💕

  • @renuka243
    @renuka243 10 หลายเดือนก่อน +6

    ඉන්ද්‍ර්‍ර්‍ර්නි මහත්මියට ගොඩක් ආදරෙයි හැමදාම ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻 දිර්ගායු පතනවා තෙරුවන් සරණියි දෙවි පිහිට

  • @indranikulathilaka3577
    @indranikulathilaka3577 10 หลายเดือนก่อน +3

    ඉන්ද්‍රානි අක්ක එදා වගේමයි.ගමේ ගොඩේ ස්ට්‍රෙජ් වල සිංදු කියන්න යන්නේ අපේ ආච්චි එක්ක.රතු රෙද්ද පොරවගෙන එළිවෙනකම් ආච්චි මා එක්ක ඉන්නව.ඉන්ද්‍රානි මහත්මියගේ සිංදුව තමා කියන්නේ.ඉතිංපලවෙනි ස්ථානය ඉන්ද්‍රානි කියන කොට මටත් වඩා සතුටු වෙන්නේ මගේ ආච්චි.මතක් වෙද්දිත් අදටත් සතුටුයි.ජේසුපිහිටයි,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐😍😍😍

  • @champaperera8487
    @champaperera8487 10 หลายเดือนก่อน +12

    ඔබ තුමියට අපි බොහොම ආදරෙයි .ඔබේ කටහඬ ඉතාම මිහිරි ,බොහෝම වෙනස් කටහඩක් .ඔබ හරිම නිහතමානී දක්ශ ගායිකාවක් .ඒ කාලයේ පාසල් වල මොනතරම් විනයක් හික්මීමක් තිබුනාද කියලා මතක් වෙනවා .ඔබ තුමිය ජනප්‍රිය ගායිකාවක් වූ කාලයේ 1976 කාලයේ මාලබේ ට ආවා සංගීත සංදර්ශනයක් සදහා ත්‍රී සිස්ටර්ස් ලෙසින් . එදා පුදුම විදියට ඔබට ආදරය සහ ප්‍රතිචාර ලැබුනේ .ඉස්සර weekend පත්තරේ මූන්ස්ටෝන් ගායක කන්ඩායම සහ අනිත් සංගීත කන්ඩායම් වලත් පින්තූර තියෙනවා අපි හරිම ආසයි ඒ weekend පත්තරේට .

  • @gunendradesilva5600
    @gunendradesilva5600 10 หลายเดือนก่อน +4

    God bless you,
    Long life, madam.

  • @chansam8966
    @chansam8966 10 หลายเดือนก่อน +8

    Dearest Indrani, I am a great fan of yours since my childhood. Thank you for telling your story. Very unique honest , humble and down to earth which is very rare in todays artists. Love you loads 💗! BLESSINGS to you and your family!

  • @w.a.c.k6660
    @w.a.c.k6660 10 หลายเดือนก่อน +10

    ත්‍රි සිස්ටස් ගොල්පේස් හොටලේ සිංදු කියනකොට ඒතාලෙට නටපු මං එයාලා ඉස්සරහම ...විශ්වකුල දුව බදින දවසෙ. ❤

  • @tharushinavodya7545
    @tharushinavodya7545 9 หลายเดือนก่อน +1

    You are a golden pack od sogs madam i love you very much.

  • @welgamagepadmalatha8942
    @welgamagepadmalatha8942 10 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤❤එහඩට තවත් හඩක් නැත තෙරුවන් සරනයි ඔබතුමියට

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 9 หลายเดือนก่อน +4

    සදා කල් අපේ මතක යේ රදුන් ගීත රැසක් අපට දායද කල ඔබ තිදෙනා ම මගේ මතකයේ සදා අමරණීය යි 😊

  • @lasanthajayasundara101
    @lasanthajayasundara101 10 หลายเดือนก่อน +5

    බුදුසරණයි ඔබ‍ට ඉන්ද්‍රානි මහත්මිය....

  • @hgphamanduwagamagepemasiri8045
    @hgphamanduwagamagepemasiri8045 10 หลายเดือนก่อน +5

    අපි ඔබතුමියට හැමදාම ආදරේ නිදුක් නිරෝගිව වැජඹේවා..!

  • @ranganiwijesinghe590
    @ranganiwijesinghe590 10 หลายเดือนก่อน +5

    මම අාස කරන ගායිකාවක්.
    තවමත් එ් ගීත හරිම ලස්සනයි.
    ඔබතුමියට දීර්ඝායු වේවා!