ඉන්ද්‍රානි පෙරේරා INDRANI PERERA - LEGENDS WITH KALUM ! 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น •

  • @businessstrategyconsultanc8818
    @businessstrategyconsultanc8818 ปีที่แล้ว +62

    මේ වගේ උතුම් වැදගත් ආදර්ශමත් අග්‍රගන්‍ය ගායිකාවක් ගෙන්වා කතාබහ කිරීම ගැන කැලුම් මහතාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා .එතුමියගෙන් අද සමාජයේ සිටින තරුණ ගායක ගායිකාවන්ටත් තරුණ දෙමව්පියන්ටත් ගත හැකියි ආදර්ශ බොහෝයි .🙏🙏🙏
    මම කැමැතිම දෙය නම්, කැලුම් මහතා ඔබ මේ සාකච්ඡා මෙහෙයවන ආකාරයයි ආරම්භයේ සිට අවසානය දක්වා ප්‍රසන්න ආකාරයෙන් සංවාදය රැගෙන යන ආකාරය පුදුම සහගතයි .🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      බොහොම පිං මේ වටිනා ඇගයීමට 🙏💐
      හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ශෙයාර් කරන්න

    • @sanjeewaperera4905
      @sanjeewaperera4905 ปีที่แล้ว +2

      Lover her sweet voice
      One and only Indrani perera

    • @kumarikwt6079
      @kumarikwt6079 ปีที่แล้ว +1

      Adarai adarai hamadamat oba tumiyata 😘😘😘❤️❤️❤️

    • @prasannasanjeewa3263
      @prasannasanjeewa3263 11 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @NJay380
    @NJay380 ปีที่แล้ว +33

    දැක්කම හිත පිරෙන සුන්දර සිනහවක් තියන ඒ වගේම ලස්සන හඬක් තියන අපේ ලස්සන ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය ❤❤❤ දන්න අය දන්නවා බොහොම ලස්සන හිතක් කියන කෙනෙක් මෙතුමිය..

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 ปีที่แล้ว +3

    මටනම් ඔබ තුමිය කැත නූහැ. හරීම ලස්සනයිඔබ තුමියගේ සිංදුවලට ගොඩාක් ආස කරන කෙනෙක් මම

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 ปีที่แล้ว +19

    මගේ ප්‍රියතම ගායන ශිල්පිනිය ඇයයි ඔබ තුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️

    • @ChampiiWeeraa
      @ChampiiWeeraa 3 หลายเดือนก่อน

      Api oyata ennava. Jesus oyata adarei❤💚💜💙💛💛💙💜💚❤💚💜💙💛💛💙💜💚❤💚💜💙💛

  • @renuranawake5807
    @renuranawake5807 ปีที่แล้ว +19

    මතකය අතරින් සිහියට ගන්නට දිව රෑ වෙහෙස වෙමී ..අම්මා ...❤️❤️❤️❤️.නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඔබ තුමියට ..

    • @kathikathi426
      @kathikathi426 ปีที่แล้ว

      Mamat oba tumiyata alisama partana karanawa. Adarie 🙏🏻🙏🏻.

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 7 หลายเดือนก่อน +2

    Indrani Perera isa good singer I love ❤️ her songs.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +4

    මෙතුමිය ගේ හඩ උදේ පාන්දරක තියෙන ප්‍රබෝධයක් වගෙයි ❤❤❤❤❤ පුදුමාකාර හිතකට සතුට දනවන inspiring හඩක් ❤❤❤❤🌟

  • @menakamanoj2179
    @menakamanoj2179 ปีที่แล้ว +19

    අැය හැමදාම අතීතයේ උදවු කල අය මතක් කරනවා. එය විශිෂ්ට ලක්ෂනයක්

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 ปีที่แล้ว +7

    තව එකක් ඇය හැඩගන්වලා තියෙන විදිය බලන්න බොහොම ලස්සනයි ඇය.සමහර නිළියො එන්නේ බලියවල් වගේ තමන්ගේ වයස තරාතිරම නොදැන විසූප දස්සන මවාගෙන..මෙන්න වයසට උචිත නියම විදියට අදින පළදින එක ඉන්ද්‍රානි මහත්මියගෙන් ඉගෙන ගන්න..❤️

  • @HAMIDJALADEEN
    @HAMIDJALADEEN 4 หลายเดือนก่อน +2

    Madam indrani thou you are old but your golden voice is still there when you speak. God has done two way in every aspect of life. Being beautiful every one will admire the beauty. When you have golden voice it won,t go out of you it will stay with you and everyone will remember the voice forever. Beauty is like fading star it will fade tlme by time. Don,t worry queen of golden voive

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 หลายเดือนก่อน

      👍👍👍💐💐👏👏👏🌺👏

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +2

    අනාගතයේදී තව තවත් වටිනාකම් ඇති වන හොඳ සාකච්ඡවක් ගොඩක් ස්තුතියි ඔබට ❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 ปีที่แล้ว +2

    ලස්සනයි ,ඉන්දානි,පෙරේරා,මහත්මිය ෴,සින්දු,මාරම,ලස්සනයි ,කැලුමි,මහතාට,ස්තුතියි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +45

    ජීවිතේට එකවරක් පමණක් ලැබෙන සම්මානයක් ඇයට ලැබුණ සුමති සම්මාන උළෙලේදී අන් හැම සම්මානයකටම වඩා ජනතා සම්මානය ඇයට හැමදාමත් තියෙනවා ..❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      👍👍🙏💐🙏💐

    • @gampalagemanelfonseka3301
      @gampalagemanelfonseka3301 ปีที่แล้ว +1

      ස්තුතියි කැලුම් !ඔබතුමියගෙ ගායනයට මාගෙ ප්‍රනාමය !

  • @rohithajayawardena5242
    @rohithajayawardena5242 ปีที่แล้ว +10

    මම ආසම කරන ගායිකාවක් සහ මම හරිම ආසයි ඇයගේ අව්‍යාජකමට,ස්තුතියි

  • @roshanjayakody-le8yo
    @roshanjayakody-le8yo ปีที่แล้ว +2

    She has people awards. Excellent artist

  • @piyalchandrasiri9033
    @piyalchandrasiri9033 ปีที่แล้ว +6

    මෙතුම්‍ ය වැනි නිහතමානී කලාකාරියන් ගෙනත් මේ කරපු වැඩසටහන හරිම සුන්දරයි මතකය ඇසුරෙන් ,ගීතය ගයද්දී මටත් ඇඩුනා මගේ අම්මත් දැන් ජීවතුන් අතරනැ ,කැලුම් වැඩ සටහන අවසානයේදී ඔබ එතුමියට වැදලා සමුදීම හරි උතුම් ක්‍රියාවක් ,🙏

  • @buddikaprasanna8672
    @buddikaprasanna8672 ปีที่แล้ว +10

    නිදුක් නිරෝගිමත් සුව දිවියක් ඔබ තුමියට ... බුදු සරණයි ඉස්තුති කැලුම් අයියේ ...💐💐💐🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      ඔබටත් තෙරුවන් සරණයි

  • @gangachulani1373
    @gangachulani1373 ปีที่แล้ว +11

    හරි ලස්සනය් මේ කටහඩ දීර්ගායුශ ඔබට ❤️❤️❤️🙂🙂

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว +7

    ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ගායුස ලැබේවා ජේසු පිහිටයි

  • @jdjshshsh9465
    @jdjshshsh9465 ปีที่แล้ว +6

    අැත්තටම මමහරිම කැමති ගයන සිල්පිනියක් කැලුමඅයියා ටස්තුතියි එතුමියටත් ඔබතුමාටත් හදවතිම අදරේයි💖💕💞💝🌷🌸🌹🌺🌼🌻💐💐 මමබස්එකේතමයි ඉන්නේ එත් මෙය නරබමින්

  • @anusham4315
    @anusham4315 ปีที่แล้ว +3

    මන් පොඩි කලෙ ඉදන්ම අසම නිවෙදකයෙක් කැළුම් අයියා.හරිම විනීත නිහතමානී නිවේදනයක්. Me wage වැඩසටහනක් genawata ඔයාට pin

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐

  • @manoharathilakarathna4597
    @manoharathilakarathna4597 ปีที่แล้ว +1

    Mr, kalum great work ❤

  • @driveincanada9713
    @driveincanada9713 ปีที่แล้ว +10

    මතකය ඇසුරින් සිහියට ගන්නට නිතරම වෙහෙසුනෙමී ❤❤❤❤❤❤❤

  • @koekloeren3797
    @koekloeren3797 ปีที่แล้ว +14

    ඔබ තුමියට නිරෝගී සුවය දීර්ඝායු වේවා 🙏🙏🙏🙏

  • @mallikaperera1959
    @mallikaperera1959 ปีที่แล้ว +8

    මට වයස 69 අදටත් අපි “හා හා හොරේ දැනුනා දැනුනා” පාටි වලදි කියනවා. මම හරිම කැමතියි තරංගා චිත්‍රපටියේ ගීත වලට.Love you

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 ปีที่แล้ว +1

    වටිනා චරිතයක් .... god bless u mdm.

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 ปีที่แล้ว +9

    බලන්න මේ වගේ ලෙජන්ඩ් කෙනෙකුට සම්මානයක් දුන්නේ නෑ ලැබිය යුතු අවස්ථා වලදි,තැන්ක් යූ කැලුම් අය්යේ මේ වගේ අවස්ථාක් ඇයට ලබා දුන්නට...සුමති සම්මාන උළෙලදි ලැබුන උපහාර සම්මාය වටිනවා .❤️❤️❤️

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 6 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔබ දේපලට තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏🙏🙏🙏❤❤

  • @prasadiniperera8125
    @prasadiniperera8125 ปีที่แล้ว +2

    කැළුම් අයියට ගොඩක් ස්තූතියි මේ අසහාය ගායිකාව ගැන නැවත මතකය අවදි කරවනවට❤😂

  • @irangalakmal5328
    @irangalakmal5328 ปีที่แล้ว +8

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏ලංකාවේ ගයිකාවන්ගේ පැහැදිලිම හඬ ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @sheltonfernando584
    @sheltonfernando584 ปีที่แล้ว +2

    God bless you Madam.

  • @pubudu3235
    @pubudu3235 ปีที่แล้ว +6

    Harima ආදරණීය ගායිකාවක්.... 💖💖💖💖💖 e වගේමයි කලාලොකය ලස්සන karana ගායිකාවක් ....... ඔබතුමියට දිගාසිරි ලැබේවා ...!!!!!💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏 budu saranai !!⭐⭐🙏🙏🌟🌟💖💖💖

  • @akilakanchana2335
    @akilakanchana2335 3 หลายเดือนก่อน

    ඒ වොයිස් එක නම් සුපිරි .ඒ වගෙ හඩක් අයෙ නැති වේයී .god bless

  • @chandrachandra1654
    @chandrachandra1654 ปีที่แล้ว +6

    මගේ ආදරණීය ගායිකාව ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +5

    ස්තුතියි 🙏 කැලුම් ආදරණීය අය
    ගෙන්නලා පෙන්නන එක ඉන්ද්‍රානි
    ආදරණීය මහත්මියට දීර්ඝායුසම ලැබේවා ඔබලාට සම්මාසම්බුදු සරණයි .❤💕❤

  • @samanthaperera3800
    @samanthaperera3800 ปีที่แล้ว +1

    very nice voice

  • @udanaariyaratne2989
    @udanaariyaratne2989 ปีที่แล้ว +5

    ආදරණීය චරිතයක් ❤

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 ปีที่แล้ว +3

    අගය කල යුතුමයි සම්මාණ ලැබිය යුතුයි මෙතුමියට. වැඩසටහනට සහභාගී කර ගත්තට ස්තුතියි ඔබ‍ට කැලුම්. ❤️❤️🌹🌹🌹🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      🙏🙏🙏බොහොම ස්තුතියි

  • @firozahossen8307
    @firozahossen8307 ปีที่แล้ว +2

    Indrani I really love your voice and you too wishing you all the best stay blessed

  • @chathudesilva963
    @chathudesilva963 ปีที่แล้ว +5

    මගේ ප්‍රියතම ගායිකාව,අග්‍රගන්‍ය කටහඩක් හිමි ඇය අපිව පිනවූ හැටි අනර්ඝයි. දීර්ඝායුෂ ලැබේවා මැතිනිය.අයියෙ බොහොම පින් ඔයාට ඇයව නැවත දකින්න සැලැස්වුවාට.❤️❤️❤️❤️❤️❤️❤️❤️ආ⁣දරෙයි ඇයට හැමදාම

  • @shyamasam16
    @shyamasam16 ปีที่แล้ว +11

    2022 Brisbane show එකේ මෙතුමියසජීවී ව දැකීමත ගීත රස විදීමට ලැබීමත් සතුටක්. ඇයට නිරෝගී භාවය මෙන්ම දීර්ගායුෂ පතමි. ❤

  • @lushoo13599
    @lushoo13599 ปีที่แล้ว +4

    Love her song a lot ❤❤

  • @nilanthilanka5987
    @nilanthilanka5987 ปีที่แล้ว +7

    මෙවගේ වැඩසටහන් තුළින් හරි මෙවනි ප්‍රවින අය අගය කිරිමට ගැන් කැලුම් අය්යට ස්තුති සම්මාන නොලැබුනත් ඔඋන්ගේ අදහස් ප්‍රකාශ කිරිමත් ලැබෙන හොද අවස්තාවක් චිරාත් කලක් වැජබේවා ..කැලුම් අයියේ ඔබටත් තෙරුවන් සරනයි 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී 🙏💐

  • @upulthusharakumar8573
    @upulthusharakumar8573 ปีที่แล้ว +5

    අල්මාරියේ ඉඩක් අරගන්න සම්මානෙට වඩා වටිනවා රසිකයාන්ගේ හිතේ ඉඩ අරගන්න කළා කරුවන් 🙏🙏🌹🌹❤❤

  • @nishanthanishantha8297
    @nishanthanishantha8297 ปีที่แล้ว +8

    🙏🙏🙏...කැලුම් මහත්මයා ඔයාට ස්තූතියි ...මෙතුමිය ගෙන්වා..කතා කිරීම ගැන මම කැමතිම ගායිකාවක් හරිම සතුටක් දැනෙන්නේ...දවසම තිබුණත් බලනවා..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐💐💐

  • @Buddhism1123
    @Buddhism1123 ปีที่แล้ว +2

    One of the beautiful and respectable woman in the world. So beautiful voice.

  • @dorinbanes8167
    @dorinbanes8167 ปีที่แล้ว +1

    Obathumiya wage gayikawak watinawa ,lassanai.👍❤

  • @peshikamadu716
    @peshikamadu716 ปีที่แล้ว +4

    ඔබ තුමියට බුදු සරනයි

  • @dananjayahadungoda7823
    @dananjayahadungoda7823 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹indrani perea මැතිණියට දීර්ඝායුශ ලැබේවා .....!

  • @Honor90lite-y1u
    @Honor90lite-y1u 11 หลายเดือนก่อน +1

    ඔබතුමියට තෙරුවන් සරණයි

  • @janakiweerasinghe145
    @janakiweerasinghe145 ปีที่แล้ว +1

    Madam indrani mama podikale idala kandayam sangeethwala oyage sindu ahuwa harima lassana Geetha ewa edath adath mage priyathama gayikawa obai nirogimath wasanawantha diviyak wewa obathumiyata

  • @chrishanp89
    @chrishanp89 ปีที่แล้ว +1

    Always love to watch Kalum"s programs. Very decent and nicely presented. Happy to see one of my favourite female artist ඉන්ද්‍රානි Perera. Stay blessed ❤🙏

  • @athulayasakeerthi6166
    @athulayasakeerthi6166 ปีที่แล้ว +1

    ජනතා සමිමානය ඇයට හැමදාමත් ලැබෙනවා දිර්ගායු වෙිවා නිදුක් නිරෝගි වෙිවා

  • @manoriperera1160
    @manoriperera1160 ปีที่แล้ว +3

    May God bless you madam! 🙏

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +12

    ඇත්තටම ඇයිද දන්නෙ නෑ එහෙම සම්මාන නොලැබෙන්නේ...නලු නිලියෝත් ඉන්නවා ඉතාම දක්ෂ ඒත් කිසිම ඇගයීමක් නෑ.සම්මානයක් කියන්නේ ඇත්තටම එයාලටම ලොකු ශක්තියක්...තිලංග සුමතිපාල මහත්තයාට ගොඩක් ස්තුතියි.🥰

  • @malakumari8586
    @malakumari8586 ปีที่แล้ว +1

    Oba thumiya dakeemath sathutui

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +7

    අදත් හරිම ලස්සන වැඩසටහනක් නැරඹුවා කැළුම් අය්යෙ බොහොම ස්තුතියි හැමෝටම අමතක වෙලා ඉන්න අපේ පැරණි කලාශිල්පීන් ගෙනත් ඔවුන්ට නියම වටිනාකමක් ලබාදෙනවට...🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී
      පුලුවන්නම් මේ වීඩියෝ එක ශෙයාර් කරන්න 🙏

    • @C424c424
      @C424c424 ปีที่แล้ว

      @@kalumwijesooriya අනිවාර්යයෙන් ..👍

  • @champaperera8487
    @champaperera8487 ปีที่แล้ว +6

    ඉන්ද්‍රානි පෙරේරා මහත්මියනි ,එදත් අදත් සැමදාමත් ඔබ අපේ ආදරනීය ගායිකාවයි .අපි තරුණ කාලේ ඔබේ රිදීසීනු හඩ අපව කුල්මත් කලා. ක්ලැරන්ස් ,ජෙරාල්ඩ් වික්‍රමසූරිය, මූන්ස්ටෝන්ස් ,කරුනාරත්න අබේසේකර ,සරත් දසනායක ,අයිවෝ ඩෙනිස් ...තව ඒ කාලෙ ඔබවගේ ප්‍රවීණයන් ,අපේ හදවතේ තාමත් ඉන්නවා .1975 දී ත්‍රී සිස්ටර්ස් මාලබේ මංසන්ධියේ පැවති සංගීත සංදර්ශනය සදහා පැමිනියා .සෙනග කොතරම්ද කියා කියන්න බැහැ . සැවම එකතුවෙලා ගීත රස වින්දා .ඔබේ මියගිය සහෝදරිය ,ඔබේ දයාබර මව ,පියා කෘතගුණ පූර්වකව සිහිපත් කරනවා . එවන් යහපත් වැඩිහිටියන් ,යහපත් සංගීත ශිල්පීන් ඇසුරට ලැබූ ඔබ හරිම වාසනාවන්තයි . ඔබතුමියට දීර්ඝායුශ වේවා . කැලුම් ,අපට එතුමියගේ ලිපිනය මෙහි සදහන් කරන්න . ඔබට බොහොම පිං මේ වැඩසටහන ඉතාම වටිනා ලෙස ඉදිරිපත් කරාට . ලිපිනය දාන්න කැලුම් ..ස්තුතියි ..

  • @martinroy1206
    @martinroy1206 ปีที่แล้ว +3

    what a singer? thank you very much kelum sir bringing indrani madam.

  • @sajeewanidilrukshi2015
    @sajeewanidilrukshi2015 ปีที่แล้ว +5

    හරි ම ආදරනීය ගායිකාවක් ඇය ...ස්තූති ඔබට මතකය ඇසුරින් ගීතය ඇය ලවා මිහිරි හඬින් අපිට ඇසීමට සැලසුවාට...ඒ තරම් ඒ ගීතය ට අපි හැමෝම ඇලුම් කරනවා ...කොතරම් ඇසුවාත් ඇති නොවන ගීතය ක්..එවගේම අසන හැමවෙලේම ඇසට කඳුලක් එන ගීතය ක්... සාගරය පරදා ගීතය ත් ඒවගේම ආදරේ කරන ගීතයක් ..ඇගේ සියලු ම ගීත ඒවගේම සුන්දර යි... එතුමිය ට දීර්ඝායුශ පතනවා 🙏🙏🙏.. ඔබට ත් ස්තූති ය ඇය සහභාගි කරවා ගත්තා ට...💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි සුජීවනී

  • @ajithkumara1810
    @ajithkumara1810 ปีที่แล้ว +10

    දුක් වෙන්න එපා අම්මා අපි ඔයාට ආදරෙ කරනව ප්‍රෙක්ශකයො විදිහට එ සම්මනෙ ඔයට තිනවනෙ

  • @dsembukutti3616
    @dsembukutti3616 ปีที่แล้ว +6

    Ahaddi පුදුම ආසාවක් ඇතිවුණේ .ලස්සන ගීත වගේම ජීවිතයට ගොඩාක් දේවල් ලැබුණ .ජයවේවා indrani මහත්මියට .කැලුම් ඔබටත් .වචන ne ලියන්න .ජයවේවා .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම පිං 🙏🙏🙏🙏

  • @sarathmalitha6034
    @sarathmalitha6034 ปีที่แล้ว +4

    විජේසූරිය මැතිතුමනි , නෙතලි නානායක්කාර මැතිතුමිය ගෙන්වා වැඩසටහනක් කිරීමට සිත් පහල වේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි
      එතුමියට කීපවරක්ම කතා කළා
      එන්න කැමති නැහැ වාගේ
      කොයිතරම් එතුමියට මම කැමති වුනත්, එතුමිය කොයිතරම් දක්ෂ වුනත් පිටිපස්සෙන් යන්න මට බැහැ
      එහෙම යන්න ඕන කියලා මම හිතන්නෙත් නැහැ
      ඒ නිසා ඔබේ ඉල්ලීම ඉටුකරන්න මට නොහැකි වේව්`
      මට සමාවෙන්න 🙏

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +1

    ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ හැම ගිතයකටම මම ආසයි ...ඇයගේ ගි්ත වල හැම වචනයක් ම කට පාඩම්.....ඒ ලස්සන හඬ තවමත් එලෙසමයි....ස්තුතියි කැලුම් ඔබට මේ ආදරණිය Legend අපි අතරට අරගෙන ආවට ....කැලුම් ඔබගේ ඉවසීමෙන් පිරැණු කාරැණික බව මේ වැඩ සටහන තවත් ලස්සන කරනවා...ඇයට කතා කරන්න ඉඩ දෙමින්.. අපිට අහන්න සලස්වන ඔබ හරිම Unique වැඩ සටහනක් අරගෙන එනවා....❤️💞

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම පිං 💐💐💐💐🙏

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 ปีที่แล้ว +4

    සහතික ,කුසලාන නොලැබුනත් මුලුමහත් ජනතාවගේම සම්මානය ආදරය ,අගැයීම ඇයට ලැබිලා තියෙනවා .වසර ගණනාවක්ම ඇය අපේ හදවතේ රැදුණු ගායිකාවයි.ඇයගේ හන්ඩට සමකළ හැකි හන්ඩක් අපි නම් අසා නැහැ.එතුමිය ගැයු මතකය ඇසුරින් අම්මා ගැන කියපු ගීතය අපේ දෑස් කන්දුළින් තෙත් කෙරුවා . ඉන්දානි පෙරේරා මහත්මියට සියලු දෙවිපිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .ඇයට නිදුක් නිරෝගීසුව ,දිර්ඝායුෂ ලැබී අපිව තව තවත් ගීතයෙන් පිනවන්ඩ සක්තිය දහිරිය ලැබේවා UK අපි

  • @isushadmini3939
    @isushadmini3939 ปีที่แล้ว +10

    ඉස්සර දවසක උදෑසනක ඔබ මා නලවන්න ඇති.
    මා හඩනා විට දුක ඉපදී මට ලේ කිරි දෙන්න ඇති.
    මගේ හිස පිරිමැද මගේ ගත පිරිමැද මුව සිප ගන්න ඇති
    ඔබ යන විට මා කැටුව යන්නනම් අමතක වෙන්න ඇති.....😔😔😔😔
    හිත තදින් පැහැරගත් පද පේලී හතර...🥺🥺🥺🥺.
    ඇයි අනේ ඔයා ඇඩුවේ...මටත් ගොඩක් දුක හිතුනා...😔😔😔😔..ඒනිසාද මන්දා මම මේ ගීතය දහවතාවකට වඩා අහන්න ඇති..

  • @galaxycat4215
    @galaxycat4215 ปีที่แล้ว +2

    Thank you Kelum for interviewing Indrani Perera 💕🌷💕 She is not only great singer also a nice humble person. And also having a beautiful family life ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      My pleasure 🙏💐
      Please share this cideo

  • @jeankumarapathirana
    @jeankumarapathirana ปีที่แล้ว +3

    One of my favorite singers. Love you as always ❤

  • @kumudufernando3567
    @kumudufernando3567 ปีที่แล้ว +1

    Kalum aiye oyata kohoma istuti karat madi et godak istuti❤❤

  • @indranibalasooriya9848
    @indranibalasooriya9848 ปีที่แล้ว +2

    mama kamathi adaraneeya gaikawak,budusaranai.

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 ปีที่แล้ว +1

    Ane man asama gaikawa. Oba thumiyata deergayu wewa!!!

  • @bmsadeksadek7991
    @bmsadeksadek7991 ปีที่แล้ว +1

    Harima lassana hinawakda tiyanna godakkkkkk lassana song mathumi yage tiyanna nihatha mani gaikawak indrani perara adarei mahathmiya ❤️❤️❤️💐💐💐💐thanks kalum mama kuwait

  • @jahimakanthi6687
    @jahimakanthi6687 ปีที่แล้ว +2

    ආදරණීය ගායිකාව ඇයට සම්මාන හිමි විය යුතුම යි කැළුම් ඔබටත් ස්තුතියි

  • @dilshidiaz1064
    @dilshidiaz1064 ปีที่แล้ว +2

    thamath young girl kenek wage aunty oya.....love u ..so beautyful.....

  • @manelpremarathna3569
    @manelpremarathna3569 ปีที่แล้ว +6

    ඇත්තටම ලස්සන වැඩසටහනක් වැදගත් වැඩසටහනක්..මට නම් තේරෙන්නෙ ඇයගේ හඬ කොහොම වර්ණා කරන්නද කියලා කියලා අපි දන්න වචන හැමදේම කිව්වොත් මදියි කියලා හිතෙනවා..හරිම නිහතමානියි..උගත් වැදගත් විදිහට ජීවත් වෙන ආදරණීය..මේ තුමිය අපට සම්පතක්..ආදර්ශමත් අම්මා කෙනෙක්..කැලුම් මල්ලි ඔබ කරන මේ වැඩසටහන් කීපය..හරිම හරවත් වැදගත් වැඩසටහන් කීපයක්...එයින් මා ගොඩක්..ආස කරන වැඩසටහන තමා මේ..මොකද අප කාලයක් ආදරේ කරපු..අපව නැළවූ සැනසූ අය.ගැන කතා නොකර පැත්තකට කරලා තියෙන වෙලාවක..ඔබතුමා අප ඉදිරියට ඔවුන්ව කැඳවාගෙන ඇවිත්..අපගේ ආදරය ඔවුන්ට ලබාදෙන්නටත්..අවස්ථාවක් සලසා දීම ගැන මල්ලි ඔයාට ගොඩක් ගොඩක් ස්තුතියි..සමහරක් ශිල්ප ශිල්පිනියන් අවුරුදු ගාණක් ක්ෂේත්රය තුළ සිටියත්..නොදත් බොහෝ තොරතුරු..ඔවුන් සැඳෑ සමය ගෙවන අවස්ථාවක ඔබගේ වැඩසටහන තුළින් අප දැන ගන්නවා...එයටද මා ඔබට ගොඩක් ස්තුතියි කියනවා..ආදරණීය ඉන්ද්‍රානි මහත්මිය ඔබතුමියගේ සියලුම බලාපොරොත්තු ඒ ආකාරය ඉෂ්ඨ සිද්ධ වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ඔබතුමියට නිරෝගි සම්පත් සුවය ලැබේවා..තෙරුවන් සරණයි මල්ලි ඔබ දෙදෙනාටම❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම පිං මානෙල් අක්කා මේ ආදරනීය ඇගයීමට

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 ปีที่แล้ว +2

    Kisime kenekute himi nathi madure kate hadak…dedenateme niduk nirogi suwe pathemi!!!❤

  • @shanthifernando62
    @shanthifernando62 ปีที่แล้ว +3

    Such a beautiful soul. I love her songs very much. We love you. Thank you for all your contributions to Sri Lankan music. You may not have received many awards but you have won so many hearts and souls that loves your singing skills. All the best. God bless you ❤❤

  • @online2386
    @online2386 ปีที่แล้ว +1

    ඉන්ද්‍රානි මහත්මිය බුදු සරනයි ❤️

  • @priyanijayawickrema9844
    @priyanijayawickrema9844 ปีที่แล้ว +3

    You have a lovely voice. I love your songs

  • @tanujasantiago1901
    @tanujasantiago1901 ปีที่แล้ว +2

    We love ❤️ so much and. Our prayers are with you Always,JESUS MIGHTY LOVE ❤️ BLESS YOU HEALTHY LONG LIFE AMEN 🙏🏼

  • @klklghg9147
    @klklghg9147 ปีที่แล้ว +2

    Very beautiful songs love a lot ❤️❤️

  • @SeekersMontessori
    @SeekersMontessori ปีที่แล้ว +7

    Congratulations to the queen of SriLankan pop/soul 💖 wonderful interview as always Kalum..she's so direct in her message..love the way she speaks to one's heart ❤

  • @Sricocktail
    @Sricocktail ปีที่แล้ว +9

    හැමදාමත් හැම නළිකාවලින් දකින මුහුණුවලට වඩා වෙනස් මුහුණක් දකින්න ලැබුණ නිසාම වැඩසටහන බැලුව .අළුත් නිවේදක නිවේදිකාවන්ට පැරණි ගායක ගායිකාවන් නළු නිළියන් අමතක උනාට ඔබතුමාටනම් ඔවුන් කවදාවත් අමතක වෙන්නෙ නැහැ සමහර කළාකරුවන් ඔබේ වැඩසටහනක් තුලින් දකනවිට තමයි අපිට මතක් වෙන්නෙ මෙහෙම කළාකරුවනුත් අපේ රටේ හිටිය කියල ඇත්තටම ඔබගේ මේ කැපකිරීමනම් හරිම වටිනව මිනිස්සු මැරුනම ගුණ ගායනා කරනවට වඩා ඔවුන්ව ජීවත්ව සිටින කාලෙ තමයි ඔවුන්ව අගයන්න ඕනි ඔවුන්ට නියම වටිනාකමක් දෙන්න ඕනි ඔබ තුමා ඒ දේ හරියටම කරනව ..👍👍👍👍🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐🙏💐💐
      මේ අදහස් දැක්වීමට..හරිම වටිනවා

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +4

    අනේ මම කැමතිම ගායිකාව..කැලුම් ඔබට ගොඩක් ස්තූතියි 🙏ඇයව මේ program එකට ගෙන්නුවාට . ඇගේ කටහඩින් ගයන ගීත කොයිතරම් ලස්සනද ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා..! ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @isushadmini3939
    @isushadmini3939 ปีที่แล้ว +5

    අදත හරිම ලස්සන program එකක් නැරබුවා..වැඩසටහන ආරම්බයේ පටන් අවසානය දක්වා වැඩසටහන මෙහෙයවපු ආකරයනම් හරිම අගෙයි.විනාඩි 50ක වැඩසටහනක් වුනත් වෙලාව ගියා දැනුනෙවත් නැහැ.එයයි ඔබේ දක්ශතාවය.💪💪👌.ඒවගේම මම ගොඩක් සංවේදී වුනා..මතකය ඇසුරින් ගීතය මම මීට කලින් එකපාරක් වගේ අහන්නට ඇති.ඒත් ඒ ගීතය මම තේරුමක් නැතුව යි ඇහුවේ.අද වැඩසටනේ මේ ගීතය ගැන කියද්දි මම program එක cut කරලා ඒ ගීතය අහන්න කියලාමයි මගේ හිත වදදුන්නෙ.ඇත්තටම හරිම ලස්සනයි මමත් ගොඩක් සංවේදී වුනා..මගේ මව මම ලග ඉදලත් ඇත්තට මගේ ඇස් වලටත් කදුලු ආවා...ඇත්තටම අද වැලිකැට ගානට ගායිකාවෝ බිහිවුනත් මේ වගේ වටින නිර්මාන බිහි නොවෙන එක ගැන ගොඩක් දුකයි.ඉන්ද්‍රානි මහත්මිය ලස්සන කටහඩක් ලස්සන හදවතක් ඇති චරිතවත් ගායිකාවක්..එතුමියට සම්මාන වැඩක් නැහැ.මොකද ඇයට දැනටමත් කාලකරිනියක් වශයෙන් ලැබිය හැකි ඉහලම සම්මනයවන ජනතා සම්මානය ලැබී අවසන්.
    සම්මාන ඇත්තේ දක්ශයින්ව අගයන්න පමනි.ඒත් අති දක්ශයින්ව අගයන්න ඒ සම්මාන බර මදි.එතුමිය අතිදක්ශයෙක්...එතුමියට සම්මාන වැඩක් නැහැ....එතුමියගේ සියලුම හීන බලාපොරොත්තු ඒ අයුරින්ම ඉශ්ට වේවා කියලා ප්‍රාතනා කරනවා...🙏🙏💐💐.
    ඒවගේම කැලුම් අයියා ඔයාටත් ගොඩක් ස්තූතී මෙතුමිය වගේ සමාජයට අමතක වී යන චරිත රැගෙනවිත් වටිනාකමක් දුන්නාට.ඔයාගේ මවත් ගොඩක් වාසනාවන්තයි ඔබ වැනි අතිදක්ශ වටිනා කඩවසම් පුතකු ලබන්න..ඇය දෙව්ලොව සිට ඔබ දිහා බලා සතුටු වෙනවා ඇති.ඔයා අද ගොඩක් ලස්සනයි...😍😍😍😍.බුදු සරනයි..🙏🙏🙏💐💐💐.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම පිං නංගී මේ වටිනා ඇගයීමට 🙏🙏🙏🙏💐💐💐

  • @randimarodrigo4588
    @randimarodrigo4588 ปีที่แล้ว +1

    Daksha venasma katahadak thiyana gaikavak. Ane thank you eyava genavata. Chandani Senevirathnavath gennannako.Mama asama niliyak.

  • @sriya-kanthi-
    @sriya-kanthi- ปีที่แล้ว +1

    Harima wedagath kathabahak hari lassanai

  • @dilhaniamarasinghe7798
    @dilhaniamarasinghe7798 ปีที่แล้ว +2

    💐❤️

  • @sunethe4870
    @sunethe4870 ปีที่แล้ว +1

    ආසම...

  • @nevillesandyarathne4480
    @nevillesandyarathne4480 ปีที่แล้ว +1

    Good thanks

  • @shalikasilva6364
    @shalikasilva6364 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි දෙන්නටම
    ආදරෙයි ........❤💋

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 💐💐💐

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy ปีที่แล้ว +3

    මනුෂ්‍යයාට ආදරණීය සළකුණු තබන්න එම සුවහසක් සිත් සුවපත් කරන්න විශ්වය විසින් අපට විවිධාකාර චරිත මනුෂ්‍යයින් වශයෙන් අප අතරට එවනවා කියලයි මටනම් හිතෙන්නේ. මෙතුමියත් එවන් විශ්වය විසින් එවන ලද දූතිකාවක් වෙන්න ඇති.....ඇය අපව ගායනයෙන් සුවපත් කලා. ඉන්ද්‍රානි පෙරේරා මැතිණියට ස්තුතියි දීර්ඝායුෂ වේවා තෙරැවන් සරණයි

  • @priyanijayawickrema9844
    @priyanijayawickrema9844 ปีที่แล้ว +1

    Very interesting.

  • @andrewjaz5246
    @andrewjaz5246 ปีที่แล้ว +1

    well done, great show!

  • @Nimalikariyawasam
    @Nimalikariyawasam 11 หลายเดือนก่อน +1

    Man harima asa karana katahadak.

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +1

    Adaraya kala adaraneeya gaikawak obatumiyata deergau wewa 🙏 pasel kale samitiye obatumiyage Geeta tamai mama kiuwe Mata tamath matakai Budu saranai 🙏 Adarei hamadamat 💕💕💕

  • @minurip.waduge6372
    @minurip.waduge6372 ปีที่แล้ว +3

    Ii love her voice very much. My favourite song of her is mathakaya asurin. Kalum, your presentation is nice as usual.I suggest you to bring Adithya weliwatta foryour programme near futur mme

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      Thank you so much
      If possible please share this program

  • @idona905
    @idona905 ปีที่แล้ว +7

    මම හිතනවා ලෝකය පුරාම විසිරී ඉන්න ඇයට ආදරය කරන හැම කෙනෙක්ම අද වැඩසටහනට නම් ඔවුන්ගේ ඉහලම ආදරය ඔබට දෙනවා ඇති. අම්මා ගීතයට හඬපු නැති කෙනෙක් මේ ලෝකයේ නැතුව ඇති. ඔබ මෙන්ම ඒ ගීතය ඇය ගායනා කල වෙලාවේ මාත් සංවේදී වුනා. මහා ගායිකාවක් වුනත් ඉතාම නිහතමානි අයුරින් ඇය වැඩ සටහනට සම්බන්ධ වෙලා ඇය ගැන සතුටින් කතා කලා. ඔබේ තවත් ඉතා හොඳ වැඩ සටහනක් ලෙස මෙය අපේ හදවත්වල රැඳේවි. ඔබට සහ ඇයට සුබ පැතුම්!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏💐💐💐💐💐

  • @palithasamarasinghemoi9045
    @palithasamarasinghemoi9045 ปีที่แล้ว +1

    Adara Kalum mage mulu hadawathinma aderaya karana nihatamani gayekawa mayaye. Balanna kochchara apuruwata Sinhala kata karana hati. Adambarai. Budu guna balayen Jesu Pihiten Oba tumiyata Nirogi suwaya, Deerga ayusha labewa.
    Kalum hadanna epa.balan inna baha.dukai.hamadema anithtiyaye. Oyalata Aderei.
    Budu saranai Jesu Pihitai 😘🙏🏻😘

  • @lankikapanditharatne
    @lankikapanditharatne ปีที่แล้ว +3

    Wonderful interview as always 🙌My favorite song “මතකය ඇසුරින්”It’s so touching.She sings direct to the heart.Her message so direct and lot to add on to our lives as well.Wish you a blessed future Madam. Thanks Kalum and
    God’s blessings 💐💐💐🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      Glad you enjoyed it LANKIKA 🙏💐🙏💐