අධිනීතිඥ ද ? නීතිඥ ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 101

  • @shanthade
    @shanthade 2 ชั่วโมงที่ผ่านมา +58

    මොන පට්ටම තිබ්බත් එන්නෙ දූෂිත දේශපාලක පවුලකින් නෙ මැඩම්. තාත්තා කොරලා තියෙන ඒවා ලඟදිම එයි එලියට.

    • @00800.
      @00800. 16 นาทีที่ผ่านมา

      එක එකාට මැඩම් කියන්න පිස්සු ද. ඉගෙනගත්ත හෝ නොගත්ත එක එකාට මැඩම් සර් ගාන්න පුරුදු වෙන්න එපා.

  • @shehanshaminda
    @shehanshaminda 2 ชั่วโมงที่ผ่านมา +50

    අපරාදේ මෙයාට එංගලන්තයේ චන්දෙ ඉල්ලන්න තිබ්බේ 😂😂

    • @NilanthaFernando-l6c
      @NilanthaFernando-l6c ชั่วโมงที่ผ่านมา +3

      Meka England neme ban OK agha ganin puke

  • @SahanJayasinghe-hd5co
    @SahanJayasinghe-hd5co ชั่วโมงที่ผ่านมา +30

    කිරිඇල්ල ජනතාවගෙන් හොරා කාපු සල්ලි වලින් තමයි දුව රට රටවල්වල ගිහින් ඉගෙන ගත්තෙ අපේ දක්ෂ දරුවන්ට උන්ගේ අධිනීතිඥ කම් වලට යටවෙන්න වෙලා කොහොම උඩ පැන්නත් කිරි ඇල්ල පවුලටම ඕවා පල දෙනවාමයි😂😂😂😂😂😂

    • @ashokawithanage8216
      @ashokawithanage8216 ชั่วโมงที่ผ่านมา +2

      හන්තාන කොටස් බෙදලා ...කියලාත් කියනවා..😂

  • @Lakeylove
    @Lakeylove 55 นาทีที่ผ่านมา +19

    ඒ වුනාට පෝස්ටර්වල තිබ්බෙ අධිනීතිඥ කියල.ඒකත් බොරුවක් කීවෙ.හොර අධිනීතිඥකම වහන්න තව බොරු කියනව.

  • @kapilachandrabharathi7134
    @kapilachandrabharathi7134 23 นาทีที่ผ่านมา +4

    Minister. Nanayakkara
    Love your stance
    No nonsense attitude
    Finally some level of decency in the parliament
    Gb us all

  • @chocolatebro1163
    @chocolatebro1163 ชั่วโมงที่ผ่านมา +17

    ඇයි මේ වගේ විගඩම් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වේලාව වැය කරන්නේ මීට වඩා රටේ ප්‍රශ්න තියෙද්දි 🤔

    • @PiumiKumari-u2e
      @PiumiKumari-u2e 30 นาทีที่ผ่านมา

      මුන්ට වෙන වැඩ නෑ.රටෙ ප්‍රශ්න යට යවනවා.හරිම ලස්සන නාට්‍යය.එකෙක්වත් රටට වැඩක් කරන්නෙ නෑ.ඒකයි ඇත්ත

  • @CboSlc-v7e
    @CboSlc-v7e 22 นาทีที่ผ่านมา +1

    මුං පාර්ලිමේන්තුවට ඇවිත් තියෙන්නේ මුංගේ පුද්ගලික දැන්වීම් කරන්නද😂😂😂😂😂😂😂😂😂😂

  • @SudamsLNS
    @SudamsLNS 2 ชั่วโมงที่ผ่านมา +15

    PhD කියන්නෙ දොස්තර නෙමෙයි බං

    • @geoconsultlanka6251
      @geoconsultlanka6251 2 ชั่วโมงที่ผ่านมา +1

      PHD කියන්නෙ දොස්තර නෙවයි ඩොක්ටර් කියන්නෙ දොස්තර 😁😁😁😁 ලංකාවෙ කොච්චර ඉන්නව ද පිටරට දොස්තරල

    • @ඇත්තනැත්ත-ම2ථ
      @ඇත්තනැත්ත-ම2ථ ชั่วโมงที่ผ่านมา +4

      Phd කියන්නෙ Doctor of Philosophy ( දාර්ශනික දොස්තර - නමුත් ලංකාවේ අපි ආචාර්‍ය කියලයි පවිච්චි කරන්නෙ). හැබැයි ආචාර්‍ය පට්ටම ලෝක්‍ර් කොහෙ හිටියත් අදාළයි, මොකද ඒ ඔවුන් කරන්නා වූ පරියේෂණ වල සොයාගැනීම් ලෝකයටම අදාළ නිසා. නමුත් නීතිවේදිය, වෛද්ය වෘත්තිය පුරුදු පුහුණු කරන රට අනුව වෙනස් වෙනවා මම දන්න විදිහට. එවිට ඔවුන් එම තනතුරු භාවිත කිරීමට එම අදාල රටෙහි සුදුසුකම් ලබා තිබිය යුතුයි. විභාග හා පුහුණුවක් ලැබීම මගින්. MD (Doctor of Medicine - බෙහෙත් දොස්තර - ලංකාවේ සාමන්‍ය ව්‍යවහාරයේ භාවිත කරන දොස්තර)

    • @sumududesilva6782
      @sumududesilva6782 5 นาทีที่ผ่านมา +1

      ​@@ඇත්තනැත්ත-ම2ථ👍🙏

  • @Desh_nor
    @Desh_nor 13 นาทีที่ผ่านมา +1

    1:19 ඈ ගෑනියෙ. පෝස්ටස් වල ගැහුවෙ අපේ නම්ද එතකොට 😂

  • @Ruwanwijemanna
    @Ruwanwijemanna ชั่วโมงที่ผ่านมา +8

    කිරි නගා😂😂

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 16 นาทีที่ผ่านมา +2

    ජෙප්පන්ට ඉරිසියාව

  • @chamikangishan8912
    @chamikangishan8912 ชั่วโมงที่ผ่านมา +8

    අපේ කිරි නංගිට විශ්වාසභංගයක් ගෙන්න බැරිද

  • @00800.
    @00800. 9 นาทีที่ผ่านมา +1

    මහත උන්ට පාර්ලිමේන්තුව තහනම් කරන්න ඕනි 😂. බලපං මුන්ගේ කැත. අර ගෑනු කෙනා හාල් ගෝනියක් වගේ. පිටරට මිනිස්සුන්ට කොහොමද මේ ලංකාවෙ අපේ පාර්ලිමේන්තුව කියල පෙන්නන්නෙ. ලංකාවම නියෝජනය කරන උං බොරතෙල් බැරල් වගේ. ඉස්සරත් මෙහෙම්මමයි. බැලූවොත් ඔක්කොම වගේ Doctor ල 😅

  • @SankaFernando-z6s
    @SankaFernando-z6s ชั่วโมงที่ผ่านมา +4

    මෙවද ප්‍රශ්න රටේ

  • @SahanJayasinghe-hd5co
    @SahanJayasinghe-hd5co 58 นาทีที่ผ่านมา +5

    පේනවාද මාලිමාවෙ අයගේ සජියගෙ එවුන්ගේ වෙනස හොර තාත්තගෙ දුව පම්පෝරි ගහනවා මේ රටේ මිනිස්සුන්ට ඕව වැඩක් නෑ උඹ ඔය තනතුරු වලින් මොනවද දුප්පත් මිනිස්සුන්ට කෙරුවේ උඹ ගිහින් උසාවියකට වෙලා හිටපන් මෙතනට උඹල වගේ අය සුදුසු නෑ😂😂😂😂😂

  • @kandyboy3841
    @kandyboy3841 44 นาทีที่ผ่านมา +2

    Phd කරලා දොස්තරකියනවා...පව් තාතගෙ සල්ලි ජනාදිපති අරමුදල..😂😂😂😂😂

  • @SS-of1eo
    @SS-of1eo 2 ชั่วโมงที่ผ่านมา +15

    මේ මැට්ටිට කියලා දෙන්න කවුරුහරි, ඔනේම රටක PhD එකක් කලාම, වෙනත් රටකට ගිහිල්ලා 'Doctor' කියන Title එක පාවිච්චි කරන්න පුලුවන් කියලා...

    • @sahan6996
      @sahan6996 ชั่วโมงที่ผ่านมา +3

      lawyer knk wenn ba ehma.

    • @KavishkaDilhara-d2i
      @KavishkaDilhara-d2i ชั่วโมงที่ผ่านมา +1

      lawyer kenek kiynne wena ekk gon httige putho

    • @SS-of1eo
      @SS-of1eo ชั่วโมงที่ผ่านมา

      @@KavishkaDilhara-d2i අම්මට බල්ලො හුකලා එලියට ආපු වේසිගෙ පුතෝ, තෝ ඉස්කෝලකට ගියෙම නැද්ද?
      ආයිත් විඩියෝ එක බලපන්, ඊට පස්සේ මගේ කොමෙන්ට් එක කියවපන්, ඊට පස්සේ උත්තර දීපන්....කොහෙද යන්නේ, මල්ලෙ පොල්.

    • @ashokawithanage8216
      @ashokawithanage8216 ชั่วโมงที่ผ่านมา +1

      පැණිකෝඩු ව අහගත්තා නේද?😅

    • @Lakeylove
      @Lakeylove 51 นาทีที่ผ่านมา

      අනේ ගොනෝ වෙන රටක ඩොක්ටර් කෙනෙක් උනාම මේ රටේ ඩොක්ටර් කෙනෙක් කියල පිලිගන්න වයිද්‍ය සබාවෙ ලියාපදිංචි වෙන්න ඕනි.වෙන රටක නීතීඥ උපාධියක් ගත්තම මේ රටේ නීතීඥයෙක් විදියට කටයුතු කරන්න ඒකට ලංකාවෙ නීතිය හදාරල ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනි.ඉගන ගනින් ඉස්සෙල්ල දන්නෙ නැති දේවල් කියවන්න ඉස්සර.😂😂😂

  • @mudithaathukorala1507
    @mudithaathukorala1507 5 นาทีที่ผ่านมา

    කිරි නෝනා , තමන්ගෙ පුරාජේරුව කියන්න නොවෙයි පාර්ලිමේන්තුවට එන්නෙ

  • @short-xl6ng
    @short-xl6ng ชั่วโมงที่ผ่านมา +6

    අපිනේ වියදම් කරේ🤜🏼😹😹

    • @SahanJayasinghe-hd5co
      @SahanJayasinghe-hd5co ชั่วโมงที่ผ่านมา +2

      කිරිඇල්ලය හොරා කාපු සල්ලි වලින් තමයි රට ගියේ

  • @radikadi3345
    @radikadi3345 ชั่วโมงที่ผ่านมา +7

    ඔයා එන්ගලන්තෙ නෙ ඉන්න තිබ්බෙ මැනිකෙ

  • @jayanthapathirana753
    @jayanthapathirana753 ชั่วโมงที่ผ่านมา +3

    මෙයා එංගලන්තේ පුහුණු උනා කියලා එහෙ පට්ටන් මෙහෙ බාවිතා කරන්ඩ පුළුවන් කියලා තාත්තද කිව්වේ එතකොට 73න් පස්සේ ඒක ලංකාවේ අහෝසි කරලා තියෙද්දී ඒක මෙහෙ බාවිතා කරන්න පුළුවන් කියලා මෙහෙ කව්ද අවසර දුන්නේ මේ වගේ බොලද තර්ක වලින් පේනවා මෙයා හොදට පුහුණු වෙලා කියලා

  • @gmeye6503
    @gmeye6503 2 ชั่วโมงที่ผ่านมา +6

    කිරිඇල්ල😂

  • @sugathsuriya
    @sugathsuriya 22 นาทีที่ผ่านมา

    ජනාධිපති ඇරමූදලෙන් සල්ලි ගත්තේ දුවට ඉගෙන ගන්න ද..? ඒ හොරකම රහ වැටිලා දුවත් ඇවිල්ල...

  • @kuruppuhevagenishantha858
    @kuruppuhevagenishantha858 2 นาทีที่ผ่านมา

    Kirella🤣🤣🤣🤣

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 31 นาทีที่ผ่านมา

    අයියෝ..... ප්‍රශ්න නැතුවට😂 ප්‍රශ්න ඉවරයක් නෑ....

  • @Ngamageramya
    @Ngamageramya 12 นาทีที่ผ่านมา

    අට පාස් උනත් කමක් නැ රටට ආදරේ නමි රට තියෙන තත්ත්වයටත් වඩා පහතට ඇද දමන්නෙපා පින් සිද්ධ වෙයි අහිංසක මිනිස්සු බඩ ගින්නෙ දරුවන් බඩ ගින්නෙ රටෙි තිබුණු හාල් වලට මොකද උනේ

  • @Kavindu8561
    @Kavindu8561 48 นาทีที่ผ่านมา +1

    අනේ ඉතින් රෙදි හෝදන එවුන් හැමතැනම 😂

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc ชั่วโมงที่ผ่านมา +1

    රටේ ප්‍රශ්න අමතක කරන්න ද මේ ව්ගඩම් අපට ඔවා නෙමේ ප්‍රශ්න 😢😢

    • @Nature60810
      @Nature60810 50 นาทีที่ผ่านมา +1

      Kawada mewamulinma patan gatte

  • @muhammedwazeer734
    @muhammedwazeer734 21 นาทีที่ผ่านมา

    We need Results for everyone
    We don't need this shit

  • @radikadi3345
    @radikadi3345 ชั่วโมงที่ผ่านมา +2

    ඔයා එන්ගලන්තෙ නෙ ඉන්න තිබ්බෙ මැනිකෙPhD කියන්නෙ Doctor නෙවෙයි බන්

  • @troshsmart6998
    @troshsmart6998 9 นาทีที่ผ่านมา +1

    Yakoo munta parliment eke karanna wena wadagath deyak nadda ?

    • @00800.
      @00800. 8 นาทีที่ผ่านมา

      මේ ඔක්කොම විගඩම් කරල වෙලාවක් තිබ්බොත් රටේ ප්‍රශ්නත් බලනව වගේ සීන් එකක් තියෙන්නෙ 😅

  • @AneeqaAtheeqa
    @AneeqaAtheeqa ชั่วโมงที่ผ่านมา +3

    Don't spoil the name of
    Barrister and English Legal Profession 😂

    • @kumarikumari4078
      @kumarikumari4078 ชั่วโมงที่ผ่านมา

      😅😅😅😅😅😅

  • @S_han1210
    @S_han1210 18 นาทีที่ผ่านมา

    වෘත්තිමය තත්වයයි අධ්‍යාපනික සුදුසුකමයි වෙනස් ගෑණියේ…

  • @h.dhammawasa8768
    @h.dhammawasa8768 2 ชั่วโมงที่ผ่านมา +1

    අධ්‍යාපන සුදුසුකම් බලන්නේ පාර්ලිමේන්තුවෙන් එලියට ඇවිත්.. මිනිස්සුන්ගේ ජනහඩට ඇහුම් කන් දී සහන දෙන්න වැඩපිළිවෙළක් කතා කරන්න..

  • @kumarikumari4078
    @kumarikumari4078 ชั่วโมงที่ผ่านมา +1

    kiri meti gilapu kibulee 🐉 Athi da Aha gatha Harshana sir gen👌👍hari kirI metti penna pan ko ube Sahathika janapathi una Apith balanna ona

  • @wmapbw8444
    @wmapbw8444 13 นาทีที่ผ่านมา

    ජනතාවට ඔය පට්ටම් වලින් වැඩක් නැහැ. මන්ත්‍රි , ඇමති , නි.ඇමති හා අගමැති කියන ටික ඇති. නිතිඥ , අධි නිතිඥ , ඩොක්ටර් , වෛද්‍ය , ආචාර්ය , මහා චාර්යය පාර්ලිමේන්තුවට වැඩක් නැහැ. ඔය පාර්ලිමේන්තුවට අදාල නොවන පට්ටම් පාර්ලිමේන්තුවේ කථා කරන්නෙ වැඩි සැලකිල්ලක ගන්න අනික් අයට වඩා ඉහලින් ඉන්න. මේවා පාර්ලිමෙන්තුවට වැඩක්ම නැහැ. ඉස්කොලෙ නොගියත් මහජන නියෝජිතයෙක් ලෙස පාර්ලිමේන්තුවට ආවා නම් සේරොමල මන්ත්‍රි තමයි. අමතර නි. ඇමති , ඇමති අගමැති විධියට ඉහලට ඉන්න පුවවන්.

  • @lakshanmadhushanka6251
    @lakshanmadhushanka6251 46 นาทีที่ผ่านมา

    Dr. Kiyana eka ehema pawichchi karanna ratakata bond wenne ne. eka wenne igena gena education qualification ekak complete kalama. But prof. qualification like Bar can't use like that.

  • @sammy59705
    @sammy59705 30 นาทีที่ผ่านมา

    You can use your degree, but if you have professional qualifications, then you can not use them in another country. That's the law. A CA in sri lanka can not use his or her CA destination in another country. But if he or she has his or her degree, then it is allowed.
    So barristers from england can not practice or use the title in North America if they have not passed their exams in NA
    So time to stop using designations, and of course, they are not necessary to serve people. A genuine person without any qualifications is better than a professional who steals and does unethical things

  • @ranjanrathnayaka1216
    @ranjanrathnayaka1216 29 นาทีที่ผ่านมา

    Owa gana katha kara kara hetpalla okkma hari

  • @Cricket_feaver444
    @Cricket_feaver444 45 นาทีที่ผ่านมา

    Barrister kiyn eka lankawe use karanna ba

  • @Backtrump
    @Backtrump 2 ชั่วโมงที่ผ่านมา +2

    Gobba mathe tiyaganna england walata gobba woman

  • @NihilFonseka-c1m
    @NihilFonseka-c1m 33 นาทีที่ผ่านมา

    Ape mudal awabawitha nokata janathawege parsna katha karapiyau kalakanni

  • @Backtrump
    @Backtrump 2 ชั่วโมงที่ผ่านมา +3

    😂😂 ඡන්ද dunne kawda ban. Hirunikage tanata apphu haraki.

  • @PriyanthiRupika-g1k
    @PriyanthiRupika-g1k 25 นาทีที่ผ่านมา

    Me Dan tiyanne me rata hadana aka essara hetapuaunut okkoma ugatda owa kiyakiya Enna namai ogollanwa parlimantu yauwe ekkamta rata hadana wede patanganna api geyak palanaya kale ugath welanamai

  • @ErangaManjula-j9l
    @ErangaManjula-j9l 37 นาทีที่ผ่านมา

    Dan okada aula huthta

  • @charithhansaka776
    @charithhansaka776 57 นาทีที่ผ่านมา

    Me ganige compaign cl use kra... Thw pcha kiynw.... Appochchaa vgemi

  • @googleboss1878
    @googleboss1878 4 นาทีที่ผ่านมา

    Karunakara ugathkam visikarala rata wetila thiyana agadhayen goda Ganda uthsaha karanda. Oyalage degree walin jathiyata prayojanayak nehe.

  • @mudithaliyanaarachchi8374
    @mudithaliyanaarachchi8374 25 นาทีที่ผ่านมา

    මාලිමවෙ උන්කවුද කියල දැන් පේනව නේද සජිත්ගෙ සෙට් එතත් හොද සෙට් එකක් මාලිමාවො හිතනව උන් විතරයි පොරවල් කියල, කතාව විතරයි ඉතිං

  • @ranjaniwitharana9059
    @ranjaniwitharana9059 48 นาทีที่ผ่านมา

    Horage duwa horu mun okkoma

  • @KusalKavishka-cv1yk
    @KusalKavishka-cv1yk 2 ชั่วโมงที่ผ่านมา

    Ane palayan ganiye yanna ..adi aragena gedara pampori gahanne nathiwa thope maha UN thamai me rata vinasa mukayata aragena giye thopi koheda Yako minissunge dukak danne minissunge dewal walin sapa gaththe thopi Dan methana maha lokuwata kiyanawa arakai mekai kiyala...

  • @shalomjireh2411
    @shalomjireh2411 2 ชั่วโมงที่ผ่านมา +3

    Don't waste the time title matters.there so many things to do. People suffering so many issues cost of living.concernrate those things.first this fake titles.vàsantha samarasinghe searching wanchawa dusanaya.first in side fake education also wanchawa. Nobody is looking titles. Those who are doing services to the people most welcome. People didn't looks to titles. chamara he honestly said I didn't study much. People select him.get rid from lies.

    • @ravinduabewardana5331
      @ravinduabewardana5331 2 ชั่วโมงที่ผ่านมา

      People selected cause the voters are unfortunately not literal enough in terms of politics

  • @bishreenabdulla8638
    @bishreenabdulla8638 58 นาทีที่ผ่านมา

    Meke Malimawe un amu kunuharapayen gehenunwa amathana widiha dekkada ekat thamange pakse gehanu kenek agamathini lesa inna awasthawaka kunuharapa walin comments dana unta thamangema amma birinda sahodariyo dhoola yana gehanu aya gena anukampawak hithunema nedda?????

  • @kovikovi4
    @kovikovi4 ชั่วโมงที่ผ่านมา +1

    pissu gani

  • @clintsanjayahettiarachchi8144
    @clintsanjayahettiarachchi8144 ชั่วโมงที่ผ่านมา +3

    ජෙප්පො පවු..😅

    • @SasinduHimsara-z5e
      @SasinduHimsara-z5e ชั่วโมงที่ผ่านมา +2

      Ado kiri kalla pw😂😂..video ek bll iwr krhn😂😂

    • @Jehan-cz7gz
      @Jehan-cz7gz 42 นาทีที่ผ่านมา

      ජෙප්පෝ නෙවෙයි උඹලා පව් හොරුන්ගේ වලන් හෝදන උන්

  • @clintsanjayahettiarachchi8144
    @clintsanjayahettiarachchi8144 ชั่วโมงที่ผ่านมา +3

    අධිකරණ අැමති පිස්සෙක්ද 😅

  • @roshnibarbour7754
    @roshnibarbour7754 2 ชั่วโมงที่ผ่านมา

    This is Sri Lanka. Not UK... She must have been an office helper. When explaining she is sweating 😅😅. Someone has opened a can of worms!!!😂😂

  • @BeautyHUB-ri3hl
    @BeautyHUB-ri3hl ชั่วโมงที่ผ่านมา

    මාලිමාව පවු ඕයි😂😂😂

    • @ඇත්තනැත්ත-ම2ථ
      @ඇත්තනැත්ත-ම2ථ ชั่วโมงที่ผ่านมา

      රාජපක්ෂ පුක ලෙවකාල මදිද බං කෙලවගත්තා 😂

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවෙ රෙදි ඉල්ලෙ😂මාලිමාවෙ තරමි කුහකයො වෙන කිසිම පක්සෙක නැ.සේරම සිංහලයො මාලිමාවෙ.ලැජ්ජයි

    • @priyankaekanayake7570
      @priyankaekanayake7570 50 นาทีที่ผ่านมา +1

      Really. They don't steel from the country like old fools who destroyed our co😢

    • @Jehan-cz7gz
      @Jehan-cz7gz 39 นาทีที่ผ่านมา

      අඩෝ ගූ සුඩයෝ බලපන් ඉස්සරහට උඹලගේ සුද්දවන්තයන්ගේ රෙදි ගැලවෙයි

    • @ChandanaMahesh-c8z
      @ChandanaMahesh-c8z 37 นาทีที่ผ่านมา

      අඩේහ්

  • @prtygrl5077
    @prtygrl5077 45 นาทีที่ผ่านมา

    ඒක ඇත්ත හුට්ටො. අනිත් රටක ටයිටල් එකක් ගත්තම ඒක ලෝකෙ අනිත් රටවල් වලත් ඒක පාවිච්චි කරන්න අයිතියක් තියෙනව.

    • @lakshanmadhushanka6251
      @lakshanmadhushanka6251 42 นาทีที่ผ่านมา +2

      Nop. Medical Doctor, Engineer, Lawyer wage prof practice karan ewa ehema use karanna ba. Example wena rataka MBBS karapu aya ape medical council eke exam karanna one. Bsc engineering karapu aya IESL exam karanna one. But Phd kiyanne ehema ekak newe. eka education qualification ekak. eka kamathi thanaka use karanna puluwan.

    • @Monster-n8b
      @Monster-n8b 34 นาทีที่ผ่านมา

      ub danna paka tam huttiye