දුම්බර කඳුකරයේ සැඟවුණු ගම්මාන සොයා තනිව යන ගමනක් | නාරංගමුව ගම්මානය | Part 01 | SOLO HIKER |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 329

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  2 ปีที่แล้ว +98

    නැවතත් නාරංගමුව ගම්මානය සොයා ගම්මානයට ඇතුල් වනවාත් සමඟම මා කන වැකුණේ පරණ ගුවන් විදුලියකින් ඇසුණු 80-90 දශකයේ ගීතයකි. එය දුරස් වනවත් සමඟම මා සුන්දර වෙළ් යායක් පසුකර මුතු අයියාගේ නිවසට ලඟාවිය.
    සවස් යාමයේ මුතු අයියාගේ නවාතැන් පලේ සිට සොඳුරු කතාබහකට මුල පුරමින් සිටියදි එහි ලඟා වූ මහතුං මාමා නිසා එය තවත් සුන්දර විය, knuckles වනාන්තරය මැද්දේ තනිවම දිවි ගෙවන මහතුං මාමා ගැන විස්තරයක් පසුව ගෙන එන්නම් .
    සුන්දර කතා බහකින් දවස නිමා කල නින්දට ගිය මා පසුදෑ උදෑසන අවදි වූයේ පසුදා අළුයම 5 ට පමණය. Alarm කිසිවක් නොමැතිව පාන්දර අවදි වීම පුදුම සහගතය, ඒ අන් කවරක් නිසා නොව කුරුල්ලන්ගේ නාදය නිසාවෙනි. වෙනදා අළුයම අවදි වන විට තිබෙන කම්මැලි කම අලස කම අද නැත, ඇත්තේ ජවයෙන් පිරි නැවුම් සිතකි. සොබාදහම අපූරුය, සිතේ නිදහසින් දවස ආරම්භ කල මා ගම්මානයේ වතගොත විමසීමට පුද්ගලයින් කිහිප දෙනෙක් තෝරාගත් අතර, එම කතාබහ රූප රාමු තුලින්ම ඔබට දැක බලාගැනීමට ඉඩහරිමින් මම නවතින්නම්.
    Video එක ඊයේ දාන්න හිටියේ powercut එක නිසා ඉවර කරගන්න බැරි උනා අදත් වෙන ගෙදරකට ගිහින් තමා ඉවර කර ගත්තේ.
    Video එකේ අඩුපාඩු සහ ඔයාලගෙ අළුත් අදහස් උදහස් , තව එකතු වෙන්න ඕන දේවල් සහ දැනගන්න ඕන දේවල් වගේ ඔයාලගෙ අදහස් ගොඩක් වටිනවා ඒ නිසා අදහස් වචන කරගෙනම යමු 💙❤🌿
    කඳුකරයේ සොඳුරු ගම්මාන සොයා තනිව යන ගමනේ තවත් රසවත් කතා බහකින්,අළුත් දෙයකින් නැවතත් ලබන සතියේ හමුවෙමු 🙏💙🌿❤

    • @iswaragekusum9996
      @iswaragekusum9996 2 ปีที่แล้ว +1

      Ithin vchanakrna be etharmma sundari puthage me video.ea mahathage p. Nmbar eka denna bohoma pin Jayaweva!

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      @@iswaragekusum9996 0762701174 💙🌿❤

    • @kavinduheshan5662
      @kavinduheshan5662 2 ปีที่แล้ว +1

      ජය 🌾❤️

    • @Englis7825
      @Englis7825 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️

    • @heeraw7676
      @heeraw7676 2 ปีที่แล้ว

      ඔයා නියමෙට ප්‍රශ්න අහල විස්තර එලියට ගන්නවා සහෝදරයා.. සුපිරි ගමනක්.. ජය වේවා.. ආදරෙයි උඹට...

  • @narangamuwesaranathissa7198
    @narangamuwesaranathissa7198 2 ปีที่แล้ว +129

    ආඩම්බරයි මගේ ගම ගැන. හීං බණ්ඩා මාමා කියන්නෙ මගෙ අප්පච්චී.. දිඝාසිරි ඔබට සහෝදරයා

    • @dilinisakunthala8446
      @dilinisakunthala8446 2 ปีที่แล้ว +6

      @solohiker 🥺 aiya me comment eka dekke ndd?

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว +1

      Hin banda mamaga
      Nambara
      Danna puluwandaaa
      Apa hamuduruwanaa

    • @narangamuwesaranathissa7198
      @narangamuwesaranathissa7198 2 ปีที่แล้ว

      Dennam

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      Apa hamuduruwana
      Nambara dannakoo hin banda mamaga

    • @Ravi-ic6ip
      @Ravi-ic6ip 2 ปีที่แล้ว +1

      මට මේ පැත්තෙන් ඉඩමක් හොයලා දෙන්න පුළුවන් ද මම හරිම ආසයි නිදහස් ජීවිතයකට , මේ වගේ ගමක

  • @kavinduheshan5662
    @kavinduheshan5662 2 ปีที่แล้ว +26

    මේ පින් බිමේ හැම තැනකම අඩියක් හෝ තිය මිස මැරෙන්නෙ නෑ.🌾 අද වෙනකම් අහපු මිහිරිම කට හඩ කින් කවි රසවින්දා ඒ අම්මට දීර්ගාආයුශ ලැබෙන්න ඕනෙ. අයියටත් ජය. කවදහරි දවසක කන්දක් මුදුනකදි හබ්බවෙමු....❤️🌾💧

  • @kanthiherath3620
    @kanthiherath3620 2 ปีที่แล้ว +13

    ආදර ආත්තම්මේ ඔයාට නිදුක් නීරෝගී දීර්ගායු සම්පත්තිය ලැබේවා තෙරුවන් සරනයි .🙏❤️🌹🌹

  • @malanipathirana8076
    @malanipathirana8076 ปีที่แล้ว +3

    අපේ සැබෑ ඉතිහාසය සොයා යන ගමන පටන් ගන්න " හරි මග උදෙසා " පෙරමුණ ගන්නයි මේ වෑයම... බුදුසරණයි දෙව් පිහිටයි වාසනාවන්!!!

  • @daysinjapan
    @daysinjapan 2 ปีที่แล้ว +29

    ජීවිතේ කොච්චර නිදහස්ද කියලා හිතුනා 🥺 අත්තම්මගෙ හිනාව කවි ටික 🥺♥️ කියන්න බැරි තරම් ලස්සනයි.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      අම්මෝ ඔව් 🌿❤💙

  • @මාදිලි-ඩ6ඬ
    @මාදිලි-ඩ6ඬ 2 ปีที่แล้ว +6

    කිරිඅම්මාට බුදු සරණායි ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️😘😘😘😘❤️❤️❤️❤️😘😘😘😘❤️❤️❤️❤️😘😘😘😘😘❤️❤️❤️❤️😘😘😘❤️❤️😘😘😘❤️😘❤️❤️❤️😘❤️❤ ආදරෙයි ❤️❤️❤️❤️❤️ බුදු සරණායි

  • @888sri
    @888sri 2 ปีที่แล้ว +9

    මං හදවතින්ම පතන එකම ලෝකේ තමයි මේක....කව්දහරි මේ ලෝකේ මුළු ලංකාවටම ලැබෙන්න ඕනේ මෙතන තමයි ජිවිතේ තියෙන්නේ

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 2 ปีที่แล้ว +2

    දවසක අර පිංවත් ආතම්මා සමග සාකච්ඡාවක් කරන්න...එ ආතම්මා ඉතිහාසය වගේම බ්‍රහ්ම ලොකය ගැන කතා කරනවා... සමහර විට හිත බ්‍රහ්ම ලොකය කෙරෙහි පවත්වාගෙන යන වැඩ පිළිවෙලෙට හිත අනුගත වෙලා වෙනින් පුළුවන්...

  • @shashith3832
    @shashith3832 2 ปีที่แล้ว +22

    පට්ට නිදහස් ජීවිතයක් කොච්චර සුන්දර මිනිස්සුද දවසක් මේ වගෙ නිස්කලංක පරිසරයක ඉන්න තියනවා නම් ඊට වඩා දෙයක් නෑ. මාර ලස්සනක් ඒ පැත්ත මේ ලස්සන තවත් චිරාත් කාලයකට මේ විදියටම රෑකීතිබේවා 🙏🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️ අනිවාරෙන් දවසක මේ තැන් ඔක්කෝගෙම යනවා එතකන් ඉවසිල්ලක් නෑ ❤️❤️🙏🙏

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 ปีที่แล้ว +27

    සුන්දර ජීවිත .. ලස්සන ගමක් සරල ජීවිත සෝබාදහම අපූරුවට විදින මිනිස්සු ... ලංකාවෙන් පිට පදිංචි වෙලා හිටියාත් උපන් බිමට ආදරෙයි ... ❤️😍

  • @bendohapuarachchi6845
    @bendohapuarachchi6845 ปีที่แล้ว +2

    මේ ගම ගමේ මිනිස්සු දැක්කාම හිතට මහ අමුත්තක් දැනෙනවා හරි ගුප්ත ආත්මීය බැදීමක් වගේ ඒ හැගීම විස්තරකරන්න තේරෙන්නෑ😥😥😥😥

  • @chamaraperera935
    @chamaraperera935 2 ปีที่แล้ว +8

    ගමේ සුන්දරත්වය ලස්සනට හිතට දැනෙන විදියට ස්වභාවික ශබ්ද වෙනසක් නැතුව අපි දැනෙන්න දුන්නා.කියන්න වචන නැහැ ඒ තරම් ලස්සනයි.ආච්චිගේ කවි ටිකට ආස හිතුනා.ගමේ මිනිස්සුන්ගේ හිත් හොඳයි ඕනිම කෙනෙක්ට හිතේ කහටක් නැතුව උදව් කරනවා.ඒ මනුස්සකමට හිස නමා ආචාර කරනවා.අපිත් ගමේ ඉදන් සුන්දරත්වය වින්දා වගේ.🌍❤💚😍💪🧗

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 🌿💙❤

  • @gayanprasanganaturecraft193
    @gayanprasanganaturecraft193 2 ปีที่แล้ว +20

    මල්ලි, අලුත් වෙනසකට මුලපිරීම ගැන හදවතින්ම සතුටුවනවා.කිලිටි නොවුනු නොයිඳුල් සිංහල ජන ජීවිතය තවමත් මෙවැනි ගම්වල ඉතිරිවී තිබෙනව.මේ ගම් බිම්වල එදා සිට පැවත එන චාරිත්‍ර වාරිත්‍ර,ආහාර,කර්මාන්ත, ඇදහිලි විශ්වාස සමග අව්‍යාජ සුන්දර මිනිසුන් එක්ක ගෙවෙන මෙවන් කතා බහ නිසා අධ්‍යාපනික වටිනාකමක් වගේම වෙනස්ම හරවත් වින්දනයක් ලැබෙනව.පුංචි වැරැද්දක් නිවැරදි කරනවා..දිවි මකුළුවා උග්‍රවිෂ සත්වයෙන් නොවෙයි.සුළුවිෂ සතෙක්.රැල්ලට ට්‍රැවල් නොකර ඉදිරියටත් හරවත්ව සමාජයට හොඳ දෙයක් වගේම මෙහෙවරක් කරන්නට ඔබට හැකියාව තිබෙනවා මල්ලි.ඒපිළිබඳ නිහඬ සතුටක් මටත් තිබෙනවා..ඔබට ජය....

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      අදහස් සහ මගපෙන්වීමට බොහොම ස්තූතියි ගයාන් අයියා ❤💙🌿🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +7

    මේ ගෙනවිත් තියෙන්නේ අපේ සුන්දර ගැමි පරිසරයන්.වචනයේ පරිසමාප්තියෙන්ම බොහොමත්ම පුළුල් වින්දනයන් ලබාදීමත්, සවිස්තරාත්මක විස්තරත් ඉතාම අගනෙයි....මේ ලක්දිවේ සුන්දරත්වයන් රැකගන්න අපි සැමටම විශාල වගකීමක් පැවරී තිබෙනවා ....
    ඔයාට පුතා තෙරුවන් සරණයි ...!!

  • @tharushikeshari5227
    @tharushikeshari5227 2 ปีที่แล้ว +19

    💚❤️ඒ කතාබහ අහන් ඉන්න හරි ආසයි.මිනිස්සුන්ගේ අව්‍යාජ බව,පරිසරයේ සුන්දරත්වය හරිම ලස්සනයි.කවාදාවත් විඳලා නැති ඔය සුන්දරත්වය විඳින්න හරිම ආසයි. ඇත්තටම හරිම පුදුමයි ඔය වගේ ගම්මාන තවමත් ඉතුරු වෙලා තියෙන එක ගැන. නගරයට සීමා වෙලා ගෙවෙන ජීවිත රාමුවෙන් එහාට අපිව ගෙනියනවට අයියට ගොඩක් ස්තූතියි,ඒ වගේම ගොඩක් පින්🙏 ඉස්සරහටත් මේ වගේ ලස්සන කතාබහක් බලාපොරොත්තු වෙනවා.අයියට බුදු සරණයි❤️💚

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      බුදුසරණයි නංගි ❤🌿💙

  • @nathuliyanage7193
    @nathuliyanage7193 2 ปีที่แล้ว +5

    අනේ බොහොම පිං මල්ලි ඔයාට බලන අපිත් ඇත්තටම ජිවත් වෙනවා ඒ විඩ්යෝ එක තුල .🙏
    නිදුක් නීරෝගී දිර්ඝායු සම්පත්තිය ලැබේවා ඒ ගම්වල ජිවත් වෙන අත්තම්මාටත් අනිකුත් සියලුම දෙනාට තුණුරුවන්ගෙ සරණයි 🙏❤️

  • @cricdose99
    @cricdose99 2 ปีที่แล้ว +35

    යන්නේ නැතුව මැරෙන්නෙ නෑ😌🇱🇰ලොකෙ තියෙන ලස්සනම රට💞
    පරිස්සමෙන් පලයන් අයියේ💞

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +6

    ඔබට බොහොම ස්තුතියි මෙවැනි සැගවුන ලස්සන ගම්වල අසිරිය අපට විදගන්න සැලැස්වීම ගැන....

  • @shehan8904
    @shehan8904 2 ปีที่แล้ว +5

    🌳සුන්දර පරිසර හා බැදුනු අපූර්ව ජීවිත 💫🏔🌎🍃⭐️

  • @thilinaagasthiwickramarath7162
    @thilinaagasthiwickramarath7162 2 ปีที่แล้ว +3

    ගම්මු එකක් කතා බහ හරි සුන්දරයි .👌😍

  • @KumarageSamarasinha
    @KumarageSamarasinha 5 หลายเดือนก่อน

    🙏🙏 මල්ලී,,, ඔබට ගොඩක් ස්තූතියි... මේ වගේ අපේකම තවමත් තිබෙනා, අව්‍යාජ ගැමිකම තිබෙනා සුන්දර ගැමිගම්මාන/ගැමියන් පිළිබදව තොරතුරු ඉදිරිපත් කරනවාට. 🙏🙏🌹🙏🙏

  • @chathurinisansala4364
    @chathurinisansala4364 2 ปีที่แล้ว +6

    දුෂ්කරතා තිබ්බත් ගම් හරි ලස්සනයි ගොවිතැන් කරන අහිංසක මිනිස්සු..අපේකම රැකෙන්න මේ වගේ ගම් හැංගිලා තියන එකමයි හොද.නොදන්න දේවල් ගොඩක් දැනගත්තා අයියේ..හරිම ලස්සනයි ඒ වගේම වැදගත් මේ වීඩියෝ එකනම්..රෑස්සෙත් යමු අයියේ විස්තර කියද්දි බලන්න ආස හිතුනා🤗ඒ වගේම ඔයාගෙ පොතත් ඉක්මනට ලියන්න පුළුවන් වෙන්න ඕනි..බුදුසරණයි අයියේ💚🌿🥰

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගි බුදුසරණයි 💙❤🌿

  • @sandunianupama8256
    @sandunianupama8256 2 ปีที่แล้ว +13

    අලුත් වැඩක්...නියමයි අයියේ ජය 💙❤️🌿 ( ආත්මාර්ථය හිත් කොනකවත් නැති මිනිස්සු..හැම කෙනෙක්ම හරි සුහදව හැම දේම කියා දෙනවා නිහතමානී මිනිස්සු 🥺 )

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 💙🌿❤

  • @malanieindra123
    @malanieindra123 2 ปีที่แล้ว +3

    හරි ම නිස්කලංක පරිසරයක් ආසයි ජීවත් වෙන්න තෙරුවන් සරණයි

  • @sachinihimasha6632
    @sachinihimasha6632 2 ปีที่แล้ว +7

    නිදහස් පරිසරයක්. ලංකාවේ මේ වගේ සැගවුනු ලස්සන ගම්මාන තවමත් තියෙනවා කියලා දකිනකොට හරි ම සතුටුයි. මේ වගේ වීඩියෝ වල ලංකාවේ පහසුවෙන් දකින්න බැරි ගොඩක් තැන්, ඒ වගේම වටිනා තොරතුරු විස්තර ගොඩක් එකතු කරගන්න ගොඩක් වැදගත්. දිගටම මේ වගේ වීඩියෝ ගේන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන. Solo hiker 🍀💚❤️🇱🇰

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🌿❤💙

  • @sudeepakolamba1763
    @sudeepakolamba1763 2 ปีที่แล้ว +4

    මේවා වාසනාවන්ත ජිවිත. කැකෝ ගැසිම්, මහා ලොකු ශබ්ධ, කැසට් නැහැ, කළහ කිරීම් නැහැ,
    අපි විදවනවා ජිවිතේ.

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +18

    ගමෙ මිනිස්සු එක්ක ඔපදුප කියවද්දි මාර සතුටුයි අප්පා 🥺🥰🙏

  • @gkssepalika4917
    @gkssepalika4917 7 หลายเดือนก่อน

    ජිවිතේ ලස්සනම ලස්සන මොහොතවල් විදින්න හැමෝටම බෑ මල්ලි නම් පට්ටම වාසනාවන්තයි අපිත් ගියා වගේ හැගිමක් ❤❤

  • @vinodsandeep7178
    @vinodsandeep7178 2 ปีที่แล้ว +7

    ස්තුති දොස්‍තර මහත්තයා බෙහෙත් දුන්නට🥰....

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ආසම Comment එකක් 💙🌿❤

  • @aruns90
    @aruns90 2 ปีที่แล้ว +3

    කොහොමද මගේ හැගීම් විස්තර කරන්නේ. ඇත්තමයි no words.

  • @Anosha-w2q
    @Anosha-w2q 15 วันที่ผ่านมา

    Ape අම්මා ape avisath අරන් chirath kalayak suwen idiwa❤❤❤❤❤❤❤❤❤❤

  • @siyadoris8654
    @siyadoris8654 2 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක් බුදු සරනයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PradeepRathnayaka-b3i
    @PradeepRathnayaka-b3i หลายเดือนก่อน

    මගෙන් කවුරු හරි ඇහුවොත් කොළඹින් මාලිගාවක්ද ඕනේ මේ වගේ ලස්සන ගමකින් මැටි පැල්පතක්ද ඕනේ කියලා ආයෙ වචන දෙකක් නෑ මම ඉල්ලන්නේ ඔය පැල්පත තමා බොරු සෝබනයට කියන වචන නෙවෙයි මේවා❤❤❤❤❤

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි පුතා අපේ රටේ තාම සුන්දර ගම්මාන තියනවා හැමෝටම දළදා හිමි සරණයි 🙏🙏🙏🙏

  • @rashinidasanayaka7249
    @rashinidasanayaka7249 2 ปีที่แล้ว +2

    සුන්දර ජීවිතත් එක්ක ගනුදෙනු කරන සුන්දර මනුස්සයෙක්...ස්තුතියි අයියා♥️♥️😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි නංගි 🌿💙❤

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 2 ปีที่แล้ว +1

    Harima lassana gama sundarai a gedara koitharam nidahas. Niskalankada

  • @Englis7825
    @Englis7825 2 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම සතුටුයි ගමන සුබයි නැකත හොඳයි යමු ඉදිරියටා❤️❤️❤️❤️❤️❤️

  • @efacjeewan
    @efacjeewan 2 ปีที่แล้ว +1

    ඉතාම සුන්දර ගම්මානයක්. ඔයා හොඳට කරනවා. 😍පුළුවන් නම් ගමේ අයගේ ජීවන රටාව, ආහාර, ජන විශ්වාස, ජනකතා, බෙහෙත් හේත් ආදිය ගැන වීඩියෝ මාලාවක් කරන්න.

  • @TPBWEERASEKARA
    @TPBWEERASEKARA 2 ปีที่แล้ว +1

    ඇත්තටම හොඳයි.ඔබට හැකිනම් සොයා බලා ඉතිහාස පර්‍යේෂණයක් කළ හැකි නම් අගනේ ය.

  • @MathakaCinematic
    @MathakaCinematic 2 ปีที่แล้ว +5

    අනේ මේ වගේ දේවල් දක්නට ලැබීමත් වාසනාවක්.🙏

  • @malanipathirana8076
    @malanipathirana8076 ปีที่แล้ว +2

    Well documented excellent episode by an intelligent solo hiker who has been provoked the beauty and the true picture of our Motherland. Thanks a lot and all the best son. We are proud of you.. .

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว

    හරිම ලස්සන සතුන් ෙග් නාද හැම පැත් ෙතන්ම අැ ෙසන ලස්සන ගමිමානයක් හරිම ලස්සනයි ෙතරුවන් සරණයි

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 2 ปีที่แล้ว +3

    සරල ජිවිතය මොනතරම් සුන්දරද සිතට වගේම ගතටත් .තෙරැවන් සරණයි මල්ලි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි අයියේ ❤🌿💙

  • @knik992
    @knik992 2 ปีที่แล้ว +4

    කොයිතරම් නිදහස් පරිසරයක්ද ...සුන්දර ගමක් සුන්දර මිනිසුන් පිරිසක් එක්ක ...

  • @megadikovita3169
    @megadikovita3169 2 ปีที่แล้ว +3

    ඔයාගේ වැයම ගොඩක් සාර්ථකයි ♥️. මාත් ගොඩක් ආසයි මේ වගේ තැන් වල ඇවිදින්න. දැන් විදෙස් ගතව හිටියත් . කවදාහෝ මුළු රටේම ඇවිදින්නවා ❤

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සන යි

  • @rajithadesilva1407
    @rajithadesilva1407 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 ปีที่แล้ว +1

    Lassana gamak dakke na lassana tan

  • @lplofficialslcricketsampat2984
    @lplofficialslcricketsampat2984 2 ปีที่แล้ว +1

    ayye godak godak pin me lassana pennanavata jaya veva

  • @sanjeewakumarasinghe21
    @sanjeewakumarasinghe21 2 ปีที่แล้ว

    අදහසක් විදියට මම යෝජනා කරනවා මේ උදවිය සම්බන්ධ කරගැනීම සදහා ඔවුනගේ දුරකතන අංකය හෝ ලිපිනයක් සදහන් කිරීම වැදගත් වේවි කියල ......... ජයවේවා

  • @dinushadinusha1482
    @dinushadinusha1482 2 ปีที่แล้ว +1

    ඔන්න මාත් සබ් කලා..ජය වේවා මල්ලි..යෝ.ඉදිරියට ම යන්

  • @dasunshavinda4212
    @dasunshavinda4212 2 ปีที่แล้ว +4

    මගෙන් අද සුද්දෙක් ලංකාව ගැන විස්තර ඇහුවා , මම පෙන්නුවෙ ඔයාගෙ channel එක, පොරට සිංහල බැරි උනාට පොර ඒ වීඩියෝ ගොඩක් ආසාවෙන් බැලුවා, අයියා ඔයාට අද ඉදන් ජර්මනියෙන් තවත් එක view එකක් වැඩිවෙයි, keep it up your great work good luck ✌️❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      අඩේ සතුටුයි මලයා, english Sub දාන්නම් ඉස්සරහට

    • @dasunshavinda4212
      @dasunshavinda4212 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker පොරට ලංකාවට එන්න ඕන කිව්වා, අයියට මන් msnger වලින් message එකක් දැම්මා චුට්ටක් බලන්න

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      @@dasunshavinda4212 page එකටද ?

    • @dasunshavinda4212
      @dasunshavinda4212 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker ow aiya

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +1

    Athami kiynna be me video eka marma sthutak. Wasanawan puth mubata magak athe.
    Jayaweva!

  • @pasinduvimantha6253
    @pasinduvimantha6253 2 ปีที่แล้ว +2

    සුන්දර ගමක් නිදහස උපරිමයෙන් තියෙනවා 💚💚💚

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 💙❤🌿

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 2 ปีที่แล้ว +2

    ඔබගේ වීඩියෝව ඉතාම වැදගත් මානව විද්‍යාත්මක ගවේශනයක්. ස්තුතියි!

  • @geenadgajasinghe411
    @geenadgajasinghe411 2 ปีที่แล้ว +1

    සරල ජිවිතය මොනතරම් සුන්දරද
    ජය වෙිවා අයියෙ 👍👍👍😎😎😎

  • @s.l.t.b8083
    @s.l.t.b8083 2 ปีที่แล้ว +3

    නිදහස් පරිසරයක ලස්සන ගමක් ලස්සන යි අයියෙ බුදු සරණයි ජය වෙිවා අයියෙ ❤️❤️😍😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බුදුසරණයි මලයා ❤🌿💙

  • @haroonnafeel7517
    @haroonnafeel7517 2 ปีที่แล้ว +1

    සිතා දේවී ය ට. බෙහෙත්. උර ගැ ගල. ගරඩු ගල වලපනේ. රුපාහ් එන්න බලන්න

  • @kadimai7717
    @kadimai7717 2 ปีที่แล้ว +20

    කට්ටිය මේ චනල් එක ශෙයාකරලා සප් එකක් අරන් දෙමු කොල්ලට.. ට්‍රැවල් චනල් වලින් no 1වෙන්නම 💗

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි සහෝදරයා 🌿💙❤

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 2 ปีที่แล้ว +3

    ලස්සන වෙනසක් එක්ක...ගමත් එක්ක බැදුනු ඒ ජීව්තේ සුන්දරයි කියන්න තව උදාහරණ කුමටද....පොතක් ලියමු සහෝදරයා .❤😍

  • @vinodsandeep7178
    @vinodsandeep7178 2 ปีที่แล้ว +4

    ආදරෙයී උබට. ඇවිදපන් තව. අපිවත් එක්කරගන..😍

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +4

    බොන්චි වැල් නම් සුපිරි අප්පා 👍

  • @parindyakavindi3330
    @parindyakavindi3330 2 ปีที่แล้ว +2

    අනේ මරු අයියා අන්න විදින්න ඕන ජීවිතේ දවසකට හරි. ඒ තියන සතුට සැනසීම ආයේ වචන නෑ .

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම නංගි

  • @vikumsithara6612
    @vikumsithara6612 2 ปีที่แล้ว +1

    💫🌎💦සුපිරි ayye

  • @nadeerameghapathirana5415
    @nadeerameghapathirana5415 2 ปีที่แล้ว +11

    අලුත් වෙනස්, ලස්සන වැඩක්.👌😍❤️
    කොච්චර දුශ්කර වුනත් ගැමි ජීවිත හරිම සරලයි, නිදහස්, සුන්දරයි වගේම ලෙන්ගතුයි..💕 වටපිටාවෙන් ඇහුනෙම කුරුල්ලනගෙ, ඇල, දොල වල සද්දේ..🌿💚💙
    කවි කිව්ව අත්තම්මා❤️ දීර්ඝායුශ පතනවා..🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 🌿💙❤

  • @スバダハマ
    @スバダハマ 2 ปีที่แล้ว

    මම හීං බන්ඩා මාමාගේ කඩේට සිල්ලර බඩු අරන් ගිහින් තියෙනවා.නාරංගමුව පටන් ගන්න තැන කන්ද නැගපු ගමන් වංගුවෙ කඩේ තියෙන්නෙ.අපේ මාමාගේ කඩෙන් බඩු අරන් යන්නෙ.අපේ මාමාගේ නම සුනිල්.මම මාස ගාණක් නරංගමුවෙ හිටියා ලොකු බංඩා අයියලගේ ගෙදර(කඩයක් තියෙනවා)වැලිතුඩුවෙ එයාගේ අයියා කෙනෙක් ඉන්නවා.මම දැන් නුවර ඒත් දවසක අසාවෙන් ඉන්නවා මේහේ දවසක හැමදාම ජිවත් වෙන්න ❤
    මම ඉපදුනේ පල්ලෙගම ❤ මගේ ගම 😍

  • @namalpushpawarna3686
    @namalpushpawarna3686 2 ปีที่แล้ว +1

    Me game ithuru tika thiyeda. Ehemanam api eka enakal balan inne jaya wewa saho obata . Theruwan saranai . Thawa me wage Lassana video ekakin hambemu. ❤️‍🔥❤️❤️

  • @abdulab3295
    @abdulab3295 2 ปีที่แล้ว +1

    Harima lassanai harimavatinava kuwet

  • @dasunmax5238
    @dasunmax5238 2 ปีที่แล้ว

    ජීවිතේ WIDINA supiri charithayak ane oya

  • @bjs1984
    @bjs1984 2 ปีที่แล้ว +2

    අනේ කොච්චර සුන්දර ද. මේ ජීවිත.

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 ปีที่แล้ว +2

    ලස්සන ගමනාන්තයක් ♥️❤️

  • @R1R1R511
    @R1R1R511 2 ปีที่แล้ว +1

    Mageth lokuma heenayak thama dumbara kandukaraye sama gamakatama kana eka. Thanks aiya👍👍

  • @rajithcwijenayaka9525
    @rajithcwijenayaka9525 2 ปีที่แล้ว +1

    සුන්දර තවත් එක් ගම්පියසක් 💙🙏

  • @vihangathineth6348
    @vihangathineth6348 2 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක්

  • @randimaruvinara6959
    @randimaruvinara6959 2 ปีที่แล้ว

    ලස්සනයි කවිකාරි..බුදු සරනයි .❤❤❤❤❤

  • @pramodkariyapperuma2694
    @pramodkariyapperuma2694 2 ปีที่แล้ว +2

    සුබ පතනවා සහෝදරයාගේ වැඩේට ...

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි සහෝදරයා

  • @hashankavinda5975
    @hashankavinda5975 2 ปีที่แล้ว

    ලස්සන video එකක්
    ජය වේවා 👊👊👊

  • @pradeepjayarathna6660
    @pradeepjayarathna6660 2 ปีที่แล้ว +2

    Ohhhhh what a heaven in the heaven...eththatama mulu aathmayama suwapathwana parisarayak...sammaa sambudu saranai...!

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බුදුසරණයි ❤🌿💙

  • @theekshanadasanayaka3971
    @theekshanadasanayaka3971 2 ปีที่แล้ว +4

    අත්තම්මගේ කවි ටික මාර වටිනවා

  • @thaveeakalka9001
    @thaveeakalka9001 2 ปีที่แล้ว +1

    Supiri ayye oyage wada nam🇱🇰❤️

  • @thusithaherath6267
    @thusithaherath6267 2 ปีที่แล้ว +2

    අඩේ අයියා මහතුන් මාම 😍 ගොඩක් හොඳ මනුස්සයෙක් kmp ගියාම ගොඩක් හොදින් ඕනම කෙනෙක්ට සලකනව. ළගකදිනන් kmp වාඩියෙදි දකින්ඩ හම්බුනෙ නැ මහතුන් මාමව.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම දෙවියෙක් වගේ, මේ ටිකේ ගමේ

  • @namalfernando8155
    @namalfernando8155 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි .ආචිචි

  • @sanjuboy2083
    @sanjuboy2083 2 ปีที่แล้ว +5

    අත්තම්මාගේ කවිය 🥺❤️

  • @sanitasanita7662
    @sanitasanita7662 2 ปีที่แล้ว

    නොදැකපු දේවල් දකින්න ලැබුනට ඉස්තුතියි ඹයට

  • @madusankalakmal8804
    @madusankalakmal8804 2 ปีที่แล้ว +3

    හීන් බන්ඩා මාමා😁😍

  • @punchisamanali8738
    @punchisamanali8738 2 ปีที่แล้ว +1

    Sundara Gamak.😍😍🌹🌹🌹🌻🌺🌼💐🌸💮⚘🌷🌼🌳☘🍀🍁🌴🌿🌾🌹🦋🦚

  • @sakkaralanka383
    @sakkaralanka383 2 ปีที่แล้ว

    Don’t give up brother…. Keep going
    Good luck

  • @dilkimadushika2547
    @dilkimadushika2547 2 ปีที่แล้ว

    සතුටුයි . හරිම ලස්සනයි.👍👍👍👍

  • @vimalkapri5093
    @vimalkapri5093 2 ปีที่แล้ว

    Jaya wewa puthe

  • @tharindu5961
    @tharindu5961 2 ปีที่แล้ว +1

    මරැ අයියා😍,,

  • @juwaninishadini9957
    @juwaninishadini9957 9 หลายเดือนก่อน

    Aththatama soba daham laganam api hama dama sathutin❤

  • @thilakbandara4560
    @thilakbandara4560 2 ปีที่แล้ว +1

    Maru laksanai yanna mai hitenne

  • @ishankaniroshini6058
    @ishankaniroshini6058 2 ปีที่แล้ว +4

    ඒක නම් ඇත්ත තමයි මල්ලි... ඒ සුන්දරත්වය දකිද්දී.. ආයෙත් ගමට දුවන්න හිතෙනවා...😭😭😭
    මෙහෙට වෙලා මොන දුකක්ද කියලා හිතෙනවා...😭😭
    කුඹුරු වල දුවලා පැනලා වැස්සට දෝරේ ගලන ගඟට පැනලා නාලා හිටිය කාලේ මතක් වුනා...

    • @asokakusumalatha2372
      @asokakusumalatha2372 2 ปีที่แล้ว

      ලස්සනයි ගොඩක් ගම ❤️❤️❤️

    • @asokakusumalatha2372
      @asokakusumalatha2372 2 ปีที่แล้ว

      අත්තම්මාගේ කවි ලස්සනයි දිර්ඝ ආයුෂ ලැබෙවා උතුම් ජයසිරිමා බොසම්දූ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා උතුම් බුද්ධ ධම්ම සංඝ රත්නයෙ අසිර්වාදය නිරතුරුවම ලැබේවා සමිමා සමිබූදු සරනයි 🙏🙏🙏🙏🙏❤️

  • @tharushadilantha9217
    @tharushadilantha9217 2 ปีที่แล้ว +2

    සුන්දරත්වය 😍💚

  • @yasithlakshan134
    @yasithlakshan134 2 ปีที่แล้ว

    සුපිරි වැඩක් අයියේ,,❤️❤️❤️

  • @aroundsrilanka
    @aroundsrilanka 2 ปีที่แล้ว +2

    නියමයි යාළුවා... 💕❤️👍👌

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙❤🌿

  • @champaweragoda6635
    @champaweragoda6635 2 ปีที่แล้ว +1

    Samatama Theruwan Sarani 🙏🙏🙏💐.

  • @gihanwijenayaka1773
    @gihanwijenayaka1773 2 ปีที่แล้ว +1

    වටින video එකක් අයියේ ❤

  • @chamilakumari2216
    @chamilakumari2216 ปีที่แล้ว

    Lassana gammanayak oyatabudusaranai