දුම්බර කඳුකරයේ හමුවූ සුන්දරම වගාබිම | කළු ණික | කපුඅටුවා ලෙනට යන මඟ |හෙළ ගොවිබිම් | Solo Hiker |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 630

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  2 ปีที่แล้ว +181

    කපුඅටුවා ලෙනට යන අතරමග හමුවූ මා මෙතෙක් දැක තිබූ සුන්දරම වගාබිම වන මෙහි රූපරාපු ඔබ හමුවේ තැබීමට මා උත්සුක වූයේ එහි ඇති සුන්දරත්වය මගහැරීමට නොහැකි නිසා මෙන්ම, මෙම කඳුකරයේ ජීවත් වන සුන්දර මිනිසුන්ගේ ජීවිතය ගැන තරමක් හෝ අදහසක් ඔබට ලබාගහැකිවේයැයි සිතාය,
    සීත ප්‍රදේශ වල මෙන්ම වියළි ප්‍රදේශ වලද වැවෙන එළවළු සියල්ලම පාහේ මෙම කඳුකරයේ සරුවට වැවීම පුදුම සහගතය.
    කිසිදා නොසිඳෙන ලකේගල වැවේ ජලයෙන් ස්වයංපෝෂිත වූ මෙම හේන් ගොවිතැන් නිසා ගම්මානයේ ජනතාව වසර පුරාම තම ආහාර අවශ්‍යතා සපුරා ගන්නා අතර එයින් ආදයමක්ද ලබාගනී,
    වසවිසින් තොර පිරිසිදු එළවලු රසයෙන් පහස ලබන මෙම ගම්මානයේ ජනතාව අපට වඩා බොහෝ ඉදිරියෙන් සිටින අතර,
    වර්තමානයේ රටේ තත්වය හමුවේ , මෙම මිනිසුන් තමන්ගේ අනාගතය කෙරෙහි බිය වීම නගරයේ මිනිසුන්ට සාපේක්ෂව අඩුය, හේතුව වන්නේ මුදලට වුවද ඉදිරියේ අපට ගැනීමට අවශ්‍ය ආහාර වල බලපතල හිඟයක් පවතින නිසාවෙනි,
    වගාබිම් මෙන්ම මනුස්සකමින්ද ස්ව්‍යංපෝෂිත කඳුකරයේ සොඳුරු මිනිසුන් ඇසුරට ලැබීමද පිනකි, මා දැන් මෙම ගම්මානවල ජීවත් වන සියළුම මිනිසුන් පාහේ අඳුරාගෙන අවසන්ය, හිතට ගතට සැනසුමක් අවශ්‍ය හැම මොහොතකම, මා දිව යන්නේ මේ කඳුකරයේ ගම්මාන සොයාය, එම අත්දැකීම් ඔබ වෙත ගෙනහැරීමේ දරන ලද උත්සහයේ පස්වන දිගහැරුම ඔබ වෙත ගෙන ආ අතර මීට පෙර ගෙන ආ රූපරාමු නැරඹූ කෙනෙකූ නොවේ නම් ඒවා නරඹන ලෙස ඔබට ආරාධනා කරමින් මම නවතින්නම්, මෙම රූපරාමු වල ඉතිරි කොටස, මහා ගල් පර්වතයක් මැද්දෙහි පිහිටා ඇති ගල් ගුහාවක් සොයා ගිය ගමන ලබන සතියේ ගෙන එනකම් ඔබ සැමට ජය ❤💚🍃🙏

    • @dilinisakunthala8446
      @dilinisakunthala8446 2 ปีที่แล้ว +4

      Sathiyak balan inna ekane wadeh... anith episode eka enakam😭😓😒

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +3

      @@dilinisakunthala8446 🥺🍃❤

    • @nathuliyanage7193
      @nathuliyanage7193 2 ปีที่แล้ว +1

      බලාපොරොත්තු වෙන්න ඉන්නවා මල්ලි තෙරුවන් සරණයි

    • @this.2.234
      @this.2.234 2 ปีที่แล้ว +3

      ආසවෙන් බලන එකම travel channel එක ❤️💚
      Drone එකකුත් ගමු නේ අයියෙ පස්සෙ 😉✌️එතකොට කළුනික ගාවට යවන්නත් පුළුවන්. යන්න බැරි ගල් උඩ හැදිච්ච ගස් ,මල් බලන්නත් පුළුවන් අපිට. 😊

    • @buddhikaganepola4544
      @buddhikaganepola4544 2 ปีที่แล้ว +1

      Malli po no .....

  • @Kasper_Bro_oficial
    @Kasper_Bro_oficial 2 ปีที่แล้ว +68

    උබගෙ වීඩියෝ බලන්න පටන්ගත්තෙ නම් ලගදි.ඒවා බලනකොට හිත නිවෙනවා මලයා... දිගටම යමන්.. ජයවේවා...

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      ස්තූතියි අයියෙ 🍃🖤❤

    • @nipunajithsandaruwan6688
      @nipunajithsandaruwan6688 2 ปีที่แล้ว +2

      මේ හැම වීඩොයෝවක්ම භාවනාවක් බං...අපිට හැබහිං විදින්ම බැරි දෙයක් මනසට දෙනව

    • @ප්රිය0කර
      @ප්රිය0කර 2 ปีที่แล้ว

      අම්මප ඒක ඇත්ත....👨‍❤‍👨

    • @DrNuwanPSYDFonseka
      @DrNuwanPSYDFonseka 2 ปีที่แล้ว

      very true try capturing more nature sounds and insights

  • @tharindunawod69
    @tharindunawod69 2 ปีที่แล้ว +43

    අර නැන්දගෙ කයිවාරුවනම් මාරයි...හිත නම් මාරම හොදයි වගේ.... 💚✌️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +5

      අම්මෝ ඔව් හිත හොඳ මිනිස්සු ❤💚🍃

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      🇱🇰👌🏾👌🏾👍🏾👍🏾💪🏾👍🏾 ජයවේවා ආඩම්බරයි

  • @shenalfernando987
    @shenalfernando987 2 ปีที่แล้ว +41

    රටේ හැම කොල්ලෙක් කෙල්ලෙක්ම මේ විදියට හිතනවා නම් ❤️

  • @shiranthaliyanage
    @shiranthaliyanage 2 ปีที่แล้ว +51

    මමත් ඉන්නෙ සංවර්ධිතයි කියන රටක...ලොකේ කොතනට ගියත් අපෙ තරම් උතුම් ජාතියක් ලොවෙ වෙන කොතැනකවත් නෑ...අපි තරම් දීමට පුරුදු ජාතියක් ..ලොකෙ දියුණුව කියන්නෙ මුදල් නෙවෙයි කියලා මේ ගම්වල රත්තරන් මිනිස්සු හරි අපුරූවට කියලදෙනව...

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +8

      එහෙව් ලස්සන රටක විනාශයත් අතලඟ මේ කාලකණ්ණි දේශපාලනය නිසා 😢

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      🇱🇰👍👌💪 ජයවේවා ආඩම්බරයි

  • @sadaki624
    @sadaki624 2 ปีที่แล้ว +29

    අනේ බලන්නකො කොච්චර හිත හොද මිනිස්සුද කියලා ඇත්තටම ගොඩක් ආදරේ හිතුනා ඒ අම්මටයි අප්ප්ච්චිටයි❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 2 ปีที่แล้ว +67

    අනේ මගේ රටේ මිනිස්සුන්ගෙ හිත් කොච්චර ලස්සන ද කියලා පේනවා මේ වීඩියෝ එකෙන්. ලංකාවේ වාසනාවන්තම ගමක් "නාරංගමුව" . මට එහෙම හිතෙනවා..... 💚🥺

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +41

    කෙටියෙන් කියුවොත් ප්‍රශ්ණ එක්ක ජිවිතේ එපා වෙලා ඉන්න මොහොතේ සැනසීම ලැබුන ජීවිතේ දැක්කා සරළ කම දැනුනා මං මේ හැගීම වින්දා මුල සිට අවසානය දක්වා ❤️ 😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ❤🍃🖤🙏

    • @indranidasanayaka6005
      @indranidasanayaka6005 4 หลายเดือนก่อน

      Mat thamange daruwa aran yanna oni me predeshawalata onna jevite vidina minisshu kiyala pennanna

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 2 ปีที่แล้ว +28

    ගමේ සරල ලස්සන ජිවිත ,කම්මැලි නැති ජිවිත ඉතිං එ මිනිසුන් දියුණු යි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ❤🍃

  • @nimashaabeynayaka1340
    @nimashaabeynayaka1340 2 ปีที่แล้ว +23

    නොඉදුල් ගම්...නොඉදුල් මිනිස්සු...නොඉදුල්වචන...
    නොඉදුල් මනුස්සකම් අපි මොනාද ජීවිතේ කියලා හිතන් ඉන්නෙ....⁉️
    බලන හැම සැරේකම මතක් කරලා දෙනවා❤️

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 2 ปีที่แล้ว +10

    ඒ නැන්දයි මාමයි හරිම නිහතමානී. ගොඩක් සතුටින් ඉන්න දෙන්නෙක්,නියමයි සහො ජයවෙවා 👊
    දිගටම ඔයවගේ ලස්සන විඩියෝ දාන්න පුළුවන් පුළුවන් වෙලාවට,

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      ඔව් එයාලා ගොඩක් සතුටින් ❤🍃💚

  • @arunakumara2181
    @arunakumara2181 2 ปีที่แล้ว +19

    මාතලේ මහනුවර කදුකරය කියන්නේ සුද්දෝ මේ රටේ කදුකරය අල්ල ගත්තාට පස්සේ විනාශ කරපු හැම පලතුරක් තිබුන පලතුරු උයන් .අපේ රටේ තිබුන මේතරම් වටිනා ඉඩම් විනාශ කරලා උන්ගේ රටේ වැවෙන තේ ගස් වැව්වා මල්ලී ඔයා මේ කරන වටිනා දෙයට ගොඩාක් ස්තුති .මගේ රටට ආදරය කරන මේ පරිසරයට ආදරේ කරන මිනිස්සු තව තවත් බිහි වේවා

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      🙏💚❤🍃

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      🇱🇰👍🏾👌🏾💪🏾💪🏾 ජයවේවා ආඩම්බරයි

  • @pasinduvimantha6253
    @pasinduvimantha6253 2 ปีที่แล้ว +9

    අයියේ ඔයා සොබාදහම ගැන කතා කරන විදිහට අපිටත් සොබාදහමට තවත් ආදරේ හිතෙනවා ..මේ විඩියෝ බලද්දි මාර විදිහට හිතට නිදහසක් දැනෙනවා ඔයා නම් ඒ නිදහස හොදටම විදිනවා.මේ වගේ විඩියෝ දිගටම ගෙන්න.මේ වගේ දුෂ්කර ගම් වල ජීවත් වෙන මිනිස්සුන්ගෙ ජීවිත ගැන දැනගන්න ගොඩක් ආසයි එයාලා හරිම අහිංසක හිත හොද මිනිස්සු.බුදු සරනයි 🌿💚👣

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ස්තූතියි නංගි බුදුසරණයි 🖤🍃❤

  • @kavishkakodithuwakku6732
    @kavishkakodithuwakku6732 2 ปีที่แล้ว +23

    ලංකාව දාලා යන්න හේතු ගොඩගැහෙන කාලෙක ඉන්න හේතුවක් දුන්නට පිං මචං ♥️🍃

  • @harshaprabath7356
    @harshaprabath7356 2 ปีที่แล้ว +12

    ඒ මිනිස්සු කොච්චර පොහොසත් මිනිස්සුද... ලබන ආත්මෙත් මේ පින් බිමේම ඉපදේවා....🙏🙏🙏💚🌿💚❤

  • @bhagyakularathna3032
    @bhagyakularathna3032 2 ปีที่แล้ว +11

    අනේ ඒ මිනිස්සු හරිම අව්‍යාජයි ♥️ මටත් එහෙම තැනක ජීවත් වෙන්න තිබ්බනම් 🥺♥️

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว +9

    සිතට ලොකු සතුටක් දැනෙනවා මේ වගේ ව්ඩියෝ එක බලන කොට තෙරුවන් සරනයි පරිස්සමට 🌷🌷🌷

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ❤🍃💚🙏

  • @prabha9323
    @prabha9323 2 ปีที่แล้ว +7

    මාර සතුටක් එනව මෙක බලද්දි හේතුව තේරෙන්න්නෑ මචං. උබ වාසනාවන්තයි බුදුසරණයි 😊

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බුදුසරණයි ❤🍃💚

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 2 ปีที่แล้ว +9

    අනේ කොචිචර සුන්දරද?හරිම සරල ජිවිත.හරිම ලස්සන භාවනාවක් වගේ

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 ปีที่แล้ว +8

    නියමයි ළමයෝ ජීවිතය විඳින්න ඕන විඳවන්න නෙවෙයි මමත් සෑහෙන්න ගිහින් තියෙනවා විවිධ තැන්වල අවාසනාවකට තවම දුම්බර කඳුකරයට ආවේ නෑ දවසක යන්න ඕන ඔබට ජයම වේවා යෝද බල යෝද ශක්තියම ලැබේවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වික්‍රමයන් හා වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට ඔබට

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💚❤🍃🙏

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 ปีที่แล้ว +7

    ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ගොඩාක් වටිනවා video එක. සරුසාර වගා බිමක්. මේ ගොවි යුවළගේ දැත් ශක්තිමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම. ජයෙන් ජයම වේවා. ගොඩාක් වටිනවා. සිත නිවෙන දැකුම්කළු සුන්දර පරිසරය මැදින් වැටී ඇති මාර්ග ඔස්සේ ගමන්කර අපිටත් බලන්න සලස්වන ඔබ සැමට මාගෙ භක්ති ප්‍රණාමය පුද කරමි. ප්‍රවේසමෙන් ගිහින් එන්න. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ❤🍃💚🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      🇱🇰👍🏾👌🏾 ජයවේවා ආඩම්බරයි.

  • @tharindukumara1477
    @tharindukumara1477 2 ปีที่แล้ว +7

    අව්‍යාජ මිනිස් හදවත් දෙකක් අයියා🥺❤️. අද තමා අයියාගේ විඩියෝ බලන්න ගත්තේ මං😍. බුදුසරණයි අයියා ඔයාට🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බුදුසරණයි මල්ලි 💚🍃❤

  • @manikkanchanaaberathne6241
    @manikkanchanaaberathne6241 2 ปีที่แล้ว +10

    මේ වගේ පැත්තක.වගාවක් කරන් තනියම හරි ඉන්න තියනවනම් ❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      මගෙත් හීනයක් ❤🍃💚

    • @sulochanamadu798
      @sulochanamadu798 ปีที่แล้ว

      🤔🤔🤔🤗🤗❤️

  • @lochanajayasena9527
    @lochanajayasena9527 ปีที่แล้ว +1

    ජීවිතේ විඳවන්නේ නැතුව විඳින්න උගන්නනවට ගොඩක් පින් සර්

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +13

    මේ වගේ ලස්සන ගමක ඉන්න තියනව නම් වෙන මුකුත් එපා ❤️😊

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @sivaliekanayake9338
    @sivaliekanayake9338 2 ปีที่แล้ว +25

    අව්‍යාජ මිනිස්සු දෙන්නෙක් 🥺❤

  • @bernatfernando4975
    @bernatfernando4975 2 ปีที่แล้ว +6

    නාරංගමුව...ඇත්තටම සුන්දර අව්‍යාජ මිනිසුන් ඉන්න ගමක්..ඒ නැන්දගේ කථාවිලාසය ....දියුණුයි කියන නගරවල තියෙන්නෙ මොනජීවිතද .. ගමකට ගිහින් .එවැනි සුන්දර මිනිසුන් එක්ක ජීවත්වෙන්න තියෙනවනම් කොච්චර සැනසීමක් ...යහපතක්ම වේවා.......

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 2 ปีที่แล้ว +10

    හදවතින්ම ආදරෙයි මල්ලි
    හරිම අව්‍යාජ මිනිස්සු නියමම ගැමි කම. වතුර හොඳ වෙන තරමට බොන තේ එකේ ඉඳන් කන කෑම පවා මාරම රසයක් තියෙන්නෙ
    තෙරුවන්සරණයි මල්ලි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි අයියා 💚❤🍃

  • @miyurangadilshan7161
    @miyurangadilshan7161 2 ปีที่แล้ว +10

    මගේ අම්මා මතක් උනා අය්යේ හරිම ලස්සන වැඩක් මේ කාලේ රටේ මිනිස්සුන්ට පෙන්නන්ම ඕනි දේවල් ස්වයංපෝෂිත කියනේ වචනේ තේරුම් කරලා දෙනවා මේ ර්‍ රූපරාමු වලින් ඔබට සහ රටට ජය 🙏🙏😍😍

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +24

    මුළු දවසෙම අරගලය වෙනුවෙන් කෑ ගහලා මහන්සි වෙලා ඇවිත්...මේ සුන්දරත්වය විඳිනකොට අපේ රට මේ දූෂිතයන්ගෙන් කෙසේ හෝ බේරාගෙන අපිට ජීවත් වෙන්න පුළුවන් සශ්‍රීක රටක් හදාගන්න වීර්යය ධර්‍ය්ක් සිතට ආවා....!!

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      සොබාදහමට ආදරේ කරන කෙනා මේ රටටත් ආදරෙයි 🖤❤🍃🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      හොඳ අදහසක් 🇱🇰👍🏾👌🏾💪🏾💪🏾 ජයවේවා ආඩම්බරයි.

  • @beginner9998
    @beginner9998 ปีที่แล้ว

    මේ වගේ අහ්න්සක මිනිස්සුන්ගෙ කයිවාරැව අහන්න තියනවම් මරැ ඒක පට්ට බොක්කෙන්ම එන වචන හරි ලස්සනයි අවන්කයි සුන්දරයි මේ වගේ මිනිස්සුත් එක්ක කරන වීඩියෝ පට්ට

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +3

    බුදු සරණයි! ජයවේවා!
    ඒ අවංක මිනිසුන් ගේ ආදරය සුන්දරයි.
    රැකියා ව ට ගිහින් ගෙදර ආවෙ බස් වල තොර පිල විදුලිය නැ තෙ බොන්න වත් නැ.
    පුතා මේ වීඩියෝ එක බල්ල අපහසුව මගහැර ගත්ත
    වෙහෙස මහන්සි වෙලා ගෙන එන මේ සුන්දර දසුන්
    ඔබගේ දිව්ය නිදුක් නිරෝගී වාසනාව න්ත වෙව!!

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏💚🍃❤

  • @Z4NDY
    @Z4NDY 2 ปีที่แล้ว +5

    ඒ කොලපාට හිත වෙනම ලෝකෙකට අරන් ගියා ❤️❤️❤️💚💚💚

  • @slcreate5022
    @slcreate5022 2 ปีที่แล้ว +5

    මේක නම් පිස්සුවක් බ්‍රෝ ගම තමයි ලස්සනම සුන්දරම ❤️❤️ ආසයි යන්න දවසකට හරි මේ වගේ ගමකට ✍️✍️

  • @manojanushana1623
    @manojanushana1623 2 ปีที่แล้ว +5

    නියමයි සහෝදරයා ...සුපිරියටම කරනවා...🇱🇰 ලස්සන ..හිතාගන්න වත් බැහැ ....පරිස්සමෙන් ..ජය වේවා ....

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 2 ปีที่แล้ว +8

    නිදහසේ බලන්න පුලුවන් ලස්සන වීඩියෝ එකක් අයියේ🍀❤️ ජයවේවා🤟🌱

  • @shanthabasnayaka4532
    @shanthabasnayaka4532 2 ปีที่แล้ว +3

    ඔයාගෙ බලපු පලවෙනි වීඩියෝව මේක සබ්ස්ක්‍රයිබ් කලා වීඩියයෝව නියමයි.

  • @princethomasdishan3484
    @princethomasdishan3484 2 ปีที่แล้ว +2

    ඒ 2න්නගේ තියෙන නිහතමානීකම පට්ට ජේසු පිහිටයි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ❤🍃💚🙏

  • @Hasithaleo
    @Hasithaleo 2 ปีที่แล้ว +15

    හරි අව්‍යාජ මිනිස්සු ගැමි මිනිසා හරි සුන්දරයි. අපි මේ ගෙන්දගම් පොළවේ ඉදන් මොන දුකක් විදිනවද කියලා හිතෙනවා. හැමදේම දමලා ගහලා ගමකට යන්න හිතන තැනට ඇවිත්.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      එතන තමයි නිදහස ❤🍃💚

  • @anjalidissanayake2895
    @anjalidissanayake2895 2 ปีที่แล้ว +6

    සුරංගනා ලෝකෙක ඉන්නව වගේ හරිම ලස්සනයි.ඒ මිනිස්සුන්ගෙ අව්‍යාජත්වය පරිසරය වගේම මිනිස්සුන්ගෙ හිත් හරිම ලස්සනයි 💚

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 🍃❤💚

  • @lakshunimanthika2843
    @lakshunimanthika2843 ปีที่แล้ว +1

    හිත හොද මිනිසුන්ට තමයි හරියන්න ඔනී 🙏🙏🥰🙂 සුන්දර ගමක් සුන්දර පරිසරක ජිවත්වෙන කාරුනික හදවත් තියන මිනිස්සු 🥰🤩🤩🤩💚💚💚💚💚

  • @kasunvlogs2721
    @kasunvlogs2721 2 ปีที่แล้ว +2

    මන් ඩුබායි ඉන්නෙ මන් වැඩ ඇරිලා ඇවිත් ලන්කාවෙ ලස්සන බලන්නෙ ඔයා හින්දා අයියා ස්තුතියි ❤️

  • @දම්මි.....දම්මි
    @දම්මි.....දම්මි 2 ปีที่แล้ว +1

    මම කියන්නේ එක දෙයයි පරිස්සමෙන් ....හාද විශිෂ්ටයි ගමන ඒ වගේම පරිස්සමෙන් ..බුදු සරණයි ඔයාට ..

  • @bhashinie
    @bhashinie 2 ปีที่แล้ว +1

    දැන් දවස් තුන හතරක ඉදන් ඔයාගෙ වීඩියෝ බලනව මල්ලි.”මාමා එන්නම්”කියද්දි හරිම ආදරනීයයි.කිසිම අහංකාරකමක් නැති ආදරනීය දෙමාපියෝ දෙන්නෙක්ගෙ දරුවෙක් කියල පේනව

  • @Englis7825
    @Englis7825 2 ปีที่แล้ว +5

    සුන්දර මිනිසුන්ට සුන්දර දසුන් දකින්න ලැබෙනවා අසුන්දරවූ ආර්ථිකය තුල සුන්දර ආධ්‍යාත්මයක් විඳින්නට පින තියන ගැමි ජනතාව.ඕක හැමෝටම නෑ.පීඩනයෙන් ඉන්න මිනිස්සු අතර පීඩනය අඩුකරගෙන හැකි විදිහට ජීවිතේ විඳින මිනිස්සු හමුවීමත් සතුටක්❤️❤️❤️❤️❤️❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ❤💚🍃

  • @DharmasiriAdhikari-kq5ms
    @DharmasiriAdhikari-kq5ms ปีที่แล้ว

    ඔයා නම් සැබෑම තරුණයෙක්.රෝමයට ගිය විට රෝමයේ හැටියට ජීවත්වෙන කොල්ලෙක්.සතුටුයි. ඔයාට ගැන.

  • @suvineethagurusingha2085
    @suvineethagurusingha2085 2 ปีที่แล้ว

    අනේ එයාලගෙ තියන තමන්ගෙ කම නිහතමානී කම හරියන්න ඕනි හැමෝටම හැමදාම චැනල් එක කරන ඔයාටත් බුදු සරණයි හරිම ආසාවෙන් බැලුවෙ

  • @kanthi1038
    @kanthi1038 2 ปีที่แล้ว +5

    අවුරුදු 32 ක ගුරු සේවා කාලයක උපාධිධාරී කෙනෙක් වූ මම මෙවැනි දුෂ්කර ප්‍රදේශයක සේවය කරන්ඩ සිහින මැව්වට ලැබුණේ නෑ. කුහක මිනිසුන් අතරේ ප්‍රියතාවයකින් තොරව ජීවත් වීම අපහසුයි. මෙහෙම දැක්කම හිත නිවෙනවා ගස්කොළන් දැක්කමත් .පුතේ ,ඔයාගෙ මහන්සියෙ පුදුම වටිනාකමක් තියනවා . ඔයාගෙ ගමනට මාගේ ආශීර්වාදය !

  • @sadaki624
    @sadaki624 2 ปีที่แล้ว +3

    මේක නම් පිස්සුවක් මන් ආසම ගොවිතැන. බුදු සරනයි ඒ අම්මටයි අප්පච්චිටයි කාටත් අත නොපා ජීවිතේ විදිනවා. 🙏

  • @tharukadilsara3491
    @tharukadilsara3491 2 ปีที่แล้ว +7

    මෙි සිරියස් එකමි කියන්න වචන නැති තරම්, ජය නේරා අයිය 🖤🌿

  • @KumariKumari-ex7np
    @KumariKumari-ex7np ปีที่แล้ว

    තනියම යන ගමනක්. මාරම එඩිතර කමක්.මේ වගේ වීඩියෝ දකිද්දි හිතට මාරම සැනසීමක් ලැබෙන්නෙ.පරිස්සමට යන්න පුතේ.බුදු සරණයි දෙවි පිහිටයි.

  • @iresh1509
    @iresh1509 2 ปีที่แล้ว

    මගේ රටේ ලස්සන .මෙ දෙශපාලුවෝ කැවා.තවත් පරක්කු නැ හිතෙනවා මෙවා දැක්කම .පරිස්සමෙන් මල්ලී .බුදු සරණයි !

  • @chathuriwasanthi5284
    @chathuriwasanthi5284 6 หลายเดือนก่อน

    මේ වගේ මිනිස්සු කොළඔ පැති වල දකින්න අඩුයි.මේ මිනිස්සු මාර ලෙන්ගතුයි❤

  • @dheemanthaparaketawella4438
    @dheemanthaparaketawella4438 2 ปีที่แล้ว +13

    මේවා travel vlogs නෙමේ අයියා ජීවිත කතා 🥺♥️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ස්තූතියි මලයා 💚❤🍃

  • @udayanadeeshanofficial
    @udayanadeeshanofficial 2 ปีที่แล้ว +5

    උබනම් මාර කොල්ලෙක් බං කියන්න තේරෙන්නේ නෑ උබේ අව්‍යාජකම
    හැමදාම හරියන්න ඕනේ උබ වගේ කොල්ලෙක්ට❤🙏✌

    • @udayanadeeshanofficial
      @udayanadeeshanofficial 2 ปีที่แล้ว +2

      මට කදුලු එන එක නවත්තගන්න බෑ බං මේක බලද්දි මෙච්චර අව්‍යාජ මිනිස්සු ඉන්නවද මේ ලංකාවේ හිතාගන්නත් බෑ😔🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ස්තූතියි මචන් ❤🍃💙

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      🥺🍃💙❤

    • @udayanadeeshanofficial
      @udayanadeeshanofficial 2 ปีที่แล้ว

      මචන් උබ facebook ඉන්න නම මොකක්ද?

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      @@udayanadeeshanofficial Madushan Neranjan

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 ปีที่แล้ว +6

    ඔයා මාර වාසනාවන්ත යි සහෝදරයා 🙏🙏මාත් ආසයි එත් මට මෙහෙම යන්න හිතෙන්නේ නෑ....... මාර මාර සතුටුයි අහම්බෙන් දැක්කේ මේ චැනෙල් එක සබ් කරා... 👍සින්දු වක් කරන්න බවනාවක් වගේ එකක්....

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      කරමු සහෝදරයා ස්තූතියි 🙏❤🍃💚

  • @vishakamadushani5375
    @vishakamadushani5375 2 ปีที่แล้ว +8

    අයියට බොහොම ස්තූතියි අපේ රටේ ලස්සන ලෝකෙට පෙන්නනවට ❤️
    තව මේ වගේ ලස්සන අත්දැකීමක් ගෙදර ඉදන් විදින්න අසාවෙන් බලාගෙන ඉන්නවා 😊

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 2 ปีที่แล้ว +7

    මල්ලි බොහෝම ස්තූති මේවගේ වටිනා වැඩ සටහනක් කරන එකට ඉදිරියට තවත් මේ දෙය සාර්ථකව කරගෙන යාමට ඔබට හැකියාව ලැබේවා!!!

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අයියෙ 🍃🖤❤

  • @milan7518
    @milan7518 2 ปีที่แล้ว +5

    මම අවුරුදු 6කින් ලංකාවට ඇවිල්ලා නෑ මේ මිනිසුන්ගේ ගුණයහපත්කම දැක්කහම හරිම සතුටුයි අපගේ රටේ මේ වගේ සුන්දර දැන් තියෙන ඒ වගේම මේ වගේ සුන්දර මිනිසුන් ඉන්න තැන් දැක්කෙ ඔබගේ වීඩියෝ වලින් හරිම ආසයි ලංකාවට ආපු වෙලාවක මේ මිනිස්සුන්ව බලලා මෙයාලට පුළුවන් හැටියට උදව්වක් කරල එන්න ඉතින් ඔයා යන මේ ලස්සන තැන් දැන් කහවන් දවස් දෙකක් විතර ඔයාට කෝල් ගත්තා ඒත් ඔයා ආන්සර් කරන්නෙ මැසේජ් එකක් විතරක් කරලා තිබ්බා

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      සමාවෙන්න ඕන මොකෙන්ද කෝල අරන් තිබුනේ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      නියමයි. 👍🏾🇱🇰👌🏾

  • @rumeshmalinga254
    @rumeshmalinga254 2 ปีที่แล้ว +1

    අම්මාපල්ලා නැන්දගේ කතා ටික අහලා සුපිරි බඩගින්නක් හැදුනා බන්,,,බාවනාවක් වගේ බන් උබේ වීඩියෝ 👌

  • @kdgimhank
    @kdgimhank 2 ปีที่แล้ว

    24:20 එ මිනිස්සු එ පරිසරයට ආදරේයි එක එ වචන වලම තියනවා.. ලංකේ පන්කාව කියන අය මේ ලංකාව දැකලා නැ හරියට❤

  • @pradeepkumara3745
    @pradeepkumara3745 2 ปีที่แล้ว

    ඇත්තටම මොන ප්‍රශ්නයක් මට තිබ්බත් අය්යගේ video බැලුවම හිත නිවෙනවා 😌 thanx api nodakapu lassana than වලට apiwa geniyanawata.......💕

  • @nathuliyanage7193
    @nathuliyanage7193 2 ปีที่แล้ว +6

    බොහොම පිං මල්ලි ඔයාට හැමදාම වගේ මට හිතෙනවා මම ඒ පරිසර එක්ක ජිවත් වෙනවා කියලා 💚💚
    අපේ රට මගේ රට කොයිතරම් නම් ලස්සනයි ද ගැමි මිනිස්සුන්ගෙ හදවත් කොයිතරම් නම් අව්‍යාජ ද ..
    තෙරුවන් සරණයි මල්ලි 💚💚

  • @dasunsandeepa2470
    @dasunsandeepa2470 2 ปีที่แล้ว +1

    මං සරන්නා ft solo hiker දෙන්නගෙම එකතුවක් වීඩියෝ එකකින් තිබ්බොත් ගොඩක් ලස්සන වෙයි ❤🤗

  • @kavishkagimhan1489
    @kavishkagimhan1489 2 ปีที่แล้ว +4

    ඒ මිනිස්සුන්ගේ සරල අව්‍යාජ ජිවිත මාරම ලස්සනයි

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 ปีที่แล้ว +4

    හරි හොද මිනිස්සු ඉන්න ගමක්...ස්තූතියි ඔබටත්,,,💐💐 මේලස්සන වීඩියෝ අපිට බලන්න දෙනඑකට.....😍

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 ปีที่แล้ว +5

    හිත ගියේම අර ලස්සන හේනට ලකේ ගලත් එක්ක මාරම ලස්සනයි 😍 ඒ මිනිස්සු හරිම සරල සහ අව්‍යාජ මිනිස්සු .. සුන්දර ගමක් .. පරිස්සමෙන් යන්න brother ..තෙරුවන් සරණයි .. ඊලග video එනකල් බලන් ඉන්නවා 🌿❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි සහෝදරයා ❤🍃💚

  • @champaperera3559
    @champaperera3559 2 ปีที่แล้ว +13

    මේක තමා අපේ රටේ තිබුනයි කියන ඇත්ත ජීවිත රටාව. අපිත් ඔය වගේ ගම් කීපයකටම ගිහිල්ලා තියනවා. ඒ හැම දෙයක්ම හරිම සුන්දර.යි ඇයි එයාලා ජීවිතේ විදිනවා ලැබුන දේ සතුටින් පිලි අරගෙන ඒ නිසා නගරයේ තියන සතුට යැයි සිතන දේ ඔය ගම් වලට ගෙනියන්න එපා ඒ හිත් දුශනය වෙනවා ඒවාගේන් . ඒවායේ තියන්නේ වැඩියෙන්ම කුනු නිසා . ඒ සරල බව දුප්පත්කම නොවේ . නාගරික අයට වඩා හැම දේකින්ම ඒ අය දියුණුයි.ඒ නිසා අනේ ඒ ගම් නම් විනාස කරන්න ඵපා මේ මේ තාක්‍ෂණය යයි කියන දේවල් දිලා .ඔයාගේ නොම්මර ය දෙනවද . හිරිම ලස්සන වීඩියෝ ඵලක් ඔබ ට ජය

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අදහස් වලට ❤🍃💚

  • @chathurinisansala4364
    @chathurinisansala4364 2 ปีที่แล้ว +23

    අයියා පුදුම වාසනාවන්තයි මේ නිදහස විදින්න තරම්..ඒ මිනිස්සුන්ගෙ අහිංසකකම මනුස්සකම හරි ආස හිතෙනව අපි ජීවත් වෙන නාගරීකරණය වෙන ගම් වගේ නෙවෙයි එ හැබෑම ගැමි ජීවිත තරහ කුහකකම් ගෑවිලාවත් නැති...අයියගෙ නිදහස එක්ක දැනුමත් බෙදලා දෙන්න තව මේ වගේ තැන් හොයාගෙන යන්න අයියේ...දුශ්කර පාසල්වල අයියා කරන සේවය ගොඩක් අගය කරනවා උදව් කරන්න අවස්තාවක් ආවොත් පුළුවන් විදියට මමත් උදව් කරනව අයියේ...බුදුසරණයි ඔයාට🙏💚

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගි තෙරුවන් සරණයි 🙏🍃💚❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      🇱🇰👍👌 ජයවේවා ආඩම්බරයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      නියමයි. 🇱🇰👍🏾👌🏾💪🏾💪🏾

  • @Mimi-et6mw
    @Mimi-et6mw 2 ปีที่แล้ว +5

    ඔළුවට මාරම සනීපයක් දැනෙන්නේ🤗 Mother nature😍

  • @travelwithchabiya
    @travelwithchabiya 2 ปีที่แล้ว +6

    සුන්දරයි අද ගමනත්...ආරාධනාවක් ලැබුනොත් අනිවාර්යයෙන්ම එනවා..උබත් එක්ක යන්න අයියේ...
    ජය වේවා පරිස්සමෙන් ❤❤ 👣👣👣

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      චබියා ජයම 🍃❤🖤

    • @travelwithchabiya
      @travelwithchabiya 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker ආදරෙයි ❤

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 2 ปีที่แล้ว +8

    ඒ මිනිස්සු හරිම සරලයි. කුහක කමක් ඉරිසියාවක් ගැවිලාවත් නෑ ❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ඔව් සෑහෙන වෙනස් සමාජෙට වඩා ❤💚🍃🙏

    • @allbeautifulthings7325
      @allbeautifulthings7325 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker ඔයා අර කිව්ව එකට අපිටත් එන්න බැරිද සහෝ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      🇱🇰👍🏾👌🏾💪🏾😂

  • @roshankumara6760
    @roshankumara6760 2 ปีที่แล้ว +5

    අනේ...එ මිනිස්සු හරිම අහිංසකයි අනේ..මාවත් ආය දවසක එක්ක යන්නකො මාත් නුවර ඉන්නේ

  • @sandunianupama8256
    @sandunianupama8256 2 ปีที่แล้ว +2

    ගොඩ දවසකින් බැලුවෙ වීඩියෝ එකක්..sem exam නිසා වැඩ වැඩී..stress 1 අඩු කරගන්නම vedio 1 බැලුවේ.. ඉදිරියටම යමු..ජය වේවා අයියා 💪🖤💚🍃

  • @dananjawaidyasekera6833
    @dananjawaidyasekera6833 2 ปีที่แล้ว +5

    ගැමි සරල බව හා මිනිසුන්ගේ දිවි පැවැත්ම මනාව ඉස්මතු විය

  • @kdgimhank
    @kdgimhank 2 ปีที่แล้ว

    1:39 මෙතන ඉන්න බවුවව බලන්න යන්ද එ video එක දැකලා තමා මන් ඔයාගෙ video බලන්න ගත්තේ❤

  • @chathuranga9127
    @chathuranga9127 2 ปีที่แล้ว +4

    තියඹරා කියන්නෙ දේශිය පිපිඤ්ඤා රසයි! මගෙ ලගත් තිබුනා 😁😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ඔව් ගොඩක් රසයි ❤🍃💚

  • @awidayanna6893
    @awidayanna6893 2 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි අයියේ 😍😍 ඒ සුන්දරත්වය නම මාරයි 😍❤️💚 ඊලග වීඩියෝ එකත් ඉක්මනටම ඕන 😊😊

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      සිකුරාදා හවස 🍃❤💚

  • @uchiyaslaoc8184
    @uchiyaslaoc8184 2 ปีที่แล้ว

    මෙවන් ලස්සන හිත් ඇති මිනිසුන් ලංකාවේ ඉන්නව කියල මතක් කරාට ඔයාට ගොඩක් ස්තූතියි.❤❤

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 2 ปีที่แล้ว

    Anee මෙවැනි දේවල් බලනකොට මාගේ මව්බිමට monatarm ආදරයක් atiwenawada monataram වාසනාවන්ත sundarada මාගේ රටේ බලන්න monataram දේවල් tiyanawada මිනිස්සු monataram sangraha seeleeda මල්ලියේ harima වටිනවා me vidiyo eka නිකන් inna ගමන් බැලුවා සුන්දරත්වය කියලා නිම කරන්න ba කුරුල්ලන් ge කීචි බීචි නාදය punchi ge podda harima lassanai hari malli oyata budusaranai jesu phitai israel wala sita ❤❤❤🌹🌹🌹🌷🌷🌷🌷❤❤❤❤

  • @janakasrinath3221
    @janakasrinath3221 2 ปีที่แล้ว +2

    තාරුණ්‍ය ට ආදර්ශයක් නියමයි පුතා

  • @LIFE-hj7wu
    @LIFE-hj7wu 2 ปีที่แล้ว +2

    අයියේ මේ කමෙන්ට් එක නම් වීඩියෝ එක ගැන නෙමෙයි..මම දැක්කා ඔයා පේරාදෙණිය කැම්පස් එකේ කරපු වීඩියෝ එකේ එක තැනක ඔයා කියනවා මාස 3ක් වැඩ කරලා තමයි කැම්පස් ගියෙ කියලා.පුලුවන් නම් අයියේ ඔයා A/l වලට වැඩ කරපු විදිය ගැන වීඩියෝ එකක් කරන්නකො.ඒක මට වගේම ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි.ස්තූතියි❤️

  • @sammaniviwanya3711
    @sammaniviwanya3711 ปีที่แล้ว

    හැරීම සුන්දර ගමක් .දකින්නට ආසයි .🙏🙏❤❤

  • @lalithkeerthisinghe2945
    @lalithkeerthisinghe2945 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් කරපු මනුස්සයෙක්

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว

    මේ නැන්දයි මාමයි සුපිරි.. ජය වේවා!

  • @Wathsala7729
    @Wathsala7729 2 ปีที่แล้ว +2

    ලස්සනය. නොදන්න දේවල් ගොඩක් දැනගන්න පුළුවන්.keep it up. Best of luck

  • @ashinimaduwanthi5089
    @ashinimaduwanthi5089 2 ปีที่แล้ว

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ මේ විඩියෝ ටික නම් බලන්න බලන්න හිත කියන්නේ අනිත් විඩියොත් බලන්නම කියලාම තමයි...❤️🍂🌿☘️

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 2 ปีที่แล้ว

    ඔබ තුමා යන මාවතෙහි කටු පදුරු තිබුණත් ඒ තුළින් අපි දකින්නේ අති සුන්දර මල් මාවත්. එය වචනයෙන් විස්තර කළ නොහැකි යි. අපි හරිම ආසයි බලන්න ඒ පරිසරය ඔබ තුමාට කිසිදු කරදරයක් බාධාවකින් තොරව ඉදිරියට යාමට ශක්තිය ධෛර්ය වීර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @sangama3201
    @sangama3201 2 ปีที่แล้ว +2

    දිගටම වැඩ කරගෙන යන්න මලයා. මේ ගම දැක්කම ආස හිතුනා.

  • @Isu-ru
    @Isu-ru ปีที่แล้ว

    හරිම හොද සුන්දර මිනිස්සු❤❤

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +5

    අයියාට පුදුම ඝවිරවයක් නෙ එ මිනිස්සු දුන්නෙ 🥰🥰🥰🙏🙏🙏

  • @nipunasandaruwan8152
    @nipunasandaruwan8152 2 ปีที่แล้ว +1

    දුප්පත් වුවත් ඒ මිනිස්සු කොතරම් ජීවිතය විඳිනවාද කොතරම් සරල ජීවිතයක් ද ගෙවන්නේ, කොතරම් සැනස ඒ සැනසීම කොළඹ අපිට තියෙනවා🙂

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 2 ปีที่แล้ว +1

    මාරම මාරම මාරම පට්ට..!!! වැඩෙත් සුපිරියටම කරනවා...!! මං දැකපු ලස්සනම වීඩියෝ එකක්..! හදවතින්ම සුබපතනවා.. ජයවේවා 😇

  • @gayankavinda4470
    @gayankavinda4470 2 ปีที่แล้ว +4

    මෙච්චර අහිංසක සුන්දර මිනිස්සු ඉන්න රටකට දේශපාලුවො හින්දා ඒ මිනිස්සුන්ගේ හීනත් කුඩු පට්ටම් කරලා දැම්මා...😢😢😢😢😢හිත නිමෙනවා මේවා දකිද්දි...

  • @thetraveler3817
    @thetraveler3817 2 ปีที่แล้ว

    මගේ ආසම ට්‍රවලර් ලංකාවේ මාත් ටැවල් විඩියොස් කරනව ඔයාට හදවතිනම සුභ පතනව මල්ලි ❤❤❤😍😍😍

  • @chathuranga9127
    @chathuranga9127 2 ปีที่แล้ว +3

    එච්චර දිගයි නම් එකා දිවියා එකාගේ තෙල් වටිනවා සෑහෙන්න 😒 නික නම් ඇත්ත එහෙම ගහක් තියනවා දකින්නත් පෙර පිං තියන්න ඔනේ.. විඩියෝ එක සුපිරි දේශිය වර්ග හම්බුනාම ගෙදර අරන් ගිහින් වැව්වා නම් වටිනවා යාලුවා සර්!! 😍♥️☸️

  • @surangamanoj8454
    @surangamanoj8454 2 ปีที่แล้ว +2

    මේ ගම කොහේද තියෙන්නෙ.හරිම ලස්සනයි ආසයි ලන්කාවට ආවාම එන්න ඕන බලන්න.ඔයාටත් සුබ අනගතයක් බුදුසරනයි. ❤🙏

  • @travelwithdarshana0
    @travelwithdarshana0 ปีที่แล้ว

    මේ රටේ ඉන්න සමහර මිනිස්සු එක්ක බලද්දි මේ මිනිස්සුන්ගෙ හිත්වල ලස්සන හිතාගන්න බෑ.♥

  • @supunkanchana7072
    @supunkanchana7072 2 ปีที่แล้ว +5

    සුපිරි ..එක්කන් යන්න..ඔය වගේ ගමනක්.🤗

  • @charlyproduction
    @charlyproduction 2 ปีที่แล้ว +5

    අනේ දෙයිවනේ මේ තරම් ලස්සන රටක් දාලා කාන්තාරවල දුක් විදින්න අපි කොච්චර පවුකාරද 🥺🥺🥺 ගෙදර ඉන්න කාලේ ඇවිදපුව මතක් උනා මේක දැක්කම. 🥺🥺🥺 ආව දවසක ඇවිදිනවා ⁣ආයෙමත් ❤️❤️❤️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      😔😢😟

    • @dammalankarathero4732
      @dammalankarathero4732 ปีที่แล้ว

      Mee waage wedasatahan ithaa wedagath mwes balanawita hitha awulwenawa meewa balanawita senasenawa