ලකේගල කඩාවැටුණු කොටසේ සැඟවුණු තැන් සොයා රැහැස්ස වෙත.. | Solo Hiker | Lakegala | Rehessa | Lakegala |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #solohiker #hiddenplaces #hiddenhistory #ceylon

ความคิดเห็น • 356

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  ปีที่แล้ว +137

    අද විස්තරාත්මක Comment එකක් මම දාන්නේ නෑ මොකද මම මුලින් කතා කරන ටිකෙන් කතාව පැහැදිලි ඇති කියලා හිතනවා එහෙනම් අපි යමු ලංකාපුරයෙහි සැඟවුණු ගුහා සොයාගෙන ලකේගල රැහැස්ස බලා... හැමෝටම ජය 🙏💚🌳🍃
    - Solo Hiker -

  • @dildiaries8047
    @dildiaries8047 ปีที่แล้ว +49

    ලංකාවේ කොච්චර travel channel තිබ්බත් travel කියන එකට උපරිම වටිනාකමක් එකතු කරන channel කිහිපයයි තියෙන්නේ. ඒ අතරින් හදවතේ සෙට් එක. Dinesh A pathum අයියා, Solo Hiker & Trip Pisso. ජය වේවා මචන්.

  • @enokaperera1232
    @enokaperera1232 ปีที่แล้ว +61

    ඔයත් රාවණා යුගයේ ජිවත් වුන කෙනෙක්, එ නිසයි මෙය ආත්මයෙත් මෙ තැන් හොයන්න උනන්දු වෙන්නෙ.පෙර සංසාරික පුරුදු තමයි. තව තවත් මෙ උදාර ඉතිහාසය සොයාගන්න ඔයාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.....

    • @dammalankarathero4732
      @dammalankarathero4732 ปีที่แล้ว +1

      Balaage na yaman hemin

    • @tharushanirmal4001
      @tharushanirmal4001 ปีที่แล้ว +2

      Ape okkoma ravanage ugaye thama ape e kale hetyada nadda keyanna danne na eth ape okkoma ravange pelepathe thama

  • @dhammikasudath3138
    @dhammikasudath3138 ปีที่แล้ว +18

    පුතාගේ මහන්සිය ,උත්සාහය හදවතින්ම අගය කරනවා .... බුදුසරණයි ..තව හොඳ දේ කෙරන්න ශක්තිය දිරිය ලැබේවා ....

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ❤💙🍃

  • @shehansanjaye4148
    @shehansanjaye4148 ปีที่แล้ว +63

    කොච්චර ලස්සනට තියන රටක්ද මේ දෙශපාල කාල කන්නි කන්නේ රට ගැන පට්ට දුකයි 😭

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +10

      හැම මනුස්සයම ඕක තේරුම් ගන්න දවසට මේක හදන්න පුළුවන් වෙයි

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +16

    අපේ අතීතයේ හා පුරාවිද්‍යාව සම්බන්ධව බොහෝ දෑ ඉගෙනීමට සැලැස්වූ මේ දුෂ්කර ගමනට solo hiker හා මුතු මල්ලීට හදබැඳි ස්තූතිය...මේ දේවල් නොදකින ඇස් කුමකට?? සියළු ජය වාසනා අළුත් වසරේ අළුත් තැන් සොයායන ගමන්වලට....🙏🌼🍃🌄

  • @user-mj4jb9ro1o
    @user-mj4jb9ro1o ปีที่แล้ว +9

    Wow💙 කොග්ගල නිලමෙ පොතෙත් තියනව ලකේගල ආශ්‍රිත උමං මාර්ග ගැන

  • @madhurajapaksha2591
    @madhurajapaksha2591 ปีที่แล้ว +13

    ඒ අහස, ඒ ගහකොළ, ඒ පරිසරය, ඒ පිහිටීම...පුදුම ලස්සනක් ඒක..
    💚💚🌳🍃

  • @blueeye4654
    @blueeye4654 ปีที่แล้ว +33

    අය්යාට ස්භාවධර්මයේ ආශිර්වාද අඩුවක් නැතුව ලැබේවා🙏.
    ලබන සතියෙත් මේ වීඩියෝ එකේ ඉතිරි කොටසක් ඇති කියලා අපි හැමෝම බලාපොරොත්තු තියන් ඉන්නේ.😇
    මේ පාර 2022 A/L වලින් පස්සෙ මමත් යනවා තනියම ලංකාවේ සැගවුනු තැන් හොයා ගෙන අයියා වගේ.😍😍😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +9

      බොහොම ස්තූතියි මල්ලි මේක ගැන තව ඉස්සරහට හිමීට හොයමු ❤💙🍃

  • @thusharanilmini463
    @thusharanilmini463 ปีที่แล้ว +6

    යන්න අවස්ථාවක් නැති අයට මේ තරම් ලස්සන තැන් තියනව කියලා පෙන්නලා දෙනවට ස්තූති මල්ලි💚🍃🍃👌

  • @sppromate2886
    @sppromate2886 ปีที่แล้ว +74

    රාවණා කාලයේ ජංතු විසින් ශ්‍රී ලංකාවේ ඕනම තැනකට යන්න පුලුවන් උමන් මාර්ග සකස් කරා . මෑත කාලීන ස්වාභාවික විපත් හේතුවෙන් මෙම ගුහා වැහිලා ගියා . අදටත් ඒ ගුහා දැක ගත හැකිය

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +12

      ඔව් මම කියවලා තියනවා

    • @dilinisakunthala8446
      @dilinisakunthala8446 ปีที่แล้ว +2

      🥺❤️ mn තොරතුරු hoyala kiyawala thiyenawa

    • @blueeye4654
      @blueeye4654 ปีที่แล้ว +2

      @@Ceylonsolohiker මොකේද අය්යේ ඒ විස්තර තියන්නේ

    • @sppromate2886
      @sppromate2886 ปีที่แล้ว

      @@dilinisakunthala8446 😍❤️

    • @rajitha369
      @rajitha369 ปีที่แล้ว +1

      @@blueeye4654 koggala nilame

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +5

    නොදැක්ක දෙයක් නොදන්න දෙයක් සුන්දර ලෝකයක් 🇱🇰 ස්තූතී නොදත් ඉතිහාසය ඔබ ගෙනාවට ❤ ජය බුදු සරණයි ජේසු පිහිටයි ඔබට ජය වේවා

  • @sadewtharusha912
    @sadewtharusha912 ปีที่แล้ว +9

    මන් ලග mini drone එකක් තියනව ඒක 35 km දුරට ඕනම තැනකට යවන්න පුලුවන් ...එක යවල ඔවා අස්සෙන් මාර්ග යන විදිහ පොඩ්ඩක් අවබෝද කරගන්න පුලුවන් 🖐️🍃

  • @prasannawimalasiri3054
    @prasannawimalasiri3054 ปีที่แล้ว +8

    මගේ පුතාට ස්භාදහමේ රැකවරණයි .......💥💥

  • @ashinimaduwanthi5089
    @ashinimaduwanthi5089 ปีที่แล้ว +8

    අම්මෝ මාරම ලස්සනයි...😍😍 තව මේ වගේ කොච්චර ලස්සන තැන් නම් ඇතිද....😲 🌿🌾 කොච්චර බැලුවත් ඇති හිතෙන්නේ නැ මට නම්.... 😍

  • @slfoodstravelers7836
    @slfoodstravelers7836 ปีที่แล้ว +5

    උබ ආපු ගමන ගැන මට පට්ටම සතුටුයි බන්.මම උබෙ චැනල් එක බැලුවෙ සබ්ලා 1000ක් ඉන්න කාලෙ.ටික් ටොක් එකෙන් මම උබට විස් කලෙ දිගටම පලයන් කියලා.බුදු සරනයි මචන්.ජය වෙවා❤

  • @chandupajayawardana1208
    @chandupajayawardana1208 ปีที่แล้ว +8

    Solo hiker & DAP වෙනස්ම වීඩියෝ ගේන දෙන්නෙක් 😍😋

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake ปีที่แล้ว +7

    නියමයි පුතා. නියමයි. අපිට යන්න දකින්න බැරි වුනු අපේ රටේ තැන් පෙන්නනවට. රටට ආදරේ කරන්න. ස්වාභාව ධර්මයට ආදරේ කරන්න. ඔබලට වරදින්නේ නෑ කවදාවත්. 🙏

  • @pathumihirimuthugoda4381
    @pathumihirimuthugoda4381 ปีที่แล้ว +11

    Wow ඒක සුපිරි අයිය. මාත් නිකං ඒ ගමන ගියා වගේ adventure අත්දැකීමක් ලැබුන .ඔයාට තවත් මේ වගේ ට්‍රැවල් කරන්න වාසනාව ශක්තිය දිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව .තෙරුවන් සරණයි 🙏💫💗

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ❤️💚

  • @nimeshkariyawasam9055
    @nimeshkariyawasam9055 ปีที่แล้ว +7

    අයියා ගිහිල්ලා මේවගේ තැන් වල තියන සුන්දරත්වය සහ පුරාවෘත ගැන පැහැදිලි කිරීම ගැන ගැන අයියට බොහොම ස්තුති..😏❤️👊

  • @haza2147
    @haza2147 ปีที่แล้ว +3

    මේ video එකත් මාරයි අයියේ😍🍃... ඇත්තටම ගොඩක් ස්තුතියි අපිටත් මේ දේවල් පෙන්නනවට❤🙏💯...මම නම් මාරම ආසයි මේ වගේ පුරාව්ර්ත ඇති තැන් ගැන බලන්න...ඉස්සරහටත් මේ වගේ videos බලාපොරොත්තු වෙනවා💯🍃🙏👍💪... අයියෙ පරිස්සමෙන් travel කරන්න...🙏👍

  • @manojbandara2274
    @manojbandara2274 9 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ. තව යමු ඉදිරියටම. ජය වේවා. පරිස්සමෙන් 👌👍👍👍👍👍👍

  • @herathbanda280
    @herathbanda280 9 หลายเดือนก่อน +2

    ලග්ගල ඉඳලත් තව යන්න බැරි වුනා...A/L ඉවර වෙනකන් ඉන්නේ💚❤️💪

  • @kadimai7717
    @kadimai7717 ปีที่แล้ว +5

    ඒ වගේ අහසක් දැක්කෙ නෑ මං මේ අව්රුද්ද පුරාවටම 😒☘️

  • @nuwaraeliyeghanaloka2704
    @nuwaraeliyeghanaloka2704 ปีที่แล้ว +5

    විඩියෝ එක හරිම ලස්සනයි අයියේ කොච්චර ලස්සන ලංකාවක්ද කියලා හිතනවා මේ දේවල් අපිට දකින්න ලැබෙනකොට 💓😊

  • @hasiyavlogs
    @hasiyavlogs ปีที่แล้ว +12

    මුතූ අයියට හෙන දැනුමක් තියනව ❤ ගොඩක් දේවල් දැන ගත්තා අදත් ලස්සන වැඩක් ජය වේවා සහෝදරයා පරිස්සමින් ආදරෙයි ❤

  • @sitharaperera4525
    @sitharaperera4525 ปีที่แล้ว +1

    නාරංගමුව ලකේගල පෙදෙස ගැන කලින් කරපු videos ඔක්කොම බැලුවා.
    ගොඩක් ලස්සනයි .
    මේ ගමනත් ආසාවෙන් බැලුවා. බොහොම ස්තුතියි ඔබට 💚

  • @indraniupamallika7934
    @indraniupamallika7934 ปีที่แล้ว +1

    Budusaranai puthe parissamin mewa dakinna salasweemath Oyata pin

  • @chathiminapabodya465
    @chathiminapabodya465 ปีที่แล้ว +5

    වාව් මන් ගියා වගේ හැගීමක් thank you අයියා මේ වගේ දෙවල් දිගටම කරන්න හදවතින්ම සුබ්ස් පතනවා❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

  • @nonameman062
    @nonameman062 ปีที่แล้ว +3

    මන් කවදහරි ජීවත් වෙන්නෙ කොහොමද කියල හිතන් හිටියෙ ඒක මන් ඔයාගෙන් දකිනව අයියෙ🥺💖

  • @ranilprasanna725
    @ranilprasanna725 ปีที่แล้ว +1

    Niyamai sahodaraya lassanai vade.parissamen yanna. Adarei theruwan sarsnai.l

  • @bhagyawijekoon3192
    @bhagyawijekoon3192 ปีที่แล้ว +13

    අර තනියම ගිය තැන වෙනම ලෝකයක් වගේ ❤ ලංකාවෙ තව කොච්චර හැංගුන ලස්සන තැන් ඇතිද ❤❤❤

  • @laksithashehan4850
    @laksithashehan4850 ปีที่แล้ว +1

    ඒ ලස්සන ඇස් හිත නිවනවා♥️🌸

  • @meedumsaumya150
    @meedumsaumya150 ปีที่แล้ว +5

    එක තප්පරයක්වත් skip නොකර බැලුවා. ඒ තරම් ආස හිතුනා 🥺❤️
    කොච්චර ලස්සන රටක්ද, කොයිතරම් වටින ඉතිහාසයක් තියෙන්න ඇතිද අපිට, අනේ ඒ කාලෙට ගිහින් එන්න තිබ්බනම් 🍂🥀
    Request :- රාවණා යුගය,සීගිරිය සම්බන්ධ video series එකක් අරන් එන්නකෝ 🥺❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ගේන්නම්

    • @meedumsaumya150
      @meedumsaumya150 ปีที่แล้ว

      @@Ceylonsolohiker Thank you so much 😊❤️ I'm waiting for see that adventure 🥺🥀🍂

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +1

    මේ ගැන නම් මොනව කියන්නද ?
    රාවණා පරපුරේ කෙනෙක් වියයුතුයි නුඹ ත් සියළු දෙවියො ආරක්ෂා කරත්වා! දෙදෙනා ම
    ඒ අරුමය දකින්න ත් පිනක් තිබේ නම් පමණයි මගේ හැගීම
    අපිත් ටත් මේ විදියට වත් දකින්න පුත නුඹ ත් ඒ මතු මහතා ත් ගත් වෙහෙස ට කෙසේ නම් ස්තුති කරන්න ද
    සුභ ප්රර්ථනා කරනනේ ඔබට යෝ ද බල ශක්තිය ලැබේ වා! මතු ටත්
    විශ්ව ශක්තිය ලැබේ වා!!##

  • @shamasandamali8651
    @shamasandamali8651 ปีที่แล้ว +2

    මං අයියේ ඔයාගේ බලපු වීඩියෝ වලින් වැඩියෙන්ම ත්‍රාසය බීතිය කුතුහලය තිබුන වීඩියෝ එකක් මාරම ලස්සනයි. ඔය අර ගල මුදුනකට නගිනකොට ගහ දිගේ අගේ හිරිකඩු පිපුනා අයියේ😥😲 මාරයි. මරම ලස්සන අමුතු හෑගීමක් දුන්නා. මොනා නැතත් පරිස්සමෙන් අයියා. බුදුසරණයි 🌱🍃💚😍❤️

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว

    දූර කතර ගෙවා අව්ව වැස්ස නොතකා ශ්‍රී ලංකාවේ අවදානම් සහිත වනාන්තර සිසාරා දූර්ඝ කඳූ තරණය කරමින් භයානක ගල් ලෙන් සොයා සූන්දර පරිසර ලොවට හඳූන්වා දෙන SOLO ඔබට 🇱🇰👍🏽🇱🇰👍🏽 ජයවේවා ජයශ්‍රී.

  • @tharindup
    @tharindup ปีที่แล้ว +5

    අඩේ ඒ අයියව අපිට හම්බුනා බන් නාරන්ගමුවේදී ..හරියටම 2012 වගේ..මීමුරේ ඉඳන් රණමුරේ යද්දී..අපි පොරගෙන් රා ටිකක් එහෙම බීල ගියේ. ස්තුතියි විස්තර බෙදා ගත්තට..

  • @bankokanthurium3404
    @bankokanthurium3404 ปีที่แล้ว

    Supiri films karala lokayata aluth widiyata mew pennanna hekinam maru. Sancharaka paaradisayak karanna puluwan. Api thawamath gon part ghanawa films kiyala. Thank you somuch maliyo oya oku adarshayak denne ratata saha youtubers lata

  • @kawshalyalakaa7138
    @kawshalyalakaa7138 ปีที่แล้ว +6

    ජයවේවා සහෝදරයා.ජීවිතේටම දකින්න නොලැබෙන තැන් අපිට පෙනවන එකට ඔයාට පිං.ඒ වගේම ඔයා යන සමහර අවදානම තැන් අපිට බලන් ඉන්න බය හිතෙනවා.හරිම ත්‍රාස්‍යජනක අත්දැකීමක්.මීට වඩා කියන්න වචන නෑ.තව තවත් අපේ රටේ සුන්දරත්වය දකින්නත් අපිට පෙන්වන්නත් ශක්තිය ලැබේවා.බුදු සරණයි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බුදුසරණයි ❤🍃💙

  • @oshanidilishika3622
    @oshanidilishika3622 ปีที่แล้ว +1

    ලකේගල..අමතක නොවන හයික් එක ඒක ❤

  • @sahanprabodha9457
    @sahanprabodha9457 ปีที่แล้ว +9

    බොහොමයක්ම ස්තූතියි සහෝදරයා...
    🌍🙏💚
    "විටෙක හිතට සහනයක් තවත් විටෙක දැනුමට යමක් අප හට ලබා දීමට ඔබ ගන්නා උත්සහයට"

  • @chandanaupul6501
    @chandanaupul6501 ปีที่แล้ว +2

    නියමයි මල්ලි .අදත් ගොඩක් ලස්සන වීඩියෝ එකක් .අපිත් ගියා වගේ තමයි .♥️♥️♥️

  • @nature_paradise
    @nature_paradise ปีที่แล้ว +9

    සමහර වෙලාවට ඇස් වලට කඳුලු එනවා..මේ වගේ ඇවිදින්න යන්න ගෙවල් වලින් අවසර නොලැබෙනකොට... ගෑනු ළමයෙක් උන එකද ඒකට හේතුව...😥

  • @chulajayawickrama1176
    @chulajayawickrama1176 ปีที่แล้ว +1

    Great work

  • @nadeerameghapathirana5415
    @nadeerameghapathirana5415 ปีที่แล้ว +16

    අද video එක දුශ්කර, දකින්න දුර්ලභ ගමනාන්තයක්..👌👌😍
    20:04 බෑ කියලා බෑනේ හිත කියන්නෙම යමු කියලා නම්..😌
    21:30 දුශ්කර මඟක ගමනාන්තය නොසිතූ සුන්දරත්වයක්..😍
    39:33 කිව්ව එක අමතක කරන්න එපා..😇❤️
    ආරම්භයේදී සඳහන් කල අර කියෙව්වා කිව්ව පොත් මොනවද කියන්න පුලුවන් ද?

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +5

      ඔව් ගියෙ නැත්තන් හිතට අවුල් 😀
      කොග්ගල නිළමේ අයෙ රාවණ පුරාවෘත්තය

    • @nadeerameghapathirana5415
      @nadeerameghapathirana5415 ปีที่แล้ว +1

      @@Ceylonsolohiker ☺️☺️ බොහොම ස්තුති..❤️

    • @namalsudarshana2604
      @namalsudarshana2604 ปีที่แล้ว +1

      i read those books

  • @niroshawelagedara3838
    @niroshawelagedara3838 ปีที่แล้ว

    මොනවා කියන්නද තේරෙන්නෙත් නෑ බලන් හිටියාම.......අනේ මන්දා මාරයී.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @travelrosa
    @travelrosa ปีที่แล้ว +4

    ගොඩක් වටින රූපරචනාවක් ස්තූතියි නෙරා අයියෙ ❤️🍃🇱🇰

  • @samanthafernando5402
    @samanthafernando5402 ปีที่แล้ว

    malli oya sasara purudu oya maha rawana ugaye hitiya kenek akaoyage vidio balanakota therenawa oya hela puthek rawana deviyo rakithwa. theruwan saranai malli oyata. ❤❤❤❤❤

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 ปีที่แล้ว +2

    අනේ අයියේ ඔයා තනියෙන් කරන ටැවල් වලට මම ආසයි. පාර අහගන්නවත් වෙන කෙනෙක් එක්කන් යන්න එපා. අමාරුවෙන් පාරවල් හොයන් යද්දි දැනෙන ෆීලිං එක කියලා වැඩක් නෑ

  • @devuminfernando9252
    @devuminfernando9252 ปีที่แล้ว

    නියමයි ලංකාව තුල ඇති මේ ලස්සන බලන්න ඔවැනි වීඩියෝව කල ඔබලාට ස්තිතුයි

  • @Danuke2011
    @Danuke2011 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි අත්දැකීමක් බෙදාගැනීම අපිට වටිනව කොල්ලො! ජයවේවා!

  • @Subo65
    @Subo65 ปีที่แล้ว +4

    ඈත අතීතයේ විශාල භූමි කම්පාවක් නිසා පර්වතය කඩා හැලුණු ආකාරයක් තමා පෙනෙන්නේ

  • @nimeshchathura4067
    @nimeshchathura4067 ปีที่แล้ว +2

    මට ආසාවක් ආවේ කලින්ම ගියපු ගුහාව ඇතුලේ ලොකු ලෙනක් තිබුනේ ඕක ඇතුලට බහින්න..ඒවා ඇතුලේ මොනා තියනාද දන්නෑනේ.❤️😌

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 ปีที่แล้ว

    Me දේවල් pennana eka ගොඩාක් වටිනවා ලංකාවේ මෙවැනි දේවල් අනිවාර්යයෙන් බලන්න one පරිස්සමෙන් යන්න බුදු saranai

  • @Ayesh_The_Walker
    @Ayesh_The_Walker ปีที่แล้ว +5

    අවුරුදු දහස්ගානක පැරණි ඉතිහාසය❤.
    පුරාවෘත්තයක් අවුරුදු ගානක් පවතින්න එකෙ ඇත්තක් ඇති අනිවාරෙන්ම 😍❤️

  • @sapumalkrishantha538
    @sapumalkrishantha538 ปีที่แล้ว +1

    පුලුවන් නම් රවනා රජුගෙ සිහිමූර්ඡා වෙල තියෙන පෙට්ටිගලෙ කන්දෙත් ව්ලොග් එකක් කරන්න්කො.

  • @madushanikarunarathna9693
    @madushanikarunarathna9693 ปีที่แล้ว +3

    අහම්බෙන් දැක්ක විඩීයෝ එකක් නිසා ...ඔයාගේ හැම vedio එකක්ම බලනවාදැන් මන්.මිනිස්වාසයේන් තොර හැම තැනකම තියෙන්නේ වෙනම ලෝකයක්..ඇත්තටම පිං අයියේ ඒ ලොකේට අපිව එක්කන් යනවට.පරිස්සම්න් ඔයාට බුදු සරණයි ..❤️🙂🍃

  • @Jonti878
    @Jonti878 ปีที่แล้ว +1

    සිග්නල් තිබ්බෙත් නැ හැබැයි කොහොම හරි ඔක්කොම බැලුවා.මාරම ලස්සනයි,ඒ ගුහා නම් ඇත්තටම මාරයි අයියෙ,පුලුවන් නම් ඒකෙ තව විඩියෝ එකක් දන්න short video එකක් හරි අවුලක් නැ...good luck aiyah ❤️😌

  • @kanchuSL88
    @kanchuSL88 ปีที่แล้ว +4

    සුපිරිම සුපිරියි , ඔයාට තෙරුවන් සරණයි , හැබැයි පරිස්සමින්..හැබැයි ඔයා එක්ක ගිහින් තියෙන මුතු අයියනම් පට්ට කම්මැලියෙක්ද කොහෙද , ඔක්කොම බෑ බෑ

    • @shagiyamachan2209
      @shagiyamachan2209 ปีที่แล้ว

      ඒකනම් සිරා කතාව.

    • @MadushikaShyamali
      @MadushikaShyamali 11 หลายเดือนก่อน +1

      මටත් හිතුනා ...එයා හිටියේ නැත්තං සෝලෝ කොල්ලා උඩටම නගී අතනින් කොහොම හරි..👍👍👍

  • @kamprasanga8685
    @kamprasanga8685 ปีที่แล้ว

    ඒ තැනට ගියා වගේ අත්දැකීමක් ලැබුණා. 👍👍👍

  • @randimaruvinara6959
    @randimaruvinara6959 ปีที่แล้ว +1

    මුතූ අයියාගේ ගමේ ගල් ලෙන් ටිකේ සුන්දරත්වය මුතූ අය්යට පෙන්නන අපේ soloooo..👍👍👍👍👍

  • @sandeepaprabashwara6701
    @sandeepaprabashwara6701 ปีที่แล้ว +1

    බූමිකම්පාවක් වගේ දෙයක් වෙලා ගල කැඩුනනන් විසිවෙන්නේ නෑ එතනම පල්ලෙහටනෙ වැටෙන්නේ. මොකක් හරි හයියෙන් වැදිච්ච නිසා තමයි ගල් කෑලි ඈතට විසි වෙන්නේ

  • @sadunbandara8771
    @sadunbandara8771 ปีที่แล้ว +2

    💪❤️❤️ වාව් පට්ටම පට්ට මචන්...☘️🍀🍀🍂🍁11:56pm 🤤 අදත් වෙනදා වගේම සුන්දර වීඩියෝ එකක්... ආයෙත් ඉක්මනින් මෙවැනි වටිනා දේවල් අලුත් වීඩියෝ එකකින් පෙන්වන්න ශක්තිය ධෛර්යය ලැබේවා මචෝ නෙරා...☘️🍀🍀🍀💕💕💕💪💪❤️❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💚🖤❤️

  • @shanejayasekara2965
    @shanejayasekara2965 ปีที่แล้ว +1

    Budusarany oyalata jayawewa

  • @piumihewamana7928
    @piumihewamana7928 ปีที่แล้ว +2

    නියමයි මෙකත්. 👍පරිස්සමෙන් අයියා ♥️

  • @Dilankaransara
    @Dilankaransara ปีที่แล้ว +2

    Amho meknm pissuwak 🥺💚

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 11 หลายเดือนก่อน

    Niyamai putha. Kotiya hitiyanam thamai wede. 😊

  • @dhananjanithakshila
    @dhananjanithakshila ปีที่แล้ว +1

    ඒක මාරම අත්දැකීමක් ♥️ පරිස්සෙමින් අයියේ

  • @thilinaagasthiwickramarath7162
    @thilinaagasthiwickramarath7162 ปีที่แล้ว +1

    මුතු බන්ඩා අයියා හොද විස්තර ටිකක් කියනවා..👌

  • @wijenayakakavin359
    @wijenayakakavin359 ปีที่แล้ว

    Api harima asai bro oyage vidiyowalata

  • @puvidanprakash4616
    @puvidanprakash4616 ปีที่แล้ว

    Atthtama saho Niyamai oyage video 🎉❤ oyata bs dp jp parissamen ❤

  • @chandraniamarasinghe7869
    @chandraniamarasinghe7869 ปีที่แล้ว +1

    අනේ පුතේ කියන්න වචන නැහැ මම ඉන්නෙ කැනඩාවෙ ඒ ඉදගෙන ඔයාගෙ ඔය පුංචි රටේ ලස්සන බලන්ක උදව්කරනවට ඔයාට පිං පුතේ මුතු ඔයාටත් එහෙමයි මට කවද හරි ඔයාල මුන ගැහෙන්න තියෙනවනම් කියල ප්‍රර්ථනා කරමින් නවති ඔබලාටත් ඒ පුංචි ලක්මැනියන්ටත් තිසරන සරනයි දෙවි රැක වරනයි🌹🙏🙏🙏🌹😢❤️

  • @hasarelkulasekara2437
    @hasarelkulasekara2437 ปีที่แล้ว +1

    budusaranai

  • @tharu.s.bandara
    @tharu.s.bandara 11 หลายเดือนก่อน

    හොය හොයා හිටියේ මේ වගේ channel එකක්..❤

  • @dammikaperera4465
    @dammikaperera4465 ปีที่แล้ว +1

    Magae rata puduma lassanak.

  • @deshanimaduwanthi9631
    @deshanimaduwanthi9631 ปีที่แล้ว +1

    අපේ ගම තමයි ඉතිම් 🥺❤️🌎😌

  • @user-ry1pf1el1g
    @user-ry1pf1el1g 2 หลายเดือนก่อน

    අම්මෝ අර ගහක් දිගේ ගිහින් ගිය තැන නම් මාරයි එක තැනකට ගියාම තව ගොඩක් තැන් ගුහා ගොඩකට පාරවල් බෙදිලා වගේ ඒක දැක්කම ඇග කිලිපොලා ගියා film ekk baluwa wage ❤ මෙහෙම ඉතිහාසයක් තියනවා කියලා දැක්කම පුදුමෙන් පුදුමෙට පත් වෙලා ආයෙත් පුදුමෙට පත් වෙනවා වගේ😮😅 විශිශ්ටයි රාවණා මහ රජු ඒ කාලේ මොනතරම් විස්කම් කරන්න ඇද්ද ❤

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 4 หลายเดือนก่อน

    Niyamai

  • @dananjayabandara307
    @dananjayabandara307 ปีที่แล้ว +1

    මුතුබණ්ඩා අයියා නෙහ් 😊

  • @travelwithhithuwakkarayo
    @travelwithhithuwakkarayo ปีที่แล้ว

    සුපිරි ගමනක් brother

  • @sldmvideochannel4890
    @sldmvideochannel4890 ปีที่แล้ว +2

    කලිනුත් ගියා නේ සුමුදු මල්ලි බලන්න ගිය දවස්වල

  • @chamilakumari2216
    @chamilakumari2216 ปีที่แล้ว +1

    Godak pin apita ape rate lassana than pennanawata bs

  • @samanthafernando5402
    @samanthafernando5402 ปีที่แล้ว

    oyata godak pin Apita me raththaran pin bime lassana dakinna pennuwata❤❤❤❤❤❤

  • @ranjithseneviratne1785
    @ranjithseneviratne1785 ปีที่แล้ว

    Amazing..young people like you are doing great job for nature lovers ..thanks brother

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 ปีที่แล้ว

    very beautiful adventure

  • @Snakeshort.
    @Snakeshort. ปีที่แล้ว +2

    අර බ්‍රෝනෑ කෙල්ල නැද්ද අද 🇱🇰💚

  • @surangaaruna539
    @surangaaruna539 ปีที่แล้ว +1

    Hodai hodai vidio danakal balagena hitiye ...

  • @Nimesh6705
    @Nimesh6705 ปีที่แล้ว

    සුන්දරයි

  • @dilumisithara9495
    @dilumisithara9495 ปีที่แล้ว

    Aiyta hondata eliya thiyena loku torch ekk aran yanna thibbe..kaluwara than bala ganna hondata..me wage than dakkama me rata daala pita ratakata yannath loba hithenawa..kochchara lassana ratakda meka❤

  • @maheshsuranga4455
    @maheshsuranga4455 ปีที่แล้ว

    ජය ශ්‍රී තෙරුවන් සරණයි හරිම ලස්සනයි

  • @lalithakodikara6689
    @lalithakodikara6689 ปีที่แล้ว +2

    අපේ හෙල ඉතිහාසයේ ඉතා පැරනි පර්වත මාලිගාවක්දැයි ව්මසීම පුරාවිද්‍යා ගවේෂක මහතුන්ගේ වගකීමක්.අහිංසක ජනතාවගේ බදු වලින් වැටුප් දිමනා පහසුකම් ගෙන නිකරුනේ කාලය ගතකිරීම පාපයක්.

  • @travelexpertlk8269
    @travelexpertlk8269 ปีที่แล้ว +1

    Good vediyo

  • @yamunalokuge9472
    @yamunalokuge9472 ปีที่แล้ว +1

    What a adventurous ,curious and fantastic journey . Thanks a lot putha.

  • @yasalalkaluthantrigedon5324
    @yasalalkaluthantrigedon5324 ปีที่แล้ว

    Good job well done all the best

  • @charanashettiarachchi7691
    @charanashettiarachchi7691 ปีที่แล้ว

    Great content! Very rare content! Keep it up!

  • @worldentertainment983
    @worldentertainment983 ปีที่แล้ว

    පරිස්සමෙන් අයියෙ.❤️❤️😍😍😍😍😍

  • @gaminiliyanage2393
    @gaminiliyanage2393 ปีที่แล้ว

    Good job 👍 theruwan saranai

  • @maleeshamasha9912
    @maleeshamasha9912 ปีที่แล้ว +2

    අනෙ මටත් ආසයි මෙහෙම කෙනෙක් එක්කන් ඇවිදින්න

  • @madurangagayan107
    @madurangagayan107 ปีที่แล้ว

    තවත් මෙ වගෙ videos කරන්න සුබ පතනවා👍👍