නිම්නයක සැඟවුණු ගම්මානයක් සොයා ගිය ගමන | මඩකුඹුර | Madakubura | Kotmale | Solo Hiker |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มิ.ย. 2023
  • #solohiker #kotmale #madakubura #solotraveler #explore #hiddenvillage #srilanka
    රාවණාගොඩ උමං සොයා ගිය ගමනේ අහම්බෙන් මුණගැහුණු රංබණ්ඩා සීයා සමඟ කල කතාබහෙන් අනතුරුව වටපිට විස්තර අසන විට දැනගන්න් ලැබුණු විශේෂම ගම්මානය උනේ මේ සූර්‍ය්යා අඩු කාලයක් දක්නට ලැබෙන ගම්මානය,
    හතර වටේටම මහා කඳු වලල්ලකින් වටවූ සුන්දර පහත් බිමක සැඟව තිබෙන මෙම සුන්දර ගම්මානය මාගේ මීලඟ ගමනාන්තය බව සටහන් කරගත් මා එහි යෑමට එදිනම පිටත් වූ අතර,
    එම අතරමග බෙරමාන,විජයභාහු කන්ද යන සුන්දර ඉසව් පසුකරමින් යන අතරමග සොඳුරු හමුවීම් සමඟින් සුන්දර මඩකුඹුර වෙත ලඟා වෙත්ම සවස 6:20 පමණ විය
    එහිදී බලාපොරොත්තු නොවු අයුරින් වැදගත් තොරතුරු මෙන්ම රටට වටින දූ පුතුන් බිහිකරන මෙම ගම්මානයේ පාසල සමඟ සබැඳි අප සැමඟෙන් දායකත්වයක් ලැබිය යුතු අවශයතා මෙම ගම්මානයෙහි පවතින බව මා හට දැනගන්නට ලැබිණි, ඒ සඳහා අප එකතු වී අනිවාර්යයෙන්ම දෙයක් කල යුතු අතර ඒ සඳහා පහත සන්නිවේදන මාර්ග මගින් මා හා සම්බන්ධ වන ලෙස කාරුණිකව දන්වා සිටිමි
    Mail - neranjanmadush@gmail.com
    Whatsapp Community group chat.whatsapp.com/H76g1gZSMuz...
    whatsapp 0710356358 ( please just drop a massage )
    මෙම ගම්මානයේ වගතුග පිළිබඳ සහ පාසල වෙත යෑමට මා හට ඇත්තේ නොඉවසිල්ලකි ඒ මන්ද යත් රූපරාමු නැරඹූ පසු දැනගන්නට ඉඩ හරිමින් මම මෙතනින් නවතිමි ඔබට ජය ❤💙🍃
    මම
    - Solo Hiker -

ความคิดเห็น • 572

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  ปีที่แล้ว +203

    රාවණාගොඩ උමං සොයා ගිය ගමනේ අහම්බෙන් මුණගැහුණු රංබණ්ඩා සීයා සමඟ කල කතාබහෙන් අනතුරුව වටපිට විස්තර අසන විට දැනගන්න් ලැබුණු විශේෂම ගම්මානය උනේ මේ සූර්‍ය්යා අඩු කාලයක් දක්නට ලැබෙන ගම්මානය,
    හතර වටේටම මහා කඳු වලල්ලකින් වටවූ සුන්දර පහත් බිමක සැඟව තිබෙන මෙම සුන්දර ගම්මානය මාගේ මීලඟ ගමනාන්තය බව සටහන් කරගත් මා එහි යෑමට එදිනම පිටත් වූ අතර,
    එම අතරමග බෙරමාන,විජයභාහු කන්ද යන සුන්දර ඉසව් පසුකරමින් යන අතරමග සොඳුරු හමුවීම් සමඟින් සුන්දර මඩකුඹුර වෙත ලඟා වෙත්ම සවස 6:20 පමණ විය
    එහිදී බලාපොරොත්තු නොවු අයුරින් වැදගත් තොරතුරු මෙන්ම රටට වටින දූ පුතුන් බිහිකරන මෙම ගම්මානයේ පාසල සමඟ සබැඳි අප සැමඟෙන් දායකත්වයක් ලැබිය යුතු අවශයතා මෙම ගම්මානයෙහි පවතින බව මා හට දැනගන්නට ලැබිණි, ඒ සඳහා අප එකතු වී අනිවාර්යයෙන්ම දෙයක් කල යුතු අතර ඒ සඳහා පහත සන්නිවේදන මාර්ග මගින් මා හා සම්බන්ධ වන ලෙස කාරුණිකව දන්වා සිටිමි
    Mail - neranjanmadush@gmail.com
    Whatsapp community group chat.whatsapp.com/H76g1gZSMuz0Ij3JhFJHWU
    Whatsap - 0710356358 please just drop a massage
    මෙම ගම්මානයේ වගතුග පිළිබඳ සහ පාසල වෙත යෑමට මා හට ඇත්තේ නොඉවසිල්ලකි ඒ මන්ද යත් රූපරාමු නැරඹූ පසු දැනගන්නට ඉඩ හරිමින් මම මෙතනින් නවතිමි ඔබට ජය ❤💙🍃
    මම
    - Solo Hiker -

    • @sasmitha9965
      @sasmitha9965 ปีที่แล้ว

      😊

    • @sasmitha9965
      @sasmitha9965 ปีที่แล้ว

      අදරෙයි ❤

    • @sitharaperera4525
      @sitharaperera4525 ปีที่แล้ว +2

      මමත් කැමතියි උදව් කරන්න ඒ පාසැල් දරුවන්ට.
      බොහොම ස්තුතියි !
      Solo Hiker 💙💚

    • @g.d.chamindra6841
      @g.d.chamindra6841 ปีที่แล้ว +1

      Very great 🙏

    • @uvindujayasinghe2031
      @uvindujayasinghe2031 ปีที่แล้ว +1

      අනිවාර්‍යෙන් අපි පුලුවන් විදියට උදව් කරමු 💪

  • @sltravelvlogsofficial
    @sltravelvlogsofficial ปีที่แล้ว +254

    Solo ගෙ සෙට් එක මේ පැත්තට සෙට් වෙමු ❤❤❤❤❤

  • @sachinidanushka1660
    @sachinidanushka1660 ปีที่แล้ว +121

    අම්මො අයියේ ඔයා දීපූ තෑග්ග. ඒ නන්ගිට කවදාවත් ඒක අමතක වෙන එකක් නෑ ඒ පරාර්තකාමී කම ඒක මාරම ශ්‍රේශ්ටයී.....බුදුසරණයි අයියේ. දැනුම ගොඩක් බෙදලා දුන්නා

  • @Princessloliiii
    @Princessloliiii ปีที่แล้ว +62

    මේ වීඩියෝ එකේ ලස්සනම තැන තමා අයියා පරිස්සම් කරපු බෑන්ඩ් එක අර චූටි නංගි ට දුන්න වෙලාව❤️
    ඒ තෑග්ග කියලා නිම කරන්න බෑ...
    මොරටුව ඩ්‍රීම් එකක් වෙච්ච හැම ලමයෙක්ටම ඒක ආභරණයක්🔥

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +5

      ❤️🍃💚

    • @DiniduDhananjaya-my4ed
      @DiniduDhananjaya-my4ed ปีที่แล้ว +2

      අනේ ඔව් මේව තමයි ළමයින්ට දැනෙන motivetion ❤️‍🔥❤️
      ආදරෙයි solo💙💚

  • @yasithharinda711
    @yasithharinda711 ปีที่แล้ว +31

    මං කැමති කොල්ලන්ට වොලිබෝල් අරන් දෙන්න

  • @achinidiwarathna.
    @achinidiwarathna. ปีที่แล้ว +35

    Band එක දීපු එක තමා vedio එකේ ලස්සනම ටික 😍😍 ඒ නංගිගේ ලස්සන හීනේ අනිවාරෙන් හැබෑවෙන්නම ඕනි 🥺❤️❤️

  • @R1R1R511
    @R1R1R511 10 หลายเดือนก่อน +5

    මමත් ගියා මඩකුඹුර ගමට. අයියා ගිය අර පාලමෙන් එහාට නම් හෙන අමාරුවෙන් තමයි bike එකෙන් ගියේ. පන්සලටත් ගියා. බලද්දි ඒ හාමුදුරුවොත් අපේ ගම කිට්ටුවම ගමක. ගොඩක් ලස්සනයි ගමන. කවුරුහරි ගමට යනවනම් රාවනාගොඩ පැත්තෙන් යන් නැතුව වැවහේන ගම පැත්තෙන් ලේසියෙන් යන්න පුළුවන්.

  • @saranginimeshika3085
    @saranginimeshika3085 ปีที่แล้ว +80

    ඔයා කතා කරන විදිහෙන්ම තේරෙනවා මනස නිවිලා තියෙන ස්වභාවය ,
    ලස්සන තැන් නිදහසේ විදිනකොට තමා ඒ වගේ භාවනාවක් මනසට ලැබෙන්නෙ,
    තව තවත් මේ වගේ ලෝකය පුරා යන්න ,ලෝකය දකින්න ආශිර්වාදය අපි හැමෝගෙන්ම ඔයාට ලැබෙනවා සහොදරයා 🙏

  • @slboyeskandy9060
    @slboyeskandy9060 ปีที่แล้ว +11

    අයියේ පරන තෙල්දෙනිය බලන්න එන්නකො . වික්ටෝරියා ජලාශයෙන් යට වෙලා තියන. ජලාශයේ වතුර අඩු උනාම පරන තෙල්දෙනිය මතු වෙනවා. ❤️

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +8

    වටිනා උපාධියක් තියාගෙන ලක්‍ෂ ගනන් මුදල් උපයන්න ක්‍රම තියාගෙන පොඩි මෝටර් සයිකලයකින් ගම් දනව් පීරමින් ගමන් කරමින් අපට ඒවා දකින්නට ඉඩ සලසන අතරම මේ එෛතිහාසික තැන් ගැන මිනිසුන් දැනුවත් කරමින් ස්වේච්චාවෙන් අහිංසක දරුවන්ට දැනුම බෙදාදෙමින් ඔබ කරන මේ සේවය මිල කරන්නට බැහැ පුතේ. ඔබ වැනි පුතෙක් බිහි කල ඔබේ මව්පියන්ටත් ඒ පින් ලැබේවා.

  • @yuwanishehara
    @yuwanishehara ปีที่แล้ว +22

    අර නන්ගිට දීපු තෑග්ග එයාට හොද motivation එකක් වෙයි අයියෙ.❤සතුටුයි වෙනදා වගේම 💕

  • @rajaratadesign
    @rajaratadesign ปีที่แล้ว +21

    වාසනාව විශ්වාස නොකරට, පට්ට වාසනාවක් ඔයාට තියෙන්නෙ අයිය. 🥺❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +3

      මලයා වාසනාව නෙමෙයි කවදාවත් අතෑරියේ නෑ ❤🍃💙

  • @sadunika586
    @sadunika586 ปีที่แล้ว +24

    දවසක අනිවාර්යයෙන්ම හම්බෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක් solo hiker 🥺❤️

  • @aselabandara4575
    @aselabandara4575 ปีที่แล้ว +13

    අපේ අම්මාගේ ගම...ව්ජයාබාහුකන්ද....මාරම ලස්සනයි ❤️❤️❤️😍

  • @rajanganenehamuduruwo
    @rajanganenehamuduruwo ปีที่แล้ว +13

    මෙවගේ ගැමි පරිසරයක ගමක ජිවත් වෙන්න මාරම අසාවෙන් ඉන්නෙ දුශ්කර උනත් ගැමි ජිවිතය සරළයි සුන්දරයි අව්‍යාජයි ❤

  • @ellarockfm2368
    @ellarockfm2368 ปีที่แล้ว +37

    මගේ පෙඩිකාලේ ගෙවුනෙ මඩකුඹුරේ
    ගුරු නිවාසය, 1,2 පන්ති, කුඹුරු යාය,
    ලංකාවේ සුන්දරම ගම්මානයක්

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ❤💙🍃😊

    • @thilindananjaya
      @thilindananjaya 11 หลายเดือนก่อน

      Math balanawa Hama vedio akama.puluwan nam help karanawada

    • @thilindananjaya
      @thilindananjaya 11 หลายเดือนก่อน

      Mama kamathie podi daruwata egena ganna udau karanna.puluwan nam e wada katauthu tika organiz karala denawada?

  • @nadeekadarshani159
    @nadeekadarshani159 ปีที่แล้ว +16

    ඔයා හදපු දෙමාපියන් පින් වන්තයි මල්ලි .ජය වේවා .

  • @HASHAN_206
    @HASHAN_206 ปีที่แล้ว +21

    මටනම් sure අයියා කවදාහරි අර නන්ගි engineer කෙනෙක් උනාම එයාගේ ජීවිතේ කවුරුහරි කෙනෙක් එයාට දුන්න වටිනම තෑග්ග ඔයා දුන්න band එක වෙයි 🥺❤

  • @thivankaharshani6260
    @thivankaharshani6260 11 หลายเดือนก่อน +5

    මගේ අප්පච්චිගේ ගම.මම පොඩි කාලේ නිවාඩුවට අත්තම්මත් එක්ක මඩකුඹුරේ ඉන්නවා.ඒ ලස්සන අතීතේ මතක් උනා.මගේ පොඩි කාලේ කවදාවත් අමතක වෙන්නේ නෑ.ඒ තරම් සුන්දරයි.

  • @TheGoats9716
    @TheGoats9716 11 หลายเดือนก่อน +4

    මම දැනට ලංකාවේ නෙවෙයි ඉන්නේ ඒත් උදව් කරන්න මම කැමතියි මචන් මාව කන්ටැක්ට් කරගන්න ස්තුතියි කොල්ලෝ මේවාගේ දේවල් අපේ ඇස්වලට දකින්න සලස්සවනවට ❤️

  • @lahirubro111-gz9mr
    @lahirubro111-gz9mr ปีที่แล้ว +14

    චුටි නංගි ට ගොඩක් සතුටු ඇති දවසක හොද තැනකට එයි ඒ නංගී 😍💚

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤️🖤

  • @ashinimaduwanthi5089
    @ashinimaduwanthi5089 ปีที่แล้ว +7

    මුළු ගමක්ම අයියා එක්ක එකතු වෙලා... ඒ සමගිය..❤️..
    ලස්සන ගමක්,එක්ක ඔයාගේ නිහතමානීකමත් ලස්සනට ගැලපෙනවා..❤️❤️

  • @nipunshalinda9352
    @nipunshalinda9352 ปีที่แล้ว +23

    දවසක මාත් යනවා අස්සක් මුල්ලක් නෑරම ලංකාව වටේම

  • @Navinduoshitha
    @Navinduoshitha ปีที่แล้ว +13

    අයියෙ අර නංගි කෙනෙකුට මොරටුවෙ කැම්පස් එකේ බෑන්ඩ් එකක් දුන්න තැන තමයි අයියේ මේ video එකේ ලස්සනම දේ අනිත් දේවල් වලට වඩා අයියේ ඒක මාරෙටම දැනුනා 😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +3

      එයා අනිවාර්යයෙන්ම ඒ හීනේ වෙනුවෙන් දැන් මහන්සි වෙයි 🍃💙❤

    • @Navinduoshitha
      @Navinduoshitha ปีที่แล้ว

      @@Ceylonsolohiker අනිවාරෙන් අයියෙ ඈ♥️

  • @menakaeldeniya793
    @menakaeldeniya793 ปีที่แล้ว +14

    දවසක ලංකාව වෙනස්ම මානයක් කරා ගෙනියන කෙනෙක් ඔයා..❤️ හැම අතින්ම දක්ෂයෙක් ඔයා මල්ලි..ජය වේවා..❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      ස්තූතියි අයියා ❤❤

  • @shiranthithilakarathne3356
    @shiranthithilakarathne3356 ปีที่แล้ว +7

    මම මඩකුඹුර ගමට ගියේ 86/87වගෙ කාලේ.අක්කට පලවෙනි පත්විම ලැබිලා . හරිම දුෂ්කරයි ඒකාලේ

  • @chamarox8021
    @chamarox8021 ปีที่แล้ว +14

    මේ මාමා එක්ක වෙනම විඩියෝ එකක් ඕනි සහෝ.දැනුම් සාගරයක් එක්ක නේ කතා කරලා තියෙන්නේ පැයක වුනත් කමක් නැහැ සහෝ.අපිට ගන්න දැනුම් රාශියක් තියෙනවා.

  • @thuruli
    @thuruli ปีที่แล้ว +19

    😍🍃 මාත් කැමති අයියෙ උදව් කරන්න එකතු වෙන්න. තාම ඉගෙනගන්නව. ඒත් පුලුවන් විදියකට උදව් කරන්න ලොකු ආසාවක් තියනව ඒ පුන්චි අයගෙ හීන වෙනුවෙන් 🧡

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +3

      ඉගෙනගන්න හොදට ඒක රටටම කරන ලොකු උදව්වක් ❤🍃💙😊

    • @thuruli
      @thuruli ปีที่แล้ว

      @@Ceylonsolohiker aniwren ayye 🤗🧡

  • @dinethanjana1029
    @dinethanjana1029 ปีที่แล้ว +4

    දෙහිඅත්තකන්ඩියෙ ඉදන් පැය බාගෙන් ගමට ගිහින් ආවා. thanks කොල්ලෝ

  • @singapore0419
    @singapore0419 ปีที่แล้ว +3

    උබ ජීවිතය විදින හැටි දැක්කම මාර ආස හිතෙනවා මචං

  • @maduka_s
    @maduka_s ปีที่แล้ว +18

    අපේම අය වෙනුවෙන් අපිම උදවි කරමු එක්වෙමු රොක්වෙමු ජයගමු . 💚🍀

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ❤🍃💙

  • @slgossip-yc4ut
    @slgossip-yc4ut ปีที่แล้ว +19

    එක video එකකට හිත ගිහිල්ලා සතියෙන් ඔක්කොම බැලුවා 🙂

  • @Yashara1101
    @Yashara1101 ปีที่แล้ว +9

    අහම්බෙන් shots video එකක් දැකලා කව්ද මේ අයියා කියලා youtube එකේ හොයලා බැලුවම හම්බ උනා ලස්සන videos කරන, නිදහස් ජිවිතයක් ගත කරන, ලන්කාවෙ එක එක පැති වලට ගිහින් එ සුන්දරත්වය අපට පෙන්නන ලස්සන හිතක තියෙන,... අයියා කෙනෙක් කියලා.. ඔයා මේ වෙනකම් දාපු හැම video එකක් වගේම මම බැලුවා.. හැමදාම ඔය වගේම සතුටින්,යන තැනක පරිස්සමින් යන්න අයියේ...ඔයාට බුදු සරණයි.. 🤍🍃

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      බුදුසරණයි නංගි 💙🍃❤

  • @worldbikelovers........
    @worldbikelovers........ ปีที่แล้ว +19

    කොහොමද අයියෙ ඔයා ඔච්චර නිහතමානී උනේ❤️ජය වේවා අයිය ඉක්මනටම 100k ලැබේන්න ඕනේ😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      ස්තූතියි මලයා ❤️🖤

  • @dilinithotawattha3439
    @dilinithotawattha3439 ปีที่แล้ว +16

    මමත් කොත්මලේ ....අපේ ගමට එහා ගම තමා මඩකුබුර ....

  • @samithadeshpriya5387
    @samithadeshpriya5387 ปีที่แล้ว +8

    පොඩි නංගිට දුන්න motivation එක ගොඩක් වටිනවා 👌👍

  • @sameerasampath8211
    @sameerasampath8211 ปีที่แล้ว +8

    ඔය ලස්සන මනුස්සකමි හැමදාමත් තියා ගන්න.❤

  • @sgeeth
    @sgeeth ปีที่แล้ว +23

    මේක නම් සුපිරි, අපිත් හැමදාම රණ්ඩු වෙන්නේ ලකුණු මතක නැතුව 😂

  • @chamilanamal3795
    @chamilanamal3795 ปีที่แล้ว +9

    මේ ගමෙන් කසාදයක් බඳින්න අසයි .❤❤❤

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f ปีที่แล้ว +24

    මාත් ආසම ජීවිතය මේ ඒත් ඉතින් මේ වගේ යන්න නෑ .. ගොඩක් පිං bro මෙහෙම අපිට පෙන්නනවාට, මාරම දැනුමක් අපිත් එ පැති ගැන ඉගෙන ගන්නවා ,අනේ ඒ මල්ලිලා,නංගිලාට ලස්සන අනාගතයක් හදමු ❤🌿

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤💙

  • @kumarilanka7713
    @kumarilanka7713 10 หลายเดือนก่อน +1

    මේ වයසට මේවා පොන් එකෙන් හරී දැක්කේ ඔයා නිසා මල්ලි අනික් උන්ගේ කයිවාරු විතරයි ඇත්තටම ඔයාට ගොඩක් පිං මල්ලි පරිස්සමෙන් බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani6658 ปีที่แล้ว +16

    මගේ ගම මගේ අම්මා අප්පච්චි හැමෝගෙම පරම්පරාව ඉපදුනු හැදුනු වැඩුනු ගම . මගේ ඉස්කෝලේ දහම් පාසල , ඒ මතක ආයි නම් තව ආත්මයක ඉපදුනත් ලැබෙන් නෑ... ඒ තරම් සුන්දරයි. ත්‍රෝ බෝල් වලින් ලංකාව නියෝජනය කරපු මල්ලි මගේ මාමගේ පුතා. අපි ඉස්කෝලේ යන කාලෙ නම් එක ආන්තියක ළමයි 50, 60 පන්නලා ඉන්නවා. ඒ කාලේ නගරේ ඉදලත් මඩකුඹුරේ අපේ ඉස්කෝලෙට ළමයි ආවා. එදා තිබ්බ තැන අද නෑ.. ❤❤❤❤ අතීතය සිහිනයක් පමනයි... සැබෑ සුවදක් නෑ කිවට ඒ ගමේ සුවද සිසිල පහස කවමදාකවත් අමතක නෑ... සෝලෝ ඔබට පින් දෙන්න මා සතුව වචන නැත... 🙏🙏🙏🙏💐💐💐💐💐💐💐🙂🙂🙂🙂🙂

  • @samanthatech6140
    @samanthatech6140 ปีที่แล้ว +6

    අයියන්ඩි ඒ නිහතමානීකමට respect 😍❤️

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +8

    හරිම ලස්සන පරිසරයක්. නිස්කලංක ගැමි සුවඳ. දෙපාරක් බැලුවා. ❤❤❤❤

  • @Tp-uk4oe
    @Tp-uk4oe 6 หลายเดือนก่อน +1

    ඒ නන්ගිගෙ ඉන්ජිනේරු හීනය සැබෑවේවා ❤

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka ปีที่แล้ว +11

    ඔයාගෙ කතාව ආදරණීයයි ලෙන්ගතුයි
    ජයෙන් ජයම වේවා සහෝ !
    කඩ්ඩ English ඉගෙන ගන්න ආස අය එකතුවෙන්න අපි එක්ක.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      ස්තූතියි ❤️🍃💚

  • @ashokapriyangani8059
    @ashokapriyangani8059 ปีที่แล้ว +22

    100k ගහන්න ගැම්මට කට්ටිය solo පැත්තට 👍එකක් ❤️එකක් දා ගෙන මේ පැත්තට එන්නෝ

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 ปีที่แล้ว +23

    අම්මෝ අර පාලමේ ලිය තිබ්බ එකට කියපු දේ ... තනියම හිනා මට .. vlog එකත් ලස්සනයි ... තනිකරම ලා කොලපාටට හුරු පරිසරයක් .. අපිට පොඩි කාලේ තිබ්බේ නැති නිදහස් කාලේ ඒ ගමේ ලමයින්ට තීන එක හොදයි ... 🍀🎶

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ❤💙🍃

  • @randikasameera5275
    @randikasameera5275 ปีที่แล้ว +6

    කොත්මළේ ආශ්‍රිත කරපු විඩියෝ 04 එකවරම දැනුයි බැළලා ඉවර උනේ..විඩියෝ ටික එකකට එකක් සෑහෙන වෙනස් ..සෑහෙන දෙයක් ඉගෙනගත්තා .. මෙතෙක් බලපු හොදම විඩියෝ සීරියස් එක.. මඩ කුඹුරට ඉලාග විඩියෝ එකත් එනකමි බලාපොරොත්තුවෙන් ඉන්නවා ජයවෙිවා 💕💕 සහෝදරායා 🌷🌷

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      ජයම සහෝදරයා ❤🍃💙

  • @sachini259
    @sachini259 ปีที่แล้ว +16

    අදත් වෙනදා වගේ ලස්සනයි වගේම විශේෂයි අයියේ video එක....♥️👌
    "මම පින කියන දේ විස්වාස කරනවා,හැබැයි වාසනාව කියන දේ විස්වාස කරන්නෙ නෑ,හැබැයි උත්සාහය විස්වාස කරනවා"
    හිතට වැදුනු දැනුන වචන ටිකක් උනා...❤

  • @thilinidilhara7827
    @thilinidilhara7827 ปีที่แล้ว +10

    හිත නිවපු තවත් ලස්සනම විඩියෝ එකක්..💙අයියා ගොඩක් හොද හරි නිහතමානි චරිතයක් ❤ අර නංගිට දීපු ඒ තෑග්ග ගොඩක් වටිනවා..ආස හිතුනා..ඉතින් තවත් ලස්සන මේ වගෙ විඩියෝ එකක් දානකන් බලන් ඉන්නවා අයියා ❤😇🍃🌸

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ස්තූතියි නංගි ❤🍃💙

  • @chamithmarasinghe6496
    @chamithmarasinghe6496 ปีที่แล้ว +9

    ෆේස්බුක් කාලෙ ඉදලම මං ඔයාගෙ රසිකයෙක් අයියේ ජයවේවා ඔයාගෙ ගමනට❤... අනික තමයි ඔයත් මං වගේම ක්‍රිකට් පිස්සෙක්

  • @user-nt6is8gp6k
    @user-nt6is8gp6k ปีที่แล้ว +2

    @dinesh A pethum අයිය වගෙම මම දැකපු නිහතමානී චරිතයක් බුදු සරණයි අයියේ...❤

  • @Subo65
    @Subo65 ปีที่แล้ว +2

    ඉබ්බාගමුව උස්සාව ශ්‍රී නාගල විහාරය පුස්සදේව මහ රහතුන් වහන්සේගේ පන්සල ගලක් මැද්දේ ගල පැත්තක දුටුගැමුණු රජුගේ පුතු සාලිය කුමරු විසින් නිර්මාණය කල අපූරු පන්සලක්. ඩ්‍රෝන් ෂොට් එකකට සුපිරි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ස්තූතියි එන්න බලන්නම් 🍃💙❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +4

    අම්මෝ ඒකනම් වටිනව
    ජයවේවා!
    ඒ පොරොන්දු ඉටු කරන්න ශක්තිය ලැබේ වා!

  • @romeshbanda1952
    @romeshbanda1952 ปีที่แล้ว +8

    හිගුරක්ගොඩ පුරසද ෆාමසියෙන්..
    මට උබව හම්බුනා යාලුවා..
    හමුවීම සතුටක් මචං.. මං බංඩා.
    මතකද උබට..❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      මොකො අමතක මචන් ❤️🖤🍃

  • @dulshivimalarathne.7765
    @dulshivimalarathne.7765 ปีที่แล้ว +8

    අනේ හරිම ලස්සනයි. මිනිස්සුන්..පරිසරය සත්තු ..ඒවාගෙම ඔබ හරිම සුන්දරයි.එවැනි gam දියුණු කරන්න ඔබගේ ඇති..අවංක බලාපොරොත්තුව ඉටු වේවා.පිවිතුරු බව ඉහ වහා ගිහින් ..ජය වේවා

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤💙🍃

  • @dilshanwenuranga8842
    @dilshanwenuranga8842 10 หลายเดือนก่อน +1

    පරක්කු උනොත් එන්න ඉංජිනියර් කෙනෙක් වෙලා ඉන්න ඕනි හොදේ ඒ වචන ටිකම ඇති අයියෙ ඔයාට 😊❤️ ඒ නන්ගි ගෙ සතුට ඒක දුන්නම , ඔයාට තවත් මේ වගෙ සුන්දර දේවල් ඉදිරියටත් කරන් යන්න ශක්තිය ධෛර්යය ලෑබේවා කියලා හදවතින්ම පාර්තනා කරනවා අයියෙ 🙏😊❤️🍃 බුදු සරණයි .

  • @user-ym3zi7cc8y
    @user-ym3zi7cc8y ปีที่แล้ว +10

    Respected from the bottom of my heart, brother අර පුංචිලමයාට කිඋව වච්න ටිකට සහ එ තෑග්ගට.❤🎉
    I saw a good hearted boy. I sincerely wish you success in your future endeavors.❤😍

  • @lifewith-chathujayasoo9498
    @lifewith-chathujayasoo9498 ปีที่แล้ว +2

    අනේ මමත් ආසයි මෙහෙම ඇවිදින්න පරිසරය බලන්න...❤

  • @ONTHEWAYLK
    @ONTHEWAYLK ปีที่แล้ว +5

    තවත් සුපිරිම කතාංගයක්...හරිම ලස්සනයි අයියේ...ආදරෙයි ❤

  • @ChandimaKaushalya-hu7ml
    @ChandimaKaushalya-hu7ml ปีที่แล้ว +8

    කොත්මලේ කියන්නේ ලස්සන පැත්තක් මාත් ආසයි යන්න ❤️😘

  • @yamankohehari
    @yamankohehari ปีที่แล้ว +8

    මේක වෙනම level එකක්..❤❤💯 ඉක්මනට 100K ගහමූ..❤❤✋

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ස්තූතියි ❤️💚🍃

  • @emediaproduction9711
    @emediaproduction9711 ปีที่แล้ว +4

    Solo.. මමත් ඔයාගේ විඩීයෝ බලනවා. ඒව ගොඩක් ලස්සනයි. ඔයා videos වලට use කරන equipments මොනාද, ගන්න පුළුවන් කොහෙන්ද කියලා විස්තරයක් දෙන්නකෝ (power bank එකේ වගේ)😊

  • @GayanMadu-qo5mp
    @GayanMadu-qo5mp 11 หลายเดือนก่อน

    අද තමා මට මේ චැනල් එක හම්බ වුනේ...ගොඩක් වටින චැනල් එකක්...

  • @thusharanilmini463
    @thusharanilmini463 ปีที่แล้ว +4

    පුදුම ලස්සනක්.ඇත්තටම ඔයා පින් කරලා ඒ ගම්මාන දකින්න.හිත නිවෙනවා ඇත්තටම 👌💚💚😊

  • @malithchathuranga1756
    @malithchathuranga1756 ปีที่แล้ว +3

    කෙල්ලෙක්ද කොල්ලෙක්ද ඇහුවම බල්ලෙක් කීව එකට මට වීඩියෝ එක ඉවර වෙනකම්ම හිනාව නවත්ත ගන්න බැරි උනා ඛොම උනත් ඔබට ජය

  • @dilishaakashkarunarathna
    @dilishaakashkarunarathna ปีที่แล้ว +2

    පන්සල මාරම ලස්සනයි මල්ලි ඔයාට ස්තූතියි අපිටත් මෙ වගෙ සුන්දර දෙවල් පෙනවනවට.මෙ වගෙම ලස්සන ගමක් තියෙනව.මහනුවර-අංකුඹුර.පුළුවන් දවසක ඇවිත් වීඩියෝ එකක් කරන්න.❤

  • @travelboy6622
    @travelboy6622 ปีที่แล้ว +1

    Video eka danakam balagena hitiye ayiye 💕

  • @salindadilshan6302
    @salindadilshan6302 ปีที่แล้ว +1

    ඉස්සරහටත් තව වැඩ ටිකක් කරමු අයියා ❤

  • @athukoralaathukorala5339
    @athukoralaathukorala5339 ปีที่แล้ว +1

    Mechchara lassana than gedara idan balanna oya apita karana upakarayata godak pin budusarani

  • @TravelMaduwa
    @TravelMaduwa ปีที่แล้ว +7

    Vidio එක දනකම් ඉවසිල්ලක් නැතුව හිට් යේ....❤️❤️❤️

  • @sumedasumeda6434
    @sumedasumeda6434 ปีที่แล้ว +3

    හදවතින්ම සුබ පතනවා මල්ලී ඔයාගේ ⁣ඉදිරි අනාගතයට...👍👍👍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

  • @santhivitharana2341
    @santhivitharana2341 ปีที่แล้ว +1

    Video 1k danakam maga balan hitiye harima lassnai theruwan saranai

  • @MaheshiChathurangi-wj6pp
    @MaheshiChathurangi-wj6pp ปีที่แล้ว +5

    මඩකුඹුර ❤️ අපේ ගම 🤩

  • @nalinpriyankara5683
    @nalinpriyankara5683 ปีที่แล้ว +2

    මෙච්චර දවස්ක් FB එකේ ඔයාගේ post දැක්කහම එහෙන් මෙහෙන් බැලුවා හිතට වැදුන වීඩියෝ එකක් ඒ පරිසරය එක්ක අද sub කරලම දැම්මා❤

  • @sah9637
    @sah9637 ปีที่แล้ว

    So valuable video. Thankful for this.

  • @Ramidu_Sanjana99
    @Ramidu_Sanjana99 ปีที่แล้ว +1

    මරු මද්දා අයියා ජයවේවා.... ❤️🍃

  • @emoneyweb-eg4ou
    @emoneyweb-eg4ou ปีที่แล้ว

    Ada channel eka hambune.. supiri aiye Aththatama

  • @shamasandamali8651
    @shamasandamali8651 11 หลายเดือนก่อน

    අයියේ ඔයාගේ එ තියන නිහතමානිකම. මාර වටිනවා. බුදුසරණයි ඔයා කරන හැම වැඩේම සාර්ථක වේවා. අයියා❤️‍🩹😍

  • @kumuduniwijekulasooriya4016
    @kumuduniwijekulasooriya4016 10 หลายเดือนก่อน

    Apa rata lassana tan panna danawata oyata godaaaak pin ❤

  • @STORM-rc2gk
    @STORM-rc2gk ปีที่แล้ว +3

    හුඟ දවසක් තිස්සෙ කියන්න හිටපු දෙයක් 😊 මිනිස්සුන්ට එක එක හීන තියේනෙ ඒත් මේ වගේ මිනිස්සු ඉන්නෙ ටික දෙනයි ගොඩක් අය තනිකම ගැන මහලොකු දේවල් කියනවනෙ ඒත් අයියා වගේ තනිකම රහ කර කර විදින අය හරිම ආදරණීයයි අයියගෙ හිතත් ඒ වගේම ආදරණීය ඇති කියල හිතනව degree එක පස්සෙ ගිහින් කරන ජොබ් එකක් එක්ක ගෙවන ජීවිතයකට වඩා අයියා දැන් ගෙවන ජීවිතය මාරම satisfying කියලයි මට හිතෙන්නෙ...මං ඔයාව දකින්නෙ තමන් ඇතුලින් තවත් මනුස්සයෙක්ව මවපු කෙනෙක් විදියට...එහෙම අයට මේ ජීවිතේ ඇතුළෙ පසුතැවීම් නෑ කළකිරීම් නෑ මොකද සතුට තියෙන්නෙ තමන් ළගම නිසා ❤️ ඔයාගෙ ගමන දවසින් දවස දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනව solo ayya ❤️
    Fun fact: ඔයා කට්ටියගෙන් විස්තර අහන විදිය හරිම ෂෝක් ඒ නිසා වෙන්නැති එයාලා ගොඩක් details ඔයාට දෙන්නෙ 😄

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි නංගි ❤🍃💙 ගොඩක් දේවල් කියනවා හැබැයි 😊💙🍃❤

  • @thusharamahesh9673
    @thusharamahesh9673 ปีที่แล้ว +5

    අද වීඩියෝ ඒක ලස්සනයි ❤️❤️
    දවස හම්බෙන්න ඔනී චරිතයක්❤️❤️🤙

  • @Hemanthig
    @Hemanthig ปีที่แล้ว +1

    හරිම ලස්සනට ඉදිරිපත් කරන වැඩසටහනක්...❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️💚🍃

  • @hashiniEperera
    @hashiniEperera ปีที่แล้ว +3

    @solo hiker, you are the beautiful hearted man..keep it up brother..have a great future 💙

  • @amithasbm
    @amithasbm ปีที่แล้ว +1

    ඉතාම කරැණාවන්ත , නිහතමානී , අවංක මනුස්සකමින් පිරැනු හොඳ හදවතක් ඇති මල්ලි කෙනෙක්. තෙරුවන් සරණයි 🙏 ඔබට ජය නියතයි. 👍🏽💐 ඉතා සතුටුයි. වීඩියෝස් වලට. කියන්න වචන නෑ. අපිට පුළුවන් උදව්වක් කරන්නම්. ඔයාගෙ number eka එවන්න. Good luck මල්ලි 😊❤️

  • @karnagala
    @karnagala ปีที่แล้ว +1

    Meka mara lassana video eka k apith cricket gahanakota ohoma thama adarei okkotoma solo hiker parissamen yanna budu saranai oyata ❤️🥰😘💝❤️🥰

  • @madushanperera5871
    @madushanperera5871 ปีที่แล้ว

    Hitha marama nidahas wenawa.. thanks bro👊

  • @deenalochani6715
    @deenalochani6715 ปีที่แล้ว +6

    අදත් වෙනදා වගේම ලස්සනයි අයියේ වීඩියෝ එක ❤😊

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ස්තූතියි නංගි 🍃💚❤️

  • @charithsiriwardana7974
    @charithsiriwardana7974 11 หลายเดือนก่อน

    ඔබ බොහෝම සුන්දර කෙනෙක් මෙ සුන්දරත්වය විදින්න අපිත් ආසයි නියමට වැඩ සටහන කරනව සරල සුන්දර විදිහට

  • @dulanjaleepathirana
    @dulanjaleepathirana ปีที่แล้ว

    පේරාදෙණිය කැම්පස් එක ගැන කරපු විඩියෝ එකකින් තමා ඔයාගේ චැනල් එක හම්බුනේ.. අදත් විඩියෝ එක හරිම ලස්සනයි අයියේ ❤❤❤

  • @ruvininisansala2795
    @ruvininisansala2795 11 หลายเดือนก่อน

    Thanks . Asai jivithe mehema vidinna. Thanks.

  • @Anki-Shehan
    @Anki-Shehan ปีที่แล้ว +5

    මරැ අයියෙ දිගටම කරන් යන් ❤ සැලසුම් කරන්නෙ නැතුව යන ගමන් තමා සුන්දරම වෙන්නෙ 🍃

  • @kaushilapramodani392
    @kaushilapramodani392 ปีที่แล้ว

    Kothmale vedio series eken ithihasa thorathuru godak denagann labun ayye.. ayya me dewl hamom ekk bedgnn ek godk wtinwa..
    Chooty nangit gift ekk widiht band ek dunn ek thmi me vedio eke godkm danuna thena..❤️ 🌼

  • @nayanarukmali7397
    @nayanarukmali7397 ปีที่แล้ว +1

    වෙනද වගේම ගොඩක් ලස්සනයි මල්ලි.බූදු සරණයි මල්ලි.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      ස්තූතියි අක්කා ❤💙🍃

  • @upaliranjith7464
    @upaliranjith7464 ปีที่แล้ว

    Palama gawa drone shot eka maru ❤

  • @chamithpriyanka766
    @chamithpriyanka766 ปีที่แล้ว

    Podi lamayata Band eka dunna ekanm mara widiyata hithata denuna aiye 🥰❤️ Jaya 💥

  • @trecagaming9498
    @trecagaming9498 ปีที่แล้ว +8

    ග්ලව්ස් දාගෙන අරුන්ට නෙලපු එක නම් සෙට් නෑ 😂❤❤

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว

    Harima sundarai ewagema harima asawen balanne oyata tawath pin ekatuwenawa apita me sundarai maubime nodakka dasun dakaganemata salaswanawata🥰parissamin kalpanawen wada karanna 💞 Budu saranai 🙏🙏🙏💐

  • @imashasewwandi526
    @imashasewwandi526 ปีที่แล้ว +2

    එහෙ හරිම ලස්සනයිනෙ🥺❤️🍃