අන්තිම රෙකෝඩිං එකේදී ආයේ එන්නෙ නැති වෙයි කියලා කිව්වා|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 79

  • @sriyaratnapala1127
    @sriyaratnapala1127 3 หลายเดือนก่อน +7

    එතුමා ඉතාම දක්ෂ ගායකයෙක්..'සීතාවනි' ගීතය අපි ඒ කාලෙ හරිම ආසාවෙන් අහපු ගීතයක්...පුතා මේ ගීත එකතු කරල ලස්සන ප්‍රසංගයක් කරන්න.හදවතින්ම සුභ පතනව.

  • @janakailukkumbure4890
    @janakailukkumbure4890 3 หลายเดือนก่อน +19

    කැමතිම ගායකයෙක්....❤️
    එතුමා හොඳ ගායකයෙක් පමණක් නෙවෙයි. එමෙන්ම දක්ෂ නළුවෙක්...
    මගේ මතකයේ තවම තියෙනවා 'ජෝඩු වළලු' චිත්‍රපටයේ ප්‍රවීණ නළු ජෝ අබේවික්‍රම සමගින් සිදුකල කරටකර රංගනය...
    ඒ ගැයූ ගීත සදා අනුස්මරණීයයි..
    එතුමාට නිවන් සුව ලැබේවා...🙏

  • @NevilleGuna-cp1ko
    @NevilleGuna-cp1ko 3 หลายเดือนก่อน +4

    හරිම සංවේදී අර්ථයක් ඇති හිතට වදින විශිෂ්ඨ ගායනාවක්... මම මේ ගීතය U TUBE එකෙන් අරගෙන Vedio අලුත් version එක FB එකට කීපවතාවක්ම SHARE කලා. ඇත්තමයි මේ ගීතය ඉතාමත් අමරණීයයි. මෙහි ගිත රචනය රාවණා රජුගේ චරිතය විදහාපාන සත්‍ය තොරතුරක්. එහි ඇති ගීත පෙලවල් තවමත් මට හොඳට මතකයි... මට දැන් වයස අවුරුදු 75... ❤

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 3 หลายเดือนก่อน +19

    මම 4 පංතියෙ ඉදිද්දි මම ඇහුවෙ සීතාවනි ඔබෙ හැඩරුව ඇති බව ගීතය ඇහුවෙ අතීතය ට හිතගියා ලස්සන ගීතය ක් තවම මතකයි

  • @HPKusumalatha
    @HPKusumalatha 3 หลายเดือนก่อน +8

    ඉස්සර අහපු ඉතා රසවත් ගීත කොහොමහරි ඉදිරියට අරන්‍ යන්න❤

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 3 หลายเดือนก่อน +26

    සීතාවෙනි ඔබ හැඩ රුව ඇති බව , ඇත්තෙන්ම මේ ගීතය මා මතකයේ තිබුණා.නමුත් ඔහු ගැන??? ඔබ තුමා විසින් කළ සියලුම කුසල් දහම් විමුක්ති මාර්ගයටම මං පෙත් විවර වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 3 หลายเดือนก่อน +3

      හරිම ලස්සන ගීතයක්

    • @shanthamunugoda3245
      @shanthamunugoda3245 3 หลายเดือนก่อน +3

      ස්තුතියි සියලුම දෙනාම ට

    • @thusharihettiarachchi5474
      @thusharihettiarachchi5474 3 หลายเดือนก่อน

      ❤🙏❤​@@shanthamunugoda3245

    • @RenukaRajamanthree-mh7vn
      @RenukaRajamanthree-mh7vn 3 หลายเดือนก่อน +5

      අනේ ඇත්තටම හරිම ලස්සන සිංදුවක්
      සීතාවනි ඔබ හැඩ රුව ....පුංචිකාලේ ඇහුණු සිංදුවක්.ස්තූතියි ඔබට නැවත ඇහෙන්න සැලැස්වුවාට

  • @kamalwijayantha6591
    @kamalwijayantha6591 3 หลายเดือนก่อน +3

    මේ සිහිගැන්විමට ස්තූතිය ❤

  • @premakalupage5744
    @premakalupage5744 3 หลายเดือนก่อน +25

    අනේ මෙිසින්දුව මට හොදට මතකයි එතුමාට නිවන් සුව පාුර්තනා කරමි

    • @lionelranawaka8086
      @lionelranawaka8086 3 หลายเดือนก่อน +1

      ලොකු අමතක වීමක් තමයි මේ ක්ෂේත්‍රයේදී විල්සන් පෙම්සිරි මහත්මයාට සිදුවී තියෙන්නේ.නමුත් මේ වීඩියෝව තුළින් යම් හෝ සහනයක් 29:39 බලාපොරොත්තු විය හැකි අතර මෙතුමාගේ ගීත ඇත්ත වශයෙන්ම අද ටීවී දෙරණ හරහා වෙනත් නාලිකා තුළින් ඉක්මනින්ම ප්‍රචාරය වේ යැයි අපට උපකල්පනය කළ හැක

  • @KandyCanada-ni6oj
    @KandyCanada-ni6oj 3 หลายเดือนก่อน +13

    වින්සන් ප්‍රේමසිරි හරිම හොද මනුස්සයෙක් එවෙනි අයට කලාලොවෙත් ඉඩක් නැහැ

  • @wdsilva5835
    @wdsilva5835 3 หลายเดือนก่อน +10

    වින්සන් පේමසිරි🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 3 หลายเดือนก่อน +2

    Maharu TV ඇත්තටම ඔය සීතාවනි කියන සින්දුව අහල තිබුනට කියපු ගායකයාගේ නම දන්නෙ අදයි දරුවන්ට පුලුවන් මේ ලස්සන සින්දු ඉදිරියට ගෙනියන්න එතුමාට නිවන්සුව ලැබේවා මහරු ඔබට 🙏 🙏 🙏 ස්තුතියි

  • @rexhamilton3172
    @rexhamilton3172 3 หลายเดือนก่อน +3

    වටිනා වැඩක් ...සුන්දර මතකයක්...

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සන ගීයක් අමතක වෙලා තිබුණේ ඇත්තෙන්ම

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 หลายเดือนก่อน +13

    මතකයෙන් ගිලිහී ගිය වටිනා කලාකරුවෙකු ගැන අප නොදන්නා දේ බොහෝ දෙයක් එළිදරව් කල වටිනා වැඩසටහනක්. ❤

  • @renukaliyanage9604
    @renukaliyanage9604 3 หลายเดือนก่อน +5

    මමත් පොඩි කාලේ ආශාවෙන් අහපු සින්දු.අද අහනකොට ඔක්කොම මතකයි.ඔබලට හරියාවි....

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 3 หลายเดือนก่อน +12

    එතුමා ඉතා දක්ෂ ගායකයෙක්!

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 3 หลายเดือนก่อน +2

    හරිමලස්සන ගීතයක්. ඒ කාලේ මතකයේ රැඳුන ගීත.❤

  • @WasanthaUdayasiri-x7y
    @WasanthaUdayasiri-x7y 3 หลายเดือนก่อน +3

    මමත් මේ ගීතයට හරි ආදරෙයි ...

  • @robolgelenora879
    @robolgelenora879 3 หลายเดือนก่อน +3

    Mama podi kale harima asa karapu Beetham.
    Harima lassana hadak.
    Aththatama den me sindu avenue neththe ai?
    Harima watina mathaka avadi kiriemak.
    Thanks❤❤❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 หลายเดือนก่อน +2

    මෙවැනි වටිනා සම්පත් මොනතරම් මේ.විදියට සැඟවී ඇද්ද ඇත්ත ට ම හරිම කනගාටුවට කරුණක් ඔබට ස් තු ති යි නිවේදක මහත්.මිය 🎉❤🎉

  • @ranjikakumu7700
    @ranjikakumu7700 3 หลายเดือนก่อน +3

    මෙතුමා මෙතුමා ගෙ ගීත වලට මමත් ඉතාම කැමතියි.මෙම වැඩසටහන කලාට පිං.පුතාට පුළුවන් තාත්තා ගෙ සිංදු රසිකයන් අතරට ගෙනියන්න. ඒ සිංදු ඉතාම ලස්සනයි.

  • @mcbond6162
    @mcbond6162 3 หลายเดือนก่อน +23

    තාත්තලට හාර්ට් ඇටෑක් තිබුණ නම් දරුවන් නිතර බොඩි චෙක්අප් කරගන්න එක හොඳයි ..💪💪

    • @lakshmankatunayaka5852
      @lakshmankatunayaka5852 3 หลายเดือนก่อน +5

      Yahapath aramunakin pawasapu adahasak

    • @indunilperera6171
      @indunilperera6171 3 หลายเดือนก่อน +1

      ඔව් මම හිතන්නෙ ඔයා ඔහොම කියන්නෙ එයාගෙ ඇඟ දිහාත් හොඳට බලල කියලයි.මට හිතෙන්නෙ

  • @anurakiriella1801
    @anurakiriella1801 3 หลายเดือนก่อน +4

    මේසමාජය හරි කුහකයි. ඉවසගෙන ගමන යමු.පසුබහින්න එපා.සත්‍ය වහන්න කිසිවෙකුට බැහැ.

  • @ANURABOTHEJU-x3v
    @ANURABOTHEJU-x3v 3 หลายเดือนก่อน +5

    Lovely Voice 🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️

  • @piyarathnepeiris1236
    @piyarathnepeiris1236 3 หลายเดือนก่อน

    කාන්තාවකට දියයුතු ගෞරවය ප්‍රකාශ කල අපේ එඩිතර රාවනා රජතුමාගේ නියම හෙල සංවරබව මේ ගීතය තුලින් මතුවේ, මේ සදහා දායක වූ සියලුම දෙනාට මාගේ ගෞරවය හා ස්තුතිය

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 3 หลายเดือนก่อน +8

    ආදරණීය පව්ලට තෙරුවන් සරණයි බුදු සරණයි

  • @ramyachitrani1506
    @ramyachitrani1506 3 หลายเดือนก่อน +1

    Mihiri Geethayak. Ada thamai gayakaya gana danuwath une.Thanks

  • @sudathdodangoda-rd9qd
    @sudathdodangoda-rd9qd 3 หลายเดือนก่อน +9

    Good

  • @NandaDayanantha
    @NandaDayanantha 3 หลายเดือนก่อน +6

    මිහිරට ගයපු හඩක්.වින්සන්ට් අයියා

  • @jeevanirasika7247
    @jeevanirasika7247 3 หลายเดือนก่อน +3

    Aththtama godak hodai mey wedasatahana apinam issara one piyage wedasatahan balanwa.
    Okkoma nawaprapurey geetha vithrai den k8yanne ekai apitath duka .p8yawwnuwen gaman kranna segavila noida

  • @chandrapathmakumaradealwis5696
    @chandrapathmakumaradealwis5696 3 หลายเดือนก่อน +2

    අමරනීය කලා කරුවෝ....දැන් ඉන්නේ බොහොම යක් නලා කාරයෝ

  • @Athena-i3e
    @Athena-i3e 3 หลายเดือนก่อน +5

    talented member of Sri Lanka Armoured corps beat group. I learned lot from him. if you remember " Major Janith Vithanage"

  • @sisirawijesingha
    @sisirawijesingha 3 หลายเดือนก่อน +2

    Balagenama hitapu deyak.Vincent Premasiri gana loku kuthuhalayak thibuna.Stuti.

  • @kandynatureandwildlife9035
    @kandynatureandwildlife9035 3 หลายเดือนก่อน +1

    Unlike today all the artists are at time were great singers

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 3 หลายเดือนก่อน +3

    Obathuma hitha Shanthi math kara ganna . Me mahath miyata godak sthuthi. 🙏🙏

  • @sisirawijesingha
    @sisirawijesingha 3 หลายเดือนก่อน +4

    Vincent Premasiri amaraniiyai.

  • @shanisilva6389
    @shanisilva6389 3 หลายเดือนก่อน +2

    Bless his memory

  • @sujeevadealwis5513
    @sujeevadealwis5513 3 หลายเดือนก่อน +1

    Seethawani sinduwata mama bharatha natyam narthanayak idiripath kala mage kalaeli (arangetram) ranganayata. Mage guruthumi Kamala Jayatilakayan itha manaram lesa eyata narthanaya prabanda kala. Atheethaye sundara mathakayan.

  • @bandaramenike3508
    @bandaramenike3508 3 หลายเดือนก่อน +13

    සමහර වටිනා ගීත ප්‍රචාරය වෙළද සේවයේ වන්නේ නැහැ. මමත් 1958 සිට සවන්. දෙනවා

  • @UdeniDharmadasa-up6lc
    @UdeniDharmadasa-up6lc 3 หลายเดือนก่อน +1

    Yatagiyawa hoyala ganta . Thawa mewage aya innawaa. Oyalata thanks

  • @darshiliyanage9429
    @darshiliyanage9429 3 หลายเดือนก่อน +2

    Mage appachchi nethi une dabadeniya guru vidyale wada karana Kota , apita th eka heenayak wage ape nandath apiwa bala gaththa.

  • @guwani01
    @guwani01 3 หลายเดือนก่อน +5

    මේ අහන්න නිවේදිකාව, ශබ්ද පරිපාලනය අන්තිමය්. වැදගත් වැඩ සටහනක් උනත්, අමාරුවෙන් අහන්නෙ

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 3 หลายเดือนก่อน +3

    ප්‍රවීනයන්ට අමතකවු අතීතයෙ මුල...

  • @pearlfonseka6548
    @pearlfonseka6548 3 หลายเดือนก่อน +2

    අනේ මේ සිංඳුව මතකයි

  • @thilakabh4565
    @thilakabh4565 3 หลายเดือนก่อน +1

    මම පුංච් කාලේ මගේ කටේ තිබුණ ගීතයක් සිතාවනි

  • @thushanthadabare230
    @thushanthadabare230 3 หลายเดือนก่อน +3

    🙏💐

  • @jeevanirasika7247
    @jeevanirasika7247 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @channaranasinghe8906
    @channaranasinghe8906 3 หลายเดือนก่อน +1

    මෙයට අනුබද්ධ ගිතයක් ගායිකාවක් ගැයුවා රාම කුමරැනෙ ඇත්ත කියන්නම ඔබ ළඟ නැ මම පැතු ආදරේ හෙළ දෙරනෙ සුව සිහිවෙනවා තමයි මුල් පද ටික

  • @nishadsilva-wb8xe
    @nishadsilva-wb8xe 3 หลายเดือนก่อน +1

    Aththatama ohu daksa kalakaruwek

  • @lakshmankatunayaka5852
    @lakshmankatunayaka5852 3 หลายเดือนก่อน +3

    Vincent Premasiri daksayek.ohuta thibuna janapriyathwaya thanikarama randee thibune Victor Ratnayakage nirmana prathibawayen ohuta labadee thibu Seethawani geethaya thulaya.ohuge puthata upakara kala uthuya namuth nandage nokkadu katha vilasaya 😮😮😮😮😮😮

  • @aluthgederawimalasena8825
    @aluthgederawimalasena8825 3 หลายเดือนก่อน +15

    දික්තලා නංගියේ....මම තරහා නෑ.
    නුඹ මට හිමි නෑ.....මම තරහා නෑ..ගීතයත් එයාගෙද?

  • @senakavidyaratne799
    @senakavidyaratne799 3 หลายเดือนก่อน +3

    ,K.D.K.dharma wardana Rachana kala sumihiri geeyak.

  • @BadraJayakodi
    @BadraJayakodi 2 วันที่ผ่านมา

    මට මතක් වෙනවා මකුලොලුව මහතගෙ පහනෙකි පහණ මුද්‍රා නාට්‍යයෙ මෙතුමා පාහියන් භික්ෂුවගෙ චරිතය රගපෑවා හැටි

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 3 หลายเดือนก่อน +2

    අපේ කොලු කාලෙ ඇසු ගීත

  • @samanwickramasingha753
    @samanwickramasingha753 3 หลายเดือนก่อน +2

    MENESUNGE AGEYAK TEARUM GANNE BEARE RATEK HADEPU DESAPALUWEN HOREKAMETA PAMENI DAKSHEA..DEN MOKEDE WELA TEYENNE HORUNTE HEAMADAMEA DENANDA BEHE...

  • @tastiestbeverages3951
    @tastiestbeverages3951 3 หลายเดือนก่อน +3

    Betere to keep fathers name behave propaly....

    • @h.kdayarathne3488
      @h.kdayarathne3488 3 หลายเดือนก่อน

      Ane හරි ලස්සනයි .පුතා oya සිංදු kiyanne ko budusarani ඔයාලා හැමදෙනා te .ආදරණීය පියාණන් te නිවන් සුව ලැබේවා .

  • @anandaalankarage-kv1vw
    @anandaalankarage-kv1vw 3 หลายเดือนก่อน +3

    Jodu walalu jeo samara rangapewa

  • @hanannaggar4555
    @hanannaggar4555 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @cyberzone8616
    @cyberzone8616 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @himaliopatha5785
    @himaliopatha5785 3 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @damithsenarathne1780
    @damithsenarathne1780 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤

  • @KpMalkanthi
    @KpMalkanthi 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @upulpriyantha2362
    @upulpriyantha2362 3 หลายเดือนก่อน +1

    ❤❤❤