කුවේණිය විසූ "කපුඅටුවා" ගල් ලෙන සොයා තනියම | Kapuatuwa Cave Sri Lanka | Solo Hiker | S2 Episode 06 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #cave #solohiker #solocamping #caves #srilanka #ceylon #travel

ความคิดเห็น • 497

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  2 ปีที่แล้ว +117

    මට හිතුනෙම මේ මග ගල් පර්වතය මැද්දේ කොහොමද මේ වගේ ගුහාවක් හැදුනේ කියන එක, හරියට හාරලා වගේ, ගල පාමුලට ලෙනක් තියෙන වගක්වත් හොයාගන්න බෑ පඳුරු වලින් ලෙන වැහිලා තියෙන්නේ, එතනින් එහාට ඒ වගේම තවත් ලෙනක් තිබුණා, මේ වගේ තව තැන් ගොඩක් මේ කඳුකරයේ සැඟවිලා තියෙනවා,
    ගිය සතියේ විජේවීර මාමාගේ වගාබිමෙන් දීපු එළවළු ටිකෙන් කෑම හදාගෙන රෑ තනියම මේ මහා ලෙනේ ගතකරපු video එක ලබන සතියේ දෙන්නම් ( Solo Camping in a Cave |කපුඅටුවා ලෙන | )
    එහෙනම් ලබන සතියෙ හම්බෙනකන් හැමෝටම ජය 🙏❤🖤🍃

    • @Bestbeats109
      @Bestbeats109 2 ปีที่แล้ว

      👍💪🏻❤️

    • @rkkavinda7617
      @rkkavinda7617 2 ปีที่แล้ว +4

      Math hithanne Oka hadapu ekak e kale Satan walata ema Oka mara wedhagath wenn ethi,poddk hithanna Oka swabawika NM komda Pas oya assatama thiyenne Anika gas godak 😲arakshawata hdapu ekk Mai ,sathektawath lesiyen enn be ,sathurek enwa dekkath uda idalama shot ek dunneheki dunnakin Hari,😜gal peralannath puluwan ei ar wije kuweni film eketh thibbe😁Oya wge nidahas thenaka bawana krann ptt asai ,oyath krla blannko eka nm maara feeling ekk Wei❤️

    • @awidayanna6893
      @awidayanna6893 2 ปีที่แล้ว +1

      ඊලග වීඩියෝ එකත් ඉක්මනටම ඕන 😍🥰

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      @@rkkavinda7617 අනිවාර්යයෙන්ම එකඟයි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      @@awidayanna6893 දෙන්නම්

  • @laksithalaksitha5503
    @laksithalaksitha5503 2 ปีที่แล้ว +31

    අයියේ එපා වෙන් නැද්ද.කැමරව තියනවා.ටික දුරක් යනවා.අයේ ගෙන්න එනවා.කන්ද උඩ ගිහිම් කැමරාව තියලා එනවා.අයේ බහිනවා.අයේ නගිනවා.ඔයා මාරයි.අපිට එච්චර විඩියෝ රසවත් කරලා දෙන්න ඔයා මහන්සි වෙන තරම්.ගැම්මක් අයියේ❤️ආදරෙයි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +16

      ඒක manage කරගන්නවා මල්ලී මුලින් Bags අරන් ගියේ නෑ උඩ තත්වේ බලන්න නිකන් නැග්ගා , අයෙ වතුර ගේන්න උයාගන්න වැඩ ටිකට , bags Tent ගන්න දෙපාරක් විතර නැග්ගා බැස්සා එතකොට තමා video ගන්නේ

  • @umeshnawagamuwa98rio3
    @umeshnawagamuwa98rio3 2 ปีที่แล้ว +24

    උබට පිං මචන් ජිවිතේ කවමදාකවත් මේ දේවල් අපිට දකින්න ලැබෙන එකක් නෑ. ඒත් උබේ කැමරාකාචය හරහා අපි මේ දේවල් දකිනව. ඒක පිනක් මචන්. පරිස්සමෙන් ඉදපන්❤️

  • @revdhammalankarathero3752
    @revdhammalankarathero3752 2 ปีที่แล้ว +35

    බොහෝ වටින ක්‍රියාදාමයක් .යන එන ගමන බිමනෙදී සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ! තෙරුවන් සරණයි ! දළදා සමිදු පිහිටයි !

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි සාදු 🙏❤❤🍃

  • @HasithaCJ
    @HasithaCJ 2 ปีที่แล้ว +56

    මචං නිතරම background music දාන්න එපා. තැන තැන දාපන්. natural sound එක තිබුනම මරු. ඕන නම් අතින් කුරුල්ල‍‍ො කෑගහන natural sound දාපන්. සුපිරි video එක. ජය වේවා.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +13

      කට්ටියගේ අදහස් නිසාමයි Add කරෙත් තව balance කරන්නම් මචන් ස්තූතියි 🖤❤

  • @dinushadinu7582
    @dinushadinu7582 2 ปีที่แล้ว +33

    අපේ රටේ කොච්චර ලස්සන තැන් තියෙනවද .අපිට යන්න බැරි උනත් ඒ තැන් මේ විදිහට දකින්න ලොකු වෙහෙසක් දරන අයියාගේ මහන්සියත් අගය කරන්න ඔනේ.පරිස්සමෙන් බුදු සරනයි අයියා 🌳🌴🌲🎬👣

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බුදුසරණයි නංගි ❤🖤🍃

    • @memory_maker_
      @memory_maker_ 2 ปีที่แล้ว +1

      යන්න බැරි ඇයි ලන්කාවෙනම් ඉන්නෙ ඕන කෙනෙක්ට යන්න පුලුවන් හැබැයි ඒක රකින්න.
      solo hiker අයියට ස්තුති මේවගෙ තැන් පෙන්නනවට ❤

  • @mask726
    @mask726 2 ปีที่แล้ว +14

    බලාගෙන යද්දී අපි ලංකාවේ දකින්න ඕනි දේවල් දැකලා නෑ ඒවා හැංගිලා වීඩියෝ එක ගොඩක් හොදයි ❤😊

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 ปีที่แล้ว +11

    යකෙක් මල්ලියා ජය වෙවා තනියම කැලයක් මැද්දෙ ❤️ මම අසම ඔයා උයන එවා බලන්න
    දවසක් අර වඩිය ලගම වතුර පිරුනු තටාකය ගාව පරිප්පු හොද්දයි සොයා මිට් එකයි හදලා කැවේ පට්ටම සතුටුයි පරිස්සමට

  • @JAY-yb3gl
    @JAY-yb3gl 2 ปีที่แล้ว +19

    Thank you and respect අපි වෙනුවෙන් ගත්තු අවදානමට සහ වෙච්ච මහන්සියට,ලෝකෙ හොදම ආගම මොකක්ද ඇහුවොත් මම කියන්නෙ සොබාදහම කියලා.මේ වගේ වීඩියෝ දිගටම කරන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි මලයා 🍃❤🖤

  • @funnykp4283
    @funnykp4283 ปีที่แล้ว +12

    ඔයවගේ තැන්වලට යද්දි තනියම යන්න එපා මල්ලි.ඒකනම් ලොකු අවදානමක්.කෙනෙකුට අසනීපයක් කරදරයක් වෙන්නෙ කලින් කියලා නෙමෙයිනෙ.අපි මේ වීඩියෝ ආසාවෙන් බැලුවට වීඩියෝ එක ඉවරවෙනකල් ඉන්නෙ පපුව ගැහි ගැහී...ආරක්ශාව ගැනනම් ගොඩක්ම හිතන්න මල්ලී.තව එක්කෙනෙක් වත් මේවගේ ගමන් වලට එක්කන් යන්න...බුදුසරණයි..සියළු දෙවියන්ගේ පිහිට ආරක්ශාවයි...🙏🙏🙏

    • @KumariKumari-ex7np
      @KumariKumari-ex7np ปีที่แล้ว

      මටත් නම්.ඕක හිතුන.තනියම ගිහිල්ල වැටුන.කාට කියන්නද.අඩුම උදව්වක්වත් ඉල්ලගන්න කෙනෙක් එක්ක යන්න ඕන.හරිම අවදානම් වැඩක්

  • @vinukadesilva204
    @vinukadesilva204 2 ปีที่แล้ว +15

    අනිවාර්යයෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන් තැනක් ,හරි විදියට සංරක්ෂණ වියයුතු තැනක් .බොහොම ස්තුතිය තමන්ගේ ආරක්ෂාව ගැනත් නොහිතා මෙ වගෙ ස්වභාව ධර්මයෙ අපුර්වත්වය පෙන්වනවට ❤💙🌿

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      ඔව් මේවා සංරක්ෂණය වෙන්නම ඕන 🖤❤🍃

  • @TravelingLocations
    @TravelingLocations 2 ปีที่แล้ว +19

    සුපිරිමයි❤️ යන තැනක පරිස්සමින්... තනියම නිසා රිස්ක් එක වැඩිනේ... පරිස්සමින් යන්න අයියා

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි මලයා 🍃❤🖤

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 ปีที่แล้ว +6

    ආයුබෝවන් වාසනාවන්, හැමදාමත් වගේ අපේ හෙළ ඉතිහාසය ගැන, සුන්දර, දැකුම්කළු, වටිනා, දැනුම, විනෝදය, සතුට පිරුණු සුපිරි video රැගෙන එන පුතේ ඔබට 33 න් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගෙ පිහිට, සරණ, රැකවරණය, සහ ආරක්ෂාව නිරතුරුවම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම. ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා පුතේ ඔබට. රාවනා සක්විති රජතුමාගේ පිහිටයි. ආශිර්වාද වේවා.....!!!!!!!!

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි නැන්දා ❤🖤🍃

  • @rashinidasanayaka7249
    @rashinidasanayaka7249 2 ปีที่แล้ว +7

    අපේ රට මාර සුන්දරයි ♥️ ...travelling කියන්නෙ හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක්...අයියගෙ vedio හැම එකක්ම skip නොකර මම බලනවා..
    අයියෙ රඹුක්කනට කිට්ටුව තියෙනව තැනක් ...ඉහල කෝට්ටේ " මීයන් ඇල්ල " ♥️😍 එතන මාර ලස්සනයි...ඇවිත් බලන්න...
    All the best solo hicker ♥️♥️

  • @nadeerameghapathirana5415
    @nadeerameghapathirana5415 2 ปีที่แล้ว +16

    To be continued..🥺 යාන්තම් සති ගානක් බලන් ඉදලා කපු අටුවා ලෙනට ගියා..☺️ ඒ පිහිටීම නම් හරිම පුදුමයි..view එකත් ලස්සනයි..❤️😍
    වටපිටාවෙ ලස්සන පෙන්නන මහන්සි වෙනවා වගේම ගමනෙදි තමන්ගෙ පරිස්සම ගැනත් හිතන්න යාලූ..😇 අමාරුවෙන් ගල නගින ගමන් මග නැවතිලා ලකේගල සිරි නරඹනවා..😄😄

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි යාලුවා 🖤🍃❤

  • @pinky5958
    @pinky5958 2 ปีที่แล้ว +6

    මේ ⁣සුන්දර සොබාදහම, මගේ රටට වාසනාවන් 🙏💚

  • @chathurinisansala4364
    @chathurinisansala4364 2 ปีที่แล้ว +4

    ඇත්තටම හිතාගන්න බෑ සොබාදහමේ මැවීම් ගැන හරි පුදුමයි..ලෙන හැංගිලා තියන විදිය හරියට වෙනම ලෝකයක් වගේ එතන.ගොඩක් අය නොයන තැන් හොයාගෙන යන එකයි solo hikerගෙ වෙනස ඒකයි අපිත් මෙච්චර කැමති..අපිටත් ඒ අත්දැකීම විදගන්න වෙන මහන්සියට ගොඩක් පිං අයියේ..ඒ වගේම ගොඩක් පරිස්සමින් බුදුසරණයි🙏💚🌿

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි තෙරුවන් සරණයි 🖤🍃❤

  • @shamikalakshan9171
    @shamikalakshan9171 2 ปีที่แล้ว +4

    සොබාදහම ඒක හරි පුදුමාකාරයි.වෙලාවකට අත්භූතයි.ගොඩක් දේවල් හංගගෙන ඉන්න පුළුවන් සොබාදහමට.සිරාවටම අයියේ අයියට හැමදාම රැකවරණය තියෙනව සොබාදහමින්ම.මොකද සොබාදහම රකින මනුස්සය සොබාදහමින් අනිවාර්යයෙන්ම රැක ගන්නව.මොකද අපිත් ඒ සොබාදහමේ එක කොට්ඨාසයක් විතරයි නිසා.ජය අයියේ.ලස්සන දේවල් රූපමය විදියට අපේ ඉස්සරහට අරගෙන එනවට 🍃❤️😍🇱🇰

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි මලයා ජය 🖤🍃❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +3

    හුස්ම අල්ලගෙන් බැලුවේ ඒ කඳු නැගීම....ඉතිහාසයේ බොහෝ දේවල් ඒ පරිසරයේ රැව් පිළිරැව් දෙනවා නොඅනුමානයි....අපිට මේ මනරම් දසුන්දසුන් බොහොමත්ම වෙහෙසක් දරා ගෙනෙන පුත් රුවනට බොහොම පින්....!!
    පරිස්සමෙන් ....තෙරුවන් සරණයි ...🙏❤️🇱🇰

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි නැන්දා 🙏❤🍃🖤

  • @worldentertainment983
    @worldentertainment983 2 ปีที่แล้ว +3

    මම 6.30ට හරියටම ආව.මේක බලන්න.thanks.මේ වගේ වීඩියෝ පෙන්නනවට.පරිස්සමින් යන්න.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ඔන්න වෙලාවට දුන්නා 🍃❤🖤

  • @Dr.TsheringVlogsSince2020
    @Dr.TsheringVlogsSince2020 2 ปีที่แล้ว +13

    I can sense how a solo traveler would face difficulty in making this video. To have one clip, you must have climbed several times!!!❤❤❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      Thank you for this understanding ❤🍃🖤

  • @lakshithamadhuranga7530
    @lakshithamadhuranga7530 2 ปีที่แล้ว +2

    Lasssni . Thawa kauru hari ekkagen ynna aiye. Thaniyama nogihin. බුදුසරණයි 🙏🙏🙏🙏🙏 ..

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බුදුසරණයි මලයා ❤🖤🍃

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +1

    සුපිරි සහෝදරයා යන තැනක පරිස්සමින් යන්න ජය වේවා ඔබට

  • @asela3827
    @asela3827 2 ปีที่แล้ว +8

    පෙර සන්සාරෙ ගියපු තැන්ද දන්නැ අයියෙ උබ නැත්නන් ඔහොම මොරාල් එකක්
    ❤️💪🏽🍃🍂🇱🇰

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      මලයා 🖤❤

    • @asela3827
      @asela3827 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker ❤️

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว +1

    ඔබට ස්තුති මෙවන් ස්තාන පෙන්වනවාට ඔබේ මහන්සි යට ගොඩක් ගරැ කරනවා හරිම ලස්සන නොඉඳුල් තැනක් පරිස්සමට 🌷🌹🌷🌹

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💚❤🍃

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +8

    යුද්දෙ කාලෙකට වටින ලෙනක් නෙ පිටට පෙන් නැහැ නෙ 😍😍😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 🍃🖤❤

  • @travelwithlifepartner
    @travelwithlifepartner 2 ปีที่แล้ว +2

    ඒ සුන්දරත්වය හිතාගන්නවත් බැ. පරිස්සමෙන් ❤️❤️

  • @darshanaphotography4062
    @darshanaphotography4062 9 หลายเดือนก่อน

    මේ පුංචි රටේ අපිට යන්න බැරි තැන් ඔයා ගිහින් මාර ලස්සන විදිහට පෙන්නනව පරිස්සමින් අයියෙ බුදු සරණයි ආදරෙයි♥

  • @asinthapiyumal8544
    @asinthapiyumal8544 2 ปีที่แล้ว +3

    Video eka dankam balan hitiye .👍❤️
    Gammk brother 🤗

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි brother ❤🖤🍃

  • @himanshasandeepa5374
    @himanshasandeepa5374 2 ปีที่แล้ว +4

    පට්ට බ්‍රෝ❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි bro 🖤❤🍃

  • @dhammikasudath3138
    @dhammikasudath3138 ปีที่แล้ว +3

    කොහේ ගියත් මගේ පුතේ.. ඔයාව සියලු දෙවියෝ රකීවා ... බුදුසරණයි...

  • @lankeshwickramarathne
    @lankeshwickramarathne 2 ปีที่แล้ว +2

    Marama lassni sahooo ilaga video ekath mawaga lassnatama gamuuuu... adarei parissamata budusarani sahodaraya ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ආදරෙයි බුදුසරණයි 🍃❤🖤

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 2 ปีที่แล้ว +2

    මේ අපේ රටේ සැගවුනු සුන්දරම ස්ථාන...රැකගමු අය්යා.. ♥️🌿🙏🇱🇰

  • @rasikaneranjen4101
    @rasikaneranjen4101 2 ปีที่แล้ว +1

    මං පේරාදෙණියේ.කැම්පස් එක ලගම තමයි . ඔයාගේ වැඩේට හරියන තව කන්දක් තියෙනවා අපෙ පැත්තේ..ගොඩක් ලස්සනයි . ශ්‍රී පාදය ඒ අවට කදු ගොඩක් හොදට පේන්න තියෙනවා

  • @shashikachanaka1222
    @shashikachanaka1222 2 ปีที่แล้ว +4

    මේ තමයි අපේ රට 😍 පරිස්සමින් අයියේ මේ වගේ විඩියො දන්න තව තවත් ශක්තිය ලැබේන්න ඔනා😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ස්තූතියි මලයා ❤🖤🍃

  • @sulochanamadu798
    @sulochanamadu798 ปีที่แล้ว +2

    තනිවම යනගමනට සමන් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ❤️

  • @nawwatravels2831
    @nawwatravels2831 2 ปีที่แล้ว +4

    පිහිටීම අරුමපුදුමයි 😯❤️

  • @c.kpathirana4174
    @c.kpathirana4174 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඔයත් මාර දේවල් හොයාගන්න හරිම සතුටුයි අපිට යන්න බැරි ගොඩක් තැන් ඔය විදිහට ඔයා ගිහිල්ලා පෙන්නලා ඒවායේ විස්තර කරනකොට පොදු ආසාවක් ඇතිවෙන්නෙ මේ ලංකාවේ තියෙන මේ සුන්දර පරිසරය ගැන ආඩම්බරයි මට ඔයා ගැන ඔයා යන හැම තැනකම බුදුන්ගේ සරණින් දෙවියන්ගේ පිහිටෙන් ආරක්ෂා කරන්න කියලා මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ❤🖤🍃

  • @weheragalagamaVimalajothihimi
    @weheragalagamaVimalajothihimi 2 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් අයියා කරන දෙයක් පරිස්සමෙන් බුදු සරනයි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බුදුසරණයි මලයා ❤🖤🍃

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f 2 ปีที่แล้ว +3

    අම්මෝ ලණුවක් වත් නැතුව ගලේ නගිද්දි ඇගත් එක්ක සීතල වුණා මාරම අත්දැකීමක් ඒක ..ඇත්තටම ඔයාව සොබාදහම ආරක්ෂා කරනවා .. ඒ ලෙනේ පිහිටීම හිතා ගන්න බෑ .. මාරම ලස්සනයි ලකේ ගලත් එක්ක වටපිටාව 😍 ස්තූතීයි අපිටත් පෙන්නුවා ට බලගෙනම හිටියේ ..🍃❤️
    බුදුසරණයි සහෝ 🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🍃💚❤🙏

    • @damayanthidias5518
      @damayanthidias5518 2 ปีที่แล้ว +1

      ලකෙ ගල ,මිමුරේ.,යක්ක මිමුත්තන්ගෙ ජනාවාස පිහිටි ප්‍රදේශනෙද. ඔවුන් බොහො කපු වගාව කලබව ,උතුරුමැද පලාතෙ ඔවුන්ගෙන් පැවත එන්නන්ගෙන් අසා ඇත්තෙමි.ඉතින් අටුව යනු යම් බොගයක් අරක්ශාවට තම්පත් කල තැන නෙද.කපු අස්වන්න තැන්පත් කල ගුහවක් වෙන්න බැරිද.පසුව වි තන්පත් කලා වෙන්න බැරිද.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      @@damayanthidias5518 වෙන්න පුළුවන් ❤💙🍃

  • @hasharamadushika8969
    @hasharamadushika8969 2 ปีที่แล้ว +1

    අපූරැයි තෙරැවන් සරණයි ඔබට ජය 💚💚💚💚💚💚🙏🙏

  • @awidayanna6893
    @awidayanna6893 2 ปีที่แล้ว +2

    සුපිරි අයියේ😊😊මාරම ලස්සනයි😍💚ඒ සුන්දරත්වය නම් මාරයි😍💚ජය වේවා...

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි මලයා ජයම 🍃🖤❤

  • @hashankavinda5975
    @hashankavinda5975 2 ปีที่แล้ว +1

    super super super
    👊👊👊👊👊👊👊

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන තවත් ගමනක්.පරිස්සමෙන් මල්ලි .තෙරැවන් සරණයි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      තේරුවන් සරණයි අයියෙ 🍃❤🖤

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว

    ඉපරිස්සමින් යන්න හරිම වටිනා විඩි ෙයා් ෙතරුවන් සරණයි ඔබතුමාට ෙබා් ෙහා්ම ස්තුතියි

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +3

    Danakam balabala hitiye ❤️👍💪💪💪

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 2 ปีที่แล้ว +1

    Malli oya genanam mata tiyenne marama sathutak parisareta adare karana kollek good math enawa lankawe hitiyanam oya ekka math harima asai malli man rata inne malli oyata budu saranai..👌💕

  • @chandanapatherage8865
    @chandanapatherage8865 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි වීඩියෝ එක. අපිට මේවා පෙන්නනව වගේම ඔයත් පරිස්සමින්.☝️🙏

  • @namalpushpawarna3686
    @namalpushpawarna3686 2 ปีที่แล้ว +2

    ඉලග එක එනකල් බලන් ඉන්නෙ සහො . අනිවාර්යයෙන් කියන්න ඔනි මාරම දේයක් හිතට දනෙන්නෙ .පුදුම ලස්සනයි කියන්න වචන නා ඒ තරම් ලස්සනයි . තෙරුවන් සරනයි පරිස්සමෙන් . ඉලග එකත් ඉක්මනටම ඔනි.. 👍❤️💖❤️‍🔥

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි තෙරුවන් සරණයි 🍃❤🖤

  • @madusanimadu5942
    @madusanimadu5942 ปีที่แล้ว

    siylu dewiynge arkshva labenna one.budusarani. hmdema karagnna shakthiy labenna one

  • @sanjuboy2083
    @sanjuboy2083 2 ปีที่แล้ว +3

    මේකනම් පිස්සුවක් අයියේ මෙචිචර ලස්සන රටක් තමා අපේ ලංකාවේ බයියෝ කන්නේ ඒකයි දුක 🥺සොබාදහම මවපු ඒ ර⁣ටා සුන්දර ලකේගල නම් මට නම් පිස්සුවක් 🙂🥰💘

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ඔව් මල්ලී අගයක් නැති මිනිස්සු

    • @sanjuboy2083
      @sanjuboy2083 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker Budusrnai Ayye💕

  • @asankaupul1541
    @asankaupul1541 2 ปีที่แล้ว

    Supiri malliyo yana ena gaman budu radunge trivida rathnaye pihitath siyaluma deviyange pihita arakshawath leba denna kiyala prarthana karanawa

  • @nethmichathurya8820
    @nethmichathurya8820 ปีที่แล้ว

    අලුතින් ඔයාව හම්බ උනෙ පරිස්සමින් අයියෙ නියමයි කෙල්ලෙක් උනත් මටත් ලොකු ආසාවක් තියනව මේ වගෙ තනියෙන් traval කරන්න ඔයා නම් මාරම මනුස්සයෙක් ❤️ බුදුසරණයි

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 ปีที่แล้ว

    Bohoma pin puthe oyata lankawe lassana man kawadawath dakala na punchi kale madaoeradiga duk vidinawa theruwan saranai parissamata gaman yanna

  • @amith098
    @amith098 2 ปีที่แล้ว +6

    පට්ට ,කූඩැල්ලන් ඉන්නවද brother

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      නෑ මේ කාලෙට අඩුයි

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว +5

    ඇත්තටම අපේ රට කොච්චර ලස්සනයද හිතා ගන්නවත් බෑ තව කොච්චර හැංගිච්ච තැන් ඇතිද අම්මො😮❤ ලස්සනයි සගෝ උබ නම් පට්ට වාසනාවන්තයි ආදරෙයි ❤ ජය වේවා

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බලන්න තියෙන දේවල් දැක්කම මාත් තවම කොහෙවත් ගිහින් නෑ වගේ

  • @mkdulanji7719
    @mkdulanji7719 2 ปีที่แล้ว +1

    Excellent 👌

  • @manjulanirosh8148
    @manjulanirosh8148 2 ปีที่แล้ว +1

    අද බලන්න පටන් ගත්තේ නියමයි මල්ලී..

  • @-Travelvlogs-
    @-Travelvlogs- 2 ปีที่แล้ว +1

    බුදු සරණයි පරිස්සමෙන් කොල්ලෝ 😍✌️

  • @yamanwithmachan
    @yamanwithmachan 2 ปีที่แล้ว +2

    අයියා ගොඩක් පිං කරලා තියෙනවා ඒ වගේම අපිට මෙහෙම වීඩියෝ එක්කින් හරි මේවා පෙන්නලා තවත් පිං රැස් කරනවා ❤️🌿

  • @nipunavlogs4398
    @nipunavlogs4398 2 ปีที่แล้ว +5

    සුපිරි 😘💗👍

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +2

    මගේ දේශය ආදරෙයි මව්නී . ඔබට ජය යාමට නොහැකි දිශාවක් කරා දෑස් පින් කරා මේවා බලන්නත් 🇱🇰 ❤️ ජය ඔබට

  • @preethieapasingha452
    @preethieapasingha452 ปีที่แล้ว +1

    Woow, no words to describe, nature 🍀👍

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว

    මහා ඝන බිහිසුණු වනාන්තර ගල්ලෙන් ගල් ගූහා අතරින් හූදෙකලාව එඩිතරව
    විමසා බලමින් වෙහෙස මහන්සිය නොබලා කැපවීම සහ ශ්‍රී ලංකාවේ මනරම් ස්වභාවික සෞන්දර්යය ලෝකයට පිලිබිඹු කරන ඔබට සියළු.දෙවියන්ගෙම දේව පිහිට දේවාශිර්වාද දේව ආරක්ෂාවම
    ලැබේවා. 🇱🇰👍👌💪💪 ජයවේවා.

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว +1

    ඔබට බොහොම ස්තුතියි මේ වගේ ස්ථාන පෙන්නුවාට . ඒත් , තනියම යන්නේ පරිස්සමෙන් . ආයේ යනකොට තනියට යාළුවෙක්වත් එක්ක යන්න

  • @isururathnathunga7725
    @isururathnathunga7725 2 ปีที่แล้ว +1

    නියමයි සහොදර යා .පරිස්සමෙන් බුදු සරණයි ❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ස්තූතියි සහෝදරයා බුදුසරණයි 🖤❤🍃

  • @sahanadhikari7070
    @sahanadhikari7070 2 ปีที่แล้ว +2

    Solo hiker ❤️ the best traveling youtube channel in sri lanka ❤️

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 10 หลายเดือนก่อน

    Len wala rodu asse sarpayo inna puluwan puthe. Sema deviyo Solo puthu araksha karathwa🤗

  • @priyanthajayasinghe777
    @priyanthajayasinghe777 2 ปีที่แล้ว

    Man hitanne sir hari nihata mani manussayek. Oyata jaya.

  • @nilanthajayalath2286
    @nilanthajayalath2286 2 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තුති මෙ වගෙ දෙයක් බලන්න දුන්නට.ඔයා පුලුවන්නම් මෙහෙත් හොයල බලන්න kumbanachchi මන් හිතන්නෙ ලන්කවෙ මිනිස්සු 100ක් වත් ඒතනට ගිහින් නති ස්තනයක්. ස්ගවුන පුරාවිද්‍යාත්මක නගරක්

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      කොහෙද තියෙන්නේ විස්තර කියන්න

  • @ShivamShivam-vh1km
    @ShivamShivam-vh1km ปีที่แล้ว

    ගමන තනියන් ජයවේවා👍👍👍

  • @user-pd3vj3qk8j
    @user-pd3vj3qk8j ปีที่แล้ว

    කුමාරි ඕමාන්
    අනේ පුතේ පරෙස්සමින් .සියළු දෙවියන්ගේ පිහිටයි .තෙරුවන් සරණයි .

  • @surangawimalarathna614
    @surangawimalarathna614 2 ปีที่แล้ว +1

    Kiyanna wachana na. Mata hithenne kapu atuwa lena me camping 🏕 karapu aka memei. Tawa wena thanaka gale mudune hari wena tanaka hari tiyena godak loku lenak athi kiyala mata hithenne. Lankawe mechchara lassana tan hangila tiyenawada. Paressamin. Budu Saranai.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බුදුසරණයි තව ලෙන් තියෙනවා

  • @chamodperera6895
    @chamodperera6895 2 ปีที่แล้ว

    අයියෙ මම o/l ඉවර වෙනකන් ඇගිලි ගැන ගැන හිටියෙ අයියගෙ video ටික බලන්න.කියන්න වචන නෑ අය්යෙ.මේවා දකිද්දි ඇත්තටම මට ඇඩෙනව.god bless ayye.🤝

  • @Samantha22973
    @Samantha22973 ปีที่แล้ว

    OBATA THERUWAN SARANAI ........... GOOD LUCK ......FROM Sweden ......

  • @kavinduheshan5662
    @kavinduheshan5662 2 ปีที่แล้ว +1

    මේ විඩීයො එකනම් සුපිරි♥️ ඒ පිහිටීප වගේම අනිත් දේවලුත් ජය♥️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි 🍃❤🖤

  • @WA-vc5mg
    @WA-vc5mg 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට අපිට යන්න බැරිතැන් මෙහෙම හරි බලන්න ලබා දුන්නට තෙරුවන් සරණයි🤔🙏❤🙂

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🍃❤🖤

  • @SepaliShiroma
    @SepaliShiroma 9 หลายเดือนก่อน

    මෙි වාගේ දෙවල් තවත් පෙන්වන් ශක්තිය ධෛර්යය ලැබෙිබා 🙏🙏🙏🙏❤️❤️❤️

  • @lasanthikaka9509
    @lasanthikaka9509 2 ปีที่แล้ว

    Pudum lassnk ,hithagnn ba ethn ehm thnk thiyei kyl ,ewge thn penna ak gn sathutui , parissmt digtm krgen ynn theruwan saranai

  • @sandesh_saranga
    @sandesh_saranga 2 ปีที่แล้ว +2

    එකනම් පට්ට ❤️❤️❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි 🍃❤🖤

  • @Nimesh6705
    @Nimesh6705 2 ปีที่แล้ว

    සුපිරි

  • @disnaranjani3644
    @disnaranjani3644 ปีที่แล้ว

    අහම්බෙන් dakka ara mama kenakui nandaku akka lassana wal යායක palaka bath kala wela kotala dana vedio akan patan gattha බලන්න
    Time me rate mama hitanne 8:30
    Withra athi dan time me rate 3:30
    Pahuwela, tawa බලනවා pissuwen wege
    Aka nam kiyanna be danana dawal
    Wisthra keranna be
    A thrm සුන්දරයි mage rata
    Ane oyata සියලුම dawi රැකවරණය ලැබේවා "!

  • @jayanichamathka1949
    @jayanichamathka1949 2 ปีที่แล้ว +2

    ලස්සනයි ❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි 🍃❤🖤

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 2 ปีที่แล้ว

    Vidiyo එකනම් සුපිරි harima ආසාවෙන් බැලුවා obata bhooma pin නමුත් මේවගේ duskara ගමනක් යනවිට taniyama යන්න epa පරෙස්සමට bhooma istuuti budusaranai jesu phitai israel wala sita ❤❤🌹🌹🌷🌷🌷❤❤

  • @dinumedagedara2478
    @dinumedagedara2478 2 ปีที่แล้ว +2

    The video I saw for the first time today .I thought I would say a word .We have a beautiful country. Its nature is a marvel of creation. Thank you so much for bringing that beauty. Carefully bring more videos like this ❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      Thanks for sharing your idea ❤💙🍃

  • @shashith3832
    @shashith3832 2 ปีที่แล้ว +1

    මට නම් හිතෙන්නෙ මේ ලෙන කව්රුහරි හදපු එකක් කියලා හදපු එකක් වගේ පේන්න තියනෝ මාර ලස්සනයි අයියේ thanx ❤❤❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      මටත් හිතුනෙ ඒකමයි 🖤🍃❤

    • @shashith3832
      @shashith3832 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker මේවා ගැන විදිමත් පරීක්ෂණයක් කරන්න ඕනි ඒවාට අදාල අය නෑනෙ ඒකනේ අවුල ඕවාගෙ ඇතුලෙ තව කොච්චර වටිනා රහස් සැගවිලා ඇත්ද නේද අයියේ 🤔🤔🤔

  • @chandupajayawardana1208
    @chandupajayawardana1208 2 ปีที่แล้ว +1

    තෑන්ක්ස් ඒ අද්දකීම් අපිත් එක්ක බෙදාගන්නවාට ❤️🙂
    පරිස්සමින් ❤️

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +1

    ජන අරගලය ට ගිහින් ගෙදර ආවෙ දැන් වෙහෙස නැති කරගන්න කදිම යි ජයවේවා!

  • @-gupthagaweshaka445
    @-gupthagaweshaka445 2 ปีที่แล้ว +1

    Eka maru ayye සැගවුනු තැන් සේරම හොයාගමු

  • @harshi7287
    @harshi7287 2 ปีที่แล้ว +3

    💚💚💚💚💚

  • @methulisworld
    @methulisworld 2 ปีที่แล้ว

    Great

  • @user-tl1ny1wn7x
    @user-tl1ny1wn7x 2 ปีที่แล้ว +1

    Good job brother ❤️

  • @charanashettiarachchi7691
    @charanashettiarachchi7691 ปีที่แล้ว

    Great content! Amazing Sri Lanka natural beauty!
    Thank you for sharing with us. Keep it up!

  • @travelvibeofficial.3
    @travelvibeofficial.3 ปีที่แล้ว

    අනිවාරෙන් අයියා දවසක ලොකු වෙනසක් කරනව ලොකු දෙයක් කරනව #kayoreaction අද කිව්වා කියල අනිවාරෙන් මතක තියා ගන්න අයියට සුබ පැතුම් බුදු සරනයි ❤️🙏

  • @Namobuddhaya04
    @Namobuddhaya04 2 ปีที่แล้ว +1

    ඉතුරු ටික ඉක්මනට ඕනේ............😍

  • @thilinimadushani1276
    @thilinimadushani1276 4 หลายเดือนก่อน

    Parissamin malliyooo.budusarani oyata

  • @buddikaanurada7595
    @buddikaanurada7595 2 ปีที่แล้ว +5

    💚💚🌳🌱

  • @dilinidilini2112
    @dilinidilini2112 11 หลายเดือนก่อน

    You are a loveliest character 💐

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් විඩියෝ ඵක්ක තෙරැවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ❤🍃🙏

  • @poojaumashankarsportal2183
    @poojaumashankarsportal2183 ปีที่แล้ว