In 1989, during the India-Nepal Trade and Transit Dispute, India imposed an economic blockade on Nepal, which indirectly affected energy supplies. Although the blockade was primarily about trade and transit rights, it caused significant hardships in fuel and electricity supply to Nepal. Temporary disruptions in electricity supply have occurred due to transmission line issues or payment disputes, leaving Nepal struggling to meet its energy demands.
India Srilanka bridge,power line,oil line.Sampur wind power project all these will accelerate Sri Lanka becoming a part of India.They now claiming Srilanka is part of Maha bah rath.
The country soho from bad to worst. AKD is not at national level. He lacks knowledge, maturity, vision, integrity, intelligence, experience, exposure, honesty and all the required qualifications and qualities of a leader. So sad.
Banda going to town 🙉 we have No hopes . No point of correction. He has done ✔️ mudi Oluwa Athagala Tokka Anna . Indian Yawa apita pee kara, that’s the truth. Any how he ruined the country 🙈 …..?
ඇයි කැරියො මාලිමාවට ඡ්න්දෙ දෙන්න කිව්වෙ
දැන් ඉතිං වලිගෙන් අල්ලලා කෙලින් කරපන් උඹලා කරපු වැරදි වලට
සේපල් ඔයාලත් වගකියන්න ඕන මේවට
ඒ කාලෙ හො ගාල ජවිපෙට පාන් බෑව 😂 මෙයා
ප්‍රශ්නය අනුන්ගේ වෙනකම් පිළිතුරු දාර්ශනිකය්
අය්යෝ ජෙප්පෝ
Neee danuth daarshanikaiii duura darshiii Redde revichcha unnta daraaganna bee echcharaiii
පෞරුෂත්වය හැම පුද්ගලයෙක් තුලම නොපීහිටන බව පැහැදිලි උනා.
අනේ බබෝ... ඔයා npp එකට කඩේ ගිහින් නේ දැන් අපිට කියන්නේ... 🥱
ජෙප්පෝ කයිවාරු බව ඇස් කන් තිබ්බ ඕන බුරුවෙක් ටතේරුම් ගිහින් තිබුනා නමුත් ජෙප්පන්ට ලව් කරලා හෙම්බත් වෙච්ච් උන් හැරුණුකොට 😅🐒🐂
😂😂😂💯✔️
අනුර කුමාර උස් තැන් දැක හැකිලෙන්නේ . මිට් තැන් දැක පුප්පන්නේ
හරියට හරි ඔබේ කතාව
Arjun alocies Arjun mahendran Joniii Logaan mitiithan needa????
බලා සිටිනා මිස වෙන කුමක් කරම්ද.. ?
අපිනම් දන්නවා කලින්ම😅
👍👍
ඇත්ත කතාව...........😢😢😢
ඔබට ස්තුතියී වටිනා පැහැදිලි කිරිමට ..👍 මෙහෙම වෙන බව දැනන් සිටියා කල් තියාම අනුර බලු කුක්කෙක් විදෙශ සම්බන්ධතා ඉදිරියේ
දැන් එට්කා ගැන මාලිමාව මොකද කියන්නෙ.
එදා රනිල් ගේනකොට තට්ටම් විකාගෙන නැටුව නෙ. පාලම ගැන අනුර කියන්නෙ මොනවද.
අනුර වේදිකාවෙ තියාගෙන මෝදි මේව ගැන කිව්වෙ. විලිලැජ්ජයි ජෙප්පනි/මාලිමාවුනි.
ඔව්
ඇයි ඔබ දක්ෂිනාවර්ත පක්ෂයක් බලයට ගේන්න උත්සහ නොකරන්නෙ,බලයට එන්න කලින් බලය දෙන්න කලින් ඔවුන් ගැන කියවීමක් අධ්‍යනය කරගන්න බැරිද?
රනිල් කලින් ගිහින් දැනුවත් කරල ආපු ඒව ඒ විදියටම ක්‍රියාත්මක වන හැඩයි😂😂😂
Ranil ta karanna puluwan kamak na
Executive president anurane😅
අනුර විදේශයකට ගියාමයි රනිල් ගියාමයි තියෙන වැදගත් පෞරසයේ වෙනස අපිට නම් හොඳටම පේනවා
Monawata kiyanaeada rtika
අනේද කියන්නෙ ❤
ජෝ බයිඩන් සීයාගේ අංඥකොරෝස් හැසිරීම හා අනුර බප්පාගේ හැසිරීම එක සමානයි නේහ්.....🤓
රනිල් යන්නේ කලිසම සාක්කුවෙන් අල්ලගන නේ😂😂
Then bring ranil back, better, ranil is a totally pro foreigners not for the locals.
ලංකාවේ ඉතිහාසයේ දුර්වල රජවරු පතවු කාලවල ඉන්දියාවේ සොළීන් ලංකාව ආක්‍රමණය කළේය......
ලොකු දෙයක් ඔබට එය වැටහීම. මින් පසු මේ රජයට වඩන්න එපා. බුද්ධියෙන් අවධියෙන් මේ රජය දෙස බලා සිටින්න
ඉදිරිපත් කිරිම , දැනුවත් අගය කරනවා
අපි නම් කොහොමත් දන්නවා ඕක වෙනවා කියලා ලෝකයටම රට පවා දීලා තමා පුනරුදය ඉවර වෙන්නේ අපේ රටට හොදටම් කෙල වෙන දවස වැඩි ඇතක නැ වැඩක් ඉතින් ඕවා කතා කරලත් බලාගෙන ඉන්නවා ඇර
Balaagena innako kohomada venne kiyala
Sepala, ඔබ හරියටම හරි, කොටියා හරක් රැලෙ ගොදුරු ට ගන්නේ දූර්වලයාය
@@kumaramunasinghe6477 Anuwaryen api sanagatta
88/89 ලොකුවට කරේ ඔවුන් ඉන්දියා විරෝධී වීමයි. අද හොදයි.😅
God bless you Sir.
ආරම්භයේ සිටම මේ ආණ්ඩුව අසුභවාදය කරතබා ගත්තවගෙයි මටත් හිතෙන්නේ .... 😢😢😢😢😢😢😢😢
මෙ ටික කරගන්න තමා අරගලයට රො එක වියදම් කලේ ඒකට එ කාලෙ සේපාල් ලත් උඩගෙඩි දූන්න
වැදගත් දේශනයක්. කියෙන් කි දෙනෙක් තේරැමි ගනියිද? බාල වර්ගයෙ ඉංදියානු වාහනයක් හා වත්මන් ජනාධිපති අතර වෙනසක් ඇත්ද? Food for thought .
Great speach Mr sepal
අනුර දුටු වම අස්පයන්ටත් සභා මැද චූ යයි
😂😂
😂😂,,😂😂😂
මේවාට ඔයත් වගකියන්න වෙනවා සේපාල්😂
ඔබගේ විග්‍රහය හරි ම පැහැදිලි යි..විශිෂ්ඨ යි...ගේම අතහරින්න එපා..නොබිය්ව තව තවත් අදහස් ඉදිරිපත් කරන්න ...ඉන්දියාව ඉදිරියේදී ලංකාව මේ තරම් දණගහනවා ..දැක නැත..බලයට පෙර කීව දේවල් හා දැන් කියන දේවල් අතර අඇත්තේ අහස පොළොව තරම් වෙනසක්..මේ තරම් දීන විය හැකිද ...කෙනෙක් ට...😮😢
එදා මුඛයෙන් කතා කළ අනුර අද අධෝමුඛයෙන් කතා කරයි
අපි හිතාගෙන හිටි ගෝඨාභය; අපි හිතාගෙන හිටිය මාලිමාව......... මේක ටිකක් සංශෝධනය වෙන්න ඕන. අපි සමහරෙක් හිතාගෙන හිටිය ගෝඨාභය; අපි සමහරෙක් හිතාගෙන හිටිය මාලිමාව යනුවෙන්
අනුර ජනාධිපති ගේ ඉන්දීය ගරු ගාම්භීර පිළිගැනීමේ උත්සවය මගේ අම්මා සහ මම නරඹද්දී අපිටම විලිලැජ්ජාවෙ බෑ. අනුර ගේ personality එක දකිද්දී. ඒ හැගීම් වචනයෙන් කියන්න දුකයි රට ගැන 😢😢😢😢😢😢
so ,why dont you become a politician with a good personality?
😂😂😂😂😂😂😂
Well said@@champaperera8487
අයියෝ කලින් දන්නවනම් අනුර ජනාධිපතිතුමා ගෙදර ඉන්න කියලා ඔයාවයි අම්මවයි යවන්ට තිබුනා.ඊළඟ පාරවත් යවන්නm
කියල වැඩක් නැහැ... ඇන්ඩෲ වගේ
In 1989, during the India-Nepal Trade and Transit Dispute, India imposed an economic blockade on Nepal, which indirectly affected energy supplies. Although the blockade was primarily about trade and transit rights, it caused significant hardships in fuel and electricity supply to Nepal.
Temporary disruptions in electricity supply have occurred due to transmission line issues or payment disputes, leaving Nepal struggling to meet its energy demands.
සේපාල් මහත්තය Npp එක ගැන ඉස්සර පන්ඩිත කම් දෙඩුව වගේ දැනුත් කියන්නකෝ ,ලංකාවෙ හිටපු සශක්තිමත් පාලකයෙක් හා මෙවර ජනාධිපතිවරයාට ඉදිරිපත් වූ ශක්තිමත් නායකයා කව්ද කයල. එහෙම කියන්න කෙනෙක් නැත්නම් මනහ්කල්පිත දේවල් නොකිය ඊලග වතාවෙ ඔයා ජනාධිපති වරණෙට දැම්ම සිට ශූදානම් වෙන්න.
2024 චන්දෙ ගැන කතා කරලා වැඩක් තියෙනවද බන් රෝ එක මැදිහත් වෙලා කරපු අරගලය අමතක කරලා?
ඒට්කා ශෝපා ඇක්සා mcc ගිවිසුම් ගැන මාලිමාවේ අදහස මොකක්ද,මෙහෙම නෑමක් නායි කියලානම් අපි කිසිදාක හිතුවේ නෑ,රනිල්ගෙයි අනුරගෙයි වෙනසක් තියෙනවානම් ඔබත් comment rkaranna
කොට්ටච්චිගේ චූ කතාව අස්පයට මතක් වෙන්න ඇති මයේ හිතේ.......
😂😂😂😂😂😂😂😢😢😢😢👉👌
සුපිරි 😂😂😂😂😂
දැක්කානේ ලංකාවේ ජනපති දැක්කාම අශ්වයාටත් චු ගියා 😅😅සිංහලින් පිට රටවල්වලදි කතාකරලා අපේ කම රකින ජනපති
😂😂😂😂😂😂
Aththtama sepal uncle oba hari❤
මහ එවුන්ට තේරෙන දේ ඊයෙ පෙරේදා ජේ වී පී වූ ජෙපි පැටවුන්ට නොතේරෙන හැටි අම්මපා.....
සේපාල ඔබ පසිවට හරි තේරුම් ගත්තු එක ගැනයාන්තමට හරි සතුටට හේතුවක්...නමුත් මැතැන් පටන්වත් හිතට එකගව හර්දශාක්ෂියට එකගව ජීවත්වෙන්න ඔබ යහපත් දැක්මක් ඇතිව ශක්ක්‍රීයවන්නේ නම් අපි ඔබ සමග හා ඔබ වැනි සමජය බලගන්වන්න පුලුවන් පිරිස අතරට අපි එනවා දෑත් සවිමත් කොට ජනතාවාදී වෙන්න.එකතුවෙමු මිත්‍රත්වයේ දෑත් යොමුකොට සමස්ත ජනයා වෙනුවෙන් මානව වාදීව කටයුතු කරන ඒකීය රටක් වෙනුවෙන් ගොඩ නැගීමට.
උඹලා තමයි රෙදි නැතිව කඩේ ගිහින් ජෙප්පො බලයට ගෙනාවේ . ඒ කරපු විනාසෙට ඔයාලට සාප වෙනවා.
Super 👍
විපක්ෂෙ ඉන්නකොට අනුගමනය කරන උපාය උපක්‍රම.. ආන්ඩුව ගත්තමත් කරනවනම් උන් පේල්... යකෝ ආන්ඩු බලය ආවම ගන්න උපාය උපක්‍රම වෙනස්... හිතපං රාමුවෙන් පිට
නුබතුමාගේ පැහැදිලි කිරිම අරිම අගෙයි පොඩිලමයටත් තෙරැම්ගන්න පුලුවන්
මේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් වුනොත් අපට කුමක් වේවිද
11:54 TO 12:42 😃😃😃 අනුර කටින් කක්කා දාන හැටි දැකලා නෑ💩💩💩
රට ඉවරයි වගකියන්නෙ කවුද?😢😢😢😢
😂
දැන් මෙච්චරකල් සුපිරි රටක්ද තිබ්බේ...තිබුනට වඩා රට ඉවර උනොත් අපි වගකියන්නම්...😏
මේ අවස්ථාවේදී ලංකාවේ දේශපාලන විකල්පයක් නැත.
පසුගිය වසර 76දීම ජනතාව වෙත කුමන හෝ විකල්පයක් තිබී ඇත.
රනිල්, මහින්ද හෝ සජිත් විකල්ප නොවේ. ඔවුන් කල් ඉකුත් වූ දේශපාලන චරිතය.
ඡන්දදායකයට තේරෙන්න කල් ගියා .උඹට තේරුනේ කලින්මද. අනුර කුමාරට කැහැලා කැහැලා
India Srilanka bridge,power line,oil line.Sampur wind power project all these will accelerate Sri Lanka becoming a part of India.They now claiming Srilanka is part of Maha bah rath.
වැරදි දෙට වැරදී කියන්ඩ අවංක කමක් තියෙන්ඩ ඕන අන්න ඒකට ගරු කරනව
Mr. Sepal, thiththa eththa helidaraw කරන ඔබට ජයවේවා ❤
Read, Analyse and try to Understand no matter WHO says WHAT! Welcome to New Sri Lanka!
සේපාල්ට තේරෙනවා
කල් යනවා
නිවැරදි කෙනෙකු මිහිපිට ඉපදුනේ නැත❤
The country soho from bad to worst. AKD is not at national level. He lacks knowledge, maturity, vision, integrity, intelligence, experience, exposure, honesty and all the required qualifications and qualities of a leader.
So sad.
මුන් ලංකාව ඉන්දියාවට විකුනුවා
කෝ දැන් විකුනලද ඉතින්...අනේ බොරු නොකිය හිටපම් බන්
රාජතාන්ත්‍රික කටයුතුවලදී වෙනත් රටක් සමග ගනුදෙනු කිරීමේදී බුද්දිමත් විය යුතුවේ. සෑම රටක් සමගම මිත්ට්‍රත්වයක් පවත්වාගෙන යාම අතිශය වැදගත්වේ. ඉන්දියාව හෝ චීනය හෝ අමෙරිකාව හෝ වෙනත් රටවල් දේශ මාලිමා රජය JVP කෝණයෙන් හෝ ඔවුන්ගේ දේශපාලනයෙන් ඔබ්බට ගොස් කටයුතු කිරීම අගයකලයුතුවේ. රාජතාන්ත්‍රික කටයුතු විවිද ආකාරයට සිදුවේ. තානාපති සබදතා මත, පුද්ගලික මිත්‍රකම් මත සහ වෙනත් කරනා මත සිදු උවත් රටේ සුවධිනත්වය, ජාතික ආරක්ෂාව අනතුරට ලක්වන කිසිවක් සිදු නොවිය යුතුවේ. ජනපති වෙනත් රටවල පෙනී සිටින්නේ රටේ නායකයා වසයෙන් මිස JVP අනුර දිසානායක වසයෙන් නොවේ. ඔහු පමණක් නොව ඔහු ගේ කණඩායම පිළිබදවද ගැටළු තිබේ. කෙසේ වෙතත් JVP පක්ෂය දැඩි විරෝදත්වයක් දැක්වූ ඉන්දියානු ශ්‍රී ලංකා ගිවිසුම් ඔවුන්ගේ රජයක් යටතේම ගිවිසුම් ගතවීමට සිදුවීම දෛවෝපගත සිදුවීමකි. JVP පක්ෂයේ කණඩායමට හෝ අනුර දිසානායකට රටේ පුරවැසියන් රැවටීම තවදුරටත් කල නොහැක.
සේපාල් ජනාධිපති කරමු
ඔයාට මම කලින්ම කිව්වා,පරණ වීඩියෝ වළ ඇති මම දාපු කොමෙන්ට්, ඉස්සර ඉන්දියාවට විරුද්ධ උන හැටි මතකද ? එට්කා,සීපා, 13+, දැන් අනුර කුමාරම අත්සන් කලා නේද ?
අද පාර්ලිමේන්තු කතාව ඇහුවද. ජනාධිපති අරමුදලෙන් කොච්චර මන්ත්‍රීවරු සල්ලි අරන් තියෙනවද.
අනුරට කඩේ ගිය් මැට්ටා
සේපාල ඒ ඔයා හිතාගෙන ඉන්න හැටි
Your are correct
අනාවකි..... එසේ වූවොත් මෙසේ වෙයි....
What is the use of your apologize. You should pay for your mistakes😊
Need a good personality to represent the country
මාලිමාවටකෝටියක්😂😂
අපිට නම් එච්චර අනා ගැනීමක් නෑ.
අපි නම් ගෝඨාභය ගැන කලින්ම දන්නවා මොකද අපි මාතලේ
👍
ඔව් 👌💯👏
Appreciate Sepal SriLankans will see the massive disaster to country by AKD government
Durwala leader kenek pathunu eka e.ayayaya sathutui
dealing with a country is not fair deal with a freind.specially with india.needs to be smart.
Banda going to town 🙉 we have
No hopes . No point of correction. He has done ✔️ mudi Oluwa Athagala Tokka Anna . Indian
Yawa apita pee kara, that’s the truth. Any how he ruined the country 🙈
…..?
සහතික ඇත්ත දුර්වලයා ලගට ගත්තා
ඇත්ත ❤️
Nice
Political asylum continue කරන්නත් එපැයි නේද සේපාල් ?🤣😂
👍
🌷🌷❤🌎❤🌷
Sepal Ayya , oya kiwwa wagema , rath wale watila dawalath ayith wale watuna neda oya, mama hithanna deveni wala gaburu wadiy wage, as always great quality contents Thanks.
#අනුරට #ඇත්තටම #පුලුවන්ද?🤔
Baha😂
After all it has always been clowns and crooks at the helm in ceylon not excluding NPP 😅
💯
Exactly true ❤
සේපාල සීයබලා ඇත්තේම නැද්ද
Weak leadership
මමනම් කැමති ලංකාව ඉන්දියාවට වඩා ඇමරිකන් ප්‍රාන්තයක් වෙනවට.
මොකද එතකොට අපි තමයි ලෝකේ බලවත්ම ජාතිය.
අපේ රටෙන් තමයි ඉස්සරලම හඳට ගියේ.
ඉලොන් මාස්ක් අපේ රටේ මිනිහෙක්.
තව ගොඩක් දේවල් 🤣🤣🤣🤣
ඔව් ඇමරිකාවෙ ස්වදේශීය ජාතියක් උනු රෙඩ් ඉන්දියන්ල අද ලෝකයේ බලවත්ම ජාතිය වෙලා ඉන්නෙ
Get out of the slave mind set,whether it's the US or India it doesn't make any difference.
😢😢😢😢😢
Jvp 1971. Indala try kale balaya ganna
88,89 try karala baluwa within nahuna
Hithala balanna
Mallimawata jayawewa
என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️🌹❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👌👌👌👌👍👍👍🌹🌹🌹❤️❤️❤️
රැවන් බන්දුජීව මාලිමාවෙන් ජන්දේ ඉල්ලුවා( මාතලේ පැත්තෙන්ද කොහෙද??).......හැබැයි .දින්නද දන්නේ නෑ............😂😂😂😂
මහින්දලා රනිල්ලා වගේ ඉන්දියාවෙ ගිහින් උද්දච්ච විදියට හැසිරෙන්න හොද නෑ. අපි ඉන්දියාවේ බාල මල්ලි. ඉතින් මෝඩි අයියා ඉස්සරහා ගරුත්වය තියන් බයාදුව උන්නාම ඉන්දියාවත් සතුටුයි, අනුර සහෝදරයාට චන්දෙ දුන් අපිත් සතුටුයි
Balamuko issarahata mokada wenna kiyala
Saepal.oba.tuma.wagae..anih.midiya.niyaradi.yannama.oni.natinam.ratata.aba.saranai
Great explanation
❤❤❤❤