රට අනුරට අපි මෝදිට.. | Rasika Jayakody | Yureshani | Pahanya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 363

  • @arunashantha6738
    @arunashantha6738 47 นาทีที่ผ่านมา +8

    රසික නියමයි මචන් මේක බලන්න ඕනේ අපි නෙමෙයි ඉරාජ්, ඩෑන් ප්‍රියසාද් වගේ උන් තමයි 😂😂😂

    • @scottmccall4965
      @scottmccall4965 19 นาทีที่ผ่านมา

      @@arunashantha6738 මුගෙයි උන්ගෙයි වෙනසක් නෑ 😅😅... එකම බුද්ධි මට්ටම 😅😅😅

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 32 นาทีที่ผ่านมา +4

    අප දැනට ජීවත්වන්නේ කැනඩාවේ ළංකාවෙදීත් කැනඩාවේදත් අනුර වින්ද දුප්පත්කම වින්දෙ නැහැ ඉතා හොදින් ජීවත් උනා, නමුත් එතුමා පිලිබදව මහත් ගරුත්වයක් ආඩම්බරයක් දැනෙනවා ❤ Rasika n the Asian Mirror team, ඔබ දැන් සාදාරනව සාදනීය තැනකට ඇවිත්, අනුර ඇතුලු රජයේ යම් සුබදායක ක්‍රියාකාරීත්වය පිලිබදව අගැයීමත්, දුර්වලතා විවේචනය කිරිමත් good attitude ... Good luck ❤

  • @padminiliyanage7945
    @padminiliyanage7945 3 ชั่วโมงที่ผ่านมา +64

    ඇත්තටම අප ට නම් හරිම ආඩම්බරයි අපේ ගමක ඉපදුණ දුප්පත් කොල්ලෙක් ගිය දුර ගැන ❤❤❤❤

    • @channajayasundara99
      @channajayasundara99 3 ชั่วโมงที่ผ่านมา

      Onna oya oba kiyana de....desha palanaya karana aya therum gena, adyapanaya diyunu kala uthi... nathnam karmaya nisa api duppath. ona gobba wadak karana ekek pau ape game kollek... lesa kiyamin nohakiyawa rajakaranawa..
      Kochchiye Bulath wita wilkka eka janadupathi wechcha eka hodai kiyamuko...habai gobba wada karaddi eka gana adambara wnne kohomada oi ?

  • @bp7064
    @bp7064 ชั่วโมงที่ผ่านมา +28

    මොන දේ වැඩි උනත් මොනම අඩුපාඩු තිබුනත් අපි මාලිමාවට. 🧭🧭🧭🧭🧭🧭හොර බොරු වංචා දුෂන නැති ආණ්ඩුවක් රටට අවශ්‍යයි. ඒ පරිවර්තනය දැන් සිදුවීමෙන් පවතිනවා. 💜️💜️💜️💜️💜️💜️💜️

    • @roybrown4711
      @roybrown4711 ชั่วโมงที่ผ่านมา +1

      well said man.. nomatter what we must support npp and akd... akd is not god but akd is far better than last 76 years ballo.. good luck from new zealand..

  • @bp7064
    @bp7064 ชั่วโมงที่ผ่านมา +10

    ආදර්ශමත් නිහතමානී නායකයෙක් අනුර කුමාර දිසානායක මහතා. මහජනයා පැතූ පරිවර්තනය දැන් සිදුවෙමින් පවතිනවා.❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @lankaattitude863
    @lankaattitude863 49 นาทีที่ผ่านมา +4

    ❤❤🙏🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා.. නිරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා...❤❤❤

  • @thilinilahiru6291
    @thilinilahiru6291 ชั่วโมงที่ผ่านมา +11

    හිටපු විදිය නෙවේ වැදගත් .ඉන්න විදිය. ඇත්තටම JVP එක NPP වෙලා මැද තැනකට ආව නිසා තාමා මිනිස්සු චන්දේ දුන්නේ

    • @thilidumaduranga5041
      @thilidumaduranga5041 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්ත එයාලා මතේ වෙනස් නොකර හිටියනම් 3%ම තමා sl vlog එකයි රසිකයි පරන video ගෙන කිය කිය දගලනවා පරන දේවල් අතෑරපු නිසා තමයි මමත් චන්දෙ දුන්නෙ 😅

    • @scottmccall4965
      @scottmccall4965 44 นาทีที่ผ่านมา

      රසිකය කාලෙන් කාලෙට එක එකාට කඩේ ගිය මෝඩයෙක් ඌට ඕව තෙරෙන් නෑ 😅😅😅😅

    • @JJK451
      @JJK451 25 นาทีที่ผ่านมา +1

      අන්න ඒකනම් මමත් එකගයි.❤

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 6 นาทีที่ผ่านมา

      ​@@thilidumaduranga5041❤❤👍

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 6 นาทีที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤

  • @pradeepjayasekara9308
    @pradeepjayasekara9308 34 นาทีที่ผ่านมา +3

    සියලුම ජනාධිපතිලට 10 දෙනෙකුගේ ආරක්ෂාව ඉහටත් උඩින් 😢😢😢😢

  • @lakpathum
    @lakpathum 2 ชั่วโมงที่ผ่านมา +10

    පහුගිය දවස්වල පොහොට්ටුවෙ රැස්වීම්වල හිටපු සෙනගට වඩා පිරිසක් මහින්දගෙ ආරක්ෂාවට ඉඳල තියෙනව...😮

  • @bp7064
    @bp7064 ชั่วโมงที่ผ่านมา +5

    මුළු රටම එක මීටකට රට අනුරට 🧭🧭🧭🧭 🙏🙏🙏අපේ පන්තියේ අපේ කෙනෙක් ජනාධිපතිවරයා 🩵🩵🩵🩵🩵🩵🩵🩵
    ✌️✌️✌️✌️✌ගොඩාක් ගොඩාක් ආදරේ...ඒ උතුම් මිනිසාට ජයවේවා❤❤❤❤❤❤❤❤.

  • @flowers.beauty-
    @flowers.beauty- 3 ชั่วโมงที่ผ่านมา +38

    රසික මචං සිරාවටම අනුර ඒ වගේ තැනක ඉද්දි මට පොඩි තැනකින් ආපු නිසා මාර ගැම්මක් ආවා..සිරාවටම 😢

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 ชั่วโมงที่ผ่านมา

      මචං ඔකට කියන්නේ හිනමානය කියලා. මොදිට ඔය වගේ සැලකුව නම් ජෙප්පොමොනව කියයිද

  • @mpmnalir6911
    @mpmnalir6911 2 ชั่วโมงที่ผ่านมา +26

    රසික තමයි සාදාරනව විවේචනය කරන්නේ 👍අර බෘනෝල, හසාල, අබිශේකා ලා වගේ දෙපත් නයි වගේ වෙන්නැතුව 👍

    • @AnuraNallaperuma
      @AnuraNallaperuma ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම 👍👍👍👍👍

    • @moviclips
      @moviclips ชั่วโมงที่ผ่านมา

      අපොයි ඔව්, ඒ ගො*$& යන්ට වඩා නම් හොඳයි තමයි!!

    • @roybrown4711
      @roybrown4711 ชั่วโมงที่ผ่านมา

      only things i dont like rasika when he called ''' whallu" people who voted for npp.. im not whallek but i support npp for future kids.. from new zealand..

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 3 นาทีที่ผ่านมา

      👍👍👍👍👍👍👍

  • @JayanthiGamuwage
    @JayanthiGamuwage ชั่วโมงที่ผ่านมา +2

    ඔබ හරියටම හරි.ඇත්තටම අපිටනම් සතුට දෝරෙ ගලනව.අපේ පන්තියේ කෙනෙක්නෙ.සමහරු තමන්ගෙ පන්තියේ අයට හොදක් වෙනව දකින්නට කැමති නැ

  • @palithawijessinha-rt5ow
    @palithawijessinha-rt5ow ชั่วโมงที่ผ่านมา +6

    මහින්දත් අපරාධ කාරයෙක් එකයි දැඩි ආරක්ෂාවක් ඕනේ

    • @zeenathlattif7296
      @zeenathlattif7296 30 นาทีที่ผ่านมา

      Aeya kohehare yankota 60m geneyanne naha uta one oge wadakarayo tekth badumadalen nadathtukaranna😢

  • @NishanthiThushari
    @NishanthiThushari 4 ชั่วโมงที่ผ่านมา +17

    රසිකගේ මධ්‍යස්ථ විවේචන සුපිරි

    • @Whatmatte
      @Whatmatte 3 ชั่วโมงที่ผ่านมา +1

      Issra sajiyage balukukka rasika

    • @DevindaGamage-n4m
      @DevindaGamage-n4m 2 ชั่วโมงที่ผ่านมา

      ​@@Whatmatte දැන් උඹ අනුරගෙ බලු කුක්ක වගේද?😢

  • @anusuros
    @anusuros 2 ชั่วโมงที่ผ่านมา +27

    අනුරගෙ ගැමිම 159ක් යවපු ඡනතාවට ගැමිමක්❤

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 ชั่วโมงที่ผ่านมา +3

    හොඳ පරිකල්පනයක් කරා ග්‍රාහකයන් ඉදිරියට ගෙන යාමේ හැකියාවක් රසිකයාට තියෙනවා ,ඒ සංකලනය හොයා ගන්න හරි අමාරුයි, විශේෂයෙන් හඩ පෞරුෂය, විෂයන් සම්බන්ධයෙන් ඇති ප්‍රාමාණික දැනුම ,මධ්‍යස්ථ භාවය සහ භාෂා ව හැසිරවීම.
    සුභ පැතුම් වැඩසටහනට.

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 3 ชั่วโมงที่ผ่านมา +17

    දේශපාලනඥයන් ව විතරක් නෙමෙයි,කමෙන්ට් සෙක්ෂන් එකේ රසිකට පළු යන්න බනින අයත් එක්තරා වහල්ලු ටිකක් තමයි 😊
    (මම රසිකගෙ වහලෙක් නෙමේ. මේ මනුස්සයා මෙච්චර සාධනීය තැනක ඉඳන් සාධාරණ ව හැම පැත්තක් ම විවේචනය කරද්දි ඒක හරියට දකින්න බැරි තරම් වහල්කමෙන් අන්ධ වෙලා.)

    • @PathumBandara-k7k
      @PathumBandara-k7k 2 ชั่วโมงที่ผ่านมา

      මෙන්න මෙන්න රනිල්ගෙ පස්සෙ ඉන්න කිරි පනුවො 😂

    • @gimhanikaushalya5936
      @gimhanikaushalya5936 ชั่วโมงที่ผ่านมา

      ​@@PathumBandara-k7kමම මාලිමා පාක්ෂිකාවක් 😂 හැබැයි ඩෝබි කෙනෙක් නෙමෙයි 😂

    • @gamerlina4603
      @gamerlina4603 51 นาทีที่ผ่านมา

      Rasikagen Ahanna 😂😂😂😂

    • @EnaJanapathi
      @EnaJanapathi 9 นาทีที่ผ่านมา

      ප්‍රතිපත්තියක් නැති අවස්ථාවාදී දේස්හපාලකයා තමන්ගේ පැලැන්තියේ වුවද විවේචනය කරන්න පසුබට විය යුතු නැත

  • @samanthigunathilaka8514
    @samanthigunathilaka8514 ชั่วโมงที่ผ่านมา +5

    හොද පහැදිලි කිරීමක් ,,,

  • @tharangakeerthi3736
    @tharangakeerthi3736 3 ชั่วโมงที่ผ่านมา +19

    ඒ තර්කය අනුව සරත් ෆොන්සේකා ටත් දෙන්න ඕනිනේ ඔය වගේම ආරක්ෂාව

  • @ishannalinda8342
    @ishannalinda8342 ชั่วโมงที่ผ่านมา +5

    උබ දන්න රෙද්දක් නෑ රසික..උබට හිතෙන දේ කියවනවා විතරයි...90 වෙනකොටත් ජවිපෙ පන්ති පහට ඉන්දියානු ව්‍යාප්තවාදයක් නෑ..ඒ වෙනකොට තිබ්බ ඉන්දියාවත් නෙවෙයි අද තියෙන්නෙ..එදා හිටපු ජවිපෙත් නෙවෙයි අද තියෙන්නෙ

    • @JJK451
      @JJK451 23 นาทีที่ผ่านมา

      අනේ මන්ද ඔහේ කියවනවා...මේවත් ඉතිං youtub එකෙන් ගරාගැනීමට තමයි කයිවාරු ගහන්නෙ.

  • @meniksenanayake5144
    @meniksenanayake5144 43 นาทีที่ผ่านมา +2

    Perfect explanation Rasika👌❤️

  • @JayanthiGamuwage
    @JayanthiGamuwage 36 นาทีที่ผ่านมา +1

    ඇයි වත්තෙ පොල් අහුලන්න බල්ලො නාවන්න 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅මොන අරක්ශාවටද නඇ එයාලගේ වැඩකාර කමට මේ වගේ කාලකන්නි දේශපාලුවො ආරක්ෂා කරන්න නේමෙයි රටින් පන්නන්න ඕනෙ

  • @dr.d.mallikarachchimallika2779
    @dr.d.mallikarachchimallika2779 49 นาทีที่ผ่านมา +1

    හරිණි attain වෙන්න ඕනෑ-- වසය 11 දැරිවියක් නොවෙයිනෙ- හරිණි තවම පරිණත නැහැ වගේ පේන්නෙ- එයාට ස්ක්රිප්ට් එක ලියලා දෙන අයත් පරිණත නැහැ-

  • @samyatagama5821
    @samyatagama5821 3 ชั่วโมงที่ผ่านมา +5

    මමත් ජෙප්පෙක් තමයි ,එත් දැන් මේ වෙනස් වෙන වෙනස් ව්දියට එකගයි. මතකනේ සමන්ත්‍ර බඩ්ඩ කිව්වා අවබොදයට පත් උනාම පරණ පිටිදුවේ නෙමෙ මම එකයි නම වෙනස් කරෙ කියලා😊ඉතින් එ විදියට හිතන්න. මාලිමාව මෙක හරි විදියට කරයි. ජෙප්පො ස්පිරිට් එක විදියට ගණීබවනය වෙලා ඉදී. ඔයලගෙ විවෙචනය ඉතා වටිනවා අපිට එරෙහිව උනත්, අපි වෙනස් නොවෙන එකම ප්‍රතිපත්තිය විද්‍යානුකූලව අවස්ථාවට සහා පරිසරයට අනුව වෙනස් විම සමාජ යහාපත උදෙසා.❤❤

  • @thisanhamywijayarathna4728
    @thisanhamywijayarathna4728 ชั่วโมงที่ผ่านมา +2

    හරිම හොද විග්‍රයක් නමුත් රසිකලා අමතක කරා jvp එක ඉන්දීය විරෝධය අත් හැරීම ගැන සම්පුර්ණ විග්‍රහක් අනුරම හොද විස්තර කරා. එහිදි කියනවා එවකට ඉන්දියාවේ තිබ්බ attitude එකට අනුව jvp එකට එහෙම කරන්න සිද්ද උනා නමුත් ඉන්දියාව වෙනස් උනා ඒ වගේම අපිත් වෙනස් උනා කියලා.

    • @EnaJanapathi
      @EnaJanapathi 7 นาทีที่ผ่านมา

      ප්‍රතිපත්තියක් නැති අවස්ථාවාදී දේශපාලුවා විවේචනය කරන්නට පසුබට වියයුතු නැත.

  • @anusuros
    @anusuros 2 ชั่วโมงที่ผ่านมา +5

    අපි උතුර දකුන එකතු වෙලා 159ක බලයක් දුන්නෙ රඡයට හෙමා ප්‍රේමදාස සහා අනිත් අයගෙ වරප්‍රසාද මිට වැඩිය අඩු කල යුතුය. සහා මට නමි මදි මෙ අඩු කරපු ගනන්. රටෙ වන අලින්ගෙන් උයපු බත උයාගන කන්න බැරිව දුක් විදින ඡනතාවට උදවියට ඒ ආරක්ෂකයන් යවන්න. ඡෙ ආර්ගෙ වියවස්තාව පනත් වෙනස් කරන්න තමයි මෙ අසිමිත බවය දන්නෙ. එක විය යුතුය.

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 23 นาทีที่ผ่านมา

    උසස් තනතුරක් දරණකොට ඊට ගැලපෙන පෞරුෂයක් ඔහුගේ ඡන්දදායකයන් බලාපොරොත්තු වෙනව. එසේ නැතිවූ විට ඒ හිතවත් ඡන්දදායකයන්ම තමන්ගේ වීරයා රටේ හිටපු අනෙක් නායකයන් සමග සසදා බලනව. වීරයා රටට අහිතකර මොන ගිවිසුම් අත්සන් කලත් වීරයා , වීරයා වශයෙන්ම පෙනෙනතුරැ ඔහුගේ ඡන්ද දායකයන් සතුටින්. වීරයා සූඩයා වගේ පේනවට ඔවුන් කැමති නෑ. තමිල්නාඩුවට සම්බන්ධ වෙන එකම සම්පූර්ණ අණුවනකමක්. පරිනත විශ්ලේෂකයකුට එය නොදැනීම පුදුමයක්.

  • @circainidi7839
    @circainidi7839 ชั่วโมงที่ผ่านมา +2

    රිලව් දාන දූපතට ඉදුල් වහල්ලු ටික දාමු

  • @LotusWisdom-if8bc
    @LotusWisdom-if8bc 10 นาทีที่ผ่านมา

    අනුර අපේ පන්තියේ එකා❤

  • @susanthawimalarathna8883
    @susanthawimalarathna8883 3 ชั่วโมงที่ผ่านมา +9

    ඉන්දියන් වය්‍යාප්තවාදය කියල පංතියක් ජවිපෙ පංති 5 නෑ. ඒක පැහැදිලි කරන්නේ දේශපාලනය වැඩිදුරටත් ඉගෙන ගන්න දේශපාලන කදවුරු වලදී. අධිරාජ්‍යවාදය පැහැදිලි කිරීමට තමයි ඉන්දියාවගැන කියන්නේ.

  • @nilaniweragoda2709
    @nilaniweragoda2709 2 ชั่วโมงที่ผ่านมา +14

    ඇත්තටම අපිට ගොඩක්ම ආඩම්බරයි .

  • @BNDharmasiri
    @BNDharmasiri 44 นาทีที่ผ่านมา

    Mr.රසික❤❤❤❤❤💪💪💪💪

  • @susanthawimalarathna8883
    @susanthawimalarathna8883 3 ชั่วโมงที่ผ่านมา +7

    මාලිමාවත් ජවිපෙත් දෙකම අපේ රටට හානි නොවන දේවල් වෙනුවෙන් ඕනැම රටක් එක්ක ගනුදෙනු කරන්න සූදානම් කියල කීවනෙ. ඉන්දියාවට ගිහිල්ලත් කීවෙ එකම තමයි. හැම ගිවිසුමක්ම සාකච්චා කරන්න සූදානම් කියන්නෙ ඉන්දියවට රට පාවාදෙන එකට නෙමෙයි කියල තේරුම් ගන්න තරම් පරිනත වෙයල්ලා. නුබල සමාජය නොමග යවනවා වගේ පේන්නෙ

    • @tharushalakmal7
      @tharushalakmal7 2 ชั่วโมงที่ผ่านมา +2

      උන් කොහෙද බන් එහම කියන්නේ උන් කියන්නේ උන් එදා ඉදන් ඉන්දියාව එක්ක ගනුදෙනු කරන එකට කැමතියි කියලා

    • @nayananandani9153
      @nayananandani9153 ชั่วโมงที่ผ่านมา

      හසාල අබීල කිසිම වගවීමකින් තොරව ප්‍රවෘත්ති විවේචන ය කරන්නෙ අද කියන දේ හෙට නිවැරැදි කරනව.

  • @channakumara8561
    @channakumara8561 3 ชั่วโมงที่ผ่านมา +7

    කවුරු මොනවා කිව්වත් රසික දේශපාලන බලන්නේ යථා ස්භාවයෙන්

    • @Sampath-e2z
      @Sampath-e2z 2 ชั่วโมงที่ผ่านมา

      පක

  • @LotusWisdom-if8bc
    @LotusWisdom-if8bc 10 นาทีที่ผ่านมา

    අනුර අපේ එකා එච්චරයි❤

  • @gangahethumuni4701
    @gangahethumuni4701 3 ชั่วโมงที่ผ่านมา +5

    එදා ඉන්දියාව අනවශ්‍ය විධිහට මේ රටට අත පෙව්වෙ නැද්ද. අදටත් මේ රටෙ දේවල් ඩැහැගන්න බලාගෙන නැද්ද ඉන්දියාව. මහාභාරත් සංකල්පය යටතෙ, ඉන්දියානුවො අදටත් කියන්නෙ, ලංකාව අයිති උන්ගෙ භූමියට කියල. ඒ නිසා ඉන්දියාවත් එක්ක අදටත් ගණුදෙණු කරන්න ඕනි බොහොම කල්පනාවෙන් නෙවෙයිද.

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 4 ชั่วโมงที่ผ่านมา +18

    අමුවට පැහැදිලි කරන එක පට්ට සහොදරය දිගටම යන් ❤❤

  • @padmawallage5714
    @padmawallage5714 36 นาทีที่ผ่านมา

    Ape Janadipathi Sahodaraya Gan Dakkaham Puduma Sathutak Matanam Danuni.. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏💐💐💐💐

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 39 นาทีที่ผ่านมา +1

    රසික ඔබහරි.මොනව උනත් විජේවීර මරණය ,විමල්, නන්දන ගුණතිලක පක්ෂය අතහැර යාම ආදී සිද්ධින් වලදී ලොකු කණගාටුවක් දැණුන. LTTE එකේ මුලින්ම්ම පුහුණු කඳවුරු තිබුණෙ ඉන්දියාවේ .

  • @JEA1965
    @JEA1965 ชั่วโมงที่ผ่านมา +1

    15:25 උත්රය
    imf එකේ ගනුදෙනුව අන්තිමට පිලිගත්ත
    අද (දෙසැම්බර් 17 ) පාර්ලිමේන්තුවේ
    හඳුන්නෙත්ති ගේ කතාව අපක්ශ පාතීව බුද්ධියෙන් විමසාබලා
    සැබෑ ඥානය පහල වේවා!!!

  • @priyanirodrigo7133
    @priyanirodrigo7133 7 นาทีที่ผ่านมา

    රජවරු රජකම් කළ දවස්වල ඉන්දියාවේ හිඟන මනුස්සයෙකුත් සල්ලි එව්වලු..

  • @thilidumaduranga5041
    @thilidumaduranga5041 2 ชั่วโมงที่ผ่านมา +9

    අනුර තැනේ හැටියට ඇනේ ගැහුවා anti india ලයින් එකේ ගියොත් හොම්බෙන් යන්න වෙන්නෙ.මං හිතන්නෙ අනුරලා මේක නියෙමට අල්ලන් තියෙනවා එහේ අනුර ඉන්දියාවේ ඉද්දි මෙහෙ ටිල්වින් සිල්වා චීනෙ කොමියුනිස්ට් පක්ශය එක්ක සාකච්ඡාවක් මේවා තමා real ගේම් 😂🎉

  • @thamilaikaappom
    @thamilaikaappom 27 นาทีที่ผ่านมา

    මහත්මා ගාන්ධි මොනවාද ඇඳෙන් හිටියේ. අනුර හරි ඇඳුමක් ඇඳන් හිටියා.

  • @maduk986
    @maduk986 2 ชั่วโมงที่ผ่านมา +3

    යුද්දෙ කාලෙ කොකාවිල් කෑම්ප් එකටම හිටියෙ සෙබළුන් 58ක් වගේ මතක හැටියට.එදා කොටි වට කරල ගහද්දි හිටියෙත් ඒ ගාන.මෙයාට කෑම්ප් එකක්ම දාල දීල.

    • @LasanthaRathnayaka-wn5it
      @LasanthaRathnayaka-wn5it 46 นาทีที่ผ่านมา

      අදටත් කොච්චර කෑම්ප් තීනවද ඔයගානවත් නැති

  • @LDON-XTrading
    @LDON-XTrading ชั่วโมงที่ผ่านมา

    අද තුදෙනාම හොදා . ගොඩක් හොදට හැසිරුනා . 😂 43:39 love it

  • @moviclips
    @moviclips ชั่วโมงที่ผ่านมา +2

    දේශපාලනේ කියන්නෙ dynamic නේද... ඇයි දශක ගනන් පරණ දේවල් ඇදලා අරං කියවන්නෙ????

    • @roybrown4711
      @roybrown4711 ชั่วโมงที่ผ่านมา

      thats true man.. we must change when the times comes.. riska ideot can not understand .. paw..

  • @SumithraGamage-j6p
    @SumithraGamage-j6p 11 นาทีที่ผ่านมา

    සහතික ඇත්ත රසික 👍

  • @JEA1965
    @JEA1965 ชั่วโมงที่ผ่านมา +1

    කාලය 12 :32 උත්තර
    ජවිපෙ (පුහු )ඉන්දියන් විරෝදය
    ඉන්දියන් ව්‍යාප්තවාදය කියල ජවිපෙ කිව්වෙ ඉන්දියාවත් එක්ක ඊර්ශ්‍යාවකට නෙවෙයි.
    ඉන්දියාව ලඩාක් සීකිම් වගේ ආඳාගැනීම්
    වගේම
    භුතානය නේපාලය වගේ පාලනයට අතපෙවීම ද
    කාශ්මීරය වගේ බෙදා ගැනීමටද
    ලංකාවට සිදුවෙන්න පුලුවන් ලංකාවෙ ආන්ඩු කරන වැඩ නිසා
    කියන පදනමින්.
    එජාපය
    මගින් ඉන්දියානු දෙමල මිනිසුන්ගේ
    චන්ද අයිතියත් අහෝසි කිරීම
    පුරවැසි භාවය ලබා නොදීම
    මගින්
    ඉන්දියාවට අත පෙවීමට ඉඩක් සාදා දීම මගින් ඉන්දියන් ව්‍යාප්ත වාදයට
    ඉනිමං බැඳීමක් සිදුවන බවයි
    71 ප්‍රකාශ කලේ
    ඇමරිකන් හඬ ආරම්භයත්
    (එකල රුසියන් හිතවාදී ඉන්දියාවට එරහිව යැයි ඉන්දියාවට සැක හිතෙන විදියට )
    (ඉන්දීය ආරක්ශාවට එදිරිව
    සැකහිතෙන ලෙස චීන වරායේ
    තෙල් ටැංකි ඇමරිකන් සමාගමකට බදුදීමට
    එකඟ වීම අරභයා ඉන්දියාව
    තම් අප්‍රසාදය පලකලේ
    ඉන්දු ලංකා ගිවිසුමේ ජනවාර්ගික ගැටලුවට කිසිම සම්බන්ධයක් නැති
    තෙල් ටැංකි ප්‍රශ්නයත් ගිවිසුමට ඇතුල් කිරීම මගින්.)
    ඉන්දියාව බෙදා වෙන්කිරීමේ
    උවමනාවට (විජේවීරගේ වචනයෙන් කියනවනම්
    බෝල්කනී කරණයට )
    ඇමරිකන් අත පෙවීමට
    පෙර ඉන්දියාව ලංකාවේ බෙදුම් වාදය තම අනසකට ගත්ත.
    මේ හරහා උතුර නැගෙනහිරට
    බලය බෙදා තමන්ට හැසිරවිය හැකි රූකඩයක් ලෙස ඊලාම් දේශය පවත්වා ගැනීමේ අභිලාශය ඉන්දියාව තුල තිබීම තමයි
    87 ඉන්දුලංකා ගිවිසුම .
    ඊට එදිරිව රට පාවා දිමට එදිරිව
    ජනතාව වෙනුවෙන් පක්ශයක් බිලි දුන්නෙ.
    ජවිපෙ
    රට බෙදෙනවට විරුද්ධ වන්නෙ කිසිම විටක ස්වයංනැගිටීමකට අවශ්‍ය ආර්තික ශක්තියක් ලබාගත් නොහැකි රටක් බිහිවීම තුලින්
    ඊලම් තුලට
    විදේශීය බල වේග ආයෝජකයිකන් ලෙස පැමිනීම මගින්
    තවත් ගාසාවක් (යුක්‍රේනයක්)
    බිහිවීම නොවැලැක්විය හැකි බැවින්.
    .
    එය ලාංකීය භූමිය පුරාම පැතිරීමේ මහා ඛේද්වාචකය වීමට ඇති විභව තාවය හේතුවෙනි.
    (රනිල් ගේ අගමැති කම නැතිවීමට එදිරිව මෛත්‍රීට එදිරිව සටන් කලේත්
    යම් කාලෙක චන්දෙන් දිනුවත් සුලුතරකට
    බලය ලබාදී මහා ලේවැගිරීමක් නවතා ගැනීමේ නියපොත්තෙන් කඩා දැමීමක්)
    එසේම ඉන්දියන් සාධකය මනා කලමනා කාරීත්වයකින් ප්‍රයෝජනයට නොගෙන
    භූ දේශපාලනයේ මර්මස්තානයක පිහිටි රට
    ඉදිරියට යා නොහැකි බව
    1965 සිට තේරුම් ගත් පක්ශයක් තමයි ජවිපෙ
    ජවිපෙ විරුද්ධවන්නේ
    රටක දේශපාලන
    උපාය උපක්‍රම වල ඇති ආක්‍රමනශීලී භාවයට හා
    දැඩි අවාසි සහගත කොන්දේසි වලට මිස
    රටක නමකට හෝ
    එහි ජනතාවට නොවන බව වටහාගන්න.
    (පාලකයින් විකෘති කල
    ඉතිහාසය නොව
    සැබෑ ඉතිහාසය තේරුම් ගත්
    ත්‍රිවිද හමුදා හා පොලිස් සාමූහිකයට හිස නමා ආචාරය කරනුයේ ඒ නිසාය.)

  • @kaushaliyaesmonde2244
    @kaushaliyaesmonde2244 2 นาทีที่ผ่านมา

    රසිකගේ නිවැරදි විග්‍රහයක්. හරිම බාල වහල් නීච මානසිකඅත්වයක් රටේ වෙඩිපුර අයට තියෙන්නේ. කුහක කමත් තකතීරු kamath මැනව පෙන්නුම් කරනවා.

  • @Dr196903
    @Dr196903 ชั่วโมงที่ผ่านมา +1

    පොඩි නිවැරදි කිරීමක් රසික, ඔබේ අදහස්වලදී කී දේ, සංඥාපනය (preface) 6.36m නෙවෙයි සංජානනය (cognition) විය යුතුයි.

  • @KCK4536
    @KCK4536 25 นาทีที่ผ่านมา

    සමාන්‍යයෙන් ප්‍රභූ ආරක්‍ෂව සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් මට නෑ, සාමාන්‍යයෙන් හිටපු ජනාධිපති කෙනෙකුට හෝ ජනාධිපති කෙනෙකුට 160ක් හෝ 200 ආරක්ෂකයින් ඉන්න ව නම් ආදාල සංඛ්‍යාවම ඔහු යන වෙලාවටම ඔහුත් එක්ක යන්නේ නෑ. පිරිසක් ඔහු යන්න කලින් අදාළ ස්ථානයට ගොස් ස්ථාන ගත වෙනවා. තව පිරිසක් ඔහු සමග ගමන් කරනවා. තව පිරිසක් නවා තැන ආරක්ෂාවට යොදනවා. ඔය නවා තැන නවත්වන අයගේ යම් පිරිසක් බල්ලො නවනවා, ටොයිලට් සුද්ද කරන්න පුලුවන් විභවතාවක් නැතුවාම නොවේ.😂😅 කෙසේ වෙතත් වර්තමාන රජය අදාල අර්ථික කමිටු සහ ආරක්ෂක අංශ එක්ව වර්තමාන තත්ව සැලකිල්ලට ගෙන ගත් සාධනීය කාරනයක් කියලා හිතනවා.

  • @ranjithudayasiri7991
    @ranjithudayasiri7991 3 ชั่วโมงที่ผ่านมา +2

    රසික ඔයා නම් පට්ට කොහෙන්දඅප්පා මේ වචන එන්නේ....

  • @SarathSubasingha-wc4wt
    @SarathSubasingha-wc4wt 23 นาทีที่ผ่านมา

    හිටපු ජනාධිපති නෙවෙය්. හාල්. මාපියා. නැති. කරන්න කියපියවි

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 ชั่วโมงที่ผ่านมา +1

    ලෝක රටාව වෙනස් වෙනස් වෙනකොට අන්තර්ජාතික සම්බන්ධතා ඒ අනුව ඒ අනුව අනුව වෙනස් කරගන්න වෙනව

  • @lalith9415
    @lalith9415 2 ชั่วโมงที่ผ่านมา +1

    රසික ඔබතුමාගේ Logic Quality අපේ බුද්ධිය, දැනුම, අවබෝධය, යාවත්කාලීන වෙනවා. හරි වැදගත්.. අලංකාරයි.. නමුත් පුණ්ණක්කු බයියන්ට ඇලජික් වෙනව ඇති අපි මක් කොරන්නද........

  • @wanshathilakeaha
    @wanshathilakeaha 43 นาทีที่ผ่านมา

    මොනවා කිව්වත් science එකේ asian mirror යම්කිසි තැනකදී විවෘත වෙයි

  • @Sirimal319
    @Sirimal319 2 ชั่วโมงที่ผ่านมา +1

    I think this group has the best political analysist in the world!, as they know better than anyone exiting on earth......

  • @JayanthiGamuwage
    @JayanthiGamuwage ชั่วโมงที่ผ่านมา

    මේ අනුර ජනාධිපතිට හැසිරිමට පෙනුමට ගරහන එවුන් දන්නවද දන්නෙ නැ මහත්මා ගාන්ධි කොහොමද ඇන්දෙ හැසිරුනෙ කියලා .මෝඩ වෙන්න එපා

  • @ChandanaSamarasinghe-eu9yo
    @ChandanaSamarasinghe-eu9yo ชั่วโมงที่ผ่านมา +1

    දුප්පත් අපි රජවරු මේ කාලේ කිය කියා මුන් කරන කියන ඔනිම දේකට වහල් කම් කරන්න ඔනිද ගමෙ නිසා.යකො රසික ඔච්චර මෝඩයෙක් කියලා හිතුවෙ නෑ.කැම්පස් එකේ උපාදියක් ගන්න යද්දි යන මොකක් හරි පිලිවෙලක් තියෙනවා.රසිකට අනුව ගමේ විදිහට අබුඩයක් එහෙම ගහගෙන විටක් කාලා උඩට තුවායක් දාගෙන සර්ට් නැතුව එහෙම ගියාම ඔක්කොම සතුටු වෙන්න ඔනි මොකද කැම්පස් එකේ වැඩිම ප්‍රතිශතය ගමේ.ඔය ගෝත්‍රිකවාදය තියෙනකන් මේ රට ගොඩ ගන්න බෑ.පිස්සු කියවන යූටූබ් කාරයො අර සුදාලා වගෙ අපතයොයි නිසා මේක මෙහෙමම තමයි.සුදාගෙ හුනුහරුප හිමි වගෙ ගෝත්‍රික මට්ටමට වැටිලා කියවද්දි සමාජයක් පරිහානියට පත් වෙන්නෙ

  • @pabindurawaththa6068
    @pabindurawaththa6068 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂
    හෙනම පුපේ අමාරුවක්නෙ යකෝ දැං රසිකයටයි ගෑනුන්ට යි තියෙන්නෙ.... 😂😂😂😂😂😂
    Good good හැබැයි දැං අපිට තේරෙනෝ.....

  • @chamilasilvi4151
    @chamilasilvi4151 47 นาทีที่ผ่านมา

    අපහාස කරන්න දන්නවා මල පොතේ අකුරැ දන්නේ නෑ . ජාන ගත වහල්ලු .

  • @arunarajaratne8402
    @arunarajaratne8402 3 ชั่วโมงที่ผ่านมา +3

    මුන්ට තියෙන්නේ හීනමනය සහ තමන්ට අභිමානයක් නැතිකම.

  • @homapolagesl37ha46
    @homapolagesl37ha46 นาทีที่ผ่านมา

    දේශපාලනය කරන අයගේ විතරක් නෙවෙයි ...ත්‍රිවිධ හමුදාවේ..උසස් නිල දරන අයගේ..පුද්ගලික කාර්‍ය මංඩලය...ගැන සැලකිය යුතුයි..ඔය වගේම ගෙදර බල්ලයි..කොල්ලයි නාවන්න..සෙබලුන් තියාගෙන ඉන්නවා ..ඒවා කවුරුත් කතා කරන්නෑ...

  • @JEA1965
    @JEA1965 24 นาทีที่ผ่านมา

    18:00උත්තරය
    ජවිපෙ අන්ත වාමාශික අදහස් ඇති උන්නතිකාමී පක්ශයකි.
    ජවිපෙ මාක්ස්වාදී ද්විඝඨන න්‍යාය මත තර්ක කරන පක්ශයක්.
    යතාර්තය හා හැකියාව
    අනුව පක්ශය නිවැරදිව ම දේ තෝරනව.
    බලය ලබා ගන්න හීනෙන් වත් නොසිතූ සමාජයක බලය ගත්‍තෙ හෙමයි.
    රට හදන්නෙත් එහෙමයි.
    (87/89 වගේ දත්ත ලබා ගැනීමේ අපහසුවක් නොවන නිසා තීන්දු තීරණ ගැනීම ඉතා පහසුයි.)
    ජවිපෙ ගැන
    ඔයාලට තියෙන
    සැබෑ චිත්‍රය ට හරියන
    ෆිල්ම් එකක් මම කියන්නම්
    JOHHNY MAD DOG කියන සම්මානලාභී චිතපටිය.
    jean stephanie sauvaire ගෙ චිතපටියක්.
    මේකෙ තියෙන
    කැරලි කරුවො විදියට තමයි ජවිපෙ මනින්නෙ.
    ඇත්‍ත එහෙම නෙවෙයි.
    ඒක බලල ඔය ඔලුවෙ තියෙන මල කඩ ටික කඩා ගන්න.

  • @thilidumaduranga5041
    @thilidumaduranga5041 2 ชั่วโมงที่ผ่านมา +1

    අපි අනුරට චන්දෙ දුන්නෙත් අන්ත වාමාංශික නොවුන හින්දා තමයි එයාලා අදටත් ඉන්දියානු ව්‍යාප්තවාදය ගෙන කිය කිය හිටියනම් එයාල 3%ම තමයි ඒත් එයාලා එ මතෙන් වෙනස් වෙලා ආපු නිසා තමයි චන්දෙ දිනුවෙ.රසික මෝඩ තර්කයක් ගේන්නෙ ඉස්සර එයාලා මෙහෙම කීවා අරෙම කීවා කිය කිය එක කිසිම පදනමක් නැ එකම මතෙ අද වෙනකල් හිටියනම් අද එයාලා නෙවෙ ආණ්ඩු කරන්නෙ 😁

    • @ආචාර්යසුසිරිපාල
      @ආචාර්යසුසිරිපාල ชั่วโมงที่ผ่านมา

      2023 ත් කීවා ග්‍රිඩ් එක කනෙක්ට් කරන එක ඉන්දියාව ට රට පාවා දීම කියලා

    • @LasanthaRathnayaka-wn5it
      @LasanthaRathnayaka-wn5it 48 นาทีที่ผ่านมา +1

      මාත් 3% එකෙක්.ඒත් මේ වෙනස්වීමට අපි කැමතී.අපිට සමාජවාද හෝ දනවාදය වැඩක් නෑ.අපිට ඕනවුනේ රට හදන්න අවන්ක උවමනාවක් තීන හොරු නොවන විනයක් තීන පක්ශයකටරට බාරදෙන්න.ඒක සමාජවාදය ද දනවාදයද ලිබරල් ද වැඩක් නෑ

    • @thilidumaduranga5041
      @thilidumaduranga5041 43 นาทีที่ผ่านมา

      @@LasanthaRathnayaka-wn5it ඒක ඇත්ත 🫶

  • @nalinwijekoon5073
    @nalinwijekoon5073 3 ชั่วโมงที่ผ่านมา +10

    ලංකාවේ බිහුවුන සාදරණම විවේචකයා ඔබයි.මගේ පුනාමය

    • @Sampath-e2z
      @Sampath-e2z 2 ชั่วโมงที่ผ่านมา

      මූ හිතට අරන් බයිලා ගහනවා,
      මුදුනාවෙන්න කියවනවා
      කරල බලන්නඕනේ
      කරනවිදිහ
      මූ ගියානම් හරි ජනාධිපති වෙන්න

  • @rasikananayakkara9482
    @rasikananayakkara9482 2 ชั่วโมงที่ผ่านมา +6

    හොද පැහැදිලිකිරීමක් සහෝදරය..❤❤❤❤

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p 2 ชั่วโมงที่ผ่านมา +1

      උන්ට මෝල්

  • @sachithranirmana
    @sachithranirmana 3 ชั่วโมงที่ผ่านมา +2

    සුබ සන්ධ්‍යාවක් 😊😊😊

  • @SarathSubasingha-wc4wt
    @SarathSubasingha-wc4wt 50 นาทีที่ผ่านมา

    මෙික. තමිල්. නාඩුවට. හා කල යුතුය. චන්ද්‍රිකා වලං. හේදුවා. අන්රල

  • @JayanthiGamuwage
    @JayanthiGamuwage 59 นาทีที่ผ่านมา

    මහත්මා ගාන්ධි ඕනම තැනකට උඩුකය නිරාවරණය විදිහට ගියේ හොයල බලන්න නිකන් මිනිස්සුන්ට මඩ ගහන්නෙ නැතුව

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 2 ชั่วโมงที่ผ่านมา +1

    දැන් පාර්ලිමේන්තුව යුරෝපීය රටක රටක පාර්ලිමේන්තුවවගේ

  • @padminiliyanage7945
    @padminiliyanage7945 2 ชั่วโมงที่ผ่านมา +1

    ඇයි දරුවො කිලෝ එකකට දෙන්නෙක් වත් ඉන්න ඕනෑ නෙ ආරක්ෂාව ට😂😂😂😂

  • @indikaSinganetti
    @indikaSinganetti 2 ชั่วโมงที่ผ่านมา +2

    කලින් කියපු කතා වැඩක් නේ බං. රට ගොඩ යනවනම් එච්චරයි

  • @gmeye6503
    @gmeye6503 17 นาทีที่ผ่านมา

    රසික කියන තක්කඩියාගේ කතා හොඳින් නිරික්ෂණය කරමින්😅

  • @Dilithmadagedara
    @Dilithmadagedara 2 ชั่วโมงที่ผ่านมา +6

    රනිල්ට කවදාවත් ජන්දෙකින් දිනන්න බැරිවුනා.මහින්ද දිනුවත් අන්තිමට මිනිස්සු සාප කරන තත්වෙට පත්වුනා. ඒ අතින් බලනකොට මේ වහල්ලු අනුරට මඩ ගහන එකට අපි උඩින්ම සතුටු වෙන්න ඕන. මොකද එයාල කරේ තියාගෙන ගියපු මහින්දටයි රනිල්ටයි වෙච්ච දේ අනුරට සිදු නොවන නිසා. අනුරගේ වටිනාකම තියෙන්නේ මේ වහල්ලු අනුරව ප්‍රතික්ෂෙප කිරීම තුලමයි.

    • @dilanthilanka7546
      @dilanthilanka7546 ชั่วโมงที่ผ่านมา

      Mahindawa kare tiyan giya wahalluma tamai Dan anurawa kare tiyan yanne

    • @Dilithmadagedara
      @Dilithmadagedara ชั่วโมงที่ผ่านมา

      @@dilanthilanka7546 කලින් මහින්ද දැන් අනුර නම් කරේ තියන් යන්නේ ...වහල්ලු වෙන්න බෑනේ නේද? වහල්ලු කියන්නේ වෙනස් නොවන අය.(ඔයා වගේ) උබලට තියෙන්නේ IQ මිටරේ අඩුකම.

  • @suniljayasinghe4486
    @suniljayasinghe4486 ชั่วโมงที่ผ่านมา

    ඔබලාට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @tharushishehara528
    @tharushishehara528 31 นาทีที่ผ่านมา

    මට නම් සතූටු කදුළු අව

  • @SujithFernando-it4gm
    @SujithFernando-it4gm ชั่วโมงที่ผ่านมา

    රට මෙතරම් අගදයට ඇදලා දපූ අයට මෙතරම් ආරක්ෂාව දෙන එතරම් නූගත් මනුෂ්‍ය ඉන්න එකම රට ලංකාව.

  • @Uviduweheweranagahalanda-ql6kg
    @Uviduweheweranagahalanda-ql6kg 2 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම අපි ඔකුන්ව මහජන මුදලින් නඩත්තු කල යුතුද ඒගැන සාකච්ඡා වක් ගේන්න

  • @ChandanaSamarasinghe-eu9yo
    @ChandanaSamarasinghe-eu9yo ชั่วโมงที่ผ่านมา +1

    රසික වහල් ඔක්කොටම වඩා.වහල් කම තියෙන්නෙ බං ගමේද නගරෙද කියන කාරනාව මත නෙවෙයි.රනිලුත් ගමේ කෙනෙක් එහෙම බලද්දි පරම්පරාව.එතකොටත් සතුටු වෙලා මිනිහා කරන හැමදේටම සතුටු වෙන්න ඔනිද..?අනුර ගමෙ ඉපදුනාට ලෝකේ රාජතාන්ත්‍රික කටයුතු ගැන යූටූබ් එකෙන් හරි බලලා ඉගෙන ගන්න ඔනි.පිස්සු කෙලියොත් හිනාවෙන්නෙ රටටම.රාජපක්ෂලා ගැන ලෝකෙ කිව්ව දේවල් වලින් නෝන්ඩි උනේ රටෙ මිනිස්සු.මොකද පත් කලෙ උන්නේ.

  • @sanjayakrishnaratne1336
    @sanjayakrishnaratne1336 ชั่วโมงที่ผ่านมา +1

    රසිකලා නාන කොට අපිත් නාන්න ඕනේ වගේ වැඩක් මේක

  • @southofvoice1079
    @southofvoice1079 2 ชั่วโมงที่ผ่านมา +7

    රසික ඔයා වැරදියි. අනුර බොරු කියලා නේ බලය ගත්තේ. ඒකයි ප්‍රශ්නය

    • @Dilithmadagedara
      @Dilithmadagedara 2 ชั่วโมงที่ผ่านมา

      රනිල් සජිත් ඇත්ත කියලද ජන්දේ ඉල්ලුවේ ? මෙතන තියෙන ප්‍රශ්නය ඔයාගේ බුද්ධිමට්ටම පිලිබද එකක් . ඒක ඔයාට තේරැම් ගන්න තරම් බුද්ධියකුත් නෑ. අවුලක් නෑ මචන්...ඒ ගැන හිතන්නත් එපා. මොකද හැමෝම සමාන නැති නිසා.

    • @Sanjeewask-u3h
      @Sanjeewask-u3h 2 ชั่วโมงที่ผ่านมา +4

      වැඩක් බලාගනින් බන්

    • @waidyarathnan.m6077
      @waidyarathnan.m6077 ชั่วโมงที่ผ่านมา

      මොකක්ද බොරුව

    • @LasanthaRathnayaka-wn5it
      @LasanthaRathnayaka-wn5it 45 นาทีที่ผ่านมา +3

      උබත් අර පෝස්ට් දාන ගොඩේ එකෙක් නේද.උබල ගැන කිව්ව මේක පටන්ගනිද්දිම අහගෙන හිටියෙ නැද්ද😂😂

  • @asokajayawardene5360
    @asokajayawardene5360 16 นาทีที่ผ่านมา

    රසික පුතෙ මෙ වහල්ලූ සිටිනාතූරු මෙය රට දියූනූ කල හැකිද අනූව රට හදයි කියලා මූන්ට බයයි

  • @southofvoice1079
    @southofvoice1079 2 ชั่วโมงที่ผ่านมา +1

    ඉතිං ඒ පහත් සමාජයම තමයි අනුර ජනාදිපති කරේ.

  • @anandasamarasekarasamarase4444
    @anandasamarasekarasamarase4444 ชั่วโมงที่ผ่านมา

    මෙි පරන කතන්දර මොකටද.

  • @ruwanpriyadarshana41
    @ruwanpriyadarshana41 ชั่วโมงที่ผ่านมา

    Jvp එක ඇතුලෙ ඔබලාකියන ආකාරයේ නොදැනුවත් ගමනක් තිබුනේ නෑ, ඒවා සම්පූර්ණයෙන්ම දේශපාලනික උපායමාර්ග බව එහි සාමාජිකයන් බහුතරය දැනුවත්ව තමයි කටයුතු කලේ, අවස්තාවදී ස්වභාවය දේශපාලනිකව යොදානොගත්තානම්, අද ආන්ඩුබලයක් ගන්න ලැබෙන්නේ නෑ, වාමාංශික කියන දේත් එලෙසමයි මම හිතන්නේ, මොකද ලෝක දේශපාලනයේ පරිවර්තනයන් හා ගලායාම අවබෝදකරගැනීමට නොහැකිතරමේ නායකමන්ඩලයක් එහි ඌයේ නැත, එනිසාමයි ඔවුන් npp ගොඩනගන්නේත්, ආන්ඩු බලය ලබාගැනීමේ අවසාන උපක්‍රමය ලෙස, එහිදී සාම්ප්‍රදායික jvp සාමාජිකයින් හා නව සම්මුතිය බැලන්ස් කිරීම විශාල අර්බුදයක් උනේ නෑ, මොකද බහුතර jvp සාමාජිකයන් යන ගමන දැනුවත්වයි හිටියෙ, පෙනෙන පැහැදිළි කරුනනම්, මේ වෙනතෙක් (npp බලවත්ව මතුවනතෙක්) අනෙක් පක්ශවල මේසවල එය ලොකු මාතෘකාවක් නොවීම හා අදාලකරනොගැනීම ඒ මගින් jvp එකෙන් පිට අයට එයපිලිබද නැත්නම් එහි අබ්‍යන්තර පරිවර්තනයන් ගැන අදහසක් හෝ දැනුමක් තිබුනේ නැහැ. නමුත් දැන් හිටිහැටියේම කෙනෙක්ට එදෙස බැලුවහොත් නිතැතින්ම මතුවන මතුපිට පරස්පරතාවයන් පිලිබද වාද ගොඩනැගීමට හේතුවීම ඉතා සාමාන්‍යය උවද, ඉදිරි අවුරුදු පහ අවසානයවන විට එය එසේ නොවනු ඇත.

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 2 ชั่วโมงที่ผ่านมา +1

    සාකච්ඡා වුණා කියන්නේ එකඟ වුණා කියන එක නෙවෙයි නේද බං නේද බං බං

  • @dushanthpreethi3666
    @dushanthpreethi3666 ชั่วโมงที่ผ่านมา

    D.B.විජේතුංග

  • @ranjithudayasiri7991
    @ranjithudayasiri7991 3 ชั่วโมงที่ผ่านมา +1

    මොනා උනත් මේ රජය දූෂණය නැති එක නිසා මොන ගිවිසුම් ගැහුවත් කමක් නැහැ .

    • @RasalSR
      @RasalSR 2 ชั่วโมงที่ผ่านมา +4

      Niyamayi bn wahal kama😂

  • @tharangalakmal2700
    @tharangalakmal2700 ชั่วโมงที่ผ่านมา

    Well speech.. proud about NPP..

  • @buddhidon2882
    @buddhidon2882 32 นาทีที่ผ่านมา

    Ape eka AKD❤❤❤

  • @asankarajakaruna954
    @asankarajakaruna954 ชั่วโมงที่ผ่านมา

    Jvp ප්‍රථිපත්ති මේ රටට ගැලපෙන්නේ නෑ,පෑහෙන්නේ නෑ....ඒ නිසා එය අවබෝධ කරගෙන තමයි jvp එකට අලුතින් අය එකතු කරගෙන npp කියලා නම,සලකුන වෙනස් කරගෙන ජනයා අතරට ආවේ....ඒ ගමන වැරද්දක් නෑ කියලා පැවති මැතිවරන වලදී පිලිබිබු වෙනවා...අපි මිනිස්සු වැරදි තැනක ඉදලා හරි තැනකට එන එකේ වැරැද්දක් තියෙනවද?මම දකිනවා සංවර්ධනයක් අනුර ඇතුලු jvp පාක්ෂිකයන්ගේ....අපි සුභ පතමු රටට යහපතක් වෙනවනම්.....

  • @saratharthanayake3418
    @saratharthanayake3418 2 ชั่วโมงที่ผ่านมา +7

    අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ
    සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ

  • @nihalperera2755
    @nihalperera2755 2 ชั่วโมงที่ผ่านมา

    Amazing talented people's thank you all! 🎉 blessing you all 🌹 🙏🏻

  • @kapilvidanap6694
    @kapilvidanap6694 2 ชั่วโมงที่ผ่านมา

    අපේ පන්තියේ එකෙක් ❤

  • @වීරවර්ධන
    @වීරවර්ධන 3 ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපති අරමුදලට කෙලපු උන් ගැන කතාකරපන් බක පන්ඩිතය..... මු අර කොල්ලෙක් හප්පපු එකත් එක්ක සාකච්චා කලාම හිතන්නෙ මූ සියල්ල දත් කියල අනෙ බොල 😂😂😂

  • @JEA1965
    @JEA1965 12 นาทีที่ผ่านมา

    22:22 ඇත්ත ආතල් එකට උත්තරය තමයි
    ඔයාල හෙන ගොං අනේ.
    දේශපාලනය කියන්නෙ
    පොතෙන් ඔලුවට
    ඔලුවෙන් පොතට ගන්න
    හාන්සි පුටු දේශපාලනය නෙවෙයි කියල
    කියල දුන්නෙ
    විජේවීර සහෝදරය.
    ආසියාවම වෙනස් කරන
    යුග පුරුශය .
    ඉතිහාසය විසින් එය සතාත කරන තුරු
    ඔයාලගෙ උසුලු විසුලු
    අවුරුදු 59 ක් ඉවසුව වගේ
    තව ටික කාලයක් ඉවසගෙන ඉන්නම්.
    මතක තියාගන්න
    තත්වයන් හා අවස්තාවන්
    කියල ද්විඝටන න්‍යායෙ
    තවත් මූලධර්මයක්
    තියෙනව

  • @sudeshthilakarathna6256
    @sudeshthilakarathna6256 ชั่วโมงที่ผ่านมา

    Oyage sajithta jaya wewa

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 ชั่วโมงที่ผ่านมา

    Yes, I too felt happy the way AKD stood there and spoke correctly. he hadn't given away anything and said prepared to discuss anything under the sun. But Ruchira hasn't understood who Indians really are. If we want to exist as a nation we have to guard against encroachment. Understand other countries in the region coping up with them. They will first join with our companies and then slowly take it over. What Happened to Virtusa and Tire Corporation sold to CEAT?.
    They have the potential as there is the local market for anything they produce and do not allow foreign imports. Tamil Nadu is prosperous because our wealth goes there through Chettiars in Pettah and no politico would touch them.
    One more thing: Google is controlled by South Indians. Therefore it has come to a stage that we cannot believe what search results would give. Even Wikipedia is biased and they are rewriting history; we have to take what they give with a pinch of salt.