ජය ශ්‍රී නම දැම්මෙත් මම ගොඩක් ගීත නිර්මාණත් මගේ මේගොල්ලො මට සතයක් දෙන්නෙ නෑ - SUDAA STUDIO -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2023
  • #arunaliyan #jayashri #rohithajayalath #sunflower #music #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • බයිපාස් එකත් කරලා කැන්...
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • මෙන්න බොලේ මහින්ද ලොක්...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    • තාත්තව සප්‍රයිස් කරන්න...
    ..............................................................................
    The Clueless Campers යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 940

  • @jagathc22
    @jagathc22 9 หลายเดือนก่อน +75

    සුදා ස්තුතියි මේ ඉන්ටවීව් එකට. අරුන කියන්නෙ ඔරිජිනල් එකක්. නමුත් මේ රටේ අවාසනාවට ඒ කොලිටි එක ගැන දන්න සහ අඳුනගත්ත මිනිස්සු අඩුයි.
    ජයවේවා අරුන my kind of lovable Man ❤

  • @shiranthachandimal9496
    @shiranthachandimal9496 9 หลายเดือนก่อน +130

    අපේ කාලයේ ක්ලැරන්ස්...❤ අරුන ලියාන්.. එකෙන්ම වැඩ්ඩෙක්..කවුරු මඩ ගැහුවත් අරුන තමා වැඩ්ඩා..

    • @srilanakanvikalpansangithe9094
      @srilanakanvikalpansangithe9094 9 หลายเดือนก่อน +5

      Aurnata thiynne clearance ge❤ katahada

    • @sanjayawarna675
      @sanjayawarna675 9 หลายเดือนก่อน +5

      අරුන්දෙන්නා ඉවරයි

    • @shehandilusha6496
      @shehandilusha6496 9 หลายเดือนก่อน +3

      Clarans wage sindu kiyana supiri gayakayaa. Aruna liyan👍👍

    • @tharindujeewa1094
      @tharindujeewa1094 9 หลายเดือนก่อน +4

      අයියෝ අයියෝ මලෝ දෙන්නා. පව් වැඩ මේවා නම්.

    • @bandarad2102
      @bandarad2102 9 หลายเดือนก่อน +5

      සිරාවට නිහඩ වැඩ්ඩේ ක් අරුන් දෙන්නගේ කරන්නේ බොරුව කියල පේනවා

  • @sam69xxx1
    @sam69xxx1 9 หลายเดือนก่อน +86

    ඡය ශ්‍රි 😢 සාදාරනයක් කරන්න මේ සුන්දර මිනිසාට

  • @dinushshehan9331
    @dinushshehan9331 9 หลายเดือนก่อน +72

    අහක යන නයි රෙද්ද අස්සෙ දාගත්ත එකයි වැරැද්ද උනේ.. ඒ සිංදු ඔක්කොම අර දෙන්නා නැතුව අරුන අයියා කිව්වනම් ඒත් අනිවාර්යයෙන් ජනප්‍රිය වෙනවා. ජය ශ්‍රී තුන් දෙනාගෙන් ලස්සනම කටහඩ තියෙන්නෙ අරුන අයියට.. අනිවාර්යයෙන් සාධාරණය ඉටුවෙයි..❤

  • @TECH-up9eg
    @TECH-up9eg 9 หลายเดือนก่อน +351

    ඔබ නිර්මානය කරපු පියමන්නේ, ශීල , සුදු ඇදුමින් , හද සැලෙනා,යව්වන සිහින ලෝකයේ, පාට පාට හීනයක්........ ගීත සදා අමරිනියයි 🔥🎸අරුන ලියාන් ආදරෙයි ❤❤❤

    • @OriantLanka-dh3uq
      @OriantLanka-dh3uq 9 หลายเดือนก่อน +1

      uba Maha ponna huttek.anunta kelawena anunge kunu Hoya Hoya eyvidina gon huttek

    • @donsucks5384
      @donsucks5384 9 หลายเดือนก่อน

      @@OriantLanka-dh3uq මොන හුත්තෝ දෙන්නෙක්ද බන් ROHITHA , ROHAN . මුන්ට පුළුවන් හුත්තක් නෑ. අරැණ් ලියාන් තමයි වැඩ්ඩා😂😂😂😂😂.මුන් දෙන්නා හරක් වගේ කෑ ගහනවා විතරමයි 😂😂උබ උන්ගේ පු# ලෙවකනවා

    • @sanjayawarna675
      @sanjayawarna675 9 หลายเดือนก่อน

      අරුන්දෙන්නා බලන්න ගියාම මුව කලානෙ අපතයො දෙන්නා ලන්කවෙ සක්කිලින්ගෙ හටි බලපල්ලකො

    • @sanjayawarna675
      @sanjayawarna675 9 หลายเดือนก่อน +2

      පව් අඩො මු

    • @user-rw6vd1bm2p
      @user-rw6vd1bm2p 9 หลายเดือนก่อน +3

      @@OriantLanka-dh3uqඋබ 2000 එකෙක්ද ගොබ්බයෝ

  • @user-rp9ze1bi8u
    @user-rp9ze1bi8u 8 หลายเดือนก่อน +18

    අමතක වෙන එකක් නෑ ඔයා නිර්මාණය කල මේ සිංදු හැමදාම අමරණීයයි..❤❤❤👍👍👍

  • @subhashinihettiarachchi687
    @subhashinihettiarachchi687 9 หลายเดือนก่อน +49

    සුන්දර ' නිහතමානී 'දක්ශයෙක්. ස්වභාවදහම විසින් සාධාරණය ඉශ්ඨ කරාවි ...මේ සුන්දර මිනිසාට සාධාරණයක්ම විය යුතුමයි .

  • @TECH-up9eg
    @TECH-up9eg 8 หลายเดือนก่อน +25

    දක්ශයා කවුද කියලා ඔප්පු වෙලා ඉවරයි ❤ ලස්සන වැඩ ටිකක් එලියට දාන්න අරැන ලියාන්

  • @lianfamily2050
    @lianfamily2050 9 หลายเดือนก่อน +51

    සුද අයිය නියමයි අරුන අයිය ගෙනාවට Respect ! 🔥 🙏 . මමත් ඉන්නේ Vienna ,Austria , අරුන කියන දෙය මම ඇසින් දුටුවා එක තම ඇත්ත කතාව .💯
    අරුන ට හේත්තු වෙලා රොහාන් ජයලත් සය රෝහිත ජයලත් දෙන්න ගොඩ හිය ,රෝහිතගේ යමි දායකත්වයක් ගීත වලට තයෙනවා නමුත් රොහාන් ගේ කිසිම දායකත්වයක් නැත. රෝහිත ජයලත් සින්දු ලිව්වා කියන එක අමු බොරුවක් .. සහ ජයලත් දෙන්නටම හොද සින්දුවක් (Melody) එකක් කර කිරීමේ හැකියාවක් කුසලතාවයක් නැහැ .. එක දැන් 2023 වෙන්කොට ඔපුවෙලා තියෙනවා . මුල අමතක කරලා දැන් අරුණ ට බැන බැ න බොරු කියනවා අරුණ කරපු සින්දු වලින් සල්ලි හොයන ගමන් .
    මෙ වගේ අසාදරනකමි රටට හෙළික යුතුයි . ජයශ්‍රී දෙන්න ගේ කතව සහ ක්‍රියාව වෙන්ස් කියල මම හොදටම දනිමි .නවක සන්ගීත වෙදින් ට මෙයින් යමක් ඉගෙන ගන්න පුළුවන් - Don't do anything without a written contract.

    • @RAVANA724
      @RAVANA724 9 หลายเดือนก่อน +1

      ❤❤❤ අනිවාර්යයෙන් මෙක ලියන්න කොහේ හරි

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 9 หลายเดือนก่อน +53

    හොඳම සාක්ශියතමයි මේ ගීත අරුන ලියාන්ගෙ කියන්න තාම උන් දෙන්නට මේ ලෙවල් එකේ සිංදුවක් හදා ගන්න බැරි එක

  • @sachinvimukthi1462
    @sachinvimukthi1462 9 หลายเดือนก่อน +40

    මේ මනුස්සයාට මොකද උනේ කියල මේලගදිත් හිතුනා. ආසම කටහඩක් 😢❤

    • @dgsports4359
      @dgsports4359 9 หลายเดือนก่อน +4

      Ado sirawata bn mtth mthak una. mn podi kale me aiyge sinduwk ahuwe 5 wsredi.

  • @sumuduishan7336
    @sumuduishan7336 9 หลายเดือนก่อน +56

    ආසම ගායකයෙක් අරුන ලියාන් ආදරෙයි ❤❤❤

  • @randimalgamage4977
    @randimalgamage4977 9 หลายเดือนก่อน +87

    අපි පොඩි කාලේ ජය ශ්‍රී සිංදු ඇහෙද්දී අරුණ ලියන්ගේ හඩට තමයි ආස කරේ... ❤

  • @priyadarshanabandara
    @priyadarshanabandara 9 หลายเดือนก่อน +27

    අරුන ලියනගේ කියන්නේ ඇත්තටම වැඩකාරයෙක් He has unique voice and unique music
    Good luck Brother 🎉

  • @nishanthadanapala5367
    @nishanthadanapala5367 8 หลายเดือนก่อน +11

    මෙච්චර කල් හිතාගෙන හිටියෙ අරුන් දෙන්නා හොදා අයියා කුහකයි කියලා කැරියන්ගේ සංගීත බලන්නත් එපා උනා අරුන අයියට කරන්න පුලුවන් හොදම සාදාරනය තමා සංගීත සංදර්ශන පවත්වන හැමෝම අරුන් දෙන්නා ගෙන්වන්නේ නැතුව අරුන අයියා ගෙන්වන එක ඒක තමා හොදම ඉස්සර ආසාවෙන් ආඩම්බරයෙන් උන් දෙන්නා ගැන කතා කලා දැන් නම් පිලිකුල් 😢😢 ඒක තමා කැරියෝ දෙන්නට මේ ආර්ට් එකට සිංදුවක් වත් ගහගන්න බැරි දැන් ඒක තේරෙනවා හොදටම ආදරෙයි ❤🎉❤🎉

    • @Pramuka_Hiru
      @Pramuka_Hiru 2 หลายเดือนก่อน

      th-cam.com/video/bt0pgH6aWbU/w-d-xo.htmlsi=lm4pjzkDD6Wbl1XY

  • @jcprashantha6698
    @jcprashantha6698 9 หลายเดือนก่อน +23

    ඕකුන් දෙන්න මෙලො රහක් නැති එවුන් දෙන්නෙක් කොහොමත් අරුන් ලියාන් ගැන මිනිස්සු දන්නව සුදා අයියාටත් ස්තුතියි.

  • @upekshachamari9642
    @upekshachamari9642 9 หลายเดือนก่อน +144

    පව් ලොකු අසාධාරණයක් වෙලා . ලස්සන කටහඩ ..ඔබතුමාට ජය අත්වෙයි ..

  • @dickmanranjit8255
    @dickmanranjit8255 9 หลายเดือนก่อน +27

    මෙයා වැදගත් මනුෂ්‍යයෙක් භව පේනවා එයාගෙ අයිතිය එයාට දෙන්න අනුන්ගේ නිර්මාණ හොරකම් කර්න් නැතිව

  • @sandaruwanakila-hs2vv
    @sandaruwanakila-hs2vv 9 หลายเดือนก่อน +39

    අරැණ ලියාන් අයියා ඒ කාලේ ඉදන් දන්නවා ඔය සිංදු වල සැබැ නිර්මාපකයා ඔයා කියලා..වෙන අයට මුල අමතක උනත් අපිට මතකයි...😍...ඔයාගෙන් පස්සෙ ආපු අනිත් සිංදු මෙලො වැඩක් නැ...එකෙන් තෙරැනා ඔයා කොච්චර වැඩ්⁣ඩෙක්ද කියලා..😍...ශිලා සිංදුව කොහොම අමතක කරන්නද.

  • @chanakasenarath-wf2vc
    @chanakasenarath-wf2vc 9 หลายเดือนก่อน +28

    හරි ආස කරන නිහතමානී චරිතයක් අරුන මහත්මයා , ඔහොම තමා පිස්සො එක්ක ජිල් ගහන්න බෑ පිස්සො ජිල් අරන් දුවනවා

    • @anojviduranga9633
      @anojviduranga9633 9 หลายเดือนก่อน

      Galapenama kiyamanak.. aththatama oya waddek aruna aiye

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 9 หลายเดือนก่อน +44

    මෙතුමාට සාධාරණයක් ඉටු ව්ය යුතුයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @pskjayakody6091
    @pskjayakody6091 9 หลายเดือนก่อน +35

    අරුණ ලියනගේ නොහොත් අරුණ ලියාන් 💚💚කිංග්ස්වුඩ් එකේ අපි එක උ පෙ ගණිත පන්තියේ එකට හිට්යේ . උඹ එදා ඉඳලම Music වැඩ්ඩා ! හොඳ එකා !ආදරෙයි අපි තාමත් 🤎🤎 උඹට වරදින්නේ නැහැ !

    • @mr.malalgoda5031
      @mr.malalgoda5031 8 หลายเดือนก่อน

      Kingswood gentle man❤❤❤

    • @gaminijayalath8730
      @gaminijayalath8730 8 หลายเดือนก่อน

      All the best,Aruna!!!

    • @gaminijayalath8730
      @gaminijayalath8730 8 หลายเดือนก่อน

      Rohitha & Rohana,it's really a shame on you!!!

  • @user-un7fm8cn3n
    @user-un7fm8cn3n 9 หลายเดือนก่อน +21

    ඉස්සර ඉදන් කල්පනා කරා පියමැන්නේ එකේ ඇහෙන අනිත් කටහඩ මොකක්ද කියලා.පස්සේ තමා සීන් එක දැන්ගත්තේ සිරා වැඩ්ඩා දැන් පේන්න නෑ කියලා.මෙයා කියන්නේ ඇත්ත කියලනම් හොදටම ශුවර්.හේතුව අර දෙන්නට අදටත් මේ සින්දු ටිකේ ලෙවල් එකට සින්දුවක් හදාගන්න බැරි එක.මේ ලගදිත් හදලා තිබ්බා මේ සින්දු වල වයිබ් එක පැත්ත පලාතක නැති මල් සින්දුවක්.

  • @indikapeterz1508
    @indikapeterz1508 9 หลายเดือนก่อน +48

    මේ මනුස්සයා කියන කථාව ඇත්ත වෙශ්න ඇති.නැත්නම් නඩු මගට යන්නෑනේ.රෝහිතලා නගින ස්ටේජ් වලදී ගල්ගහලා එලවන්නේ මෙහේ ආවොත්

  • @shalikasandaruwan2159
    @shalikasandaruwan2159 9 หลายเดือนก่อน +47

    ඔයා තමයි මෙතන වැඩ කාරයා කියලා අපිනම් මුලින් ඉදන්ම දැනගෙන හිටියා.. ඉස්සර ජයශ්‍රී කිව්ව්ම ඔලුවට මුලින්ම එන්නෙ අරුනගේ කටහඩ තමයි. ❤❤❤

  • @Karunarathne-zd3bo
    @Karunarathne-zd3bo 9 หลายเดือนก่อน +37

    මෙි මනුස්සයාගේ වැදගත් කම වචන වලින්ම වටහාගන්න පුළුවන් ඔිනම කෙනෙකුට..නිතරම අයියා අයියා වචනේ අතහැරියෙම නැහැ

    • @tharakaruka1110
      @tharakaruka1110 9 หลายเดือนก่อน +1

      ඔයා තමා හරිම කතාව kiwwe🙏👊👊

  • @dimuthuchathuranaga9953
    @dimuthuchathuranaga9953 9 หลายเดือนก่อน +148

    අරැණ ලියාගෙන් පස්සේ අරැන් දෙන්නා හදපු සිංදුවක් නෑ..අරැණ තමයි වැඩ්ඩා..❤❤❤❤❤

    • @vishulab5533
      @vishulab5533 9 หลายเดือนก่อน +23

      ඔව් අරුණ ලියාන් හදපු සිංදු ටික පට්ට ගගහා ඉන්නවා මිස මූන් ඊට පස්සේ කරපු මඟුලක් නෑ

    • @sanjayawarna675
      @sanjayawarna675 9 หลายเดือนก่อน +4

      කලකන්නි දෙන්නෙක් බලන්න ගියම දත්බොල්ලවයි ගමරාලයි මෙලොරහක් නහනෙ

    • @sanjayawarna675
      @sanjayawarna675 9 หลายเดือนก่อน +5

      ජයවෙවා අරුනලියාන් තව සින්දු ටිකක් දාන්න අරුන්ගෙ රෙදි ගලවන්න

    • @dihanthenura5330
      @dihanthenura5330 9 หลายเดือนก่อน +2

      අරුන් දෙන්නා නිකම් කුඩුකාරයො දෙන්නෙක් වගේ නේ දතුත් හැලිලා😁

  • @sstransport4966
    @sstransport4966 2 หลายเดือนก่อน +3

    පව් අරුණ අයියා ඔයා ට තමා එ සින්දු වල නියම අයිතිය තියෙන්නෙ ඔයාට සාදාරනයක් වෙන්න ඔනා..❤❤සුදා අයියා ඔයාටත් ස්තුතිය

  • @subashinisubashini3086
    @subashinisubashini3086 9 หลายเดือนก่อน +19

    අරුණගේ තමා ලස්සනම කටහඩ තියෙන්නේ ඒ වගේම attractive image එකත් තියෙන්නේත්.....❤

  • @donint9871
    @donint9871 9 หลายเดือนก่อน +71

    සුද අයිය නියමයි අරුන අයිය ගෙනාවට , අපි මෙච්චරකල් ඇහුවේ අරුන් දෙන්නගේ බොරු ව , ඔබ නියම මද්යවේදියෙක් ♥♥

    • @ranathunga7987
      @ranathunga7987 9 หลายเดือนก่อน +1

      Apo meya madya wediyek neme itn eke hitapu chairman. Dan chairman karapu ayata kunuharapa kiyakiya innawa. Moda manussaya e job eka dala kunu aussa aussa innawa.

  • @naturalshort2290
    @naturalshort2290 9 หลายเดือนก่อน +44

    ලියාන් අයියේ ගැම්මක් ඉතින් ක්ලැරන්ස් රූකාන්තගේ සින්දු වලින් පස්සෙ මියුසික් සහ සින්දු පරන නොවී හැම කාලෙටම අලුත් ලෙස තියෙන එකම සින්දු සෙට් එක අරුන අයියේ ඔයාගෙ 👈🖤👌 ජය ජයශ්‍රී ✌

    • @Sumudu-uq2if
      @Sumudu-uq2if 9 หลายเดือนก่อน +2

      අනිවා

  • @3ribestudio
    @3ribestudio 9 หลายเดือนก่อน +14

    සුපිරි මනුස්සයෙක් විශ්වාසය මත බුද්දිමය දෙපළ දෙන්න හොද නෑ❤ යවූවන සිහින ලෝකයේ 🍃

  • @studiolakshmanhilmi3253
    @studiolakshmanhilmi3253 9 หลายเดือนก่อน +24

    නිර්මාණයක් කරනවානම් හරි ජාතකය නොමැතිව කරන්න එපා ..
    මේ වෙලා තියෙන්නෙ ඒකයි. .ලියාන් කියන්බෙ වැදගත් කෙනෙක් ..
    මේව.එකතුව කරන ඕනෙම කෙනෙකුට මෙහෙම විය හැකියි ....

  • @worldwide4885
    @worldwide4885 9 หลายเดือนก่อน +18

    ආසම කටහඬක් අරුන ලියාන් ❤ ජය වේවා. ගොබ්බයො දෙන්න එක තැනම පල් වෙන්නෙ මෙයාට කරපු අසාධාරනේ නිසා තමයි.

  • @LanilMarasinghe
    @LanilMarasinghe 9 หลายเดือนก่อน +27

    කට්ටිය මේ මොකුත් නොදැන අරුණ ට මඩ ගැහුවා. එයලා දන්නේ 90 ගණන් වල ගහපු සින්දු එක පාරටම TH-cam වල හිට් වුණ හැටි විතරයි. කවුරුත් හිතන්නෙ නෑ හොඳ සින්දුවක් හදන්න යන මහන්සිය. අදයි දන්නේ ඕගොල්ලො Atari වලින් ඒ කාලෙ සිංදු හැදුවෙ කියලා. මං ඒත් හැමදාම කල්පනා කරා ඒ කාලේ තිබුණ සින්දු වලට සාපෙක්ශව මෙයාලගෙ සින්දු වල quality arrangements තිබුණෙ කොහොමද කියලා 🎉

  • @uda544
    @uda544 8 หลายเดือนก่อน +11

    ඇත්ත වැඩකරැ
    මේ කටහඩ තමයි හදවතට දැනුනේ
    ආදරේ කියන උන් හැමෝගෙම කොබන් ඒ ආදරේ

    • @user-rp9ze1bi8u
      @user-rp9ze1bi8u 8 หลายเดือนก่อน +2

      ඇ ත්ත , Rohitha , Rohan දෙන්න හද්ද කපටියෝ දෙන්නෙක් , ආදරෙයි ආදරෙයි කියල තම අරින්නේ රොහාන් කියන එකා දැක්කම ඕනෑම මොලේ තියෙන එකකුට ත්රෙනවා උගේ අයිගේ වලිගෙ එලිල යන නිකමේක් කියල

  • @dgsports4359
    @dgsports4359 9 หลายเดือนก่อน +16

    අයියට සාදාරනයක් වෙන්නම ඕනි 🥺❤️

  • @dtfive2301
    @dtfive2301 9 หลายเดือนก่อน +14

    මං ආසම වාදකයෙක් ගායකයෙක්. Good Luck Arun Liyan.

  • @dharmasiri4548
    @dharmasiri4548 9 หลายเดือนก่อน +22

    ගිටාර් එක ප්ලේ කරනව ලස්සනයි

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 9 หลายเดือนก่อน +131

    මටත් ඉස්සර ඉදන්ම හිතුනු දෙයක් තමයි අරුන් දෙන්නට එහෙම හදවත් වල රැදෙන නිර්මාණයක් කරගන්න බෑ කියලා..ලොවෙත් උන් දෙන්නට බෑ.අද තමයි හරියටම ඇත්ත දැනගත්තේ.උන් දෙන්නා බොරුවට රගනවා😂😂😂😂😂

    • @TECH-up9eg
      @TECH-up9eg 9 หลายเดือนก่อน +10

      උන් දෙන්නා බොරුවට රගනවා BROTHER 100%

    • @sushanthaubesingha2463
      @sushanthaubesingha2463 9 หลายเดือนก่อน +7

      ඇත්තටම මටත්.. ඔහොම හිතුනා..

    • @c.bwijesinghe2259
      @c.bwijesinghe2259 9 หลายเดือนก่อน +5

      උන් දෙන්නගෙ එකම සිංදුව පිටරට විස්තර මෙව්ව එක විතරයි.අනිත් ඔක්කොම අරුණ ලියාන්ගෙ.

    • @Sumudu-uq2if
      @Sumudu-uq2if 9 หลายเดือนก่อน +2

      අනිවා බ්‍රෝ

    • @Lgo-d6g
      @Lgo-d6g 9 หลายเดือนก่อน +10

      I also had a same feeling from The begning🤔 මල්ලි කියන එකා මාල වලළු කන්නාඩි දාගන regee සටයල් වගේ වටේට පැද්දෙන ව විතරයි කරන්නේ. දැක්ක මුල් කාලෙම මට හිතුනා. ඒ කාලේ හරියට interviw එකකදී කතා කරගන්න වත් බෑ ඒකාට.

  • @user-rp9ze1bi8u
    @user-rp9ze1bi8u 9 หลายเดือนก่อน +10

    මයා තම ඔක්කොම JAYSRI HIT SONGS කරෙ .. මය ඒ හැම සින්දුවක් ම මයා sing කර පට්ට.. කතාවෙන් ම ත්රෙනව අවන්ක් මනුසයෙක් කියල . ඔබට ජය ශ්‍රී

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 9 หลายเดือนก่อน +42

    මේ මනුස්සයට සාධාරණයක් කරනව නම් ඒකත් කරන්න පුලුවන් රසික අපිටම තමයි. හොර දේශපාලුවන්ව එලවන්න පුලුවන් අපිටම තමයි වගේ ඒකක් ඒකත්.

  • @sagaramadushanka5383
    @sagaramadushanka5383 9 หลายเดือนก่อน +35

    ඇත්තක් ඇති මොකද රෝහිතලා තනියම කරපු එකක් වත් සාර්ථක උනේ නෑ

  • @nesaraprasanjith
    @nesaraprasanjith 2 หลายเดือนก่อน +5

    ලන්කාවෙ මිනිස්සුන්හෙ හැටී sir ඔය 🥺❤️

  • @rameshmapathana7465
    @rameshmapathana7465 7 หลายเดือนก่อน +6

    Arunaliyan aiya pana. ඔයාව හොය හොයා හිටියේ අයියේ. ඔයා කියන්නත් කලින් දැනන් හිටියා oyai wadakaraya කියලා. ආදරෙයි අයියේ පැලේන්න ❤❤❤

  • @saliyamihiraj2443
    @saliyamihiraj2443 9 หลายเดือนก่อน +60

    මූ තමයි ජයශ්‍රී හිටපු වැඩ්ඩා ❤️🌹. ගොඩක් ප්‍රතිරූප මවන් ඉන්න සමාජේ හදවතේ කියලා බොරුවක් මවන් ඉන්න ගොඩක් උන්ගේ ඇත්ත පැතිකඩ ඕක තමයි. අරුණ ලියාන් සුපිරි දක්ෂයෙක්. පරණ දේ අතැරලා දාලා තනියෙන් හරි අලුත් වැඩ ටිකක් දානවන් උඩට එනවා එකෙන්ම ❤️🇱🇰🌹

  • @nilakshadezoysa595
    @nilakshadezoysa595 9 หลายเดือนก่อน +19

    සුදා අයියේ. අරුන් දෙන්නත් ගෙනෙල්ලා කතා කරමු....
    මොනවා උනත් අරුණ අයියා අහිංසකයි.

  • @binariranasinghe5523
    @binariranasinghe5523 9 หลายเดือนก่อน +11

    ජයශ්‍රී බංගවේවා .. පව් මේ Man... අහිංසකයි .. 🎉🎉🎉

  • @shehanflithphotography3857
    @shehanflithphotography3857 9 หลายเดือนก่อน +10

    කතාවෙන් තෙරෙනවා හිත හොද මනුස්සයා කියලා

  • @charithamanaram3181
    @charithamanaram3181 9 หลายเดือนก่อน +9

    ඔයා සුපිරි
    ගහමු අලුත් සුන්දු ටිකක්.

  • @HeshanDeSilva93
    @HeshanDeSilva93 9 หลายเดือนก่อน +43

    මේ කටහඬ ඇහෙනකොට 2000 කාලේ පොඩි කාලේ සිදුවීම් මතක් වෙනවා❤❤

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 9 หลายเดือนก่อน +37

    සුදාඅය්යා නියම වැඩ සටහනක් පව් අරුන

  • @bandarad2102
    @bandarad2102 4 หลายเดือนก่อน +6

    රෝහිත , රොහාන් කියන්නේ එකදු සින්දුවක් තනියෙන් අදටත් කරගන්න බරිව් පැරණ සින්දු මඩේ දද හෝද න නිකමෝ දෙන්නෙක් . එක ප#
    නමි පණුවෙක් වගේ නටන එක විතරයි😂

  • @Ganiya-ts2hl
    @Ganiya-ts2hl 9 หลายเดือนก่อน +8

    ඇත්ත කියන්නෙ රබර් බෝලෙ වගේ උඩ එනව මයි අරුන් දෙන්නට මම දවසක් නුවර ට්‍රිප් එකක් ගිහින් එද්දි පාලම ගාවදි අත වැනුව දැන් තමා තේරෙන්නෙ එහෙම කරේ ගුණ මකුවො දෙන්නෙක්ට කියල සාධාරණය ලගදිම උදාවෙනව අරුන අයියට good luck 🎉❤❤

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 9 หลายเดือนก่อน +41

    සත්‍ය ජයගනී ❤️👌වොයිස් එකයි මියුසික් ගැනයි බැලුවම අයියා වැඩ්ඩ ඒකේ කතා 2ක් නෑ,අධිකරණයෙන් යුක්තිය ඉටු වේවා.

  • @buddhikakiridena2005
    @buddhikakiridena2005 9 หลายเดือนก่อน +9

    Another proud Gentleman of kingswood
    ❤️💙❤️

  • @oskarumesh2394
    @oskarumesh2394 9 หลายเดือนก่อน +25

    I think what Aruna mentioned in this video is very true because after the Jayasri brand broke up Rohitha and Rohane couldn't produce the songs that have the same quality of their old songs. Aruna is still producing good songs like in the past.

  • @gossipbuwa1
    @gossipbuwa1 9 หลายเดือนก่อน +52

    සින්දු වල Music and Lyrics බලුවම් ත්රෙනවා කවුද කරේ කියල , අරුන නැතිනම් ජයලත් ඩබල කෝහෙද කියල හොයන්නත් නැහැ , අනික අර සයෝදරයෙක් යටින් 👇 comment කරලා තිබුන වගේ .......... " නැතුවත් මේ භවේ මතු එන ජිවිතේ කියලා... " ලිරික්ස් ලියන්න ක්‍රිස්තියානි ඩබලකට පිස්සු ද කියලා හිතුවද ? කොහෙද ක්‍රිස්තියානි ආගමේ ඊ ලග භවයක් ගැන කියන්නේ. ..ඒකෙන්ම ත්රෙනවා මේවා කරලා තියෙන්න ජයලත් ඩබල නෙවී කියල .. තව මොන කතාද ....අරුන ඔබට ජය ආදරෙයි ❤

    • @mc6d994
      @mc6d994 9 หลายเดือนก่อน +2

      Point

  • @praneethkarunarathna2462
    @praneethkarunarathna2462 9 หลายเดือนก่อน +12

    නිහඬ දක්ෂයා Aruna Liyan❤️

  • @sherikacader7859
    @sherikacader7859 9 หลายเดือนก่อน +23

    අපි ඔබ සමගයි💗

  • @eatingandcookingshow5330
    @eatingandcookingshow5330 9 หลายเดือนก่อน +11

    Woooooowwww හද සැලෙනා සිංදුව ලස්සනයි

  • @tharindudanushka1547
    @tharindudanushka1547 9 หลายเดือนก่อน +38

    ජය ශ්‍රි ,රෝහිත දවසක් වැඩසටහනකට ඇවිත් කීව්වනේ මේ සින්දු හැදුවේ මේ දෙන්නා .මට මතකයි මේ ගීත හැදුනේ නාන ගමන් වචන ඇවිත් දැම්මා කියලා. මෙහෙම බලන් යද්දි අරුන අයියා කියන කතව ඇත්තනේ 🙏

  • @tradepoint-se1tv
    @tradepoint-se1tv 3 หลายเดือนก่อน +2

    අරුණ ලියාන්.. You are the man bro 🤟

  • @luckyb7422
    @luckyb7422 9 หลายเดือนก่อน +37

    ගන්ජ ගහලා පොලු උඩ දාන කෙනත් එක්ක බලද්දි මෙයා තමයි ටීම් 1 වැඩකරු කියලා අද තමයි හරියට දැනගත්තෙ..

    • @ishankavlogs1185
      @ishankavlogs1185 9 หลายเดือนก่อน +1

      සිරාවටම බං 😂😂💪💪

  • @TECH-up9eg
    @TECH-up9eg 9 หลายเดือนก่อน +38

    අරුන ගියා ගියාමයි අරුන්ට තාම බැරි උනා හරි හමන් සිංදුවක් හදන්න ...... I feel truly sorry for Aruna ♥ come back stronger!

  • @dinethdineth9342
    @dinethdineth9342 9 หลายเดือนก่อน +31

    සුදා නියම පොයින්ට් එකක් ඔයා දැම්මේ අපිට මේ කේස් එක හොයා ගන්ඩ බැරුව හිටියේ අරුන් මාරයි මට ඇත්තටම දුකයි ඔයාට සාදරනය ඉටුවෙවා එත් මට ඔය තුන්දෙනා එකතු වෙන්ඩ බැරිද ඔක්කොම අමතක කරලා ඔගොල්ලෝ 3 දෙනා ලුනු,ඇබුල්,පැනි වගේ

    • @pasaniindushikajuwandarage8168
      @pasaniindushikajuwandarage8168 9 หลายเดือนก่อน +1

      තුන් දෙනාම එකට ඉන්න කාලේ සුපිරි අරුන අයියාගෙ කටහඩ තමා සුපිරි

    • @rxgreginoald
      @rxgreginoald 7 หลายเดือนก่อน

      Ane pissuda ban ara kotu uda daana eka monawada karanne 😅

  • @extremebp8891
    @extremebp8891 9 หลายเดือนก่อน +36

    සුදා අයියා ❤❤❤
    ඇත්ත සාධාරනේ වෙනුවෙන් පෙනී ඉන්නවට මල්මිටක්!
    මේ කාරණේදි සැකයක් නෑ අරුණට ලොකු අසාධාරණයක් අරුන් දෙන්න කරල තියෙන්නේ.

  • @user-ib8nz1yj6m
    @user-ib8nz1yj6m 9 หลายเดือนก่อน +27

    අම්බ කැ ඉන්නවා පිටරවල හලෝ මචාන් කියාගෙන ඇවිත් අහිංසක වැදගත් කොල්ලන්ව පැත්තකට ගෙනිහින් පු අරින.
    මේවා හොද පාඩම් හැමෝටම. සුදා ස්තුති මේක පෙන්නුවට.

  • @hansithenuk197
    @hansithenuk197 9 หลายเดือนก่อน +40

    ඒ කාලේ වගේමයි හද සැලෙනා කියන කොට දැනෙන හැගීම්.... වැඩ්ඩෙක් අරුණ ලියාන්....

  • @amiladeshan8687
    @amiladeshan8687 9 หลายเดือนก่อน +8

    බැලු බැලු හැම තැනම සිහිනෙන් වගේ.තාමත් ඒ පිටරට ඉදන් හදපු මියුසික් වගේම වීඩියෝ එකත් මාරම මාරයි .වචන නෑ කියන්න .තවමත් අද වගේම හදවතින්ම ආදරෙයි .උම්ම්ම්ම්මා ..

  • @sanjudjayasiri9636
    @sanjudjayasiri9636 9 หลายเดือนก่อน +11

    මේ වොයිස් එක මාර රහ වොයිස් එකක් ❤

  • @npnp6240
    @npnp6240 9 หลายเดือนก่อน +7

    I've recorded a jingle with Arun. You are so talented. So innocent and good person. Wish you all the best.

  • @nera456
    @nera456 9 หลายเดือนก่อน +10

    අරුණ අයියා රියල් වැඩ්ඩා.respect aruna aiya ❤

  • @Gonow-cq1so
    @Gonow-cq1so 5 หลายเดือนก่อน +7

    ඩබලට හොදටම රෙවිලා වගේ මේ දවස වල වැලේ වැල් නෑ පෙන්නත් නෑ ඉස්සර වගේ බොරැව යට ගියා ඇත්ත උඩආවා ඒකයි සොබාදහම

  • @Sumudu-uq2if
    @Sumudu-uq2if 9 หลายเดือนก่อน +65

    අපේ කාලෙ ක්ලැරන්ස් වගේ මිනිහෙක් තමයි අරුන කියන්නෙ.මිනිස්සු හැදුව මිනිහ්ක්

    • @JeevaNavarathna
      @JeevaNavarathna 9 หลายเดือนก่อน

      😥😥

    • @vishulab5533
      @vishulab5533 9 หลายเดือนก่อน +3

      ඔව් ඒක ඇත්ත මිනිස්සු හදන මිනිස්සුන්ට හැමදාම වෙන්නේ ඕක..

    • @donint9871
      @donint9871 9 หลายเดือนก่อน +1

      I feel really sorry for Aruna 😢Shame on Jayalath clowns

  • @knpereraperera501
    @knpereraperera501 9 หลายเดือนก่อน +14

    අරුන්ට හූ කියන්න ඕනේ නගින හැම ස්ටේජ් එක්කම

  • @LalithThissaBandara
    @LalithThissaBandara 9 หลายเดือนก่อน +20

    අපි හැමදාමත් ඔයා එක්ක ,ඔයාට කවදාවත් වරදින්නේ නෑ අයියා ..සුභ පතනවා..සැබෑ දක්ෂයෙක් ඔයා

  • @telsaratechnologies6529
    @telsaratechnologies6529 9 หลายเดือนก่อน +13

    අරුන් ලියාන් ♥♥අරුන් දෙන්න කෙලෙහෙ ගුන දන්නෙ නැති කුන මකුවෝ දෙන්නෙක්.

  • @acersanka5267
    @acersanka5267 9 หลายเดือนก่อน +16

    අරුන් දෙන්නා කෝටු උඩ දාලා සිංදු කිව්වට අදටත් තමන්ගෙම කියල ඒ දෙන්නා කරගත්ත සිංදුවක් නෑ😂😂 අරුණ ලියාන් තමා සැබෑම දක්ෂයා

  • @samanrohitha8122
    @samanrohitha8122 9 หลายเดือนก่อน +50

    රොහාන් කියන එකාට සිංදු කියන්න බෑ. ඒකා තනිකර බොරැව කෙරන්නෙ.

    • @ushithamadushan9559
      @ushithamadushan9559 9 หลายเดือนก่อน +4

      Karapu ek sinduwk wath arawa wge hit un na

    • @kapilakapila9566
      @kapilakapila9566 9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @sam69xxx1
      @sam69xxx1 9 หลายเดือนก่อน +6

      😂මල් මාම කෙනෙක් ඒ

    • @kamalk1929
      @kamalk1929 9 หลายเดือนก่อน +3

      Rohan dakkama mata penne chimpansiyek.. 😂😂

    • @donint9871
      @donint9871 9 หลายเดือนก่อน

      @@kamalk1929

  • @cpnapeywithana9069
    @cpnapeywithana9069 9 หลายเดือนก่อน +12

    රෝහිතලා ලගදී සින්දු 2 හැදුවා නේද මියුසික් වීඩියෝ එක්ක හිට් උනේ නෑ තමා . දැන් තමයි තේරෙන්නේ වැඩ්ඩා මෙයා කියලා . ජීවිතේ ආසම සින්දු ටිකක් මෙයා තමයි ලියලා තියෙන්නේ එහෙනම් ❤️

  • @itssandeepa
    @itssandeepa 9 หลายเดือนก่อน +6

    මෙන්න voice එක… ❤ ස්තූතී සුදා අයිය ❣️

  • @naturalshort2290
    @naturalshort2290 9 หลายเดือนก่อน +40

    හව්ලෙ කැදත් එපා කියන්නේ ආන් ඔකට තමයි 👈☹️

    • @wsfernando9878
      @wsfernando9878 9 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම

    • @DininiSandunika98-kb2if
      @DininiSandunika98-kb2if 9 หลายเดือนก่อน +2

      නියම කියුම

  • @Cheekymonkey-lp9tz
    @Cheekymonkey-lp9tz 9 หลายเดือนก่อน +6

    අයියගේ සිංදුවක් දාලා මං MASHUP COVER එකක් කරා 🙂
    මුදල් උපයන අදහසින් නෙවෙයි මගේ පොඩි කාලෙ ඉඳලම තිබ්බ ආසාවට 😊
    ඇත්තටම මං පට්ටම ආස VOICE එකක්
    ඊට අමතරව ඔයා මාරම HUMBLE මනුස්සයෙක්
    ඔයාට ජයශ්‍රී ( අරුං දෙන්නට නෙවෙයි )
    LOVE U DUDE ❤

    • @donint9871
      @donint9871 8 หลายเดือนก่อน +2

      NO PROBLEM BRO , Aruna Aiya සුපිරිම කලාකරුවෙක් නිහත්මානී මිනිහෙක්

  • @samithamanawadu8039
    @samithamanawadu8039 9 หลายเดือนก่อน +9

    16:40 a true gentleman with humanity.

  • @user-ul9wu7he2m
    @user-ul9wu7he2m 9 หลายเดือนก่อน +7

    මමත් ඉන්නේ Vienna ,Austria වල , අරුණ ලියනගේ කියන්නේ 100% සත්‍ය කියල බහුතරයක් Vienna වල ඉන්න අය දන්නවා , මේ දෙන්න පොඩි Bar වල Reggae ගහ ගහ හිට්යේ . අරුණගේ සින්දු ටික දෙන්න ඉස්සුව . මෙයාල මෙහෙ ඉන්න තවත් කෙනෙකුට මේ වගේ ම බලු වැඩ කරා . එයාගේ නිර්මාන හොර අරගෙන . එයාගේ නම් Ananda Jayasinghe. මේ දෙන්නට Vienna වල කිසිම concert එකක් නැහැ .

  • @Sharuk123-yi6sb
    @Sharuk123-yi6sb 8 หลายเดือนก่อน +3

    Aniwaaaaa❤️❤️❤️❤️supiri dakshayek,අරුණ අයියා ❤️❤️❤️

  • @40s19
    @40s19 9 หลายเดือนก่อน +7

    සද්දෙටම සාදු කියන්නෙ පට්ටම දසයො.
    අරුන ඔයාට ජයෙන් ජය.❤️

  • @thiwankabasnayaka
    @thiwankabasnayaka 9 หลายเดือนก่อน +17

    අරුන් දෙන්න නිකන් ඇපොකැලිප්ටො වගේ ..... ඔයා වැඩ්ඩ අපි දන්නව ❤❤❤

  • @user-bl9ys1lf7b
    @user-bl9ys1lf7b 9 หลายเดือนก่อน +8

    Asama gayakayek❤

  • @Storywithasa
    @Storywithasa 9 หลายเดือนก่อน +16

    ඇත්තටම අරුණ අයින් උනායින් පස්සේ රෝහිතලා කරපු එක සිංදුවක් වත් නෑනේ 😂

  • @sahanasela
    @sahanasela 9 หลายเดือนก่อน +6

    This is the real owner of Jaya Sri, Excellent Arun liyan, Thank you Sudaa Ayya for the interview, I will report to TH-cam about this case

  • @dhanushka6834
    @dhanushka6834 9 หลายเดือนก่อน +56

    අරුන ලියොන්ගෙ මෙ වොයිස් එක තමා හරිම වොයිස් එක ජය ශ්‍රි ලගේ ජය 👍

  • @JourneyofAdventure2023
    @JourneyofAdventure2023 9 หลายเดือนก่อน +34

    කෝටූ උඩ ද දා හිටපු උන්ට සින්දු කරල පාර පෙන්නපු එක තමයි අරුන අයියා කරපු ලොකුම වැරැද්ද...

    • @extremebp8891
      @extremebp8891 9 หลายเดือนก่อน +5

      හරියට හරි.
      ඔය වගේ අඩුකුලේ උන්ට උදව් කරන්න හොඳම.නෑ

    • @kapilakapila9566
      @kapilakapila9566 9 หลายเดือนก่อน +3

      සම්පූර්ණ ඇත්ත

    • @lianfamily2050
      @lianfamily2050 9 หลายเดือนก่อน +1

      very true !

    • @user-pu9rm5dz7i
      @user-pu9rm5dz7i 9 หลายเดือนก่อน

      Ei unge massina kareth e tikamai members band eke nama issuwe

  • @damithchathuranga6511
    @damithchathuranga6511 9 หลายเดือนก่อน +30

    හද සැලෙනා වුනත් ඒ ලයින් එකේ යන නිසා තේරෙනවා මේ මනුස්සයා සාදාරනයි කියලා

  • @niroshanipriyanka294
    @niroshanipriyanka294 9 หลายเดือนก่อน +28

    සුදාගේ වැඩ සහටහන ඉවර වෙනකන් බලපු එකම වැඩ සහටහන වැඩ්ඩෙක් කියනේ මෙ වගෙ අයට

  • @niranjanlakmal7935
    @niranjanlakmal7935 9 หลายเดือนก่อน +32

    එකෙක් දන්නේ කෝටු උඩ දාන්න විතරයි...... අරුන ලියාන්ට අසාදාරනයක් වෙලා තියෙනව කියලා නිකන්ම තේරෙනවා......

    • @tuktuksrilankan222
      @tuktuksrilankan222 9 หลายเดือนก่อน

      හරියටම හරි .

    • @AmourItalia
      @AmourItalia 9 หลายเดือนก่อน

      සර්කස්කාරයෝ😂😂

  • @indikasamarakkodi9913
    @indikasamarakkodi9913 9 หลายเดือนก่อน +12

    ජය ශ්‍රී අරුණ

  • @jeewanthaarunapriya7691
    @jeewanthaarunapriya7691 8 หลายเดือนก่อน +8

    දක්ශයා❤❤❤❤

  • @kktmadhusanka
    @kktmadhusanka 9 หลายเดือนก่อน +12

    මට මතක අරුණ ලියාන් පස්සෙ alien කියලා music band එකක් හැදුවා. හද සැලෙනා රැයේ, පාට පාට හීනයක් visual කලේ ඒකාලෙ. දැන් ඒක කෝ ? අරුණ ඔබ වෙනස්ම කටහඬක් අලුත් නිර්මාණ කරන්න ! ජය වේවා.